Рет қаралды 908
ස්විට්සර්ලන්තය පුරා විසිරී ඇති ශ්‍රී ලංකාවේ බඩු තියෙන කඩවල් කිහිපයක් තියෙනවා. ඒවාට අවශ්ය බඩු බොහෝමයක් ගෙන්වන්නේ ලංකාවේ උතුරු නැගෙනහිර පළාත්වලින්. මෙම video එකෙන් පෙන්වන්නේ බර්න් ප්රාන්තයේ මූරි ප්රදේශයේ තියෙන ලංකාවේ කඩයක්. මේ කඩේ කෑම සහ බීම සෑම දෙයක්ම තියෙනවා.ස්විට්සර්ලන්තය පුරා විසිරී ඇති ශ්‍රී ලංකාවේ බඩු තියෙන කඩවල් කිහිපයක් තියෙනවා. ඒවාට අවශ්ය බඩු බොහෝමයක් ගෙන්වන්නේ ලංකාවේ උතුරු නැගෙනහිර පළාත්වලින්. මෙම video එකෙන් පෙන්වන්නේ බර්න් ප්රාන්තයේ මූරි ප්රදේශයේ තියෙන ලංකාවේ කඩයක්. මේ කඩේ කෑම සහ බීම සෑම දෙයක්ම තියෙනවා.
තවද කරවල, කුළු බඩු, සැකසූ ආහාර, ඉවුම් පිහුම් උපකරණ ආදී අවශ්‍ය සියලුම දේ මෙහි තිබෙනවා. ලංකාවේ සැරට රසට කෑම සාදා ගැනීමට අවශ්‍ය වූ විට මාද මේ කඩයට යනවා. මාගේ නිවසේ සිට මේ දක්වා ඉතා සුන්දර ගමන් මාර්ගයක් පිහිටා තිබෙනවා. මා එයද ඔබට මෙහි පෙන්වා දෙනවා. ස්තූතියි!
There are several shops with Sri Lankan goods scattered all over Switzerland. Most of the goods they need are imported from the northern and eastern provinces of Sri Lanka. This video shows a Sri Lankan shop in Muri area of Bern state. This shop has everything from food and drink.
Also, all the necessary things like dry food, spices, processed food, cooking utensils etc. are available here. I also go to this shop when I want to make Sri Lankan spicy food. There is a very beautiful road from my house till now. I will also show you here. Thank you!
#switzerland #swissvillage #shopping