ජීවිතේ ලස්සන දවසක් 💕🇰🇷 | A Trip To Busan 🤍 | ලංකාවේ බඩු ගන්න Gimhae යමු 💖

  Рет қаралды 27,753

Nima's Vlogs

Nima's Vlogs

Күн бұрын

ජීවිතේ ලස්සන දවසක් 💕🇰🇷 | A Trip To Busan 🤍 | ලංකාවේ බඩු ගන්න Gimhae යමු 💖
Hi Buddies..💕
Hope you all are doing great..💛
First of all, Thank you so much for 17,000 subscribers..🥺🌸 1,563,467× Thank you..❤️
So watch the video and don't forget to leave a comment.., if you love this video thumbs up and subscribe..🌸💕
So Take care...❤️
see you next week...stay positive✨
Nothing But Love,
Nima~💕🌸
If you enjoy my videos don't forget to subscribe to my channel...🌸
/ @nimasvlogs

Пікірлер: 367
@nimasvlogs
@nimasvlogs Жыл бұрын
තාමත් follow කරලා නැත්නම් එකතු වෙන්න ❤️ FB page - facebook.com/nimasvlogs/ Tiktok - www.tiktok.com/@nimas_vlog?_t=8am9R51JJJ4&_r=1 Insta - instagram.com/nimashi_katipearachchi?igshid=YmMyMTA2M2Y=
@dilhanigamage9025
@dilhanigamage9025 Жыл бұрын
නංගී...ඔයාගේ ගම කොහෙද ලංකාවේ...❤️
@nethuv4951
@nethuv4951 Жыл бұрын
මටත් යාලුවො ගොඩාක් නෑ. එක්කෙනෙක්වත් දුක සතුට බෙදාගන්නත් නෑ. තනියම මේ වගේ තැන්වලට ගිහින් නිදහස විඳින්න ආසයි. අම්මව එක්කන් යන්නත් ආසයි. ❤
@rvshathurya9989
@rvshathurya9989 Жыл бұрын
Mn wgee oyath, maath amma ekka yanna tmai asama
@nimasvlogs
@nimasvlogs Жыл бұрын
අම්මව එක්කගෙන ලස්සන තැන් පෙන්වන්න ඔයාට ඉක්මනින්ම හැකියාව ලැබෙන්න ඕන 🌸💖
@Ishara_Pubudu
@Ishara_Pubudu Жыл бұрын
මටත් යාලුවෝ නැ.ගෙදර අය එක්ක තමා හැම තැනම යන්න ආස.❤ එයලා එක්ක යනකොට හරිම නිදහස්
@mysamsung-ui8nm
@mysamsung-ui8nm Жыл бұрын
😣
@Environment-c8j
@Environment-c8j Жыл бұрын
Ane matath ehemai...kauruthma na...thaniyama inna ekath nidahas ane
@tharushadimalshi9499
@tharushadimalshi9499 Жыл бұрын
අළුත් ජීවිතේ ලස්සනයි සුන්දරයි.ලස්සන හීන හැබෑවක් කරගෙන අම්මා අප්පච්චි මල්ලි ලගට යන්න ලැබෙන්න ආදරෙන් ප්‍රාර්ථනා කරනවා.අනේ හිටියානම්.අනේ තිබුනානම් කියල හිතන දේවල් කැපකිරීම් මධ්‍යයේ අපි ලගාකරගන්න මහන්සි වෙන්න ඕන.ඒක ඔයාගෙන් දකිනවා.ඉදින් සුභ පැතුම් නිමෝ ලස්සන දවස්වලට.ඉදිරි අධ්‍යාපනයට
@nimasvlogs
@nimasvlogs Жыл бұрын
අනේ ගොඩාක් ස්තූතියි ඔයාගේ වචන වලට ❤ ආදරෙයි තරූශා...❤
@teshansasmika1624
@teshansasmika1624 Жыл бұрын
මට යාලුවොත් නෑ ගෙදර අයත් නැ බොයිෆෙන්ඩුත් නැ😊 .ඔයා ජිවිතෙ දිනලා අක්කෙ..ඉගෙන ගන්න එක කවදාවත් නතර කරන්න එපා..කෙල්ලෙකට එක වටිනවා ගොඩාක් ...පොහොසත් කියන්නෙ ජාති 3ක එකතුවක් සල්ලි නිදහස සතුට මෙ තුනම තියෙනවා කියන්නෙ ඕනිම කෙනෙක් පොහොසත් ...අක්කෙ මට ඔයා ගැන සතුටුයි ඩොක්ටර් ඉන්ජිනියර් කෙනෙක් වෙන විතරක් නෙමෙයි ජිවිතෙ තමන්ට ලැබෙන පාත් එකෙන් උපරිම තැනකට යන්න ඔනි අන්න එතකොට තමා ජිවිතෙ දින්නා වෙන්නෙ..ඔයාත් එහෙමයි හැමදාම සතුටින් ඉන්න ඔනි ඔයා දෙන්න ....❤
@nimasvlogs
@nimasvlogs Жыл бұрын
ගොඩාක් ස්තූතියි නංගා ❤️ ඔයාගේ ජීවිතේට ලස්සන දවස් ඉක්මනින්ම එන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා නංගා ❤️
@dewmitharunya71
@dewmitharunya71 Жыл бұрын
අක්කාට මුලින් ස්තුතියි කියන්න ඕනේ අපිට ඇත්තට බලන්න බැරි ලස්සන තැන් අපිට මෙහෙම හරි බලන්න අවස්ථා හදලා දෙනවට ❤ ඒ වගේම හැමදාම ඔය වගේ හිනා වෙලා ඉන්න ලැබෙන්න ඕනේ බුදු සරනයි 🙏🥰
@nimasvlogs
@nimasvlogs Жыл бұрын
ගොඩාක් ස්තූතියි 💕 ආදරෙයි නංගා 🫂❤️බුදු සරණයි 💖
@tharushisoyza4196
@tharushisoyza4196 Жыл бұрын
හැමදාම වගේ අදත් වීඩියෝ එක හරිම ලස්සන . මේ වගේ ලස්සන විදියට වීඩියෝ හදන්නේ කොහොමද කියලා වීඩියෝ එකක් අරන් එන්නකෝ අක්කි 🥺🥺🙂
@nimasvlogs
@nimasvlogs Жыл бұрын
ගොඩාක් ස්තූතියි 💖 ආදරෙයි නංගා 💕
@Ashi___1677
@Ashi___1677 Жыл бұрын
Anee ow akka me wage lassana video hadana widiya aran ennako 🥺
@musichub6685
@musichub6685 Жыл бұрын
Anee ow akkiyo kiyala dennakoo
@Instituteofict
@Instituteofict Жыл бұрын
ගැලපිම් නැත.. ගලපා ගැනිම නිවැරදි වු කල ජිවිතයම නිවැරදි වේ.. ❤ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න දෙන්නම..❤ 🎓💕
@nimasvlogs
@nimasvlogs Жыл бұрын
අනේ 🥺 ගොඩාක් ස්තූතියි 💕
@ayeshachathuranga8811
@ayeshachathuranga8811 Жыл бұрын
Busan කියන kota Bts jk & jimin mathak වුනා💜️💜️💜️💜️💜️
@nimasvlogs
@nimasvlogs Жыл бұрын
😁😁
@tharindudilshan8471
@tharindudilshan8471 Жыл бұрын
වටපිටාවෙ naturel sound එකත් අපිට අහන්න දෙන්න පොඩ්ඩකටහරි 😍
@DammikaKumari-pq1xu
@DammikaKumari-pq1xu Жыл бұрын
Akkiyoo oyage vedios balanakota marama sathutak dannanne 😊🥺🇰🇷💗💜
@anudidinushanki8635
@anudidinushanki8635 Жыл бұрын
තාම යන්න නොලැබුනත් ඇත්තටම මමත් කොරියාවේ ඉන්නවා ලස්සන තැන් වල ඇවිදිනවා වගේම හැගීමක් දැනෙනවා ....ඒ හැගීම ඒ විදියටම අපිට දෙනවට අක්කිට ගොඩාක් තැන්කිව් 😍❤️‍🩹
@nimasvlogs
@nimasvlogs Жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤ ආදරෙයි ❤
@chamodiilankoon723
@chamodiilankoon723 Жыл бұрын
අනේ හරිම ෂෝක් අක්කා video එක❤🇰🇷🇰🇷.... අක්කගේ videos බලනකොට මාව මාරම විදියට motivate වෙනවා🥺🥺❤❤❤❤❤❤❤❤❤❤ ඇයි දන්නවද ...මගේ හීනේ මතක් වෙලා, මාත් අක්කි වගේම දවසක සතුටින් ඉන්න හැටි ගැන මතක් වෙලා🥰🥰🥰🥰 ගොඩක් ස්තූතියි අක්කා🥀🥀😘😘 ඔයාගේ හැම video එකකින්ම අපේ ජීවිත වලට එකතු කරගන්න දෙයක් අනිවාර්යයෙන්ම තිබුනා.. ❤❤❤ඒ වගේම ඔයාගේ voice එකත් මනස සුවපත් කරන ඖෂධයක් වගේ🌿🌿💐💐💐 ඉතින්,මම wish කරනවා ගෙවෙන හැම දවසක්ම සතුටින් ඉන්න අක්කිට පුලුවන් වෙන්න කියලා....🥰🥰
@nimasvlogs
@nimasvlogs Жыл бұрын
ගොඩාක් ස්තූතියි 💕 ආදරෙයි නංගා 🫂❤️ ඔයාගේ හීන ඉක්මනින්ම හැබෑ වෙන්න ඕන 🌸
@anuu..9207
@anuu..9207 Жыл бұрын
අප්පේ අක්කිට පූස් යාලුවෙක් හම්බෙලා 🥺❤️
@nimasvlogs
@nimasvlogs Жыл бұрын
🙈❤️
@sadunisenevirathne2961
@sadunisenevirathne2961 Жыл бұрын
අදත් හැමදාමත් වගේ video එක ලස්සනයි අක්කේ.. ඔයා එක්කම කොරියාවට ආවා වගේ දැනුනේ.. කොරියාව කියන්නෙ හරිම ලස්සන රටක් අක්කේ.. ඔයා ඒකේ ලස්සන අපිට පෙන්නනන හන්දමද මන්දා මන් හරි ආසයි ඒ රටට.. අක්කට ගොඩක් ස්තූතියි අපිත් එක්ක ඒ රටේ තියන ලස්සන තැන්වල සුන්දරත්වය බෙදා ගන්නවට.. අම්මවයි තාත්තවයි කාලෙකට පස්සෙ දැක්කා.. එයාලා හරි සතුටින් හැමතැනම බලනවා.. හරි ආස හිතුනා.. ඔයා වගේ දුවෙක් වෙන්න හැමෝටම බෑ අක්කේ. ඔයාව අපි හැමෝටම ආදර්ශයක්.. ඔයාගේ පවුල හරි ලස්සනයි අක්කේ.. හැමදාමත් සතුටින් ඉන්න අක්කේ. අර කිව්වත් වගේ අයියා කියන ඔක්කොම හරි යනවනේ.. 🤭අක්කාට දැන් ලංකාවේ කෑම එකදිගට කන්න තමා වෙන්නේ.. ❤ ඉතිං අක්කේ ඔයාලා හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න... බුදු සරණයි. ආදරෙයි ඉතිං ❤
@nimasvlogs
@nimasvlogs Жыл бұрын
ඔයා මං වෙනුවෙන් ලියන හැම වචනයක් ගානේම ගොඩාක් ස්තූතියි 💕 ආදරෙයි නංගා 🫂❤️
@user-uy3jc3vr7p
@user-uy3jc3vr7p Жыл бұрын
අක්කි.. ඔයා ලස්සන අදහස් තියෙන ආදරණීය ගැහැණු ළමයෙක් ❤🥰
@nimasvlogs
@nimasvlogs 11 ай бұрын
අනේ ආදරෙයි නංගා 🥰❤️
@Amanidreams
@Amanidreams Жыл бұрын
අක්කගේ විඩියෝ වලින් මම movitation වෙනවා විතරක් නෙවේ.හැමදාම ඉඩක් තියෙන වෙලාවක නිදහසේ අක්කගේ vlog එකක් බලනවස්.එතකොට හරිම සැහැල්ලුවක් දැනෙනවා
@nimasvlogs
@nimasvlogs Жыл бұрын
ගොඩාක් ස්තූතියි 💕 ආදරෙයි නංගා 🫂❤️ හොදට වැඩ ටික කරගන්න නංගා ❤️
@anuradhasewwandi2341
@anuradhasewwandi2341 Жыл бұрын
ඔයාගේ ඇදුම් හරි ලස්සනයි dr. අනේ ඒ styles වෙනස් කරන්න එපා ..
@nimasvlogs
@nimasvlogs 11 ай бұрын
ආදරෙයි ❤️ අනේ ගොඩාක් ස්තූතියි 💕✨
@anushadilrukshi2876
@anushadilrukshi2876 Жыл бұрын
Oya videos godak baluwa nangi eka digatama man dakapu hi..na godak mata karaganna bariuna. Ada godak pasuthawenawa e gana.oyage videos balala man wenama lokeka jiwath wenawa tika welawakata hari
@nimasvlogs
@nimasvlogs Жыл бұрын
අනේ අක්කා ඔයාගේ හැම හීනයක්ම ඉක්මනින්ම සැබෑ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා අක්කා ❤️
@lalithakumari2840
@lalithakumari2840 Жыл бұрын
ගොඩක් ලස්සනයි අක්කි video එක.💖☺️ Ane stationery shopping vlog ekak aran enne akkiyo.🥺❤️
@sajinipatabendige8285
@sajinipatabendige8285 Жыл бұрын
ගොඩක් ලස්සනයි අක්කි video ඵක 💕💕💕💕
@nimasvlogs
@nimasvlogs Жыл бұрын
ගොඩාක් ස්තූතියි 💕 ආදරෙයි නංගා 🫂❤️ ඉක්මනින්ම ගේන්නම්කෝ 🙈💕
@sudarshiariyarathna330
@sudarshiariyarathna330 Жыл бұрын
අම්මෝ බයයි. ඒවගේම ලස්සනයි. බුදුසරණයි.💖💖💖💖💖💖
@dilaniinosha8451
@dilaniinosha8451 Жыл бұрын
Hi nangi, ඔයා කතා පෙට්ටියක්, ඇත්තටම ඔයා කතා කරන විදිහ අහන්න මම හරිම ආසයි😍. තවත් මේ වගේ වීඩියෝස් දාන්න. බලාගෙන ඉන්නවා හොදේ. ඔයාලාට බුදු සරණයි!!🥰❤❤
@nimasvlogs
@nimasvlogs 11 ай бұрын
අනේ 🥰❤️ ගොඩාක් ස්තූතියි අක්කා 💕 ආදරෙයි 💫
@pramu802
@pramu802 Жыл бұрын
ඔයාගේ කතාවෙන් සෑහෙන්න ජීවිතේට ගන්න දේවල් තියනවා නංගි ❤ මටම විතරක් නෙවෙයි එහෙම වෙන්නේ කියලා දැනුනම දුක අඩුයි 🥰
@nimasvlogs
@nimasvlogs 11 ай бұрын
ගොඩාක් ස්තූතියි 💕✨ ආදරෙයි අක්කා 🥰❤️
@harindikaushalya6017
@harindikaushalya6017 Жыл бұрын
අක්කිගෙ විඩියෝ ගොඩක් ලස්සනයි ❤.කොරියාවට ආදරේ කරන කෙනෙක් විදියට මට අක්කිගෙ අලුත් විඩියෝ දැක්කම පුදුම සතුටක් දැනෙන්නෙ. මාත් කොරියාවෙ ඉන්නවා වගෙ තමා දැනෙන්නෙ.අක්කිගෙ හැම වැඩක්ම සාර්තක වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා අක්කි .❤
@nimasvlogs
@nimasvlogs Жыл бұрын
ගොඩාක් ස්තූතියි ඔයාට 💕 ඔයාගෙත් හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා 💕🌸
@shrigirl584
@shrigirl584 Жыл бұрын
ඔයාගෙ කටහඬ භාවනාවක් වගේ අනේ 😥♥️
@nimasvlogs
@nimasvlogs Жыл бұрын
ගොඩාක් ස්තූතියි 💕 ආදරෙයි නංගා 🫂❤️
@rameeshagalhenage1743
@rameeshagalhenage1743 Жыл бұрын
ඔයා හරිම ලස්සනට හිතන කෙනෙක්.... ඉතින් ඒ හිතට මේ වගේ ආදරණීය සතුටෙන් පිරුණු ජීවිතයක් හිමි වෙන්නම ඕනේ....❤️🦋
@nimasvlogs
@nimasvlogs Жыл бұрын
ගොඩාක් ස්තූතියි..!! ඔයාටත් සතුටු දවස් හුගක් මම ප්‍රාර්ථනා කරනවා 🥰❤️
@deenethraudani
@deenethraudani Жыл бұрын
හැමදාමත් වගේ අදත් විඩියෝ ආසාවෙන් බැලුවා අක්කේ... ආදරෙයි අක්කී...😘❤️💙🥰
@nimasvlogs
@nimasvlogs Жыл бұрын
ගොඩාක් ස්තූතියි නංගා 💕 ආදරෙයි 💖
@deenethraudani
@deenethraudani Жыл бұрын
@@nimasvlogs ❤️🥰
@dinushikasewwandi471
@dinushikasewwandi471 Жыл бұрын
අපේ ජීමින් ඔප්පගේ ගම බූසාන්💜😌🤭
@dinushikasewwandi471
@dinushikasewwandi471 Жыл бұрын
කුකීගෙත් 😅😊
@dananjaneethakshila1
@dananjaneethakshila1 Жыл бұрын
හරිම ලස්සනයි..හැමදාම සතුටෙන් පරිස්සමෙන් ඉන්න ❣️❣️
@nimasvlogs
@nimasvlogs Жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤
@MoOnFlOwEr_JK
@MoOnFlOwEr_JK 9 ай бұрын
හරිම ලස්සනයි අක්කෙ❤️ පරිස්සමෙන් ඉන්න ඔයාලා❤️
@rathnayakaishara792
@rathnayakaishara792 Жыл бұрын
අක්කිගෙ vlogs හරිම ලස්සනයි 💗💗💗 keep it up 💪💪
@nimasvlogs
@nimasvlogs Жыл бұрын
ගොඩාක් ස්තූතියි නංගා 💕 ආදරෙයි 💖
@sheenu9008
@sheenu9008 Жыл бұрын
හැමදාම අක්කගෙ වීඩියෝ බැලුවට මන් මේ අක්කට comment එකක් දාන පලවෙනි පාර . හරිම ලස්සනයි අක්කියෝ වීඩියෝ එක 😍😍😍
@nimasvlogs
@nimasvlogs Жыл бұрын
ගොඩාක් ස්තූතියි ඔයාගේ කමෙන්ට් එකට 💕 ආදරෙයි නංගා 🫂❤️
@sheenu9008
@sheenu9008 Жыл бұрын
💞💞
@RandikaNirmala
@RandikaNirmala Жыл бұрын
Oya harima lassanai .ewagema cham ane .lassanata katha kranawa .hamadama sathutin inna
@nimasvlogs
@nimasvlogs Жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤
@KasunikaManchanayaka
@KasunikaManchanayaka Жыл бұрын
Api inne gimhae nangi math oya wage lagadhi awe.
@nimasvlogs
@nimasvlogs Жыл бұрын
අනේ ❤️ ගොඩාක් ස්තූතියි කමෙන්ට් එකට අක්කා 💖 Gimhae harima lassanaii 🥰
@sadunikaushlya
@sadunikaushlya Жыл бұрын
අදත් විඩියෝ එක ලස්සනයි අක්කියො.ඔයත් ලස්සනයි.හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න.❤❤😘😘😘😊
@nimasvlogs
@nimasvlogs Жыл бұрын
ආදරෙයි නංගා 💕
@maleeshaparindaya
@maleeshaparindaya Жыл бұрын
නිමා අක්කෙ , අක්ක උසස් පෙල වලට කරපු විශයන් මොනවද කියන්නකො
@nimasvlogs
@nimasvlogs Жыл бұрын
Bio science nanga ❤️
@ShashiNisansala-iu9hg
@ShashiNisansala-iu9hg Жыл бұрын
ඔයාගේ ජීවීතේ ගොඩාක් ලස්සන වෙන්න ඕනී 🌸🌸😊😊❤❤❤
@nimasvlogs
@nimasvlogs Жыл бұрын
ඔයාගෙත් යාලුවේ ❤️🌸 ගොඩාක් ස්තූතියි 💕 ආදරෙයි 🌸
@hemaliyanage6673
@hemaliyanage6673 Жыл бұрын
ගොඩක් ස්තුතියි දුව අපිට කොරියාවේ විස්තර සමග ඒ පැති පෙන්නුවට....ඉතින් ඔයාලා දෙන්නම පරිස්සමෙන් ඉන්න...බුදුසරනයි
@nimasvlogs
@nimasvlogs Жыл бұрын
ගොඩාක් ස්තූතියි අම්මා ❤️ ආදරෙයි 💕🌸
@apsarajayarathna5316
@apsarajayarathna5316 6 ай бұрын
Akke vedio eka nam marama lassanai. E wagema akkai aiyai godaak lassana couple ekak wagema godaak ahinsakai ❤❤❤❤
@snowball4521
@snowball4521 Жыл бұрын
ඔයාගෙ වීඩියෝ බලද්දි හිත නිදහස් වෙනව අක්කේ❤️ හිත් වලට සැනසීම බෙදන සුරංගනාවියෙක්😘😘 පරිස්සමින් ඉන්න හැමෝම
@nimasvlogs
@nimasvlogs Жыл бұрын
ගොඩාක් ස්තූතියි 💕 ආදරෙයි නංගා 🫂❤️
@sumudunilakshika3120
@sumudunilakshika3120 Жыл бұрын
අනේ නංගෝ ඔයාගෙ කතාව නම් හරිම ශෝක් අනේ හිනා යනව වෙලාවකට ඔයා කියන දේවල් වලට හරිම ලස්සනයි ඔයගෙ වීඩියෝස්.
@nimasvlogs
@nimasvlogs Жыл бұрын
ආදරෙයි අක්කා 🥰❤️ ගොඩාක් ස්තූතියි 🌸
@nethuv4951
@nethuv4951 Жыл бұрын
17:31-17:52 same thoughts ❤
@IruniIruni-xo7kc
@IruniIruni-xo7kc Жыл бұрын
ම්න් ඔයාගෙ විඩියො හැමදාමත් බලනො අක්කියෝ
@nimasvlogs
@nimasvlogs Жыл бұрын
ආදරෙයි නංගා 🥰❤️
@Kidsbabyinrashmi23
@Kidsbabyinrashmi23 Жыл бұрын
Aiyage hinawa godaak lassnii .akki bbath lassni❤
@nimasvlogs
@nimasvlogs Жыл бұрын
අනේ 🥰 ගොඩාක් ස්තූතියි 💕 ආදරෙයි නංගා 🫂❤️
@lankanlife8489
@lankanlife8489 Жыл бұрын
හරි ආස හිතුණ අනේ ඒ චූටි පූ මැණිකට නම්. හැමදාම වගේ අදත් වීඩියෝ එක ගොඩක් ලස්සනයි ❤❤❤
@nimasvlogs
@nimasvlogs Жыл бұрын
ගොඩාක් ස්තූතියි 💕 ආදරෙයි 🫂❤️
@arunaperera7843
@arunaperera7843 Жыл бұрын
අද නම් පොඩ්ඩක් පරක්කු උනා vlog ඒක බලන්න අක්කියෝ exams එකත් එක්ක 🥺අනේ හරිම ලස්සනයි vlog ඒක වෙනදා වගේමයි ඔයා ගොඩක් වාසනාවන්ත කෙනෙක් අක්කේ 🥺❤️හැමදාම ඔහොම සතුටින් ඉන්න 🥺💕මාත් කවදා හරි අක්කා වගේ නිදහසේ ආදරේ කරන කෙනත් එක්ක ජිවත් වෙනවා අක්කටත් හැමදාම සතුටින් ඉන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ජේසු පිහිටයි 🥺💕(මන් නංගි කෙනෙක් හොදේ )😅
@nimasvlogs
@nimasvlogs Жыл бұрын
ගොඩාක් ස්තූතියි 💕 ආදරෙයි නංගා 🫂❤️ ඔයාගේ හීන දිනන්න ඉක්මනින්ම ඔයාට පුළුවන් වෙන්න ඕන 🌸
@vihagatharaka2478
@vihagatharaka2478 Жыл бұрын
Danakam asawen balan hitiye akkiyo❤❤
@nimasvlogs
@nimasvlogs Жыл бұрын
අනේ 🥺🫂🫂
@littlekitty3607
@littlekitty3607 Жыл бұрын
Video එක හරිම ලස්සනයි අක්කියෝ ❤️video එක ඉවර වෙද්දි නම් දුකත් හිතුනා 🙁 ආයෙත් ඉක්මනටම ලස්සන video එකක් අරගෙන එන්න....🤗❤️ පූස් පැටියත් හරිම ලස්සනයි 🥰❤
@nimasvlogs
@nimasvlogs Жыл бұрын
ගොඩාක් ස්තූතියි 💕 ආදරෙයි නංගා 🫂❤️
@sandalifonseka4167
@sandalifonseka4167 Жыл бұрын
කියන්න වචන නෑ මාරම ලස්සනයි ඔක්කොම වීඩියෝ බැලුවා❤ මාත් හරි ආසවෙන් බලන් ඉන්නෙ මගේ හස්බන් ලගට යන්න 🥺❤️
@nimasvlogs
@nimasvlogs Жыл бұрын
ඉක්මනින්ම ඒ හීනේ හැබෑ වෙන්න ඕන 💕
@dew_sheen
@dew_sheen Жыл бұрын
0:53 akkige v mn hemadama balano . Bs pi denntama ❤❤
@nimasvlogs
@nimasvlogs Жыл бұрын
ගොඩාක් ස්තූතියි නංගා 💕 ආදරෙයි 💖
@yashomiudamini
@yashomiudamini Жыл бұрын
Math aiyage type eke😁matath man wagema kenek labenna ona😍❤️denntama adarei.thawa video ekak genna akkiyo ikmanin😘✨
@nimasvlogs
@nimasvlogs Жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤ ආදරෙයි ❤
@amishanisansala3320
@amishanisansala3320 Жыл бұрын
Adath akki awidinna gihin ❤️❤️❤️❤️❤️😘😘😘😘
@nimasvlogs
@nimasvlogs Жыл бұрын
නංගා ❤️🌸
@darshanithanthrige249
@darshanithanthrige249 Жыл бұрын
Akki e gawmata halima ලස්සනයි 🌼❤hamadamaa vlogs dannako akki.akkige voice eka nathuwa palui.akki study ,cooking and skin care thiyena diga vlog ekak oni ❤🌼
@nimasvlogs
@nimasvlogs Жыл бұрын
Welawa thiyena widiyata genna balannm nangaa 🥰❤️
@somagovinnage2221
@somagovinnage2221 Жыл бұрын
හොද අදහස.හැමදේටම පුරැදු වෙන්න ඕනා.
@nimasvlogs
@nimasvlogs Жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤️🌸
@prarthanaamarakoon5150
@prarthanaamarakoon5150 Жыл бұрын
අපෙ තාත්ති ත් එහෙමයි පුන්චි නිවාඩුවක් හම්බුනත් ගෙදර එනවා එයත් ආමි එකෙ ♥️♥️♥️🌎🌎
@nimasvlogs
@nimasvlogs Жыл бұрын
අනේ ඔයාට ඉන්නේ ආදරණීය තාත්තා කෙනෙක් 🥰❤️
@champikasudarshani6938
@champikasudarshani6938 Жыл бұрын
අක්කී බැලුවා ලස්සනයි ඔයා අහන්න ප්‍රශ්න වගයක් තියෙනවා අදරෙයි පරිස්මන් ඉන්න බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න 💕
@nimasvlogs
@nimasvlogs Жыл бұрын
ගොඩාක් ස්තූතියි 💕 ආදරෙයි නංගා 🫂❤️
@sandyakumari6542
@sandyakumari6542 Жыл бұрын
Akkige kadahada ahan inna asayi 😘😘😊😊
@nimasvlogs
@nimasvlogs Жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤
@Apsara1995
@Apsara1995 Жыл бұрын
ගොඩක් ලස්සනයී නංගී ❤ ඔයාගේ හැමදේම සාර්ථක වෙන්න ඕනී 🎉 තව තව ලස්සන වීඩියෝ දාන්න ඔයා දන්න විදිහට හැමදේම කියලා දෙන්න පෙන්නන්න
@nimasvlogs
@nimasvlogs Жыл бұрын
ගොඩාක් ස්තූතියි අක්කා 💕 ආදරෙයි ❤️
@rangikaushalya4761
@rangikaushalya4761 Жыл бұрын
ලස්සනයි ,නංගිගේ වචනත් ලස්සනයි ❤
@nimasvlogs
@nimasvlogs Жыл бұрын
ගොඩාක් ස්තූතියි 💕 ආදරෙයි අක්කා 🫂❤️
@dinithihimaya7283
@dinithihimaya7283 Жыл бұрын
Vlogs daanawata thank you akkiii......uni eke wadath ekka hamadeema balance karan oya wada karana widiha apitath motivation eka😍
@nimasvlogs
@nimasvlogs Жыл бұрын
ගොඩාක් ස්තූතියි 💕 ආදරෙයි නංගා 🫂❤️
@kavii5494
@kavii5494 Жыл бұрын
Akki mama akkige ahnnama kiyla idiye... Mage bfta nangila 2 innwa... Mata nikn දැනෙනවා duula inna nisa... Bfge amma mata aadre na wage deyk... Nangila unath ehema lokuwata නැහැ maath ekka... Ehema nangila නැති pwlak ekka join unoth mata ඊට වඩා සතුටෙන් ඉන්න පුළුවන් weid.... අනේ අක්කේ meka gana kiynnako.... Bfge amma unath mata ehema lokuwata aadre na wage.... Bfge pwle අයගේ aadreth අවශ්‍යද... Eyala හොඳ අය වෙන්නම oned....
@EmmettAndresen
@EmmettAndresen Жыл бұрын
Oyage bf oyata adarei nam oya oyage bfta adarenam vena kagevath adare mokatada. As long as you two are together there's love and happiness So don't worry
@kavii5494
@kavii5494 Жыл бұрын
@@EmmettAndresen eyata nangila inna nisa amma වගකීම් denwa... Api meet wwnna eliyta ගියේ maasa gaanakata විතර පස්සේ... Ehema ගිහිල්ලා iddi eya maath ekka enjoy krnna වැඩි wwlwak idiye na.... Nangi class daanna ynna one kiyla giya ඉතින්... මට එදා ගොඩක් දුක හිතුනා... Eya meet wwnna magen kwdwath ahnne na....call ekak arn unath මම gannkn katha krnnr na.... Eyata prshnyk nm gnnwa calls... Nathnm msg thama dnne itgin... කිසිම wwlwaka මුල් kaale වගේ බලන්න ඕනේ kiylawath kiynne na vedio call ගන්න බැ ගෙදර kattiya innwa kiyla thama hamwelma kiynne... Godk wwlwata busy kiyalath kiynwa.... හැබයි mawa Marry krnwa kiyla kiynwa ඉතින්....
@nimasvlogs
@nimasvlogs Жыл бұрын
ඔයා ආදරේ කරන කෙනා qualities ඔයාට හොදයිනම් මොන දේ වුණත් එයා ඔයා එක්ක ඉන්නවා කියලා දැනෙනවනම් විතරක් එයා එක්ක ජීවිතේ පටන් ගන්න කියලා තමයි මගේ අත්දැකීම් චුට්ටෙන් මට කියන්න තියෙන්නේ නංගා ❤️ මම නම් කවදාවත් මගේ ඔලුවට බර දේවල් එක්ක පොර බැද බැද බැදීම් රකින්න යන්නෙ නෑ අත හැරලා දාලා මගේ ජීවිතේ හොයාගෙන තනියම හරි යනවා මිසක් 💕
@kavii5494
@kavii5494 Жыл бұрын
@@nimasvlogs thanq akki ❤️
@kasunimadhushika6234
@kasunimadhushika6234 8 ай бұрын
Akkw oyage videos hrima lassnai😍
@thusaranisanka3316
@thusaranisanka3316 Жыл бұрын
Harima lassni akiyo ❤adri hamadmt
@nimasvlogs
@nimasvlogs Жыл бұрын
ගොඩාක් ස්තූතියි 💕 ආදරෙයි නංගා 🫂❤️
@cook172
@cook172 Жыл бұрын
srilankan vidiyata enne Obama vitarai.adina dress lankikayan vidiyata😁💯👍👏
@nimasvlogs
@nimasvlogs 11 ай бұрын
ඒ කාලේ summer එකනේ. ❤️ දැන් ඉතින් ඒ විදියට අදින්න බෑනේ සීතල නිසා 🥺❤️
@anupriya542
@anupriya542 Жыл бұрын
සතුටින් ඉන්න හැමදාම 😍😍😍😍😍
@nimasvlogs
@nimasvlogs Жыл бұрын
ආදරෙයි 💕 ගොඩාක් ස්තූතියි ❤️
@mysamsung-ui8nm
@mysamsung-ui8nm Жыл бұрын
Aneee oya dennata asvahak namvadinna epa ❤️❤️❤️
@nimasvlogs
@nimasvlogs Жыл бұрын
ගොඩාක් ස්තූතියි ඔයාගේ ප්‍රාර්ථනාවට ❤️
@Amatae95
@Amatae95 Жыл бұрын
මාරම ලස්සන vlog එකක් අක්කේ. මම ආසම නගරයක් තමා busan. අයියා ටිකක් ලැජ්ජයි නේද 🤭. අනේ ආය නිවාඩු තියන දවසක ලස්සන තැනක video එකක් අරන් එන්න. ආදරෙයි දෙන්නටම.😍💜️
@nimasvlogs
@nimasvlogs Жыл бұрын
ගොඩාක් ස්තූතියි 💕 ආදරෙයි නංගා 🫂❤️ ඔව් එයා එහෙම තමා 😁😅
@anukisanjana9500
@anukisanjana9500 Жыл бұрын
Hari lassanai 😊💕
@nimasvlogs
@nimasvlogs Жыл бұрын
ගොඩාක් ස්තූතියි පැටියෝ..❤
@sadunass4532
@sadunass4532 Жыл бұрын
හැමදාම වගෙ අදත් ගොඩක් ලස්සනයි අක්කේ 😊❤️
@chamudisamodya7334
@chamudisamodya7334 Жыл бұрын
ඔයා ගොඩක් ලස්සන වෙලා❤️
@Sakuratheam
@Sakuratheam Жыл бұрын
Akka me wage songs music danna 🥰 soo cute oyala harima lassanai 🥰🌸
@nimasvlogs
@nimasvlogs Жыл бұрын
ගොඩාක් ස්තූතියි 💕 ආදරෙයි නංගා 🫂❤️
@kalani1667
@kalani1667 Жыл бұрын
Godak lassanai akkiyoo...❤ Korean nm aththatama jivithe thiyena lokuma hinayak.😍😍 ...hamdam wge sathutin prissmt inn akki pana..
@nimasvlogs
@nimasvlogs Жыл бұрын
ගොඩාක් ස්තූතියි 💕 ආදරෙයි නංගා 🫂❤️ හීනේ ඉක්මනින්ම දිනන්න ඔයාට ශක්තිය ලැබෙන්න ඕන 💖
@jayanthabandara4801
@jayanthabandara4801 Жыл бұрын
❤️❤️ikmanata video ekak genakan balan inna eka dan puruddata gihin akkiyo 🥺 oya harima lassana hotha hoda jiwithe jaya ganna kellek akki math dawasaka oyage hoda purudu walin lassana jiwithayak hadagannawa ❤️🌻
@nimasvlogs
@nimasvlogs Жыл бұрын
නංගා 🥺❤️ ආදරෙයි 💕
@jayanthabandara4801
@jayanthabandara4801 Жыл бұрын
@@nimasvlogs ❤️🌻
@Amanidreams
@Amanidreams Жыл бұрын
අක්කා o/l and a/l ,වලට කලේ මොනාද සහ කොරියන් ගියපු විදිහ ගැන පොඩ්ඩක් කියන්නකෝ
@nimasvlogs
@nimasvlogs Жыл бұрын
Al wlt bio kle ❤️ lankawedi bachelors krl topik 1 exam krl mehe language programme ekt apply kala eka krl iwara wela MSc eka karanna ❤️
@amishanisansala3320
@amishanisansala3320 Жыл бұрын
Shoyi akki godak lassanayi 😘😘😘😘😘😘😘❤️❤️❤️❤️❤️❤️❤️❤️
@nimasvlogs
@nimasvlogs Жыл бұрын
ගොඩාක් ස්තූතියි 💕 ආදරෙයි නංගා 🫂❤️
@Dhushii
@Dhushii Жыл бұрын
Akkiii stationery items shopping vlog ekak oniiii🥺🥺🥺❤️ harima lassanayi ada vlog ekath😊❤️ parissamin inna akkaaa..💕
@nimasvlogs
@nimasvlogs Жыл бұрын
gennm patiyoo welawa labuna gaman 🥰❤️ adareii nangaa 🌸
@tharushisarangi-xz6yl
@tharushisarangi-xz6yl Жыл бұрын
හරිම ලස්සනයි අක්කී video එක. 😍🌸❤
@nimasvlogs
@nimasvlogs Жыл бұрын
ගොඩාක් ස්තූතියි 💕 ආදරෙයි නංගා 🫂❤️
@yukiyk3
@yukiyk3 Жыл бұрын
Oyage video eka hrim lassanai❤️monaw unath aththam kiynawa hrim clear lassna katahadak oyat tiyenne🥰
@nimasvlogs
@nimasvlogs Жыл бұрын
ගොඩාක් ස්තූතියි 💕 ආදරෙයි 🫂❤️
@KalpaniNisansala-w7o
@KalpaniNisansala-w7o Жыл бұрын
Oyage vlog eka godak lassanai nangi. Mama oyage videos balanna aluthen ekathu unu kenek.. good luck💐💙🤍🖤🇰🇷
@nimasvlogs
@nimasvlogs Жыл бұрын
ගොඩාක් ස්තූතියි 💕 ආදරෙයි අක්කා 🫂❤️
@thilinitharushika8428
@thilinitharushika8428 Жыл бұрын
මම ඔයාලගේ video බලන්න හරිම ආසයි අක්කියො🥰🥰
@nimasvlogs
@nimasvlogs Жыл бұрын
ගොඩාක් ස්තූතියි නංගා 💕 ආදරෙයි 🌸
@sitharathathsarani4499
@sitharathathsarani4499 Жыл бұрын
Ane harima lassanai video eka ♥️♥️ akkage video pissuwak wela thiyenne mtanm e thram lassanai video 😍😍😍
@nimasvlogs
@nimasvlogs Жыл бұрын
ගොඩාක් ස්තූතියි 💕 ආදරෙයි නංගා 🫂❤️
@abhi6789ghuhijj
@abhi6789ghuhijj Жыл бұрын
Mokkda me background song eka😮
@nimasvlogs
@nimasvlogs Жыл бұрын
seda meedum ❤️
@AnjalaArambewaththa-d1p
@AnjalaArambewaththa-d1p Жыл бұрын
Math O/L walata kale geography akki...akki oya kiyapu sellama apith issara iskoledi yaluwo ekka karanw..eka shooi❤❤akki dn ee gana kiyaddi ee kale aye mathak wuna.thank u akki...❤aadarei akki godak....❤❤😘😘
@nimasvlogs
@nimasvlogs Жыл бұрын
ගොඩාක් ස්තූතියි 💕 ආදරෙයි නංගා 🫂❤️
@a.l4156
@a.l4156 Жыл бұрын
Akki video eka diha balagena katha karaddi shok wage 🎉❤
@nimasvlogs
@nimasvlogs Жыл бұрын
He hee 🙈🙈 ගොඩාක් ස්තූතියි 💕 ආදරෙයි නංගා 🫂❤️
@kasunimadhushika6234
@kasunimadhushika6234 8 ай бұрын
oya korean walta giye wayasa kiyenda akke
@ishadishanu5607
@ishadishanu5607 Жыл бұрын
Ane mn harima asai akki oyage videos balanna oya video ekk danakm thama balanna hitiye ilaga video ekath ikmanata genna akki❤
@nimasvlogs
@nimasvlogs Жыл бұрын
ගොඩාක් ස්තූතියි 💕 ආදරෙයි නංගා 🫂❤️
@navodabuddhini9594
@navodabuddhini9594 Жыл бұрын
Budusaranai akki satutin inna denna hemadama.❤❤
@nimasvlogs
@nimasvlogs Жыл бұрын
ගොඩාක් ස්තූතියි 💕 ආදරෙයි නංගා 🫂❤️
@sewwandinadeera354
@sewwandinadeera354 Жыл бұрын
Aneee mageth heenyk eth lawdwathma sebe wevide kiyla hithannwath be,anee oya hrima lucky,anee hemdama sathutin inna,
@peaceRose
@peaceRose Жыл бұрын
God bless you 🙏🏻🌹♥️
@nimasvlogs
@nimasvlogs Жыл бұрын
ඉක්මනින්ම ඔයාගේ හීනේ හැබෑ වෙන්න ඕන 💕🌸
@AngalKavi1111
@AngalKavi1111 Жыл бұрын
අනේ අර පූස් පැටියා ශෝයි අනෙ❤අක්කෙ කියන්නකො a/l walata biology කරලා cmapas giye kohomada kiyalaa kiyannako reply karanna
@nimasvlogs
@nimasvlogs Жыл бұрын
Mn channel eke video ekk dl thiyenw nanga e gana 🥰♥️
@HdI-iw3cq
@HdI-iw3cq Жыл бұрын
ඔයානම් හරිම වාසනාවන්තයි නන්ගා❤❤
@nimasvlogs
@nimasvlogs Жыл бұрын
අක්කා ❤️🌸 ගොඩාක් ස්තූතියි ❤️
@dsuninawoddaya7068
@dsuninawoddaya7068 Жыл бұрын
Aneee adath harima lassanai akki❤hmdm sathutin inn oyaala dennma❤vlogs genn puluvn hmavelvtm❤
@nimasvlogs
@nimasvlogs Жыл бұрын
අනේ 🥺ගොඩාක් ස්තූතියි 💕 ආදරෙයි නංගා 🫂❤️
@namadinidureksha8894
@namadinidureksha8894 Жыл бұрын
Creative eddit ❤
@nimasvlogs
@nimasvlogs Жыл бұрын
Thank you so much darling ❤️
@navodapriyashan7971
@navodapriyashan7971 Жыл бұрын
හරිම ලස්සනයි අක්කි ❤❤
@nimasvlogs
@nimasvlogs Жыл бұрын
ගොඩාක් ස්තූතියි 💕 ආදරෙයි නංගා 🫂❤️
@piumibaggya9205
@piumibaggya9205 Жыл бұрын
Home tour ekak onaaa akki
@nimasvlogs
@nimasvlogs Жыл бұрын
අලුත් ගෙදරට ගියාමම ගේන්න්ම් නංගා ❤️
@ino789
@ino789 Жыл бұрын
Lassanai akko❤❤❤❤
@nimasvlogs
@nimasvlogs Жыл бұрын
ගොඩාක් ස්තූතියි 💕 ආදරෙයි නංගා 🫂❤️
@ino789
@ino789 Жыл бұрын
@@nimasvlogs 🥰❤️
@sadakanthiherath5747
@sadakanthiherath5747 Жыл бұрын
අනේ හරිම ශෝක් අක්කේ 🥺
@nimasvlogs
@nimasvlogs Жыл бұрын
ගොඩාක් ස්තූතියි 💕 ආදරෙයි නංගා 🫂❤️
@kaveeshajayasinghe6601
@kaveeshajayasinghe6601 Жыл бұрын
මං ආසම අක්කාගෙ කටහඬට ❤😘
@nimasvlogs
@nimasvlogs Жыл бұрын
ආදරෙයි නංගා ❤️🌸
@kaveeshajayasinghe6601
@kaveeshajayasinghe6601 Жыл бұрын
@@nimasvlogs 😘😍
@amayasadeepani2431
@amayasadeepani2431 Жыл бұрын
ඇබ්බැහි වෙලා අක්කේ❤
@nimasvlogs
@nimasvlogs Жыл бұрын
නංගා 💕🫂 ආදරෙයි
@rashmichamathka2836
@rashmichamathka2836 Жыл бұрын
Ane harima lassani🎉❤
@nimasvlogs
@nimasvlogs Жыл бұрын
ගොඩාක් ස්තූතියි 💕 ආදරෙයි නංගා 🫂❤️
@priyadarshani2873
@priyadarshani2873 Жыл бұрын
ලස්සනයි අක්කියෝ අදත්🙈❤️
@nimasvlogs
@nimasvlogs Жыл бұрын
ගොඩාක් ස්තූතියි 💕 ආදරෙයි නංගා 🫂❤️
@hasharanethmini5084
@hasharanethmini5084 Жыл бұрын
Ane hari shok akke🥺♥️♥️♥️♥️
@nimasvlogs
@nimasvlogs Жыл бұрын
ගොඩාක් ස්තූතියි 💕 ආදරෙයි නංගා 🫂❤️
Секрет фокусника! #shorts
00:15
Роман Magic
Рет қаралды 115 МЛН