KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
The birth of our princess in south korea - කොරියාවේ රෝහලක සිදු කල මාගේ සාමාන්‍ය දරු උපත
39:34
Day in the life / සතුට පිරුණ ලස්සන දවසක් / සරත් සමයට ගැලපෙන රස කෑමක් හදමු / quick breakfast
31:54
Poi-Poi-Poi-Poi-Poi-Poi-Po-Pi!! | Baby Zombie vs Baby Herobrine 😁
00:29
Кеттік бәрін таста - Қызық Times | Қайрат Әділгерей, Уәлибек Әбдраимов, Диана Ягофарова, Қанай
1:05:24
How Strong is Tin Foil? 💪
00:25
ЭКСКЛЮЗИВ: «Папа мені көп ұратын!» Біреудің семьясын бұздым деп айта алмаймын! Алғашқы сұхбат
2:20:23
🤰 a day in the life of a mom afterbirth 🤱/ 24 hours aftre birth 👼
Рет қаралды 396,807
Facebook
Twitter
Жүктеу
1
Жазылу 302 М.
Samee and Sandu
Күн бұрын
Пікірлер: 781
@devikasubashini9470
Жыл бұрын
ඔයාල ඒ දවස ගත කරපු විදිය දැක්කම අපේ රටේ අහින්සක අම්මලා ගැන ගොඩාක් දුක හිතුනා නන්ගී. ඔයාලා අපේ අය විදියට ඒ අත්දැකීම නිදහසේ විදපු එකට ගොඩාක් සතුටුයි. ඒ වගේම ඔයාල පුන්චි පැටියා එක්ක මේ පටන් ගත්තු අලුත් ජීවිතේ ගොඩාක් සතුටින් ලස්සනට ජීවත් වෙන්න ලැබෙන්න කියල මන් ආදරෙන් සුභ පතනවා. තෙරුවන් සරනයි.🌷🌷🌷
@madu9756
Жыл бұрын
අපේ රටේ නම් ඉස්පිරිතාල ජීවිතේ හරිම නීරසයි.හරියට සලකන්නෙ සත්තුන්ට වගේ.මෙහෙම දකිද්දි ඇස් වලට කඳුලුත් එනව.ඔයාල හරි වාසනාවන්තයි.තුන් දෙනාටම සතුටු පිරුණු ලස්සන ජීවිතයක් ප්‍රාර්ථනා කරනව.ගොඩක් ආසාවෙන් බැලුවෙ ඉක්මනින් ආයෙත් එන්න ආදරෙයි ❤❤❤
@randomuserig
Жыл бұрын
ලංකාවෙත් private hospitals මෙහෙම thamai.
@ManSaaantha
7 ай бұрын
Ane ape Ahinsaka duppath minissu paw😢
@anupriya542
Жыл бұрын
නිදහසෙ ජීවත් වෙන්න පුලුවන් රටක් නේද කොරියාව . සතුටින් පරිස්සමින් ඉන්න තුන් දෙනාම🤗❤️🩹
@sadeepasamarawera2202
Жыл бұрын
හැමදාමත් ඔයාලා තුන්දෙනා එක්ක ඉන්නවා .අක්කාටත් , අයියාටත් , වුටි පැංවිටත් දළදා සමිදුන්ගේ පිහිටයි....!!!🙏
@rash_2917
Жыл бұрын
මේ වගේ ආදරණීය ජීවිතයක් ගතකරන එක හැමෝගෙම ආසාවක් 🥺❤️
@sriyanimalkanthi7468
6 ай бұрын
After
@pgnrgodage1335
Жыл бұрын
එවන් ස්වාමිපුරුෂයෙක් ලද බිරිඳක් වාසනාවන්. දළදා සමිදු පිහිටයි තුන් දෙනාටම.❤
@nisansalasandamali2252
Жыл бұрын
සෝස මල හරිම ලස්සනයි ඇස්වහක් කටවහක් වදින්න එපා🌹🌹. ඒ වගේම නංගි ඔයාගේ හස්බන් හරිම හොද කෙනෙක් ඒ වගේ කෙනෙක් ලැබෙන්න ඔයා ගොඩක් පිං කරල ඇති. මොකද හැමෝටම ඒ වගේ අය ලැබෙන්නේ නෑ. ඔයාලා තුන් දෙනාටම බුදුසරණයි 🙏
@carat656
Жыл бұрын
කිසිම ලෝබ කමක් නැතුව චුතික්කිව පෙන්නුවා අනේ🥺🥺❤️අපිට මේ විදිහට ආදරෙන් සලකන එකට ආදරෙයි අක්කියෝ අයියේ සෝස මල ඔයටත් ආදරෙයි ...පරිස්සමෙන් සතුටින් ඉන්න..
@keshikadewmini1822
2 ай бұрын
Hrima lassani chuty Duwa.... parissmin Inna akke thundenama❤❤❤❤❤
@sujipushpa7923
Жыл бұрын
අනෙ ඔය වගෙ ආදරෙ කරන හස්බන්ඩ් කෙනෙක් ලබන්න ගොඩක් පින් කරන්න ඕනි 🥺❤️හැමදාම සතුටිම් ඉන්න අක්කියො
@shiranchamara6650
Жыл бұрын
දුව ලොකු උනාම මේ වීඩියෝ බලල කොච්චර සතුටු වෙයිද.
@SugethWijayasundara
Жыл бұрын
චූටි මනිකයි ඔයාලා දෙන්නටයි දෙවි පිහිටයි ❤❤❤❤❤
@tharukaherath6661
Жыл бұрын
ඒ රටවල් වල අම්මට තියන වේදනාවල් එක්ක අම්මලා මාර පීඩනයකට පත් කරන්නේ හොස්පිටල් වලින්...ඇත්තෙන්ම දකිනකොටත් ඇත්තටම සතුටුයි....බුදුසරණයි චූටි බබාටයි අම්මටයි
@sadeepasamarawera2202
Жыл бұрын
අක්කාටත් , අයියාටත් පත්තිනි මෑණියන්ගේ පිහිටයි 🙏
@Nimagirl
Жыл бұрын
හරිම ලස්සන සුන්දර රටක්.💝🇰🇷 හරිම ලස්සනට ජීවත්වන සොදුරු පවුලක් 💕💐
@ruwani9570
Жыл бұрын
අනේ අක්කේ ඔයාලා තුන්දෙනා දකිද්දී හරිම සතුටුයි.ආදරේ හිතෙනවා❤. හැමදාම සතුටින් ඉන්න.. තව ගොඩක් ගොඩක් වීඩියෝ ඕනි...🥰❤️
@RPrekre
Жыл бұрын
අනේ මැනිකගෙ හුරතලේ❤❤❤❤හැමදාම සතුටින් ඉන්න ඔයාල තුන් දෙනාටම ❤❤❤❤❤
@aveeshi
Жыл бұрын
අනේ ඇස්වහක් නම් වදින්න එපා... අක්කා වගේමයි බබා.... බුදුසරණයි පැටියෝ ❤️🥰
@chathuminimadhushani0922
Жыл бұрын
අම්මොහ්හ් ඇති යන්තම් video එකක් ගේනකම් බලන් හිටියෙ අක්කියෝ🎉🎉❤ අනේ හරිම ලස්සනට බබා ඉන්නවා හරිම ශෝක් ඔයාලා දෙන්නනම් මරු අනේ බබත් එක්ක vlog එකක් ඉකමනටම ගේන්න බලන් ඉන්නවා හරිද😢❤ පුංචි පවුල හැමදාම පරිස්සමින් ඉන්න ඔයල ජේසු පිහිටයි 💓🙏 මාත් ඔයාලට ආදරෙයී❤😍😘
@dewminikumarasinghe3123
Жыл бұрын
අක්කයි අයියයි චූටි පැටියයි හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න 💖🥺 ආදරෙයි ඔය තුන්දෙනාටම 😍🙈
@Prashadimanamendra0827
Жыл бұрын
තුන්දෙනාටම තෙරුවන් සරණයි ! ලස්සන වීඩියෝ එකක්. හරිම ආසාවෙන් බැලුවා වීඩියෝ එක ඉවර වෙනකන්ම.ඔයාලගේ ජීවිතයට හැමදාමත් ලස්සන දවස් ලැබේවා !.❤❤❤❤💐
@kanchanagimhani9949
Жыл бұрын
අනේ දැන් දෝනි මැනික ටිකක් ලොකුයි මේ වීඩියෝ බලද්දි. එයාගෙ එකක් ගේන්නකො .පරිස්සමෙන් ඉන්න මැනික බුදු සරණයි ❤❤❤❤❤
@MaheshikaFernando-n9o
Жыл бұрын
චූටි දෝණිගෙ ඇස් අක්කා වගේ..🥰🥰 සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කී, අයියා, චූටි දෝණි...බුදු සරණයි...🥰❤️
@dil4589
Жыл бұрын
පු0චි පවුලට බුදු සරනයි.හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන.ඉක්මනටම තවත් වීඩියෝ එකක් අරන් එන්න.අපි ආසවෙන් බලන් ඉන්නවා එතකන්.❤❤❤
@sunilherath8864
Жыл бұрын
අනේ ඔයාලා වීඩියෝ එකක් දනකන් කොච්චර කල් බලන් හිටියද😢.ආදරෙයි ඔය 3 දෙනාටම.❤සතුටින් ඉන්න.දිගටම වීඩියෝ ගෙන්න❤❤
@DevindiWickramasinghe-qq1sr
Жыл бұрын
අනේ හරිම ශෝයි......❤️❤️❤️ පැංචිගේ හුරතලේ......😘😘😘 තුන්දෙනාම පරිස්සමින් සතුටින් ඉන්න බුදු සරණයි ජේසු පිහිටයි...!!! ආදරෙයි තුන් දෙනාටම.......♥️♥️♥️♥️♥️♥️♥️
@samanthifernando2284
Жыл бұрын
අනේ ඇස්වහක් කටවහක් වදින්න එපා චුටි මැනිකට ..ආදරෙයි..❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏
@Sadu713
Жыл бұрын
අනේ හුගක් ආසාවෙන් බලන් හිටියේ අක්කියි අයියයි video එකක් දානකම් ❤ ❤❤❤
@natureofsrilanka6632
Жыл бұрын
ඊලග vlog එක අරන් එනකම් බලන් ඉන්නවා තුන් දෙනාම සතුටින් පරිස්සමින් ඉන්න.... පැංචි රෝස මලක් වගේ ලස්සනයි 😍.ආදරෙයි ඔයාලට. ආයෙ ඉක්මනින් එන්න 😙❤️
@ranishafernando118
Жыл бұрын
අපි හැමෝම ඔයාලා තුන් දෙනාට ගොඩ ගොඩාක් ආදරෙයි අක්කි..🥺❤️ හැමදාම ඔය වගේ සතුටින් ඉන්න.. ජේසු පිහිටයි..🥺❤️
@imashaamandi3647
Жыл бұрын
තුන්දෙනාම සතුටින් පරිස්සමෙන් ඉන්න ආදරෙයි තුන්දෙනාටම බුදුසරණයි ❤❤❤
@madumadavidevangani9161
Жыл бұрын
හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කි,අයියා චූටි පැංචි තුන්දෙනාම.... ❤
@hansideumini3123
Жыл бұрын
අනේ දිගටම විඩියෝස් ඔනේ ❤❤❤ තුන්දෙනටම බුදු සරණයි 🙏 සතුටින් ඉන්න පුළුවන් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්තනා කරනවා 😊😊
@SahaniFernando8675
Жыл бұрын
සතුටින් පරිස්සමින් හිනවෙලා ඉන්න තුන් දෙනාම ...බුදු සරනයි ...ඉකමනට තව vlog එකක් එනකම් බලන් ඉන්නවා...♥️😍😊
@udagedarasumanadasa1055
Жыл бұрын
Wenada wagema video eka harima lassanai akki aiya❤️🥰aththatama video eka iwara wenakota harima lobai dukai.🥰chuti baba shoi ane.🥰ayemath video ekak ikmanin danna akki and aiya palui oyala nathuwa❤️thun denatama budu saranai❤️🥰🥰
@sadeepasamarawera2202
Жыл бұрын
🙏 අපේ වූව් පැංවිට පත්තිනි මෑණියන්ගේ පිහිටයි....🙏
@minnimoon9020
Жыл бұрын
අනේ හරිම ශෝයී...... පරිස්සමෙන් ඉන්න තුන්දෙනාම්💖💖💖💖💖💖god bless u😘😘😘😘😘
@sanduniwijesundara1038
Жыл бұрын
තුන් දෙනාම පරිස්සමින් ඉන්න ඕනි බුදුසරණයි අක්කී අයියා ❤
@sadeepasamarawera2202
Жыл бұрын
ඊලග vlogs එකෙන් හමුවෙමු එතෙක් තුන්දෙනාටම නීරෝගීමත් දවසක් වේවා....!!!🙏
@sudathcostha2253
Жыл бұрын
⚘⚘💖💖
@sudathcostha2253
Жыл бұрын
💋💋💋❤❤❤💘
@lalithvike7863
Жыл бұрын
තුන් දෙනාටම ජේසු පිහිටයි❤️
@disnaharshani5481
Жыл бұрын
බුදු සරණයි ...සියලුම දෙවියන්ගේ පිහිටයි චූටි දූ පැටියටයි...ඔයාල දෙන්නටයි.... හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා...!!! 🙏🙏🙏
@sandalidivanjana9876
Жыл бұрын
අපේ රට ගැනනම් මාරම දුකක් දැනෙනවා මේවා දකිනකොට ලමයා ඉපදුනාම ලමයව නර්ස්ලාට අල්ලගන්න බැරුව බිමට වැටිලා මැරෙන හොස්පිටල් දැන් තියෙන්නෙ බෙහෙතක් ගන්න යන්නත් බයයි 😐 ඕගොල්ලො හරිම වාසනාවන්තයි අනේ 😍😍🥺 akki ,aiyai chuty manikai සතුටින්ම ඉන්න තෙරුවන් සරනයි 🥺❤️❤️😘
@prasadheewickramasekara5275
Жыл бұрын
❤ congratulations..beautiful daughter..bless your family..🎉
@Nikii_gurl
Жыл бұрын
ගොඩක් ආසාවෙන් බලන් හිටියෙ video එක දානකම් 🥺..පරිස්සමෙන් ඉන්න 💗
@oshadinawodya4660
Жыл бұрын
ඇනේ හරිම ශොක් හැමදාම සතුටින් ඉන්න ලැබේවා තුන්දේනාටම ඉලග විඩියො එක එනකම් බනන් ඉන්නවා එත්ක්ම් ඔයලා සතුටින් පරිස්සමින් ඉන්න ආදරෙයි❤🥰❤️
@shanuperera95
Жыл бұрын
දැන් ඉතිං වගකීම් වැඩිවෙලා පුංචි පවුලට.බුදුසරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාම ❤
@koreandiary_with_ishu.
Жыл бұрын
අනා එයා😘 ... Lovely family ❤❤❤
@thirunikavundi
Жыл бұрын
අනේ🥺🥺 අලුත් වීඩියෝ එකක් දානකම් බලන් හිටියේ😍
@gamingwithkingsl2458
Жыл бұрын
තුන්දෙනාම සතුටින් පරිස්සමින් ඉන්න. ජේසු පිහිටයි❤
@sm----
Жыл бұрын
ඇස්වහක් වදින්න එපා චූටි පවුලට ❤❤❤❤ හැමදාම සතුටින් ආදරෙන් පරිස්සමෙන් ඉන්න😊❤ තුන් දෙනාම ❤❤❤😊 ඉක්මනින් එන්න පුළුවන් වුන ගමන්ම වීඩියෝ එකක් අරන් ❤❤
@akashabbh5723
Жыл бұрын
බුදුසරණයි අක්කෝ විඩියෝ එකක් දානකම් බලන් හිටියේ🥺❤️
@surajmihiranga3945
Жыл бұрын
අනේ තුන්දෙනාටම බුදු සරණයි🥺❤️. මාත් හැමදාම මේ vlog බලලා එක්කෙනෙක්ට යවලා අපිත් පුලුවන් ඉක්මනටම මෙහෙම ලස්සනට ඉමු කියලා කිවුවා. මට කලින් එයා බැලුවොත් මටත් එහෙන්ම එවුවා. මෙකත් එනකන් ආසාවෙන් බලන් හිටියෙ මන් එයාට යවන්න. එත් දැන් යවන්න බෑ. 😖එත් එයාට මාව දාල යන්න උනා😔. එයාලගෙ ගෙදරින් මට කැමති නැ. එත් මගෙ වැරැද්දක් නැ. එයාගෙ වැරැද්දකුත් නැ😔💔. මට කියාගන්න තේරෙන්නෙ නැ ඒ හැගීම්😖😖😖😖. පුලුවන්නම් reply එකක් දාන්න අක්කි & අයියා. තුන්දෙනාම සතුටින් ආදරෙන් ඉන්න හැමදාම 🥺❤️🌎💫
@rashmipoornima6734
Жыл бұрын
😢
@asenimandira5521
Жыл бұрын
Ane ithin mona karannada ?Eth api hitha hada ganna ona kohomahari.Oya sakthimath.Wetanna epa.Good luck ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@surajmihiranga3945
Жыл бұрын
@@asenimandira5521 💔🥺😔
@surajmihiranga3945
Жыл бұрын
@@rashmipoornima6734 💔😔
@chamodikaumayangani7566
Жыл бұрын
මගේ කතාවත්🥺❤️
@kudaligamagenipunikaushaly7563
Жыл бұрын
කොරියාව කොච්චර හොද රටක්ද අක්කාටයි අයියාටයි බාබාටයි බුදු සරනයි😍
@vishanthimanel9884
Жыл бұрын
සතුටුයි..ඔයාල ගැන..හැම කොල්ලෙක්ට කෙල්ලෙක්ටම මේ වගේ. ආදරයක්..ජීවිතයක් ලැබේවා..පුතේ..❤️ ඔයා හරිම වාසනාවන්තයි.
@maleeshashehani307
Жыл бұрын
ඔය තුන් දෙනාටම ජේසු පිහිටයි💗❤️😘
@vinu5022
Жыл бұрын
තුන්දෙනාම සතුටින් පරිස්සමින් ඉන්න...😍🥺🥰❤❤❤
@musichub6685
Жыл бұрын
Anee dawasama oyalage video bala bala inna thibba nam kiyala hithenwa..hamadama sathutin inna labenna oni aiya❤akka❤chooty patiyoo adareii❤❤❤
@heshanikavisha9740
Жыл бұрын
වීඩියෝ එකක් දානකම් බලන් හිටියෙ අක්කෙ.🥰❤ ගොඩක් ලස්සනයි ..😍😍තුන් දෙනාම පරිස්සමට ඉන්න ..බුදු සරනයි ❤😍💗
@jeevaninishandi5750
Жыл бұрын
Video එක දාපුගමන් බල බල හිටපු එකත් නවත්තලා මේක බැලුවා. ❤️❤️❤️
@NaveenMaleesha-rj2vs
Жыл бұрын
ඔයාලා තුන්දෙනාටම බුදු සරණයි😊❤ කොහොමහරි කොරියන් එනවා අනිවාරෙන්ම.
@savishisulocha52
Жыл бұрын
ඉක්මනට අලුත් එකක් ගේන්න පැටියගේ 😍♥️ හැමදාම තුන්දෙනාම සතුටින් පරිස්සමෙන් ඉන්න ආදරෙයි ♥️
@malakab3290
Жыл бұрын
Aneee how sweet!! Every husband should be like this!! ❤ blessed you all!!
@dew12454
Жыл бұрын
Adaraniya husband kenek akkita labila thiyenne parissamen inna 🥰❤️
@achcharuwa641
Жыл бұрын
රෝස මලට බුදු සරණයි....හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න...❤💐😘
@AchiniUmesha
Жыл бұрын
ජේසු පිහිටයි තුන්දෙනාටම❤️ ආදරෙයි❤️
@malshashanika4977
Жыл бұрын
Akki oya issarai danui dakkama 🥰 ogollo thunena parissamen sathutin inna ❤ hamadamath adarey Akki ogollota❤❤ babawa gedara genichchama thawa vidiyo akak oni
@poorni767
Жыл бұрын
ඊලග vlog එකටත් ඉක්මනින් දාන්නකෝ....බුදු සරණයි තුන්දෙනාටම පරිස්සමින් ඉන්න...❤❤❤
@sadeepasamarawera2202
Жыл бұрын
අක්කේ ගෙදර ගියාට පස්සේ vlogs ගේන්න අක්කේ .ඔයාලා Vlogs බලන්න නැතිවුනාම පාඑයි .
@nhaisa6944
Жыл бұрын
Ane harima sathutui,punchi patiya rosa malak wage,hamadamath oya widihata sathutin inna labenna one,parissamin inna,godak adarei,budusarani!!! Jesu pihitaii!!!💜️💜️💜️
@priyanthinirosha
Жыл бұрын
අනේ ගොඩක් සතුටුයි අක්කියෝ බබාට ඇස් වහක්නම් වදින්න එපා ඔයාලා තුන්දෙනාම ඔය ඉන්නව වගේම ඊටත් වඩා සතුටින් පරිස්සමින් ඉන්න ඕන ආදරෙයි අක්කිටයි අයියටයි චූටි පැන්චිටයි ❤️🥺🇰🇷🖤👩❤💋👩
@chaniishan87
Жыл бұрын
Very first viewer ❤❤❤❤❤❤
@hashinihashinikaveesha583
Жыл бұрын
අක්කි අයියේ ඔයාල දෙන්නගෙ සතුට වගේම ලොකු සතුටක් මටත් දැනෙනවා චූටි පැංචිගෙ හුරතල් බලන්න ගොඩාක් ආසාවෙන් ඉන්නෙ අනේ ඊලග ව්ලොග් එකත් අරන් ඉක්මණටම එන්න ❤🤗 ඔයාල තුන් දෙනාට තෙරුවණ් සරණයි...ඔයාලට හැමදාමත් හදවතින්ම ආදරෙයි..😘❤️😊
@himalidilhani1724
Жыл бұрын
හිත පිරෙනවා ඔයාලව දැක්කම දුවේ. තුන්දෙනාටම ජේසු පිහිටයි 💖❤️♥️🥰
@shashinisudeshika9915
Жыл бұрын
පරිස්සමෙන් ඉන්න තුන්දෙනාම .... ජේසු පිහිටයි ...😍😍😍😍😍
@tharushadilshan8208
Жыл бұрын
First comment.akka aiya love you
@RajaRaja-nw3xe
Жыл бұрын
අක්කා , අයියා සහ චුටි පැංචිට බුදු සරනයි පරිස්සමින් ඉන්න ❤❤❤❤❤❤
@thakshilaswarnamali6146
Жыл бұрын
හරිම ලස්සනයි vidiyo aka අසාවෙන් බලාගෙන හිටියා පුංචි පැටික්කි ගෙ vidiyo danakaan ඉස්සරහටත් මේ වගේ patiyata vidiyo දාන්න පුංචි පවුලට ජේසු පිහිටයි
@shehanjayakantha1958
Жыл бұрын
අනේ අක්කිගෙ කටහඬ ඇහුණේ ගොඩක් කලෙකින් අක්කි ..අම්මො අයියා සතුට අක්කි තාත්තිගෙයි අම්මිගෙයි සුරංගනා අනේ පැටියා ලස්සනයි..අක්කි අපෙ අම්මි ගෙත් අක්කිගෙ වගෙයි අක්කි කකුල් දෙකම ඉදිමුනා නංගීලා දෙන්නාම හබ්බ වෙද්දී ඉදිමුනා අක්කි උස්සගෙන අවෙ අක්කි හරි අක්කි බුදු සරණයි අයියාටයි අක්කිටයි පැටියාටයි පරිස්සමෙන් ඉන්ඩ ❤❤❤❤❤❤❤😘😘😘😘😘😘😘😘😘😘😘😘😍😍😍😍😍😍😍😍💕💕💕💕💕💕💕💕❤️❤️❤️❤️💗💗💗💗💗
@sumudubhashini5573
5 ай бұрын
අනේ ඔයාලා කිසිම ලෝබ කමක් නැතුව බබාව පෙන්නුවා ඒකට මෙහේ සමහරු ඔයාලාට සියලු යහපත උදාවේවා තෙරුවන් සරනයී ❤😂
@wathsalakulasooriya1619
Жыл бұрын
බුදු සරණයි පැටියට ඒ වගේම අක්කි අයියා ඔය දෙන්නටත් ❤️🙏
@Tharu--Creations
Жыл бұрын
හරිම ලස්සනයි 😘 පරිස්සමෙන් ඉන්න ❤ බුදුසරණ යි 🙏 God bless you 🙏
@sajeefernandz
Жыл бұрын
Oya harima shakthimath amma kenek akki🥺. Thaniyma aiya ekka chuti patiya ekka okkoma godak hodata karagnnawa dakkama asa hitenwa godak hoda amma knkoya🥺❤️❤️
@chethanarathnayaka7150
Жыл бұрын
තුන් දෙනාටම බුදු සරණයි ජේසු පිහිටයි 🙏❤️ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ආදරෙයි ❤️❤️😘
@sehansarajapaksha6388
Жыл бұрын
Ikmnt video geenna akkiyooo paaluyi oyaala nathum godaak kl bln hitiya video ekk daankm Oyaala thun denaaama parissamen inna budu saranayi jesu pihitayi
@NishadaniSudu-tl6yb
Жыл бұрын
Oyalai babai godaaaak lucky akke.... lankawenm ammala godak pidanekin inne. Kiri dunnma amaruwen hari gudus ywanna oni...peyaganan amaruwen ussan inna oni mehe hospital wala. ...budu saranai. .babath lucky...me wage rataka ipadenna❤❤❤❤❤
@ChathuAup2sv
Жыл бұрын
Ane please akkiyo. 24 hour only eating pink color foods challenge ekak gennako please please
@pradheepmadusanka
3 ай бұрын
😢🎉මටදුකයි ❤😊❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 5:30
@binuyoutube7478
Жыл бұрын
තුන්දෙනාටම බුදුසරනයි ❤😊
@Fusion.5
8 ай бұрын
Korean song එහෙමත් දාන්න background music වලට.
@minolirathnayake8844
Жыл бұрын
තුන් දෙනාටම ජේසු පිහිටයි💗හැමදාම සතුටින් ඉන්න ඔයාල තුන් දෙනාටම ❤❤
@kaushadeekaushadee9355
Жыл бұрын
Stay safe and happy aiya, akki and little rose flower ❤
@dulashasadunika7178
8 ай бұрын
ඔ අක්කෙ හරි ආසායි ඔයාගෙ විඩිඔ බලන්න මම මමත් ආසායි කොරියන් එන්න ❤😊😢 එ උනාට මට එන්න කවුරුත් නැහැ මට තනියම එන්න බැහැ නෙ අම්මා තාත්තා එක්ක හරි එනවා මම කොහොමහරි මම ආසම රටක් ❤
@radikasandamali5454
Жыл бұрын
අක්කිටයි ,අයියටයි සුබ පැතුම්.දෙන්නා තුන් දෙනෙක් වුනාට💕අක්කිලා කොරියාවේ පදිංචි වෙලාද ඉන්නේ🌷💕💕
@nethminihimanthika4533
Жыл бұрын
හරිම ලස්සනයි අක්කියෝ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදුසරණයි ආදරෙයි ගොඩාරියක් තුන් දෙනාටම❤
@hiruniamanda9938
Жыл бұрын
අනේ අක්කි මන් බලගෙන හිට්යෙ වීඩියෝ එක දානකන් පරිස්සමෙන් ඉන්න අක්කි අදරේයි ගොඩක් තුන් දෙනටම ❤❤
@sawmmyasenani-co2rh
Жыл бұрын
Akkiyo ilga video ekatt ikmnt oni🥺🥺🥰🥰🥰🥰 du patiya athat ayiya wage🤭 lagt oy wge🤭 budu saranai parissamin inn oni ❤️😍
@kavishalakshani897
Жыл бұрын
Congratulations akki and aiya ❤🎉
@sachinilakshika7282
Жыл бұрын
Akke oylge ammal, thaththala gena ai visthra gnne nththe. Video akth lssni.❤️❤️
@sasinikasewwandi8832
Жыл бұрын
පැංචි අම්මී වගේමයි බුදුසරණයි තුන්දෙනාටම
@nimalimadushika9777
Жыл бұрын
අනේ රතුරෝසමල..❤❤❤❤.තුණුරුවන්ගෙම සරණයි ඔයාලා තුන්දෙනාටම ❤❤❤
@hasanmadusanka9312
Жыл бұрын
මාසයක් ගියා වීඩියෝ එකක් එනකන් මග බලන් හිටියේ. අනේ පුළුවන් හැම වෙලේම වීඩියෝ දාන්න අක්කි අයිය. තුන්දෙනාම පරිස්සමින් ඉන්න ❤❤❤❤
@LaLoon17
Жыл бұрын
Samee and sandu, ayiyai akki mt aththatama oyala denna gana puduma sathutak danenawa. Mage jeewithe nm mn kawadawath balaporoththu wenne nathi, mn kawadawath karanne nathi, experience ekak widihata mage jeewitheta mn kawadawath labaganna kamathi nathi deyak thamai labour and delivery kiyala kiyanne, eth oyala denna asa experiences oyalata labenawa dakkama puduma sathutak danenawa. Sandu akkitai, samee ayiyatai, chooti doni babatai jesu pihitai. Hamadama sathutin nirogiwa inna labewa ❤❤❤❤❤❤❤❤❤ Ayiya කෑම tika monawada kiyala kiyapu tika maru. Gowa kolai thanakolai... 😂😂😂 Aththatama korean wlin video ekak gennako sinhala subtitles ekka. Free welawakata.
39:34
The birth of our princess in south korea - කොරියාවේ රෝහලක සිදු කල මාගේ සාමාන්‍ය දරු උපත
Samee and Sandu
Рет қаралды 1 МЛН
31:54
Day in the life / සතුට පිරුණ ලස්සන දවසක් / සරත් සමයට ගැලපෙන රස කෑමක් හදමු / quick breakfast
Samee and Sandu
Рет қаралды 88 М.
00:29
Poi-Poi-Poi-Poi-Poi-Poi-Po-Pi!! | Baby Zombie vs Baby Herobrine 😁
BigSchool
Рет қаралды 6 МЛН
1:05:24
Кеттік бәрін таста - Қызық Times | Қайрат Әділгерей, Уәлибек Әбдраимов, Диана Ягофарова, Қанай
Marat Oralgazin
Рет қаралды 581 М.
00:25
How Strong is Tin Foil? 💪
Brianna
Рет қаралды 64 МЛН
2:20:23
ЭКСКЛЮЗИВ: «Папа мені көп ұратын!» Біреудің семьясын бұздым деп айта алмаймын! Алғашқы сұхбат
НТК Show
Рет қаралды 1,3 МЛН
54:20
මිනෙත් හින්දා අපි ලොකු ප්‍රශ්නයක හිටියෙ| හැමෝම ආදරේ කරන පුංචි මිනෙත් ගැන මෙතෙක් නෑසූ කතාවII
Harindra Jayalal
Рет қаралды 772 М.
14:32
👼 Bringing newborn baby home from hospital 👨👩👧 / welcome to the family our little princess 🧚♀️
Samee and Sandu
Рет қаралды 442 М.
19:43
ජයටම ගත්ත ශේන්ගේ Birthday Party එක
Chirantha N Samitha
Рет қаралды 80 М.
16:21
Did We Get A Dog 😱 සිංහල vlog | Yash and Hass
Yash and Hass
Рет қаралды 651 М.
30:10
Boy or girl? / Gender Reveal / its a....??💙💗
Samee and Sandu
Рет қаралды 427 М.
21:59
නැන්දම්මගේ ලේලී | The Daughter In Law | Nandammage Leli - @Lochi
Lochi
Рет қаралды 4,7 МЛН
45:45
අපිත් එක්ක නත්තල් ගහ හදමු 🎄/ දෝණිගේ පලවෙනි නත්තල / christmas shopping 🛍️🎁
Samee and Sandu
Рет қаралды 309 М.
10:50
dayvlog | "ඇලඩින් " හැමෝම බනි. එත් කවදාහරි හරි කෙනා දකී 🌞 #dayvlog
Shihara gamage 📽🔔 ( My Channel )
Рет қаралды 21 М.
30:41
Pregnancy Announcement Video🤰 / ජීවිතයේ අපි ලබපු සතුටුදායකම ආරංචිය 👩❤️👨 Samee and Sandu
Samee and Sandu
Рет қаралды 703 М.
17:19
1st Day in Hospital with the girls 😍 | බබාලන්තෙ පළවෙනි දවස 😆 | Saranya and Krisharya 💕
Saranga - Dinakshie Online
Рет қаралды 1 МЛН
00:29
Poi-Poi-Poi-Poi-Poi-Poi-Po-Pi!! | Baby Zombie vs Baby Herobrine 😁
BigSchool
Рет қаралды 6 МЛН