Voltage Booster Converter XL6009 Step Up Buck Converter Experiment

  Рет қаралды 50,079

Electronic Lokaya

Electronic Lokaya

Күн бұрын

Пікірлер: 481
@manjulagamage8567
@manjulagamage8567 2 жыл бұрын
නියමයි අයියේ ....මම දැකලා තියනවා...ඔය ගැජට් එකෙන් මැජික් video හදලා දාලා තියනවා....මේ වෙලාවේ මිනිස්සු අන්දලා views ගන්න හදන එවුන් එක්ක බලපුවාම...ඔයා කරන්නේ මාර සේවයක්.....මිනිස්සුන්ට ඇත්ත කියලා දෙන එක මාර වටිනවා මේ වගේ අමාරු කාල වලදී....නිශන්ත අයියේ ...ඔබට ජය...!!!
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
ආදරෙයි මල්ලියා ❤️❤️❤️❤️
@rukshanchathuranga4458
@rukshanchathuranga4458 2 жыл бұрын
@@ElectronicLokaya aththa aiye math 12v 10w chip ekak dala 12v ma battrey eka dala touch ekak heduwa eeketh winadi ganak gihin off wenawa voltage wenas nowenna kiyala hihan okak genth denma wee hari giye ne . eeth off wenawa
@rukshanchathuranga4458
@rukshanchathuranga4458 2 жыл бұрын
puluwan nm eekata wisadumak kiyannako aiyee sehenna dawsaka indan hadanawa wede hariyn nee off wenawa
@ashensuriyabandara4075
@ashensuriyabandara4075 Жыл бұрын
Oka ganna thiyenne koheda
@ajavsvsnejfshsvsfwjej3298
@ajavsvsnejfshsvsfwjej3298 11 ай бұрын
@@rukshanchathuranga4458 12v බැට්ටි 12.20v වඩා බස්සන්න හොද නැ
@induwaragabadage3158
@induwaragabadage3158 2 жыл бұрын
බොරුව කරන්නැති එකම youtube chanel එක 👍 සුපිරියක් තමා ❤️👍
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️❤️ ආදරෙයි මල්ලියා
@sunethrajayarathna4965
@sunethrajayarathna4965 11 ай бұрын
Sirawatama
@anuraadhaaslakmanalakmana4360
@anuraadhaaslakmanalakmana4360 2 жыл бұрын
කවුරු මොනවා කිව්වත් ප්‍රායෝගිකව යොදා ගැනීමේදී ඇතිවන ගැටලු ගැන කිසිම කෙනෙක් හිතන්නේ නෑ. මමත් ඔය වගේ හොඳ ප්‍රශ්නෙකට මුහුණ දුන්නා. යූටියුබ් එකේ හැම තැනම තියනවා simple night light auto on කරන circuit එක. හැදුවා තුන හතරක්ම, වැඩක් වුණේ නෑ. ඒත් ඔබතුමා දාල තිබුන ඒ circuit එක හැදුවා ඒක සාර්ථක වුණා දැනටත් පාවිච්චි කරනවා බොහොම ස්තුතියි. ගොඩක් අය හිතන්නේ වෝල්ටේජ් එක ගැන විතරයි ඇම්පියර් එකක් තියෙනවා කියලා සමහර අය දන්නෙත් නැතුව ඇති. වැඩි කාලයක් එකදිගට පාවිච්චි කරනකොට ඇතිවෙන ප්‍රායෝගික ගැටලු තියෙනවනම් ඒවත්, ඒ වගේ පැවැත්ම වැඩි කරගන්න කරන්න පුළුවන් දේවල් තියෙනවා නම් ඒවත් යන සියලුම දේ පැහැදිලි කරනවා නම් වඩාත් සුදුසුයි කියලා මම යෝජනා කරනවා. බොහොම ස්තූතියි ඔබ තුමාගේ පැහැදිලි කිරීමට
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️❤️ ජීවත් වෙලා ඉන්නකම් දන්නදේ හැම දේම පුලු පුලුවන් වෙලාවට හැමදේම දෙන්න තමයි හිතන් ඉන්නෙ,
@anuraadhaaslakmanalakmana4360
@anuraadhaaslakmanalakmana4360 2 жыл бұрын
@@ElectronicLokaya 🙏
@slmylife
@slmylife 2 жыл бұрын
අමාරුවේ වැටෙන්න කලින් පැහැදිලි කිරීම ගොඩක් හොඳයි. හොඳට වැඩ කරන එකක් හදන හැටි වීඩියෝ එකක් ගේන්න ඉස්සරහට ❤
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️❤️
@samanbandula
@samanbandula 7 ай бұрын
සුපිරි 👍 ♥️👍 පැහැදිලි කිරීම නම් 👍👍👍 දිගටම කරගෙන යන්න ඔබට ජය ආදරෙයි මිත්‍රයා ❤❤❤
@ElectronicLokaya
@ElectronicLokaya 7 ай бұрын
❤️❤️❤️
@sajith.priyantha
@sajith.priyantha 2 жыл бұрын
ඒක හොඳයි. හැමෝම කියන බක් කන්වේටර් ගැන ඇත්ත නැත්ත පැහැදිලි කිරීම ගැන. 👌👍❤
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️❤️
@yasanthasilva9023
@yasanthasilva9023 2 жыл бұрын
මමත් ඒකාලෙ ඕකට රැවුටුන හැබැයි ඉතිං ඒක ගෙන්නපු සයිට් එකෙ වරදක් නෙවෙයි මම නොදැනුවත්කම step down කියන එක එච්චර තෙරුන්නෑ අවුලක් නෑ මේකෙත් ඉතිං වෝල්ටේජ් අඩු කරල ගන්න වටිනව ගොඩක් ස්තූතිය වීඩියෝ එකට ❤️❤️
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️❤️
@Anuhas-g5ç
@Anuhas-g5ç 4 күн бұрын
මම හැමදාම බලන ඔයාගේ වීඩියෝ පට්ට ලස්සනයි හරිම ශෝක්❤❤❤
@shanduminda2957
@shanduminda2957 2 жыл бұрын
ගොඩක් ස්තූතියි අයියේ මටත් තිබුන ප්රශ්නයක් ...අද හරි පිළිතුර ලැබුණා 👍👍❤🔥
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️❤️
@bhanukarathnayaka3550
@bhanukarathnayaka3550 2 жыл бұрын
gana kiyada
@prathapbalasuriya
@prathapbalasuriya 2 жыл бұрын
mamath iyae akak gatta kaduwelin aka weda karanneth nae godak kattiya oka hoyanawa ganna okae atta tatwaya kiyala dunnata godak tnx oyata aka maravidihata watinawa 🙂🙏
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️❤️
@RasmyMohamed
@RasmyMohamed 2 жыл бұрын
Genuine review ekak. Mamath ganna hitiye. Thank you
@s.nkumaras.nkumara9335
@s.nkumaras.nkumara9335 2 жыл бұрын
Hoda welawata aiya video ekak kale mat ganna hitiye ❤️❤️❤️👍
@catanimationgalaxy
@catanimationgalaxy 10 ай бұрын
වීඩියෝ කීයක් බැලුවත් මාමගෙ වීඩියෝව තමා පැහැදිලි ව තෙරුනෙ😊
@shanfunmusic.9942
@shanfunmusic.9942 2 жыл бұрын
හ්ම්ම්. ඔව් ඔයා හරි අයියා ඒක වැඩක් thank you දැනුවත් කලාට👍
@Roshan-ll7rf
@Roshan-ll7rf Жыл бұрын
සුපිරි ගොඩක් වටිනව ඔවගෙ එව දිගටම කරන්න ජයවෙවා....
@mahigeek
@mahigeek 2 жыл бұрын
xl6019 module works better than one you showed. I tested tda2050 amplifier with that module. Just make a video about it :) Thank you for informing us about this bad product.
@vidula8796
@vidula8796 2 жыл бұрын
Ayye gathakaden bala ekadhdha kohedha dila thiyenne mn laga thiyeno awlak na 40w karala plashar bulb paththu karano
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
හ්ම් 4ක් ගෙනාව 4ම එහෙම නේ මේකෙ ඇම්පියර් මදියි ඒකයි
@sanduntharanga2679
@sanduntharanga2679 2 жыл бұрын
හරිම වටිනවා..ඇත්ත කියල දෙන එකට...
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️❤️
@denethsatsara8280
@denethsatsara8280 Жыл бұрын
Ayye 12V Input ekak dila Oken 5V Vage OUTPUT Ekak ganna piluvanda Avulak nethuva
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
එහෙම එකක් වෙනම තියෙනව ඒක ගන්න ඒක ගොඩක් හොඳයි ඒකෙ ඇජස් කරන්න බෑ හැබැයි 40ක් වෙනකම් ඉන් කරන්න පුලුවන් ඒත් අවුට් වෙන්නෙ 5යි
@denethsatsara8280
@denethsatsara8280 Жыл бұрын
Ekata kiyanne Mokakda ayye ?@@ElectronicLokaya
@nimalperera5454
@nimalperera5454 Жыл бұрын
Buck converter එකකින් කරන්න පුලුව්න් මොනවද, බැරි මොනවාද කියා හොඳින් හඳුනාගත්තා මේ විඩියෝ එකෙන්. ස්තුතියි පාඩමට. COF IC එකක් board එකෙන් ගැලවී ඇති විටකදී එය නැවත cof bonding නැතිව ඊයම් වලින් පාස්සන ක්‍රමයක් තියෙනවාද? ඒ ගැන පැහැදිලි කිරීමක් කර දෙන්න කියා ඉල්ලීමක් කරනවා.
@ruwanchethaka6102
@ruwanchethaka6102 2 жыл бұрын
welwata denme nethnm aparade sallii oka arann tnx ayyee... jaya wewa...!!!
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️❤️
@සදුන්පීරීයන්ත
@සදුන්පීරීයන්ත 2 жыл бұрын
Pisek wenna athi disain kare ..wedak ganna berinam monawata hari disain karanna harakda
@lahiru6439
@lahiru6439 2 жыл бұрын
Aiya godak hodata kiyala dana carkit hadana hati gana ♥️ thanks aiya
@rexrahaman764
@rexrahaman764 2 жыл бұрын
බොහොම ස්තූතියි .දැනුවත් වීම ගැන ගොඩක් සතුටුයි .
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️❤️
@malithmahendra8719
@malithmahendra8719 11 ай бұрын
oya converter eke 400w eken 6A Wage pass karanawa.eken nam wadak ganna pulkuwan wewida?
@pradeepgunawardana4691
@pradeepgunawardana4691 2 жыл бұрын
මං මේක පාවිච්චි කරලා rechargabe bulb 10k විතර හදලා තියනවා. ඔයා කිව්වා හරි. ඔය ic එක ගිනිගහන්න රත්වෙනවා. 3.7v battery 2ක් parelle කරලා 12v led පටි 2ක් පැය 2ක් වගේ පත්තු කරන්න පුලුවන්. හැබයි, ඔබතුමාගේ ක්‍රමයට එකකුත් හැදුවා. 12v පට් කපලා 3.7v කෙලින්ම දෙන විදිහට. ඒක සුපිරි. එලියත් හොදයි. හදන්න යන ගානත් අඩුයි.. ඉස්සරහට මං ඒ විදියට තමා හදන්නේ.... ❤️❤️❤️
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️❤️
@bplusgraphics543
@bplusgraphics543 9 ай бұрын
Maken wadi eka adu karaganna puluwanda 16 v eka 12 v walata
@kumaragethilak1801
@kumaragethilak1801 2 жыл бұрын
6v,28v,34v eka transformer eke atha. Meka 12v karanna puluwanda, 12 v nokalath makes batery chargerayak hadaganna puluwanda, wire 2ka gawita loku spark ekak wire pichchena galata enawa, coil kambi mahatma, 1.3kgs barai
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
කොයිල් ගලවල ඔතන්න වෙයි විඩියෝ එකක් කරල ඇති ඒක බලන්න අදහසක් ගන්න පුලුවන් වෙයි
@kumaragethilak1801
@kumaragethilak1801 2 жыл бұрын
@@ElectronicLokaya obata isthuthii reply kalata
@Adeesha9478
@Adeesha9478 2 жыл бұрын
මමත් හොය හොය හිටියෙ thank you so much 👍❤️
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️❤️
@sankamadushanka7854
@sankamadushanka7854 2 жыл бұрын
Ow ayye.oka math genalla try kala 12v bulb patiyak paththu karanna .eliyak aththeth naha.giniyam wenna rath wenawa.
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️❤️ අනිවාරෙන්
@kalanaseneth3698
@kalanaseneth3698 2 жыл бұрын
විඩියෝ එක ගොඩක්ම වටිනවා,
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️❤️
@cheniya-y5s
@cheniya-y5s 2 жыл бұрын
ayye oka poddak wadi ampiar ekkata oroththu denawa 6v wala wage idala 12v walata boost karanna puluwan,led strip walta 12v nodi 11.5v wage dunnoth wada kara ganna puluwan
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
හ්ම්
@janakasanjeewa9033
@janakasanjeewa9033 2 жыл бұрын
MT3608 eken mata 3.7 battry ekak input karala usb kit ekakui tda2030(10w speaker ) amp ekai voltage booster12v karala karala wada karaanna පුලුවන්ද please reply
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
බෑ මේක මදියි
@janakasanjeewa9033
@janakasanjeewa9033 2 жыл бұрын
Thanks
@ajithpriyantha6887
@ajithpriyantha6887 2 жыл бұрын
Niyamai හොය හොයා හිටියේ thanks
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️❤️
@asankalahiru6079
@asankalahiru6079 2 жыл бұрын
හොඳ දැනුවත් කිරීමක් අයියේ
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️❤️
@manjulakumaranathunge3472
@manjulakumaranathunge3472 2 жыл бұрын
Aiye 15v pak eken 7.2v barry 2k charge karanne kohomada auto off wennath one
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
බල්බ් එකක් හරහා චාජ් කරන්න කිසිම පස්නයක් වෙන්නෙ නෑ
@isharadhanushan2002
@isharadhanushan2002 2 жыл бұрын
Meeka ampere gaana adu boost converter ekak. Eka eka sizes walin thiyenawa ampere gaana wediyen support karana ewwa. Anith eka 3.7V 12.4V walata boost karanakota loku gap ekak thiyenawa. Power bank wala thiyenneth step up converters thamaa. 3.7V 5V,9V,12V walata boost karanawa fast charging support karana power bank.
@roshanmalinda355
@roshanmalinda355 2 жыл бұрын
Aiye math mage wifi router eka use karanne oka harahama thama mage router eka outdoors unith ekak nisa eke pack eka 15v withara hebei mama man peya thunak withara use karana aulak une nam ne hebei mn bty 4 withara eka para use karanawa
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
බැටරි 4ක් පැය 3ක් විතරද තියෙන්නෙ අපොයි මදියිනෙ ඔහොම එකකට වීඩියෝ එකක් දාල ඇති එහෙම හදන්න පැය ගානක් පුලුවන් ඒකට තව බැටරියක් වැඩි කරන්න විතරයි තියෙන්නෙ ඒ පැක් එකක්ම යූස් කරන්න පුලුවන්
@roshanmalinda355
@roshanmalinda355 2 жыл бұрын
@@ElectronicLokaya MT3608 mn laga thiyenne
@KC-ln8xp
@KC-ln8xp 2 жыл бұрын
1. ඕක Buck converter ek නොවේ 2. ඕකට 10V ව්ගේ දීල බලන්න ගන්න පුලුවන් ප්‍රයෝජනය මන් මාස 6කට විතර කලින් අරගත්ත ඔයින් එක්ක.. දෙන්න තියෙන දසවද සේරම දීලත් සෝක් එකට වැඩ තාම මන් දැකපු සුපිරිම module එකක් ❤
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
ඔව් එහෙම නම් ටිකක් සේෆ් මල්ලි 3.7න් ගේමක් ගගන්න පුලුවන් කියපු අයට තමයි මේක පෙනවන්න ඕනී උනේ, හැරැත් කීපදෙන්ක් කියනව MT 3608 එක හොඳයි කියල ඒකෙ තියෙන්නෙ පොඩිම පොඩි චිෆ් එකක් නමුත් ඩේට ශීට් වල නම් ඇම්පියර් 2ක් ගන්න පුලුවන් කියල සඳහන් වෙන්නෙ චෙක් කරල බලන්න ඕනී
@janakabandara8654
@janakabandara8654 2 жыл бұрын
Niyama guruwarayek.. thanks 😊
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️❤️
@sljaniya9615
@sljaniya9615 2 жыл бұрын
Diaode resietors wage electric kali order karanne hode web site monade
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
ලංකාවෙ නම දන්න හොඳ ඒව නෑ අලී හරි ඊ බේ හරි බලන්න
@ruwanchinthaka9044
@ruwanchinthaka9044 2 жыл бұрын
JBL SB160 2.1 Surround system ekaka Blutooth subwoofer ekak teyenawa . Hadaganna puluwan waida?
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
රෙපෙයාර් වැඩ බාරගන්නෙ නෑ මල්ලි
@chandanathalapitiya54
@chandanathalapitiya54 2 жыл бұрын
Api eka parak 4v 2ah battery ekakin ara oya mulin paththu karapu led eka paththu kara hodata habai rath weno
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
හ්ම්
@Prasad-Bline
@Prasad-Bline 2 жыл бұрын
වටින වීඩියෝ එකක් ❤️👍 තැන්ක්ස්
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️❤️
@minethpramudith3233
@minethpramudith3233 6 ай бұрын
Meka 4v out put pannel ekakata sambanda karoth weda karaida
@lahiru6439
@lahiru6439 2 жыл бұрын
Okan puluvan 9w 230v led bald akak paththu karanna mama akak haduva phone batariyak haikarala akanam godak ratht una na aka carkit aka harahama dunna ahke Ara oyala dakala athinada ma cakit aka vanama ana led bal aka thma ahana paththu vanna akagodak hoda aliyak thayanava atha ganiyannath puluvan aka led sat aka vadaka ranna 48v valin
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
ඔව් එහෙම පුලුවන් බලබ් සීරියෙස් කරද්දි ඇම්පියර් ගන්නෙ නෑ
@sajithvideoproduction
@sajithvideoproduction 2 жыл бұрын
Excellent work ❤❤❤
@mail4rek
@mail4rek 2 жыл бұрын
වැඩි වෝල්ටේජ් එකක් අඩුකරගන්නනම් ඔ ක හොදයි...බූස්ට් එකක් දාන්න ඒකෙන් ඔය කතන්දරේ විසදේවි.
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
නෑ මේක ගත්තෙ ලයිට් කතන්දරේට කලින් වීඩියෝ එකක් කරපු එකේ කට්ටියට පස්නයක් වෙලා තිබුන ඒක නිසා මේ වීඩියෝ එක කරේ මේක ස්ටෙප් අප් එකක් අඩු කරල 12හ වැඩ ගන්න බෑනේ මල්ලි
@malithmadusanka173
@malithmadusanka173 2 жыл бұрын
Aiye hybrid battery kin 14.5v enawa mata 12v led pati paththu karanna karmayak nadda? 7812 dala adu karala baluwa ethakota led eka eliya na Battery eka 7.9 v vithara adu wenawa.
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
7812 එල් ඊ ඩී පටි වලට අදියි නෙද දාල බැලුවද එලියත් එක්ක අයි සී එක නොපිච්චී තියෙනවද. අයි සී එක ගිනියම් වෙනවනෙ
@malithmadusanka173
@malithmadusanka173 2 жыл бұрын
7812 hara ha dunnama Led wala eliya madi.. rath wenne nam na.
@keith_ferdinanduz
@keith_ferdinanduz 2 жыл бұрын
7812 IC එකට අවම 14.5V input කරන්න ඕනා, ඔයාගෙ 14.5V battery එක 7.9V වලට අඩු වෙනවා නම් load එක දුන්නාම, ඔයා battery එක හොඳයි ද කියලා මුලින්ම බලන්න. 7812 IC එකට ධාරාව උපරිම 1A වගෙ තමයි output කරන්න පුළුවන්, ඒත් IC එක අධිකව රත් වෙනවා heatsink දැම්මත්. XL4015 buck converter එක දාලා බලන්න.
@malithmadusanka173
@malithmadusanka173 2 жыл бұрын
14.5 kelinma dunnama eliya hodai .14.5 adu wenneth na. Habai led eka hodatama rath wenawa. Battery eka hodatama hodai.
@keith_ferdinanduz
@keith_ferdinanduz 2 жыл бұрын
@@malithmadusanka173 XL4015 buck converter එකක් use කරලා voltage එක 12V වලට අඩු කරන්න.
@funtoon5419
@funtoon5419 2 жыл бұрын
අදත් පට්ට ඉතින්.. 😀👍
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️❤️
@lahirumadushan8026
@lahirumadushan8026 2 жыл бұрын
Amp ekak thiyei eken bufal walata dila sound bagayai arinna puluwan ita wediya wedi karoth bufal wala speker pichchenawa ekata wisadumak thiyeida speker pichchena ekata
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
මොකද්ද ඇම්ප් එක ? ඉතින් ඒකට වොට් ගාන වැඩි ලොකු ස්පීකර් දාන්නකො
@lahirumadushan8026
@lahirumadushan8026 2 жыл бұрын
Agal 8 speker 4k thiyenne. Hadana thenakin kiuwa 15 4k Danna kiyala.15 speker godak ganan nisa.8 speker 4k thiyei.8 speker walata hadaganna puluwanda ehuwe ekai
@lahirumadushan8026
@lahirumadushan8026 2 жыл бұрын
Agal 8 speker 4 da ganna widihak eththema nedda
@yasidu4069
@yasidu4069 2 жыл бұрын
Mama gava 6v 4a battery ekak thie 12v light ekak 3.7 vadala pattu karoth light eka pichcheida
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
පිච්චෙනව
@lahiru6439
@lahiru6439 2 жыл бұрын
Aiya oka rathvanavata hit zink akak haikaranna puluvanna yatin
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
හ්ම්
@shehanlakshithabamunusingh3363
@shehanlakshithabamunusingh3363 2 жыл бұрын
Ithi v=ir valatha anuwa voltage boost karaddi ampire eka adu wenawane
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
හ්ම් ඔව් මල්ලි මේක කිපදෙකුට තිබුන පස්නයක් ඒකයි 3.7න් මේක වෙන්නෙ නැති බව පෙන්නුවෙ
@agnitv6081
@agnitv6081 Жыл бұрын
Aiye 36v input karala 24v adu karaganna converter ekak nadda?
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
මොනවගේ වැඩකටද?
@malithroshan6545
@malithroshan6545 5 ай бұрын
5A eka thiyanwa...eka boster eka honday..mm use karanwa..me podi ela nam wadak na
@d.m.i.rdissanayake5333
@d.m.i.rdissanayake5333 Жыл бұрын
Led tv back light walata dana universal buck convertet eka set karana විදිය vedio ekak dennako
@kapitechnologysrilanka4280
@kapitechnologysrilanka4280 Жыл бұрын
විඩියෝ එක ගොඩක්ම වටිනවා, මෙක රීචාච් ඩිජිටල් මල්ටිමීටර් එකක් හදන්න හොදයි නේද?
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
අව්ලක් නෑ
@priyangikapriyangika2263
@priyangikapriyangika2263 2 жыл бұрын
Godak hoda video ekak❤️😊👍
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️❤️
@asangamendis6105
@asangamendis6105 2 жыл бұрын
ස්තුති දැනුවත් කිරීමට, බැටරි කැලි දෙකක් දැමුවිට input voltage එක වැඩි නිසා තත්වය වෙනසක් ඇති වේවි නේද 🤔
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
එච්චර ඕනී නෑ මේ එක කෑල්ලකින් උනත් වෝල්ට් 45ක් වගේ වැඩි කරල ගන්න පුලුවන්
@asangamendis6105
@asangamendis6105 2 жыл бұрын
@@ElectronicLokaya මහත්තයා MT-3608 මොඩියුලරය කොහොමද 🤔
@SuperNisal
@SuperNisal 2 жыл бұрын
3.7 To 6.5 wge up karala , 230V LED Bulb ekakin Emergency Lamp ekak haduwa mn, 1A wath Current eka ganne na ewata, E nisa rath wenneth na..
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
6.5 ට බූට් කරන්න ඕනී නෑ මල්ලි වෝල්ට් 3.7ම වෝල්ට්230 කරන්න පුලුවන්නෙ මිලි ඇම්පියර් 300ක් වගේ ගන්නෙ ඒ වගේ එමජන්සි ලෑම්ප් එකක වීඩියෝ එකක් දාලත් ඇති
@SuperNisal
@SuperNisal 2 жыл бұрын
@@ElectronicLokaya math eka dakka ayye. buck converter eken mn gatta wadak gana mn kiwwe, oya e haduwa widiya lesi thamai buck converter ekata wada
@chamilmadushanka2659
@chamilmadushanka2659 2 жыл бұрын
ගොඩක් ස්තුතියි අයියේ........ පුලුවන්නමි 7v,9v to 12v circuit එකක් හදන විදිය කියලා දේන්න පුලුවන්ද...
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️❤️ ඒ කිව්වෙ? ඒ වෝල්ටේජ් 3 විතරද ඕනී සහ ඇම්පියර් කීයක් වගේ ඕනී වෙයිද?
@thondakaika4728
@thondakaika4728 2 жыл бұрын
Hugak vatinva! math okak genava....test kara kara iddi pichchuna....repair karanda IC thibboth aniwren Video ekak danda aiyh❤
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
අනිවාරෙන් ❤️❤️❤️❤️
@Gagan0511
@Gagan0511 6 ай бұрын
Buck converter එකට වැඩි voltage එකක් දීලා අඩු කරලා ගන්න පුළුවන් ද
@ElectronicLokaya
@ElectronicLokaya 6 ай бұрын
කීයක් වගේද ඒකට වෙනම එකක් තියෙනව මල්ලි ඒකත් වීඩියෝ එකක් දාල ඇති
@Gagan0511
@Gagan0511 6 ай бұрын
@@ElectronicLokaya 12v battery එකකින් දීලා 5v වගේ ගන්න ( phone ekak charge කර ගන්න වගේ එකකට) පුළුවන් ද
@hasanthawidanage
@hasanthawidanage 2 жыл бұрын
දැනුවත් කිරිම ගැන සතුටුයි මේ වැඩේ කරන්න පුලුවන් හොද circuit එකක් ගැන තොරතුරු කියන්නකො thanks
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️❤️
@bimsarasamarasinghe7551
@bimsarasamarasinghe7551 2 жыл бұрын
Oya wage nathuwa loku ampier ekak ganna puluwan buck converter ekak hada video ekak gennko
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
බඩු සෙට් උනාම කරන්නම්කො
@shehanwijesingha1979
@shehanwijesingha1979 Жыл бұрын
ayye man laga chali bike ekak thiyanwa eka 6v e nisa hed ligt eke wath eliyak na ayye oya sakit eken bari weida podi hariyak eliyak ganna puluwannam utharayak denna obata jaya { bike eke battry ekak na maginto }
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ැඑ වගේ වැඩ කරන්න බෑ මල්ලි මේවයෙන්
@DilnuwanAmaraweera
@DilnuwanAmaraweera 2 жыл бұрын
වෙනද වගේම පට්ට
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️❤️
@lahirusampath1718
@lahirusampath1718 2 жыл бұрын
Aiye adu voltage ekak dila wadi voltage ekak ganna sarala kal pawathina kramayak thiyenawanam kiyala denna
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
හ්ම් බලමුකො ❤️❤️❤️❤️
@HowToNetworks
@HowToNetworks 2 жыл бұрын
ඕකට වොල්ට් 5 v 2A විතර සප්ලයි එකක් දුන්නොත් 12 1A විතර සප්ලයි එකක් ගන්න පුලුවන් රවුන්ටර් එකක් ඔන් වෙන්න් අඩුම 1A වත් සප්ලයි එකක් ඔනේ LED ඔන් වෙන්නෙ ඔය Bulb වලට ගොඩක් පොඩි ma ගනක් ගන්න නිසයි
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
ඔව් මල්ලි ඉන් වෝල්ටේජ් එක වැඩි උනොත් ටිකක් සේෆ් 3.7 වෝල්ට් බැටරියෙන් වෝල්ට් 48ක් විතර බූට් වෙනව නම් 12හ හරියට ගන්න පුලුවන් වෙන්න එපැයි,මං 3.7 වෝල්ට් වලට හදපු එක දුම දාන්න අව්ට් එක සැරට තියෙනව මේකෙ 3.7 v බැටරියෙත් ඇම්පියර් 2.3 හෝ 3.3 ඇම්පියර් වලින් චෙක් කරල බැලුව වැඩ නෑ ගිනි ගන්න රත් වෙනව
@technical.teem1
@technical.teem1 Жыл бұрын
MT3608 meka use karanna router weda
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
මේකත් පුලුවන් හැබැයි අඩු වෝල්ටේජ් එකේදි බෑ
@ravinduranasingha
@ravinduranasingha 2 жыл бұрын
ඔය circuit model එකෙන් රව්ටර් එකක් ඔන් කරන්න පුළුවන් 18650 battery එකේ voltage එක power bank module එකක් හරහා ඔය booster circuit එකට දෙන්න ඕනී. රව්ටර් එක on එකේ තියෙද්දිත් circuit එක ගන්නේ 500ma ටත් වඩා අඩු currunt එකක් හැබැයි රව්ටර් එක කිසි අව්ලක් නැතුව හොදට වැඩකරනවා. සමානයෙන් හොද 18650 battery දෙකක් තියන powerbank module එක්කින් router එක පැය පහක් විතර ඔන් එකේ තියන්න පුළුවන්. අපිට දැන් currunt ගිහින් තියෙන්නේ ඔය booster circuit එකෙන් තමා router එක on කරලා තියෙන්නේ
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
ඔව් ඔයා කියන දේ හරි ඉතින් එතනදි තව කෑල්ලක් එපැයි මල්ලි, බලමුකො ඒකට පිලියම් වීඩියෝ එකක් ඉස්සරහට කරන්නම්කො, පවෆුල් බූට් කන්වටර් එකක් හදන හැටි.
@ravinduranasingha
@ravinduranasingha 2 жыл бұрын
@@ElectronicLokaya ඔව් එක නම් ගොඩක් හොදයි අයියෙ. අයියා ලබාදීපු දැනුමෙන් මට මේ වෙද්දි සෑහෙන තරම් දැනුමක් ලැබිලා තියනවා ඒකට ගොඩක් ස්තුතියි❤️
@eshandinuka9952
@eshandinuka9952 Жыл бұрын
oyage router model eka mokk da bro?
@ravinduranasingha
@ravinduranasingha Жыл бұрын
@@eshandinuka9952 dialog s10 2022 ekak
@dilansankalana4858
@dilansankalana4858 2 жыл бұрын
Battery gana wedi kaloth' A 'eka wediyen ganna beriweyida dan ne
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
නෑ ඒත් එහෙමයි මේ අයි සී එකෙන් අවුට් එක ඒ ගානමයි එන්නෙ
@Techni_10
@Techni_10 2 жыл бұрын
Tharaha nathuwa MT 3608 version ekath chek karannako
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
බඩු හම්බ උනොත් කරන්නම්කො
@malithmadushan3413
@malithmadushan3413 2 жыл бұрын
Man oka buy kala super aiye
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️❤️
@dineshpriyankara3066
@dineshpriyankara3066 11 ай бұрын
Welawata baluwe.gennanna onna menna hitiye
@wahabsrl
@wahabsrl 2 жыл бұрын
Bro..mekenn step down karanda buluwanda? 3.7 v eka1.6v vage
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
ඒත් වැඩක් නෑනෙ බරක් අල්ලන්න බෑ මොනවගේ දේකටද?
@nimaljayathilaka9455
@nimaljayathilaka9455 Жыл бұрын
පරීක්ෂණොත්මකව වීඩියෝ ඉදිරිපත් කිරිම ගැන බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා.වඩි ධාරාවක් නිකුත් කරන මෙම කන්වටර් නැත්ද? කන්නයේම ඩිස්ප්ලේ වන කන්වටර් වර්ග තිබේද.? ** ස්තුතියි.ඔබට ජයක්මවේවා.
@supunpushpitha4861
@supunpushpitha4861 2 жыл бұрын
Man nam hybrid batterya 2ta kapala chip led 8 hai kra 👍 ayi led blub ekk vage paya 4 vge tiyeno 👍👍😀
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
ඒක නියෙමයි මල්ලි ❤️❤️❤️❤️
@supunpushpitha4861
@supunpushpitha4861 2 жыл бұрын
@@ElectronicLokaya 😍
@sagittariusa5642
@sagittariusa5642 Жыл бұрын
XL 6009 module එක 3A current එකක් input වෙනවා. 12v input කරල 20v අරගෙන මම බැටරිය නොමැති i3 laptop එකක් on කරල පාවිච්චි කරල තියෙනවා. Module එක අසාමාන්‍ය තරමට රත් වුනෙත් නෑ. මම හිතන්නෙ සමහර site වල බාල module තියෙන්නෙ.
@dulanthilakarathna7477
@dulanthilakarathna7477 2 жыл бұрын
Aiye mouse repellent ekak hadana hati kiyala dennako
@tecsonicpro099
@tecsonicpro099 2 жыл бұрын
supiriy ,mist maker eka lesiyen hadana vedio eka genda
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️❤️ පස්නය පැහදිලි මදියි මල්ලි
@kolamkuttama4058
@kolamkuttama4058 2 жыл бұрын
Gedara current bila adu karanna tips tikak denna.
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
සූරියාලෝක පිහිට තමයි ඉතින් ❤️❤️❤️❤️
@asankabandara4263
@asankabandara4263 2 жыл бұрын
Aiya 48v .ampiyar20 output thiyana booster converter hadala video ekak dannako
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
ඒ මොනවගේ දේකටද
@asankabandara4263
@asankabandara4263 2 жыл бұрын
E bike ekakata
@nimalsandunsiri4024
@nimalsandunsiri4024 2 жыл бұрын
ස්තූතියි සර්
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️❤️
@pasaninduwara1657
@pasaninduwara1657 Жыл бұрын
12v wage dila 20v wage ganna barida aiye oken
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
එන් එක එච්චර දෙන්න හොඳ නෑ 5ක් ඉන් කරත් 50ක් උනත් ගන්න පුලුවන් නමුත් හීට් වෙනව වැඩියි
@pasaninduwara1657
@pasaninduwara1657 Жыл бұрын
@@ElectronicLokaya godak sthuthi ayiye api ahana hama prashnekatama uththara denawata🙏🙏🙏🙏🙏
@sarathkumara8963
@sarathkumara8963 7 күн бұрын
අසාර්ථක කන්වර්ටරයකි.
@thusithaofficially4786
@thusithaofficially4786 Жыл бұрын
Thanks aiye
@danu4492
@danu4492 2 жыл бұрын
අත්දැකීමෙන් කියන්නෙ mt 3608 එකට එක 18650 බටරි එකක් දාලා මන් ඒකෙන් 12v 1.38A ගත්තා හැබැයි ඒකෙ input කරන වයර් දෙකේ +,- මාරු උනොත් ic එක යනවා ඕක හොදයි වෝල්ට්ටේජ් එක අඩුකරන්න නම් 🙂
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️❤️
@slelectric619
@slelectric619 2 жыл бұрын
Converter eken vada karana rychargeble light ekak hadana hati danna
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
රී චාජිබල් ලයිට් එකක් සහ බල්බ් එකක් හදන හැටිත් වීඩියෝ දාල ඇති චැනල් එකට ගිහින් බලන්න
@imeshkavishanka6400
@imeshkavishanka6400 4 ай бұрын
Niyamai
@ON_MUSIC39130
@ON_MUSIC39130 Жыл бұрын
මේ module එකේ IC එකට heat sink එකක් සවිකරොත් රත් වීම පාලනය කරගන්න පුලුවන්ද?
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
පුලුවන් ඒ උනාට ඇම්පියර් අවුට් එක මදියි
@amidu...isuranga
@amidu...isuranga 2 жыл бұрын
oi widiyata karoth kalinta wada batary bahinawada 🤔
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
ඒ කිව්වෙ ? පස්නය තේරුනේ නෑ මල්ලි, බැටරි කොහොමත් බහිනවනෙ, වීඩියෝ එක හරියට තේරුම් ගන්නෙ නැතුවද දන්නෙ නෑ කොමන්ට් කරේ බැටරි බහින පස්නයක් ගැන නෙවෙයි වීඩියෝ එකේ අදහස් කරේ
@amidu...isuranga
@amidu...isuranga 2 жыл бұрын
@@ElectronicLokaya නෑ නෑ සමන්‍යෙන් 3.7 v pawichchikaranawata wada 3.7v 12v karala pawichchi karaddi ikmanata batrtery bahunawada kiyala ahuwe
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
@@amidu...isuranga ඔව් මල්ලි ඒකත් එකක් තමයි අනිත් දේ තමයි වීඩියෝ එකෙන් කිව්වෙ
@amidu...isuranga
@amidu...isuranga 2 жыл бұрын
@@ElectronicLokayaah hari thanks 😊
@dilipsrimal465
@dilipsrimal465 2 жыл бұрын
5v 500ma wage dila 12v gatata aulk nadda
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
මේකෙන්ද මල්ලි ?
@SL_MODIFIED_LAND-1887
@SL_MODIFIED_LAND-1887 Жыл бұрын
මේකද හොද නැත්තම් mt3608 dc converter එකද
@madushankaprabath8057
@madushankaprabath8057 2 жыл бұрын
Super
@lahiruramesh3217
@lahiruramesh3217 2 жыл бұрын
Oya wage ekak hadana hati kiyala denna
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
අනිවාරෙන්❤️❤️❤️❤️
@jayarathnajayarathna786
@jayarathnajayarathna786 2 жыл бұрын
කවදත් කාලීන අවශ්‍යතා වෙනුවෙන් ශ්‍රම දායකත්වය සැපයීම ගැvන ස්තුතියි. AC 20v, 30v වගේ වොල්ටෙජ් එකක් 230v දක්වා වැඩි කළහැකි කුමන හෝ ක්‍රමයක් පහදා දෙන්න කියල මම යොජනා කරනව මිත්‍රයා. ඔබට ජයශ්‍රී. 👍👍👍.
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
ඒ සී වෝල්ට් 20ක් 30 මොකේද තියෙන්නෙ මොනවගේ එකකින්ද එන්නෙ?
@jayarathnajayarathna786
@jayarathnajayarathna786 2 жыл бұрын
@@ElectronicLokaya ෆෑන් මොටර් ඩයිනමෝවකින්
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
@@jayarathnajayarathna786 හැදුවද ඩයිනමෝ එකක් ඒක්න්ද 20ක් වගේ එන්නෙ?
@jayarathnajayarathna786
@jayarathnajayarathna786 2 жыл бұрын
@@ElectronicLokaya ඔව් ඔව් YDK 36 6 fan මොටරයකින්.
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
@@jayarathnajayarathna786 වෝල්ට් 24 අවුට් කරන ඇම්පියර් එකක වගේ ට්‍රාන්ස්ෆෝමර් එකක සෙකන්ඩ්‍රිය පැත්ත අමුනල බැලුවද ? අනිත් පැත්තෙන් ඒ සී එනවද කියල
@dr.techsrilanka9724
@dr.techsrilanka9724 2 жыл бұрын
12V වගේ Input කරලා වැඩක් කරගන්න පුලුවන් හැබැයි ඕකෙන් 😁 ,MT 3608 ට වඩා නම් ඕක හොඳයි ජය වේවා ❤️🙏
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
ඔව් එහෙම නම් ටිකක් සේෆ් 3.7න් ගේමක් ගගන්න පුලුවන් කියපු අයට තමයි මේක පෙනවන්න ඕනී උනේ, හැරැත් කීපදෙන්ක් කියනව MT 3608 එක හොඳයි කියල ඒකෙ තියෙන්නෙ පොඩිම පොඩි චිෆ් එකක් නමුත් ඩේට ශීට් වල නම් ඇම්පියර් 2ක් ගන්න පුලුවන් කියල සඳහන් වෙන්නෙ චෙක් කරල බලන්න ඕනී
@dr.techsrilanka9724
@dr.techsrilanka9724 2 жыл бұрын
@@ElectronicLokaya ඒක ඇත්ත අයියේ සමහරුන්ට කොච්චර කිව්වත් පිලිගන්නෙ නෑ 😌 Video එකක් කරලම පෙන්නුව එක වටිනවා. 3608 Module එකක් No load ම පිච්චිලා ගියා මම ගෙන්නපු එකක් 😑
@isharadhanushan2002
@isharadhanushan2002 2 жыл бұрын
Meka ampere gaana adui. Eka eka sizes walin thiyenawa wedi ampere gaanak support karana.
@sagittariusa5642
@sagittariusa5642 Жыл бұрын
MT 3608 module එකේ input current එක 1.5A අදින්න පුලුවන්. මම test කරලත් තියෙනවා. Output current එකනම් ඉතින් voltage අනුපාතය අනූව වෙනස් වෙනවනෙ. Mt 3608 minimum 2v වල සිට ක්‍රියාත්මක වෙනවා. XL 6009 3v වගේ minimum. Mt3608 module එක XL 6009 න් half price වගේ වෙන්නෙ.
@marryhansika229
@marryhansika229 2 жыл бұрын
Aluth akaken I.c. akak galawala repayable karannako Macan
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
ඒක අපරාදය්ක් නේ එහෙම නම කරන්න පුලුවන්
@Chathuwa1646
@Chathuwa1646 2 жыл бұрын
Ayye transformerwala Ah gana chek karanne kohomda
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
ඒක ටිකක් ලොකු කතාවක් මං අර ට්‍රාස්ෆෝමර් ඔතන වීඩියෝ එකෙත් කියල ඇති
@Chathuwa1646
@Chathuwa1646 2 жыл бұрын
Hmm
@Chathuwa1646
@Chathuwa1646 2 жыл бұрын
Tanks ❤️❤️❤️
@Chathuwa1646
@Chathuwa1646 2 жыл бұрын
ඒක ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන්ද
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
EIS#43 Boost Converter වැඩ කරන්නේ කොහොමද?
18:05
EIS (Electronics In Sinhala)
Рет қаралды 5 М.
5v to 12v Converter Circuit | සිංහල | Electronic Lokaya
8:36
Electronic Lokaya
Рет қаралды 51 М.
Power spot welding machine // Simple homemade spot welding machine A
8:13
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19