What should you do after receiving the PIN? (Sinhala) - Taxadvisor.lk

  Рет қаралды 73,875

Tax Advisor

Tax Advisor

Күн бұрын

What should you do after receiving the PIN? (Sinhala) - Taxadvisor.lk
Download our latest mobile app
App Store - apps.apple.com...
Play Store - play.google.co...
If you have anything to be clarified, please visit www.taxadvisor.lk
Gazette www.ird.gov.lk/...
Tax Advisor Contact details
Phone - 0115 525 555
WhatsApp - 0717 525 555
Web - www.taxadvisor...
Facebook - / taxadvisor.lk
TikTok - / taxadvisorlk
LinkedIn - www.linkedin.c...
#ranilwickremesinghe #tax #srilanka

Пікірлер: 153
@palithajayawardena7336
@palithajayawardena7336 9 ай бұрын
රට හදන්න මොල නැති උනාට, මේවට මොල හත තියෙනව😂😂
@1989dulitha
@1989dulitha 9 ай бұрын
හිස් TIN එකක් වාගේ අපේ මේ ජීවිතේ මල්ලී 😅😁😆
@wmapbw8444
@wmapbw8444 9 ай бұрын
TIN එකක් ආවාම PIN එක අරගෙන අන්තිමට PAW ටික ගෙවා ගන්න පුළුවන්..
@asimpleguy9667
@asimpleguy9667 9 ай бұрын
😅😅😅yako anduwe paw gewanma tyenne 😅
@AA-hs5uy
@AA-hs5uy 9 ай бұрын
මේ වැඩේ හොඳයි. පලමුව හොරු රැළ පන්නමු.
@udenikadissanayake759
@udenikadissanayake759 9 ай бұрын
මේ විදිහට tax ගැහුවොත් ඔක්කොමට tin එකක් අරගෙන පාරට බහින්න තමයි වෙන්නේ.
@razeenhamidon2339
@razeenhamidon2339 9 ай бұрын
Yes 100
@razeenhamidon2339
@razeenhamidon2339 9 ай бұрын
Apo lankwata ahena na life time 😂😂
@chandimawg1
@chandimawg1 9 ай бұрын
100%
@lilith5730
@lilith5730 9 ай бұрын
Of course
@lilith5730
@lilith5730 9 ай бұрын
ටින් එකවත් රජයෙන් නැත්නම් අර ජරාපකෂලාගෙන්වත් ඉල්ලගෙන පාරට බහිමු හෙට අනිද්දට.
@upasenasapukotana7851
@upasenasapukotana7851 Ай бұрын
Thank you Viraj, You are providing a service that should be offered by IRD. Your communication skills to convey a message with total clarity is of a high order. pl continue with this service
@TaxAdvisor
@TaxAdvisor Ай бұрын
thank You ❤❤
@dilushalakshan8309
@dilushalakshan8309 9 ай бұрын
ඔය pයියවල් ආවට අපි බදු ගෙවන්නෙ නෑ. අපෙන් ගන්න කලින් මහ එවුන්ගෙන් අරන් ඉදහල්ලා
@TheCashman007
@TheCashman007 3 ай бұрын
ow , no job, no car, no bike ! habai PIN 1ka ava ! :/ katiya okoma register unata pasey okoma unta Tax gahanva !
@igcas
@igcas 9 ай бұрын
FD එකෙන් හම්බු වෙන පොලියෙන් බැංකුව tax කපා ගන්නවනේ
@manojpriyankara1010
@manojpriyankara1010 9 ай бұрын
අපිනම් බලන් ඉන්නේ ටැක්ස් ගෙවන්න නෙමේ..ඕකෙන් බේරෙන්නේ කොහොමද කියලා..
@kasunsameera73
@kasunsameera73 9 ай бұрын
දැන් අපි මේවා අපි u tube බලලද දැන් ඉගෙන ගන මේව කරන්න ඕන කියලා රජය හිතන්නේ..නිකන් pin tin එවලා වුන් පාඩුවේ ඉන්නවා
@dilushalakshan8309
@dilushalakshan8309 9 ай бұрын
සත පහක් ගෙවන්න නරකයි
@vajiraudunuwara105
@vajiraudunuwara105 9 ай бұрын
😂ඉතිහාසයේ ආව කාලකණ්ණිම ආණ්ඩුව මේක. මරාගෙන කනව මිනිසුන්ව.
@WisdomX-jy1zs
@WisdomX-jy1zs 9 ай бұрын
egenam tax adu karala, salli achchu gahala, imf elawala gotabayage kale wage ayeth polim wala imu, nikam satan pata :D
@upasenasapukotana7851
@upasenasapukotana7851 3 ай бұрын
Thank you sir for sharing useful information. In reality this is the type of information that govt institutions should impart. I am certain you will not get discouraged by seemingly irresponsible comments. Pl do understand that people are giving expression to their frustration. Pl continue with your service.
@PdasokaKumara-tu6pm
@PdasokaKumara-tu6pm 9 ай бұрын
දැනුත් අපි ටින් එකට වැටිලා ඉන්නෙ මෙවට වැඩිය හොදයි අපිව මරල දැම්මානම්.
@ajithdedigama5798
@ajithdedigama5798 9 ай бұрын
මෙයාට මාර අමාරුවක් තියෙන්නේ අපේ තුට්ටු දෙකට විදින්න .....
@dilushalakshan8309
@dilushalakshan8309 9 ай бұрын
මූට සිරාවටම පට්ට රුදාවක් තියෙන්නෙ හොරුන්ට බදු අරන් දෙන්න 😂😂😂
@fazlulrahman4878
@fazlulrahman4878 9 ай бұрын
Please explain how to submit a nil return for personal tax, also point out what are the allowable & disallowable expences.
@chamindalenora5898
@chamindalenora5898 9 ай бұрын
යකෝ ටැක්ස් ෆ්යිල් ඕපන් කරන්න කලින් රජයේ බැංකුවලින් ණය අරන් ගෙවන්නැති දේශපාලුවන්ගෙ යාලුවන්ගෙන් සල්ලී ගනිල්ල.
@anjulamaldeniya8181
@anjulamaldeniya8181 9 ай бұрын
මැද පෙරදිග රස්සාව කරලා සොච්චම් වැටුපක් අරගෙන, ලංකාවේ ජීවත් වෙන පවුලේ උදවියට කන්න යවන එකටත් ගෙවන්න ඕනාද. මම සවුදි වල ඉන්නේ මටත් ඇවිල්ලා පිං කැටයක්. අපෙන් විදේශ විනිමයක් ලැබෙනවා මදිවටද රජයෙන් ඔහොම කරන්නේ....ස්තූතියි ඔබට මෙහෙම දැනුවත් කරනවාට....
@kasunranganaweerasiri2223
@kasunranganaweerasiri2223 9 ай бұрын
Keep up the good work. Informative chaneel.
@prasadmadushanka4091
@prasadmadushanka4091 9 ай бұрын
Matath pin eka awa, Me video eka dakinakan Bokka rathwela hitiye, Thnx u Tax Advisor🙏🙏
@ude3333
@ude3333 8 ай бұрын
ඔය මගුල් පුරව පුරව ඉන්න මිනිස්සුන්ට වෙලාවක් නෑ. එක එක ඒජන්ට්ලාට පුදන්න සල්ලිත් නෑ. ඔය අනවශ්‍ය වාර්තා පුරවන ඒවා අයින් කරලා බදු ගෙවීම සරල සහ පහසු කරන්න.
@vidurathivanka
@vidurathivanka 9 ай бұрын
ටැක්ස් ගෙවන්න ඔනේ හොරකම් කරන එක වෙනම බලාගන්න ඔනෙ එකක් එත් ටැක්ස් ගෙවන්න ඔනේ එවයෙන් තමයි.. නිදහස් අද්‍යාපනය රොහල් වලට ගෙවන්නෙ... ඉට අමතරව කදුලු ගැස් ගෙනවා... දියවන්නාවේ ගවපට්ටිය නඩත්තු කරනවා...අයිස් ගහන රාජ්‍ය සෙවය නඩත්තු කරනවා..රාජපක්ශාලාගේ පවුලේ ආතල් වලට ගෙවනවා....
@chamlichandana5393
@chamlichandana5393 9 ай бұрын
මොන ටැක්ස් ද? ඉස්සෙල්ලාම ටැක්ස් ගෙවන්න වෙබ් එකක් හදාගන්න බැරි රටකට දැන් මෙතුමාම කිව්වා ටැක්ස් ඉන්ටෙර්නෙට් එකෙන් ගෙවන්න බැ කියලා... මේ විදිහට ටැක්ස් එකතු කරගන්න බැ ලංකාවේ ජීවීතේට ... ස්සෙල්ලාම සිස්ටම් එක ස්ට්‍රෝං වෙන්න ඕනෙ ඊලගට බදු ක්‍රමය සරල වෙන්න ඕනෙ... එතකොට මිනිස්සු කැමැත්තෙන් ම ටැක්ස් ගෙවයී...
@ude3333
@ude3333 8 ай бұрын
හරියට හරි. මුන් මේ සංකීර්ණ සිස්ටම් හදලා තියෙන්නේ tax advisor ලාට ගොඩයන්න වගේ. ..
@manojebamoney207
@manojebamoney207 9 ай бұрын
Very useful vedio
@prasangafernando3446
@prasangafernando3446 9 ай бұрын
රනිල් ප# යා ව පුකට පයින් ගහලා ඒලෙව්වාම ඇති...
@sarathudawela8109
@sarathudawela8109 9 ай бұрын
ithin gall face gihilla elawapanko.gotawa elewwe. u tax adu karala gedara giya.
@VisionVanguard69
@VisionVanguard69 9 ай бұрын
​@@sarathudawela8109ඇත්ත කියපන් උබ රාජපක්ෂ ශුක්‍රානුවක් නේද 🤣
@rajakarunalilani6541
@rajakarunalilani6541 9 ай бұрын
පාර්ලිමේන්තුවේ ඉන්න හොරු ටික හරියට බදු ගෙවුවා නම් දුප්පත් මිනිහාට මෙච්චර පෙශර් එකාක් එන්නේ නැහැ .
@migaramaduwantha-e2w
@migaramaduwantha-e2w 9 ай бұрын
කිසි දෙයක් ගෙවන්න එපා,තව මාස නවයකින් ඔය සේරම අහෝසියි.
@hakeemrafeek1362
@hakeemrafeek1362 9 ай бұрын
Ai panalty th gewanna the ??
@sarathudawela8109
@sarathudawela8109 9 ай бұрын
Ganan ganna epa 3% ekek
@dilushalakshan8309
@dilushalakshan8309 9 ай бұрын
සිරාවටම ගෙවන්නෙ නෑ සත පහක් වත් දැන්නම්.
@WisdomX-jy1zs
@WisdomX-jy1zs 9 ай бұрын
ඒ කියන්නේ ගෝඨාභය කලා වගේ Tax කපලා, සල්ලි අච්චු ගහලා, IMF පන්නල ලංකාවවෙ මිනිස්සුන්ට ආයෙත් පාරට බහින වැඩක් ද මාළුමාව කරන්න plan කරගෙන ඉන්නේ 😅
@NewEra6348
@NewEra6348 9 ай бұрын
From now onwards please do not pay a cent as tax for any government till they come up with a good system change and a good governance to the country.
@salindadesilva471
@salindadesilva471 9 ай бұрын
Good information
@neranjanj1
@neranjanj1 9 ай бұрын
Pin Tin තිබුනට බදු ගෙවන්න ඕනෙ නෑ හැමෝම.හැබැයි ඔය ඩොකියුමන්ට් සබ්මිට් කරන්න ඕනේ ඒවා කරන්න ගෙවන්න ඕනේ.
@anu700
@anu700 9 ай бұрын
අඩු අදායම් අවොත් රජයෙන් ගෙවනවද අපිට
@lilith5730
@lilith5730 9 ай бұрын
මෙයානමම් ආසාවෙන් ඉන්නව වගේ tax ගෙවන්න.හරිම සුන්දර ලෙසට අපිටත් කියල දෙනව.
@uSanjeewa
@uSanjeewa 9 ай бұрын
😂😂
@anandadiasdahanayaka7032
@anandadiasdahanayaka7032 9 ай бұрын
සාදු සාදු ,,ගෙවමූ ගෙවමු කව්රු කව්රුත්
@nipunahasanka
@nipunahasanka 9 ай бұрын
PIN එකක් ඇවිල්ල. හේතුවක් දන්නෙ නෑ. බොහෝවිට BR එක නිසා වෙන්න ඕන. ඒත් BR එක දාගෙන ඉන්නෙ පොඩි පර්ට් ටයිම් වැඩක් කරන් නිසා. ඒ කෙනා තාම ගෙදරින් යැපෙන්නෙ. ඉගෙන ගන්න කෙනෙක්. BR එකට අදාල business එකෙන් මසෙට රු 20000ක් වත් හොයන්නෙ නෑ. profit ගත්තොත් රු 1000ක් වත් නැති මාස එමටයි. එහෙම කෙනෙක් ගෙවන්න ඕනෙ බදු මොනවද? එදිනෙදා වියදම හොයාගන්න ආප්ප කඩයක් කරන කෙනෙක්ටත් ඇවිල්ල. br නිසා වෙන්න ඕනෙ. දවසට රු 3000ක් වගේ හොයනවලු. ඒකෙන් ලාබෙ දවසට රු 1000/1200 වගෙලු. පිටි ගෑස් භූමිතෙල් වලට වියදම් ඇරියම. අනෙක ඒවට පෙන්වන්න බිල් කෑලි නෑ. මොකද දවස ගානෙ පිටි කිලෝ 2/3 සිල්ලර කඩෙන් අරන් හාල් පිටි එක්කලු හදල ගන්නෙ. ඉතින් මෙ වගෙව් පොඩි මිනිස්සු මොනවද ගෙවන්න ඕනෙ. අඩුම ඒ කෙනාට තියෙන්නෙ නොකිය බටම් ෆෝන් එකක්. web යන්න තියා නයා ගේම් එකවත් වදින්නෙ නෑ ඒකෙ හරියට. මෙහෙම මිනිස්සුන්ට බදු ගහන්න කලින් කීපාර්ක් හිතන්න එපාද? මේ අය ගෙවන්න ඕමෙ බ්ද්ද මොකක්ද ඇත්ත්ටම.
@TaxAdvisor
@TaxAdvisor 9 ай бұрын
Tax file ekak Open una kiyala hamoma tax gewanna one na me video eka balanna oyata adahasak ganna puluwan wei kzbin.info/www/bejne/q6eTamqAbpt_hJI
@fireworks2
@fireworks2 3 ай бұрын
Br කියන්නෙ සාපයක්.මගේ br එක කැන්සල් කරන්න දාල මාස 6ක් වෙනවා.තාම prossesing.ඒකටත් pin ලබ්බක් ඇවිත්
@asafernando6290
@asafernando6290 9 ай бұрын
මේවා ආණ්ඩුවෙන් කරන්නේ. මෙයා තේරුම් කරලා දෙන්නේ. ඒකටත් බනිනවා.
@TaxAdvisor
@TaxAdvisor 9 ай бұрын
❤️
@AA-NuRa
@AA-NuRa 9 ай бұрын
සර්, අවුරුදු දෙකකට විතර කලින් විකුණපු ඉඩමකට බදු ගෙවලා නැ කියලා ඒක ගෙවුව.. දැන් නිතරම ආදායම් බදු එකෙන් document එවනවා..slip එවනවා.ඒවගෙ ගානක් සදහන් කරලත් නැ .. ඇත්තටම අපිට ඒ තරම් වත්කනුත් නැ ..මොනවද මේ එවන්නෙ කියලා තේරෙන්නෙත් නැ ..
@Kumari-kq1py
@Kumari-kq1py 9 ай бұрын
කවුරු වත්. ගෙවන්න එපා😢😢😢
@GaminiAmarasinghe-uw4ns
@GaminiAmarasinghe-uw4ns 9 ай бұрын
Thanks for giving such informations.
@priyadarshaniudayanga3513
@priyadarshaniudayanga3513 9 ай бұрын
Api gena tax kohomada use wenne kiyala balanne widyak nadda pitarata eka thiyenne wa neda
@l.j.kumarage5593
@l.j.kumarage5593 9 ай бұрын
Any method to remove my TIN from IRD?
@h.p.manojapriyani4687
@h.p.manojapriyani4687 9 ай бұрын
Matath me magulak ewala thiyenawa .mama me pita rataka ගෘහ සේවිකාවක්.මොකක්ද කරන්නේ කියලා හිතාගන්න බැ.
@asimpleguy9667
@asimpleguy9667 9 ай бұрын
oyala gewanna ona na
@dilushalakshan8309
@dilushalakshan8309 9 ай бұрын
ගෙවන්න එපා සත පහක් වත්. අපිටත් ආවා අපි ගෙවන්නෙ නෑ දැන්. ලියුම් දෙකක් ආවා 😂😂😂 පුළුවන් දෙයක් කරහල්ලා කියලා ඉන්නෙ ගෙවන්නෙ නෑ
@Trkchml
@Trkchml 9 ай бұрын
දැනට විදේශ ගතව රැකියා කරන අයත් මේකේ ලියාපදිංචි වෙන්න ඕනද?
@bamunua
@bamunua 9 ай бұрын
PIN අංකය ඇතුලත් document එකක් ආවා එය OPEN කරගැනීමට දීල ඇති රහස් වචනයෙන් බැහැ. මම ඉන්නේ පිටරට. මොකද කරන්නේ?
@rasikadesilva496
@rasikadesilva496 3 ай бұрын
If withholding tax is charged,do I have to pay income tax again
@NissankaChandrakumara
@NissankaChandrakumara 9 ай бұрын
Tin ekai pin ekai anduvai thava Tika dinakin avasanai.ata dekatath badu gahai mun hora kapuva cover Kara ganna kalakanni horahaththa.
@prashanwikkrematilleke2659
@prashanwikkrematilleke2659 9 ай бұрын
Tin and pin put it up politicians.......
@michaelemmanuel4042
@michaelemmanuel4042 9 ай бұрын
Reference no eka awill masayakata wadi thawama tin no eka awey nay wada karana dawas 5ewanawa kiwwata thawama nay
@shnzenal7626
@shnzenal7626 9 ай бұрын
මුන්ට චන්දෙ දීපු උන්ට හෙන ගහන්න ඕන😢
@sarathudawela8109
@sarathudawela8109 9 ай бұрын
katada ?
@l.j.kumarage5593
@l.j.kumarage5593 9 ай бұрын
How do I pay tax on accumulating interest on FDs
@rukshanrukshan221
@rukshanrukshan221 9 ай бұрын
satha 5k gewanne na wesige puthalata. puluwan tharan rajayata padu karanawa mama nam. pare thiyena tap ekak hari arala dala yanawa. huththige puthalata padu karanna puluwan hama widiyatama padu karanawa
@imashsandesh4970
@imashsandesh4970 4 ай бұрын
Meka maha ukana ratak tax gewala, file ekath apima submit karanna one, Tax eka ganna IRD eke unta berida oka gadaganna
@nevilleofficial
@nevilleofficial 9 ай бұрын
හිස් ටින් වලින් පින් ලැබෙන්නේ නැහැ 😂
@amiththusitha2914
@amiththusitha2914 9 ай бұрын
Thank you for this information 🎉
@smartworkbench
@smartworkbench 9 ай бұрын
Apita tiyenne his tin
@yohanrinsly5694
@yohanrinsly5694 9 ай бұрын
Danata pitarata inna kenekta oka awanan monada karanna ona? Rata inna ayath gewanna onda?
@harindulakshan2466
@harindulakshan2466 9 ай бұрын
3:31 මගෙත් මෙතන Table එක Blank පෙන්නන්නෙ... ඒ කියන්නෙ තාම income tax ekt maw register wela nedd... Ekata mt mokuth krnn thiyenwd? Salary eken nm tax adu wela enne kohomth...
@thusith93
@thusith93 9 ай бұрын
mona unath nidagena inna nai awssa gannaoni na
@herathflorence777
@herathflorence777 9 ай бұрын
ඔය ඔව නියමකරන එවුන්ම ගෙවපියව්කො🤔
@kalumpw
@kalumpw 9 ай бұрын
පට්ට රුදාවක් තියෙන්නෙ හොරුන්ට බදු අරන් දෙන්න
@dammikasuranga5519
@dammikasuranga5519 9 ай бұрын
යකෝ මුන්ට හොරා කන්න අපි ටැක්ස් ගෙවන්න.ගහපු ටැක්ස් මදි වෙලාද ගෙවනවා තොපිට ටැක්ස් නෙමෙයි
@skylar999
@skylar999 7 ай бұрын
Pin number eke aawoth tin eka kohmada denna ganne ?
@ALM_tv
@ALM_tv 8 ай бұрын
මට ටින් එක ආවා පින් එක ගන්න මන් එක request කරා එත් තාම ආවෙ නෑනෙ
@mr.mike678
@mr.mike678 9 ай бұрын
PIN එක ඊමේල් එකෙන් request කරලා දැන් සතියක් විතර. තාම මොකුත් ආවේ නෑ. TIN එක නම් තියනවා.
@igcas
@igcas 9 ай бұрын
TIN එක register කරනකොට දාපු email එකෙක් තියෙනවා , එකට තමයි email එක යන්නනේ .අපි ගාව තියෙන ටින් number එක දාල අපි personal use කරන email එක දැම්මට එන්නේ නෑ.
@mr.mike678
@mr.mike678 9 ай бұрын
@@igcas TIN එකක් මම හැදුවේ නෑ. ඒ අයම තමයි හදලා තියෙන්නේ. මම ඒ නම්බර් එක ඉල්ලා ගත්තා විතරයි.
@ruthmekala
@ruthmekala 8 ай бұрын
Partnership ekata kohomada
@universalvideos12364
@universalvideos12364 9 ай бұрын
70000 salary ganna ayata tax payer eke register wela number Ganda avashyada?
@rishanijayathissa7066
@rishanijayathissa7066 9 ай бұрын
Enter the text shown text kiyana tanata mokakda daanna oni log weddi
@noelsp100
@noelsp100 9 ай бұрын
Hi thanks for the info, tried to get the TIN as mentioned but cannot progress further pls advise thanks
@TaxAdvisor
@TaxAdvisor 9 ай бұрын
plz watch this kzbin.info/www/bejne/jYDTmaxvabSBqaMsi=i3kyQf2RnIkTIRAs Or contact us 0117525555
@royalcreator2338
@royalcreator2338 7 ай бұрын
PIN එක ආවා...TIN එක ගන්න කෝල් කරන්නම ඕනද ?
@indramal
@indramal 9 ай бұрын
Personal tax return eka daddi audit report ekak hadala danna one da?
@tharindumadushan1569
@tharindumadushan1569 8 ай бұрын
USD Walinm okoma enne Tax gewana ona na neda?
@dineshtimberworke650
@dineshtimberworke650 9 ай бұрын
මොකද් මචන් මිනිස්සුන්ට මෙවා උගන්නන මෙච්චර උනන්දු වෙන්නේ
@dilushalakshan8309
@dilushalakshan8309 9 ай бұрын
මූට පුපේ අමාරුයි මචං මිනිස්සුන්ට බදු ගෙවන්න කිය කිය මූ කරන්නෙත් බිස්නස් එකක් ඇප් එකෙන් හම්බු කරගන්න
@ajithajayasuriya2809
@ajithajayasuriya2809 9 ай бұрын
Views walata utube eken gewanawane. Ekatath meya tax gevanawa ethi neda😂
@kasunrandika1992
@kasunrandika1992 9 ай бұрын
Pin eka nathuwa tin eka vitarak awoth mkada krnne?
@nayanadayasilee4993
@nayanadayasilee4993 9 ай бұрын
ඉස්සර නම් ටින් එකක් තිබුනේ හිගන්නුන්ට
@jwalker2926
@jwalker2926 9 ай бұрын
😂😂
@1989dulitha
@1989dulitha 9 ай бұрын
හිස් TIN එකක් වාගේ අපේ මේ ජීවිතේ මල්ලී
@nandanaudayakumara452
@nandanaudayakumara452 9 ай бұрын
මුත් ආදායම් බදු එකේ වෙන්න ඕන ඉඳපන් බලාගෙන වැට් එක ගේවනකල්
@lalaniperera2124
@lalaniperera2124 8 ай бұрын
pin nehe Tin avith
@sandunbandara777
@sandunbandara777 9 ай бұрын
ඕවා ගෙව්වෙ නැත්නම් මක්කැයි වෙන්නෙ
@TaxAdvisor
@TaxAdvisor 9 ай бұрын
Tin eka ena hama kenektama tax gewanna wenne na me video eka balanna adahasak ganna puluwan wei kzbin.info/www/bejne/q6eTamqAbpt_hJI
@roshanhewage7232
@roshanhewage7232 9 ай бұрын
WHT is deducted from FD interest. Do we still want to pay a tax for FD income ?
@Ravinath89
@Ravinath89 9 ай бұрын
In short Tax Payable = Employment Income and or Other income+ Investment income -WHT If A+B-C(WHT) is over 1.2m you have to pay Tax
@chamikasilva1197
@chamikasilva1197 9 ай бұрын
So then what is the %
@michaelemmanuel4042
@michaelemmanuel4042 9 ай бұрын
Danata masayak weynawa eth thawama tin no eka ewala nay
@maheshchaminda528
@maheshchaminda528 9 ай бұрын
Mu minissu baya karala gema gahanna hadanne
@prasangafernando3446
@prasangafernando3446 9 ай бұрын
හිර ගෙවල් පිරි ඉතිරි යයි.......ඒච්චර යි වේන්නෙ...
@chamlichandana5393
@chamlichandana5393 9 ай бұрын
එහෙම අවශ්‍ය නැ ගෙදර දේපොල ආදායම් ලක්ශෙට අඩු කරලා වෙන වෙනම අම්මා තාත්තා දුව පුතා අතරෙ බෙදන්න... එකෙක්ට ඔක්කොම අදායම් ආපුවාමයි ඔය කේස්... ගෑනිගෙ ආදායම ගෑනිටත් මිනිහාගෙ ආදායම මිනිහටත් ලමයින්ගෙ එකවුන්ට්ස් ඒ අයටත් බෙඋවාම ඉවරයි
@TechVevo
@TechVevo 9 ай бұрын
Salary eken tax kapena ayata kohomada tin eka enne?
@igcas
@igcas 9 ай бұрын
Normally වැඩ කරන Companyඑකේ salary/audit එහෙම කරන company එකෙන් වර්ෂ අවසානයේ ""Certificate of income tax deductions"" කියල කොලයක් එවනවා . එකේ TIN number එක එහෙමත් තියෙනවා.
@prasangafernando3446
@prasangafernando3446 9 ай бұрын
උබ හිනා වේවි මේවා කියනවා බලන්න අප්‍රියා..🤮
@ajanthagunawardena784
@ajanthagunawardena784 9 ай бұрын
Sahathika Aththa. Uta hari fun
@chlfilms
@chlfilms 9 ай бұрын
මේකේ කොමෙන්ට් කරල තියෙන සමහර අය වැඩ බැරි කපටි කයිවාරු දේශපාලකයන් ගේ මෝඩ කතා වලට ඇන් දිලා ඉන්න බව පේනවා.
@DAMITH250
@DAMITH250 7 ай бұрын
Tax type registration ekata dala nattam drop-down eken mona ekada select karanna ona ( denata job ekak karanne nathi investment income ekak thibenawanam)
@TaxAdvisor
@TaxAdvisor 7 ай бұрын
adayama laksha 12ta vadi nam pamanai tax type ekata register wenna one naththan awashya naha
@DAMITH250
@DAMITH250 7 ай бұрын
@@TaxAdvisor TIN, PIN ekai gatte dawas 3 kalin portal eke mokuth update karala naa IRD ekekn, API tax type noda indala IRD eken tax kapana ekak na neda.
@TaxAdvisor
@TaxAdvisor 7 ай бұрын
Taxtype ekata register unoth tax gewanna wenawa adayama laksha 12ta wadi nam witharak register wenna@@DAMITH250
@sandaruwanmilan9535
@sandaruwanmilan9535 3 ай бұрын
Pin ekk labun na eth tin registration number later ekk awa... open kare mama newe later ekk awa...
@comedymatta3444
@comedymatta3444 Ай бұрын
Tax gewanna oneda😢
@ruhunumaya6111
@ruhunumaya6111 9 ай бұрын
මම fiver eke freelansin job එකක් කරනවා එවගේම Binace and Binary eke treding karanava මම Tax gevanna onada kiyala danaganna kpuluvanda
@TaxAdvisor
@TaxAdvisor 9 ай бұрын
අපිව සම්බන්ධ කරගන්න 0117525555
@lankanathliyanagamage
@lankanathliyanagamage 9 ай бұрын
කැලණියෙ හිඟන්නෝ ළඟ නේද ටින් තියෙන්නේ? ඊයා....
@WisdomX-jy1zs
@WisdomX-jy1zs 9 ай бұрын
අපි income එක Dollar වලින් ලංකාවට ගන්නවා නම් income tax ගෙවන්න ඕනෙද
@damsubaalwis7610
@damsubaalwis7610 9 ай бұрын
Matath meka danaganna oni
@Q8781002
@Q8781002 9 ай бұрын
ko link eka
@a_c_wicky1194
@a_c_wicky1194 9 ай бұрын
ඔයාලගේ numbers වැඩ නෑනෙ, otp එක දාල register වෙන්නත් අමාරුයි , download වෙන්නෙ නෑ.
@TaxAdvisor
@TaxAdvisor 9 ай бұрын
whatsapp msg ekak danna ape team eka sambanda karagai 0717525555
@AndrasGraant
@AndrasGraant 9 ай бұрын
පිං නෙවෙයි පව් යකෝ ඔය බදු ගෙව්වට වැඩක් නෑ දේශපාලුවො ඒවත් හොරා කනව. බුදු විතරයි ජනතාවට කිසිම සහනයක් නෑ. ඒ බුදු හොරා කාල දේශපාලුවො සැපේ ඉන්නව .
@playbuddy1865
@playbuddy1865 9 ай бұрын
ඔයිට වැඩිය ලේසි ස්වේච්ඡාවෙන් ලක්සෙට අඩුවෙන් පඩි ගත්තානම් 😂
@ude3333
@ude3333 8 ай бұрын
😂😂
@VisionVanguard69
@VisionVanguard69 9 ай бұрын
සල්ලි crypto කරගෙන තියාගනිල්ලා දන්න උන්.කිසිම ආන්ඩුවකට බෑ blockchain monitor කරන්න 😎 , නිකන් බොරුවට බදු ගෙවන්න ඕන් නෑ.ඕවා දන් නැති උන් එක්කො ගෙදර සේප්පුවක් හදලා ඒකේ සල්ලි දාගනිල්ලා එහම නැත්තම් රත්තරන් බඩු අරන් තියාගනිල්ලා.ඔය මුකුත් බැරි උන් ආන්ඩුවට බදු ගෙවහල්ලා 🤣🤣
@dilushalakshan8309
@dilushalakshan8309 9 ай бұрын
සිරාවටම මචං. ලංකාවේ පුපේ අමාරු තියෙන උං බදු ගෙවන්නෙ. ලොකු ලොක්කො බදු වලට වංචා කරලා තියෙද්දි පොඩි උං බදු ගෙවනවා අමාරුවට. මුංව හදන්න බෑ බං ඒ තරම් ගොං
@VisionVanguard69
@VisionVanguard69 9 ай бұрын
@@dilushalakshan8309 අනිවා මචන් රටකට අනිවා බදු system එකක් තියෙන්නෙ ඕනේ.හැබැයි ඒකෙන් හැම පුරවැසියෙක්ටම ප්‍රතිලාබ හිමි වෙන්න ඕනේ.ඒත් වෙන්නෙ මොකක්ද ? උඩ ඉදන් පහල වෙනකම්ම හොරකම.රාජපක්ෂ හු@# පුතාලයි උන්ගෙ ඇම්බැට්ටයොයි,වඳ රනිලයි උගෙ ඇම්බැට්ටයො ඇති වෙන්න හොරාකාලා දැන් අපි ගෙවපන්කො බදු 🤣🤣🤣
@gaminijayasena-i2q
@gaminijayasena-i2q 9 ай бұрын
මෙම වැඩසටහනින් සිංහල පමනක් දන්න අයට වැඩක් නෑ
@poornimaharshani7393
@poornimaharshani7393 9 ай бұрын
Chandeta awama mannen kotapiya
@TheChallenge4
@TheChallenge4 9 ай бұрын
කියන මගුලක් තේරෙන සින්හලෙන් කියපන්කො එපා වෙනව දන්නෙ නැති නිසනෙ අහන්නෙ දන්න හැම කැටයමක්ම දාන්නෙ නතුව සරලව කියහන්
@righteye9509
@righteye9509 9 ай бұрын
Tin 😂😂😂😂
@YohanPerera-t5f
@YohanPerera-t5f 9 ай бұрын
😂
@manojwikumrathna
@manojwikumrathna 9 ай бұрын
🤮🤮🤮🤮
@thushanekanayake1783
@thushanekanayake1783 9 ай бұрын
TIN kiyanne TIN TIN
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 50 МЛН
OYUNCAK MİKROFON İLE TRAFİK LAMBASINI DEĞİŞTİRDİ 😱
00:17
Melih Taşçı
Рет қаралды 13 МЛН
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 17 МЛН
How are residential properties going to be taxed?
15:12
Tax Advisor
Рет қаралды 11 М.
Are you aware of the tax due on August 15? -Taxadvisor.lk
8:04
Tax Advisor
Рет қаралды 4,6 М.
10 Tax-Exempt Businesses in Sri Lanka That You Can Start Today
10:59
Business Advisor
Рет қаралды 78 М.
How IRD is tracing your Bank transactions? - Taxadvisor.lk
5:37
Tax Advisor
Рет қаралды 19 М.