No video

Catch the missing point and win - මේක අල්ලගත්තොත් ඔබ දිනුම් - By Mentor | Coach Bhathiya Arthanayake

  Рет қаралды 40,476

Motivation.lk

Motivation.lk

Күн бұрын

#motivationlk #sinhalamotivationalvideos #bhathiya_arthanayake
#success #moneysecrets #bhathiya_arthanayake #motivationlk #sinhalamotivationalvideos
අපි ඉලක්ක වෙත ලඟා නොවෙන්නේ ඇත්තට ම අපිට ඒ වැඩේ සාර්ථක කරගන්න හැකියාව නැති නිසාද? සේරම කරලා එක තැනක වරද්දගන්න නිසා ද? බොහෝ විට මට හමුවෙලා තිබෙන්නේ දෙවැනි කාණ්ඩයේ මිනිස්සු. විඩියෝව බලන්න. ඔබගේ අදහස කමෙන්ට් කරන්න. Share කරන්න, Like කරන්න. Channel එක Subscribe කරන්න අමතක කරන්න එපා.
මුදල් සම්බන්ධයෙන් අප පසුගිය වසරේ පැවැත්වූ අති සාර්ථක වැඩමුළුවේ දෙවන දිග හැරුම Zoom සැසියක් ලෙසින් ලබන මස 25 වැනිදා පවත්වන්නට තීරණය කර තිබෙනවා. පහත තිබෙන ලින්ක් එකෙන් Google form එක පුරවා සැසියට ලියාපදිංචි වන්න. වැඩිදුර තොරතුරු 0714321835 අංකයෙන් තරුෂි ඇමතීමෙන් ඔබට ලබාගත හැකියි.
forms.gle/Jvq8...
ඒ වගේ ම මේ දිනවල බොහෝ දෙනෙක් අපෙන් මාස්ටර් ක්ලාස් එක ගැන තොරතුරු විමසනවා. අති සාර්ථක සැසි 08 ක් ලෙසින් පවත්වන මේ මාස්ටර් ක්ලාස් එක ගැන තොරතුරුයි මේ.
“ BE UNSTOPPABLE” Master class - Book your seat now ❤️
ඔබ බොහෝමයක් දේ කරන්නේ අවිඥාණිකව. හැබැයි ඔබ ජීවිතේ දිනන්න නම්, සවිඥාණිකව කරන දේ තමයි වඩාත් බලපෑම් එල්ල කරන්නේ.
මිනිස් ජීවිතයේ ක්‍රියාකාරකම් ගත්තොත් හැම එකම හිතමින් කරන දේවල් නෙවෙයි. පුරුදු විදියට හදාගන්න දේවල්වලින් අපි ඉබේම මෙහෙයවෙනු ලබනවා. දවස අවසානයේ කළ යුතු දේ බොහෝ දේ තිබිලත්, ඒවා නොකළ බව පෙනෙන්නෙත්, නොකළ යුතු දේට කාලය අනවශ්‍ය ලෙස වැයකර ඇති බව දැනෙන්නෙත් මේ නිසා. වෙනස් වෙන්න ඕනේ වුණත්, තමන්ගේ මනස වැඩ කරන්නේ කොහොමද කියන කාරණාව ඇතුළුව තමන්ව අවබෝධ කරගන්න බැරිවීම නිසා, බොහෝ දෙනෙකු පරිවර්ථනීය වෙනසක් ඇති කරගැනීම කියන කාරණාවේ දී Mission Failed ලෙවල් එක ඉක්මනින් අත්පත් කරගන්නවා. මේකට උත්තරයක් හොයන්න තමයි අපි “BE UNSTOPPABLE” Master Class එක පටන් ගත්තේ.
අපේ පළමු කණ්ඩායමට ලංකාවේ විතරක් නෙවෙයි, අමෙරිකා එක්සත් ජනපදය, මහා බ්‍රිතාන්‍ය, කැනඩාව, ඔස්ට්‍රෙලියාව, ඉතාලිය ඇතුළු රටවල් රැසක ජීවත් වෙන ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසකුත් එකතු වුණා. ඒ හැමෝම තමන්ගේ ජීවිතවල ලොකු වෙනස්කම් අත්පත් කර ගනිමින් ඉදිරියට යමින් සිටිනවා.
මේ මාස්ටර් ක්ලාස් එක පැමිණ හමුව කණ්ඩායමක් ලෙස ක්‍රියාත්මක වන සැසි ඇතුලත් ලංකාවේ එකම මාස්ටර් ක්ලාස් එක. පලමු සහ අවසන් දින සැසි පැවැත්වෙන්නේ කොළඹ දී. අතරමැදි සැසි 06 ම Zoom ඔස්සේ ක්‍රියාත්මක වෙනවා. විදෙස්ගත සහ දුරබැහැර අයට කොළඹ පැවැත්වෙන සැසි දෙක Zoom ඔස්සේ සම්බන්ධ වෙන්න අවස්ථාව දෙනවා. මේ Master Class එක ඔබව/ ඔබගේ දරුවාව/ ඔබගේ සේවකයාව ඒ වෙනසට සූදානම් කිරීම උදෙසා.
සැසි සියල්ල සැලසුම් වෙන්නේ සහ මෙහෙයවන්නේ Transformative Life Coach භාතිය අර්ථනායක විසින්.
භාතිය International Coaching Federation හි සාමාජිකයෙක්. මෙරට කීර්තිමත් සමාගම්වල නිළධාරීන්ට පුහුණුවීම් සිදුකිරීමෙන්, coaching ලබාදීමෙන් පමණක් නොවෙයි, විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට තමන්ගේ සේවය සැපයීමේ අත්දැකීම්වලින් ද ඔහු සන්නද්ධයි.
වෙනස් ප්‍රතිඵල උදෙසා කැමැත්තක් දක්වන ඕනෑම අයෙකු වෙනුවෙන් සකස්කල පාඩම් මාලා 08 ක වැඩසටහනක් විදියට මේක ක්‍රියාත්මක වෙනවා. වෙනස් විදියට හිතන්න, වැඩ කරන්න පොළඹවන, ඒ සඳහා මඟ පෙන්වන වැඩසටහනක්. සරළවම කිව්වොත්, ඔබ තුල සිටින ඔබ නොදුටු ශක්තිය අවදි කරන්නට සමත් එකක්.
🔷 වඩාත් ම යෝග්‍ය කාටද?
වෘත්තිකයින්ට, ව්‍යාපාරිකයින්ට, සිසුන්ට මේ ඕනෑම අයෙකුට ගැලපෙන අන්දමින් සකස් කරන ලද්දක්. වයස අවුරුදු 12 ට වැඩි ඕනෑම කෙනෙකුට තේරුම්ගත හැකි පරිද්දෙන් ක්‍රියාත්මක වන්නක්.
🔷 පැවැත්වෙන්නේ කොහොමද?
වැඩේ පටන්ගන්නේ ජූනි මස 04 වැනිදා. පලමුවැනි සතිය සහ අවසන් සතියේ වැඩසටහන් ඉරිදා දිනයක පැවැත්වෙන්නේ Physical sessions වශයෙන්. ඒ පැය හතරක සැසි දෙකක් වශයෙන්. මැද සති 06 ම Online sessions ලෙසින් සෙනසුරාදා පස්වරු 6 සිට 8 දක්වා ක්‍රියාත්මක වෙනවා.
🔷 ඔබට ලැබෙන්නේ මොනවාද?
Modules අට සඳහා ම toolkit 08 ක්. සති 08 පුරාම Whatsapp group එකක් මගින් මඟ පෙන්වීම්, දිනපතා ම සතියේ Learning එකට අදාල සිහිකැදවීම් සහ පුහුණු කිරීම්. Coach භාතිය සමඟින් සමීපව මේ දෙමස පුරාම වැඩ කරන්නත් ඔබට අවස්ථාව ලැබෙනවා. මීට අමතරව Physical සැසියේදී ලැබෙන සංග්‍රහ බුක්ති විදින්නත් පුළුවන්.
දැන් මේ වැඩේට එකතු වෙන්න ඕනේ නම්, පලමුව මේ පහත දැක්වෙන GOOGLE FORM එක පුරවන්න.
forms.gle/Mo2s...
සැසියට අදාල Modules, ගෙවිම් සහ අනෙකුත් විස්තර සඳහා සම්බන්ධීකාරිකා තරුෂි අමතන්න. Whatsapp කරන්න - +94 71 432 1835
- Team motivation.lk
This video audio track -
LICENSE CERTIFICATE: Envato Elements Item
=================================================
This license certificate documents a license to use the item listed below
on a non-exclusive, commercial, worldwide and revokable basis, for
one Single Use for this Registered Project.
Item Title: Inspiring Epic
Item URL: elements.envat....
Item ID: AX3HBJW
Author Username: FlorewsMusic
Licensee: Bhathiya Arthanayake
Registered Project Name: Motivation.lk Bhathiya Arthanayake FB posts
License Date: April 24th, 2023
Item License Code: 4EYAG2DN7P

Пікірлер: 124
@chathuramadushan5429
@chathuramadushan5429 Жыл бұрын
මේ කටහඬම motivation එකක්. ❤
@user-qu9cq6nv5p
@user-qu9cq6nv5p 6 ай бұрын
සර්ගේ video මම නිතරම බලලා හිටි තැනින් අඩියක් හරි ඉදිරියට එන්න මට ලොකු හයියක් වුනා සර් බුදු සරනයි දෙවි පිහිටයි සර්
@asithakumara4575
@asithakumara4575 11 ай бұрын
Good 👍 job bathiya sir
@asithakumara4575
@asithakumara4575 11 ай бұрын
Excellent speech
@priyangagarusinha5149
@priyangagarusinha5149 Жыл бұрын
හදවතට ලොකු ශක්තියක්. ඔබට ජය!
@rpskumara7942
@rpskumara7942 Жыл бұрын
Bohoma Sthuthi Sir Excellent Good luck
@RangaRangaj
@RangaRangaj Ай бұрын
ගොඩක් ස්තුතියි සර් 🙏
@sureshmaduwantha9930
@sureshmaduwantha9930 Жыл бұрын
ස්තූතියි ❤❤❤❤
@predeeppredeep7895
@predeeppredeep7895 Жыл бұрын
ඔබතුමා මට අලුතෙන් හිතන්න කියලා දුන්න ඔබතුමාට බොහොම පිං තෙරුවන් සරණයි.
@rangikairesh5445
@rangikairesh5445 Жыл бұрын
Budusaranai sir kiyanna wachana naha diragai wewa
@rohithasampathsampath6426
@rohithasampathsampath6426 Жыл бұрын
බොහොම ස්තුතියි සර් 🌹🌹🌹
@nirmanichandrasekara8799
@nirmanichandrasekara8799 11 ай бұрын
Me katahda hithat haiyak .... godak pin sir❤❤❤❤ 🙏🙏🙏🙏me pinenm sir ge siyalu balaporththu ishta wewa!
@susanthabandara5724
@susanthabandara5724 6 ай бұрын
thank you sir. godak dewal egenagaththa
@rajitharangana4876
@rajitharangana4876 Жыл бұрын
Oba thumata Bohoma Sthuthy ❤❤❤❤
@sudarikapriyadarshani3750
@sudarikapriyadarshani3750 5 ай бұрын
Harima wedagath sir me topic aka🎉🎉🎉
@channel07kdyh56
@channel07kdyh56 Жыл бұрын
Thank you sir..මේ වගේ හැමදාම අපිව motivate කරන්න sir ta තව තවත් ශක්තිය ලැබේවා ❤️❤️❤️
@ramyawasantha6167
@ramyawasantha6167 Жыл бұрын
ඔබතුමාට බොහෝම ස්තුතියි 🙏
@Yogeshsanniah
@Yogeshsanniah 2 ай бұрын
I like very much
@nilupullife
@nilupullife Жыл бұрын
ගොඩක් පිං සර්. සියලු වැඩ කටයුතු සාර්ථක වෙිිවා . සම්මා සම්බුදු සරණයි
@ashaali7731
@ashaali7731 2 ай бұрын
Thank u sir
@dineshjayasinghe8881
@dineshjayasinghe8881 11 ай бұрын
thank you so much sir excellent
@shashinthasamadhi8306
@shashinthasamadhi8306 9 ай бұрын
Thanks sir..
@dayankumara8519
@dayankumara8519 4 ай бұрын
Thank you very much ❤
@thishanadvertising3301
@thishanadvertising3301 6 ай бұрын
Thank you sir
@lilanidias9026
@lilanidias9026 Жыл бұрын
බොහොම ස්තුතියි සර් .මෙවැනි යහපත් දේ තව තවත් කරන්නට ඔබතුමා ට ශක්තිය ලැබේවා .
@NimalWeerasinghe-ry9cl
@NimalWeerasinghe-ry9cl Жыл бұрын
Good ❤
@jeewanthapradeep1235
@jeewanthapradeep1235 Жыл бұрын
Good video sri❤
@suranganibandara634
@suranganibandara634 Жыл бұрын
Thank you it is very useful
@saitirasaiya506
@saitirasaiya506 6 ай бұрын
Good luck ❤❤❤
@shamaleejayasiri1216
@shamaleejayasiri1216 Жыл бұрын
හරිම පැහැදිළි යි ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි සර්
@user-bb5cm2fj7w
@user-bb5cm2fj7w Жыл бұрын
ගොඩාක් ස්තූතියි සර් ❤
@danuskasenarathna4733
@danuskasenarathna4733 Жыл бұрын
ගොඩක් වටින අදහසක්.සර්ට ගොඩක් පිං.දළදා සමිදු පිහිටයි.
@user-xz1cz6fr5b
@user-xz1cz6fr5b Жыл бұрын
Tks ❤
@dumindalalmalsenarathna7956
@dumindalalmalsenarathna7956 Жыл бұрын
Thanks
@sujithpremachandra4572
@sujithpremachandra4572 Жыл бұрын
හරිම වැදගත්.බොහොම ස්තුතියි ශ්
@csbcreation
@csbcreation Жыл бұрын
good one for start the day . thank you for inspiring us bhathiya.
@manojagunarathna2367
@manojagunarathna2367 Жыл бұрын
බොහොම පින් සර් මේ දෙන ශක්තියට.සර් ගේ වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා.බුදු සරණයි 🙏🙏
@subasinghaarachchillagethu73
@subasinghaarachchillagethu73 Жыл бұрын
Vedio එක ගොඩක් වටිනව. පසුගිය vedio එකෙන් පස්සෙ මේ vedio එක දාන්න ගතවුන කාලය වැඩියි.
@dami8202
@dami8202 Жыл бұрын
Thank you sir ❤🙏.
@ranjithfernando7670
@ranjithfernando7670 Жыл бұрын
Excellent Teaching… Good Luck Sir!
@upendrakumara7634
@upendrakumara7634 Жыл бұрын
හොද අදහස් ටිකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!
@user-qv9oy2sl7s
@user-qv9oy2sl7s 4 ай бұрын
❤❤❤
@PrabathAttanayake-zn4ru
@PrabathAttanayake-zn4ru Жыл бұрын
Thank you sir mtth thibba loku prashnayak ada wisaduna😊
@mariwarnakulasuriya7480
@mariwarnakulasuriya7480 Жыл бұрын
හදවතින්ම. ස්තුතියි සර්..🙏❤
@tharikaranchagoda4106
@tharikaranchagoda4106 Жыл бұрын
❤❤
@Apa-boy-official
@Apa-boy-official Жыл бұрын
බොහෝම ස්තූතියි ....
@SunilWegoda
@SunilWegoda 6 ай бұрын
Man godak desana balanawa
@user-zv2gf7zg9h
@user-zv2gf7zg9h 6 ай бұрын
Mn.නිතරම me videos බලනවා .mn a dewal නිතරම පිළිපදින bs
@dilhanichathurika6646
@dilhanichathurika6646 Жыл бұрын
thank you sir 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
@theekshanadenuwan8065
@theekshanadenuwan8065 Жыл бұрын
Thank you sir for your advice ❤
@nadundilranga6357
@nadundilranga6357 Жыл бұрын
ගොඩක් හොඳ වීඩියෝවක්.ඔබට ස්තුතිය ❤️👍
@sumiththaporawakaraarchchi4457
@sumiththaporawakaraarchchi4457 Жыл бұрын
ස්තුතිය. ගොඩක්ම පිං
@theshaninfo1
@theshaninfo1 Жыл бұрын
Great 💪🏽❤️
@oshadisithumini5687
@oshadisithumini5687 Жыл бұрын
Thank you sir,morning motivation
@amilasampath3153
@amilasampath3153 Жыл бұрын
බොහොම ස්තූතියි සර්.
@arunauduhawara7159
@arunauduhawara7159 Жыл бұрын
ස්තුතියි සර් ජයවේවා
@shehanwelgama1580
@shehanwelgama1580 Жыл бұрын
@umandakumuthini187
@umandakumuthini187 Жыл бұрын
Sir, how can i connect that mentioned class?
@keshanirathnayake5545
@keshanirathnayake5545 Жыл бұрын
බොහෝම ස්තූතියි sir.... 🙏🙏❤️
@ranjanjayakodi5731
@ranjanjayakodi5731 Жыл бұрын
බොහොම ස්තූතියි සර් 🙏🙏🙏🙏🙏
@shehanimalshika4313
@shehanimalshika4313 Жыл бұрын
හදවතින්ම ස්තූතියි සර් ❤️🙏 🥰 ගොඩක් පින් 💗
@chaminirajashilpa5576
@chaminirajashilpa5576 Жыл бұрын
Adare wadasatahanata sir❤
@ishanishanika1
@ishanishanika1 Жыл бұрын
බොහොම ස්තුතියි සර්❤❤❤❤
@NuBiz-hl2ds
@NuBiz-hl2ds Жыл бұрын
සුභ උදෑසනක් සර් ❤️❤️❤️❤️❤️
@ayeshasilva3748
@ayeshasilva3748 Жыл бұрын
ස්තුතියි සර් 🙏🌍
@hettiperera9012
@hettiperera9012 Жыл бұрын
Great, Thank you
@tiranwijerathna4607
@tiranwijerathna4607 Жыл бұрын
Sir as you create first unstoppable crew of us & am a very proud to be a member of it also Second stage will be massive life changing event which ever be in sri lanka. Best of luck sir !!
@nissankafernando7427
@nissankafernando7427 Жыл бұрын
Actually you always pointout correct path to my life journey ......! Thanks a lot 👍 sir 🙏🙏🙏
@dumeshiellawidana9486
@dumeshiellawidana9486 Жыл бұрын
Thank you so much..!!
@isurinethmini3186
@isurinethmini3186 Жыл бұрын
Thanks sir. 👍
@user-xh7ic6dy7u
@user-xh7ic6dy7u Жыл бұрын
❤️ thank you sir
@sanjayproductions5651
@sanjayproductions5651 Жыл бұрын
Thank you sar i love you❤
@chamilalankadikara8411
@chamilalankadikara8411 Жыл бұрын
Oba hamavitama apita awsya daya haduna gannawa.Budusaranai Deviphitai.❤❤
@tharindupiumal5489
@tharindupiumal5489 Жыл бұрын
Godak sthuthi sir 🙏
@sanjayproductions5651
@sanjayproductions5651 Жыл бұрын
Thanks universe ❤
@sarathkrishantha3535
@sarathkrishantha3535 Жыл бұрын
Thanks you Great sir
@thushanperera888
@thushanperera888 Жыл бұрын
Very insightful information Sir..Thank you very much.. Truly inspiring..I'm sure life will not be the same..
@damsakweerasuriya2840
@damsakweerasuriya2840 Жыл бұрын
Godak wedagat giviteta ❤❤
@lalithsamanthilake1032
@lalithsamanthilake1032 Жыл бұрын
👍👍👍👍👍👍👍👍👍👍👍👍
@priyanihettiarachchi7068
@priyanihettiarachchi7068 Жыл бұрын
Very important video. Thank you so much sir
@SARUWATH
@SARUWATH Жыл бұрын
Thank you ❤
@Ironsidemotivation
@Ironsidemotivation Жыл бұрын
මගෙ ජීවිතේ මට තිබ්බ මිසිං පොයින්ට් එක තමයි ආකල්ප. මට දැනුම, කුසලතා, අත්දැකීම් ඔක්කොම තිබුණත් මහේ තිබ්බ ආකල්පවල වැරැද්ද නිසා මගෙ ජීවිතේ ජයහ්‍රහණ ගොඩක් පස්සට ගියා. නමුත් මම ඒවා තේරුම් අරන් ආකල්ප වර්ධනය කරගෙන දැන් මගේ ගමන යනවා. මේ වීඩියෝ එක මට තවත් ඒ ගැන හොඳින් තේරුම් ගන්න උදව්වක් උනා. ස්තූතියි ඔබතුමාට...!!! ❤️
@diluhettiarachchi2706
@diluhettiarachchi2706 10 ай бұрын
🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍
@girly6188
@girly6188 Жыл бұрын
Thank you sir💖
@sunethrarajapakshe2810
@sunethrarajapakshe2810 Жыл бұрын
Thank you so much sir
@clodiasnano500
@clodiasnano500 Жыл бұрын
මගෙ missing point එක මට හම්බ වුනා බොහොම ස්තුතියි sir
@kalyanirajapaksha9424
@kalyanirajapaksha9424 Жыл бұрын
Thanks sri 🎉🎉
@ilanginilupa396
@ilanginilupa396 Жыл бұрын
Great job 👏
@saduninadeeshani5053
@saduninadeeshani5053 Жыл бұрын
Waraddala Dala sar
@travelinsrilanka4243
@travelinsrilanka4243 Жыл бұрын
Thankyou sir...🧡
@black-blood9607
@black-blood9607 Жыл бұрын
Good idea sir.... ♡♡♡ Yaluwane apeth Motivation story video...balala ewa hodaiii nm RED BOX 1k Denna......godak watinwa...Bs!!!
@dinusandamali-mv8ew
@dinusandamali-mv8ew Жыл бұрын
Thank you sir balaporothu welawata one upades denawa
@chalanilakmalidehigama1204
@chalanilakmalidehigama1204 Жыл бұрын
Thank you 🍭🍭
@hemasrikulasekara5587
@hemasrikulasekara5587 Жыл бұрын
May the trible gem bless sir
@user-eu6pm7mj1b
@user-eu6pm7mj1b 10 ай бұрын
Mama denuma adu kenek mata sawayan rekiyawak karanna awashshai eth karanna deyak hitha ganna be udaw karanawada
@amispecial6583
@amispecial6583 11 ай бұрын
Sir ada adan inna T brand ek mokdda sir
@user-eu6pm7mj1b
@user-eu6pm7mj1b 10 ай бұрын
Mage jevithe wetila inne udaw karanna sar mama resin heduwa eth ewa wikinenne mata goda yanna ona udaw karanna
@GuruMusicIsuruBandara
@GuruMusicIsuruBandara Жыл бұрын
❤❤❤❤😊
@thiwankadayananda9811
@thiwankadayananda9811 Жыл бұрын
Morning Motivation ❤
@HollywoodHappyLife
@HollywoodHappyLife Жыл бұрын
Pin sir me video ekata.Ane sir hitha eka aramunaka pawatwa ganna vdiha apita kiyala dennako.
@dlakmini338
@dlakmini338 Жыл бұрын
🙏❤️🙏
Whoa
01:00
Justin Flom
Рет қаралды 13 МЛН
طردت النملة من المنزل😡 ماذا فعل؟🥲
00:25
Cool Tool SHORTS Arabic
Рет қаралды 17 МЛН
Мы сделали гигантские сухарики!  #большаяеда
00:44