A/L Chemistry Paper එක ගැන ඔබ දැනුවත් ද? Paper එක ගැන දැනගෙනම ලොකු ලකුණක් කරා යන්නේ කොහොමද?

  Рет қаралды 44,026

Past Paper TV

Past Paper TV

Күн бұрын

මෙම වීඩියෝව තුළින්,
ප්‍රශ්න පත්‍රය සෑදී ඇති ආකාරය
ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහය
ඒ ඒ කොටස් වලට වැඩි ලකුණක් ගන්නේ කොහොමද?
අවුරුදු 6ක ප්‍රශ්න පත්‍ර විශ්ලේෂණයක්
යන සියල්ල අන්තර්ගත වේ.
භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ 1 කොටසේ විග්‍රහය,
• Physics MCQ Paper එක ග...
භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ 2 කොටසේ විග්‍රහය,
• A/L Physics රචනා Paper...
Al Papers වල සම්පත් දායකත්වය AlApi website එකට ගොඩක් ස්තූතී..♥️🔥
www.alevelapi....
/ pastpapertv
එක්වන්න අපේ නිල ෆේස්බුක් පිටුව සමග. සියලුම දැනුවත් කිරීම් මෙය හරහා සිදුවේ.
හරියට දැනගමු වීඩීයෝවලින් තියරි කරුණු හරියටම තේරුම් ගමු.
හරියට දැනගමු!
මෙම වීඩියෝ මාලාව විශේෂයෙන් සකස් කරන්නේ හරියටම තේරුම් ගත යුතු තියරි කරුණු පාදක කරගෙනයි.
පාඩම් කිරීමකින් තොරව තර්කයෙන්ම සියලුම දේ මතක තබා ගැනීමට හැකි වන පරිදි සියලු තියරි කරුණු මෙහිදී පැහැදිලි කරණු ලබයි.
උසස් පෙළ විභාගයට තවත් මාස තුනක පමණ කාලයක් ඇති නිසා මෙවර උසස් පෙළ ලියන ළමුන් වෙනුවෙන්ම සාදන වීඩියෝ මාලාවකි.
මෙම වීඩියෝ නරඹා ළමුන්ගෙ අනිසි බිය නැති කිරිම මෙහි ප්‍රධාන අරමුණයි.
මෙය තමන් නරඹා තවත් අයෙකුට නැරඹීමට නුවමාරු කරගැනීමෙන් තමන්ටත් අන් අයටත් යහපතක් ම වේ.
හරියට දැනගමු playlist - www.youtube.co....
රසායන විද්‍යාව ප්‍රශ්න පත්‍ර සාකච්ඡා playlist - www.youtube.co....
භෞතික විද්‍යාව ප්‍රශ්න පත්‍ර සාකච්ඡා playlist - www.youtube.co....

Пікірлер: 192
@saragamage7931
@saragamage7931 3 жыл бұрын
මේ video එක එනකන් තමා සෑහෙන්න කල් බලන් හිටියේ. Thumbnail එක සුපිරි අයියේ🔥. අන්තිම ප්‍රශ්න 10 කරන විදිය අනිවාර්යයෙන් අමතක නොකරම සාකච්ඡා කරන්න අයියේ. නියමෙටම කරනවා අයියා💪👌❤️. Well done🤩
@pastpapertv
@pastpapertv 3 жыл бұрын
ස්තූතී නංගී...ඕනි කරපු හැමදේම තිබ්බා කියලා හිතනවා...🙈😍
@funnyworld9226
@funnyworld9226 Жыл бұрын
2023 අයට මේ සැරේ ඔහොම video එකක් කරන්න පුලුවන්ද?
@madhudilshani8352
@madhudilshani8352 3 жыл бұрын
ගොඩාක් පින් මේ video එක දෙනකම් කොච්චර බලන් හිටියද...😍
@pastpapertv
@pastpapertv 3 жыл бұрын
දැනගන්න ඕනි හැමදේම දැනගත්තා කියලා හිතනවා..😃🙈
@bismath1038
@bismath1038 3 жыл бұрын
Biology වලටත් video එකක් කරලා දෙන්නකො අයියේ 😊🔥
@pastpapertv
@pastpapertv 3 жыл бұрын
බයෝ වල කේස් එක තියෙන්නේ අපි ඉගෙන ගත්ත කාලේ ඒවට වඩා ඔයාලගෙ සිලබස් එක සෑහෙන වෙනස්...තව කාලයක් යයි බයෝ පේපර් එක ගැන ගේන්න...😕 හරියට අධ්‍යයනය කරන්න ඕනි..😕
@bismath1038
@bismath1038 3 жыл бұрын
හරි කමක් නෑ අයියෙ මේ උදව්වට නම් හුගක් ස්තූතියි 😊🔥
@perauniversitylovers374
@perauniversitylovers374 3 жыл бұрын
@@pastpapertv ayye oyawa contact krgn wdyk kiynko
@rangikaaherath2751
@rangikaaherath2751 3 жыл бұрын
ThnX for accepting the request.....Thumbnail eka patta👌
@pastpapertv
@pastpapertv 3 жыл бұрын
ස්තූතී♥️🔥 ඔයාලට ඕනි හැමදේම මම ලිස්ට් එකකට දාගන්නවා..🙈
@blackhunterxyz899
@blackhunterxyz899 3 жыл бұрын
Thank You අයියා මාරම උදව්වක්!!
@pastpapertv
@pastpapertv 3 жыл бұрын
♥️🔥
@sandeepadananjaya8676
@sandeepadananjaya8676 3 жыл бұрын
🙏තැන්ස් අයියේ නියමයි .බලබු හොදම විඩියෝ ටික💪🙏
@pastpapertv
@pastpapertv 3 жыл бұрын
නියමයි..
@dilupathushara8421
@dilupathushara8421 Жыл бұрын
ගොඩක් පින් අයියෙ මේකනන් ලොකු උදව්වක්
@pathumdinujaya7551
@pathumdinujaya7551 2 жыл бұрын
අන්තිම ප්‍රශ්න 10 කරන විදිය vedio එකක් තියනවද...ඒක තියනවානම් link එක දෙන්න අයියා..exame ලගයි..
@ජොනීසින්ස්
@ජොනීසින්ස් Жыл бұрын
Niyamai Kolla ❤️
@sandeepadananjaya8676
@sandeepadananjaya8676 3 жыл бұрын
මරු සර් මෙක එනකන් බලන් හිටියේ🙏😇
@pastpapertv
@pastpapertv 3 жыл бұрын
නියමයි..
@pubudumadusanka3224
@pubudumadusanka3224 3 жыл бұрын
අවසාන mcq 10 ලයින් එකක් ඝල දෙන්න අයියේ ඉක්මනටම🥰❤️
@pastpapertv
@pastpapertv 3 жыл бұрын
අනිවාරෙං..😍🔥
@luthira
@luthira 2 жыл бұрын
සර් ක්ලාස් කරනවද revision ඒම කොහෙද උගන්නෙ ? මුලදි සර් වගෙ කෙනෙක් හිටියනම් ගොඩ 🙏 ගොඩක් ස්තූති මෙ කරන උදව් වලට 🙏
@pastpapertv
@pastpapertv 2 жыл бұрын
Wisthara okkoma kiyla feb anthima vdeo ekak daannm
@SahasmiiAdhikari
@SahasmiiAdhikari 3 жыл бұрын
මං දැක්ක හොදම video එකක් ❤
@pastpapertv
@pastpapertv 3 жыл бұрын
🙈😎🔥
@satttt-wv7zx
@satttt-wv7zx 4 ай бұрын
mcq 31 ඉඳලා 40 වෙනකනුයි 40 ඉඳලා 50 වෙනකනුයි mcq හැමදාම නානවා මේකට විසඳුමක් කියලා දෙන්න පුළුවන් නම් ලොකු උදව්වක්
@pastpapertv
@pastpapertv 4 ай бұрын
Eekta wenama video ekak daala thiyenne
@satttt-wv7zx
@satttt-wv7zx 4 ай бұрын
@@pastpapertv 🙏🙏🙏
@Rcfo7
@Rcfo7 2 жыл бұрын
Thank you sir You explained well ❤️🙏
@pathumdinujaya7551
@pathumdinujaya7551 2 жыл бұрын
S.Essy & Essy paper එක ගැන තියනවද????...
@zany4246
@zany4246 3 жыл бұрын
ඔයානම් පට්ට 😍😍
@SahasmiiAdhikari
@SahasmiiAdhikari 3 жыл бұрын
අයියේ organic කොච්චර පාඩම් කලත් යාන්ත්‍රණ ටික හදාගන්න අමාරුයි නේ 😒 ඒකට මොකද කරන්නේ 💔
@pastpapertv
@pastpapertv 3 жыл бұрын
ඉස්සරහට කියලා දෙනවා ඒක කරගන්න විදිය
@dilumbandara9858
@dilumbandara9858 2 жыл бұрын
Ane.. mm hama thanm hewwa..eth dan hambune..😓 kamak na.. ane.. godak pin sir.. me anthim kale thm note tik ehema hariyt hoyagaththe.. 1st shy eke asawat passpaper kale phy6 withrai.. note tik ham bunm thm chem bio papers paththata naburu une.. ane me ktapu udaawata godak pin.. mokda mt kalya hodtm madi wela hitiye me tikk krgann..🥺🙏🙏🙏🙏🙏✨️✨️✨️✨️🙏
@vimukthimanujeewa4715
@vimukthimanujeewa4715 3 жыл бұрын
Thanks bro excellent explanataion💪💪👍🙏🙏
@pastpapertv
@pastpapertv 3 жыл бұрын
ස්තූතී.. ❤️🔥
@ksenarathne
@ksenarathne Жыл бұрын
Thank You Sir ❤❤
@kalharachamod2809
@kalharachamod2809 3 жыл бұрын
aiyye meknm pattama watinwa denagnna ona hema karunakm dengtta thank u aiyye...........aiyyt puluwannm exam ekt kalin apit chalalaka wela mcq point wage dewl tikakuth kiyal denna puluwan weida?
@pastpapertv
@pastpapertv 3 жыл бұрын
විබාගෙට කලිං chemistry physics දෙකේම උපරිම ප්‍රමාණයක් දෙන්නං හරියට දැනගන්න..🔥
@devindifernando2180
@devindifernando2180 3 жыл бұрын
Thank you soo much ayya🙏🙏❤❤
@pastpapertv
@pastpapertv 3 жыл бұрын
❤️🔥
@dewminihansamali5958
@dewminihansamali5958 Жыл бұрын
Thank you ayye godak watina vidio ekak
@yashsarts7689
@yashsarts7689 3 жыл бұрын
Godk pin aiye..gdk wedgth video ekk 👍
@pastpapertv
@pastpapertv 3 жыл бұрын
ස්තූතී.. ❤️🔥
@hatharasinghemusicold1942
@hatharasinghemusicold1942 2 жыл бұрын
මරැ කොල්ලෝ ❤
@chanikahansi
@chanikahansi 3 жыл бұрын
Thanks ayya😊 Inorganic wlt resource book eke thiyen tika witrk padm kram athid??
@pastpapertv
@pastpapertv 3 жыл бұрын
ඒකේ ඕනි ඒවයි එපා ඒවයි ඔක්කොම එක ගොඩේ තියෙන්නේ..හොද සර් කෙනෙක් ගෙ නෝට් එකක් හොයාගෙන සම්පත් පොතත් එක්ක කම්පෙයා කරලා හරිම නෝට් එකක් හදාගන්න..🔥
@sashinisaubhagya8836
@sashinisaubhagya8836 3 жыл бұрын
Godak pin aiye 🙏🏼🙏🏼🙏🏼🙏🏼
@sandunigalappaththi7496
@sandunigalappaththi7496 10 ай бұрын
Lankawe me dewal hama lamayektama danaganna kiyana lankawe karunawanthama, dakshama sir aiya ape ❤
@sandunigalappaththi7496
@sandunigalappaththi7496 Жыл бұрын
Ape sir aiyaaa🙏🙏
@rishiniamaya5304
@rishiniamaya5304 3 жыл бұрын
Sir ane organic wala yantrana wlata video ekak🙄
@pastpapertv
@pastpapertv 3 жыл бұрын
ලගදීම... 🙊
@liakarunathilaka2210
@liakarunathilaka2210 2 жыл бұрын
godak pin aiye🙏🏻🙏🏻🙏🏻
@priyangarajapaksha1116
@priyangarajapaksha1116 3 жыл бұрын
paper ekata aniwaren hama awruddakama mcq ahana padam kotas gana video ekk krnnkoooo
@pastpapertv
@pastpapertv 3 жыл бұрын
ගුඩ් අයිඩියා.. 🔥
@seneththushara4389
@seneththushara4389 2 жыл бұрын
good job brother
@ashannevishka4495
@ashannevishka4495 3 жыл бұрын
thanks aiye
@bismath1038
@bismath1038 3 жыл бұрын
මේ video එක එනකන් බලන් හිටියේ 😍😍thnk u අයියේ
@pastpapertv
@pastpapertv 3 жыл бұрын
දැනගන්න ඕනි උන ඔක්කොම ඒවා තිබ්බා කියලා හිතනවා..🙈😃
@bismath1038
@bismath1038 3 жыл бұрын
ඔව් ඔව් අනිවාරෙන් 😍🔥
@nikeshanapubudukumara635
@nikeshanapubudukumara635 3 жыл бұрын
ඉක්මනට දෙවෙනි වීඩියෝ එකත් දාන්න අයියේ................
@seny3053
@seny3053 3 жыл бұрын
Ayye physical chem karla dennakoo plzzzz 😪🥺🙏
@pastpapertv
@pastpapertv 3 жыл бұрын
ලගදිම පටං ගන්නවා..
@kodi266
@kodi266 3 жыл бұрын
Thanks aiyaaa😊🔥
@pastpapertv
@pastpapertv 3 жыл бұрын
♥️🔥
@anugirl_01
@anugirl_01 3 жыл бұрын
Thank you so much aiya🧡
@pastpapertv
@pastpapertv 3 жыл бұрын
🔥❤️
@sanjunilakshana6142
@sanjunilakshana6142 3 жыл бұрын
Thnkz ayye vedio eknm niyamai ❤
@pastpapertv
@pastpapertv 3 жыл бұрын
ස්තූතී♥️🔥
@kavinduakalanka5372
@kavinduakalanka5372 3 жыл бұрын
බොහෝම ස්තූතියි සර්
@SK_SharK002
@SK_SharK002 3 жыл бұрын
Thanks ayye. Paper eka gena hoda awabodayk lebuna.. structured essay kawada danne..
@pastpapertv
@pastpapertv 3 жыл бұрын
ලගදීම...🙈♥🔥
@kalpaniedirisinghe7329
@kalpaniedirisinghe7329 3 жыл бұрын
Me mase tike subject 3 ma balance krane komad monead krane one Kyla kyneko aiyee😟🙏🙏
@pastpapertv
@pastpapertv 3 жыл бұрын
හරියටම ඔයාට ගැලපෙන එකක් කියන්න බෑනේ මෙහෙම..මොකද ඔයා වැඩ කරලා තියෙන ප්‍රමාණෙ අනුව ඒක වෙනස් වෙනවා... පොදුවේ මෙහෙම කරන්න... දවසට සබ්ජෙක්ට් දෙකක් දාගන්න... කලිං දවසේ කරන්න තියෙන වැඩ ටික කොලේක හරි ලියලා ප්ලෑන් කරන්න... පුලුවං තරං පාඩං කරන එක අඩු කරලා ප්‍රශ්න වලට උත්තර හොයන්න... ඕකට හැඩ ගැහෙන්න...ලොකු ලකුණකට යාගන්න පුලුවං..🔥
@kalpaniedirisinghe7329
@kalpaniedirisinghe7329 3 жыл бұрын
Thank you ❤️
@Chandrani-v4m
@Chandrani-v4m 11 ай бұрын
Mata kawru hari kiyanwd essay kotase Thora gnna hoda parsna Tika monada kiyla
@nikeshanapubudukumara635
@nikeshanapubudukumara635 3 жыл бұрын
කවද්ද දෙවෙනි වීඩියෝ එක දාන්නේ???
@pastpapertv
@pastpapertv 3 жыл бұрын
තව ටික දවසකොන් දානෝ.. 🙊🔥
@surangiranasingha4817
@surangiranasingha4817 5 ай бұрын
Sir me structure eka wenas wenne nada e kiyanne dan papers hadana board eka maru wunata structure eka maru wenne nada
@heshanpunsara5289
@heshanpunsara5289 2 жыл бұрын
Aiyye chemistry essay , structure karanne komada kiyala oni
@geethaliyanage6260
@geethaliyanage6260 3 жыл бұрын
Ayye chemistry structure essay ekatai, essay ekatai enne kohomada kiyala video ekak dandako...
@pastpapertv
@pastpapertv 3 жыл бұрын
ඉක්කනටම දෙන්නං..🔥
@geethaliyanage6260
@geethaliyanage6260 3 жыл бұрын
@@pastpapertv Thank you ayye ...
@chandraweerasinghe5265
@chandraweerasinghe5265 3 жыл бұрын
Sir structure ,essay walath vedio eke dennko ikmaneta loku udawwak.🙏
@pastpapertv
@pastpapertv 3 жыл бұрын
ලගදීම.. 🙊
@tharidu6792
@tharidu6792 3 жыл бұрын
Thumbnail එක edit kale kohomada
@pastpapertv
@pastpapertv 3 жыл бұрын
Photoshop
@JanishaSavindi
@JanishaSavindi Жыл бұрын
Chemistry second paper eke 1 lakunak hadenne lakunu 20k ekathu wunama neda aiyee ?
@reshonrandil6690
@reshonrandil6690 2 жыл бұрын
Niyamai
@widanagepubudu8297
@widanagepubudu8297 3 жыл бұрын
Ehenm kolla thanks godaak
@pastpapertv
@pastpapertv 3 жыл бұрын
🔥😍
@prasadi3603
@prasadi3603 2 жыл бұрын
Thank u sir❤️🤗
@kaveensankalpa597
@kaveensankalpa597 3 жыл бұрын
Thank you😃❤️
@pastpapertv
@pastpapertv 3 жыл бұрын
🤩♥️
@nipunravishke7905
@nipunravishke7905 3 жыл бұрын
Thanks a lot.....😊
@pastpapertv
@pastpapertv 3 жыл бұрын
♥️🔥
@sathsarnimaheshika6883
@sathsarnimaheshika6883 3 жыл бұрын
Biology walatath video ekk krnnko
@pastpapertv
@pastpapertv 3 жыл бұрын
බලමුකෝ අපි
@s10realteckhd2
@s10realteckhd2 3 жыл бұрын
Ayye ogollo supiriyata channel eka karanawa. Thank you very much.
@pastpapertv
@pastpapertv 3 жыл бұрын
ස්තූතී♥️🔥
@fashion9526
@fashion9526 3 жыл бұрын
Ayye.structure ekay essey ekay genath mehema video ekakdannakooo🙏🙏🙏😥
@pastpapertv
@pastpapertv 3 жыл бұрын
ඉක්මනටම දෙන්නං...🙈😍
@enjoyshorts2021
@enjoyshorts2021 2 жыл бұрын
Ayye chem wlt s1k wage ghn puluwn pdm tkak kynko... Chem awl wela inne🥺
@shiraniedirisinghe8421
@shiraniedirisinghe8421 3 жыл бұрын
Ane aiye phy6 wala thapaya padame prashna ena widiya gan kiyala denna puluwan weida
@pastpapertv
@pastpapertv 3 жыл бұрын
තේරුනේ නෑනේ හරියට🙄
@sasmitharajapaksha9647
@sasmitharajapaksha9647 3 жыл бұрын
ayya chema physical prshn wla video ekk dann puluwn weida 2009 gana wge danna puluwn nm hondi ayya
@pastpapertv
@pastpapertv 3 жыл бұрын
තව ටික කාලෙකිං ආයේ Past papers discussion එක ආටං ගත්තම දාන්නං..🙈🔥
@sasmitharajapaksha9647
@sasmitharajapaksha9647 3 жыл бұрын
@@pastpapertv ok thanks ayya 🤟❤️
@Attractyou25
@Attractyou25 3 жыл бұрын
Thanks 😃😃😃
@pastpapertv
@pastpapertv 3 жыл бұрын
♥️🔥
@pubudumadusanka3224
@pubudumadusanka3224 3 жыл бұрын
පහරක් තමයි අයියේ❤️🥰
@pastpapertv
@pastpapertv 3 жыл бұрын
♥️🔥
@akilamadusanka5331
@akilamadusanka5331 2 жыл бұрын
Mata S ekak ganna kochchara mcq ganna onada ❤️
@jayanathweerasekara1518
@jayanathweerasekara1518 2 жыл бұрын
ayye last mcq 10 gana video aka kwdda danne
@pastpapertv
@pastpapertv 2 жыл бұрын
Eeka amathakama wela thibbe.. exam ekata klin dennm pluwan unoth..
@anurawijesinghe6470
@anurawijesinghe6470 3 жыл бұрын
Ayye physic mcq paper eka hedena widiha me widihatama kiyala dennako......😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
@pastpapertv
@pastpapertv 3 жыл бұрын
දාලා මල්ලි තියෙන්නේ..🙈😂
@nimtecpcsolutions4979
@nimtecpcsolutions4979 3 жыл бұрын
kolla😀
@dula8235
@dula8235 11 ай бұрын
❤❤❤❤
@vineshapramukthanijayasoor9776
@vineshapramukthanijayasoor9776 3 жыл бұрын
2022 physics class karanawada?Mt thama hariyt class ekk ne physics wlt.
@pastpapertv
@pastpapertv 3 жыл бұрын
කරනවා.. ඉඩ නැති ප්‍රශ්නේ තියෙන්නෙව්
@vineshapramukthanijayasoor9776
@vineshapramukthanijayasoor9776 3 жыл бұрын
Ehemada? E kiynne class t enn beriweyda?
@dilumbandara9858
@dilumbandara9858 2 жыл бұрын
Bio ek tham kle nadda aiye
@ferosmohomad2014
@ferosmohomad2014 3 жыл бұрын
2019 new syllabus ekata adhalawa nedha ayye me video eka karala thiyenne
@pastpapertv
@pastpapertv 3 жыл бұрын
@dilshangunaratne5096
@dilshangunaratne5096 2 жыл бұрын
Physics Paper eke link eka wada karanne nane?
@dwcreations689
@dwcreations689 3 жыл бұрын
අම්මෝ ඇති යාන්තම්😍😍😍😍
@pastpapertv
@pastpapertv 3 жыл бұрын
හිතපු හැමදේම තිබ්බද..😍
@dwcreations689
@dwcreations689 3 жыл бұрын
@@pastpapertv ooo😍😍😍
@channelk7253
@channelk7253 2 жыл бұрын
Physics chemistry paper wala wyuhaya dapu eka nam mara watinawa
@kalharajayalath6793
@kalharajayalath6793 3 жыл бұрын
Gammak 🔥
@pastpapertv
@pastpapertv 3 жыл бұрын
♥️🔥
@sashinisaubhagya8836
@sashinisaubhagya8836 3 жыл бұрын
Chemistry wala hariyata danagamu kiyana vedios tika koheda aiye thiyenne mn hewwa hambune na ne 😔
@pastpapertv
@pastpapertv 3 жыл бұрын
හරියට දැනගමු කියලා playlist එකක් තියෙනවා.. ඒකේ...
@toons-reallife
@toons-reallife 3 жыл бұрын
niyamai ayya oka enakn hitiye
@pastpapertv
@pastpapertv 3 жыл бұрын
♥️🙈🔥
@toons-reallife
@toons-reallife 3 жыл бұрын
@@pastpapertv video editer eka mokkda
@How_about-k8i
@How_about-k8i 2 жыл бұрын
Meke part 2 koheda thiyenne link eka dannako
@chamikaljayasinghe2004
@chamikaljayasinghe2004 3 ай бұрын
Ushan Sir 🤍
@maleeshanirmal376
@maleeshanirmal376 3 жыл бұрын
Elama aiya
@pastpapertv
@pastpapertv 3 жыл бұрын
♥️🔥
@hashikasthuri7497
@hashikasthuri7497 3 жыл бұрын
thank u sir
@pastpapertv
@pastpapertv 3 жыл бұрын
♥️🔥
@kasundhananjaya775
@kasundhananjaya775 3 жыл бұрын
ela
@Paramiimaya
@Paramiimaya 2 жыл бұрын
🎓☀️
@keshanisakunthala8600
@keshanisakunthala8600 2 жыл бұрын
👍👍❤️
@thrindumadhushan5077
@thrindumadhushan5077 3 жыл бұрын
❤️‍🔥
@chamodiwasana5413
@chamodiwasana5413 3 жыл бұрын
👌👌👌👌👌👌👌👌
@gimeshaupamali7111
@gimeshaupamali7111 3 жыл бұрын
Aiye inorganic videos tikak dannako
@pastpapertv
@pastpapertv 3 жыл бұрын
Paper discussion ද?
@gimeshaupamali7111
@gimeshaupamali7111 3 жыл бұрын
Oow prashna disscuss karana eka hodai
@thisarinethmini514
@thisarinethmini514 3 жыл бұрын
👍
@sulakshanadilshara1898
@sulakshanadilshara1898 3 жыл бұрын
🤗❤️
@shehansamarathunga9518
@shehansamarathunga9518 3 жыл бұрын
thanks
@pastpapertv
@pastpapertv 3 жыл бұрын
♥️🔥
@sachinthairosan8867
@sachinthairosan8867 3 жыл бұрын
2 video ekath ikmanatama denna aiya
@pastpapertv
@pastpapertv 3 жыл бұрын
ඉක්මනටම දෙන්නම්.. 😍🔥
@sachinthairosan8867
@sachinthairosan8867 3 жыл бұрын
Elama aiya..
@teenuteenu6342
@teenuteenu6342 2 жыл бұрын
Kelloth innw ithim 😥
@gewindugeethanjana7837
@gewindugeethanjana7837 3 жыл бұрын
🤟🤟🤟
@harinduparanavithana6357
@harinduparanavithana6357 Жыл бұрын
Kolla
@pathumdinujaya7551
@pathumdinujaya7551 2 жыл бұрын
💗💗💗💗👉👉😎😎😎
@pasindubandara1163
@pasindubandara1163 3 жыл бұрын
Physics ehema ndda vid
@pastpapertv
@pastpapertv 3 жыл бұрын
දාලා තියෙන්නේ..බලන්න..🔥
@greshdissanayake1016
@greshdissanayake1016 3 жыл бұрын
🥰🥰🥰
@pastpapertv
@pastpapertv 3 жыл бұрын
🙈🙈
Epic Reflex Game vs MrBeast Crew 🙈😱
00:32
Celine Dept
Рет қаралды 39 МЛН
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57
Good teacher wows kids with practical examples #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 12 МЛН
How to write AL Combined Maths paper like a Pro
9:18
Epic Reflex Game vs MrBeast Crew 🙈😱
00:32
Celine Dept
Рет қаралды 39 МЛН