About You In The Gone Soul Personality Test - Sinhala

  Рет қаралды 169,538

SL Idea

SL Idea

Күн бұрын

Пікірлер: 1 600
@0xdineth
@0xdineth 3 жыл бұрын
මම ගිය ආත්මේ යක්ෂයෙක් වගේ ෂක්තිමත් කෙනෙක්, විනාෂකාරී කෙනෙක්, මේ ආත්මේත් එහෙමමයි
@rasikathushara9763
@rasikathushara9763 3 жыл бұрын
Mamath 😁
@poojaupadhya5732
@poojaupadhya5732 3 жыл бұрын
👍👍
@GEMINGchamma
@GEMINGchamma 3 жыл бұрын
Math ekenma
@sldayalgaming7723
@sldayalgaming7723 3 жыл бұрын
Mamath 🥺🥺🥺
@armygirlnethmi1844
@armygirlnethmi1844 3 жыл бұрын
මායි මගේ මල්ලීයි දෙන්නම එකයි අනේ දෙයියනේ😰😰😰😭😢😢😰😰 දෙන්නම 310
@sihina-y3y
@sihina-y3y 3 жыл бұрын
සුපිරීම විඩියෝ එකක් මේකනම් වෙනසක් ❤️❤️⬅️ ගිය ආත්මෙ නෙවෙ මේ ආත්මෙත් දේවල් දෙකකට භයයි ..භය නෙවේ ගරුත්වයයි ..මෑණියන් සහ පියාණන් 🙏😘❤️⬅️
@shiran7403
@shiran7403 3 жыл бұрын
ගුඩ් ඊවිනිම්
@tharushimalsha6131
@tharushimalsha6131 3 жыл бұрын
මට නම් අයියත් ඉන්නව.. 😔😊😊
@dehemiharindana777
@dehemiharindana777 3 жыл бұрын
❤️
@SLIdea
@SLIdea 3 жыл бұрын
❤️🙂
@darkvenom6618
@darkvenom6618 3 жыл бұрын
ගුඩ් ඊවිනින්ග් අයියෙ ❤️
@dulmichamodya6057
@dulmichamodya6057 3 жыл бұрын
අනේ මේ වගේ ලකුනු වලින් අනාගතෙ කියන වීඩියො වලට හරිම කැමතී...තැන්ක් යූ sl idea💖💖💖 ❤❤❤ good evening sl family 💝😊
@umeshikaindurangi4264
@umeshikaindurangi4264 3 жыл бұрын
Good evening 😊 akke ❤️❤️
@darkvenom6618
@darkvenom6618 3 жыл бұрын
ඕක මොකක්ද 🤟❤️🤣
@mihiran9959
@mihiran9959 3 жыл бұрын
Hii dulmi
@mihiran9959
@mihiran9959 3 жыл бұрын
@@umeshikaindurangi4264 akka
@umeshikaindurangi4264
@umeshikaindurangi4264 3 жыл бұрын
@@mihiran9959 ai 🤥🤥
@bhagyatharun9172
@bhagyatharun9172 3 жыл бұрын
හොදයි හොදයි වැඩේ. හැබැයි ඉතින් ඇත්තද කියලා නම් dan නෑ..... ❤❤❤❤❤
@sharikadushanthi4838
@sharikadushanthi4838 3 жыл бұрын
Vfkjugdjcjkxjv
@sharikadushanthi4838
@sharikadushanthi4838 3 жыл бұрын
😍🤩😘😋😂
@sharikadushanthi4838
@sharikadushanthi4838 3 жыл бұрын
1000000$
@sharikadushanthi4838
@sharikadushanthi4838 3 жыл бұрын
,
@bhagyatharun9172
@bhagyatharun9172 3 жыл бұрын
@@sharikadushanthi4838 😜😘
@chathurangawasanthabandara8564
@chathurangawasanthabandara8564 3 жыл бұрын
මට හිතෙන විදියට 260-340 අතර ලකුණු ගත්ත අය හොර බොරු නැතුව අවංකව උත්තර දීපු අය. 😊
@chathushkaakel3451
@chathushkaakel3451 Жыл бұрын
💯💯💯💯💯💕💕💕
@udayanganivijepala1486
@udayanganivijepala1486 Жыл бұрын
මට 320
@sandayakumari4069
@sandayakumari4069 Жыл бұрын
Ow aniwaryayen oya ehemada
@sandayakumari4069
@sandayakumari4069 Жыл бұрын
Mata 300
@prabhaththilakarathna5810
@prabhaththilakarathna5810 3 жыл бұрын
ගිය ආත්මෙ කෙසේ වෙතත් මේ ආත්මෙ නම් එහෙමයි😌♥
@manjubandara6342
@manjubandara6342 3 жыл бұрын
ow
@gamingsuwa1084
@gamingsuwa1084 3 жыл бұрын
Math ekagai
@hlajayarathna2607
@hlajayarathna2607 Жыл бұрын
@@manjubandara6342 aaaaa
@vinuliaradhya1119
@vinuliaradhya1119 3 жыл бұрын
මගේ 360යි. ගිය ආත්මේ පුරුදු මේ ආත්මෙට එනව කියලා අහලා තියෙනවා. ආදර්ශමත් නම් නෑ. කරුණාවන්තයි කියන එක ටිකක් ඇත්ත. ✨️🎗️
@buddhibuddhi2853
@buddhibuddhi2853 3 жыл бұрын
370 ..adarshamat na..tikak napurui..habai.hoda hadawatak tiyenawa
@vinuliaradhya1119
@vinuliaradhya1119 3 жыл бұрын
@@buddhibuddhi2853 😁
@shanakagamage7839
@shanakagamage7839 3 жыл бұрын
හැමෝටම තෙරුවන් සරණයි පුනර්බවය සහ පුනරුත්පත්තිය කියන්නෙ පැහැදිලිවම දෙකක්. පුනරුත්පත්තිය කියන්නෙ මරණෙන් මතු ස්වර්ගයේ හෝ අපායේ, තමා කල පින් පව් අනුව හෝ තමා අදහන දෙවියාගේ කැමැත්ත අනුව ඉපදීමයි. මෙහි විශේෂය මේ ජීවිතයේ සිට මතු උපතට යන ආත්මයක් ඇතියි විශ්වාස කිරීමයි. පුනර්බවය යන්නෙහි බවය යනු විපාක දීම සඳහා කර්මයේ සකස්වීමයි. පටිච්චසමුප්පාදයේ එන ‘උපාදාන පච්චයා බවෝ ’ යන්නෙන්ද මෙය පැහැදිලිවේ. මෙහිදී පුනර්බවය යනු කර්මානුරුපිව 31 තලයේ ඕනෑම තැනක ඉපදීමේ හැකියාව නැතිනම් ඉපදීමයි. මේ සඳහා බොහෝ උදාහරණ ත්‍රිපිටකයේ තියෙනවා. පුජ්‍ය බම්බලපිටියේ බුද්ධසීල
@lakmalmaxofficial5974
@lakmalmaxofficial5974 3 жыл бұрын
ස්තූතී 170 - 250 අතර මම හිතන්නේ මම ගිය ආත්මේ විතරක් නෙවෙයි මේ ආත්මෙදිත් ගිය ආත්මයේ පුරුදු පවත්වගෙන යනවා කියලා
@tharunethu6942
@tharunethu6942 Жыл бұрын
මමත් 😍
@kushiharishma2554
@kushiharishma2554 3 жыл бұрын
මිනිසා සුවදයි මල සේ නුවණින් එළියයි හිරු සේ පරවී වැටෙනා ඒ හිරු මල මේ දෙරණේ...
@amarosigesujeewadilhani5460
@amarosigesujeewadilhani5460 3 жыл бұрын
Great 👍 👌
@kushiharishma2554
@kushiharishma2554 3 жыл бұрын
@@amarosigesujeewadilhani5460 👍🙏
@SLIdea
@SLIdea 3 жыл бұрын
❤️❤️
@nishanthivijebandara3435
@nishanthivijebandara3435 3 жыл бұрын
මගේ ලකුනු 350යි මම ගිය ආත්මේ වගේමයි මේ ආත්මෙත් ඔය ලකුනුවලින් කියන කතාව ඇත්තනම් මට මන් ගැන ගොඩක් සතුටුයි
@lahiruashen6326
@lahiruashen6326 3 жыл бұрын
දෙව දුතයෙක්. හැමොටම උදව් කරන්න ගිහින් මිට වසර ගානකදි ඊතල පහරකින් මා මිය ගියා පැරිස් වලදි.
@sayurisithumini5486
@sayurisithumini5486 Жыл бұрын
😂😂😂😂
@tharinihiranya5101
@tharinihiranya5101 3 жыл бұрын
ඇත්තද කියලා දන්නේ නෑ. එත් ඇත්ත වෙන්න ඇති මොකද මේ ආත්මෙනම් ඒ විදියයි.🙂❤ thank you sl ideas🌼💗
@ranjaniweerasingha1082
@ranjaniweerasingha1082 3 жыл бұрын
Nil
@ranjaniweerasingha1082
@ranjaniweerasingha1082 3 жыл бұрын
A
@ranjaniweerasingha1082
@ranjaniweerasingha1082 3 жыл бұрын
A
@abises07
@abises07 3 жыл бұрын
මම යක්ෂයෙක් වගේ ගොඩක් ශක්තිමත්. විනාශකාරී.🥲
@niroshanprasanna6358
@niroshanprasanna6358 Жыл бұрын
mamat
@crush9775
@crush9775 3 жыл бұрын
ගුඩ් ඊවිනින් හැමෝටම..😍❤🌻 ලකුණු 310..😍🏆🎆
@msqueen218
@msqueen218 3 жыл бұрын
අගේන් 🤦😂😂
@SLIdea
@SLIdea 3 жыл бұрын
😊❤️
@crush9775
@crush9775 3 жыл бұрын
@@msqueen218😒😒 නැත්තම් ඉතින්..
@crush9775
@crush9775 3 жыл бұрын
@@SLIdea 😛❤🌸
@msqueen218
@msqueen218 3 жыл бұрын
@@crush9775 හරි අනේ තරහ ගන්න එපා 🤗
@priyanthaalahapperuma1190
@priyanthaalahapperuma1190 3 жыл бұрын
අවංකව උත්තර දුන්නා ඔබගෙන් ලැබෙන පිලිතුර හරියටම හරි.🇱🇰
@inokaabiperera9838
@inokaabiperera9838 3 жыл бұрын
මගේ ලකුණු 390 ගිය ආත්මේ කෙසේ වෙතත් මේ අත්මෙ නම් ඒ වගේ😊😊❤👍
@shardhasamaraweera9833
@shardhasamaraweera9833 3 жыл бұрын
මගෙත්
@donidoni8946
@donidoni8946 3 жыл бұрын
Hm
@donidoni8946
@donidoni8946 3 жыл бұрын
Hmm
@shashikahettiarachchi4309
@shashikahettiarachchi4309 3 жыл бұрын
ඔබට බොහොම ස්තූතියි. ඔබ කියන්නේ සියලු දේ නිවැරදිද?? මාගේ ලකුණු ලකුණු 290ක්. ඒ කියන්නේ මා ඔබ කියන ආකාරයට මා විනාශකාරයෙක්, මගේ ගිය ආත්මය ඉතා අඳුරු එකක්. ඒ වගේම මා ගිය ආත්මයේදී එක් දෙයකට බය වී සිටි කෙනෙක්. මට සිතාගැනීමටවත් නොහැකියි. 😱 කෙසේ ඔබේ ආයුෂත් බොහෝ වේවා යනුවෙන් මා ප්‍රාර්ථනා කරනවා. 😊🙏
@osadaniroshana1554
@osadaniroshana1554 3 жыл бұрын
යක්ශයෙක් වගේ ,ඒක ඇත්ත ,අපේ අම්මත් බනින කොට බනින්නෙ යක්ස පැටියා කියල තමා මට 😂😂😅💔
@die4uff459
@die4uff459 3 жыл бұрын
Sirawatama 😹💔
@surenimadushika5992
@surenimadushika5992 3 жыл бұрын
🤣🤣🤣
@osadaniroshana1554
@osadaniroshana1554 3 жыл бұрын
@@die4uff459 ඔව් 😂
@osadaniroshana1554
@osadaniroshana1554 3 жыл бұрын
@@surenimadushika5992 අසරණයි ඉතිම් 😂😂😅💔
@die4uff459
@die4uff459 3 жыл бұрын
අපෙත් වෙලාවකට😹💔
@jayebappajayebappa6297
@jayebappajayebappa6297 3 жыл бұрын
ලකුණු 240යි. කියපු දේවල් ඇත්ත. මිනිස්සුන් විශ්වාස කරන්නේ නැත. ඔය කොච්චර රණවිරුවෝ රණවිරුවෝ කිය කිය කට්ටිය උඩ පැන්නත් මතකනේ එකපාරක් නේවී එකේ සෙබලුන්ට කොරෝනා හැදුනාම ගමෙන් එලව ගත්ත විදියට. අන්න ඔය හේතුව නිසා මා මිනිසුන් විශ්වාස කරන්නෙ නෑ. පූජාසනයේ ඔබ හිදුවා පුදන ලෝකයමයි ඔබට කවදා හෝ එරෙහි වන්නේ
@පැතුම්දිල්ශාන්
@පැතුම්දිල්ශාන් 3 жыл бұрын
350 -420 ඒ කියපු දේවල් මේ ආත්මෙත් තියේ.380
@vindiishara2035
@vindiishara2035 3 жыл бұрын
මේ වගේ දේවල් හදන්නේ එයාලට අවශ්‍ය පිළිතුර අපි විසින්ම තෝරා ගැනීමට ඉඩ හැරීමෙන්. ඒ කියන්නේ එයාලට අවශ්‍ය පිළිතුරත් සමග නොගැලපෙන පිළිතුරු දුන්නම හැමෝම තෝරාගන්නේ ප්‍රශ්නෙට ගැලපෙන පිළිතුර පමණයි. ඒ විදියට කරාම අන්තිමට හැමෝගෙම හිතට ආපු දේ එකයි😂
@bluesky8976
@bluesky8976 3 жыл бұрын
Video එක මරු ජය වේවා SL IDEA 💡
@rosemary3986
@rosemary3986 3 жыл бұрын
Good evening😊😊 video ek niyamai aiya😁😁💖💖 Stay safe.😷😷
@darkvenom6618
@darkvenom6618 3 жыл бұрын
කොහොමද විභාග වැඩ
@rosemary3986
@rosemary3986 3 жыл бұрын
@@darkvenom6618padam weda thamai ithin dawasem😁 dan tikak baya wela inne exam lan wen nisa😊😶
@darkvenom6618
@darkvenom6618 3 жыл бұрын
@@rosemary3986 බය වෙලා බෑ එතකොට දුර්වලයි නෝමල් ඉන්න අවුලක් වෙන්නෙ නෑ ඔයා රෙඩී නම්
@rosemary3986
@rosemary3986 3 жыл бұрын
@@darkvenom6618 😁😁ou em loku bayak ne. Eth chuttak exite wela inne😊.
@darkvenom6618
@darkvenom6618 3 жыл бұрын
@@rosemary3986 ඔව් ඒක කාටත් තියෙනවා ඉතින් ඔය මොනවයින්ද කරන්නෙ
@chamindapushpakumara8452
@chamindapushpakumara8452 3 жыл бұрын
Hi... Good evening හැමෝටම... 🥰🥰🥰 Video එක නියමයි අයියේ... 👍👍👍👍👍
@ආදී̂̇-ඣ9ඹ
@ආදී̂̇-ඣ9ඹ 3 жыл бұрын
Good evening අක්කා
@sihina-y3y
@sihina-y3y 3 жыл бұрын
ගුඩ් ඊවිනින්ග් චතූ ❤️⬅️
@chamindapushpakumara8452
@chamindapushpakumara8452 3 жыл бұрын
Good evening නංගි... 🥰🥰🥰🥰🥰
@ravindrairosh7766
@ravindrairosh7766 3 жыл бұрын
good evening naga
@chamindapushpakumara8452
@chamindapushpakumara8452 3 жыл бұрын
@@sihina-y3y Good evening... 🥰🥰🥰🥰🥰
@poojaupadhya5732
@poojaupadhya5732 3 жыл бұрын
යක්ෂයෙක්ලු. Good luck sl idea 🌹🌹
@dilonaseumini
@dilonaseumini 3 жыл бұрын
මගේ ලකුණු 390යි.නියමයි.🤗😘❤️
@nipuninethmini4557
@nipuninethmini4557 3 жыл бұрын
matath
@slbawa_gaming5424
@slbawa_gaming5424 3 жыл бұрын
Mt 380
@shanifernando6146
@shanifernando6146 3 жыл бұрын
Hmm 380
@titishort
@titishort 3 жыл бұрын
ගිය ආත්මෙ නං කොහොමද දන්නෙ නෑ ....මේක බලල මේ ආත්මෙත් නැති උනා ...🤣🤣
@nisalanimas8882
@nisalanimas8882 2 жыл бұрын
330 යක්ෂයේක් විනාෂ කාරිකේනේක් එහේනම් මනුස අත්මයක්ලබන්න කොහොමද මම පිංකරේ 😇😂
@Lush_fm
@Lush_fm 3 жыл бұрын
ගොඩක් අය කැමති දේවල් වලට ලකුනු වැඩියෙන් තිබ්බා...මට තේරුන විදිහට මම කැමති දේවල් වලට මම විතරක් නෙමේ ගොඩක් අය කැමතී කියලා තේරුනා... views ගන්න දාපු trick එකක්ද මන්දා 🙂
@oshadiumasha3249
@oshadiumasha3249 3 жыл бұрын
දුක හිතෙන මරණයක්🥺
@steveamilaowens9301
@steveamilaowens9301 3 жыл бұрын
Mtth
@Soundflix9
@Soundflix9 3 жыл бұрын
Mamath
@nethmimadushani3228
@nethmimadushani3228 3 жыл бұрын
Mamath
@sahanratnayaka4269
@sahanratnayaka4269 3 жыл бұрын
Math dewadutayek Thanks aiye hemadama mewage vidiyo karanna බුදුසරණ i
@hiruhiru4206
@hiruhiru4206 3 жыл бұрын
මගෙ ලකුණු 360 මේ ආත්මෙත් ඒ වගේ ටිකක්... 💪✌️❤️
@anjanadeneth5762
@anjanadeneth5762 3 жыл бұрын
මගෙත් 360
@anjanadeneth5762
@anjanadeneth5762 3 жыл бұрын
😂😂
@xoteam5734
@xoteam5734 Жыл бұрын
මං ඔයාට වැඩිය එක ලකුණක් වැඩියි
@starlover9725
@starlover9725 3 жыл бұрын
340, මන් ශක්තිමත් ඒත් යක්ශයෙක් නොවී ඉන්න උත්සහ කරනව මෙ ආත්මෙ වත් 😁
@sakunipriyansa1528
@sakunipriyansa1528 3 жыл бұрын
380 ලකුණු .මාත් මගෙ ගිය අත්මේ ගැන හොය හොය හිටියේ 😁❤️❤️❤️❤️
@RidmiDewmini-mv5gc
@RidmiDewmini-mv5gc Жыл бұрын
mageth lakunu 380i
@shiran7403
@shiran7403 3 жыл бұрын
සියලු දෙනාටම වාසනාවන්ත නිරෝගිමත් සුභම සුභ සැන්දෑවක් වේවා ❤️🙏 මම සමහර නිවාඩු දවස් වල වැඩ කරන්නෙ මෙලෝ සිහියක් නැතුව තව පොඩ්ඩෙන් අද දත් මැදලා මූණ හෝදනවා මම 😒💔 මාංජමිකයි 🤕
@sihina-y3y
@sihina-y3y 3 жыл бұрын
ඇයි නිවාඩු දවස් වලට හෝදන්නෙ නැද්ද කොල්ලො 🤣🤣⬅️
@shiran7403
@shiran7403 3 жыл бұрын
@@sihina-y3y 😂😅 පොඩි ජෝක් එකක් අයියේ 😅
@shiran7403
@shiran7403 3 жыл бұрын
@@sihina-y3y ගුඩ් ඊවිනිම් අයියා
@sihina-y3y
@sihina-y3y 3 жыл бұрын
@@shiran7403 good eveining මල්ලි කොහොමද ඉගෙනගන්න දෙවල් ⬅️
@Dorian-j1e
@Dorian-j1e 3 жыл бұрын
😅😅💔
@සසා-ඛ1ට
@සසා-ඛ1ට 3 жыл бұрын
අද දින මගේ උපන්දිනයට සුබ පතපු නොපතපු හැමෝටම ගොඩාක් ස්තූති... ඒවාගේම... එස් එල් අයියා ඇතුලු.. ඔයාල හැමෝගෙම සියලුම බලාපොරොත්තු ඉටු වෙලා.. හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා..!!!! ආදරෙයි ගොඩාක්.... 🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰 පෝලිමට ඇවිත් cake කන්න.. 😘😘😘😘❤️❤️❤️❤️❤️
@sihina-y3y
@sihina-y3y 3 жыл бұрын
පතනවා ඔයාට කොහොමත් සුබම සුබ උපන්දිනයක් මෙමා 😘❤️⬅️
@සසා-ඛ1ට
@සසා-ඛ1ට 3 жыл бұрын
@@sihina-y3y තෑන්කු ඔයාට.... 🙂🙂 cake kala yanna🙋🙋
@ravindrairosh7766
@ravindrairosh7766 3 жыл бұрын
happy birthday oyata
@nimethya5651
@nimethya5651 3 жыл бұрын
සොරි අක්කේ පරක්කු උනාට..😞😞😞😞😞 සුබම සුබ උපන්දිනයක් වේවා සසංගි අක්කේ...පරිස්සමින් ඉන්න..බුදුසරණයි ...😘❤️
@සසා-ඛ1ට
@සසා-ඛ1ට 3 жыл бұрын
@@ravindrairosh7766 aneeee thank you.....❤️❤️❤️❤️ cakee kala...yanna hode....🙂🙂🙂
@xoteam5734
@xoteam5734 Жыл бұрын
මගේ මුළු ලකුණු 370 යි
@ආදී̂̇-ඣ9ඹ
@ආදී̂̇-ඣ9ඹ 3 жыл бұрын
Good evening හැමෝටම 💕 ලකුණු 380 යි මේ ආත්මෙත් ගිය ආත්මේ වගේනේ 😁 අම්මා නම් කියන්නේ මම ගිය ආත්මේ පිස්සෙක් කියලා 😂
@shiran7403
@shiran7403 3 жыл бұрын
ගුඩ් ඊවිනිම්
@SLIdea
@SLIdea 3 жыл бұрын
😊❤️
@msqueen218
@msqueen218 3 жыл бұрын
ගුඩ් ඊවිනින් 😁👋👋
@darkvenom6618
@darkvenom6618 3 жыл бұрын
මාත් අනෙ
@ආදී̂̇-ඣ9ඹ
@ආදී̂̇-ඣ9ඹ 3 жыл бұрын
@@msqueen218 good evening අක්කා 💕
@sayurisithumini5486
@sayurisithumini5486 Жыл бұрын
මම යක්ශයෙක් වගේ නෙමේ ඒ 😮😮 ඒත් සමහර වෙලාවට 😅😅😅
@nimethya5651
@nimethya5651 3 жыл бұрын
ගුඩ් ඊවිනින්ග් sl idea family😍❤️... හැමෝම හොදින් ඉන්නවා නේද..?🙂✨
@shiran7403
@shiran7403 3 жыл бұрын
ඊවිනිම් 😒💔 හොදින් ඉන්නවා
@mihiran9959
@mihiran9959 3 жыл бұрын
නිතු akka හායි
@shiran7403
@shiran7403 3 жыл бұрын
@@nimethya5651 ❤️
@සසා-ඛ1ට
@සසා-ඛ1ට 3 жыл бұрын
ඉන්නෝ ඉතිම්..
@nimethya5651
@nimethya5651 3 жыл бұрын
@@mihiran9959 හලෝ...🙂❤️
@-patta409
@-patta409 3 жыл бұрын
sl idea thamai hodatama kare
@nirashanethmini39
@nirashanethmini39 3 жыл бұрын
කලින් මේ වගේ ⁣විඩියෝ එකක් කලා වගේ මතකයි එස්සෙලෝ 🙄 ඒක නෙමෙයි අපිට දෙයක් වුනාම හරි එකො හිටි ගමන් මතක් වෙන දෙයක් හරි..කලින් ඒ දේවල් දැකලා තියෙයි,එකො හීනෙන් හරි දැකලා තියෙයි වගේ හුරැවක් දැනෙන්නෙ ඇයි එස්සෙල්..පිළිතුරක් දෙන්න පුලුවන් නම් හොදයි
@darkvenom6618
@darkvenom6618 3 жыл бұрын
කලා අවුරුද්දකට කලින් වගේ අක්කෙ 🤟
@dnd4411
@dnd4411 3 жыл бұрын
කලා නේද නංගි.මටත් එහෙම උනු වෙලාවල් තියෙනවා.මේ විදිහටම කලින් වෙලා තියනවනෙ හිතෙනවා.හීනෙන් දකින දේවල් හරි ගිය වෙලාවලුත් තියෙනවා ගොඩක් .😊
@darkvenom6618
@darkvenom6618 3 жыл бұрын
@@dnd4411 ඔයාට නංගිද 😕
@nirashanethmini39
@nirashanethmini39 3 жыл бұрын
@@dnd4411 ඒක තමයි අක්කෙ....පුනර්භවයක් එහෙම නෙමෙයි අනේ මන්දා අක්කා මට සමහර දේවල් හරි හුරැයි ඔව් හීනෙන් දකින ඒවා හරි ගිය වෙලාවල් මටත් තියෙයි නරකක් වෙනවා නම් ඒකත් නිකන් හීනෙන් පේනවා පේනවා වගේ
@dnd4411
@dnd4411 3 жыл бұрын
@@darkvenom6618 ඔව් අනේ 😊
@always2533
@always2533 2 жыл бұрын
හරි කියනවා තෙරුවන් සරනයි පිංවත් ඔබට🙏🙏🙏
@dnd4411
@dnd4411 3 жыл бұрын
Good evening.ලකුණු තුන්සිය අනූවයි💚💚💚💚💚💚💚💚
@mavithadaham4240
@mavithadaham4240 3 жыл бұрын
good evening
@mihiran9959
@mihiran9959 3 жыл бұрын
good evinig 🙂🙂🙂
@sihina-y3y
@sihina-y3y 3 жыл бұрын
ගුඩ් ඊවිනින්ග් නැන්දම්මෙ 😘😘❤️⬅️
@shiran7403
@shiran7403 3 жыл бұрын
ගුඩ් ඊවිනිම් අක්කෙ
@mavithadaham4240
@mavithadaham4240 3 жыл бұрын
@Smart videos good evening
@spdhe_shan7116
@spdhe_shan7116 3 жыл бұрын
මම ගිය ආත්මෙත් මේ ලෝකෙ ඉදල තියෙන්නෙ .. මැරුනෙ ඇක්සිඩන්ට් එකකින් .. එතකොට වයස 29 - 30 අතර ..😘😘😘😘😘 ඕක කිව්වෙ සාස්තර කාරයෙක් .. සෙට් එකටම good Evening මම චීනේ අක්කා කෙනෙක් ගෙන් යාලුවෙන්ඩ අහන ගමන් පොඩ්ඩක් එතනට ගිහිල්ල එන්නන් 😬😬☝
@msqueen218
@msqueen218 3 жыл бұрын
😂😂😂 ගුඩ් ඊවිනින් 😁😋👋👋
@spdhe_shan7116
@spdhe_shan7116 3 жыл бұрын
@@msqueen218 good Evening .. 😘
@shiran7403
@shiran7403 3 жыл бұрын
😅 ගුඩ් ඊවිනිම්
@SLIdea
@SLIdea 3 жыл бұрын
❤️😊
@msqueen218
@msqueen218 3 жыл бұрын
@@spdhe_shan7116 🤗🤗😁👋👋
@user-xq8bj3sm1b
@user-xq8bj3sm1b 3 жыл бұрын
දේවදුතයෙක් 🙃🙃 ඕකෙන් කියන ඒවා මගේ ලකුණු එක්ක මේ ආත්මෙට සමානයි 😊
@lakmalmaxofficial5974
@lakmalmaxofficial5974 3 жыл бұрын
මගෙත්
@user-xq8bj3sm1b
@user-xq8bj3sm1b 3 жыл бұрын
@@lakmalmaxofficial5974 😁
@nirashanethmini39
@nirashanethmini39 3 жыл бұрын
මං ගිය ආත්මේ ආදර්ශමත් කෙනෙක්ලු,හිතේ දුක සතුට දෙකම සතුටක්ලු,කිසි කෙනෙකුට නෑ බෑ කියන්නෙ නෑලු,කාරැණික හදවතක්ලු දැන් කියලත් වෙනසක් නෑ ඔය ටිකම වගේ තියෙයි, මම හිතන විදිහට සහ මං ලගින් ආශ්‍රය කරන අය මාත් එක්ක මම ගැනම කියන විදිහට
@darkvenom6618
@darkvenom6618 3 жыл бұрын
අක්කෙ කූමද 🤟
@shiran7403
@shiran7403 3 жыл бұрын
ගුඩ් ඊවිනිම් අක්කෙ
@dnd4411
@dnd4411 3 жыл бұрын
Good evening පැටියො 😘😘😘😘😘🌹
@nirashanethmini39
@nirashanethmini39 3 жыл бұрын
@@dnd4411 අක්කා 😍😘😘😘
@SLIdea
@SLIdea 3 жыл бұрын
😊❤️
@shiran7403
@shiran7403 3 жыл бұрын
නෝනා හොල්ලයි වගේ මල්ල අද බෙලිකටු ඒකෙන් වෙන්නෙ මගේ ආතල් එක කුඩු බැන්දේ අපරාධේ තනිකඩ කම මරු නෝනා සැරයි නෝනා නෝනා සැරයි නෝනා
@darkvenom6618
@darkvenom6618 3 жыл бұрын
ඔව් ඔව් පරිස්සමෙන් ඉදම් 🤣❤️
@umeshikaindurangi4264
@umeshikaindurangi4264 3 жыл бұрын
😂😂pu oya 😂
@shiran7403
@shiran7403 3 жыл бұрын
@@darkvenom6618 🥴🥴
@shiran7403
@shiran7403 3 жыл бұрын
@@umeshikaindurangi4264 🥴🥴
@SLIdea
@SLIdea 3 жыл бұрын
😊❤️
@sachilasasmitha2044
@sachilasasmitha2044 3 жыл бұрын
maru ane
@shiran7403
@shiran7403 3 жыл бұрын
ගුඩ් නයිට් හැමෝටම චැනල් එකේ ගරු කරන අයට ගරු කරනවා හලන්න ඕනි අය හලනවා අයියද අක්කද නංගිද මල්ලිද අදාල නෑ
@CRAZYGIRL-fl4hu
@CRAZYGIRL-fl4hu 3 жыл бұрын
good night aiyaa pana mawath halaida danna 😒😒😒😒
@shiran7403
@shiran7403 3 жыл бұрын
@@CRAZYGIRL-fl4hu නෑ නංගි පණ හලන්නෙ නෑ
@crush9775
@crush9775 3 жыл бұрын
අඩේ මොකෝ වුනේ😕
@CRAZYGIRL-fl4hu
@CRAZYGIRL-fl4hu 3 жыл бұрын
@@shiran7403 😒😒😒😒hm aiyee mata ada shook wadak unane 🙃🙃🙃🙃🙃
@shiran7403
@shiran7403 3 жыл бұрын
@@CRAZYGIRL-fl4hu මොකක්ද
@btskpop9604
@btskpop9604 3 жыл бұрын
දේවදුත යෙක් මං ලකුණු 250..යි
@shiran7403
@shiran7403 3 жыл бұрын
ඕන්න අද පොඩි සප්‍රායිස් එකක් තියෙනෝ. අද අපි හැමෝම දන්න සසංගි අක්කගෙ උපන්දිනේ(මාංජමී අක්කා) අපි සියලු දෙනාම අක්කට නිරෝගී සුභ උපන්දිනයක් වේවා යනුවෙන් ප්‍රාර්ථනා කරමු ❤️🙏 Happy birthday to you Happy birthday to you Happy birthday dear සසා අක්කේ Happy birthday to you 🎉️🎉️🎉️🎉️🥳🥳🥳🥳❤️❤️❤️❤️...
@sihina-y3y
@sihina-y3y 3 жыл бұрын
සුබ උපන්දිනයක් වේවා සසංගි 😘😘😘
@shiran7403
@shiran7403 3 жыл бұрын
@@sihina-y3y 🙏❤️
@ravindrairosh7766
@ravindrairosh7766 3 жыл бұрын
happy birthday sasangi akka
@shiran7403
@shiran7403 3 жыл бұрын
@@ravindrairosh7766 ❤️❤️
@shiran7403
@shiran7403 3 жыл бұрын
@@ravindrairosh7766 ගුඩ් ඊවිනිම් අක්කෙ
@amarosigesujeewadilhani5460
@amarosigesujeewadilhani5460 3 жыл бұрын
So good job Today SL..thank you 😊
@darkvenom6618
@darkvenom6618 3 жыл бұрын
සුබ දවසක් පරකුයිනෙ 😕 වෙලාවට එන්න සුබ දවසක් කොහොමද ඔයාට
@msqueen218
@msqueen218 3 жыл бұрын
@@darkvenom6618 hi and good day 🤗❤️😁👋👋
@SLIdea
@SLIdea 3 жыл бұрын
😊❤️
@tikka-5193
@tikka-5193 3 жыл бұрын
ලකුනු 270 යි 🙄 හැබැයි මන් මේ ආත්මෙනම් එහෙම නෑ 🤗❤️‍
@chamindadeshapriya5290
@chamindadeshapriya5290 3 жыл бұрын
මම විනාශකාරී කෙනෙක්
@SLIdea
@SLIdea 3 жыл бұрын
❤️
@KEVINRASHITH-z3u
@KEVINRASHITH-z3u 3 жыл бұрын
යකෙක් තාමා ඉතින් ඒක ඇත්ත.
@sumudusenavirathna7863
@sumudusenavirathna7863 3 жыл бұрын
මම ගොඩක් ආදර්ශමත් කෙනෙක් ලූධනාත්මකව හිටපු කෙනෙක් ලු😍🙂
@ishusewmini1010
@ishusewmini1010 3 жыл бұрын
මගේ ලකුණු 330යි.අම්මෝ ඒක 😮 😂😂🤣🤣🤣🤣🤣🤣🤣🤣
@SLIdea
@SLIdea 3 жыл бұрын
❤️😊
@shanalinanayakkara4036
@shanalinanayakkara4036 3 жыл бұрын
ගිය ආත්මෙත් කෙලවගෙන මැරිලා තියෙන්නෙ.380යි.කියපු දේවල් හරියට හරි මේ ආත්මෙත් එහෙම තමා.
@JONIquotes
@JONIquotes 3 жыл бұрын
දැක්කා නෙ මම ආදර්ශමත් පොරක් 😘💛විඩියො එක වටිනවා 😘🖤
@chandrameegoda6449
@chandrameegoda6449 3 жыл бұрын
350 - 420 අතර කට්ටිය මේ කොනෙන් 👍
@swarnalatha2352
@swarnalatha2352 3 жыл бұрын
මම කාරුණික හිතක් තියෙන ආදර්ශමත් කෙනෙක් 😁😁😁😁😁
@nilushakalyani8596
@nilushakalyani8596 2 жыл бұрын
මමත්
@tharushinimasha8378
@tharushinimasha8378 3 жыл бұрын
මාත් දනාත්මක විදිහට හිතුවලු ඒත් මේ ආත්මෙ නං ඒම නැ හැබැක් ඕනි කෙනෙක්ට නැ බැ කියන්නෑ 😘😘😘
@kanchanasadamali96
@kanchanasadamali96 3 жыл бұрын
250 යි.. 😊 වීඩියෝ එක නියමයි
@kosalanilmini5004
@kosalanilmini5004 3 жыл бұрын
Matat
@Amila_darshana
@Amila_darshana 3 жыл бұрын
හොද වැඩේ මගෙ ලකුනු 390 එත් මට ගිය ආත්මේ එවා මතක නැනේ
@bluesky8976
@bluesky8976 3 жыл бұрын
ඔන්න අද කලින්ම ආවා
@umeshikaindurangi4264
@umeshikaindurangi4264 3 жыл бұрын
Good evening 😊😊
@nimalpremarathna8209
@nimalpremarathna8209 Жыл бұрын
250 ලකුණු .හරිම හොද වීඩිඕ එකක්.
@poornimakulathunga3734
@poornimakulathunga3734 3 жыл бұрын
බොරුවට කියන්න එප ඔක්කොම ගිය ආත්මෙ මිනිස්සුද බොරු කතා එපා සහොදරයා 😂😂😂
@deepaniniroshani5612
@deepaniniroshani5612 3 жыл бұрын
ඇත්ත මම හරිම බයයි මොන දේටත් ඇයි කියලා නම් දන්නැ මම දවසම ගත කරන්නේ හිතේ බය තියාගෙන ඇත්තමයි
@mihiran9959
@mihiran9959 3 жыл бұрын
sl idea 💚💚💚
@SLIdea
@SLIdea 3 жыл бұрын
❤️❤️
@ama7792
@ama7792 3 жыл бұрын
සුබ සන්ධයාවක් වේවා
@CRAZYGIRL-fl4hu
@CRAZYGIRL-fl4hu 3 жыл бұрын
good night oyata 🙃🙃🙃😴🙏
@msqueen218
@msqueen218 3 жыл бұрын
කොහොමද යාලුවනේ,ගුඩ් ඊවිනින් ආයෙත් මගේ අකව්න්ට් එක හරි ගියෝ🤩🤩..මම "ආදර්ශමත් ලමායි"..😎🤟😂🤗🤗❤️❤️
@darkvenom6618
@darkvenom6618 3 жыл бұрын
සහෝදරී ❤️🤟
@msqueen218
@msqueen218 3 жыл бұрын
@@darkvenom6618 මාගේ සහොදරයානනී..ඔබට කෙසේද 😉😂🤗
@darkvenom6618
@darkvenom6618 3 жыл бұрын
@@msqueen218 මා හොදින් සිටී ඔයා 🐞බලන ගමන්ද
@shiran7403
@shiran7403 3 жыл бұрын
😕
@umeshikaindurangi4264
@umeshikaindurangi4264 3 жыл бұрын
Good evening 🌆 sis ❤️❤️
@chanakaruwan8646
@chanakaruwan8646 3 жыл бұрын
ශක්තිමත් කෙනෙක් මෙ විඩියො එකෙත් පලවෙනි එකෙ අපු එක මයි අවෙ ...
@jiminlover9951
@jiminlover9951 3 жыл бұрын
මමත් 😊😊😊
@kavidoni8172
@kavidoni8172 3 жыл бұрын
Mm nm විනාශකාරි
@chandrikachandrika6393
@chandrikachandrika6393 3 жыл бұрын
mamtha
@janadeepchamoddisanayaka4680
@janadeepchamoddisanayaka4680 3 жыл бұрын
කතාව ඇත්ත 230
@sasinipabasarani9709
@sasinipabasarani9709 3 жыл бұрын
Mama yaksayak vaga kanak kriyasilikanak mama sakthimahthe kanak
@noname-yc2rm
@noname-yc2rm 3 жыл бұрын
හිනාවෙන්න තැන් නෑ ඉතින් 😂
@nelumkumari3641
@nelumkumari3641 2 жыл бұрын
ගොඩක් හොඳයි
@ishaidusha7334
@ishaidusha7334 3 жыл бұрын
ආදර්ශමත් කෙනෙක්😊😂
@nuwansameera232
@nuwansameera232 3 жыл бұрын
Math ehema thama
@ashanishani523
@ashanishani523 3 жыл бұрын
ඇත්තට 250 මට නියම විඩියෝ එක ලස්සනයි 🤗
@rrtech4886
@rrtech4886 3 жыл бұрын
යක්ෂයෙක් මම 💪👻
@samindhiyureshika4849
@samindhiyureshika4849 3 жыл бұрын
Math yakshaniyak aneeee....tamath yaksha gathi tikak tiyenava.....😂😂😂😂
@Mishu-l3q
@Mishu-l3q 3 жыл бұрын
@@samindhiyureshika4849 maath 😂😂😂
@surathmadhumal8575
@surathmadhumal8575 3 жыл бұрын
බය වෙලා තියෙන්නෙ මොකේටද කියලා කිවුවෙ නෑනේ😕😅
@dishmiimasha5732
@dishmiimasha5732 3 жыл бұрын
දේවදුතයෙක් 😍😍😍
@sumedagoodlukewikramage9654
@sumedagoodlukewikramage9654 3 жыл бұрын
මාත්
@feelingmusic3608
@feelingmusic3608 3 жыл бұрын
hold on oh lord never let go we'll never let go❤ of your hand😁 Ane mnd 330😔
@shiran7403
@shiran7403 3 жыл бұрын
ගුඩ් ඊවිනිම් බ්ලා බ්ලා බ්ලා
@SLIdea
@SLIdea 3 жыл бұрын
😊❤️
@msqueen218
@msqueen218 3 жыл бұрын
ගුඩ් ඊවිනින් 😁😋👋👋
@amarosigesujeewadilhani5460
@amarosigesujeewadilhani5460 3 жыл бұрын
Listen heart ❤ always..Lord with you 🙏 ❤ God bless everyone 🙏❤
@feelingmusic3608
@feelingmusic3608 3 жыл бұрын
@@amarosigesujeewadilhani5460 ☺👌
@thenuu4050
@thenuu4050 3 жыл бұрын
🥰🥰💗
@SLIdea
@SLIdea 3 жыл бұрын
❤️
@sssssssss7794
@sssssssss7794 3 жыл бұрын
මම නාම් මෙවා විශ්වාස කරන්නෙනැ එත් බාලාන්න කැමතියි Thanks Sl Idea මාගෙ ලාකුනු 360යි
@devindu
@devindu 3 жыл бұрын
😁❤️‍🔥
@SLIdea
@SLIdea 3 жыл бұрын
😊❤️
@sunset2983
@sunset2983 3 жыл бұрын
Good evening devindu ayye 😇🌸🌷🌻
@darkvenom6618
@darkvenom6618 3 жыл бұрын
බොක්ක සුබ දවසක් නිශී අක්කිටත් එක්කම ❤️⬅
@msqueen218
@msqueen218 3 жыл бұрын
ගුඩ් ඊවිනින් අයියා 😁😋👋
@mihiriimesha8742
@mihiriimesha8742 3 жыл бұрын
😁
@gamingidumina279
@gamingidumina279 3 жыл бұрын
පට්ට ගැම්ක් තමයි
@p.wihara...9678
@p.wihara...9678 2 жыл бұрын
320 හරියටම කීවා. මම නපුරුයි 👍👍
@jenulanusara29
@jenulanusara29 3 жыл бұрын
ලකුණු - 300
@sasindutheekshana3463
@sasindutheekshana3463 3 жыл бұрын
Mama godak adarhamath danathmakawa hithana hithe duka sathuta mata sathutak karunika hadawathak thubunu kenek kiisima kenekuta na ba kiyanne nathi kenek
@sachiii20000
@sachiii20000 3 жыл бұрын
Good evening all.. superb video🥰🥰
@SLIdea
@SLIdea 3 жыл бұрын
😊
@dinethnimsara3659
@dinethnimsara3659 3 жыл бұрын
Oya kohoma kenekda
@SimisaraHidushan-i5s
@SimisaraHidushan-i5s 2 ай бұрын
440. තමයි ඉතින් . හැබැයි මම මිනිසුන් විශ්වාස කරන්නේ නැ. පොඩ්ඩක්කත්.ඹය ටිකක් විතර හරි 👍👍👍👍😶😶😶😶
@dilakshishani65
@dilakshishani65 3 жыл бұрын
හපොයි! සමහර answer වලට එතනින් reply නැති නම් මොකද කරන්නේ ??🤔😆
@susil.m17
@susil.m17 3 жыл бұрын
ලකුණු 230 යි. කියාපු දේවල් හරි.
@Mandira_18
@Mandira_18 3 жыл бұрын
සුබ සන්ද්‍යවක් සියලු දෙනාටම 🙏
@umeshikaindurangi4264
@umeshikaindurangi4264 3 жыл бұрын
Good evening 🌆🌆
@SLIdea
@SLIdea 3 жыл бұрын
😊❤️
@Mandira_18
@Mandira_18 3 жыл бұрын
@@umeshikaindurangi4264 🤗
@chamindapushpakumara8452
@chamindapushpakumara8452 3 жыл бұрын
Good evening...
@amarosigesujeewadilhani5460
@amarosigesujeewadilhani5460 3 жыл бұрын
God bless 🙏
@ravidunirodha43
@ravidunirodha43 3 жыл бұрын
310 ලකුණු
@thanujawahalathanthri4816
@thanujawahalathanthri4816 3 жыл бұрын
Api me athmeth kauda kiyala danne nathikota oya kohomada meya Api giya athme kauda kiyala kiynne? Nikan rattu hinassanna epa eeii hiki hiki
@pasiya200
@pasiya200 3 жыл бұрын
370 මම ආදර්ශයට ගන්න ඔන කට්ටියම
Human vs Jet Engine
00:19
MrBeast
Рет қаралды 167 МЛН
Wait for it 😂
00:19
ILYA BORZOV
Рет қаралды 9 МЛН
When mom gets home, but you're in rollerblades.
00:40
Daniel LaBelle
Рет қаралды 104 МЛН
What Is Your Natural Talent
8:30
SL Idea
Рет қаралды 39 М.
Human vs Jet Engine
00:19
MrBeast
Рет қаралды 167 МЛН