මගේ මැණික එක්ක ගිය ගමන 🙈|කෝලම් කරන්න නම් දුවෙක් ඉන්නම ඕන 🥹| A DAY IN MY LIFE ❤️ | 🇱🇰🇮🇹

  Рет қаралды 76,158

Giorno 23

Giorno 23

Ай бұрын

මගේ මැණික එක්ක ගිය ගමන 🙈|කෝලම් කරන්න නම් දුවෙක් ඉන්නම ඕන 🥹| A DAY IN MY LIFE ❤️ | 🇱🇰🇮🇹
WHATSAPP
⭕️ whatsapp.com/c...

Пікірлер: 481
@kawindiherath450
@kawindiherath450 Ай бұрын
අම්මම්මා....... හරි ම කියුට් කතා කරන විදිහ අනේ. ඇත්තමයි චූටි මැණික නම් වයින් කරපු බෝනික්කියක් ම තමයි අෆ්ෆා. සෝ කියුට්. ෂැඩෝ අක්කිට ආසා හිතෙන්න ඇති ෆ්‍රොක් එක දැකලා. අම්මී බබායි දෙන්නා ම හරි ම චාම්. හරි ම ලස්සනයි . ආදරෙයි චූටි මැණිකට ගොඩාක්..... තෙරුවන් සරණයි මගෙ මැණික. 😘😘😘
@Giorno23
@Giorno23 Ай бұрын
Adarei ❤❤❤❤
@user-ul2jp5cw4e
@user-ul2jp5cw4e Ай бұрын
​@@Giorno23අක්කා සාරිය ඇදලා ගොඩක් ලස්සනයි ❤
@samindunavodya8490
@samindunavodya8490 Ай бұрын
එයානම් බෝනික්කියක්ම තමයි ❤ චූටි මැණික සුරංගනාවියක් වගේ ලස්සනයි ඒ ගවුමට❤ හැමදාම පරිස්සමට ඉන්න ඔක්කොමලා ❤ආදරෙයි❤
@Giorno23
@Giorno23 Ай бұрын
Adareiii❤😊
@maneeshanavodi8471
@maneeshanavodi8471 Ай бұрын
අක්කා සැලූන් එකට වඩා ලස්සනටම ඇන්දා සාරිය මේකප් එකත් එහෙමයි චූටී රෝස මල නම් අයියා වගේමයි අනේ තෙරුවන් සරණයි ඔයාල තුන් දෙනාටම හරිම පිං පාට මැනිකක් චූටී මැනික❤😍🥰
@Giorno23
@Giorno23 Ай бұрын
Thank u nanga❤❤ Adareii❤😊
@vihangadamsarani410
@vihangadamsarani410 Ай бұрын
ඔයාලා ආයෙම ඉතාලි ගිහින් vlogs දානකල් බලන් ඉන්න මම 🥲💕
@Giorno23
@Giorno23 Ай бұрын
Soon❤🙈
@seuwandirajage1917
@seuwandirajage1917 Ай бұрын
අක්කි ඔයා චූටි මැණිකට හරිම ලස්සනට අන්දනවා❤❤එයාව දැක්කත් අසයි..ආදරෙයි ඔයාලා තුන් දෙනාටම❤❤🎉
@Giorno23
@Giorno23 Ай бұрын
Adarei ❤❤❤😊
@sandurosarelife7438
@sandurosarelife7438 Ай бұрын
අනේ හරීම ලස්සනයි නන්ගෝ,චූටි මැනික පණ තියන බෝනික්කියක්....රෝස මලක් 😍..නන්ගිත් හරීම ලස්සනයි ,චාම්,ඇත්තම කිව්වොත් saloon ගිහින් dress කලාට වඩා මට චාම් ලස්සනක් තියනව නන්ග ඔයාව.පරිස්සමෙන් ඉන්න හැමෝම නන්ගා....❤❤❤❤
@Giorno23
@Giorno23 Ай бұрын
Thnk u akka❤❤❤ Adarei ❤
@user-mx7ud6xi2b
@user-mx7ud6xi2b Ай бұрын
හරිම ලස්සනයි මැණික චුටි මැණිකනම් චුටි සුරංගනාවියක් වගෙ මගෙ ආදරණීය සොදුරු මගෙ ආදරය ආශිර්වාදය හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න මැණික චුටි මැණිකත් එක්ක තෙරුවන් සරණයි 🙏💓💓💓💓💓💓💓💝
@Giorno23
@Giorno23 Ай бұрын
Adarei ❤️❤️
@ishuthilakarathna8057
@ishuthilakarathna8057 Ай бұрын
අක්කා හරිම චාම් ලස්සනක් තීන කෙනෙක්🤍✨💫අද ඒක හොදටම පෙනුනා. මාත් ආසම ඒ විදියට.
@Giorno23
@Giorno23 Ай бұрын
Thnk u nanga❤❤😊
@ramyakumari1293
@ramyakumari1293 Ай бұрын
හරිම ලස්සනයි අක්කෙ වෙනද වගේම අදත් විඩියො එක 🥰🥰 . ආදරෙයි අනේ ඔයාලට ගොඩක් ❤❤❤
@Giorno23
@Giorno23 Ай бұрын
Adarei ❤❤
@sanjeewanigunarathne5902
@sanjeewanigunarathne5902 Ай бұрын
අනේහ්...මගෙ චූටි මල ❤🥰😘 චූටි මැණික දැක්ක දවසෙ ඉඳන් මටත් ආසයි කවදහරි චූටි මැණික වගේ ලස්සන දෝණියෙක්ට...ආදරෙයි...❤
@Giorno23
@Giorno23 Ай бұрын
Adareii😊❤❤
@rash_perera30
@rash_perera30 Ай бұрын
ලස්සන මල් දෙකක්නෙ අයියට ඉන්නේ..😚🥰 හා පැංචි වගේ චූටි මැණික 🐰❤️ ආදරෙයි baby girl..😍😘 ලස්සනයි අක්කා..සතුටින් පරිස්සමෙන් ඉන්න ❤❤
@Giorno23
@Giorno23 Ай бұрын
Adarei ❤❤❤❤
@user-ep8xm3tl5b
@user-ep8xm3tl5b Ай бұрын
අම්මෝ මේකේ short video එක දාපු දවසේ ඉදන් නොඉවසිල්ලෙන් බලන් හිටියේ සිකුරාදා වෙනකම් vlog එක ගේනකම් .🥰❤️ අක්කි සාරි එකට මාරම look එකක් තියෙන්නේ .හරිම ලස්සනයි 🌸💓 චූටි මැනික නම් ඉතින් කොහොමත් ලස්සනයිනේ අපේ චූටි girl .🥺❤️ ආයේ ඉස්සරහට මේ වගේ function වලට යද්දී ඒවල vlog ගේන්න අක්කි මන් නම් හරිම ආසයි ඒ වගේ ඒවා බලන්න 😘
@Giorno23
@Giorno23 Ай бұрын
Harii Nanga gennam ❤❤😊😊 Adareii 😊❤
@niroshafernandos
@niroshafernandos Ай бұрын
නංගී ඔයා සාරි එකට හරිම ලස්සනයි....අපෙ චුටී මැනිකත් හරිම ලස්සනයි.සතුටින් පරිස්සමෙන් ඉන්න.ජෙසු පිහිටයි..
@Giorno23
@Giorno23 Ай бұрын
Thank you akka❤❤❤
@poshininimalika-mi7sj
@poshininimalika-mi7sj Ай бұрын
ලස්සනයි ඔයා ගොඩාක් ..මගෙ චූටි පැටික්කි ....❤❤ අනේ බුදු සරනයි ඔයාලට ❤️❤️
@Giorno23
@Giorno23 Ай бұрын
Budusaranai ❤
@priyanthiedirisingha3324
@priyanthiedirisingha3324 Ай бұрын
ලස්සනයි නංගි ❤❤. චූටි මැණික නම් බෝනික්කෙක් වගේ තමයි..ආදරෙයි පුතේ ❤❤. තෙරුවන් සරණයි !!
@Giorno23
@Giorno23 Ай бұрын
Adareiii❤❤❤
@ICRSCO
@ICRSCO Ай бұрын
අනේ.. හරීම ලස්සනයි මේ video එක ❤. ඇත්තටම අපේ චූටි girl ඒ frock එක ඇදලා එයාගෙ චූටි අඩි වලින් දුවනකොට අනේ හරිම cute 💗🌸. ඒ frock එකත් ගොඩක් ලස්සනයි. අම්මි නම් මට හැමදාමත් ලස්සනයි 💗🌸✨️. අම්මම්මත් අනේ හරිම ආදරණීය අම්මා කෙනෙක් ☺️❤️. හැමදාමත් මේ වගේ ලස්සනට සතුටින් ඉන්න ලැබෙන්න ඕනෙ පවුලෙ හැමෝටම ❤️❤️❤️🌸.
@Giorno23
@Giorno23 Ай бұрын
Adarei ❤❤❤
@ishanimendis6291
@ishanimendis6291 Ай бұрын
හරිම ලස්සනයි. චූටි මැණික නමි වයින් කරලා වගේ තමයි. අාදරෙයි ❤❤❤❤
@Giorno23
@Giorno23 Ай бұрын
😅🙈🙈🙈
@poornanuwangi5345
@poornanuwangi5345 Ай бұрын
ඔයාලා හැමෝමලාම හැමදාමත්ම සතුටින් හොදින් ආදරෙන් ලස්සනටම,පරිස්සමෙන් පරිස්සමෙන් පරිස්සමෙන් ඉන්න බුදුසරණයි ජේසු පිහිටයි ❤❤❤
@Giorno23
@Giorno23 Ай бұрын
Adarei ❤❤❤
@user-du9vr7cp1i
@user-du9vr7cp1i Ай бұрын
හරිම ලස්සනයි නන්ගි video eka . මට ටිකක් බලන්න පරක්කු උනා . මැනිකයි ඔයයි දෙන්නම් හරිම හැඩයි අද ..පරෙස්සමෙන් ඉන්න නන්ගි . .තෙරුවන් සරණයි ..❤❤🙏🙏 .
@Giorno23
@Giorno23 Ай бұрын
❤❤❤❤
@DJnkl
@DJnkl 27 күн бұрын
චුටි දුව හරිම ලස්සනයි.. නංගා ඔයත් ponytail eka දාලා vdo එකේ අන්තිමට ඇවිදගෙන එන්නේ හරිම ලස්සනයි saree එකට ❤️❤️
@ayesharanasinghe260
@ayesharanasinghe260 Ай бұрын
මේ වීඩියෝ එක ගේනකම් බලන් හිටියේ ..😚හරිම ලස්සනයි අම්මි චූටී මැණිකයි...❤❤පරිස්සමෙන් සතුටින් ඉන්න අක්කී...
@Giorno23
@Giorno23 Ай бұрын
Adarei ❤
@heshu.
@heshu. Ай бұрын
අද වීඩියෝ එකත් හරි ම ලස්සනයි අක්කි.. අක්කිලගේ වීඩියෝස් බලද්දී හිතට හරිම සතුටක් දැනෙනවා... ඒවගේ අපි දාන comments වලට අක්කි riply කරනකොට ඊට වැඩිය සතුටුයි.ආදරෙයි ඔය තුන්දෙනාටම පරිස්සමින් ඉන්න බුදුසරණයි.. 😚❤️
@Giorno23
@Giorno23 Ай бұрын
Adarei nanga❤❤❤ Budusaranai 😊
@user-gc1bu3yd3n
@user-gc1bu3yd3n Ай бұрын
ගොඩක් ලස්සනයි නන්ගී ..චුට් මැණික වයින් කරපු බොනික්කියක් වගේම තමා..හරි ලස්සනයි නන්ගී පරිස්සමෙන් සතුටින් ඉන්න ආදරෙයි ❤️❤️❤️❤️
@Giorno23
@Giorno23 Ай бұрын
😊😊❤❤❤
@user-ty3he3ws6g
@user-ty3he3ws6g Ай бұрын
චුටි මැනික දුවද්දි තරා පැටියෙක් වගෙ....❤❤
@Giorno23
@Giorno23 Ай бұрын
❤❤❤😊
@Marintha999
@Marintha999 Ай бұрын
හරිම ලස්සනයි අක්කේ වීඩියෝ එක....අපේ රෝස මලයි..අක්කයි දෙන්නම හරිම ලස්සනයි..කොන්ඩේ බැන්දට පස්සෙ මාර ලස්සනයි අනේ..🤭😁❤අක්කෙ අපිට බලන්න අයියගෙයි අක්කාගෙයි වෙඩින් වීඩියෝස්,වෙඩින් ෆොටෝස් ගේන්නකො...ආසයි බලන්න ..❤බුදු සරනයි 🌍❤
@Giorno23
@Giorno23 Ай бұрын
Gennam❤️❤️❤️
@sachiniweerasekara4853
@sachiniweerasekara4853 Ай бұрын
ඔව් චූටි මැණික බෝනික්කෙක්ම තමා .. චූටී මැණිකට අම්මි හැමදාමත් හැඩට අන්දනවා නේ 🤗,, එයා දවසක මේ video දකිද්දී ගොඩක් සතුටු වෙයි එයාගෙ අම්මා තාත්තා ගැන,, එයා දවසක අපි දාපු comment එහෙමත් දකී 🤭 අනේ පරිස්මෙන් ලොකු වෙන්න පැටියෝ අපි ඔයාට හදවතින්ම ආදරෙයි 😍♥️
@Giorno23
@Giorno23 Ай бұрын
Adarei nanga ❤❤
@user-dk5dw3ze7s
@user-dk5dw3ze7s Ай бұрын
හරිම ලස්සනයි නංගි..❤❤ චුටි මැණිකත් බෝනික්කි වගේ
@Giorno23
@Giorno23 Ай бұрын
❤❤❤
@user-kf9fo9ii2y
@user-kf9fo9ii2y Ай бұрын
හරිම ලස්සනයි අක්කේ වීඩියෝ එක ❤️ චූටි මැණික හරිම ෂෝයි අනේ ❤️✨
@Giorno23
@Giorno23 Ай бұрын
Adarei ❤❤❤
@isurinibaravinda4688
@isurinibaravinda4688 Ай бұрын
හරිම ලස්සනට ඔයා සාරි සහ මෙකප් කරන විදිහ.👌 ඔයාගෙ චුට් ගර්ල්ත් හරිම ස්විට්. 😘😘😘 එ චුට් පුතාත් හරි Caring .
@Giorno23
@Giorno23 Ай бұрын
❤❤❤❤
@manojmadhushanka6529
@manojmadhushanka6529 Ай бұрын
හරිම ලස්සනයි අම්මියි චුට් මැනිකයි වෙන්නම ආදරෙයි❤❤
@SanjayaMendis
@SanjayaMendis Ай бұрын
ගොඩක් දවසකින් චුටි නංගා බලන්න ආවේ ❤ චුටි නංගා හරිම cute ❤ එ වගේම Akki So So beautiful Sari eka adala ❤ ආදරෙයි ❤❤❤❤❤
@Giorno23
@Giorno23 Ай бұрын
Adarei ❤❤❤
@user-po8zr3yv2l
@user-po8zr3yv2l Ай бұрын
අනේ අක්කියෝ ඔයයි චුටි මැණිකයි හරිම ලස්සනයි අාදරෙයි හැමදාමත් සතුටින් ඉන්න❤
@Giorno23
@Giorno23 Ай бұрын
Adarei nanga❤❤😊
@Sanduwickramasinghe1321
@Sanduwickramasinghe1321 Ай бұрын
චූටි සෝස මල බෝනික්කියක්ම තමයි අක්කී...❤❤❤ අම්මි චුටි දූ මැණිකයි දෙන්නම හුගාක්ම ලස්සනයි අනේ....🥰🥰 අයියායි සීයතාත්තායි දෙන්න දැන්ම එන්නෙ නැද්ද අක්කී... ආදරෙන් සතුටින් පරිස්සමින් ඉන්න...❤ ජේසු පිහිටයි අක්කී😘😘
@Giorno23
@Giorno23 Ай бұрын
Ikmanin enawa❤❤❤ Jesu pihitai 😊
@nethmikothalawala4972
@nethmikothalawala4972 Ай бұрын
චූටි මැනික ආදරෙයි , අද හරී ලස්සනයී cuty 🥺❤️🥺❤️
@Giorno23
@Giorno23 Ай бұрын
Adarei ❤❤❤
@hiranthimayadunna3097
@hiranthimayadunna3097 Ай бұрын
අද සෞන්දර්ය ප්‍රායෝගික පරීක්ෂණ ඒක ඉවර වෙලා ගෙදර ආපු ගමන් දුවගෙන ආවේ චූටි නංගා බලන්න ❤❤❤😊
@Giorno23
@Giorno23 Ай бұрын
❤❤❤
@harshinisubashana4346
@harshinisubashana4346 Ай бұрын
You are truly Blessed with natural beauty so you don't need any makeup, you look very pretty in anything nangi, you have a beautiful mom so naturally your blessed. This is little baby doll is getting so cute every day, so so loveable❤
@Giorno23
@Giorno23 Ай бұрын
Thank you so much akka❤❤❤ god bless😊
@harshinisubashana4346
@harshinisubashana4346 Ай бұрын
@@Giorno23 💖
@SandaliRuwanpathirana
@SandaliRuwanpathirana Ай бұрын
මම අක්කගේ අම්මට නම් ගොඩාක් කැමති. ❤❤❤ අක්කා අම්මයි බබයි එක්ක කරන දවස spend කරන videos බලන්න හරිම ආසයි.භාවනාවක් වගේ ඒක. චූටි මැණිකත් හරිම ෂෝක් බබෙක්❤
@Giorno23
@Giorno23 Ай бұрын
Adarei nnga❤❤
@chinthasenadira3220
@chinthasenadira3220 Ай бұрын
ඔයා හරි හැඩයිනෙ. ශැඩෝගෙ ගව්ම චූටි මැණිකට හරියට ම ගැලපෙනවා.❤
@Giorno23
@Giorno23 Ай бұрын
❤❤❤❤
@krishanimadhavi
@krishanimadhavi Ай бұрын
දෙන්නම ලස්සනයි ආදරෙයි❤❤❤❤❤❤ කොන්ඩෙ බැන්දම තමා ලස්සන ඔයාට
@Giorno23
@Giorno23 Ай бұрын
🙈❤️
@gayathrimeegasdeniya1923
@gayathrimeegasdeniya1923 Ай бұрын
Nanga you ar so adorable. Anee oyage chuti duwath cute. So......oyala hematoma theruwan saranai.harima adaraneeya family ekak,❤❤❤❤❤
@Giorno23
@Giorno23 Ай бұрын
Adarei ❤❤❤❤
@DulaniShymila-hv1lt
@DulaniShymila-hv1lt Ай бұрын
Saree eka lassanai dear simple look eka lassanai Mamath ehemai makeup kemathi nehe❤ Chutty menika harima cute 😘 Paressmin inna Ammi ta oyala okkotama God bless you❤🇦🇪🙏🏻
@Giorno23
@Giorno23 Ай бұрын
God bless you too 😊❤❤
@user-fc5sh7lb3h
@user-fc5sh7lb3h Ай бұрын
මට ත් දුවෙක් ලැබෙන්න හැමදේම අමතක වෙලා ආදරෙ ඉන්න
@Giorno23
@Giorno23 Ай бұрын
❤❤❤❤
@malakab3290
@malakab3290 Ай бұрын
My fav mom and daughter! Love all the way from USA❤
@Giorno23
@Giorno23 Ай бұрын
Thank u❤❤❤ Much love 😊
@tharushigamlath9805
@tharushigamlath9805 Ай бұрын
චූටි මැනික බෝනික්කියක් වගෙ තමයි අක්කි. ❤ අක්කිත් ගොඩක් ලස්සනයි ❤❤
@Giorno23
@Giorno23 Ай бұрын
❤❤❤❤
@user-we9jm8zc3w
@user-we9jm8zc3w Ай бұрын
අනෙහ් අද හරිම ලස්සනයි අක්කියි චුටි මැණිකයි 💗🥰 , අහම්බෙන් වගෙ අක්කිගෙ wedding එකෙ surprise dance video එක දැක්කා මන් අක්කි හරි ලස්සනට dance කරනවා 👰🥰 ,පරිස්සමෙන් , සතුටින් ඉන්න , ආදරෙයි අක්කි ❤😘
@Giorno23
@Giorno23 Ай бұрын
Thank u nanga❤❤❤ Adareii 😊
@madumadu4215
@madumadu4215 Ай бұрын
harima lassanai akka. Aththatama චාම් ekta ඇන්දොත් marama comfortable. Chuti menika nam ithin kohomath වයින් කරපු බෝනික්කෙක් wage. Ithin ithin a vlog ekath lassanai appa. ❤️❤️❤️❤️🌼🌼🌼🌼
@Giorno23
@Giorno23 Ай бұрын
Thank u nanga❤❤😊
@tharinsamalsadi6128
@tharinsamalsadi6128 Ай бұрын
Harima lassani akkiyoo oyal hamoma adarei ❤️❤️❤️
@Giorno23
@Giorno23 Ай бұрын
❤❤❤
@menolisathsarani8241
@menolisathsarani8241 Ай бұрын
Ane oyta mona mkeupd akki..pudum lssnk tynne oyge babek innwa kiylwath kiynn bhe...hrim nturl lssnk tynne...adath lssni vedio ek...chuuti girl adrei mnika....😘😘😘❤❤❤❤🔥🔥🔥🔥😍😍😍😍
@Giorno23
@Giorno23 Ай бұрын
Godak stuthii nanga❤❤❤❤ Adarei 😊
@user-we1mz3mq1y
@user-we1mz3mq1y Ай бұрын
අනේ හරිම ලස්සනයි අක්කි ඔයයි චූටි මැණිකයි 🧚‍♂️💗❤ බුදුසරණයි ❤❤❤❤
@Rashu875
@Rashu875 Ай бұрын
Lassanai akki oya🥰🥰 , chooty manikath harima cute ❤️😘😘
@Giorno23
@Giorno23 Ай бұрын
❤❤❤
@a.l.yashodachathurangi608
@a.l.yashodachathurangi608 Ай бұрын
දෙපාරක් බැලුවා...me vlog ek..❤
@Giorno23
@Giorno23 Ай бұрын
❤❤❤😊😊
@deshaninirmalika9532
@deshaninirmalika9532 Ай бұрын
ලස්සනයි ආදරෙයි akka චුටි මැණික පරිස්සමින් inno❤️❤️
@Giorno23
@Giorno23 Ай бұрын
Adarei ❤❤
@ranjantilakaseri9076
@ranjantilakaseri9076 Ай бұрын
Chuti manika godak lassanai ❤❤ akkath godak lassanai ❤❤
@Giorno23
@Giorno23 Ай бұрын
❤❤❤😊
@LovelyFencers-
@LovelyFencers- Ай бұрын
අදනම් චුටි මැණික ලස්සනයි ඔයත් හරිම ලස්සනයි මල්ලිත් හිටියනම් ආදරේ❤️❤️❤️❤️
@Giorno23
@Giorno23 Ай бұрын
❤❤❤
@pererasewmini5376
@pererasewmini5376 Ай бұрын
Woowww you look like a angle sanduu akkiii❤❤❤❤ akkiya saaree eka good matching 😊❤ apee chuuti sosa mala kohomath cuteneehhh aneeee❤❤❤🥹🥰❤
@Giorno23
@Giorno23 Ай бұрын
Thank u nanga❤️❤️❤️
@dismimaheshika3770
@dismimaheshika3770 Ай бұрын
Siyat lagai na Bai siyalu danata budu saranai
@Giorno23
@Giorno23 Ай бұрын
❤❤😊😊
@gayathrithathsarani2813
@gayathrithathsarani2813 Ай бұрын
Lankawe actressla okkoma paradai mage saduni akkita❤❤❤❤❤ adarei mage akkiyo. Akki kiwuwa hari kolam karanna duwek innama oni.mage manikata thama masa 3i. Hari kolam eyageth❤❤❤❤
@Giorno23
@Giorno23 Ай бұрын
Adarei ❤❤😊
@savindyamadhushani2985
@savindyamadhushani2985 Ай бұрын
Harima lassanai choty manikai akkai amma ammai 3 n denama mama vedio eka godak parak baluwa ❤❤
@Giorno23
@Giorno23 Ай бұрын
Adarei ❤❤❤
@DivyanjaliGirl
@DivyanjaliGirl Ай бұрын
අක්කි මගෙ face එකත් ඔයාගෙ face එක වගේමයි.ඇස් දෙකත් එහෙමයි.ඉතින් මට ආසයි ඔයාගෙ මේකප් එක ට්‍රයි කරන්න මොකද මං හිතනවා මට ඒක match වෙයි කියලා ....මේකප් අයිටම් බ්‍රෑන්ඩ් මෙ සේරොම ස්ටෙප් බයි ස්ටෙප් ෆුල් විඩියො එකක් ගේන්නකො අක්කි අනෙ ප්ලීස් ❤
@Giorno23
@Giorno23 Ай бұрын
❤❤❤
@sachiumanga1683
@sachiumanga1683 Ай бұрын
Ane chuti manika adarei manika aiya babekuth hambela....❤❤❤❤😘😘😘
@Giorno23
@Giorno23 Ай бұрын
❤❤❤
@dinithij
@dinithij Ай бұрын
a sari ekatanm aththtama akki marama lassnaiiiii❤hrima cute a wagema charm❤chuti manikath ehemaiiii❤eynm bonikkekma thama❤ hamadama me wge lssnata adren sathuten inna akkiii❤adreiii gdk❤
@cookingsecretsl2054
@cookingsecretsl2054 Ай бұрын
හරිම ලස්සනයි නංගි අදත්..❤❤ඉතින් ඔයාව මුනගැහෙන්න හරිම අාසයි මෙහෙදි බැරිඋනොත් අපි ඉතලි වලදිහරි මුනගැහෙමු❤..අනේ වටිස්අැප් එකට සමිබන්ධ වෙන්න අමාරැයිනේ නංගියෝ.😢
@Giorno23
@Giorno23 Ай бұрын
Link eka tyenwa❤❤ whatsapp.com/channel/0029VaeO22fJP218S4zX5g3P
@CeylonMoments2004
@CeylonMoments2004 Ай бұрын
වීඩියෝ එක ගේනකම් බලන් හිටියේ මාරම ලස්සසනයි අක්කි❤
@Giorno23
@Giorno23 Ай бұрын
Adarei ❤❤❤
@dilininadeeka3359
@dilininadeeka3359 Ай бұрын
akki oyai chutimanikai dennama harima lassanai ❤❤❤
@Giorno23
@Giorno23 Ай бұрын
Thank you Nanga ❤❤❤
@dilininadeeka3359
@dilininadeeka3359 Ай бұрын
@@Giorno23 ❤️
@ManeeshaDhananjani
@ManeeshaDhananjani Ай бұрын
Chuti menikanm boonikkiykm thamai akkiiii..❤❤oyth ad godak lassanai akkiiii.....❤️‍🩹🥰
@Giorno23
@Giorno23 Ай бұрын
❤❤❤❤
@janakrodrigo2600
@janakrodrigo2600 Ай бұрын
❤❤❤Tikak parakku una menika vidiyo eka balanna ..ane හරිම lassaniiiiiiiiiiiiiiii roosa mala දෙකක් wage ..❤❤❤adarei ගොඩක් පරිස්සමෙන් inna jesu පිහිටයි ඔයාලට ❤❤❤❤❤❤
@Giorno23
@Giorno23 Ай бұрын
Jesu pihitai ❤❤😊
@thanujaudukalage875
@thanujaudukalage875 Ай бұрын
හරිම ලස්සනයි ඔයා ඒ saree එකට.හරිම චාම්❤ චූටි රෝස මල හැමදාමත් වගේ 🥰 ලස්සනයි.
@Chathu.shariiiii
@Chathu.shariiiii Ай бұрын
චූටි මැණිකගෙ වීඩියෝ එකක් බලන්න එන්න කිව්වම අපේ අම්මත් මොන වැඩෙ තිබ්බත් දාලා දුවගෙන එනවා 🥺එච්චරට චූටි මැනිකට කැමති ❤️❤️❤️
@lankalanka7765
@lankalanka7765 Ай бұрын
Cuuuutttteee manika adareeeiiiiii goooodakkkk ada harem lassanai cuuuutttteee manika oya ammeth lassanai oalata jesu pihitai budu saranai
@Giorno23
@Giorno23 Ай бұрын
Aneee🙈🙈❤️ Adarei ❤❤❤😊
@Giorno23
@Giorno23 Ай бұрын
@@lankalanka7765❤❤❤
@PinkysDiary03
@PinkysDiary03 Ай бұрын
Ada thamai mulinma video baluwe akki..lassnai video eka ❤❤🥰
@Giorno23
@Giorno23 Ай бұрын
Thnk u nanga❤️
@Sadasipabo
@Sadasipabo Ай бұрын
ලස්සනයි අක්කි අදත් වීඩියෝ එක අක්කි ඉක්මනින් වීඩියෝස් දාන්නකෝ චූටි මැණික දැන් ලොකුයි නේද ❤❤
@Giorno23
@Giorno23 Ай бұрын
❤❤❤❤
@attanayakaomasha2105
@attanayakaomasha2105 Ай бұрын
Wow lassani ane oyala dennama harima cute ane love you akki pana ❤ chuti manikage kolam ane ithim ❤ laga hitiyanam gdr genawa ane ❤
@Giorno23
@Giorno23 Ай бұрын
Adareii❤❤
@user-hn2rm9tn1w
@user-hn2rm9tn1w Ай бұрын
අනේ දෙන්නාම හරිම ලස්සනයි ආදරෙයි ❤
@Giorno23
@Giorno23 Ай бұрын
Adarei ❤❤❤
@anushasamanthi9225
@anushasamanthi9225 Ай бұрын
❤❤❤❤ශෝයි අනේ ඔයාලා....🥰🥰😘😍😍
@Giorno23
@Giorno23 Ай бұрын
❤️❤️❤️
@TharuNethz
@TharuNethz Ай бұрын
Cute chooty manika ❤😘
@Giorno23
@Giorno23 Ай бұрын
❤❤❤❤
@ChapaThejani
@ChapaThejani Ай бұрын
Oyl dennm godaak lassni akki dennm hrima quite 🙊😘❤️
@Giorno23
@Giorno23 Ай бұрын
❤❤❤❤
@ChapaThejani
@ChapaThejani Ай бұрын
@@Giorno23 ❤️❤️
@BTSARMY-bz5wo
@BTSARMY-bz5wo Ай бұрын
Lassanai akki oya. ane ape chuti menikath lassanai . ❤❤❤❤❤❤ aiyath hitiyanam 😍🥰😍🥰
@Giorno23
@Giorno23 Ай бұрын
Adareii❤❤❤😊 Aiya ekka ikmnin vlogs gennmko
@ruvaninadirajayasekara6612
@ruvaninadirajayasekara6612 Ай бұрын
Thawa aurudu 25 vithra gihin e dennama me api flower boyta idapu kale hambuna sarayaka kiyla dannath puluwan ❤❤❤..
@Giorno23
@Giorno23 Ай бұрын
❤❤❤❤
@sumithrapriyadarshani1516
@sumithrapriyadarshani1516 Ай бұрын
Dennama lassanai. oyage sarree aka godak cham lassanai nangi oyata❤
@Giorno23
@Giorno23 Ай бұрын
❤❤❤
@AshinshanaPoojani
@AshinshanaPoojani Ай бұрын
❤❤❤ අනේ චුටි මැණික
@Giorno23
@Giorno23 Ай бұрын
🙈🙈❤️❤️
@user-oo1ln8do4k
@user-oo1ln8do4k Ай бұрын
අනෙ දෙන්නම ගොඩක් ලස්සනයි ♥️
@Giorno23
@Giorno23 Ай бұрын
❤❤❤
@veronicaperera8253
@veronicaperera8253 Ай бұрын
Hi my beautiful family video was super and nice anai my chuti girl is so sweet and cute love u alot darling may god bless u all ❤❤❤
@NilukaSadamali-xm5oq
@NilukaSadamali-xm5oq Ай бұрын
❤❤❤❤හරිම ලස්සනයි අම්මයි දූ යි අාාාාදරෙයි බුදු සරණයි චුචි මැනික ❤❤❤❤❤❤
@NilanthiVithanage-t4u
@NilanthiVithanage-t4u 22 күн бұрын
Harima lassanai dennama jesu pihitai
@Thushiandlakshi
@Thushiandlakshi Ай бұрын
Adarei akkiyo parissamen inna jp akkiyo ❤❤chuti manikai akkai dennama godak lassanai❤❤❤😍😍
@Giorno23
@Giorno23 Ай бұрын
❤❤❤❤
@sharmaineherft709
@sharmaineherft709 Ай бұрын
Very nice video you look gorgeous. Chutimenika is also cute. Amamma is so caring ❤ love you all. T.c GOD bless ❤❤❤❤❤
@Giorno23
@Giorno23 Ай бұрын
God bless you too😊❤
@chandrikasajeewani-dx5wt
@chandrikasajeewani-dx5wt Ай бұрын
බයි බායි බුදු සරනයි ❤❤❤
@Giorno23
@Giorno23 Ай бұрын
❤❤❤
@priyadarshani2873
@priyadarshani2873 Ай бұрын
Ane akki ge blouse design ek lssni gdk❤️design eka dnnko chanel ekata
@CSTextileTextileStore
@CSTextileTextileStore 11 күн бұрын
Ow anee
@a.l.yashodachathurangi608
@a.l.yashodachathurangi608 Ай бұрын
Ane lssnai akki ..💟 ilgat shopping vlog ekk gennako....attama oyt makeup dan on na lssnai..❤
@buddhimaerandi8191
@buddhimaerandi8191 Ай бұрын
Ane akki chooty manikai harima lassanai 🥰 love you❤
@Giorno23
@Giorno23 Ай бұрын
Much love ❤❤
@SujeewaPriyadarshani-bm5vs
@SujeewaPriyadarshani-bm5vs Ай бұрын
Video eaka. Danakam balagena hitiye chutimeanika balanna ane harima adare hitenawa. Ammath satutin neada dan . Oyath lassanai. Teruwan saranai oyalata.
@Giorno23
@Giorno23 Ай бұрын
Adarei ❤❤❤❤
@KalaniBhagya-n8b
@KalaniBhagya-n8b Ай бұрын
Adareiii ❤❤❤❤❤❤
@Giorno23
@Giorno23 Ай бұрын
Adarei ❤❤
@KavindaKaushalya-kq5mq
@KavindaKaushalya-kq5mq Ай бұрын
Akkiyooo lassanai❤ godak & hadai.vedio ekath asawen baluwa adath
@Giorno23
@Giorno23 Ай бұрын
❤❤❤❤
@cupcakepudding1221
@cupcakepudding1221 Ай бұрын
Ane akki after pregnancy stretch marks walata oya monada kare kiyannako
@ruwandimakumari3973
@ruwandimakumari3973 Ай бұрын
Anee aththatama chuti manika wain karapu bonikkek wage thamai.chuti manika hamotama adare hithena babek.budu saranai
@Giorno23
@Giorno23 Ай бұрын
Budusaranai ❤❤
@user-ro7ct9ss7g
@user-ro7ct9ss7g Ай бұрын
චූටිමැනිකය් අක්කය් හරිම ලස්සනය් ❤❤
@Giorno23
@Giorno23 Ай бұрын
❤❤❤❤
@user-te3ld7dj2p
@user-te3ld7dj2p 6 күн бұрын
Akki kohomath lassanai ❤❤❤❤❤
@deeshananihari6203
@deeshananihari6203 Ай бұрын
Anee mge chuty menik ketege lassana akki..ane as vahaknam vadinna epa oyalata ane..hina hebe karan lassanatama inna lebeva akkiyo..oytai aiytai inne rosa malak anee..parissamen sathutin inna ane..budu saranai devi pihitai oyalata❤❤
@Giorno23
@Giorno23 Ай бұрын
Budusaranai nanga❤❤
@deeshananihari6203
@deeshananihari6203 Ай бұрын
@@Giorno23 ❤❤❤
@AmaliHansika-pc1jf
@AmaliHansika-pc1jf Ай бұрын
Ane hari lassniii akkiii....chuti manikt mn godak adreiii...man hari asawen inne akki video ekak dankam balan...❤❤❤❤❤
@Giorno23
@Giorno23 Ай бұрын
Adarei nanga❤❤❤
@user-py8gg4zj9o
@user-py8gg4zj9o Ай бұрын
චූටි මැණික බලන්නමයි මෙ පැත්තෙ ආවෙ❤❤
@Giorno23
@Giorno23 Ай бұрын
😊😊❤
@user-kj2dj7ue5u
@user-kj2dj7ue5u Ай бұрын
මගෙ චුටී මැනිකෙටත් දැන් මාස 4යි මන් ඔයාලගෙ පරන වීඩියෝ ආයිත් ආයිත් බලනවා දවසක මායි මගෙ පැටීයත් ඔහොම ඉදියි .....අපි ඔයාලට ගොඩක් ආදරෙයි බුදු සරනයි ❤
@Giorno23
@Giorno23 Ай бұрын
Adarei ❤❤❤ Budusaranai 😊
Little brothers couldn't stay calm when they noticed a bin lorry #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 18 МЛН
Чёрная ДЫРА 🕳️ | WICSUR #shorts
00:49
Бискас
Рет қаралды 3,9 МЛН
Вы чего бл….🤣🤣🙏🏽🙏🏽🙏🏽
00:18
Sanduni & Danuka Wedding Suprise Dance
8:33
Creative Eye
Рет қаралды 582 М.
Paradeese | Episode 16 - (2024-08-19) | ITN
18:17
ITN Sri Lanka
Рет қаралды 4,2 М.
My Room Tour 2024 | මගේ රූම්එක බලමුද ?
24:43
Shalani Tharaka
Рет қаралды 370 М.