මෙන්න මේ විදියට නිදා ගත්තොත් ගොඩක් ලෙඩ නිකන්ම හොද වෙලා යනවා | ඔබ පුදුම වේවි!! - Sanath Gamage

  Рет қаралды 261,968

Arogya - ආරෝග්‍යා

Arogya - ආරෝග්‍යා

Күн бұрын

Пікірлер: 287
@chandrathrimawithana5257
@chandrathrimawithana5257 2 жыл бұрын
මම ඉතාමත්ම ගෞරව කරන මහත්මයෙක් ඔබතුමා බොහොමත්ම පින් ඔබතුමාට බුදු සරනයි ජයවේවා🙏🙏🙏
@harshanisandeepa214
@harshanisandeepa214 2 жыл бұрын
ඔබ තුමාට මගෙ නමස්කාර වේවා .මන් අරාබි රටෙ වැඩ කරන්නෙ .මගෙ සරිරෙ නිතරම වේදානාව ,තුනිටියෙ අමාරුව ,උරිහිස් ආමාරුව,දනිස් ආමාරුව ,එවගෙම මගෙ අත්වල ඇගිලි හිරිවැටිම ඔබතුමාගෙන් මන් බලාපොරොත්තු වෙනවා යම් කිසි පිලිතුරක් ,බුදු සරනයි
@madhushashi9244
@madhushashi9244 2 жыл бұрын
🙏 ස්තුති මහාත්තයා මේ වැඩසටහන නරබන්න සලස්වා දීම ගැන ඒ වගේම විශ්වයේ මාතාවට ස්තුති 🙏
@sisiraattanayake5400
@sisiraattanayake5400 2 жыл бұрын
ජීවිතයට ඉතාමත්ම වැදගත් මහත්මයාගේ ප්‍රියමනාම කතා විලාශය ඇස් කන් අහකට ගන්න දුන්නෙම නෑ. ❤💐 ඉදිරිපත් කරණ දියණියට බෙහෙවින්ම ස්තූතියි..❤🌹 ඔබ දෙපලට තෙරුවන් සරණයි...🙏🙏🙏
@dimuthusandaruwan6411
@dimuthusandaruwan6411 2 жыл бұрын
බොහොම ස්තූතිය සර් මගේ ජිවිතේ දැන් බොහොම ලස්සනට ගත කරනවා සර්ගේ වචන මට ලොකු හයියක් 🌍🙏
@kanthirajapaksha5572
@kanthirajapaksha5572 2 жыл бұрын
ඔබ තුමා ඇතුළු සියලුම දෙනාට බොහොම ස්තුතියි...ජයවේවා....K.S.A
@himayabalasuriya2511
@himayabalasuriya2511 2 жыл бұрын
ඔබතුමාට බොහොම පිං ...හරිම වැදගත් උපදෙස් ට්කක්...තෙරුවන් සරනයි 🙏🙏🙏
@janajana7879
@janajana7879 2 жыл бұрын
ඔබ තුමාට බුදුසරණයි ❤️🙏🏾වැදගත් දේවල් කියලා දෙනවට
@thissakumara3064
@thissakumara3064 2 жыл бұрын
💐 සර් ඔබ තුමාට බොහොම ස්තුති දැනුවත් කිරිමට හරිම අර්ථවත් කතාවක් ඔබ තුමා ඇතුලු පවුලේ සියලු දෙනාටත් ලෝකවාසීන් සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවයත් දිර්ඝ ආයුෂත් ලැබේවා . තෙරුවන් සරණයි , ජෙසු පිහිටයි , අල්ලා දෙවියන්ගේ පිහිටයි .
@mudithasubashini3172
@mudithasubashini3172 2 жыл бұрын
ඔබතුමාට ගොඩාක් ස්තූතිය ඒ දැනුවත් කිරීමට ඔබතුමාට තෙරුවන් සරණයි 🙏🙏
@upulkalawitagoda8470
@upulkalawitagoda8470 2 жыл бұрын
ඉතාම වැදගත් කරුණු ටිකක්..ස්තුතියි ඔබට !
@MITHMETHMATH
@MITHMETHMATH 2 жыл бұрын
kzbin.info/www/bejne/poOzcqpmfcSnrcU
@rangani.rangani.4590
@rangani.rangani.4590 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමන්ට ..පිටරට සේවය කරන අපිට කොහොමද එවැනි නින්දක් ...ඇත්තටම අපේ දුප්පත්කම නිසා ඒ වෙනුවෙන් වෙහෙස වෙනවා .ශරීර ශක්තිය ,නිරෝගී කම කියන්නේ හුගාක් දුරට සිහිනයක් ....
@amarakanthikariyawasam3605
@amarakanthikariyawasam3605 2 жыл бұрын
තෙරුවන් සරණයි දෙවිපිහිටයි ඔබතුමා ගේ කටහඬ අසා තිබුනට දුටුවේ අද ඔබතුමා ගේ දේශන අහන්න මම හරි ආසයි ඒ ශබ්දය ඉතාම සන්සුන් බොහෝමත්ම ස්තූතියි
@dayawathisiyabalapitiya9919
@dayawathisiyabalapitiya9919 2 жыл бұрын
q1 I
@nandasirinandasiri1277
@nandasirinandasiri1277 2 жыл бұрын
Lotto to
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට නිදුක් නීරෝගී භාවය ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
@tharakasewwandi2507
@tharakasewwandi2507 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට නිදුක්නිරෝගී චිරජීවනය වේවා
@pathmakumari288
@pathmakumari288 2 жыл бұрын
Thank you සර්ගෙ වැඩ සටහන් මම නිතරම බලනවා
@nihaldharmasiri1305
@nihaldharmasiri1305 2 жыл бұрын
Dhatmasiri
@amandahettithanthee6845
@amandahettithanthee6845 2 жыл бұрын
බොහොමත්ම ස්තූතියි ඔබට....ජීවිතේට බොහොමත්ම වටිනා කරුණු ටිකක්....ඔබට දීර්ඝායුෂ වේවා....!!!
@thuaanrajudeen4236
@thuaanrajudeen4236 2 жыл бұрын
Zero star
@mabelwanninayaka5922
@mabelwanninayaka5922 2 жыл бұрын
ගොඩක් වටිනා , ගොඩක් දෙනෙක් නොදන්නා, කාටත් ප්‍රයෝජන වත්, සාකච්චාවක්, ගොඩක් ඉස්තුති යි, තෙරුවන් සරණයි,
@titusdayarathne8876
@titusdayarathne8876 2 жыл бұрын
සර් මට සැහෙන කාලයක සිට නීන්ද නොයම ම පීලිබඳ ගැටලු සහගත තත්ත්වයක් ඇත පාතිකර කලත් සුවයක් නැ කරුණාකර පාතිකරයක් කීයන්න
@ramyadesilva3469
@ramyadesilva3469 2 жыл бұрын
ඉතාම වැදගත් තොරතුරු...ඔබතුමාට ස්තුතියි බෙහෙවින්ම..🙏
@sarathkumara2254
@sarathkumara2254 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට ඉතාමත්ම වටිනා දේශනයක්
@anulaadicaram2467
@anulaadicaram2467 2 жыл бұрын
බොහොම පින් හොඳ දේ කියල දෙනවට ඔබතුමාට තෙරුවන් සරණයි
@swarnagamage8693
@swarnagamage8693 2 жыл бұрын
මම නින්දට යන විට දේවියන් වහන්සේ ට ප්රසන්සා කරනවා නමස්කාර කරනවා
@adsalahakoon5136
@adsalahakoon5136 2 жыл бұрын
ඔබ හරි , කල යුතුම දේ එයයි ......
@ranjithprimathilaka6591
@ranjithprimathilaka6591 2 жыл бұрын
අපෙ.භිටනුත්.ඡන්ද.පුතිපල.බලන්නෙ.නැතිව.නිධාගෙන.හිටියලූ
@ramyarose1401
@ramyarose1401 2 жыл бұрын
ඉතා hoda weda සටහනක් oba thumata බොහොම ස්තුති
@donaakmimana7660
@donaakmimana7660 2 жыл бұрын
ඔබතුමා, නිදා ගැනීම සඳහා දුන් උපදෙස් ඉතාමත් වටියි; ස්තුතියි, දෙවිපිහිටයි!
@sagarbangla8555
@sagarbangla8555 2 жыл бұрын
ඔයාලා දෙන්නටම බුදු සරණයි 🙏
@SDMusic197
@SDMusic197 2 жыл бұрын
වටිනා ඔවදන් ටිකක් ගෙන දුන්නා හැමෝටම බොහොමත් ස්තුති ඔබතුමාට ආයුෂ බොහෝ වේවා බුදු සරනයි 🌷🌷🌷🌺🌺🌺🌺🙏🙏🙏💗💗💗💗💗💫💫💫💫💫
@priyanipriyani6862
@priyanipriyani6862 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔබට .වෙද තුමනි
@kusumwijerathnamenike1795
@kusumwijerathnamenike1795 8 ай бұрын
ස්තුතියි සර් 🙏 . මේ දුව හරිම ලස්සනයි , ප්‍රසන්නයි...ඔබේ ලයාන්විත හඩ සිත් පහන් කරවයි. ❤
@ArogyaHealthOfficial
@ArogyaHealthOfficial 7 ай бұрын
🙏🙏🙏🌸
@sumanaguruge2987
@sumanaguruge2987 3 ай бұрын
Bohoma sthuthi sir harima adaren asawen balanawa ahanawa niwedikawatath sthuthi
@msisirawijshinghe407
@msisirawijshinghe407 2 жыл бұрын
ස්තුතියි! තෙරුවන් සරණයි!
@jagathwelikala4309
@jagathwelikala4309 2 жыл бұрын
Awankawama methumawa dekimenma sithats mara udyogayak denenawa..sthuthi vishwayata Mata me wedasahana narabanna selessuwata..!!
@RavinduMadu
@RavinduMadu 10 ай бұрын
ගොඩක් පිං.බුදුසරණයී 🙏
@chitraperera7304
@chitraperera7304 2 жыл бұрын
Thank you so much sir. I am a person who sleep very little. Insomnia +++🙏🙏🙏
@janajana7879
@janajana7879 2 жыл бұрын
මන් ඉන්නේ රට ඒ උනත් ඔබගේ වටිනා කතාව අහල තමඊ යන්නේ බුදුසරණයි 🙏🏾ඔබ‍ට ❤️
@kantikk3375
@kantikk3375 2 жыл бұрын
Theruwan saranai oba thumata godak sthuthi.apawa denuwath kalata.
@upendrakumara7634
@upendrakumara7634 Жыл бұрын
හොද අදහස් ටිකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!
@kwkw4808
@kwkw4808 2 жыл бұрын
හොද උපදෙස් දිරර්ග. ආයුස. ලැබේවා 😍
@grashanthiwijekularatne9080
@grashanthiwijekularatne9080 2 жыл бұрын
බොහෝම ස්තුතිය 🙏🙏🙏. තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏 නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏
@yamunaherath3377
@yamunaherath3377 2 жыл бұрын
ඔබ තුමාට පින් කට හඩ අහලා තිබුනාට අදයි මුන දක්කෙ.අපි හරිම ආසයි ඔබ තුමාගේ කටහඩින් ජිවිතෙ ජයගන්න ඔවදන් අහන්න
@nihaldharmasiri1305
@nihaldharmasiri1305 2 жыл бұрын
Dharmasiri
@chandraniruberu8624
@chandraniruberu8624 2 жыл бұрын
අගෝස්තු 01 සිට සබ්ලිමිනල් ඕඩියෝ එක අහනවා.. හොදට නින්ද යනවා සතුටින් වැඩ කරනවා ගොඩක් වැඩ කරන්නත් පුලුවන් ස්තුතියි සනත් අය්යේ.............
@Sooriya_Food_and_Cake
@Sooriya_Food_and_Cake 2 жыл бұрын
සැහෙන්න වටින උපදෙස්. මමට තිබුණු ලොකු ගැටලුවකට විසදුම් ලැබුනා
@dewmigunarathna8211
@dewmigunarathna8211 2 жыл бұрын
Thank you sir ❤️ channel එක කරන අයටත් ජය 😙❤️
@kusumkusum1201
@kusumkusum1201 2 жыл бұрын
බුදු saranei ඔබට Godak pahedili
@somaja7199
@somaja7199 2 жыл бұрын
Hi obatumsge suprema wsdasatahanaik mama hetanawa ceyaludanatama awaceya wadasatahanak budusarani dawepeheti
@prasadinidilrukshi5947
@prasadinidilrukshi5947 2 жыл бұрын
ස්තුතියි ..ඔබතුමා ට...හරිම වටිනවා ..
@dffyufggd8149
@dffyufggd8149 2 жыл бұрын
ෙතරුවන් සරණයි ඔබතුමාට ඔබ තුමියටත් ස්තුතියි
@malranisilva3482
@malranisilva3482 2 жыл бұрын
ඉස්තුතියි 🙏🙏
@vindyatennakoon5086
@vindyatennakoon5086 2 жыл бұрын
බොහොම ස්තුතියි 🙏
@sudharmachandika
@sudharmachandika 2 жыл бұрын
thank you so much 🙏🙏
@janithacosta
@janithacosta 2 жыл бұрын
බුදු සරණයි ඔබතුමාට ! 🙏🙏🙏❤️❤️❤️❤️
@hirunikaushlya1314
@hirunikaushlya1314 2 жыл бұрын
Thanks oba thumatha b.s devi pihithai
@renukamadu7558
@renukamadu7558 2 жыл бұрын
තෙරැවන් සරණයි දෙවියන්ගෙ අසිර්වාදය ලැබේවා ගොඩක් ස්තූතියි ඔබටත් 🙏🙏🙏
@mangalikaalison6255
@mangalikaalison6255 2 жыл бұрын
ස්තුතියි ඔබ තුමාට තෙරුවන් සරණයි 🙏♥️♥️♥️
@wijethunghe..479
@wijethunghe..479 2 жыл бұрын
ගොඩක් ස්තුති සර්....තෙරුවන් සරනයි
@gehdhjdhdvdhshus714
@gehdhjdhdvdhshus714 2 жыл бұрын
oba tumata godak stuti thanks godak pahadelei
@sandhyabatugedara6743
@sandhyabatugedara6743 2 жыл бұрын
ස්තුතිය
@kalyanipremalata2827
@kalyanipremalata2827 2 жыл бұрын
thank you so much oba thumata budusaranai🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
@sriyanidunhingala8609
@sriyanidunhingala8609 2 жыл бұрын
ගොඩක් ස්තුතියි. සර්. 🙏🙏🙏
@ranjaniranjani4201
@ranjaniranjani4201 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාට
@malanihm1779
@malanihm1779 2 жыл бұрын
ස්තුතියි මහත්මයාණෙනි 369 මෙතඩ් එන මොකක්ද කරුණාකර කියාදෙන්න
@pradeepawidyarathna7246
@pradeepawidyarathna7246 2 жыл бұрын
මොකක් ද 369????
@priyanthebandarapriyantheb1459
@priyanthebandarapriyantheb1459 2 жыл бұрын
Bohoma sthuthi sir oba depalatama
@SriyalathaSamarasinghe
@SriyalathaSamarasinghe 5 күн бұрын
Thanks obathumata
@susodiniheva3844
@susodiniheva3844 2 жыл бұрын
Thank you
@kanthiabey9743
@kanthiabey9743 2 жыл бұрын
Goodak hodai ඔබට ජය
@gawrawajayasanka9460
@gawrawajayasanka9460 2 жыл бұрын
ස්තුතියි තෙරුවන්සරණයි
@apekshasamanmaleeperera6405
@apekshasamanmaleeperera6405 2 жыл бұрын
බොහෝමයක් ස්තුතියි සර් ..🙏🙏🙏
@leelanandabandaraherath2909
@leelanandabandaraherath2909 8 ай бұрын
ගොඩාක් ස්තුතියි ❤❤❤❤❤
@ArogyaHealthOfficial
@ArogyaHealthOfficial 7 ай бұрын
ඔබගේ අදහසට ස්තුතියි
@ukkumenika7307
@ukkumenika7307 2 жыл бұрын
Sthuthi obathumata theruvan saranai 🙏🙏🙏🙏🙏
@thusharimalkanthi5255
@thusharimalkanthi5255 2 жыл бұрын
Hoda wada satahanak🙏godak pin
@pathmakuruvitage9984
@pathmakuruvitage9984 2 жыл бұрын
Tank you so much sir I understand God bless
@siyanshachandrasena8584
@siyanshachandrasena8584 2 жыл бұрын
Obatumage wada satahana godak hodai. Sri uturta hesa dala nida ganna aka nusudusui kiyala man wada satahan wala ahala tiyanawa. Obatumage ma wadasatahanath ekka api ataraman walana. Bs. Dp
@jacenthagunawardane9953
@jacenthagunawardane9953 Жыл бұрын
Great speech
@shenalijayasingha4767
@shenalijayasingha4767 2 жыл бұрын
බුදුසරණයි
@ruvinishyamanthi5367
@ruvinishyamanthi5367 2 жыл бұрын
good luck
@subydesilva2431
@subydesilva2431 2 жыл бұрын
Sir what is the 369 method. Thank you for explaining. So looking forward.to hear from you. GOD bless you.
@rafeekking2978
@rafeekking2978 2 жыл бұрын
saroja negambo sir thanks more god bless you
@j7pro474
@j7pro474 10 ай бұрын
බුදුසරණයි ඔබ තුමාට
@aroundtheworld8964
@aroundtheworld8964 2 жыл бұрын
budusaranai
@kumaripathirana7192
@kumaripathirana7192 2 жыл бұрын
bohoma sthuti
@suseemashiranthi9901
@suseemashiranthi9901 2 жыл бұрын
Very important 🙏
@deepikafernando8672
@deepikafernando8672 2 жыл бұрын
තෙරුවන් සරණයි
@prarthanahewavitharana5385
@prarthanahewavitharana5385 2 жыл бұрын
bohoma sthutheee sir
@markranatunge612
@markranatunge612 2 жыл бұрын
super Thank you sir.
@sriyaninimalka5684
@sriyaninimalka5684 2 жыл бұрын
Oba deapalatama tearuwan saranai dergausa leabeawa
@jamesfernandez4664
@jamesfernandez4664 2 жыл бұрын
Thank you. Great Lesson Sir....
@sriyani20hiru96
@sriyani20hiru96 2 жыл бұрын
තෙරුවන් සරනයි සර්
@malikahhm6326
@malikahhm6326 2 жыл бұрын
Theruwan saranai oba thumata
@migelhettigechamodisandami881
@migelhettigechamodisandami881 2 жыл бұрын
Godk pin sir
@aagunarathna6511
@aagunarathna6511 2 жыл бұрын
Oba thumTa godak sthuthi
@koralageranjani3361
@koralageranjani3361 2 жыл бұрын
Thanks sir
@kushanidanushika6964
@kushanidanushika6964 Жыл бұрын
විශ්ව මෑනියන්ට ස්තුතිවේවා මුලුමහත් විශ්වයට ස්තුතිවේවා
@nelumkanthi6657
@nelumkanthi6657 Жыл бұрын
Thanks for you good luck
@youcantoopagelk
@youcantoopagelk 2 жыл бұрын
ස්තුතියි 🙏
@devputh
@devputh 2 жыл бұрын
Bada adukoraganna nidiyana widiyak කියන්න පුළුවන් da?
@nilminikumari5566
@nilminikumari5566 2 жыл бұрын
Bohoma isthuthi sir ...
@swarnakulathunga3724
@swarnakulathunga3724 2 жыл бұрын
😁බොහෙම ස්තුතියි සර් වවනයට 🙏🙏🙏
@mmgunawardana8668
@mmgunawardana8668 2 жыл бұрын
Thanks Lot for Both.
@poornimaselliah464
@poornimaselliah464 2 жыл бұрын
මං නම් ඉස්සර ඉස්කෝලේ කාලේ නිදා ගන්නවා වැඩී කියලා අපේ අම්මා තාත්තා හැමදාම බනිනවා, ඒත් මං නම් බැනූම් අහගෙන හරි නිදා ගත්තා, අද නම් නින්ද කියන එක අහලක වත් නෑ, ආසාවට නින්දක් නෑ, දැන්නම් හිතෙනවා හොද වෙලාවට ඒ කාලෙ බැනුම් අහගෙන හරි නිදා ගත්තෙ කියලා😂😂අඩු තරමින් එදා හරි නිදා ගත්තා නෙ,
@isankahettiarachchi3130
@isankahettiarachchi3130 2 жыл бұрын
Thank you ❤️
I'VE MADE A CUTE FLYING LOLLIPOP FOR MY KID #SHORTS
0:48
A Plus School
Рет қаралды 20 МЛН
УНО Реверс в Амонг Ас : игра на выбывание
0:19
Фани Хани
Рет қаралды 1,3 МЛН
24 Часа в БОУЛИНГЕ !
27:03
A4
Рет қаралды 7 МЛН