ඉටි පන්දමේ බලයෙන් කැරකෙන රැස් විහිදෙන වෙසක් කූඩුවක්. | A lantern spinning from a candle flame

  Рет қаралды 199,556

Ketayama

Ketayama

Күн бұрын

This is a video that explains how to make a simple Vesak decoration that works without electricity.. Try it too. විදුලිය නොමැතිව ක්‍රියා කරන සරල වෙසක් සැරසිල්ලක් සාදන ආකාරය මුල සිට විස්තර කර ඇති වීඩියෝවකි.. ඔබත් උත්සහ කරන්න.
‪@ketayama‬
facebook- / ketayamayoutube

Пікірлер: 262
@athdekeem
@athdekeem Жыл бұрын
මූනම් යකෙක්,රියල් වැඩ්ඩෙක්. ලංකාවට වටින එකෙක්. ආදරෙයි මිත්‍රයා 💙💙💙
@nihalsurasingha567
@nihalsurasingha567 Жыл бұрын
1984 විද්‍යා පාඩමේ තියනවා 6/7 පංති වල
@priyanthastruggle
@priyanthastruggle 4 ай бұрын
සුපිරි කොල්ලෙක්
@NewMicroElectronics-yv1ek
@NewMicroElectronics-yv1ek Жыл бұрын
❤❤❤චීනාට මේ තාක්ෂණය ගියොත් මේක චීනෙන් මුළු ලෝකෙටම යනවා,ඇත්තටම මේක අපේ රටේ වෙසක් පොසොන් කාලෙට සාදා වෙළද පොලට දැම්මා නම් අපේ රටේ විදුලි බිලත් වැඩි නිසා හොඳ අලෙවියක් තියේවි සතුටුයි අපේ දෙයක්, අපේ අටපට්ටම් වෙසක් කූඩුවත් චීනා දැන් අපිටම එවනවා පලාස්ටික් වලින් හදලා ,මිනිස්සුත් ගේ නිර්මාණ හැකියාව මොට කරනවා මේ හැම දේම චීනෙන් ගේන නිසා,මේවා ඉදිරියේදී වෙළඳ පොළට සපයන්න කියා ඔබගෙන් ඉල්ලා සිටිනවා,හොඳ කර්මානතයක් අඩු වියදම් ,❤❤😂😂😂
@NeethaAyagamapitadeniyalagenee
@NeethaAyagamapitadeniyalagenee 4 ай бұрын
@susilmendis0
@susilmendis0 4 ай бұрын
😅
@nihalsurasingha567
@nihalsurasingha567 Жыл бұрын
ජයවේවා අපේ නිර්මාණ කරු පුතාට
@sureshwijesinghe4394
@sureshwijesinghe4394 Жыл бұрын
මන් මේක හැදුවා, නියමෙට ආවා😊, බොහොම ස්තූතියි සහෝදරයා උඹේ දැනුම බෙදා ගත්තට🙏❤
@shashikamadushani6617
@shashikamadushani6617 4 ай бұрын
ඔයා bristol board න්ද හැදුවෙ
@InfiniteLK
@InfiniteLK Жыл бұрын
සුපිරිම වැඩක් අයියා මම දැකපු සුපිරිම වෙසක් කූඩුවක්.thank you කියලා දුන්නට💯💕
@SusanmaVideo
@SusanmaVideo 5 ай бұрын
ඉස්සර අපේ තාත්තත් හදලා තියෙනවා. සතේ උඩ ඉදිකට්ට බැලන්ස් කරලා. කොහොම උනත් හරි අපූරු නිර්මාණයක් බොහොම ස්තුතියි
@kulasiriyapa9802
@kulasiriyapa9802 Жыл бұрын
මේ වෙසක් කුඩුව නිර්මාණය කල ඔබට ස්තුතිය 🌹🌹🌹 මා දැනට වසර 45 කට පෙර 6 ශ්‍රේණියට එක්ක ගියාට ඒ කාලයේ විද්‍යාව පොතේ තිබුණා අපි අත්හදා බලනවා වෙසක් එකට. කැරකෙන කුඩුවේ ඇතුලෙන් රූප අලවනවා. එතකොට තවත් ලස්සනයි . විවිධ ජාතක කතාවල චරිත අලවනවා . ලමා කාලයට එක්ක ගියාට සතුටුයි.
@kadsirimal9501
@kadsirimal9501 Жыл бұрын
ඒ කාලේ මිහිර පත්තරේ මෙය ඉදිරිපත් කලා.
@nihalsurasingha567
@nihalsurasingha567 Жыл бұрын
අනිවාර්යයෙන්
@iroshiniishanka5606
@iroshiniishanka5606 5 ай бұрын
අපේ තාත්තාත් හදනවා ඉස්සර කැරකෙන කූඩුවක් රෑප කපලා ඒවාට සවරන් කොල අලවලා හරිම ලස්සනයි
@ashenpriyanjan5075
@ashenpriyanjan5075 Жыл бұрын
ඉතාම ලස්සන වැඩක් මල්ලි මේක. පළමු වතාවට මේ වගේ දෙයක් දැක්කේ. පොඩි දරුවෙකුට මනස දියුණු කරගන්න ඉතාම වටිනවා.
@prasadrodrigo-nv9uz
@prasadrodrigo-nv9uz Жыл бұрын
Niyamayi mame😍
@upuljayasinghe2777
@upuljayasinghe2777 Жыл бұрын
@sewwandiranasinghe8077
@sewwandiranasinghe8077 Жыл бұрын
Yyh
@prasanthazoysa7285
@prasanthazoysa7285 4 ай бұрын
මේ අපේ සීයල කූඩු කරකවපු තාක්ෂණය . මේ ක්‍රමය හාවිතයෙන් නිර්මාණ කරල මං ජයග්‍රහණ රාශියක් අරං තියනවා. මේ ක්‍රමය ලෝකෙට අරං ගිය ඔබට ස්තුතියි .👍👍👍
@champaperera8487
@champaperera8487 4 ай бұрын
👍👍👍👍👍👍👍👍👍
@roshenbasu
@roshenbasu Жыл бұрын
පට්ට නියමෙට පැහැදිලී👊👊
@PrathibhaKaumadi
@PrathibhaKaumadi 4 ай бұрын
අනේ බොහොම ස්තූතියි.. හරිම ෂෝක් ඒක.. ❤❤❤තව තවත් නිර්මාණශීලීත්වය වැඩි වේවා..
@rehanmendis6345
@rehanmendis6345 Жыл бұрын
ලංකාවෙ දැකපු හොඳම youtube channel එකක් ❤
@hkindika3374
@hkindika3374 Жыл бұрын
සරල වියදමෙන් සරල තාක්ෂණයක් භාවිතා කරමින් කරපු ලස්සන වැඩක්....! 🔥❤
@lakmalkumara7975
@lakmalkumara7975 Жыл бұрын
වැඩ්ඩෙක් තමා ඉතින් සුපිරි
@chandanistephen9632
@chandanistephen9632 5 ай бұрын
හරිම නිර්මාණශිලි දරැවෙක් . හරිම ලස්සන පහන් කුඩුවක්, හොද ඉවසිමකින් නිරිමාණය අවසන් කලා. සුභ අනාගතයක් පුතේ ඔයාට, තෙරැවන් සරණයි. 😇
@dsjayawardhane3498
@dsjayawardhane3498 Жыл бұрын
හරිම අනර්ඝ නිර්මාණයක් ...ඔබට ජය..👍👍👍❤❤❤
@sesildayarathna449
@sesildayarathna449 Жыл бұрын
මේක ක්‍රමය මම හැදුවෙ පාසැල් යන කාලෙ. නමුත් පුතා අළුත් පරම්පරාවට මේව කියල දීම ගැන ඔයාට ගොඩක් ස්තුතියි. තෙරුවන් සරණයි!!!
@NihalPriyashantha-z5u
@NihalPriyashantha-z5u 4 ай бұрын
ඔයා සුපිරි වැඩ්ඩෙක් පුතා ......
@sagarapasanna1347
@sagarapasanna1347 5 ай бұрын
වටින දෙයක් දැනුවත් කළ ඔබතුමාට බොහෝමත්ම ස්තුතියි.
@ThiliniShanikaShanika
@ThiliniShanikaShanika 4 ай бұрын
සහෝදරයා ඔයා ගොඩක්ම දක්ෂ කෙනෙක්. මේ අලුත්ම අදහස තුලින් ඔයාට තව තවත් ඉදිරියට යන්න ශක්තිය ලැබෙන්න ඕන. 🙏🙏🙏
@pradeepgunarathna3025
@pradeepgunarathna3025 Жыл бұрын
මමත් පොඩි කාලෙ හැදුව.සත පහ උඩ ඉදිකටුව බැලන්ස් කරල .හීට් එක ටිකක් තියෙන බල්බ් එකක් දැම්මත් කැරකෙනව.උනුසුම වාතය පෙති උඩට හරහා යනකොට .
@malanipiyathissa7390
@malanipiyathissa7390 5 ай бұрын
පුතේ ඔයා.. අති. දක්ෂ . නිර්මාණ ශීලි.. දරුවෙක්. ඔයාගේ. හැකියාව තව තවත් දියුණු . වේවා .
@malamalani
@malamalani Жыл бұрын
ඔයා මේ රටට කරන මෙහෙවර මම ගොඩක් අගේ කරනවා
@utailors2408
@utailors2408 4 ай бұрын
නියමයි අයියෙ මමත් මෙ සැරෙ එකක් හැදුවා .. හරියටම හරි සුපිරියක් thanks
@lochanamiyurukumara5655
@lochanamiyurukumara5655 Жыл бұрын
සුපර් ✨👍💖👍 ඒක අදකාලෙ ලමයින්ට හරිම වටිනව 🤝👍 විද්‍යාවෙන් නිර්මානාත්මක දෙයක් ලමයින්ට ගොඩක්ම හොඳයි 👍
@RuwaniDanushka
@RuwaniDanushka 4 ай бұрын
❤❤❤අඩො සුපිරි බොල
@rohangallahan2123
@rohangallahan2123 Жыл бұрын
මල්ලි සුපිරි .
@jeewaka59
@jeewaka59 4 ай бұрын
නියමයි!...සුපිරි.... උඹලා වගේ එවුන්ගෙන් වැඩ ගන්න තරම් ණුවනැති දේසපාලනක්ඤයන් මේ වනතුරු බිහි නොවී දේසපාලුවන් බිහි උනේ කාගේ කරුමයෙන්ද මන්දා....
@thiwankabartholamuse6683
@thiwankabartholamuse6683 Жыл бұрын
primary Technic of jet engine......good work malli...this is very old Technic of srilanka vesak histroy....i remember my grandfather make like this vesak lantern in my childhood....it is 1983 ......very good....
@sameerasadakelum2538
@sameerasadakelum2538 4 ай бұрын
ඒකනම් පට්ටයි,මාත් හදනව බුදු සරණයි
@sriyanthisooriyahetti72
@sriyanthisooriyahetti72 Жыл бұрын
ලස්සන නිර්මාණයක්.
@prasadperera406
@prasadperera406 4 ай бұрын
ඉතා වටිනා නිර්මාණයක් ජයවේවා
@Gostking-k2l
@Gostking-k2l 4 ай бұрын
මමත් හැදුවා.❤❤❤❤❤ ඒකනම් පට්ට.❤❤❤❤
@bandusena8046
@bandusena8046 4 ай бұрын
අති විශිෂ්ඨ යි පුතා.ස්තුතියි ඔයාට.
@MimiTabe-jl7er
@MimiTabe-jl7er 4 ай бұрын
හොදම උත්සාහයක් බලමු හදලා ඔබට ජයෙන් ජය වේවා 🙏
@dilkiimasha4444
@dilkiimasha4444 4 ай бұрын
නියමයිනේ ❤️❤️
@wijeyrathnabopagoda4084
@wijeyrathnabopagoda4084 Жыл бұрын
සුපිරි වීඩියෝ එක මල්ලියෙ ...
@erandinawagamuwa2307
@erandinawagamuwa2307 4 ай бұрын
attatama lassanayi godak sttuthiyi kiyala dunnata. suba pathanawa thawa thawa de kiyala denna labewa kiyala
@krishkrish3006
@krishkrish3006 4 ай бұрын
ඒක පට්ට
@techome3925
@techome3925 4 ай бұрын
නියමයි .ඔයානම් වැඩ්ඩෙක් මල්ලි❤❤
@p.a.sarathkumara5574
@p.a.sarathkumara5574 Жыл бұрын
ලස්සනයි.හොඳනිර්මානයක්
@ariyadasawanshanayaka6567
@ariyadasawanshanayaka6567 4 ай бұрын
සුපිරි වැඩක්👍
@drathnayaka7639
@drathnayaka7639 5 ай бұрын
මම මෙක පොඩි කාලේ හදලා තියෙනවා. සතුටුයි දැක්කාම ❤
@AmandiSakundara
@AmandiSakundara 4 ай бұрын
සුපිරි වැඩක් ❤️👍🎉
@edirisinheariyapala9065
@edirisinheariyapala9065 5 ай бұрын
ඇත්තටම ගොඩක් වටිනවා නියමයි,
@manojrangana5241
@manojrangana5241 Жыл бұрын
නියමයි
@darsana2011
@darsana2011 Жыл бұрын
නියම වැඩක් හැමෝම හංගලා වැඩ මල්ලි 👍
@anilkarunathilaka1379
@anilkarunathilaka1379 Жыл бұрын
විශිෂ්ටයි පොඩි එවුන්ගෙ නිර්මාණශිලීත්වයට පිටිවහලක්
@NSDJSongs
@NSDJSongs 4 ай бұрын
වැඩ්ඩෙක් තමයි.❤❤❤❤
@KelumDisanayaka-hd5mg
@KelumDisanayaka-hd5mg 4 ай бұрын
Niyamai lassanai
@----Dasun---
@----Dasun--- Жыл бұрын
කියන්න වචන නෑ,සුපිරි ❤
@Slpoddashort
@Slpoddashort Жыл бұрын
සුපිරි bn
@asokasomatillake4921
@asokasomatillake4921 4 ай бұрын
ලස්සනයි
@premalathagunaseeli3549
@premalathagunaseeli3549 Жыл бұрын
මාර ලස්සනයි වැඩේඅනර්ගයි
@heshansamarasinghe4561
@heshansamarasinghe4561 5 ай бұрын
Superb🎉
@dinindusewmin8684
@dinindusewmin8684 4 ай бұрын
ඒකනම් මරු❤
@harithasemasinghe8799
@harithasemasinghe8799 Жыл бұрын
අඩේ මේකනම් හදන්නම ඕනි.. පුලුවන් නම් රවුම් අදින සයිස් ප්‍රමාණ හරියටම රිප්ලයි එකක් දෙනවද.❤
@ketayama
@ketayama Жыл бұрын
රවුම් වල ප්‍රමාණ ඒතරම් වැදගත් නෑ.. ෆෑන් එක තියන රව්මෙ විශ්කම්භයට වඩා කූඩුව ටිකක් උසට හැදුවොත් බැලන්ස් කරගන්න පහසුයි.. ඒ වගේම ඇතුලින් තියන රවුම පිටත කූඩුවෙ නොගෑවෙන්න තියෙන්න ඕන. කූඩුවේ බර සහ විශාලත්වය වැඩිනම් දල්වන්න ඕනි ඉටිපන්දම් ප්‍රමාණයනම් වැඩි වෙනව.
@sudamchanendra3193
@sudamchanendra3193 4 ай бұрын
හොඳ නිර්මාණයක් ...
@alexandrasten1735
@alexandrasten1735 4 ай бұрын
Awazome!bro🎉I wish you all the best!🎉
@ktsbandara9364
@ktsbandara9364 Жыл бұрын
අලුත් අදහස් 💡 👌 👍
@MRDOTLK-p6y
@MRDOTLK-p6y 4 ай бұрын
ස්තූතියි ඔයාට
@siyothkaveesha2294
@siyothkaveesha2294 Жыл бұрын
සුපිරි වැඩක්.
@faslyrasik6621
@faslyrasik6621 Жыл бұрын
Good job keep it up
@thisarupamod5143
@thisarupamod5143 5 ай бұрын
ලන්කාවෙ බුල්ට් එක අපි ඉන්නවා broo🤩🤩
@TiliniVhangika-ub3jy
@TiliniVhangika-ub3jy 5 ай бұрын
සුපිරි වැඩක් 😊
@bestmusicvideo8973
@bestmusicvideo8973 Жыл бұрын
හරිම ලස්සනයි
@Sandyachandrasiri-tr6uc
@Sandyachandrasiri-tr6uc 4 ай бұрын
Very beautiful
@sumiya.6059
@sumiya.6059 Жыл бұрын
සුපිරියි..♥️♥️♥️♥️♥️♥️♥️
@arunashantha591
@arunashantha591 4 ай бұрын
Supiri i aiiye
@sujithkumarasomarathna5719
@sujithkumarasomarathna5719 4 ай бұрын
niyamai puthaaaaaa
@Babycub-e6z
@Babycub-e6z 4 ай бұрын
මෙහෙම ඒව තව හදන්න 🎉
@kaveeshasathsara-u7u
@kaveeshasathsara-u7u Жыл бұрын
සුපිරි වැඩක් සහෝදරයා👊
@WicramasingeWicramasinge
@WicramasingeWicramasinge 5 ай бұрын
බහොම හොද නිර්මානයක්
@IndikaGunawardene
@IndikaGunawardene 4 ай бұрын
Great job son
@mrs.67
@mrs.67 Жыл бұрын
Woow ඒකනම් මරු
@HarshikaKumari-i2k
@HarshikaKumari-i2k 4 ай бұрын
Well done
@sunetharunappriya2847
@sunetharunappriya2847 Жыл бұрын
Ekaaa නියමයි 👍👍👍✌️✌️✅✅
@judeishara4065
@judeishara4065 4 ай бұрын
සුපිරී ❤❤
@vishwanadeeka2859
@vishwanadeeka2859 3 ай бұрын
එල
@manjulakarunarathne6412
@manjulakarunarathne6412 4 ай бұрын
තව දෙයක් එකතු කරන්නම්.ඔය පාවිච්චි කරන බොක්ස් බෝඩ් එකට හොඳ ට කලු ඩ්‍රෝවින් කොල අලවන්න.එතකොට ආලෝකය කොහොමත් බොක්ස් බෝඩ් එක හරහ යන්නෙ නෑ.තව ලස්සන වෙයි නිර්මාණය .ඔබට ජය🙏
@ajithdon4229
@ajithdon4229 4 ай бұрын
Very good 👍 😁❤️
@randikamadushani1229
@randikamadushani1229 4 ай бұрын
නව සම්ප්‍රදාය අතික්‍රමනය කල විශිශ්ටයෙක්
@lesliemallallawaarachchi231
@lesliemallallawaarachchi231 4 ай бұрын
❤❤❤❤ ආදරෙයි
@shanu9308
@shanu9308 Жыл бұрын
ඒක නම් මරු අයියා ❤
@NaveenTharumina
@NaveenTharumina 4 ай бұрын
Patta❤❤
@SurekaLakmali-i1q
@SurekaLakmali-i1q 4 ай бұрын
Wow 😲
@sarangarathnadi1289
@sarangarathnadi1289 4 ай бұрын
ඔයාට ඩ්රෝන් එකක් හදන්න පුළුවන්නම් වීඩියෝ එකක් දාන්න ☺☺
@dhanushkaranasingha8054
@dhanushkaranasingha8054 5 ай бұрын
සුපිරි මලයා.
@don_wi3393
@don_wi3393 Жыл бұрын
Great wow🥰 🎉❤
@priyangabandara793
@priyangabandara793 5 ай бұрын
Super
@ChamindaJayaweera-ev2sh
@ChamindaJayaweera-ev2sh 4 ай бұрын
සුපිරි
@samanlalith5717
@samanlalith5717 Жыл бұрын
Respect 💓🔥
@tkcgamini1588
@tkcgamini1588 4 ай бұрын
❤💯💥🙏jayawewa
@shavinipramodya5262
@shavinipramodya5262 4 ай бұрын
Malli api me wesak kuduwa heduwa.lassanata awa.oyata godak pin hodada ❤
@kumarimallika6371
@kumarimallika6371 Жыл бұрын
තෙරුවන්සරණයි
@amilaprasanna7086
@amilaprasanna7086 Жыл бұрын
නියමයි මල්ලී good luck ❤❤❤❤
@lakshithaperera2224
@lakshithaperera2224 4 ай бұрын
Supiri ❤🎉
@nihalyasarathna
@nihalyasarathna 5 ай бұрын
ලස්සනයි සුබ පතනවා
@upulsirisumana2843
@upulsirisumana2843 4 ай бұрын
Ela oii😃
@nimaljayathilaka4718
@nimaljayathilaka4718 5 ай бұрын
සුපිරි බ්‍රෝ❤
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 14 МЛН
ЭТО НАСТОЯЩАЯ МАГИЯ😬😬😬
00:19
Chapitosiki
Рет қаралды 2,2 МЛН
Players vs Corner Flags 🤯
00:28
LE FOOT EN VIDÉO
Рет қаралды 81 МЛН