Рет қаралды 6,917
ඔන්න ළමයි මං ඇසළ පෝයට ඕගොල්ලොන්ට දන්සලක් දෙන්න තීරණය කරා.මේක bio දන්සලක්😁. ඇසළ පෝය දවසේ (ජූලි 20) මං ඕගොල්ලොන්ට සත්ත්වයා පාඩමේ රචනා ප්‍රශ්න ලියන විදිහ, මතක තියාගන්න විදිහ, කටපාඩම් නොකර bio ගොඩදාගන්න විදිහ, මං bio A එකක් ගත්ත විදිහ කියල දෙනවා. ඒ විතරක් නෙවෙයි වැදගත් bio රචනා ප්‍රශ්න ගොඩක් මං එදාට සාකච්ඡා කරනවා... මේක සම්පුර්ණයෙන් නොමිලේ කරන සම්මණ්ත්‍රනයක් . ඕගොල්ලොන්ට මේකට අවශ්‍ය pdf එක මං telegram channel එකට දාන්නම්. මේ සම්මණ්ත්‍රනය සමඟ සම්බන්ධ වීමට මගේ telegram channel එකට join වෙන්න ..
Join: t.me/TARASVLOG