No video

A/L මාස 03නේ plan එක Bhathiya Arthanayake | A/L kuppiya

  Рет қаралды 26,637

AL Kuppiya

AL Kuppiya

Күн бұрын

Bhathiya Arthanayake මෙතනින් ඔහුගේ නිල youtube අවකාශයට පිවිසෙන්න : / @motivationlk
භාතිය අර්ථනායක කියන්නේ අවුරුදු 10 කට ආසන්න කාලයක් අභිප්‍රේරණ හා පුද්ගල හැකියා සංවර්ධන ක්ෂේත්‍රයේ නම දිනාගත් පුහුණුකරුවෙක්. මහනුවර ඈත වළල මැණික්හින්න ඒ.රත්නායක විද්‍යාලයේ මලල ක්‍රීඩා කණ්ඩායමේ අභිප්‍රේරකවරයා ලෙසින් මේ ක්ෂේත්‍රයට පා තබලා, කොළඹ රාජකීය විද්‍යාලය දක්වාත්, එතැනින් ජාතික කණ්ඩායම් පුහුණුවේ දී මීටර් 100, 200 ශ්‍රී ලාංකා වාර්තා බිහිකල මළල ක්‍රීඩකයින්, ආසියානු මට්ටම දක්වා පදක්කම් දිනූ ක්‍රීඩකයින්ගේ අභිප්‍රේරකයා වන්නටත් භාතියට හැකිවුණා.
එපමණක් ම නෙවෙයි, Corporate sector එක තුල MAS වැනි දැවැන්ත සමාගම් දක්වාත්, Peoples Bank, Bank of Ceylon, CDB, LB Finance වැනි මූල්‍ය සමාගම්වලත්, AIA Insurance වැනි ජාත්‍යන්තර සමාගම් සමගත් DIMO වැනි සමාගම් රැසක් සමගිනුත් පුහුණුකරුවෙක් ලෙස භාතිය වැඩ කරමින් සිටිනවා.
එසේම අධ්‍යාපන ක්ෂේත්‍රයේ දී කොළඹ ආනන්ද විද්‍යාලය, ශාන්ත ජෝෂප් විද්‍යාලය සහ ඩී.එස් සේනානායක වැනි විදුහල්වල සිට ඈත දුෂ්කර පාසල් දක්වා ම ඔහු විභාග සහ අධ්‍යාපනය අරමුණු කරගත් වැඩසටහන්වල නිරත වෙනවා.
භාතිය කියන්නේ ලේඛකයෙක්. ඔහු මේ දක්වා ලියා පලකල ග්‍රන්ථ සංඛ්‍යාව 3 ක්. තවත් ග්‍රන්ථ දෙකක් ඔහු රචනා කරමින් යනවා. මාර්තුවේ දී ඒ පොත් එළි දැක්වීමට නියමිතයි. ඒ වගේම ඔහු 2019 වසරේ දී SLT SILK සම්මාන රාත්‍රියේ දී ශ්‍රී ලංකාවේ හොදම ක්‍රීඩා අභිප්‍රේරකයා ලෙසින් ද සම්මානයට පාත්‍ර වුණා.
A/L මාස 03නේ plan එක Bhathiya Arthanayake | A/L kuppiya
මේපාර අපි ඔයාලට අරන් එන්නේ වැදගත්, විශේෂිත episode එකක් ඒ A/L වලට මාස 03නේ plan එක. විශේෂත්වය වෙන්නේ අපි අද සම්පත් දායකයා විදියට තෝරාගත්තේ ඔයාලා හැමෝම ඉල්ලපු Coach Bhathiya Arthanayake. ඉතින් ඔයාලා මේ episode එකෙන් ඔයාලගේ විභාගයට ලොකු රුකුලක් ගනී කියලා A/L කුප්පිය අපි බලාපොරොත්තු වෙන්වා. ඔයාට ජය!
🔴 උසස්පෙළ සියලු විෂය ධාරාවන්ගේ වීඩියෝ පාඩම් මාලා A/L කුප්පිය App එකෙන්
▶ www.alkuppiya.lk
🔴 උසස්පෙළ සියලු විෂය ධාරාවන්ගේ පොත්පත් ගෙදරටම ගෙන්න ගන්න
▶ www.kuppiyastore.lk
🔴 උසස්පෙළ ඔබේම රුපවාහිනී නාලිකාව - A/L කුප්පිය Television
▶ PEO TV නාලිකා අංක 210
🔴 උසස්පෙළ ඔබේම ඩිජිටල් සඟරාව - The Magazine by A/L කුප්පිය
▶ magazine.alkuppiya.lk
අමාරු පාඩම් ලේසියෙන්ම ගොඩ දාගමු!
දැන් වීඩියෝ පාඩම් 2,000+
Theory Revision ඇතුළු පරිපුර්ණ පාඩම් එකතුව මාසයක් පුරාම unlimited බලන්න!
දැන්ම නොමිලේම Download කරගන්න : alkuppiya.lk/
A/L කුප්පිය අපි, ඔයාලට ගොඩක් වැදගත්වන පාඩම් වල කෙටි සටහන් ඔයාලට සතියකට දෙපාරක් නොමිලේම එවනවා! ඔයා කරන subject එක අනුව පහල Telegram channel වලට සෙට් වෙන්න!
👉 සයන්ස් සෙට් එක මේ පැත්තට : t.me/alkuppiya...
👉 කොමස් ළමයි මේ පැත්තෙන් : t.me/alkuppiya...
👉 ටෙක් සෙට් එක මේ පැත්තට : t.me/alkuppiya...
👉 ආර්ට් සෙට් එක මෙතනින් එන්න : t.me/alkuppiya...
Crayons education Pvt Ltd
#motivations #interview #sinhala

Пікірлер: 159
@samudrikabandara1982
@samudrikabandara1982 12 күн бұрын
2024 බලන මම දිර්ඝායුශ පතනවා සර් ඔබ තුමාට
@tharun8170
@tharun8170 11 ай бұрын
කාලෙකට පස්සේ ඉන්ටවිව් එකක හරවත් විදියට ලස්සනට වචන හසුරුවන මේ වයසෙ නිවේදකයෙක් දැක්කේ.හොද අනාගතයක් තියෙයි ❤
@inokapriyadarshani5009
@inokapriyadarshani5009 11 ай бұрын
මේ දැන් ඉදන් වැඩ කරන්න පටන් ගන්නවා මේ කමෙන්ට් ලිස්ට් එකේම රිසාට් දානව කවදහරි බෑ කියල දෙයක් නෑ ❤👍
@alkuppiya
@alkuppiya 11 ай бұрын
🙏😍
@MkdHansamali
@MkdHansamali 11 ай бұрын
❤️
@isuruanyrad4250
@isuruanyrad4250 11 ай бұрын
Good luck ❤
@rwkwickramarathna
@rwkwickramarathna Ай бұрын
Result dannko
@uthumlakshan8982
@uthumlakshan8982 Ай бұрын
Ko nane😂
@RavishanGunarathna
@RavishanGunarathna 11 күн бұрын
Never Give UP ❤ දිනලාම ඉවර කරන්න ✔
@himaya771
@himaya771 11 ай бұрын
A/L වලට තව දවස් 80 ක් විතරනේ තියෙනවා 🤐 මේ මගේ first shy එක සෑහෙන්න වැටිලා හිටියේ අන්තිමට ලියපු physics paper එකට ලකුණු 21 යි තිබ්බේ එක සර් කෙනෙක් කිව්වා මට fail වෙනවා අනිවාරෙන්ම කියලා ඒක හිතට මාර විදියට දැනුනා වැඩ කරන්න හිතෙනවා වෙනුවට මට බෑ කියලා අත ඇරලම දාලා හිටියේ දැනුත් නිකං u tube එකේ නිකං එක එක ඒවා බල බල ඉද්දි මේක දැක්කේ මොකක්හරි වාසනාවකට මේක බලන්න හිතුනා 😍 මාස තුනක් තිබ්බට මං කොහොමහරි මහන්සි වෙලා වැඩ කරනවා ගොඩක් පිං A/L kuppiya 💐
@alkuppiya
@alkuppiya 11 ай бұрын
Thank you ❤ oyata aniwaryenma puluwan 😉🙌
@himaya771
@himaya771 11 ай бұрын
@@alkuppiya 💝
@mudaligekaveesha
@mudaligekaveesha 11 ай бұрын
ඔක්කොම අත ඇරලා ඉද්දී ආයෙත් පටන් ගන්න උදව් කරාට🥺❤️
@alkuppiya
@alkuppiya 11 ай бұрын
🙏😍
@Yehanikokila-o7g
@Yehanikokila-o7g Ай бұрын
❤❤
@r.vindanithilakarathne7769
@r.vindanithilakarathne7769 Ай бұрын
හරිම කාලෙ ආයෙත් මේක දැක්ක... Thanks sir 🙏 2024 A/L
@Kaveesharupasinghe
@Kaveesharupasinghe Ай бұрын
💯
@rwkwickramarathna
@rwkwickramarathna Ай бұрын
Math
@ajrathnayaka2911
@ajrathnayaka2911 Ай бұрын
💯💯💯
@anuu..9207
@anuu..9207 11 ай бұрын
ලමයින්ගෙ පැත්තෙන් හිතල මරුවට කතාව ඉස්සරහට අරන් ගියා වැදගත් දේවල් ගොඩක් ඔලුවට ගියා තැන්කිව් සර් සහ තැන්කිව් AL kuppiya ❤️🌺 අද සුපිරි මෝටිවේශන් එකක් මේක මොකද වැදගත් , කරන්න පුලුවන් , පැහැදිලි විදියට , හැමදේම කියල දුන්න පින් 🌼💙
@kawyamaddumarathna2698
@kawyamaddumarathna2698 11 ай бұрын
ජීවිතයට වැදගත් ඒ වගේම exam එකට හොද මානසිකත්වයක් හදා ගන්න මේ වැඩසටහන උදව් උනා..❤
@alkuppiya
@alkuppiya 11 ай бұрын
🙏😍
@MASTERMIND_SHK
@MASTERMIND_SHK Жыл бұрын
Anna..Harima De Harima Welawata..Onama Kenagen.Thanx A/L Kuppiya..
@alkuppiya
@alkuppiya 11 ай бұрын
Thank you 🙏😍
@achinidilrukshi7953
@achinidilrukshi7953 Жыл бұрын
ගොඩක් ස්තුතියි ගොඩක් වැදගත් 🥺💯
@alkuppiya
@alkuppiya 11 ай бұрын
🙏😍
@SashaStudylover
@SashaStudylover 11 ай бұрын
වාසනාවකට වීඩියෝ එක දැක්කම බලන්න හිතුන....ගොඩක් පින් ගොඩක් වටින වීඩියෝ එකක්... මට මුල් කාලෙ ඉදන් ක්ලාස් වල සාමාන්‍ය මට්ටමට හොදට ලකුනු තිබුනා...දැන් සමහර පේපර්ස් වල දන්න ඒවත් කලබලේට ගොඩක් වරද්දගන්නව ඒ නිසාම තවත් කලකිරෙනව....මං කොහොමහරි වැඩ කරනව ආයෙත් 😔❤️
@user-tu5df7er4i
@user-tu5df7er4i 19 күн бұрын
❤️
@HappyLife-ut8ux
@HappyLife-ut8ux 11 ай бұрын
ගොඩක් පින් මේ වගේ වීඩියෝ එකක් දැම්මට ලොකු පීඩනේක ඉන්නේ හැමෝම බනිනවා හිත් රිදෙන කතා කියනවා ජීවිතේ එක්ක එපා වෙලා හිටියේ මේ කතාව ඇහුවහම හිතට ලොකු සහනයක් දැනුනා ගොඩක් පින් මේ වගේ තවත් වැඩසටහන් කරන්න මේ ආයතනයට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🌸
@alkuppiya
@alkuppiya 11 ай бұрын
🙏❤
@methushela_thisera_
@methushela_thisera_ 11 ай бұрын
ඇහැට පේන දේට වඩා මනසින් දකින දේ හරි ප්‍රබලයි 💯😊 Godak watina wachana tikak ❤ Thank you so much 😊
@fathimanisma1578
@fathimanisma1578 11 ай бұрын
සර්ගේ කතාව ලොකු හයියක් සර් ❤ Thank you sir
@Roshelangela11
@Roshelangela11 13 күн бұрын
Thankyou sir 🤍
@chamathka6579
@chamathka6579 11 ай бұрын
❤️‍🔥❤️‍🔥❤️‍🔥 සුපිරි සර්.❤️‍🔥❤️‍🔥❤️‍🔥
@sachinthaudayanasachintha5464
@sachinthaudayanasachintha5464 29 күн бұрын
Godak pin sir 🥺🙏❤ හිතට ලොකු හයියක් ආවා සර්ගෙ වචන වලට ❤
@mizwarmizwar2564
@mizwarmizwar2564 11 ай бұрын
He's talking about the same concept as Amila dasanayaka sir said once...morer focus...more efficiency in work... Thank u sir❤
@alkuppiya
@alkuppiya 11 ай бұрын
🙏😍
@udeshikakumudumali3185
@udeshikakumudumali3185 11 ай бұрын
බොහොම ස්තුති ❤
@chamudikasewmini3424
@chamudikasewmini3424 11 ай бұрын
ඇත්තටම ගොඩක් වැදගත් motivation video එකක්🥰 Thank you Bathiya Arthanayaka sir & A/L Kuppiya💪❤️
@UmeshKawshika
@UmeshKawshika 8 күн бұрын
2024 A/L මෙ කල් ඇතිද ගෙමක් ගහන්න😢
@Osha_12
@Osha_12 2 күн бұрын
හොඳට ම ඇති හැබැයි රැයක් දවාලක් නැතිව හොඳ ෆෝකස් එකෙන් වැඩ කරන්න ඕන
@Osha_12
@Osha_12 2 күн бұрын
අනිවාරෙන් ම පුළුවන්
@dekshankumara2709
@dekshankumara2709 11 ай бұрын
thank you Bathiya Arthanayaka sir ♥
@nidushan_ruveesh1118
@nidushan_ruveesh1118 13 сағат бұрын
Thank you sir I've been following your teachings from a long time. So glad to see you in this channel with a most essential guiding which we need these days.
@sashikamadhushani7539
@sashikamadhushani7539 11 ай бұрын
ජීවිතයට ගොඩාක් වැදගත්.බෑ කියලා කොච්චර නම් හිතෙනවද,දින මදී කියලා හිතෙනවා,ඒත් වැඩ කරන ප්‍රමානය දැන් ඉදන් වැඩි කරන්න ඕනේ. ගොඩාක් පින්. මේ විඩියෝ එක ගොඩාක් වටිනවා.✊❤
@tharushikashehani8503
@tharushikashehani8503 11 ай бұрын
ගොඩක් පින් සර්🙏❤️
@thusharithushari1773
@thusharithushari1773 11 ай бұрын
ගොඩාක් වැදගත් වීඩියෝ එකක් සර්..බොහොම ස්තුතියි ..❤
@idea-one9337
@idea-one9337 11 ай бұрын
ගොඩාක් වටිනවා❤️ ගොඩක් ස්තූති සර්❤️
@AshanYasaruwan-ys7vp
@AshanYasaruwan-ys7vp 11 ай бұрын
ගොඩක් වටින කතාවක් සර්ව සම්බන්ධ කරගන්න බැරි වෙයිද? හොද වටින සර් කෙනෙක්
@KB-ft4rc
@KB-ft4rc 11 ай бұрын
Thank you very much sir❤️ & thank you kuppiya team❤️❤️
@alkuppiya
@alkuppiya 11 ай бұрын
🙏😍
@sahannethmina1036
@sahannethmina1036 11 ай бұрын
Thank you sir thank you al kuppiya 🥺❤️
@alkuppiya
@alkuppiya 11 ай бұрын
🙏😍
@maleesha1
@maleesha1 11 ай бұрын
අම්මො..සර් ඒක නම් හිතට තදින්ම දැනුනා සර්...❤
@ishanshaminda1927
@ishanshaminda1927 11 ай бұрын
Thank You so much🙏❤️
@ShihanMNNS
@ShihanMNNS 11 ай бұрын
පට්ට වැදගත් උනා 🎉❤
@user-ho4so3es1d
@user-ho4so3es1d 11 ай бұрын
ගොඩාක් ස්තුති යි සැමටම👍❤️🙏
@Tharuka_Deshan
@Tharuka_Deshan 11 ай бұрын
හොඳම කතාවක්..❤️‍🔥
@alkuppiya
@alkuppiya 11 ай бұрын
🙏😍
@Kavi-bt2sw
@Kavi-bt2sw 11 ай бұрын
කතා කරපු හැම වචනයක්ම වැදගත් ...❤ thank you
@BabyGirl-zs3sx
@BabyGirl-zs3sx 12 күн бұрын
Thank you sir❤
@shashinimadhushika9908
@shashinimadhushika9908 11 ай бұрын
jiwithema dinawana katha bahak.Thank you....❤❤❤❤
@alkuppiya
@alkuppiya 11 ай бұрын
🙏😍
@samudrikabandara1982
@samudrikabandara1982 12 күн бұрын
Thank you sir
@hiruninawodya952
@hiruninawodya952 11 ай бұрын
ගොඩක් වැදගත් ගොඩක් ස්තූතිය්❤❤
@alkuppiya
@alkuppiya 11 ай бұрын
🙏😍
@nehalishi6891
@nehalishi6891 27 күн бұрын
Godak watina video ekak. Thnq ❤❤
@sandaninawoda7856
@sandaninawoda7856 11 ай бұрын
Dr Bhathiya Arthanayake 😊❤
@ruwanilakshani342
@ruwanilakshani342 11 ай бұрын
බොහොම ස්තූතියි 🙏❤
@alkuppiya
@alkuppiya 11 ай бұрын
🙏😍
@Willbesuccess1234._.
@Willbesuccess1234._. 11 ай бұрын
❤ sir & al kuppiya team thank u for this valuable ideas ... this is very important program for us .. 💕
@ShanDasanayakafernando
@ShanDasanayakafernando 11 ай бұрын
ගොඩක් ස්තූතී සර්,
@RRiyas-mb7ce
@RRiyas-mb7ce 11 ай бұрын
Mn karana subjects wala 50 ganan thiyenne 😢karana karana paper eka 50 ganamai lakunu ..eka nisama aul una mata ..epath una💔. Padam karanna hithennema na😢aye..class cut karanne nathiwa hemadama class giya.. den nam yanna hithenneth na ..appiriyai wage😢 ...youtube eke scroll kara kara iddi video eka dakke..😣
@user-xh4sb9mj3d
@user-xh4sb9mj3d 7 күн бұрын
Good. Thnz
@user-sb6be1el8u
@user-sb6be1el8u 11 ай бұрын
Godak pin sir ....
@chamodyashasheni891
@chamodyashasheni891 11 ай бұрын
Thank you ❤🎉
@Yehanikokila-o7g
@Yehanikokila-o7g Ай бұрын
Sir Mara voice ekk. Saha mara motivate ekk pissu kel kel htpu mt tnk u sur❤❤
@theshaninfo1
@theshaninfo1 11 ай бұрын
Super ❤🎉
@sithijakasthuriarachchi
@sithijakasthuriarachchi 11 ай бұрын
ගොඩක් ස්තූතියි සර් ❤️🙏
@tharushidewindi4209
@tharushidewindi4209 11 ай бұрын
Thank you Sir🙏❤️
@devmithathsarani7687
@devmithathsarani7687 11 ай бұрын
Thank you 💕
@jswijesiri3787
@jswijesiri3787 11 ай бұрын
Supiriyk yaluwe 👉👈
@alkuppiya
@alkuppiya 11 ай бұрын
🙏😍
@gihansenura2756
@gihansenura2756 11 ай бұрын
Thank you ❤️❤️❤️❤️
@alkuppiya
@alkuppiya 11 ай бұрын
🙏😍
@user-th6yk6ez5e
@user-th6yk6ez5e 11 ай бұрын
Great work😊
@user-jg4om4uk4g
@user-jg4om4uk4g 11 ай бұрын
Thank you sir 👍👍👍👍👍
@isurinethmini3186
@isurinethmini3186 11 ай бұрын
Thanks sir😍👍
@ishanshaminda1927
@ishanshaminda1927 11 ай бұрын
Thank You so much❤️ @Bhathiya_Arthanayaka Sir and @A/L Kuppiya Channel🙏💞
@allinoners2776
@allinoners2776 11 ай бұрын
Super❤❤
@alkuppiya
@alkuppiya 11 ай бұрын
🙏😍
@chamugirl4112
@chamugirl4112 11 ай бұрын
Thank you ❤️💯
@alkuppiya
@alkuppiya 11 ай бұрын
🙏😍
@kavii5494
@kavii5494 11 ай бұрын
Turning point ❤
@alkuppiya
@alkuppiya 11 ай бұрын
🙏😍
@lahirukariyawasam2065
@lahirukariyawasam2065 11 ай бұрын
Thank You So Much
@gimashidinushika9541
@gimashidinushika9541 11 ай бұрын
🥰💗
@anomapriyadarshani354
@anomapriyadarshani354 11 ай бұрын
Thank you very much 💐💕
@DamithAnanda
@DamithAnanda 2 күн бұрын
Godak pin❤
@sandunisurunath3773
@sandunisurunath3773 11 ай бұрын
godak sthuthui sir
@alkuppiya
@alkuppiya 11 ай бұрын
🙏😍
@TISA0410
@TISA0410 11 ай бұрын
Thank you 💛
@alkuppiya
@alkuppiya 11 ай бұрын
🙏😍
@premikadammalage8477
@premikadammalage8477 11 ай бұрын
Superb
@alkuppiya
@alkuppiya 11 ай бұрын
🙏😍
@worldchange.6052
@worldchange.6052 11 ай бұрын
Thankyou...
@sachcreations5063
@sachcreations5063 11 ай бұрын
❤❤❤
@alkuppiya
@alkuppiya 11 ай бұрын
🙏😍
@anomapriyadarshani354
@anomapriyadarshani354 11 ай бұрын
Thank you very much both of you 😊❤️
@chamudini989
@chamudini989 11 ай бұрын
❤️‍🔥
@alkuppiya
@alkuppiya 11 ай бұрын
🙏😍
@user-er8xm9mh1g
@user-er8xm9mh1g 25 күн бұрын
❤❤❤❤❤❤🤍🤍🤍🤍👍👍👍👍👍👍
@MayuraPrabhath558
@MayuraPrabhath558 11 ай бұрын
Thanks ❤❤❤
@alkuppiya
@alkuppiya 11 ай бұрын
🙏😍
@malithianjalika96
@malithianjalika96 Жыл бұрын
👍❤️
@alkuppiya
@alkuppiya 11 ай бұрын
🙏😍
@ishansandaruwan9483
@ishansandaruwan9483 11 ай бұрын
👍👍👍👍😍
@chamihansika538
@chamihansika538 11 ай бұрын
❤🎉
@alkuppiya
@alkuppiya 11 ай бұрын
🙏😍
@user-lc5nn1bw6n
@user-lc5nn1bw6n 11 ай бұрын
🧡🧡
@dilharaparami
@dilharaparami 11 ай бұрын
❤❤❤❤❤❤
@pathumdinujaya7551
@pathumdinujaya7551 11 ай бұрын
💖💖💖🙏🙏
@alkuppiya
@alkuppiya 11 ай бұрын
🙏😍
@user-nn6ei2ns6z
@user-nn6ei2ns6z 11 ай бұрын
sir padam krannakota pepar krnn kalayal nh ne sir ekt mokktha karanne sir
@sachi796
@sachi796 11 ай бұрын
💙💙
@user-pz1kf3dr9k
@user-pz1kf3dr9k 11 ай бұрын
🎉
@alkuppiya
@alkuppiya 11 ай бұрын
🙏😍
@SuperNimanka
@SuperNimanka 11 ай бұрын
කවද්ද exam පටන් ගන්නෙ සහ ඉවර වෙන්නෙ ?
@alkuppiya
@alkuppiya 11 ай бұрын
Danata November 27 date deela thiyenne
@Avishthegreat
@Avishthegreat 11 ай бұрын
කල් යයි නේද
@Avii.....
@Avii..... 11 ай бұрын
❤😊
@user-ng8cv8vc9s
@user-ng8cv8vc9s Ай бұрын
❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
@anujanapahanmi4983
@anujanapahanmi4983 11 ай бұрын
💗
@alkuppiya
@alkuppiya 11 ай бұрын
🙏😍
@kaushalyaariyarathne3153
@kaushalyaariyarathne3153 11 ай бұрын
❤🙏
@malithiilangakoon7876
@malithiilangakoon7876 11 ай бұрын
Mta me sirge nmbrek dennko 👀
@SuperNimanka
@SuperNimanka 11 ай бұрын
A/L වලට දවස් දුන්නාද ?
@inspired_k24
@inspired_k24 11 ай бұрын
November 27 kiyala thiyenne ithin.mona weida danne nh
@nuwa838
@nuwa838 11 ай бұрын
Thank you sir ❤️
@alkuppiya
@alkuppiya 11 ай бұрын
🙏😍
@IreshaMadubashani-gh9uv
@IreshaMadubashani-gh9uv 11 ай бұрын
@nawodya4219
@nawodya4219 11 ай бұрын
Thanks sir
@alkuppiya
@alkuppiya 11 ай бұрын
🙏😍
@Truthseeker-n6r
@Truthseeker-n6r 11 ай бұрын
❤❤❤
@vinoddilshan1064
@vinoddilshan1064 11 ай бұрын
Thankyou sir ❤😊
@alkuppiya
@alkuppiya 11 ай бұрын
🙏😍
@sahananuranga8142
@sahananuranga8142 11 ай бұрын
Thank you sir ❤❤❤
එහෙමද හිතන් ඉන්නේ? |  A/L kuppiya
15:57
WILL IT BURST?
00:31
Natan por Aí
Рет қаралды 12 МЛН
My Cheetos🍕PIZZA #cooking #shorts
00:43
BANKII
Рет қаралды 27 МЛН
If Barbie came to life! 💝
00:37
Meow-some! Reacts
Рет қаралды 74 МЛН
What will he say ? 😱 #smarthome #cleaning #homecleaning #gadgets
01:00
මේ විදිහට පාඩම් කරල බලන්න - Padam Karana Hati
8:38
දහම් පාසල - Daham Pasala
Рет қаралды 26 М.
WILL IT BURST?
00:31
Natan por Aí
Рет қаралды 12 МЛН