ඕනෑම ලෙඩක් බෙහෙතක් නොබී සුව කරගන්න විශ්මිත ක්‍රමයක් | "ලේසියෙන්ම ඔව් ඔබටත් පුළුවන්" | Sanath Gamage

  Рет қаралды 149,027

Arogya - ආරෝග්‍යා

Arogya - ආරෝග්‍යා

2 жыл бұрын

සනත් ගමගේ - මානව හැකියා ප්‍රවර්ධන උපදේශක
Sanath Gamage | 071 165 8658
#SanathGamege #Arogya

Пікірлер: 296
@srilankaelle
@srilankaelle 2 жыл бұрын
ඇත්තටම විස්වාසයට පුළුවන්...මම වයස අවූරුදු 59 යි..මම පෙනඩෝල් පෙත්තක්වත් ගන්නේ නැහැ.මතක ඇති කාලයකින් .මම ආහාර හරියටම ගන්නවා..කියලදෙන්න පුළුවන්..ඔබ තුමාට ජයවේවා....
@sasiriyawathi3684
@sasiriyawathi3684 11 ай бұрын
💞
@manelsurawerasurawera445
@manelsurawerasurawera445 2 жыл бұрын
අනේ හැමදාම ත් අහන්න ,දකින්න පුලුවන් වැඩ සටහන් ටිකක් සකස්‌කර දෙන්න. ලංකාවෙ හැමදෙනාම මානසිකව වැටිල ඉන්නෙ .මාධ්‍ය වල දකින්න තියෙන ඒවා පිස්සුව වැඩිකරනවා. ස්තූතියි ඔබතුමාට..
@sirimaliyanage7505
@sirimaliyanage7505 2 жыл бұрын
ආරෝග්‍ය පරමා ලාබා,සත්තුට්ඨෝ පරමං ධනං,විශ්වාසය පරමා ඥාතී නිබ්බානං පරමං සුඛං. මහත්මයාණනි ඔබ තුමා රටට ජාතියට මහඟු ආදර්ශයක්.තව තවත් මනස සුවපත් කිරීමට ශක්තිය ධෛර්යය, ලැබේවා.ග්ලැඩිස් අම්මා ඔස්ට්‍රේලියාව.
@sadathraka9472
@sadathraka9472 2 жыл бұрын
ඔබතුමා"පැවසු සියල්ල සත්‍යායි" මම එය අත්දැකිමෙන්"දන්නවා"ගොඩාක් පින්" විශ්වාසය"අතිප්‍රබලයි" මම බෞද්ධ"ජේසුස්වහාන්සේ"පිලිබද විශාල භක්තියක් විශ්වාසයක් තියෙනවා" මුලුලෝව" සුවපත්"වේවා" තෙරුඅන්"සරණයි"ජේසුපිහිටයි"
@mapalagamakarunaratna4464
@mapalagamakarunaratna4464 2 жыл бұрын
බොහොම වැදගත් උපදේශයක්. ඒ මහත්මයාටත්, ආරෝග්‍යා චැනලයටත් අපේ ගෞරවාචාරය! තෙරුවන් සරණයි! ! !
@user-oh3py8md6u
@user-oh3py8md6u 2 жыл бұрын
බුදු ගුන අනන්තයි ...තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා ...සාදු ..සාදු ..සාදු ...🙏🙏🙏..ස්තුති පින්වත් ඔබ තුමන්ට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවේවා නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා ...🙏🙏🙏
@pemasirikaluarachchi2478
@pemasirikaluarachchi2478 Жыл бұрын
සර්ට ස්තුති …ලොකපාලක ජිවබලයට ස්තුති
@chammikalandrum1392
@chammikalandrum1392 Жыл бұрын
ගොඩාක් විශ්වාසයෙන් සවන් දුන්නා ඔබ තුමාගේ කථාව...වචන වලින් කියාගන්න බැරි භක්තියක් ඇතිවෙනවා මේ කථාව අහද්දී...අපගේ විශ්වාසය අප සුවපත් කරයි..❤
@kumarisamarakoon3045
@kumarisamarakoon3045 10 ай бұрын
Sthuthi obathumata Budusarani
@chamid6040
@chamid6040 5 ай бұрын
විශ්ව ය යනු දෙවියන් වහසේ යි ..ඉර හද තාරකා මේ විශ්ව යම මැව්වාවූ දෙවියන් වහසේ විශ්ව යේ දෙවිදුන් ..අපි සියල්ල ලබා විශ්ව යට ස්තුතියි කියන සියල්ල දෙවියන් වහසේ ට ය ..නොදකින දේ විස්වාස කරන කෙනා ආසිර්වාද ලද්දෝය ..ඔබ ස්තුතියි කියනවා විශ්ව යට ස්බාදහමට ඉර හද ඇල දොල සියල්ල ට ඔබ ස්තුතියි කියනවා ඒ සියල්ල මැව්වේ දෙවියන් වහසේ ..දෙවියන් වහසේ විශ්ව යයි ... දෙවියන් වහසේ මැව්වා වු සියල්ල ට ස්තුතියි කියන්න ..මොන දෙයක් කලත් ස්තුතියි කියන්න ..නොලැබුනත් ලැබුණු බව අදහන්න විස්වාස කරන්න ඔබේ විස්වාස ය ඔබ සුව කරන්නේය ..ඔබ ගැලවෙන්නේය ..ස්තුතියි ඔබට ..❤
@dumindakumara1341
@dumindakumara1341 2 жыл бұрын
සනත් සර් කියන්නේ ජීවිතයට සුපිරිම මග පෙන්වන්නෙක්....මගේ ජීවිතය දිනන මගට ගන්න සර් මට ගොඩක්ම උදව් කලා.....බුදුසරණයි දයාබර සර්..
@sanathgamage813
@sanathgamage813 2 жыл бұрын
බොහොමත් ම ස්තූතියි 🙏
@chammikalandrum1392
@chammikalandrum1392 Жыл бұрын
@@sanathgamage813 ඔබ තුමාට ගොඩාක් ස්තූතියි මේ විදිහට අපව දැනුවත් කරන එකට..
@annetjayasinghe1796
@annetjayasinghe1796 2 жыл бұрын
ඔබතුමාගෙ තුමාගේ කතාව ඉතාමත් විශිෂ්ටයි ..විශ්වාසයෙන් ප්‍රාර්ථනා කරනවා නම් එය අනිවාර්යයෙන්ම ලැබෙනවා !මගේ ජිවිතෙ තුලදිත් එය අත්දකිනවා ..දෙවියන් වහන්සේට සදා ස්තුති ප්‍රශන්ශා වේවා !
@s.n.wanigasinghe3254
@s.n.wanigasinghe3254 2 жыл бұрын
Deviyan vahanse kenek kiyala mawa ganimak.vishwayai thamange vishwasaya rada pawathinne.hamotama kiyawenne pudgalayek hatiyatai.siyalla thamange vishwasaya.👌
@slguitarguide
@slguitarguide 2 жыл бұрын
@@s.n.wanigasinghe3254 ්්්
@sanathgamage813
@sanathgamage813 2 жыл бұрын
බොහොමත් ම ස්තූතියි 🙏
@s.n.wanigasinghe3254
@s.n.wanigasinghe3254 2 жыл бұрын
@@slguitarguide 🧘🧘🧘🧘‍♀️🧘‍♀️🧘‍♀️👁
@thilakadesilva7719
@thilakadesilva7719 2 жыл бұрын
@@s.n.wanigasinghe3254 pppp
@lathawickramarathna8729
@lathawickramarathna8729 2 жыл бұрын
ස්තුතියි 🌹 සැම සිත් සුවපත් වේවා තෙරුවන් සරණයි 🌹♥️
@sunethramodarage1385
@sunethramodarage1385 2 жыл бұрын
ඔබ දෙදෙනාටම ගොඩක් ස්තුතියි .මමත් ලෙඩ රෝග සුවපත් කරගන්නෙ සිතින් .සිතුවිලි හරිම බලවත්.මන් සමහර මගේ හිතවතුන්ට කියල දෙනව මෙහෙම හිතන්න එතකොට සුවය ලැබෙනවා කියල .මන් මගේ දරුවන්ටත් මේ ගැන කියාදී තිබෙනවා .මේ දේවල් සමාජගත කිරීමට ඔබ දෙදෙනාටම නිරතුරුවම ශක්තිය ලැබේවා ....බුදුසරණයි
@sanathgamage813
@sanathgamage813 2 жыл бұрын
බොහොමත් ම ස්තූතියි🙏
@indranisilva6980
@indranisilva6980 2 жыл бұрын
ඔව් ඒක ඇත්ත 🙏❤️
@kuwaitasd8274
@kuwaitasd8274 2 жыл бұрын
Bs
@anojaadikari3244
@anojaadikari3244 Жыл бұрын
Sanath sirta deergausha lbenna ona.
@SDMusic197
@SDMusic197 Жыл бұрын
බොහොම ස්තුති ඔබතුමාට ආයුෂ බොහෝ වේවා තෙරුවන් සරනයි ව්ශ්වයේ අසිර්වාදය නිරතුරු ලැබේවා 🌷🌷🌷🌷🙏🙏🙏🙏
@ashasomawansa
@ashasomawansa 2 жыл бұрын
අනේ මොන තරම් දෙයක් ඉගෙන ගන්න තියනවද. මට නම් අවුරැද්දක් වුනත් එක දිගට අහගෙන ඉන්න පුලුවන්. හරවත් රසවත්. ඔබ තුමාටත් දුව ඔයාටත් නිදුක් නිරෝගිව දිර්ඝායු වේවා. තෙරැවන් සරණයි.
@AnushkaSadamali-u6m
@AnushkaSadamali-u6m 15 сағат бұрын
මට මේ විඩියෝව බලන්න සැලැස්සු විශ්ව මාතාවට ස්තුති ❤සර් ඔබටත් ස්තුති
@sanjeewanieadikari4405
@sanjeewanieadikari4405 2 жыл бұрын
මේ පිළිබඳ ගොඩාක් ලොකු අත්දැකීමක් මටත් තියෙනවා, හිතේ විශ්වාසය , මේ විශ්වයේ ශක්තිය කියන්නේ මහා පුදුමාකාර බලයක්.බොහෝම ස්තූතී ඔබතුමාට .....
@sanathgamage813
@sanathgamage813 2 жыл бұрын
බොහොමත් ම ස්තූතියි🙏
@nilukapinnagoda8279
@nilukapinnagoda8279 2 жыл бұрын
ehemda
@GamunuGunasinha
@GamunuGunasinha 6 ай бұрын
ඔබේ උපදෙස් සමග දෙන දැනුම ජීවිතය ට ඉතාමත් ප්‍රයෝජන වත් ඔබ තුමාට වගේම ව්ශ්ව යටත් ❤❤ ස්තූතියි වේවා😅
@ArogyaHealthOfficial
@ArogyaHealthOfficial 2 ай бұрын
🙏🙏
@nirmapriyanthi7047
@nirmapriyanthi7047 2 жыл бұрын
ජෙසුපිහිටයි ඔබට ප්‍රශංසා වේවා...
@karunathilakakulasinha3671
@karunathilakakulasinha3671 2 жыл бұрын
සතර දළදා හාමුදුරුවෝ පිහිටයි ඔබ සැමට
@jldmuragolla1494
@jldmuragolla1494 Жыл бұрын
May the triple gems blass you
@sagemartcreation6202
@sagemartcreation6202 2 жыл бұрын
ඉතා වැදගත් වැඩසටහනකි.
@henryperera1998
@henryperera1998 Жыл бұрын
ඔබතුමාට බොහොම ගොඩාක් ස්තූතියි.දැනුවත් කලාට ❤ ❤ ❤
@malanihm1779
@malanihm1779 2 жыл бұрын
ඔබතුමාට බොහොම පිං බොහෝමත්ම ස්තුතියි හරිම වටිනව
@sandyaathulathmudali5797
@sandyaathulathmudali5797 2 жыл бұрын
ස්තුතියි දුවේ ඔයාට වගේම අපේ සනත් ගමගේ මැතිතුමාට. සර් කියන විදියට මේ දේ practice කරලා බලන්න. විශ්වාසය කියන්නේ මහා පුදුම බලවත් දෙයක්. ආදරනීය විශ්වයට, අපේ ආදරණීය බලගතු යටි සිතට වගේම අරෝගයා නාලිකාවටත්, සර්ටත් යලිත් ස්තූතිය පුද කරනවා හදවතින්ම .🙏☀️☀️🌹🌹🙏🌺
@sanathgamage813
@sanathgamage813 2 жыл бұрын
බොහොමත් ම ස්තූතියි 🙏
@tharangagunarathna3525
@tharangagunarathna3525 2 жыл бұрын
ගොඩක් වැදගත් වැඩ සටහනක් ස්තූතියි තෙරුවන් සරණයි
@veenaperera1705
@veenaperera1705 Жыл бұрын
Praise and thanks be to God! Thank you sir, for your leading to believe in Jesus and herself.
@iranganiseram2406
@iranganiseram2406 2 жыл бұрын
මම ඔබතුමාගේ වැඩසටන් බලනවා. අපේ ජිවිතයට හරිම වැදගත්.... අපිව දැනුවත් කරනවට ගොඩක් ස්තුතියි
@sawanadjrimix4383
@sawanadjrimix4383 Жыл бұрын
බොහොම ස්තූතියි ඔබ දෙපලට සහ වෙලාවට..
@damayanthikumari4014
@damayanthikumari4014 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ දෙපළට
@r.d.liyanage5221
@r.d.liyanage5221 2 жыл бұрын
ඔබ තුමාගෙ කතාව ගොඩක් වටිනවා.තෙරුවන් සරණයි.
@sanathgamage813
@sanathgamage813 2 жыл бұрын
බොහොමත් ම ස්තූතියි🙏
@sagadama7376
@sagadama7376 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏.තෙරුවන් සරණයි oba තුමාට දීර්ඝ ආයුස ලැබේවා
@sumithkumara9242
@sumithkumara9242 Жыл бұрын
Goodk ස්තුතිය ඔබතුමාට බුදුසරණයි
@donaakmimana7660
@donaakmimana7660 2 жыл бұрын
Your medical service is a very valuable service. May God bless your service! ( Catholic Bible - Matthew 9:29). Thanks.
@priyangikaliyanage7240
@priyangikaliyanage7240 2 жыл бұрын
ඉස්තුතියි දැනුවත් කරට තෙරුවන් සරනයි ඩොක්ට
@charlesdesilva6832
@charlesdesilva6832 2 жыл бұрын
Knowledgeable advice useful to the general public.
@gunawathithennakon3595
@gunawathithennakon3595 2 жыл бұрын
සියලු දෙනාටම දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවාජේසු පිහිටයි
@s.n.wanigasinghe3254
@s.n.wanigasinghe3254 2 жыл бұрын
Deviyan Kiya kenek nomatha.vishwaye rada pawathinne thamange vishwasaya.budun vahanseda asanipa unu awastha nathuwama nowei.budun vahanse vishwaya Thula bawanawen suwa une.nathuwa pudgalayek nowei suwa kare.,
@ramanisiriwardhana9482
@ramanisiriwardhana9482 Жыл бұрын
ඔබතුමාට ප්‍රශංසා වේවා
@reldafrancisca7235
@reldafrancisca7235 Жыл бұрын
God bless sir අනිවාර්යයෙන් aththa
@nisadidilruksi4825
@nisadidilruksi4825 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ දෙපලට
@idunilsamurdika7014
@idunilsamurdika7014 2 жыл бұрын
Thanks...godak dewal igena gaththa.
@deepikafernando8672
@deepikafernando8672 2 жыл бұрын
Oba thumata godak pin godak sthuthi,තෙරුවන් සරණයි
@rohenypuspalata2160
@rohenypuspalata2160 2 жыл бұрын
ස්තුතියි සර් බෝහෝ පින්. සියලු සත්වයෝ සුවපත් වෙත්වා..සම්මා සම්බුදු සරණයි. 🙏🙏🙏
@delaniwarnakulasuriya1777
@delaniwarnakulasuriya1777 2 жыл бұрын
හරිම ලස්සන වැඩසටයනක් 🙏
@akyt6861
@akyt6861 Жыл бұрын
Aththatama hoda programme ekak. Jeewithe sarthaka karaganna ada me video eken loku deyak labuna. Oba depalage menma me sadaha ydaw kala siyalu denagee siyalu weda katayuthu sarwaprakaarayenma sarthaka wewaa
@shandishandi9585
@shandishandi9585 Жыл бұрын
ස්තුතියි සර් දිර්ගායු වේවා 🌞🌞🌞🌹🌹
@hemanthadesilva527
@hemanthadesilva527 2 жыл бұрын
Very interesting program. It's all about FAITH. Thank you ❤️ so much..!
@robinrobinson4092
@robinrobinson4092 Жыл бұрын
ගොඩක් පින් සියලු සත්වයෝ සුව පත් වෙත්වා සියලු දෙනාටම විශ්ව මාතාවගේ පිහිට ශක්තිය ලැබේවා සනත් ගමගේ මහත්මාටත් නිදුක් නිරෝගි විහ්ව ශක්තියේ බලය ලැබේවා
@ArogyaHealthOfficial
@ArogyaHealthOfficial 2 ай бұрын
🙏🙏🙏
@subakumari9996
@subakumari9996 2 жыл бұрын
හරිම වැදගත්.ස්තුති ..
@shiamwickram3424
@shiamwickram3424 2 жыл бұрын
මම මෙම මහතාගේ වැඩ සටහන් වලට සවන්දෙන්න එතරම් කැමතියි ඔබදෙපලටම තෙරැවන් සරනයි මම ජෝර්දාන් වලින්
@corwijewardana.8331
@corwijewardana.8331 Жыл бұрын
තෙරුවන් සරණයි 🙏 🙏 🙏 😇
@Chandrika-oz8ou
@Chandrika-oz8ou 2 жыл бұрын
අහන්න godak sathutui.theruwan saranai. ඔබ තුමාට.
@sanathgamage813
@sanathgamage813 2 жыл бұрын
බොහොමත් ම ස්තූතියි🙏
@dpt7062
@dpt7062 10 ай бұрын
ඔබතුමාට සදාකාලික නිදුක් නීරෝගී සුව අත් වේවා..🙏
@ArogyaHealthOfficial
@ArogyaHealthOfficial 2 ай бұрын
🙏🙏🙏
@vasanthkumari4554
@vasanthkumari4554 Жыл бұрын
සියලුම ලෝවැස්සෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා...විශ්වාසෙන් ජීවත් වෙන්න...ඔබ තුමාට ගොඩක් පින් තෙරුවන් සරනයි
@ArogyaHealthOfficial
@ArogyaHealthOfficial 2 ай бұрын
🙏🙏🙏
@somasoma9332
@somasoma9332 2 жыл бұрын
ස්තුතියි. සර්. විශ්වාසා. පරමා. ලා බා.. වැඩසටහන ට. පිං. 👍👍👍👍
@sriyani20hiru96
@sriyani20hiru96 2 жыл бұрын
ලස්සන වැඩසටහනක් තෙරුවන් සරනයි
@chrishanthiperera9592
@chrishanthiperera9592 2 жыл бұрын
ස්තුතියි!
@laksendesilva-cd3gk
@laksendesilva-cd3gk 2 ай бұрын
මගේ ජීවිතේට අදාල වීඩියෝ එක... බොහෝ පින් ඔබ තුමාට
@ArogyaHealthOfficial
@ArogyaHealthOfficial 2 ай бұрын
🙏🙏🙏
@sunilchandrarathna2509
@sunilchandrarathna2509 2 жыл бұрын
It's a very important program. Thank you so much. 🙏❤🌹
@sunethracroos8924
@sunethracroos8924 Жыл бұрын
All Glory to God. Shamala is one of good friend of mine. yes Dr. What you said is correct from Matthew. We believe power of Jesus and bible promises
@anurasampath1226
@anurasampath1226 Жыл бұрын
බුදු සරණයි ඔබතුමාට..හොද වැඩසටහනක්..ඔබතුමියටත් පිං.
@ArogyaHealthOfficial
@ArogyaHealthOfficial 2 ай бұрын
🙏🙏🙏
@KumariNanda-pt4ep
@KumariNanda-pt4ep Жыл бұрын
තෙරුවන් සරණයි
@rathnayakawicrama4676
@rathnayakawicrama4676 2 жыл бұрын
බුදු සරණයි දෙදෙනාටම මෙවැනි වැඩසටහනක් ඉදිරිපත් කිරිම ගැන හැකිනම් dockter මාහ⁣තාගේ පොන් නමිබර් එක සදහන් කරන්න
@chandrachandrasekara4487
@chandrachandrasekara4487 2 жыл бұрын
Oba depalta bohoma sthuthiy theruwn sarany
@nilukadamayanthi1042
@nilukadamayanthi1042 2 жыл бұрын
බුදු සරණයි🙏🙏🙏🙏
@princylowe6720
@princylowe6720 Жыл бұрын
Good job I proud of you dear doctor may God bless you both 💗💗
@PushpaVidanagamage-gy7se
@PushpaVidanagamage-gy7se Жыл бұрын
බොහොම පින් ......දැනුවත් කිරීමට...ඔබ තුමාට දීගායු වේවා!
@ArogyaHealthOfficial
@ArogyaHealthOfficial 2 ай бұрын
🙏🙏🙏
@sriyanidunhingala8609
@sriyanidunhingala8609 2 жыл бұрын
ස්තුතියි. සර්. සැ ම. සිත්. සුව. පත්. වේවා. තෙරුවන් සරණයි. 🙏🙏🙏🙏
@YamunaAmarathunga-qw3ki
@YamunaAmarathunga-qw3ki Ай бұрын
ඔබතුමාට ගොඩක් ස්තුතියි. මම මේ හැමදාම මේක බලනවා
@ArogyaHealthOfficial
@ArogyaHealthOfficial Ай бұрын
🙏🙏🙏🙏❤
@thusharirathnaweera9211
@thusharirathnaweera9211 2 жыл бұрын
සර්..ඔබට පින්
@chamiadipathy6797
@chamiadipathy6797 2 жыл бұрын
Thanks sir.. God bless you.come again with arogya
@thakshilagunathilaka5287
@thakshilagunathilaka5287 Жыл бұрын
බොහොම ස්තුතියි සර්.මමත් පිළිකා රෝගියෙක් .එත් මම ජීවත් වෙන බව දැඩිව විශ්වාස කරනවා
@pemasirikaluarachchi2478
@pemasirikaluarachchi2478 Жыл бұрын
ඔයා බොහොම නිරොගි කෙනෙක් ශක්තිය ලැබේවා
@lldisna4409
@lldisna4409 Жыл бұрын
අනිවාර්යයෙන් .ඔබව .සුව .වෙනවා
@inokadissanayaka4375
@inokadissanayaka4375 Жыл бұрын
සුවපත් වෙත්වා
@pksandaruwan7875
@pksandaruwan7875 2 жыл бұрын
Ow. mamath oya kiyamanata ekagai, Thankyou eka kiyamana thawath sakthimath una.
@deepikaupuljini2147
@deepikaupuljini2147 2 жыл бұрын
Boho pin obathumata ! Theruwan saranai !!! Sith suwapath karanawata .
@user-nq1cm5ud5o
@user-nq1cm5ud5o 3 ай бұрын
හරිම වැදගත් කතා බහක්. තෙරුවන් සරණයි 🙏
@ArogyaHealthOfficial
@ArogyaHealthOfficial 2 ай бұрын
🙏🙏🙏
@sanathpiyarathne7399
@sanathpiyarathne7399 2 жыл бұрын
Bohoma sthuthy sir.asai sirge deshana ahanna...
@d.s.hairbeauty5568
@d.s.hairbeauty5568 2 жыл бұрын
Wise discussion,
@gaminiwijeratne388
@gaminiwijeratne388 2 жыл бұрын
Believe in you. This is the most important practice you should constantly do in your life.
@sriyaniedirisingha2041
@sriyaniedirisingha2041 2 жыл бұрын
Godak wadagath vidio akak obalTa budu saranai ..🙏🙏🙏
@maheshikalakmali9722
@maheshikalakmali9722 2 жыл бұрын
පින්සිද්ද වේවා 🙏🙏🙏
@indikapriyangani3375
@indikapriyangani3375 Ай бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට🙏
@ArogyaHealthOfficial
@ArogyaHealthOfficial Ай бұрын
ඔබගේ අදහසට ස්තුතියි!🙏🙏🙏
@ahinsakamini3535
@ahinsakamini3535 2 жыл бұрын
බුදුසරණයි sir
@thakshilagunathilaka5287
@thakshilagunathilaka5287 Жыл бұрын
මට මේ වැඩ සටහන බොහොම ස්තුතියි සර් මම ඉන්නෙ පිළිකා ප්‍රතිකාර වල අවසන් අවදියේ.ඉතින් මට ලොකු ශක්තියක් මේ වැඩසටහන 🙏🙏🙏💚💖
@brahmanageshantha9342
@brahmanageshantha9342 Жыл бұрын
ඔබව ඉක්මනින්ම සුවපත් වේවා ....
@ck_kitchens
@ck_kitchens Жыл бұрын
ඉක්මනින් සුවය ලැබේවා 🙏🙏🙏🙏 බුදු සරනයි
@kanthianulathilake1234
@kanthianulathilake1234 Жыл бұрын
ඔබ අනිවාර්ය yenma සුවපත් වෙනවා
@nilinili1327
@nilinili1327 Жыл бұрын
Veshwaye seyalu shakthinge anubawayen oba ekmanin suwapath wewa💯🙏🙏🙏🙏🙏🙏🙏🙏
@pemasirikaluarachchi2478
@pemasirikaluarachchi2478 Жыл бұрын
ඔයා හරිම නිරොගි …අනිවාර්යෙන් එය එසේමයි හෙට හිරුපායනව සේ විෂ්වාශයි…
@sajeemusic
@sajeemusic 2 жыл бұрын
විශිෂ්ට වැඩසටහනක්
@sudunishanthi9002
@sudunishanthi9002 2 жыл бұрын
Sthuthi sar 🙏🙏🙏
@pyumimalisa3259
@pyumimalisa3259 Жыл бұрын
Sanathe sirga. Wadasatahanak dakapu saning mata mahathe prithiyak dananawa harima. Asawan mma hama wadasatahanakma balanawa. Uthum dalada samidu pihitay oya dadanatama 🙏🙏🙏❤❤❤
@user-jg8rg1rc3f
@user-jg8rg1rc3f 6 ай бұрын
ඔබ දෙපලටම ස්තූතියි ජයවේවා
@ArogyaHealthOfficial
@ArogyaHealthOfficial 2 ай бұрын
🙏🙏🙏
@upendrakumara7634
@upendrakumara7634 Жыл бұрын
හොද අදහස් ටිකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!
@ArogyaHealthOfficial
@ArogyaHealthOfficial 2 ай бұрын
🙏🙏🙏
@marysashinami2684
@marysashinami2684 2 жыл бұрын
Amazing example..May God bless you abundantly 🙏🙏🙏❤️❤️yes Jesus said that..🌹🌹
@margratperera1714
@margratperera1714 2 жыл бұрын
Oba idiripath kala Bibal pataya hari balavath.visvasaya apata thadin balapanava
@mohammedriza6323
@mohammedriza6323 Жыл бұрын
Thank you so much sir and amavi
@samanthi8596
@samanthi8596 2 жыл бұрын
ඔබ තුමාගේ කතාවට මම ගරු කරනවා එතුමිය ගේ වාසනාව සහ එතුමිය ගේ දැඩි විශ්වාසය තමා සුවපත් වෙනවා මය් කියන චේතනාවෙන් බොහොම සිල්වත් අම්මා කෙනෙක් වෙන්න ඕන මම හිතන විදිහට
@nilukapinnagoda8279
@nilukapinnagoda8279 2 жыл бұрын
aniwren
@rupawanduragala2570
@rupawanduragala2570 2 жыл бұрын
Heal my sons anger thank you for heal my son from his anger he is in good health Amen
@ilunilu4460
@ilunilu4460 2 жыл бұрын
Thank you sir 👍
@kavindiyasasmi7483
@kavindiyasasmi7483 2 жыл бұрын
thank you sir very much godak watinawa thankyou
@shereenreckermen5754
@shereenreckermen5754 2 ай бұрын
මම හරිම ආසාවෙන් ඔබතුමාගෙ වැඩසටහන් බලනවා මම අද වැඩසටහනෙන් ලොකු ශක්තියක් ලැබුනා.මමත් කතෝලික ❤
@ArogyaHealthOfficial
@ArogyaHealthOfficial 2 ай бұрын
🙏🙏🙏
@champaheenkende5252
@champaheenkende5252 2 жыл бұрын
Thank you
@senakitchen5560
@senakitchen5560 Жыл бұрын
Thank you 👍👍👍
@dammiliyanaarachchi2842
@dammiliyanaarachchi2842 2 жыл бұрын
Thank you sir ❤️🙏
@troncykadana1117
@troncykadana1117 2 жыл бұрын
Tanks ..🙏🙏🙏🙏
@renukamayadunne5086
@renukamayadunne5086 Жыл бұрын
God bless you sir
@madhuperera1497
@madhuperera1497 2 жыл бұрын
Thank you so much sir ❤❤❤
@champikapriyadarshani3959
@champikapriyadarshani3959 2 жыл бұрын
Tharuwan saranani 🙏🙏🙏
A clash of kindness and indifference #shorts
00:17
Fabiosa Best Lifehacks
Рет қаралды 33 МЛН
Me: Don't cross there's cars coming
00:16
LOL
Рет қаралды 15 МЛН
Дибала против вратаря Легенды
00:33
Mr. Oleynik
Рет қаралды 5 МЛН
ඕනෑම ලෙඩක් සුවපත් කරන විස්මිත ක්‍රමය | Ven welimada saddaseela thero bana
30:02
Sathpurusha Niwahana | සත්පුරුෂ නිවහන
Рет қаралды 239 М.
Dr. Dumitru Dulcan: “Ne putem vindeca cu ajutorul gandului?”
1:21:35
Ilinca Vandici
Рет қаралды 345 М.
Сотрудник полиции не ожидал такого 🫣 #кинонавечер
0:55
Обвинили девочку в том, что защитила себя 🥺 #фильмы #сериалы
1:00
DixyFilms - Фильмы и сериалы
Рет қаралды 1,5 МЛН
Сотрудник полиции не ожидал такого 🫣 #кинонавечер
0:55
ЕГО ИМЯ ВАН ХЕЛЬСИНГ 😎
0:59
Tasty Series
Рет қаралды 1,6 МЛН
Когда очень бесят комары 😂🦟 #shorts
0:25
Владислав Шудейко
Рет қаралды 1,9 МЛН