KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
අනුරගේ කැබිනට් එක අවුල් නීති විරෝධීයි /SUDAA STUDIO
10:15
වසර 27කට පසුව ලංකාවේ බස් හදන හැටි | On Topic with Hasitha Wijewardena
9:45
бабл ти гель для душа // Eva mash
01:00
МЕНЯ УКУСИЛ ПАУК #shorts
00:23
小路飞还不知道他把路飞给擦没有了 #路飞#海贼王
00:32
أختي الشريرة تزعجني! 😡 استخدم هذه الأداة #حيلة
00:24
ලෝකයෙන් හැංගුණ ගමක් හොයාගෙන විදුලිය දෙන්න ගිය ගමන | On Topic with Hasitha Wijewardena
Рет қаралды 364,568
Facebook
Twitter
Жүктеу
1
Жазылу 3,1 МЛН
Ada Derana
Күн бұрын
Пікірлер: 780
@kavindumax4763
2 жыл бұрын
ස්වෙච්ඡාවෙන් මේ පාසලට මම ගුරුවරයෙක් වශයෙන් සේවය කරන්න කැමතියි. කිසිදු වරප්‍රසාදයක් බලාපොරොත්තු වෙන්නේ නෑ. අවශ්‍ය මූල්‍යමය පහසුකම් උනත් දරුවන්ට මට ලබා දිය හැකියි. මම හොයමින් හිටියේ මෙහෙම තැනක්. අවුරුදු ගානක පිටරට ජීවිතෙන් මම හෙම්බත් වෙලා ඉන්නේ.. මට ඕනේ මේ ලමයින්ට උදව් කරන ගමන් මගේ මනසත් සැහැල්ලු කරගන්න.
@mesadichamathka3911
2 жыл бұрын
සුපිරියි ❤️....
@sumihiriekanayake7610
2 жыл бұрын
උපකාර කිරීම ලොකු පිනක්! ඇත්තටම ගොඩක් හොද වැඩක්! ජයවේවා🙏🙏
@kanchanameegahapala626
2 жыл бұрын
Loku pinak obathumata.❤️❤️
@erandihennayaka1634
2 жыл бұрын
,ඔබට ඒ ශක්තිය ලැබේවා ..තෙරැවන් සරනය්
@songmusicprabash1856
2 жыл бұрын
බොහොමත්ම අගෙයි ඔබතුමා ගෙ .අරමුණ සාක්ශාත් වේවා ඒක හැම දවසටම වේවා
@gayaninadeesha8602
2 жыл бұрын
මෙන්න ඇත්තටම මාද්‍යයෙන් කරන්න ඔනේ වැඩ. ඇත්තටම ගොඩක් හොද වැඩක්. සහබාගී උන හැම කෙනාටම යහපතක්ම වේවා!
@pathumbandara9243
2 жыл бұрын
ගුරුවරුන් දෙදෙනාගේ උත්සහය අගය කරනවා❤️.. ලස්සන ගමක සුන්දර මිනිස්කම..❤️
@mrsappuhamy8976
2 жыл бұрын
Ape rate palakayo gana lajjai
@hithumathe-travelsrilanka
2 жыл бұрын
Gihinma balanna jiwithe wenama thanakata geniyanawa e wagema a lamainwa hadala thiyana widiha mara lassanai a sirla denna
@onelove5671
2 жыл бұрын
උතුම් ගුරැවරැ දෙපලට මගේ නාමස්කාරය.
@gayansenadeera593
2 жыл бұрын
ඒ මිනි්සුන්ගෙ අහිංසක හිනාව දැකලා ඇහැට කදුලක් ආවා.උදව් කරපු හැමෝටම පින්.
@NishaniMendisMah968
2 жыл бұрын
අනේ ඔව්
@piyankat8381
2 жыл бұрын
M
@fatimariyasa850
2 жыл бұрын
@@NishaniMendisMah968 1pp
@nuwanmaduranga5940
2 жыл бұрын
Math kalaniya university eke bahira upadi gaththe me awurudde..Santa gedra inne.kamathi me wage pasalakata sewe karanna
@sharliycooray7420
Жыл бұрын
මගෙත් මෙහෙම ගම් තියෙන එකත් සතුටක් කොච්චර හොද මිනිස්සු ද 😢
@amkchandrika987
2 жыл бұрын
ඒ ගුරුවරු දෙදෙනාටත් අපේ ගවුරවය🙏🙏🙏🙏🙏🙏අපිgreece
@amkchandrika987
2 жыл бұрын
ඒ අහින්සක මිනුස්සුන්ට ගෙවල්වලට විදුලිය ලබාදුන්නන්නම් කොචිචර අගේද අපි ඒකතුවෙලා උදවුකරමු🙏🙏🙏🙏🙏👫🙋👬👭💏💑💁🙋💕💕💕💕
@hithumathe-travelsrilanka
2 жыл бұрын
Puluwannm gihinma balanna eyala karana kapakirima marai ❤️
@dreamgirl....4332
2 жыл бұрын
පව් ඒ ලමයි ..ඒ අතින් අපි කොච්චර වාසනාවන්තද ...අනේ කෝමහරි එයාලට අවශ්‍ය දේවල් ලැබෙන්න ඕනි 🥺💖
@manonisastudio364
2 жыл бұрын
මම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල විශේෂවේදී උපාධියක් හදාරලා,දැනට රටේ පවතින තත්ත්වය මත නිවසට වෙලා ඉන්නෙ .මං කැමති මේ පුංචි පැටවුන්ට අකුරක් හරි උගන්නල ඔවුන්ට පිළිසරණක් වෙන්න
@방방먹방
2 жыл бұрын
ගොඩාක් හොඳ අදහසක් ! ඒක ගොඩාක් පිනක් ! ❤
@wsumedha1823
2 жыл бұрын
ගොඩක් පිං...
@maneldammika3775
2 жыл бұрын
ලොකු පිනක් ඔබට අවශ්‍ය උදව් උපකාර කරන්න මම කැමති යි.
@disnakarunarathna4095
2 жыл бұрын
👌👍👌👍👌👍🙏🙏🙏❤️❤️❤️✝️✝️✝️
@sandamalisandamali2525
Жыл бұрын
Lamayinta akurak kiyala denna puluwan nam godak pin😢😢😢😢😢😢
@thushanikalubowila2926
2 жыл бұрын
කිසිම අගය කිරීමක් බලාපොරොත්තු නොවී දරුවන් වෙනුවෙන් කැප වෙන අපේ කාලේ දිසාපාමොක් දෙපලක් ...🙏🙏
@rmhansi9984
2 жыл бұрын
A guruwaru denna maha pinak karagannawa.koi taram amaru wedakda eka eka wayaswala lamainta wena wenama uganwanawa kiyanne teachersla dennekta karanna amaru wedak
@hithumathe-travelsrilanka
2 жыл бұрын
E gana kiyala wadak na a minissuge gama a pasala hamadema thiyenne e denna nisa.oyalath gihin balanna mara watinawa
@simaliapeksha
Жыл бұрын
😅
@rohinimabarna9183
2 жыл бұрын
අරගල නෑ ස්ට්‍රය්ක් නෑ මෙන්න ගුරු දෙවිවරු තෙරුවන් සරණය් ! 1978 අපේ පාසල් ජීවිතය මතක් වුනා මේ වගේ ඉතාමත් දුෂ්කර මෙන්ම සරල ජීවිතයක් අවන්කව වැඩකරන ගුරු දෙවිවරු පිරිසක් එදා අපිට හිටියා
@lakruwanisuru4831
Жыл бұрын
❤
@renurathnayaka3126
2 жыл бұрын
හදවත නතර වුනා ඒ පිරිසිදු ගම්මානයේ 🤗
@roshandasanayaka8563
2 жыл бұрын
😍😍
@yasirudhananjaya941
Жыл бұрын
ඔව් අනේ ඔව්...ගොඩක්
@selaam9574
2 жыл бұрын
පවු දෙය්යනේ මේ ගමේ අය විශ්වයට ආදරය කරන කොටසක් ඒ ගුරුපියානන් දෙන්නටත් ගොඩක් පිං.. ඔබ සැමටම තෙරුවන්සරණයි දීර්ගායු ලැබේවා ජයවේවා🙏🙏💕💕💕💕🙏🙏🙏🙏🙏
@TravelNurseSubha
2 жыл бұрын
ගුරුවරු අතර මම දැකපු ගුරු දෙවිවරු දෙන්නෙක්...❤️❤️
@HomeRestaurant2022
2 жыл бұрын
ඒ ගුරුවරුන් දෙදෙනාට ගොඩක් පින්❤❤❤
@thejourneyoftakeshi8682
2 жыл бұрын
ගලමුදුන කියනින්නේ ගොඩක් දුශ්කර ගම්මානයක් අපිත් මීට මාස 9කට කලින් ගියා ඒ ගමේ ඉන්න අහිංසක මිනිස්සු බලලා දරුවන් වෙනුවෙන ස්මාර්ට් බෝඩ් එකක් දීලා එන්න. අපි ඒ ගිහිල්ලා දරුවන් වෙනුවෙන් එයාලා එක්ක ලස්සන වැඩ සටහනක් කලා. ගමේ පාසලේ ගුරුවරු කිහිප දෙනෙක් හිටියත් එයාලා ගොඩක් මහන්සිවෙනවා මේ දරුවෝ වෙනුවෙන් කැපකිරීම් කරනවා. ඒ ගුරුවරු නෙමෙයි ගුරු දෙවිවරු.. අද දෙරණින් මේ වැඩසටහනට මේ ගලමුදුන ගම්මානය තෝරගෙන තියනවා දැක්ක ම ගොඩක් සතුටු හිතුණා අපි එදා ගලමුදුන ගමට ගිහිල්ලා කර වැඩ වල ලස්සන සුන්දර මතක අලුත් වුණා..❤️❤️❤️❤️❤️❤️❤️
@sindhuvitharami4828
2 жыл бұрын
koheda thiyenne kohomada yanne
@sajaniamarasingha7550
2 жыл бұрын
District eka mokadda. Koheda me gama thiyenne
@apsaraudari4957
2 жыл бұрын
Meka tiyenne koheda kiyannako
@groundzero5708
2 жыл бұрын
Attak kiyanne oya game minissu ubalata wadha nirogiii
@akiladulshan4584
2 жыл бұрын
මට මේ location එක දෙන්න පුලුවන්ද..? 🙏🙏
@ramiyaknight85
2 жыл бұрын
හරි ම සතුට යි ඔබතුමා ලා සියළුම දෙනාට බුදුසරණයි ❤️❤️❤️
@thesirarandula8046
2 жыл бұрын
දෙව්වරු වගේ ගුරුවරු ♥️ ගොඩක් පින් සර්ලට ඒ ළමයින් වෙනුවෙන් වෙන කැපවීමට 🙏
@-labumatiya4357
2 жыл бұрын
ඒ ගමට උදව් කරපු සියළු දෙනාටම ගොඩක් පින් ❤🙏
@sanjeewarupasinghe3562
2 жыл бұрын
ඔබ තුමලට පින් තවත් ඉදිරියට මෙවැනි දේ කරන්න යෝධ බල ශක්තිය ලැබේවා...
@Ruwannnnn
2 жыл бұрын
Ow ow kudukarayo okkama ohe yai... kudu gahanna gala mudunata
@isharachathuranga8545
2 жыл бұрын
ගුරු දෙවිවරුන්ට පිං සිදුවේවා! , සංචාරය කරන්න ගමේ සුන්දරත්වය රැකගන්න මිනිසුනේ....
@dinelkajayalath2124
2 жыл бұрын
පිංකාර මිනිස්සු ටිකක් ඒ ගමෙි ඉන්නේ ඒ ගමෙි මොකද රටෙි වෙන බහුබුත දේවල් ඒ මිනිස්සුන්ට අහන්න දකින්න වෙන්නැ...තියන විදිහට කාලා බිලා ඉන්නවා....
@chanchalanethmini1789
2 жыл бұрын
හරිම ලස්සන සරල ජීවිත ♥️...
@Avatar-7-r2d
2 жыл бұрын
නෑ නෑ ඒ ගමට එහෙම තියෙන්න දෙන්න.🙏❤️☸️
@swicramasingha2386
2 жыл бұрын
4G , TV, ලැබිලා අපිට වේල කාගන්නත් බැරි වෙලා, කිසිම මුහුණක පිරිසිදු හිනාවක් නැති වෙලා. ඉතිං ඔබල කියන්නෙ මේ හිනාවෙලා ඉන්න මිනිස්සුන්ටත් ඒ දේ කරන්න කියලද .
@sudarshanibotheju8367
2 жыл бұрын
ඒ නිදහස් ජීවිතයත් ,ගමේ සුන්දරත්වයත් එසේ නිමාවට පත් වන්නේය..😔
@callofdutydangerside7514
2 жыл бұрын
මාර හැගීමක් එනව ඒ ගම දැක්කම...❤
@mackythekingsthought9843
2 жыл бұрын
හැකීමක් කාව්වෙ මොන වගෙ එකක් ද,? දවස් දෙකක් තුනක් විතර ඉදපන් එහෙනම් ගිහින්,?🤣
@barneycasting8331
2 жыл бұрын
Eco tourism දාල මේ ලස්සන සරල ගම විනාශ කරන්න නම් එපා! මෙහෙ මිනිස්සුන්ට පහසුකම් ලබා දෙන්න නමුත් නගරෙන් ගිහින් මේ ගැමි ගතිය විනාශ කරනන එපා
@collection7663
2 жыл бұрын
ඔව් එක තමා වෙන්න ඔනී.
@dilushadulanjana7897
2 жыл бұрын
ඔව් ඔය දේවල් නතර කරන්න ඕන කාල කන්නින්ව ගෙන්න්ඩ එපා පව් ඒ මිනිස්සු!
@thilinaniroshan1395
2 жыл бұрын
Guruwaru dennage adahas nm marai.. me thama thaman ganna padiyata hariyata wada krn minissu.. ara hama ekatama ka gahana josephta ehema dekak deela menna me thama guru waru kyl penanna one. Ara duwage kathawa ahuwahama duka hithenv. Apita monawada adu kyl hithenv
@thilinaniroshan1395
2 жыл бұрын
Anika thama oya school ekenma igenagena campus giya kiwwaalamai 4 denata aduma thaman igena gaththa thanata wath udawwak krnna hithenne nadda... mula amathaka krnna honda na kiyana ekai mage pudgalika adahasa
@songmusicprabash1856
2 жыл бұрын
අනිවාර්යයෙන් ඇත්තටම
@dayanigunathilaka4099
2 жыл бұрын
අපිටත් ඔය වගේම අත්දැකීම් තිවුනා...අපිත් ඔය වගේම දුක් වින්දා...හැබයි අපි තියෙන සම්පත් උපරිමව යොදා ගෙන ගමෙන් එලියට ආවා...අද මම රජයේ නිලධාරියෙක්..හැබයි ගමේ ගෙව්වා වගේ සරල ජීවිතේ දැන් අපිට ගෙවන්න නෑ...වෙලාවකට මේ ජීවිතේ කරුමයක්..
@dilushadulanjana7897
2 жыл бұрын
ඒ ක තමයි නියම ජීවිතය!❤️
@arunawickramanayake3404
2 жыл бұрын
ජීවිතය සරලයි කියන කතාව ඇත්ත .එහෙත් ගමේ ජීවිතය නගර ජීවිතය දෙක සංසන්දනය කරද්දී මේකෙන් ඔබ වඩා කැමති නගරයට නේ .එහෙම නොවේ නම් ඔබට ගමට යන්න හැකියාව තියෙනවා .මේක බොහෝ දෙනෙකුට පොදුයි .ඒක නිසා මේ ගම්මානවල ජනතාව නගරයට එන්ඩ හැකියාව තියෙද්දී කැමැත්තෙන් ගමේ ඉන්නවා නං ඒක අපි අගය කරන්න ඕනේ .ඒත් මේ ගම්මාන වලින් නේ වැඩි දෙනෙක් එහෙම ඉන්නෙ නගරයට එන්න තියෙන නොහැකියාව ට කියලා මං හිතන්නේ .
@iranganiobasnayake8112
Жыл бұрын
ගොඩක් pin ඔබතුමා nlata . Oyawage ම පන්සල th හදලා දෙන්න පුළුවන් nam , ආවාස ge සමග . ලොකු පිනක් .
@mdayananda3470
2 жыл бұрын
මමත් මහියන්ගනෙ.ගණිත උපකාරක පන්ති කරන කෙනෙක්.මම කැමතියි කිසිම ප්‍රතිලාබයකින් තොරව මේ ළමයින්ට උගන්නන්න.හැකියාවක් තියන කෙනෙක් කැමතිනම් ඒකට සම්බන්ධ කරලා දෙන්න.
@nishantha1422
2 жыл бұрын
👍👍👍👍
@maneldammika3775
2 жыл бұрын
මේ උතුම් ගුරු පියවරුන්ට ජාතියේ ප්‍රණාමය වේවා .ලංකාවේ ඉන්න ගුරුහොරුන්ට ආදර්ශයක් වේවා මෙතුමන්ලාට විශේෂ වැටුපක් ගෙවන්න ඕනි.දරුවන් ගේ ඉගෙනීම කඩාකප්පල් කරමින් පාරවල් ගානේ ගුරුවෙස් අරන් රංචු පිටින් තප්පුලන අම්බරුවො මේ ගුරු පියවරුන් ආදර්ශයට ගනිත්වා .🙏🙏🙏❤❤❤. ජාතිය ට ණය නැති ගුරු වරු දෙදෙනාට තෙරුවන් සරණයි .
@naughtytippy2683
2 жыл бұрын
මෙහෙම ගමක තමයි ඉන්න ඕන 😍😍
@lakshithabandara7863
2 жыл бұрын
Ane boru kiyanna epa nikan.owa boru kathane.gihin demmoth dwsk dekk idi uparim😅
@dinushananuruddika9461
2 жыл бұрын
මෙන්න හොයාගෙන උදව් කරන්න ගොඩක් වටිනවා.හැමදේම නගරටම කරන්නේ නැතිව මේ වාගේ මිනිස්සු ඉන්න තැන්වලටත් එකසේ සලකන්න පුරුදුවෙමු
@deepisworld
2 жыл бұрын
තාක්ෂණයෙන් පසුපසින් හිටියා වුනත් සුන්දරත්වය පිරුණු ගමක්
@dilushadulanjana7897
2 жыл бұрын
නෑ ඔවුන් අපිට වඩා ඉදිරියෙන්!❤️
@groundzero5708
2 жыл бұрын
Ai nagare kiyala ublta 5g da 🤣
@Navithnimdiya
5 ай бұрын
@@dilushadulanjana7897
@judykulathunga591
2 жыл бұрын
මටනම් හිතෙන්නේ ඔය ජීවිතේ ගොඩක් සුන්දරයි කියලා.. ඉස්සර කාලේ අපේ මුතුන් මිත්තෝ ඔයවගෙනෙ හිටියෙ... පිටිසර පළාතක දුප්පත් වුනත් එක වේලක් කර එක වේලක් කෑවත් සතුටෙන් ජීවත් වෙන්නයි ඕනේ කම තියෙන්නෙ... අපි හැමෝම මැරෙනවා ගෙනියන දෙයක් නැහැ.. මම නං හරි ආසයි ඔය ජීවිතේ ට.
@Imnothere-oq8ci
2 жыл бұрын
නියමයි සහ පුදුමයි තවමත් ඒ වගේ ගම් අපේ රටේ තියෙනවා දැක්කම, ඒ කට්ටියට අපි පුලු පුළුවන් ආකාරයෙන් උපකාර කරන්න ඕනි,ඒ මෙතෙක් කල් රැකගත්ත හොද ගුණධර්මත් එක්ක ඉස්සරහට යන්න 👍❤️❤️❤️
@kokilakalshari1764
2 жыл бұрын
ඒ දරුවට කතා කරගන්න බැරුව අඬනවා 😥 මට වාවගන්න බැරි උනේ ඒ අවස්ථාව
@sunilsilva3669
2 жыл бұрын
ඔවුන් හරි නිරෝගීමත්, ඒ ඔවුන්ගේ සරල ජීවන රටාව වියයුතුයි .ඔවුන් නියම හෙලයින්...
@karunarathnachaminda5160
Жыл бұрын
ඔබතුමාලට ගොඩක් පින්
@ilovercricket..8879
Жыл бұрын
මගේ එකම අරමුන තියෙන්නෙ මේ ගමට රෝහලක් ඉදි කරල දෙන එක. ගමට රෝහලක් නෑ. වයිද්‍යා උපකරන.,වෛද්‍ය පහසුකම් තියෙන රෝහලක් පවත්වන්න එකයි .ඒ ගමේ ලමුන්ට නොමීලේ අද්‍යාපනය ලබා දෙන එකයි ...❤😊
@ranjanipodimanike2136
2 жыл бұрын
හරිම ලස්සනයි අහිංසක මිනිස්සු එයාලගෙ මේ ලස්සන පැත්ත විනාශ කරයි නගරයේ මිනිස්සු ගිහින් ඔයාලට ගොඩක් පින්
@akilaperera715
2 жыл бұрын
අධ්‍යාපන අමාත්‍යාංශයක් තියෙන්නෙ මොකටද මේ රටේ. ඇමතිකෙනෙක් ඉන්නෙ මොකටද? රටේ සෑම ළමයෙක්ටම එක සමාන අයිතිවාසිකමක් තියනව ඉගෙනගන්න ඒකවත් හරියට සපුරල දෙන්න බෑ මේ කාලකන්නීන්ට
@dilushadulanjana7897
2 жыл бұрын
ඕන් නෑ පහසුකම් සැපයීම කාලකන්නි න් ගමට ගෙන යෑම එ වටිනා තැනට ලොකු අවදානමක්!
@dilushadulanjana7897
2 жыл бұрын
එ මිනිස්සු අපට වඩා ඉදිරියෙන්!
@akilaperera715
2 жыл бұрын
@@dilushadulanjana7897 එහෙ ගිහිල්ල ටික කාලයක් ඉදල බලන්න ඔය හිතන තරන් ඉදිරියෙන් නෙවේ ඉන්නෙ ඒ මිනිස්සු. අඩුගානෙ ඒ ළමයින්ටවත් ඔතනින් එලියට එන්න ලැබෙන්න ඕනෙ.
@Utubenil
2 жыл бұрын
@@dilushadulanjana7897 ඉදිරිය මොකක්ද. අධ්‍යාපනය පහසුකම් නෑ.පූර්ණ පෝෂණ ආහාර වේලක් නෑ.කන එකත් දෙවේලයි.මේ වගේ තව ගම් කොච්චර ඇද්ද. රටක සියලුම දෙනාට සමානව සැප පහසුකම් ලබා දෙන්න කිසිම රජයක් උත්සහ කලේ නෑ.
@evopowerbomb3862
2 жыл бұрын
@@akilaperera715 සතුට කියන්නෙ වෙනම දෙයක්
@maxvevo5934
2 жыл бұрын
සියළුම දෙනාම අගයයුතු කරුණක්. අලුත් දෙයක් අලුත් විදිහට හිතපු හැමෝටම ස්තූතියි 🙏
@mohmedmohmmed9819
2 жыл бұрын
ගොඩක් දුකයි ඉස්කෝලේ ළමයි ගුරුවරු දෙන්නා ගැන මීට වඩා දුකයි දෙවියන් වහන්සේගේ පිහිට ආශිර්වාදය මැද මේ ගම දියුණු වේවා
@ශ්රීලංකා-ඣ1ඛ
2 жыл бұрын
ස්ටැන්ලි කියන පල් හොරැන්ට වඩා.ලමයින් ගේ දැස් පාදන මෙවන් ගුරැවරැ රටට අභිමානයක් .තෙරැවන් සරණයි
@ireshaabenayaka5771
Жыл бұрын
ඒක ඇත්ත
@indrajithr2601
2 жыл бұрын
සියලු දෙනාට පින් 😢
@ManojJinadasa
Жыл бұрын
ඒ මිනි්සුන්ගෙ අහිංසක හිනාව.... උදව් කරපු හැමෝටම පින්.
@ghncathuranganuwancathuran4416
2 жыл бұрын
ඔයාල ට ගොඩාක් පිං මෙිි දුප්පත් අසරණ මිනිස්සුන් ට උදවිි කරන්න 💙
@hithumathe-travelsrilanka
2 жыл бұрын
ඇත්තටම මට හම්බුන සුන්දර ගමක් මේක.මට මේ ගම්මානය දැන් මගේම ගම්මානය වගේ.ඒ මිනිස්සු ඇත්තටම හරි අවන්ක හදවත් තියන මිනිස්සු.ඇත්තටම අපි ජීවත් වෙනව කියල දැනෙන්නම් එතන්ට යන්නම ඕන. මන් ඇත්තටම සතුටු වෙනව අපෙ කන්ඩායම එක්ක එක්කාසු වෙලා ඒ ලමයින්ගෙ ඇස් ආදන්න ස්මාර්ට් බෝඩ් එකක් අපිට දෙන්න පුලුවන් උනා..ඔයාලත් පුලුවන්නම් යන්න ඒ ලොකේට එක පාරක් හරි..🙏🙏
@anushabandara4635
2 жыл бұрын
ඒ ගමට යන්නෙ කොහොමද කියන්න පුලුවන්ද
@hithumathe-travelsrilanka
2 жыл бұрын
@@anushabandara4635 man sampurna wisthare dala thiyanawa mage channel eke mage num eka sirlage hamadema balanna
@preethiperera9261
2 жыл бұрын
හැම ගෙදරටම අර විදියට විදුලිය දෙනවානම් කොච්චර හොදද .ගමන් පහසුව සලසා දෙන්න කේබල් වගේ දෙයක් කවුරු හරි දෙනවා නම් 225 මේවා දකින්නෙ නෑ අපිටමනෙ පේන්නෙ
@sameerawickramasekara6845
2 жыл бұрын
Apo unta කොහෙද mewa penne unta me දවස්වල penne mata mokkada හම්බ wena amati පට්ටම gana විතරයි පුළුවන් nam un oyi gama විනාශ කරයි hama magulama අරන් ghin ara ළමයා adana kota mage as dekatath kadulu awa හරිම හරි දුප්පත් ගමක් උදව් kara aka nam හොඳයි
@ravidul1849
2 жыл бұрын
දවසක් හරි පිටරටක ඡීවත් වෙලා ඒ රටෙදි විදින සතුට, නිදහස, ලබන පහසුකමි දැකපු දවසට මෙච්චර කාලෙකට ලංකාව පාලනය කරපු පාලකයන්ට සත්‍ය වශයෙන්ම ඔබ සාප කරනු ඇති.
@dinusahanedirisinhe5705
2 жыл бұрын
මොනවද අෆ්ෆා නිකන් post වල තියන හැලි තමන්ගෙ වගේ ලියන්නෙ 😂😂
@Rasika.Kariyawasam
2 жыл бұрын
සංවර්ධිත රටවල දුප්පත්කම නැද්ද... 😂 අපිට ඒ රට වල සුදු පැත්ත හැර කලු පැත්ත ගැන දැනුම මදි... සතුට යන්න සාපේක්ෂව බලන දෙයකි.
@thisarachandrasekara5441
2 жыл бұрын
@@Rasika.Kariyawasam සංවර්ධිත රටවල දුප්පත්කම තිබ්බ කියල අපේ රටේ උනුත් එහෙම ඉන්න ඕනීද. මේ රටවල් වල සාපේක්ෂව දුප්පත්කම වැඩී. චන්දෙ කාලෙට ඔය ගමටත් එනව ඇති චන්දෙ බලාගේන. හරි හමන් පහසුකමක් නැතිව මේ අය සැප ජීවිත ගෙවනව නෙවෙයි සාප වෙන්න ඕනී දේශපාලු බල්ලන්ට
@Rasika.Kariyawasam
2 жыл бұрын
@@thisarachandrasekara5441 If you born poor, it’s not your mistake. But if you die poor it’s your mistake • Bill Gates ඔබ දුප්පත්ව ඉපදුනේ නම් එය ඔබගේ වරදක් නොවේ. නමුත් ඔබ දුප්පත් ලෙස මිය ගියහොත් එය ඔබේ වරදකි • බිල් ගේට්ස් දේශපාලඥයා හැම දෙයක්ම දෙනකන් කට ඇරගෙන ඉන්න නිසා උන් මත යැපෙන්න වෙලා තියෙන්නේ... අපේ ගම් වල අතීතය සිට් වැඩිහිටියන් අඩි පාර ටික ටික ලොකු කරගෙන මැට් පාර -> බොරලු පාර -> තාර පාර -> කාපට් පාර වල් බවට පත්ව තිබෙන්නේ. තාර පාරෙන් පසුවයි දේශපාලන දායකත්වය ලබාදීම ආරම්භ වේලා තිබෙන්නේ. මිනිසුන් අතෙත් වැරදි තියන් දේශපාලනයට බැන වැදීම පලක් නැත. උන් ව පත් කළේත් අපි අපිමයි..
@ravidul1849
2 жыл бұрын
@@dinusahanedirisinhe5705 එහෙම අරගෙන copy කරලා දැමිමත් එක ඇත්තක් නෙවෙයිද?
@Piriyangani
6 ай бұрын
ආසයි මේ වගේ ගමකට ගිහින් දරුවන්ට උගන්වන්න..ඒ වගේම ගුරුවරු දෙදෙනාට පිං දරුවෝ වෙනුවෙන් කරන කැපවීමට..අගයන්න ඕනී ගුරුවරු දෙපලක්
@sandeshnavarathne7489
2 жыл бұрын
මේ ගමකින් කෙල්ලෙක් බඳින්න තිබ්බනං මරු😁
@home_ceylon
2 жыл бұрын
" හෝ ගානා පොකුණ " real version 😍😍😍😍
@The_Phoenix716
2 жыл бұрын
Sira
@kadapathayoutube
2 жыл бұрын
දැන් ඉවරයි ගම හැම එකාම ඔකේ රිංගලා ගමේ උන් විකුනනවා
@PrabhathWanninayake-g1u
Жыл бұрын
මමත් ගිහින් තියනවා ජිවිතේ ගියපු ලස්සනම තැන් වලින් එකක් 💚💚💚
@rasikaherath4120
Жыл бұрын
🙏❤👍 බොහොමයක් පිං දයක උනු සියලු දෙනා හට
@kumuduperera8351
Жыл бұрын
මෙන්න රත්තරන් ගුරුවරු. ඉල්ලීම් කරකර ඉන්න ගුරුහොරුන්ට මේවා පෙනේවා
@anjanapathirana8219
2 жыл бұрын
ගුරුවරු දෙදෙනාගේ කැපවීම මාරයි .
@seethadannoruwalage8683
2 жыл бұрын
අනේ දෙවියනේ ඒ මිනිස්සුන්ට එහෙ හොදින් ඉන්න දීල..හිටිය නමි හොදයි..ලෝකෙ බැලුවොත් ඒ ලමයි විනාශ වෙලා යාවි..කොච්චර ලස්සනද මෙහෙම ජීවිතේ ගත කරන්න ලැබෙන වානම්...
@tharakadewappriya4507
2 жыл бұрын
එහෙනම් මයාගෙ ලමයවත් එ ගමට යවන්න........මොඩ ගැනි....
@collection7663
2 жыл бұрын
ඔව් එක ඇත්ත.
@dilushadulanjana7897
2 жыл бұрын
ඔව් ඒ ක මහා විනාශයක්
@lowawata-5414
2 жыл бұрын
මෝඩ කතාවක් ඒ ලමයින්ටත් අයිතියක් තියනවා ඒ ලමයිගේ සතුට දැක්ක ද.... ඔබ බලන කෝනය වෙනස් කරගන්න..
@Earn.Money_11
2 жыл бұрын
අලුත් අලුත් දෑ නොදකින ජාතිය ලොව නොනගී
@අමරණීයහදවත
2 жыл бұрын
අපේ ගම මේහේම හෝදයි
@gayansenadeera593
Жыл бұрын
හරියන්න ඕනි මේ වගේ මිනිස්සුන්ට,මේ දරුවන්ට හැබැයි ජීවිතේ ගොඩ නගා ගැනීමට මේ රටේ ධනපතියන් ශක්තියක් වෙන්න ඕනි මොවුන්ට .ඒ ගුරු පියාණන් දෙදෙනාට ගොඩාක් පින් තමන්ගේ සතුට තමන්ගේ කාලය කැප කරලා ඒ දරුවන් වෙනුවෙන් කරන මෙහෙවරට.
@wijerathnakns251
2 жыл бұрын
ලොකු ඉස්කෝලවල අතිරික්ත ගුරු මැණිවරුන් පියවරුන් ඉන්නවා නෙද .ඔවුන් ව මේ වාගේ පාසල් වලට අනියුක්ත කලා නම් හොදයි නෙද .පව් අහිංසක දුප්පත් ජනතාව දරුවන්ට පිහිට ක් විමට සත්ගුණවත් දනවත් මිනිසුන්ට හැකි වේවා !
@thilinaniroshan1395
2 жыл бұрын
Mona pissuda ehema guruwaru hari adui. Dn inna ayata one padiyai privet clz tikai kalin gedara yannai... podda bari wenakota wada warjana udgoshana. Eka thama dn rate hati
@evonkadawatha6608
2 жыл бұрын
අපිත් ඔය ගමට ගිහින් ඔය ස්කෝලෙට උදව් කරලා ආවා.සදාසරන තරුන පදනම කදාන❤️
@pushpawaliminiarachchi7856
2 жыл бұрын
අනේ ඒ සරල දිවිපැවැත්මට දිරිය දෙන්න. සංචාරකයන් ගෙන්නලා මේ ගම විනාශ කරන්න දෙන්න එපා. ලංකාවේ ඉන්න සංචාරකයන් ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ
@dahanaka7758
Жыл бұрын
අනේ. ඈත්තටම. මෙයාලා ගොඩක්. සතුටින්. එකමුතු ව. ඇති ගමේ. හැමෝටම බුදුසරණයි
@Paragatha
2 жыл бұрын
මමත් එකපාරක් ගිහින් තියෙනවා. ඇත්තටම ලස්සන, උදව් කරන්න වටින ගමක්. ඩෙන්මාර්ක් ඤාණදීප ස්වාමීන්වහන්සේට පවා උපස්ථාන කළ ගමක්.
@ajanthaherath2987
2 жыл бұрын
ඇත්තටම ලස්සන ගමක් හරිම ආසා හිතෙනවා හරිම අහිංසක සිනහාවන් ටිකක් දැක්කෙ මනුසත් දෙරනට බොහොම පිං අනෙ තෙරැවන් සරණයි
@maarasinha2976
2 жыл бұрын
ඔය ගමත් ඔය මිනිසුන් ගෙ ලස්සන ජීවිතත් විනාශ නොකර ඉඳපල්ලා.
@rika7689
2 жыл бұрын
eka aththa jiwithe duwanna wenne anthimt
@Ruwannnnn
2 жыл бұрын
Kudukarayo ..රස්තියාදු කාරයෝ okkama bonna yai
@collection7663
2 жыл бұрын
ඔව් එක ඇත්ත.
@ruwanthishanikaranasgalla1026
2 жыл бұрын
අපිව දැනුවත් කළාට ඔබ සැමටම බොහොම පින්. 🙏 ස්තූතියි , තෙරුවන් සරණයි !
@ajithprasanna5440
2 жыл бұрын
අනෙ ලස්සනයි මිනිසුන්ගෙ හිනාව...හරිම අහිංසක මිනිස්සු ලමයි සෙල්ලමි බඩු සරලයි...අපෙ ගමිවල ඒකටත් උන්ට පයින් යන්න බැ අඩි10ක් ඩියෝ ඒක ඔණී ..සැලුන් යන්න ඔණ ..තෙල් නැත් දවස්වල විතරයි ගැනු ගෙදර ඒත් 4nඒකෙ ...අරක්කු බියර් නැ...හරිම ෂොක්...ගොඩක් පින්...ඔය විදිහටම තිබුනොත් ඔය ගම ලස්සනයි....
@swarnasuraweera283
2 жыл бұрын
ජයවේවා. ආඩමිබරයි විශිෂ්ටයි අනර්ඝයි.👍🏾🇱🇰👌🏾 විදූහල්පති තූමනි ඔබ වැනි බූද්ධිමත් නැණවත් උගත් රටදැයට ආදර ලෙන්ගතුකම පිරුණු මානව හිතෛෂීවාදි දේශප්‍රේමීන් තව තවත් ශ්‍රී ලංකාවට ජනිත වේවා.👌🏾🇱🇰👍🏾 ඔය ගම්මානයටත් ගම්වාසීන්ට හා දරු දැරියන්ටත් ජයවේවා.
@senarathmindralatha2610
2 жыл бұрын
හරි ම ලස්සන ගමක් ලස්සන හදවත් ඇති මිනිස්සු හිනා වෙන් පෙන්වා ගුරු වරුත් ඒ වගේ මෙ නාලිකාව ටත් ස්තුති
@express6468
2 жыл бұрын
මුදල්ම විතරක් මුල් කරගත්තු ගුරුවරු අතරේ මේ ගුරුවරු අති විශිශ්ඨයි. වැරදියට හිතන්න එපා කව්රුත්. කිසිම පහසු කමක් නැතුව මෙහෙම කැප කිරීමක් කරනවා කියන්නේ ඒක මාරයි
@tyretechsl6431
2 жыл бұрын
ඇත්තටම උතුම් වැඩක්.......මෙි වගේ
@poornithaisuru6066
2 жыл бұрын
ඔය දොලපාරෙන් මෙහාපැත්තෙ තියන "දියුණුව" දොලපාරෙන් එහාපැත්තට නොලැබේවා...
@pahasaramethmal7649
2 жыл бұрын
Ane e gama hengilama thiyenawanm e lamai hemadama sathutin idiwi kiyalath hithenawa.e wage gamakata yanda asai. 😍😍😍😍🥰
@user-wq7li5mh5q
Жыл бұрын
සියලු දෙනාටම තෙරුවන් සරණයි.🙏🙏🙏🙏🙏
@kumaridisna3440
2 жыл бұрын
Ane godak sundarai bank lon na wifi deta one na lassna ජීවිතය eyala satutin ❤️❤️❤️
@hnbellepola123
2 жыл бұрын
Respect principal 🙏🏻🙏🏻🙏🏻 no polytene no drugs 💪🏻💪🏻💪🏻
@madutharanga7654
2 жыл бұрын
බුදුසරණයි ....!
@electircandflexyandtaimfor6965
2 жыл бұрын
Ane hodai dukai baladarenge neth yomuwewa sthutiy manusathderana💖💖💖💖🌷🌷🌷🌷🌷🌷
@savindusithum9677
2 жыл бұрын
සරල ජීවිත.. 💟 අපේ සමහරක් ගිහින් ගම කයි ද දන් නෑ.😑
@imanthaimantha9572
2 жыл бұрын
අවසානයට ඒක තමයි වෙන්නේ. දුකයි.
@sunalikanchana4201
2 жыл бұрын
උදව් කල ඔබසැමට ...බුදු සරනයි
@mgbatta3497
Жыл бұрын
බොහොම සුන්දර වාසනා වන්ත ගමක් ❤❤
@thusharicfanendo3587
2 жыл бұрын
හරිම ලස්සන ගමක්.ආසයි එහි ජිවත් වෙන්න .
@mahendradanushka8953
2 жыл бұрын
අපි යමු..කියන්නකො දවස..
@chandanahirantha5546
2 жыл бұрын
ඒ ගමෙ පදින්චි වෙන්න ආසඉ
@thusharicfanendo3587
2 жыл бұрын
මම ලංකාවට ආවාම යමු නේද ?(😊)
@lakshithabandara7863
2 жыл бұрын
@@chandanahirantha5546 ane nikn boruwa dnn epa.gihim demmoth dwsk dekk idi uparim.😅
@CHERRYMUSICK
2 жыл бұрын
හැංගිලා තියන ඒවට හැංගිලාම තියෙන්න දුන්නනම් ඒවගේ සුන්දරත්වය රැකිලා තියෙයි
@roshanwanathunga8908
2 жыл бұрын
පිං හැමෝටම බුදු සරණයි
@ayuview9870
2 жыл бұрын
ඒ ගුරුවරු දෙදෙනාට පින්
@ruwanlakmal8870
2 жыл бұрын
ඒ පින නම් කියල නිම කරන්න බෑ❤️❤️❤️
@iroshadilrukshi5463
2 жыл бұрын
ඇත්තටම මගේ හිතේ ඇති වූ වේදනාව ඇසට කදුලු ආවා ඒ දරුවාහැගීම්බර වූ හැටි දැක්කම දවසක් එයි සතුටු විය හැකි
@shehankavinda9943
2 жыл бұрын
සැමදෙනාටම පිං
@Ruwannnnn
2 жыл бұрын
ට්‍රවල් කරන්න දෙන නම් එපා අපේ කුඩු බෙබද්දො එ ගල මුදුනේ ත් බොන්න යයි..ලංකාවේ travel කියන්නෙ බෙබද්දො බොන්න හොයන යන ගමනක් .... අනෙ එ ලස්සන ගමත් විනාශ කරන්න දෙන්න නම් එපා..🙏🙏🙏🙏🙏 මේව පෙන්නුව තමුන්නැහැලා ටත් පවු පිරෙයි..
@thilinaniroshan1395
2 жыл бұрын
Sirama kathawa. Masuran danna watinv katata
@walkerentertainment170
2 жыл бұрын
Hariyatama sundaravama බාදක මැද්දේ ජීවිතේ සමඟ පරිසරයේ සුන්දරත්වය විදින අහින්සක මිනිස්සු💝
@nimalbandara7748
2 жыл бұрын
oba samata nirogisuwa dirgayusa pathami siyalu davi pihitai..❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍
@nuwanjayarathna2175
Жыл бұрын
හරිම සතුටුයි මීට අවරුදු 6-7 කලින් අපිත් සෝලා පද්දති සහ ගමටම නළ පද්දති හරහා ජලය ලබාදුන්නා, ඇත්තටම හරිම ලස්සන ගමක්❤
@Paragatha
2 жыл бұрын
දියුණුව තුළ අර එපා කිව්ව ටිකත් නම් නො වරදවා ම ලැබෙයි සර්.... ඒක තමා අද ලෝක ස්වභාවය.
@chamilalasanthi5379
Жыл бұрын
වටිනා වැඩසටහනක් ,ස්තුති වෙනවා ,සියලුම දෙනාටම ,
@travel3994
2 жыл бұрын
ඒ වගේ ගමක ජීවත් වෙන්න තියනවන්ම් මොනතරම් නිදහසක්ද කියලා හිතෙනකොට එයාලා හිතන්නේ නගරෙට එන්න 🌏🌏🌏🌏
@MADUWA_MUSIC_LIFE
Жыл бұрын
හැබැයි ඉතින් ඒ ළමයිට පහසුකම් නැති නිසා අනාගතේදී ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා කොහොම උනත් සරල ජිවිත 🙂
10:15
අනුරගේ කැබිනට් එක අවුල් නීති විරෝධීයි /SUDAA STUDIO
Sudaa Studio
Рет қаралды 35 М.
9:45
වසර 27කට පසුව ලංකාවේ බස් හදන හැටි | On Topic with Hasitha Wijewardena
Ada Derana
Рет қаралды 880 М.
01:00
бабл ти гель для душа // Eva mash
EVA mash
Рет қаралды 9 МЛН
00:23
МЕНЯ УКУСИЛ ПАУК #shorts
Паша Осадчий
Рет қаралды 4,5 МЛН
00:32
小路飞还不知道他把路飞给擦没有了 #路飞#海贼王
路飞与唐舞桐
Рет қаралды 82 МЛН
00:24
أختي الشريرة تزعجني! 😡 استخدم هذه الأداة #حيلة
JOON Arabic
Рет қаралды 29 МЛН
33:18
Galamuduna Village(ගලමුදුන ගම)| මුහුදක් දැකලා නැති ළමයි,වනඅලි පිරුණ ගම්මානයක්|Travel with takeshi
The journey of takeshi
Рет қаралды 36 М.
8:36
ඉතිහාසයේ පළමුවරට අමෙරිකාවේ Nasa ආයතනයට ගිය අද දෙරණ | On Topic with Hasitha Wijewardena
Ada Derana
Рет қаралды 369 М.
LIVE🔴BIG FOCUS | නව පාර්ලිමේන්තු සභාවාරයක සම්ප්රදායයන් | 2024.11.19
Ada Derana
Рет қаралды 1,3 М.
17:24
ලෝකයේ දුර්වලම හමුදාවන් 12 | Weakest Militaries in the World
Wishma Lokaya
Рет қаралды 473 М.
18:04
උමංදාවේ කිලෝ 8000 කට වැඩි අරුම පුදුම වී අස්වැන්නක්! #ashramaya #umandawa #පුනරුදය2022
Siri Sadaham Ashramaya
Рет қаралды 353 М.
5:49
කැබිනට් මණ්ඩලයේ මංගල ඡායාරූපය ගන්න යද්දි සිදුවුණු දේ | Neth News
Neth News
Рет қаралды 158 М.
28:23
එකලොස් හැවිරිදි මේඝගෙන් ලෝකයේ ප්‍රථමවරට සූර්ය බලයෙන්ම ධාවනය වන මෝටර් රථයක්|මේක මම ලංකාවට දෙනවා
Harindra Jayalal
Рет қаралды 759 М.
5:43
ලංකාවේ පළමු Smart Electric ගම්මානය Galamuduna | On Topic with Hasitha Wijewardena
Ada Derana
Рет қаралды 14 М.
10:32
මේ ආතල් අයෙ කවදා බලන්නද | Episode 78 | Sinhala Funny Politics Meme| Sri Lankan Meme Review - Batta
Batta Memes
Рет қаралды 204 М.
18:17
වාලච්චේනේ මල කෑ යකඩ යළි පණගන්වයි | MADE IN SRI LANKA | EP - 04
Ada Derana 24
Рет қаралды 124 М.
01:00
бабл ти гель для душа // Eva mash
EVA mash
Рет қаралды 9 МЛН