ඇල්පිටිය පන්ති ආරම්භය. සිංහල දළුවත්ත. A/l Sinhala

  Рет қаралды 820

Sinhala Daluwattha

Sinhala Daluwattha

Күн бұрын

A/l Sinhala. daluwattha

Пікірлер: 22
@manojchandana8569
@manojchandana8569 Жыл бұрын
සිංහල නම් දළුවත්ත සර් තමයි ඉතින්..... 🙏🙏මගේ සැබෑවූ සරසවි සිහිනේ තවත් එක් කොටස් කාරයෙක් තමයි සර්.... හර බර සිංහල හද තුළ රැදෙනට සුසර රිද්මයෙන් ගයන සිංහල සුයාමය......... 🙏
@piumiudayangani4116
@piumiudayangani4116 Жыл бұрын
සිංහල නම් දළුවත්ත සර් තමයි..❤🙏 මටත් මගෙ සරසවි සිහිනය සැබෑ කර ගන්න මහත් මෙහෙයක් උන සර් කෙනෙක්..❤ අධ්‍යාපන කටයුතුවලට පමණක් සීමා නොවන ළමයිගෙ ජීවිතේ දියුණුවට මඟ පෙන්වන නිහතමානී ගුරුවරයෙක්.❤ සර්ගෙ ඉදිරි කටයුතු සාර්ථක වේවා 🙏❤
@sadeeparanathunga1956
@sadeeparanathunga1956 Жыл бұрын
අපෙ සර් නිසා තමයි මගෙත් සරසවි සිහිනය සැබෑ වුනේ. පොඩි කාලෙ ඉදන් තිබ්බ ආසාව පේරාදෙනිය කැම්පස් එකට යන්න. සිංහල වලට A එකක් ගත්තෙ සර් නිසා. සර්ගෙ ඔන්ලයින් පන්ති වලට සහභාගි වුනේ. නංගිල මල්ලිල හැමෝටම සර්ගෙ පන්තියට සම්බන්ධ වුනොත් අනිවාරෙන්ම ඔයාලගෙ සිහින වලට යන්න පුලුවන්. අදටත් හදවතේ පලවෙනියටම ඉන්න ගුරැතුමා.2021 a/l batch එකේ.
@madu3789
@madu3789 Жыл бұрын
මේ වගේ clz වැඩි වැඩියෙන් ආරම්භ කරල අපි වගේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ට ජයග්‍රහණය ට අවැසි දැනුම ලබා දීමට ශක්තිය ,ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරවා Sir🥺❤🙏 මං Sonic clz එකේ 2022 A/L කරන Sirge ගෝලයෙක්.. ඇත්තටම මං exam එකේදි සිංහල paper එක අතට ගත්ත ම හිතුන මේ අපි හැමදාම රිවිශන් clz එකේ කරපු paper එක වගේ නේද කියල.. බයක් හිතුනෙ ම නැ.. ඒ තැනට Sir අපිව හැදුවා... ඒ අත්දැකීම නිසාමයි කියන්නෙ විශ්වාසයෙන්, සිංහල නම් දළුවත්ත තමයි..! ❤🔥
@rushikagayathri4186
@rushikagayathri4186 Жыл бұрын
Sinhala nam ape sir thama ithin ❤️ ape wage thawath dahask lamaige ඇස් පදන්න සර්ට වසනාව ලැබෙවා👩‍🎓
@anurakanthi4555
@anurakanthi4555 Жыл бұрын
සර් මේපාර O/L වලටත් clz එකක් කරමු කෝ..
@cellspot5910
@cellspot5910 Жыл бұрын
Good luck sir
@RAPTOR-sm1ei
@RAPTOR-sm1ei Жыл бұрын
සිංහල සුයාමය......... 🙏
@tharushinimsaraganarathnag581
@tharushinimsaraganarathnag581 Жыл бұрын
Ane hodi sri 🙏🙏🙏
@priyandikacooray3216
@priyandikacooray3216 Жыл бұрын
සර් o/l class කරනවා ද?
@hajara6411
@hajara6411 Жыл бұрын
👍👍👍👍
@champikakrishanthi6126
@champikakrishanthi6126 Жыл бұрын
සර්ගේ o/ L 2o24 අම්බලන්ගොඩ හෝ online රසාස්වාදය පන්තියක් තියෙනවද? අනේ සර් කියන්න , බොහොම ස්තූතියි😂
@SinhalaDaluwattha
@SinhalaDaluwattha Жыл бұрын
Ol' කරන්නේ නෑ පුතා
@samanthaBandara-jc5is
@samanthaBandara-jc5is Жыл бұрын
සර් ඔංලයින් පන්ති කරන්නේ නැද්ද
@SinhalaDaluwattha
@SinhalaDaluwattha Жыл бұрын
කරනවා
@chathurikakaushalya8442
@chathurikakaushalya8442 Жыл бұрын
Online class walata join wenne kohomda sir
@chathurikakaushalya8442
@chathurikakaushalya8442 Жыл бұрын
😁whtzp msg Nam karala dawas thunak withra thama reply thiya seen karalawath ne msg eka 😑
@JONNYSEEYA
@JONNYSEEYA Жыл бұрын
ඔබතුමා දකුණු පලාතෙ පන්ති පවත්වනවද
@SinhalaDaluwattha
@SinhalaDaluwattha Жыл бұрын
ඔව් කරනවා. 0788880333
@nicho5764
@nicho5764 Жыл бұрын
Sir Online clz krnne nadda
@SinhalaDaluwattha
@SinhalaDaluwattha Жыл бұрын
කරනවා පුතා
@nicho5764
@nicho5764 Жыл бұрын
Kohomada Sir sambanda wenne
отомстил?
00:56
История одного вокалиста
Рет қаралды 4,4 МЛН
АЗАРТНИК 4 |СЕЗОН 3 Серия
30:50
Inter Production
Рет қаралды 825 М.
At the end of the video, deadpool did this #harleyquinn #deadpool3 #wolverin #shorts
00:15
Anastasyia Prichinina. Actress. Cosplayer.
Рет қаралды 19 МЛН