මාසෙන් කිලෝ 5 බර අඩුකරන මුංඇට ඩයට් ප්ලෑන් එක|Dr.DR

  Рет қаралды 226,756

Cyber Clinic

Cyber Clinic

Күн бұрын

Cyber Clinic with Dr.DR
Facebook
/ cyber-clinic-with-drdr...
Instagram
www.instagram....
#Greengram #Dietplan #Weightloss

Пікірлер: 567
@hemamaliwijesooriya919
@hemamaliwijesooriya919 3 жыл бұрын
ඒක ඇත්තම ඇත්ත ... මුංඇට වලට ඉක්මනින් ශරීරයෙ බර අඩු කරනවා
@anuladesilva4706
@anuladesilva4706 3 жыл бұрын
වයිද්‍යතුමිය ඉතා හොදින් කරුණු කාරනා පැහැදිලි කරනවා, අහන් ඉන්න ආසයි. මමත් හෙටම මේ දේවල් කරන්න පටන් ගන්නවා.👍
@ayeshapriyangani781
@ayeshapriyangani781 3 жыл бұрын
මමත් ගොඩක් මහතට හිටියා 74kg ඒත් දැන් 60kg මම බත් කෑවේ මාස 2කට එක දවසයි හැබැයි පෝෂණය පිරි දේවල් ගත්තා උදේට කිරි එක biscut කෑවේ නැ. තෙල් අඩු කලා පිටි අහාර ගත්තෙම නැ සීනි වලින් ඈත් ම උනා පැණි රස ගත්තෙම නැ මස් මාළු එළවලු පලතුරු කෑවේ දැන් ඇගට හොදයි සැහැල්ලු යි. දැන් කෑම කන්නේ පොඩි ප්‍රමාණයක්. දැන් පුරුදු වෙලා. සතියකට එක දවසක් හොදට කනවා ආයේ ඒක දහනය වෙන්න වැඩ කරනවා. දැන් මම nomal තව 5kg අඩු කරගන්නවා දැන් Bmi අගය 25 👍👍👍👍👍👍👍
@nishushani3336
@nishushani3336 3 жыл бұрын
ඔයා මාරයි නෙ.මමත් 74kg😔
@ayeshapriyangani781
@ayeshapriyangani781 3 жыл бұрын
@@nishushani3336 උනන්දු උනොත් අමාරු නෑ බර අඩුවෙනවා.ඇග අඩුවෙනවා. Try කරන්න බැරි නෑ
@nilankachamali6355
@nilankachamali6355 3 жыл бұрын
Badagini awe nadda
@nadeekasewwandinew8720
@nadeekasewwandinew8720 3 жыл бұрын
Mamath try karanawa godaaak..
@ayeshapriyangani781
@ayeshapriyangani781 3 жыл бұрын
Badagini wenawa wathura bonawa sarin sere purudu unama ehema na. Sathi 2,3k badagini danenne passe na, sarin sare elawalu thmbala kanna,
@dhanushanavanjana
@dhanushanavanjana 3 жыл бұрын
I did intermittent fasting for 8 weeks and followed all the guidelines you gave. Ended up losing 6kg and now maintaining it everyday. Thank you doctor.
@CyberClinic
@CyberClinic 3 жыл бұрын
Thanks for the input❤️
@lpajaya1
@lpajaya1 3 жыл бұрын
ඉතාම පැහැදිලි සහ සරල ඉදිරිපත්කිරීම්, මගේ මතකයට එන්නේ ප්‍රවීණ නිවේදිකා ඉඳුනිල් දිසානායක මහත්මියව. දෙදෙනාගේ බොහෝ සමානකම් තියෙනව.
@wasanthiweerasinghe5969
@wasanthiweerasinghe5969 3 жыл бұрын
Katahadath e wage neda
@CyberClinic
@CyberClinic 3 жыл бұрын
❤️
@rohiniherath4510
@rohiniherath4510 3 жыл бұрын
Doctor swarnawahini eke presenter kenek widihata hitiya da .ehema mathakayak thiyenawa
@lpajaya1
@lpajaya1 3 жыл бұрын
@@wasanthiweerasinghe5969 හරියටම හරි
@alwayscalm1225
@alwayscalm1225 3 жыл бұрын
හ්ම්ම් මටත් හිතුනා මෙතුමිය ඇය වගේමයි ..තෙරැවන් සරණයි 🙏
@sithummaduranga2794
@sithummaduranga2794 3 жыл бұрын
ගැහැණු අයගේ අසාමාන්‍ය ලෙස කකුල් මහත් වෙන එකට පාලනය කර ගැනීමට වීඩියෝ එකක් කරන්න ඩොක්ටර්
@indukanthi220
@indukanthi220 3 жыл бұрын
මුං ඇට වෙනුවට වෙනත් මොනාද පාවිච්චි කරන්න පුලුවන් සාමාන්‍යයෙන් ඕට්ස් වගේ දෙවල් ගත්තොත් මොකද වෙන්නේ ස්තුති ඔබ තුමියට
@user-pm5hl8ol9g
@user-pm5hl8ol9g 2 ай бұрын
ගොඩක් ස්තුතිය ඩොක්ට මමත් කිුලෝ 70ඉන්නවා වැඩියි මමත් මෙ විදියට කරනවා හෙට ඉදන් වං
@lalaniabayasinghe2910
@lalaniabayasinghe2910 2 жыл бұрын
කොහොම හරි උත්සාහ කරනව. ගොඩක් ස්තුතියි ඔබට . සුබ දවසක් .. ❤️
@garushigamage5204
@garushigamage5204 2 жыл бұрын
Hi Dr. I lost 20kgs in 5 months two years ago from 75kg to 55kg. I too used to consume green grams a lot and it was so effective in losing weight. Thanks for the video. It's informative. Please educate us on flexi dieting in your future videos.
@pinkheart3345
@pinkheart3345 3 жыл бұрын
ඩොක්ටර්. උශ්න කෑම නිසා සමේ ඇතිවන කැසීම ගැන වීඩියෝ එකක් කරන්නකො. උශ්න කෑම ගන්නේම නෑ . සීතල ආහාර ව්තරයි ගන්නෙත්. ඒත් මුලු ඇඟ පුරා රෑශ් එක යනවා. අවුරුදු 5ක් බෙහෙත් කරනවා. සුවයක් නෑ . කාලෙකට විතරයි ආවෙ දැන් වසර පුරාම මේ රෝගය තියනවා. ඩොක්ට කීවා මේක නිට්ටාවටම සුව කරන්න බෑ කියලා 😔😔 මේ රෝගය ගැන වීඩියෝ එකක් කරන්න ඩොක්ටර්. බොහොම පින් 💗
@punsisiathukorala6969
@punsisiathukorala6969 2 жыл бұрын
හෝමියෝපති ප්‍රතිකාර ක්‍රමය උත්සාහ කරලා බලන්න
@sumedalihini2604
@sumedalihini2604 2 жыл бұрын
Sinhala beth karanne ayurweda
@michaelbuhl2352
@michaelbuhl2352 Жыл бұрын
Akmawe molak hari pashnayakda kiyala balawanna
@liyangeleena2354
@liyangeleena2354 3 жыл бұрын
Ethama හොඳ දැනුවත් කිරීමක් ....matath තිබෙන ලොකුම gataluwak... හෙට සිටම meya kriyathmaka katanawa.....ඔබ thumiyata behavinma Esthuthi .... Theruwen Saranai ....
@chathuchathurika5926
@chathuchathurika5926 3 жыл бұрын
ඩොක්ටර් ඔයාට බුදු සරනයි ...මම ඔයාගෙ හැම විඩියො එකක්ම බලනව..මම ගොඩක් මහතට හිටියෙ ඔයාගෙ බර අඩුකරගන්න කියන දෙවල් කරල මට හොද ප්‍රතිපල තියෙනව..
@CyberClinic
@CyberClinic 3 жыл бұрын
😘
@bsubasinghe188
@bsubasinghe188 3 жыл бұрын
ඩොක්ටර් අඩු කර ගත්ත බර පවත්වාගෙන යන විදිහ ගැනත් කියන්නකො
@vimsen2221
@vimsen2221 3 жыл бұрын
මම අවුරුදු 15 කට වැඩි කාලයක් බත් වෙනුවට කෑවේ මු ඇට. දවල්ට පිඟන් දෙකක් කාලා කිරි කෝපි එකක් බොනව. රෑට පිඟානක් පිරෙන තරමට එලවලු සමග මස්, මාලු වගේ දෙයක් කනවා. ව්‍යයාම බයිසිකලයේ හැමදාම වගේ කැලරි 250 ක් පමණ විනාඩි 30කදී දවනවා. වයස 78 හමාරක්. බර කිලෝ 70 ට දිගටම තියෙනවා. මීට වඩා අඩුකරන්න බැහැ.
@amandanipuni8936
@amandanipuni8936 3 жыл бұрын
මේ විදිහ හරියටම හරි .. මට දීලා තියෙන්නෙත් ඔය diet plan එකම තමා ..
@Warzon-pro.
@Warzon-pro. 3 жыл бұрын
Munata kochcharakda?
@amandanipuni8936
@amandanipuni8936 3 жыл бұрын
මට කිව්වේ මුං ඇට කොප්ප 1 1/2ක් ගන්න කියලා ..
@anushikasamaranayake6963
@anushikasamaranayake6963 3 жыл бұрын
Per day or per meal??
@WieawathiWirawarhi
@WieawathiWirawarhi 2 ай бұрын
හොද පැහැදිලි කිරීමක් ඔබ තුමියට බොහෝ ම ස්තූතියි ස්තුතුයි🙏🙏🌹
@srimalisugandika78
@srimalisugandika78 3 жыл бұрын
අමතර බඩ ගින්නට කොමඩු කෑවට කමක් නැද්ද ඩොක්ටර් ❤️
@madusanda553
@madusanda553 10 ай бұрын
ගොඩක් ස්තුතියි 🙏🙏 ඩොක්ටර්.හරිම පැහැදිලි යි...❤️❤️
@sebastianeliatamby7481
@sebastianeliatamby7481 3 жыл бұрын
Dr DR you are a great Doctor advising us in our eating habits, you will be blessed.. You are also a pretty Lady Bless You 🙏.
@eraddirathnayakaofficial4739
@eraddirathnayakaofficial4739 3 жыл бұрын
ගොඩක් ලස්සනට පැහැදිලි කරනවා ස්තුතියි
@mangalikasenarathna2335
@mangalikasenarathna2335 3 жыл бұрын
ඩොක්ටර් ග්ලුටතයෝන් වලින් සදු වෙන එක ගැන විඩියෝ එකක් දෙන්නකො
@kaveeshaliyanage5441
@kaveeshaliyanage5441 3 жыл бұрын
yes !!
@mangalikasenarathna2335
@mangalikasenarathna2335 3 жыл бұрын
දෙන්න පුලුවන්ද ඩොක්ටර්
@magrotmary6014
@magrotmary6014 3 жыл бұрын
T
@sithumpathum7642
@sithumpathum7642 3 жыл бұрын
ow doctor ane pls eka gana vedio 1k dennako
@Rush-yt-u5y
@Rush-yt-u5y 3 жыл бұрын
Yes,!
@punchimenikehandunpathiraj5979
@punchimenikehandunpathiraj5979 3 жыл бұрын
මට දැනගන්නට ඕනා ඔබතුමියගෙන් දෙයක් මගෙමිනිබිරියන්දෙන්නගෙ දැකගන්න තියනවා රොමවලින්මූළුසරිරෙමවැවෙනවා විශෙෂෙන්ම මූහුණ කම්බූලප්‍රෙදෙස මේ දෙන්නා දැන් ඉන්නෙ ඉතාලියේ, කම්බූලප්‍රෙදෙස දකිද්දී,, එයාලට හදුන්වයි, ලැජ්ජයි
@ayeshapriyanka8220
@ayeshapriyanka8220 3 жыл бұрын
තෙරුවන් සරනයි නිදුක් නිරෝගි වේවා
@user-uu5jt5ce2m
@user-uu5jt5ce2m 3 жыл бұрын
තෙරුවන් සරණයි මැඩම්.මේ ව්දියට කරලා බලන්න ඕනෑ ..මොන දේ කරත් කෙට්ටු වෙන්නේ නෑ
@chathualgawaththage72
@chathualgawaththage72 3 жыл бұрын
Orslim kiyala behethak thiyenawa.eka bonna.
@priyanthapriyantha5768
@priyanthapriyantha5768 Жыл бұрын
Wwa hodid oy biuwd result khmd
@SubasiniSuba-qd8cy
@SubasiniSuba-qd8cy Жыл бұрын
Kohenda ganne
@nilukarathnayaka1176
@nilukarathnayaka1176 3 жыл бұрын
ඩොක්ට අමතරව ගස්ලබු එහෙම කෑවට කමක් නැද්ද
@thilinithilini755
@thilinithilini755 3 жыл бұрын
Math dangnna one yogurt freshmilk wage gtta kmndda
@user-ln6ym9yk2w
@user-ln6ym9yk2w 3 жыл бұрын
Docktar aligata para kawata kamk nadda
@nilanwejesuriya8722
@nilanwejesuriya8722 3 жыл бұрын
Mama nm doctorge video balanne doctorge lassana nisai.. ❤❤ the most..
@CyberClinic
@CyberClinic 3 жыл бұрын
❤️
@WishYasho
@WishYasho 6 ай бұрын
Thank you Doctor me Dieat plan eka nam maru 💚🙏
@ALIENAGENT
@ALIENAGENT 3 жыл бұрын
මුං ඇට වෙනුවට කඩල වගේ දෙයක් ආදේශ කල හැකිද?මේ ක්‍රමයට ව්‍යායාම අවශ්‍ය නැද්ද?
@Sarani93
@Sarani93 3 жыл бұрын
Matath denaganna oni kadala gaththata kamak nedda kiyala doctor;
@kumarifernando7366
@kumarifernando7366 3 жыл бұрын
මුං ඇට වල ගාන දැක්කම නිකංම කෙට්ටු වෙනවා
@prabathnuwan7322
@prabathnuwan7322 3 жыл бұрын
😂😂
@pinkheart3345
@pinkheart3345 3 жыл бұрын
😁😁😁
@madhusankananayakkara4210
@madhusankananayakkara4210 3 жыл бұрын
Akanam atta
@suwarnakumari4194
@suwarnakumari4194 3 жыл бұрын
මුං ඇටකිලෝ එකක් කීයද
@pinkheart3345
@pinkheart3345 3 жыл бұрын
@@suwarnakumari4194 අප්‍රේල් මාසෙ නම් කිලෝවක් රු.1100/= ට තිබුනා.
@shashi2090
@shashi2090 3 жыл бұрын
ඩොක්ටර් ප්‍රධාන කෑම වේල් ගනිමින් දවසට වතුර ලීටර් 3-4 බීමෙන් සතියකට අවම බර කිලෝ ග්‍රෑම් දෙකක් අඩු කරගන්න පුලුවන් කියන්නේ ඇත්තක්ද?
@cyrilwaduge9579
@cyrilwaduge9579 3 жыл бұрын
තෙරුවන් සරණයි වෛද්‍යතුමියනි,,
@amalimangalika5821
@amalimangalika5821 2 жыл бұрын
422
@amalimangalika5821
@amalimangalika5821 2 жыл бұрын
6
@punchimenikehandunpathiraj5979
@punchimenikehandunpathiraj5979 3 жыл бұрын
අවූරුදු,,19,,17,මෙදෙන්නා,මහාතයි, ගොඩක්ම,19,,කෙනා,,කීලො,,85,, ට වැඩියි,,නංගිකීලො60,,විතර,,මෙයාලා ගෙ,,රොම, ඉවත්කිරීම සදහා, දෙයක්,ඔබතුමිගෙන්, දෙයක් දැනගන්නට ඕනා,,, තෙරුවන් සරණයි ඔබට
@Sugandi-fe9bg
@Sugandi-fe9bg Ай бұрын
thank you doctor ,රෑට බිත්තරයක් කෑවට කමක් නැද්ද? Green tea එකක් බිවුවට කමක් නද්ද
@Fafam4t
@Fafam4t 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි ❤️❤️
@zahirarafeek5019
@zahirarafeek5019 3 жыл бұрын
කිරි දෙන මවුවරුන්ට ගැලපෙන මහත හා බර අඩු කර ගන්න පුළුවන් ඩයට් ප්ලෑන් එක කුමක් ද?
@stefaniacesari2452
@stefaniacesari2452 3 жыл бұрын
Mama harima asawen balana hoda watina wadagath program ekak pahadilikireemath harima apurui 😊 doctor oba thumiyata niduk niroghi suwaya athwewa🙏
@CyberClinic
@CyberClinic 3 жыл бұрын
❤️
@anulapremalatha7335
@anulapremalatha7335 3 жыл бұрын
Thanks ඩොක්ටර් කරන්නම් අනිවාර්යෙන් ම 💞💞💞
@SujeewaDinamithra-pf3kj
@SujeewaDinamithra-pf3kj 9 ай бұрын
මමත් කි.72 ක් තිබ්බා බත් කෑවේ මාසෙට දෙපාරයි.මුන් ඇට.බිත්තර,සලාද කෑවේ රෑට දුබුරුපාටරොටි බාගයක් කෑවේ.වතුර,බීවා.එක්ස්සයිස්.කලා දැන් කිලො 64යි මම ඉන්නේ සවුදි හරි,අමාරුවෙන් මේක.පටන් ගත්තෙ
@manolivera4813
@manolivera4813 3 жыл бұрын
Doctor බර වැඩි කරගන්න එක ගැන වීඩියෝ එකක් ඕනි.... මහත් වෙන්නෙ නැත්තං ඒ මොන වගේ ගැටලු නිසාද කියන එකත් එක්ක. ආමාශයේ ප්‍රශ්න බලපානවද කියන කාරනා එහෙම ඇතුලත් කරපු වීඩියෝ එකක්.... ❤
@CyberClinic
@CyberClinic 3 жыл бұрын
kzbin.info/www/bejne/a6rSloRpfb1laKs
@manolivera4813
@manolivera4813 3 жыл бұрын
❤🙏
@surangaranasinghe9463
@surangaranasinghe9463 3 жыл бұрын
Quite helpful. Let me try and share the results. 🙏
@annesrimathi3431
@annesrimathi3431 3 жыл бұрын
Thank you so much Doctor 💓💗💛💖💐💐💐🧚🧚
@joycesahabandu5419
@joycesahabandu5419 2 жыл бұрын
Thank you Dr. love all your advise... so simple n easy to follow. Am gonna start on it👌
@mudithasamanmali6012
@mudithasamanmali6012 Жыл бұрын
Doක්ටර් මම අබාඩිට්ත කෙනෙක් මම ටිකක් මහත් වෙලා අසනිපෙන් ඉන්න අයට වෙඩසtaහනක් කරන්නකො
@mudithasamanmali6012
@mudithasamanmali6012 Жыл бұрын
Ane dokter mage masej eka ba luwatagodak sthuthi abaditha ayata dayat plan wedasatahanak karanna kiyala karunawen kiyanne gadaak pinsidda wei
@nadeekasewwandinew8720
@nadeekasewwandinew8720 3 жыл бұрын
Godaaak vatinawa mis. After pregnancy diert plan ekak ganath vedio 1 karanna mis. Godak ammala innawa balaagena.. obathumiyata godaak pin. Budusaranai...
@manelhenake9522
@manelhenake9522 3 жыл бұрын
බොහොම ස්තූතියි.තෙරැවන්.සරනයි.🌹🌹
@vinodhishan9838
@vinodhishan9838 3 жыл бұрын
Thank you doctor ❤️💐🤗
@kanchanaparapitiya2496
@kanchanaparapitiya2496 2 жыл бұрын
Thanks doctor
@krishanthiperera160
@krishanthiperera160 3 жыл бұрын
Thank you doctor This is another way of doing the intermittent fasting method.
@manojaperera1670
@manojaperera1670 3 жыл бұрын
See kzbin.info/door/i4gL0LsYhz8mFJqIxP9DEw
@samadhithanthrige6281
@samadhithanthrige6281 3 жыл бұрын
තෙරුවන් සරණයි doctor
@SayuriNimshara
@SayuriNimshara 3 жыл бұрын
Doctor ටිකක් විතර මහත් වෙන්න ඕනී ඒ සම්බන්ධ video එකක් කරන්න පුළුවන්ද Doctor........🧡🧡🧡🧡
@artvisionmeditation5199
@artvisionmeditation5199 3 жыл бұрын
Doctor You are the greate Doctor. Doctor Pleace Reply, Couscous kiyanne protine bagaula aharayakda .awa nithara kemata gaththata kamaknedda ? aka gena vidio akak karanna
@achalamadawaththa2486
@achalamadawaththa2486 17 күн бұрын
ස්තූතී ❤❤❤❤ඔයට
@virajinigunasekara26
@virajinigunasekara26 3 жыл бұрын
Thank you Doctor. Budusaranai. 😍😍😍❤❤❤❤❤❤
@ishantharaka7101
@ishantharaka7101 7 күн бұрын
ගැස්ට්‍රයිටිස් හැදෙන්නෙ නැද්ද නොකා ඉද්දි.රෑට එහෙම?
@anuchamaree2361
@anuchamaree2361 3 жыл бұрын
Thank you very much. Can I drink green tea?
@CyberClinic
@CyberClinic 3 жыл бұрын
Yes
@rashmikaushalya9813
@rashmikaushalya9813 3 жыл бұрын
ප්‍රදාන වේල් අතර සීනි නොදා ෆෘට් ජූස් බිව්වට...පලතුරු කෑවට කමක් නැද්ද
@CyberClinic
@CyberClinic 3 жыл бұрын
එපා
@subashijayasooriya4540
@subashijayasooriya4540 3 жыл бұрын
@@CyberClinic fruit's kanna epa kiyalada kiyanne...c vitamin lebenawane
@sujeewav4004
@sujeewav4004 3 жыл бұрын
Very helpful thank you madam
@samangodage4873
@samangodage4873 2 жыл бұрын
Mn me diate plan eka kara..masayak..5 kg adu una...57 -52 dakwa adu una...thnk you so much mis...me bara me ganinma thiyaganna widiya ganath vedio ekak karannakoo
@sanuka9477
@sanuka9477 3 жыл бұрын
Laser ear correction karanna puluwand lankawe, without surgery...??
@shyamaannedambage2811
@shyamaannedambage2811 3 жыл бұрын
ගොඩක් ස්තූතියි ඩොක්ටර් ❤
@sarasadeesinasele4008
@sarasadeesinasele4008 3 жыл бұрын
Doctors ninda ynne nene hriyata video krna gdaakkk pin 🙏🙏🙏🙏teruwan saraniii
@piyankapiyanka6697
@piyankapiyanka6697 3 жыл бұрын
තෙරැවන් සරනයි
@renukajayaweera2786
@renukajayaweera2786 3 жыл бұрын
medamge video mama hema ekakma balanawa. harima Lassanata kiya denawa. mama inne Cyprus wala.
@indrajayasinghe9487
@indrajayasinghe9487 3 жыл бұрын
Thank you doctor budu saranai !🙏🙏
@sandalinethsara4176
@sandalinethsara4176 3 жыл бұрын
ගොඩක් ස්තුතියි doctor mun ata wenuwata kadala harii kaupi hari gnn baida ...
@chamilchandana3737
@chamilchandana3737 3 жыл бұрын
ස්තුතියි👍
@maryapuarach5719
@maryapuarach5719 3 жыл бұрын
THANKS so much Dr god bless
@dilrukshidilrukshi8924
@dilrukshidilrukshi8924 3 жыл бұрын
Thanku doctor.😘💕💕
@sumitradarma
@sumitradarma 9 ай бұрын
i try to get as my feed Mun ata, thanks Doctar!
@asankasanjayafernando5067
@asankasanjayafernando5067 3 жыл бұрын
Doctor daily 1 and half hour exercise karanawa mama. Mage weight eka 10 kg adu Una (from 89kg to 79kg) eth Mage yaluwo kiyanawa daily exercise karanna hoda na kiyala. Plz doctor Me gana mata advice ekak denna
@sanduniksil95
@sanduniksil95 3 жыл бұрын
Bohoma sthuthi dr
@dilanisanjeewani9668
@dilanisanjeewani9668 3 жыл бұрын
Doctor udeta otes . Dawalta mun ata elawalu warga . Rata kola wargayak witharak gaththata kamak nadda. Please reply ekak denna.
@thilakaliyanage3485
@thilakaliyanage3485 3 жыл бұрын
ඩොක්ටර් ගොඩාක් ස්තුතියි
@gayathridilhara3606
@gayathridilhara3606 3 жыл бұрын
Godak wadagath video ekak thank you miss ❤️
@theynuwaragunawathi855
@theynuwaragunawathi855 11 ай бұрын
Great advice,, Dr,, 🙏🏻🙏🏻🙏🏻🧡
@kanchanaparapitiya2496
@kanchanaparapitiya2496 Жыл бұрын
Godak sthuthiyi doctor
@mayurinisansala4123
@mayurinisansala4123 3 жыл бұрын
ඩොක්ට ගෑස්ටික් තියෙන අයට තේ,කෝපි බොන්න හොද නෑ නේද.මුං ඇට සීතල නිසා හැමදාම කෑවට සෙම වැඩි වෙන්නෙ නැද්ද
@madhushaniabesekara3146
@madhushaniabesekara3146 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි ඩොක්ටර් මන් ඩොක්ටර්ගෙ කලින් ඩයට් ප්ලෑන් වීඩියෝ එකක් බලල ගොඩක් දුරට මගේ බර සහ මහත අඩු කර ගත්‍තා..ඒත් ඩොක්ටර් මගේ බඩ අඩු කරගන්න ගොඩාක් කල් යනවනෙ ..මන් දෙවෙනි බබා ලැබුනට පස්සෙ ලූප් එකක් පාවිච්චි කලා ඒක නිසා උදරය නෙරා එනවද..ඩොක්ටර් ඔබට පෞද්ගලිකව මැසේජ් එකක් එවන්න පුලුවන් විදිහක් තියෙනවද
@kumaridenister4582
@kumaridenister4582 3 жыл бұрын
This diet plan sounds great! Can you please mention the quantity of “mung eta” dry/ cooked that one should eat per meal.
@CyberClinic
@CyberClinic 3 жыл бұрын
2cups
@anohacharlesschlosser9305
@anohacharlesschlosser9305 3 жыл бұрын
Wow i Always thought the opposite i will start this.what Abt parippu? Can WE war IT everyday
@linatakannangara242
@linatakannangara242 3 жыл бұрын
Y
@priyadarshanivasudewa255
@priyadarshanivasudewa255 Жыл бұрын
ආටා පිටි වලින් කෑම කන්න පුළුවන් ද
@githahollupathirage3121
@githahollupathirage3121 3 жыл бұрын
තෙරුවන් සරණයි ඩොක්ටර් දවස ගානෙ බිත්තර කන එක නරකද මම සව්දියෙ🌹🌹🌹
@ssjayathilaka7583
@ssjayathilaka7583 3 жыл бұрын
Dawasata biththara 5k wath kanna
@vinitadam6128
@vinitadam6128 3 жыл бұрын
Godak isthuthiyi doctor ❤❤❤
@dumindarukshan9108
@dumindarukshan9108 3 жыл бұрын
Thank you so much 💞💞👍👍👍👍
@nadikarajapaksha768
@nadikarajapaksha768 3 жыл бұрын
THANK YOU DOCTOR ❣❣❣❣❣
@kanthivithanage2418
@kanthivithanage2418 Жыл бұрын
Thanks drocter 🙏❤️
@Sachinianu
@Sachinianu 3 жыл бұрын
ස්තූතියි මිස්
@maheshisewwandi168
@maheshisewwandi168 2 жыл бұрын
Thanks doctor 🙏❤😊😍😘
@chamiladolawattha9090
@chamiladolawattha9090 3 жыл бұрын
Thankyou ..doctor
@udulaniabekon2962
@udulaniabekon2962 3 жыл бұрын
Thank you very much madam
@RitaAttygala-km5nl
@RitaAttygala-km5nl 2 ай бұрын
Thanks miss
@awaniperera6641
@awaniperera6641 2 жыл бұрын
Came across this when , i searched mung beans .Thank you Doctor .🙏 Informative .please add english subtitles . overseas Dietician , recently recommended taking 2meals a day .-intermittent fasting .- ,lunch and dinner , no snacking in between . Having mung beans, legumes instead of rice,
@tharumilapanchalee8834
@tharumilapanchalee8834 2 ай бұрын
ඩොක්ටර් මගෙ බර 80 kg මම a/l කරන ලමයෙක්..මට නිදාගන්න පුලුවන් පැය 5k විතරයි..ඒක මේ ඩයට් ප්ලෑන් එකට බාදාවක්ද
@kumarysandiya245
@kumarysandiya245 3 жыл бұрын
Budusarani oba thumiyata
@kathleenjensen4638
@kathleenjensen4638 Жыл бұрын
What happen if u eat after ur blood type? Im a O positiv person and had read i must not intake mung..What is ur advice about this please?
@maduprasangika6493
@maduprasangika6493 3 жыл бұрын
Thank you very much docter Keep it touch
@shashiniprawardhitha8188
@shashiniprawardhitha8188 3 жыл бұрын
Thank you doctor .💖💖💖 triple gems you..🥰
@anojafernando4935
@anojafernando4935 3 жыл бұрын
Thanks dr l. Will try from todsy,, bs
@kiyanabeautysalon3288
@kiyanabeautysalon3288 3 жыл бұрын
Doctor, sudu nadu sahal bath kawata kamak nadda? Sudu nadu sahalda, rathu kekulu sahalda diet karana kenekuta vadathma sudusu?
@manojsuranga1468
@manojsuranga1468 3 жыл бұрын
Thanks doctor DR
@user-nf6dj6qz8z
@user-nf6dj6qz8z 11 ай бұрын
ඩොක්ට මම ට්කක් මහත කෙනෙක් මම උදේට chiya seeds පුඩ්න් එක කනවා දවල්ට බත් පොඩ් ප්‍රමාණයක් ගන්නවා හවසට 6.30 ඒත් බත් පොඩ්ඩක් ගන්නවා මම අහන්න කැමති හවසට බත් නොකා කුරක්කන් රොටීයක් කෑවට කමක් නැද්ද ඒක හොද නැද්ද නැත්නම් රෑට මුං ඇට කෑවට කමක් නැද්ද
Фейковый воришка 😂
00:51
КАРЕНА МАКАРЕНА
Рет қаралды 6 МЛН