Abirahasa - Sithum Pathum Full song

  Рет қаралды 1,307,795

shashika fernando

shashika fernando

Күн бұрын

Пікірлер: 300
@prageethwickramasinghe5233
@prageethwickramasinghe5233 Жыл бұрын
ඇන්ජලින් මහත්මිය ජෝති මහත්තයෝ ඔයාලා අපේ ජීවිත ලස්සන කරපු පාට කරපු රත්තරන් මිනිස්සු ......විජේ මාලනී ඔයාලා අපේ පිනට බිහිවුනු ලස්සන අසමසම මිනිස්සු....ඒ කාලෙටම ආයෙත් යන්න හිතෙනවා ......
@thanurawickramasinghe7273
@thanurawickramasinghe7273 2 жыл бұрын
ස්වර්ණා කහවිට මහත්මිය පසුගියදා කලුරිය කලාය. ඇයට නිවන් සුව පතමු .
@h.l.malani.6278
@h.l.malani.6278 3 жыл бұрын
ලස්සනයි .විජය කුමාරතුංග .මහතාව දකිනකොට හරිම දුකයි .නිවන් සුව ලැබේවා
@nilminithirani7417
@nilminithirani7417 2 жыл бұрын
ආදරෙයි විජේ ඔයාට හැමදාමත් නිවන් සුව පතනවා ඔබට . ❤❤❤💐
@legendary725
@legendary725 3 жыл бұрын
අදටත් අහන්න පුළුවන් ආදරණීය ජෝති හඬ ...❤️🎙️❤️
@geethagunasakara4676
@geethagunasakara4676 Жыл бұрын
හරිම ලස්සනයි බලන්න බලන්න හරිම ආසයි ගොඩක් ස්තුතිය ඔබට මෙවැනි විත්‍රරපට් පල කිරිම ගැන
@prasangiauwardt346
@prasangiauwardt346 4 жыл бұрын
සිතුම් පැතුම් සඳ ආදරේ උදාවේ දෝ මහදේ සොඳුරු අහසේ අනාගතේ... සිතුම් පැතුම් සඳ ආදරේ උදාවේ වා මහදේ සොඳුරු අහසේ අනාගතේ... පැණි සොයමින් බඹරුන් එනවා පැණි බී යළි උන් ඉගිලෙනවා... පැණි සොයමින් බඹරුන් එනවා පැණි බී මල වට ඉගිලෙනවා... තනි වුණු කතරක මා ඉන්නේ කෙළෙස ද පිය මැන පිටවන්නේ... තනි වුණු කතරක මා ඉන්නේ ඔබ සමඟිනි මා පිටවන්නේ... හදවත විල් දිය චංචල වේ ගැඹුරට මගෙ නෙත සිත යොමුවේ... හදවත විල් දිය චංචල වේ ගැඹුරෙහි වැලි මත මුතු හමුවේ... සැතපෙන කල දුටු නිදි යහනේ එළි වෙයි දෝ රෑ දුටු සිහිනේ... සැතපෙන කල දුටු නිදි යහනේ එළිවෙනවා රෑ දුටු සිහිනේ... පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස් තනුව : "තුම්සෙ අච්චා කෝන් හේ" හින්දි චිත්‍රපටියේ ශංකර් ජායි කිෂන් තනු නිමැවූ "ජනම් ජනම් කා සාත්" ගීතයෙනි සංගීතය : පී. එල්. ඒ. සෝමපාල යුග ගායනය : එච්. ආර්. ජෝතිපාල සහ ඇන්ජලින් ගුණතිලක චිත්‍රපටිය : අබිරහස ( 1971) ඉදිරිපත් කිරීම : නිමලවීර චිත්‍රපට නිෂ්පාදනය සහ ශබ්ද පරිපාලනය : නිමල් වීරක්කොඩි අධ්‍යක්ෂණය
@indikakumara1571
@indikakumara1571 3 жыл бұрын
😍👍
@upul1684
@upul1684 Жыл бұрын
ස්තුති
@nilminimunasinghe6043
@nilminimunasinghe6043 Ай бұрын
ඔබට ස්තුතියි ගීතය ගැන සියලු විස්තර සදහන් කලාට.
@praneethbatugedara7663
@praneethbatugedara7663 4 ай бұрын
ආදරේ කරලා කසාද බැදලා ළමයි හදලා කලේ ගෙවිලා යද්දී මේ වගේ සින්දුවක් අහද්දී ආයෙත් තරුනකාලේ මතක් වෙනවා.. කොයිතරම් සුන්දරද.... මගේ ආදරණිය බිරිද එදා වගේම ආදරෙයි ඔයාට
@kwt4095
@kwt4095 5 жыл бұрын
ලස්සන සිංදු wak අපිට oba දේපල අහිමි වීම ගොඩක් දුකයි oba deapalat නිවන් සුව ලැබේවා
@SandunChamara-c8s
@SandunChamara-c8s 3 ай бұрын
මට වයස 22යි එත් මන් මේ සින්දු වලට අමුතුම අදරයක් අසවක් තියෙන්නේ ❤❤❤❤
@mangalamangala7502
@mangalamangala7502 3 жыл бұрын
කුතුහලය දැක්ක vijayage හොඳම රඟපෑමක් අභිරහස ගීතය ගොඩක් ලස්සනයි
@harshthilakarathna9863
@harshthilakarathna9863 9 ай бұрын
Anyone 2024❤❤❤
@AnomaPriyadarshani-do1cm
@AnomaPriyadarshani-do1cm 5 ай бұрын
Have 😊
@simplehacks223
@simplehacks223 5 ай бұрын
Hell yeah...
@Divorcedhousemaid666
@Divorcedhousemaid666 5 ай бұрын
@@simplehacks223මිහිපිට අපායෙ තමා තොපි ඉන්නෙ
@Europvipdriver
@Europvipdriver 6 ай бұрын
කවදාවත් නොමැකෙන හදට දැනුනු අදටත් ලස්සන සින්දු අපි ඇත්තටම පින් කරලා තියනවා 80ව දශකයේ ඉපදෙන්න ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ShuaibCassim
@ShuaibCassim 16 жыл бұрын
Shashika, thanks a million for giving us this beautiful duet by Jothie/Angie from Abirahasa screened around 1970. Thanks also to Palitha for "Susudu Rella"( and more !) - guys go for the gold by loading what I considered the best song in the movie "Etha Dilisena" (our great challenge to "Mere Sapnoki Rani" from Aradhana)
@lalithsudasinghe9729
@lalithsudasinghe9729 3 ай бұрын
ගීතය වගේම මේ චිත්‍රපටයත් හරි ලස්සනයි
@siriherath
@siriherath Ай бұрын
Pure haunting music. Heard this song first in "Marurai Veeran" starring MGR shown at Wales theatre, Kandy in late 50s. Thank you for presenting many variations of the same tune! ❤
@DulawansaPerera
@DulawansaPerera 3 жыл бұрын
70 දසකයේ කණට ඇසුණු මියුරු ගී හඬ.
@sameeraweerakoon592
@sameeraweerakoon592 2 жыл бұрын
2022 තාමත් අපි හරි ආදරෙන් අහනවා...
@sunethekanayaka5941
@sunethekanayaka5941 2 ай бұрын
සොඳුරු මතකයන් සදා අමරණීයයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@chamindaherath8248
@chamindaherath8248 5 жыл бұрын
මේ චිත්‍රපටයේ විශේෂත්වය තමයි කතාව අවසාන වෙනකන් දුෂ්ටයා කව්ද කියලා හොයා ගන්න බැරි එක
@kanchanaerandi9182
@kanchanaerandi9182 4 жыл бұрын
Me film eka hoyagnna vidiyak thiyeda
@chamindaherath8248
@chamindaherath8248 4 жыл бұрын
@@kanchanaerandi9182 you tube ake athi
@jewanthi190
@jewanthi190 2 жыл бұрын
දූෂ්ටයාව දන්නවා හොයන්න ඕනේ නෑ ඌ හරි කුහකයි
@danemann6169
@danemann6169 Жыл бұрын
What a Love song,,and the Move,,Sad we Miss All this old Life,❤
@a.m.w.chandrasena.4717
@a.m.w.chandrasena.4717 2 жыл бұрын
මෙම ගීතයට පාදක වී ඇත්තේ 1969 දී ශංකර් සහ ජායිකිෂන් සංගීතවත් කල "තුම්සෙ අච්චා කෞන් හෙයි" චිත්‍රපටයට මොහොමඩ් රාෆි ගැයූ 'ජනම් ජනම් කා සාත් හේ' නම් හින්දි ගීතයේ තනුවයි .
@dineshshanaka8156
@dineshshanaka8156 Жыл бұрын
Ow ow mata mathakai
@mosad8630
@mosad8630 3 жыл бұрын
I can't forget this song in my whole life.what a lovely song?
@MalaniPathirana-iz6zq
@MalaniPathirana-iz6zq Ай бұрын
A kale pemwatunut ada kale pemwatunget weasa ada kale sahodarayek inna tena api negitala duwanna ona,
@anurajayasinghe5794
@anurajayasinghe5794 3 жыл бұрын
ඉතාමත් ලස්සන ගීතයක්
@Veneeshaofficial
@Veneeshaofficial 2 жыл бұрын
අවුරුදු 13ක් ගිහින්🥺❤️😱 2023 අහන බලන අය කෝ ❤️❤️❤️
@gayankumara7848
@gayankumara7848 Жыл бұрын
@lankeshwaramanage2917
@lankeshwaramanage2917 9 жыл бұрын
great history and fabulous personel in Sri Lanka artistic epic.
@malahettige6696
@malahettige6696 2 жыл бұрын
මේවා අහනකොට ජීවත් වෙනවා කියලා දැන් එනවා
@wgdndiasnanda7660
@wgdndiasnanda7660 7 жыл бұрын
මහදේ සොදුරැ අහසෙ අනාගතේ උදාවෙනවමයි සුදු බුදුසරනයි මගෙ පනඅප්පචිචි
@dimuthuchandrasiri4894
@dimuthuchandrasiri4894 6 жыл бұрын
අහිංසක සුන්දර ප්‍රේමනීය ආදරය ක් කොච්චර ඇහුවත් ඇතිවෙන්නැ
@nalanirajapaksha806
@nalanirajapaksha806 2 жыл бұрын
Vijaya u still in our hearts. Never ever erases ur handsome beautiful acting and memories. U not dead.we dead in our life memories in film industry
@subhashparmar5530
@subhashparmar5530 4 жыл бұрын
O my God, heart touching song, wonderful, Im falling in love this song
@Realeye66
@Realeye66 3 жыл бұрын
Very true mate
@dulsaramalwatta1802
@dulsaramalwatta1802 3 жыл бұрын
Brother you have good music taste
@gayankumara7848
@gayankumara7848 Жыл бұрын
ස්වර්නා කහට්ව්ට ❤
@sisirapriyankarahettiarach8676
@sisirapriyankarahettiarach8676 9 жыл бұрын
සිතුම් පැතුම් සඳ ආදරේ උදා වේදෝ මහදේ සොදුරු අනගතේ,,,,!!!,කඳුළ,!!!
@athularohana2052
@athularohana2052 5 жыл бұрын
Real sinhala films ,and artists. Also im vey lucky to see those films.
@sarathj
@sarathj 16 жыл бұрын
Thanks Shashi..this movie came in 1971.I believe just before Apr 5th -1971..Aprial Karella...Rohana Wijeweera had many speeches..and was popularized the youth.
@thanurawickramasinghe7273
@thanurawickramasinghe7273 2 жыл бұрын
W0W .
@gayankumara7848
@gayankumara7848 Жыл бұрын
@lakshmichandrikadancingcov9993
@lakshmichandrikadancingcov9993 Жыл бұрын
Thanewunea katharakea ma ennea obe samagene ma petawannea . Very nice
@SamanPrasath-d2s
@SamanPrasath-d2s 2 ай бұрын
Thamasha Kaumadi❤❤❤❤❤❤❤❤❤😢
@PriyaniSirikumari
@PriyaniSirikumari 2 ай бұрын
Jothigei anjigei voice eka galapenne vije malani gamini sumanata pamanai
@p.5629
@p.5629 4 жыл бұрын
මේ සින්දුවට පට්ට ආසයි 😘😘😘
@chandraniranaweera5777
@chandraniranaweera5777 2 жыл бұрын
හරිම ලස්සනයි
@chamindaperera815
@chamindaperera815 4 жыл бұрын
Harima apurui ...bohoma sthuthie obata...
@samantharanaweera2207
@samantharanaweera2207 2 жыл бұрын
ලස්සනයි අහනව ඉස්සර ඉඳල
@manojsurvey
@manojsurvey 9 жыл бұрын
I must say that I was lucky to watch this film in later 90's.. Very young aged -Lovely-Great-Handsome-Super Hero in sinhala cinema VIJAYA acts here...
@sumithratamel3090
@sumithratamel3090 9 жыл бұрын
sumal.mnoj
@niroshanromlas6874
@niroshanromlas6874 4 жыл бұрын
Jothige sinduth vijege ranganeth supiri .
@avishkasand4702
@avishkasand4702 3 жыл бұрын
One of the most nicest songs. ❤️❤️😍
@RansHalwa
@RansHalwa 4 жыл бұрын
සිතුම් පැතුම් 🌒 ආදරේ උදා වේදෝ මහදේ සොඳුරු අප පෙම් අනාගතේ..... 💗💗💗💗💗💗💗💗💗 ආදරයෙන් බැඳෙන පෙම් හදවත් වල ඒකායන ප්‍රාර්ථනය..... 🐝🐝🐝🐝🐝🐝🐝🐝🐝 පැණි සොයමින් බමරුන් එනවා... පැණි බී මලවට ඉගිලෙනවා.... 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸 තනිවූ කතරක මා ඉන්නේ.... කෙලෙසද කිව මැන පිටවන්නේ.... 🐾🐾🐾🐾🐾🐾🐾🐾🐾🐾
@m.h.spemachandra3019
@m.h.spemachandra3019 3 жыл бұрын
Lassanai godaak. Ganga full movie eka dennako .
@dpk146
@dpk146 Жыл бұрын
Anyone in 2023❤
@SMNUWAN-hq5tx
@SMNUWAN-hq5tx 15 күн бұрын
2025
@Realeye66
@Realeye66 6 жыл бұрын
Look at her , she dressed very well , even her hair dress is perfect .
@mangalikaranasinha7401
@mangalikaranasinha7401 4 жыл бұрын
අද රෙදි ගනන් බගෙට අැදුම් මහන්නෙ
@maddagedonroshan970
@maddagedonroshan970 2 жыл бұрын
Yes she is very beautiful
@lakshmichandrikadancingcov9993
@lakshmichandrikadancingcov9993 6 ай бұрын
Paalu makannata ae maha madurata dura setalaye arewee .......... Harema lassanaue . ❤️🌷❤️🌷❤️🌷 .
@senakamaddumabandara8303
@senakamaddumabandara8303 4 жыл бұрын
සිතුම් පැතුම් සඳ ආදරේ උදා වේ දෝ මහදේ සොඳුරු අහසේ අනාගතේ සිතුම් පැතුම් සඳ ආදරේ උදා වේ දෝ මහදේ සොඳුරු අහසේ අනාගතේ සිතුම් පැතුම් සඳ ආදරේ උදා වේ දෝ මහදේ සොඳුරු අහසේ අනාගතේ පැණි සොයමින් බඹරුන් එනවා පැණි බී යළි උන් ඉගිලෙනවා පැණි සොයමින් බඹරුන් එනවා පැණි බී මල වට ඉගිලෙනවා තනි වුණු කතරක මා ඉන්නේ කෙළෙසද පිය මැන පිටවන්නේ සිතුම් පැතුම් සඳ ආදරේ උදා වේ දෝ මහදේ සොඳුරු අහසේ අනාගතේ සිතුම් පැතුම් සඳ ආදරේ උදා වේ දෝ මහදේ සොඳුරු අහසේ අනාගතේ හදවත විල් දිය චංචල වේ ගැඹුරට මගෙ නෙත සිත යොමුවේ හදවත විල් දිය චංචල වේ ගැඹුරෙහි වැලි මත මුතු හමුවේ සැතපෙන කල දුටු නිදි යහනේ එළි වෙයි දෝ රෑ දුටු සිහිනේ සිතුම් පැතුම් සඳ ආදරේ උදා වේ දෝ මහදේ සොඳුරු අහසේ අනාගතේ සිතුම් පැතුම් සඳ ආදරේ උදා වේ දෝ මහදේ සොඳුරු අහසේ අනාගතේ මහදේ සොඳුරු අහසේ අනාගතේ මහදේ සොඳුරු අහසේ අනාගතේ
@Abhishekdenuwan
@Abhishekdenuwan 2 ай бұрын
නොමැකේ ඔබේ නාදේ...❤❤❤❤
@NirmalaGunasekara-nj2zj
@NirmalaGunasekara-nj2zj Жыл бұрын
old is gold verybeautiful sinhala song film and actor actress thanks myfavourite
@SamanPrasath-d2s
@SamanPrasath-d2s 3 ай бұрын
Thamasha Kaumadi❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉😢😊😅😮😂😢🎉❤❤
@sujithpriyanka7022
@sujithpriyanka7022 Жыл бұрын
Original සිංදුව ලස්සන
@-rz6tn
@-rz6tn Жыл бұрын
එයාලා යන්නම ගිහින් සිනමා පටවල රුව සටහන් කරලා.මරණය කාටත් පොදු ධර්මතාවක් වුවත් ආදරණීය විජය ,නුඹේ මරණය සිදුවූ අයුරු නම් ඉවසිය නොහැකි වේදනාවක්....ආදරණීය රංගධරයානණි කුමක් කියන්න ද..ආදරෙයි හැමදාමත් අපි ඔබට 😢😢😢😢😢🎉🎉🎉🎉🎉❤❤❤❤❤
@deepaljayamanne8602
@deepaljayamanne8602 11 жыл бұрын
ගීපද : කරුණාරත්න අබේසේකර සංගීතය : පී එල් ඒ සෝමපාල ගායනය : අන්ජලින් ගුණතිලක සමඟ එච් ආර් ජෝතිපාල චිත්‍රපටය : අභිරහස අධ්යක්ශනය : ලෙනින් මොරායස් තිරගතවු වර්ෂය : 1971
@geethasamanmalieliyana9560
@geethasamanmalieliyana9560 6 жыл бұрын
Deepal Jayamanne Nice
@geethasamanmalieliyana9560
@geethasamanmalieliyana9560 6 жыл бұрын
Deepal Jayamanne Lassnai
@tech_with_SR_721
@tech_with_SR_721 5 жыл бұрын
watinawa
@nuwanwanigasekara
@nuwanwanigasekara 4 жыл бұрын
බොහොම ස්තුතියි 👍.
@sssddd4854
@sssddd4854 4 жыл бұрын
Vijaya kumarathunga suwarna kahavita
@pradeepwickramasinghe7894
@pradeepwickramasinghe7894 5 жыл бұрын
harma asawakin meya nerabuwa...obata pin sidu wewa
@Realeye66
@Realeye66 3 жыл бұрын
මේ තරම් ලස්සනට තිබුන රට අද අමු අපායක් වෙලා අමු සොහොනක් වෙලා නිරන්තර ගැටුම් ආරවුල් ජාතිවාද කෝලාහල මේ වලින් මේ භූමිය පිරිලා එල්ටීටීඊ කාරයෝ සහ ජේවීපී කාරයෝ අපගේ අහිංසක සංස්කෘතිය විකෘති කලා කණපිට පෙරළුවා
@KasunKuruppu
@KasunKuruppu 7 ай бұрын
100% True
@nilminimunasinghe6043
@nilminimunasinghe6043 Ай бұрын
ඔයාගෙ කතාව හරියටම හරි අපි 70 දශකයේ ඉපදුන අය හැටියට අපිට ලොකු දුකක් කනගාටුවක් දැනෙනව අපේ රටට වෙච්ච අපරාධය ගැන.
@AnuraBasnayake-xh3ks
@AnuraBasnayake-xh3ks Ай бұрын
අවු,47,කින්,රට කැවා1948,හීදලා,,1977,පසූ.මේය,අපේ.රට විනාශකරා,කාලකන්ණි නරිරැල​@@nilminimunasinghe6043
@seneshdb
@seneshdb 8 жыл бұрын
චිත්‍රපටය: අබිරහස තිරගත වූ දිනය - 1971. 08. 04 ඉදිරිපත් කිරීම - නිමලවීර චිත්‍රපට නිෂ්පාදනය, ශබ්ද පරිපාලනය - නිමල් වීරක්කොඩි අධ්‍යක්ෂණය - ලෙනින් මොරායස් (මෙය ඉංග්‍රීසි චිත්‍රපටයක අනුකරණයකි.‘යාර් ආවල්’ නමින් දමිළ බසින් ද තිරගතව ඇත) දෙබස් - චන්ද්‍රා අනගිරත්න කැමරා අධ්‍යක්ෂණය - එම්. ඒ. ගපූර් කැමරා සහාය - සෝමපාල ධර්මප්‍රිය, මර්සලින් එස්. පෙරේරා සංස්කරණ සහාය - ඇස්. විපුලානන්දන්, ජෝකීම් අප්පුහාමි කලා අධ්‍යක්ෂණය - ලයනල් සිල්වා වේශ නිරූපණය - ඩෙරික් ප්‍රනාන්දු, සහාය - ඩබ්ලිව්. සෙල්වරාජ් සහාය අධ්‍යක්ෂණය - ඇස්. ඒ. අලගේෂන්, ආතර් මාදිවෙල සංගීත අධ්‍යක්ෂණය - පී. එල්. ඒ. සෝමපාල ගීත පද රචනා - කරුණාරත්න අබේසේකර, ප්‍රේමකීර්ති ද අල්විස්, ජෝර්ජ් ලෙස්ලි රණසිංහ ගීත ගායනය - එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක ගීත: ඇත දිලිසෙන හිරු සඳු - ජෝතිපාල, ඇන්ජලින් සුසුදු රැල්ල වැල්ලේ - ජෝතිපාල, ඇන්ජලින් සිතුම් පැතුම් සඳ ආදරේ - ජෝතිපාල, ඇන්ජලින් ගීත පොත් - එම්. කේ. පොන්නයියා පිල්ලේ -මරදාන නැටුම් - හෙලන් කුමාරි, බියුලා ඩයස් කරුණාරත්න නිෂ්පාදන කළමනාකරු - බර්ටි තලගල රසායනය - ඒ. අයි. ජොහාර් සහාය ඇස්. ඇස්. සමරසිංහ සැකසුම - ලංකා චිත්‍රාගාරය කොණ්ඩා සැරසිලි - රංජිත් ගුණසිංහ නළු නිළියන් - විජය කුමාරණතුංග, ස්වර්ණා කහවිට, තලතා ගුණසේකර, මාලිනී ෆොන්සේකා, රොබින් ප්‍රනාන්දු, බැසිල් ද සේරම්, සම්පත් ශ්‍රී නන්දලෝචන, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, පියදාස විජේකෝන්, වොලී නානායක්කාර, ඇල්. ඇම්. පෙරේරා, ඇල්බට් පෙරේරා, එච්. ආර්. ජෝතිපාල, සෝනියා දිසා, ටියුඩර් කරුණාතිලක, ශීලා පීරිස්, අනූෂා ගීතාංජලී, සුරේකා මැණිකේ, මහිමන් පෙරේරා, ගාමිණී ලියනගේ, උපාලි ජයසූරිය
@haritharathnayake2173
@haritharathnayake2173 7 жыл бұрын
thanks
@tharangavlogs
@tharangavlogs 6 жыл бұрын
Supiri Aiye Oya nam. Thank You. Meka Thama wenna one
@Tastyforzestbyayesha
@Tastyforzestbyayesha 6 жыл бұрын
Senesh Dissanaike Bandara ස්තූතියි ඔබට 🙏
@geethasamanmalieliyana9560
@geethasamanmalieliyana9560 6 жыл бұрын
Senesh Dissanaike Bandara Lassnai
@geethasamanmalieliyana9560
@geethasamanmalieliyana9560 6 жыл бұрын
Senesh Dissanaike Bandara Lassnai
@adeeshabridget4915
@adeeshabridget4915 11 жыл бұрын
vijey, Angelin, Jothi, Malani, Milton our golden era
@All-wg5hs
@All-wg5hs 4 жыл бұрын
Not Malini Fonseka. Swarna Kahawita.
@AsokaIndrajith-ns7vj
@AsokaIndrajith-ns7vj Жыл бұрын
ආදරණීය සින්දු.....රසයේ කිසිම අඩුවක් නෑ.
@sudathwijesundara8526
@sudathwijesundara8526 3 жыл бұрын
මහදේ සොඳුරු අහසේ අනාගතේ...
@gaminigunawardana3743
@gaminigunawardana3743 Жыл бұрын
Lovers those who loved by heart never forget this song .❤❤❤
@pooji9
@pooji9 12 жыл бұрын
The girl in this video is swarna kahawita good news for Abirahasa fans - although I am not sure where/ if we can get the Sinhala version, I managed to locate the English one (original story) "Scream of fear" I got it from Net flix and watched it last month. really Great movie according to that Vijaya K would be the bad guy - I can't remember if that was the same in sinhala version
@subashinisubashini3086
@subashinisubashini3086 3 жыл бұрын
You are absolutely right dear that was the original one... (scream of fear) Abhirahasa was the bestest thriller movie in Sinhala cinema...
@preethiColambage-x5g
@preethiColambage-x5g Жыл бұрын
Yes , he is the villain .
@SamanPrasath-d2s
@SamanPrasath-d2s 3 ай бұрын
A❤😢🎉
@SamanPrasath-d2s
@SamanPrasath-d2s 3 ай бұрын
Alre❤😢
@premarathnajayalathge3143
@premarathnajayalathge3143 2 жыл бұрын
Mama adarei b s
@PalithaPathiratne-zj7ig
@PalithaPathiratne-zj7ig Жыл бұрын
💗💗Lassana looooooookak Apta tibuna dan kisimadeak Naha (Gooak stuti oylata) 💗💗💗Wasanaweva 💗💗💗💗 💗mama palitha bandarawela
@nirmalagunasekara3693
@nirmalagunasekara3693 7 жыл бұрын
sha..very nice film and song thanks..
@Realeye66
@Realeye66 6 жыл бұрын
How nice are they , it exposes our culture
@gayankumara7848
@gayankumara7848 Жыл бұрын
Sithum pathum ssda adaree ❤
@Realeye66
@Realeye66 3 жыл бұрын
So handsome film stars 🌟 , wonderful
@hermanharmonies2951
@hermanharmonies2951 2 ай бұрын
Yet to go this 2024.. ❤
@rohitharathnayaka7391
@rohitharathnayaka7391 Жыл бұрын
adereee kiyaya wdak ne,
@4pavilion
@4pavilion 11 жыл бұрын
Bless those creators of great feelings and emotions..
@Realeye66
@Realeye66 3 жыл бұрын
True , very true
@SamanPrasath-d2s
@SamanPrasath-d2s 3 ай бұрын
😢❤🎉
@somasrilanka5071
@somasrilanka5071 5 жыл бұрын
Godak lassanai dawiyana
@Dharmasiri-j9g
@Dharmasiri-j9g 2 ай бұрын
Oya lassanen wadak ganna oya lassana natiwenwa.3lassanai mama heta marida danna mata adara karana Aya innawa.mama gatte ammawa vittrai
@mohamedshiraz5950
@mohamedshiraz5950 3 жыл бұрын
What a Beutifull Song Amazing 👍
@sunethrabandara2190
@sunethrabandara2190 5 жыл бұрын
ලස්සනයි ලස්සනයි
@asela7117
@asela7117 13 жыл бұрын
Thanks for upload....
@1979Induma
@1979Induma 5 ай бұрын
Man kamathi ma sindu ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤man kamathi ma sri Lankan actor ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂
@SunimalThushara-j2m
@SunimalThushara-j2m 8 ай бұрын
Swarna kahawita akka dakkath assai. Eeth eya Dan melowa hara gihin
@edwinkarunasena9180
@edwinkarunasena9180 5 жыл бұрын
Superb very nice lovely song
@jayathissajayathissa3088
@jayathissajayathissa3088 2 жыл бұрын
විජය අයිය පවු අනේ 🙏🙏🙏🙏
@jewanthi190
@jewanthi190 2 жыл бұрын
ඇයි අනේ
@ThamaraIrangani-i9w
@ThamaraIrangani-i9w 8 ай бұрын
❤❤❤❤❤❤සිතුම් පැතුම්❤❤❤❤❤❤
@jeyanthitherce7274
@jeyanthitherce7274 9 жыл бұрын
i like actor vejay kumarudthunga handsome hero
@vasanthdone6570
@vasanthdone6570 4 жыл бұрын
Now also are you in srilanka?
@thanushkamanju
@thanushkamanju Жыл бұрын
සුපිරි සිංදු 💕💕💕🥂👍💕👍👍
@nirmalagunasekara3693
@nirmalagunasekara3693 7 жыл бұрын
sha.. very nice.. song and film this.. i like it thanks
@nonajuwa
@nonajuwa 12 жыл бұрын
Vijaya Ayya Oba amaraneeyaiy,
@gayankumara7848
@gayankumara7848 Жыл бұрын
@Wasundara1043
@Wasundara1043 3 жыл бұрын
එ ලි වෙයි දො..රැ දුටු සිහිනෙ?????(2024 අහනවා ❤❤❤❤)
@Wasundara1043
@Wasundara1043 3 жыл бұрын
Ali වේ doo ree දුටු සිහිනෙ????
@bandarahema7563
@bandarahema7563 9 жыл бұрын
i like this songs.sithum pathum sada adare...awasane.kadulu pamanai ituruwenne...
@sriyanidewage6321
@sriyanidewage6321 6 жыл бұрын
ගොඩක් ලස්සනයි
@buddhiniepremaratne2185
@buddhiniepremaratne2185 Жыл бұрын
Superb thriller movie for that time. Still, I haven't watched a Sinhala thriller like that. Feeling sad about the industry.
@mangalikaranasinha7401
@mangalikaranasinha7401 4 жыл бұрын
මෙ ප්ලිම් 1 මම බැලුවා වයස 19 ..මෙ පෙමි කොල්ලා කෙල්ලට කරන්නේ බොරැවක්.අන්තිමට කෙල්ලව කාර් 1 තනි කරල කාර්1 මුහුදට යන්න සලස්වනවා...කාාල්ලා කෙල්ලගෙ අමිමා 1බලාගෙන ඉන්නවා....ඒ කාලෙනෙ..මම අැඩුවා 1ට😢😢😢
@legendary725
@legendary725 3 жыл бұрын
ඔව් හරියටම හරි කතාව 😘
@indranieperera6252
@indranieperera6252 Жыл бұрын
❤ it same as first time I heard
@SamanPrasath-d2s
@SamanPrasath-d2s 3 ай бұрын
😢
@subashinisubashini3086
@subashinisubashini3086 3 жыл бұрын
Srilankan cinema best thriller movie ever Abhirahasa
Abirahasa - SUSUDU RELLA
5:00
shashika fernando
Рет қаралды 303 М.
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
re dawal රෑ දවල්.. මල් හැඟුම්
4:52
Vijaya Jothi Facebook Page
Рет қаралды 590 М.
Meedum Gala Kande
3:50
Lakshan Abeynaike
Рет қаралды 156 М.
Mage Mathake Obe Ruwa
4:07
deshapaluwa
Рет қаралды 190 М.
Gimhane Hada Niwuna - Madhura Wasanthaya Mawuna
3:58
Prasanna Perera
Рет қаралды 393 М.
Ruwan wala wimane, රැවන් වලා විමානේ - H R jothipala & latha walpola
4:39
𝐒𝐮𝐩𝐞𝐦𝐛𝐚𝐫𝐚 𝐉𝐨𝐭𝐡𝐢 𝐅𝐚𝐜𝐞𝐛𝐨𝐨𝐤 & 𝐘𝐨𝐮𝐓𝐮𝐛𝐞 𝐂𝐡𝐚𝐧𝐧𝐞𝐥
Рет қаралды 213 М.
"Ma Prathana" - H. R. Jothipala and Anjeline Gunathilake (Lasanda, 1974)
3:58