CHEMISTRY 2nd PAPER එක ගැන හැමදේම | හරියටම ලකුණු ගන්න Paper එක ලියන්නේ කොහොමද | මොනවද වෙනස් වුනේ

  Рет қаралды 33,816

Past Paper TV

Past Paper TV

Күн бұрын

#chemistrypaper #StructureoftheChemistryPaper #PartTwo
මෙම විඩියෝව තුලින්,
රසායන විද්‍යාව ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහය
එක් එක් ප්‍රශ්න අසන පාඩම්
රටා
ලකුණු ලැබෙන ආකාරය
නව විශය නිර්දේශයට අනුව වෙනස් වුනේ මොනවද
යන හැමදේම ද
රචනා ප්‍රශ්න පත්‍රයේ,
එක් එක් ප්‍රශ්න අසන පාඩම්
රටා
ලකුණු ලැබෙන ආකාරය
නව විශය නිර්දේශයට අනුව වෙනස් වුනේ මොනවද
යන හැමදේම පිලිඹදව සාකච්ඡා කෙරේ.
මීට අමතරව ලමුන් සෑමදෙන අතරම පාහේ ඇති සැකය නැති කිරීමට ලකුණු ලැබෙන විශේෂ ස්ථාන සියල්ලම මෙහිදී සාකච්ඡා කෙරේ.
භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ 1 කොටසේ විග්‍රහය,
www.youtube.co....
භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ 2 කොටසේ විග්‍රහය,
www.youtube.co....
Al Papers වල සම්පත් දායකත්වය AlApi website එකට ගොඩක් ස්තූතී..♥️🔥
www.alevelapi....
/ pastpapertv
එක්වන්න අපේ නිල ෆේස්බුක් පිටුව සමග. සියලුම දැනුවත් කිරීම් මෙය හරහා සිදුවේ.
හරියට දැනගමු වීඩීයෝවලින් තියරි කරුණු හරියටම තේරුම් ගමු.
හරියට දැනගමු!
මෙම වීඩියෝ මාලාව විශේෂයෙන් සකස් කරන්නේ හරියටම තේරුම් ගත යුතු තියරි කරුණු පාදක කරගෙනයි.
පාඩම් කිරීමකින් තොරව තර්කයෙන්ම සියලුම දේ මතක තබා ගැනීමට හැකි වන පරිදි සියලු තියරි කරුණු මෙහිදී පැහැදිලි කරණු ලබයි.
උසස් පෙළ විභාගයට තවත් මාස තුනක පමණ කාලයක් ඇති නිසා මෙවර උසස් පෙළ ලියන ළමුන් වෙනුවෙන්ම සාදන වීඩියෝ මාලාවකි.
මෙම වීඩියෝ නරඹා ළමුන්ගෙ අනිසි බිය නැති කිරිම මෙහි ප්‍රධාන අරමුණයි.
මෙය තමන් නරඹා තවත් අයෙකුට නැරඹීමට නුවමාරු කරගැනීමෙන් තමන්ටත් අන් අයටත් යහපතක් ම වේ.
හරියට දැනගමු playlist - www.youtube.co....
රසායන විද්‍යාව ප්‍රශ්න පත්‍ර සාකච්ඡා playlist - www.youtube.co....
භෞතික විද්‍යාව ප්‍රශ්න පත්‍ර සාකච්ඡා playlist - www.youtube.co....

Пікірлер: 197
2022 Physics Paper එක කොහොම වෙයිද??
27:22
Past Paper TV
Рет қаралды 22 М.
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 75 МЛН
Стойкость Фёдора поразила всех!
00:58
МИНУС БАЛЛ
Рет қаралды 7 МЛН
这到底是怎么做到的 #路飞#海贼王
00:10
路飞与唐舞桐
Рет қаралды 4,3 МЛН
Structure of A/L Biology Paper | Updated Biology | Lakindu Lalankith
16:31
12 Tips for Building a Strong Personality | Simplebooks
20:17
Simplebooks
Рет қаралды 38 М.
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 75 МЛН