No video

උසාවියේ දිගහැරුණු ක්ලබ් වසන්ත ඝාතනයේ රහස්..."දෙවතාවක් ඝාතන තැත වැරදිලා"

  Рет қаралды 437,040

Ada Derana

Ada Derana

29 күн бұрын

Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
#News #AdaDerana #SriLankaNews #DeranaNews #TVDerana #Live #KZbinLive #SriLankaNo1NewsSource #TruthFirst #LKA #NewsBulletin #CurrentAffairs #Technology #TrendingNews #ViralNews

Пікірлер: 342
@spawspaw7494
@spawspaw7494 27 күн бұрын
නියමයි උඹ අන්න එහෙම කෙලින්ම කියපන්. ❤
@wbmalamala2395
@wbmalamala2395 24 күн бұрын
😅
@user-kn4vr9op5f
@user-kn4vr9op5f 22 күн бұрын
@@spawspaw7494 මරන්න ගිය එකා බුදුන් වැද වැද හිටියත් මරනවා. ඒක ඌ බාර ගත්ත ඩියුටිය . කාගේ කාගේත් 2/50 හේ වැඩ නිසා පාතාලේ රජ නිතිය බලු .. මේවට සම්පුර්ණ වැරදි කාරයෝ ජනාදිපති සහ 225. .. ???? නොවෙන්න මෙසැරේ හදමු හරියට දෙමු සුදුස් සට තැන.
@user-eg7bb4qo9i
@user-eg7bb4qo9i 27 күн бұрын
කන්ජපානි ඉමිරන් මුදල් ඇමති කරමු 😂😂 හොරා කාපු ළුවුන්ට බඩුම තමා 😂
@commenter1111
@commenter1111 27 күн бұрын
Ammooo.....මේ ඉන්න උන්ගෙ හැටියට කන්ජිපානි හොද ඇති😂
@23mickey23
@23mickey23 27 күн бұрын
එහෙම කලත් අවුලක් නෑ බං ඉන්න එවුන් කංජි පානි ඉම්‍රාන්ට වඩා හපං කුඩ්ඩොයි හොරුයි...
@ruwaniwathsala3480
@ruwaniwathsala3480 27 күн бұрын
😂😂😂
@PathiranaE
@PathiranaE 27 күн бұрын
😊
@kumariamayaamaya4386
@kumariamayaamaya4386 26 күн бұрын
එතකොටවත් අප්පලා පුතාලගෙ ආචිිචි බාප්පා නැන්දා මෙිි හැමෝම සුවයෙන් ජිිවත් වෙයි 😂
@user-ji4vi7lb4y
@user-ji4vi7lb4y 27 күн бұрын
ටැටු ශොප් කාරය ඔයිට වඩා හොදයි රිල ඵ ගු කාපන්.
@prabathkodithuwakku1307
@prabathkodithuwakku1307 27 күн бұрын
DIG කලේ නිතිවිරෝගී කටයුත්තක් . උසාවියට අපහාසයක් . අනිවාර්යයෙන් උපරිම දඩුවම් දිය යුතුයි
@nihaldh
@nihaldh 27 күн бұрын
දන්නේ නැති නිසා අහන්නේ... ප්‍රසිද්දියේ මිනී මරන්න පුළුවන් නම්. ප්‍රසිද්දියේ ප්‍රශ්න කරන්න බැරි ද? ඒ නිසාද සැක කරුවන් ගේ මුහුනු වහල ගෙනියන්නේ?
@Thilina-yt7gm
@Thilina-yt7gm 27 күн бұрын
මචං කංජි ඇත්තටම උබද බං වසන්ත මැරුවෙ.මොකද ලංකාවෙ තනිකරම රගපෑම්නෙ මචං අනේ කියහන්කො බං...😂😂😂😂
@user-bl2kk1mj5j
@user-bl2kk1mj5j 27 күн бұрын
😂😂😂
@senakavithanage5236
@senakavithanage5236 27 күн бұрын
😂😂
@exploreedite.9411
@exploreedite.9411 26 күн бұрын
ඔව් මම තමයි කංජිපානි..මම තමයි මැරැවේ.😂😂
@Fam-fn4rw
@Fam-fn4rw 25 күн бұрын
😂😂😂😂😂
@GoldenSkin2
@GoldenSkin2 25 күн бұрын
O.kypn
@HarshiEdirisingha-hk3zj
@HarshiEdirisingha-hk3zj 27 күн бұрын
බුදු බණ කිව්වත් නිරන්තරෙ...බුදු බණ ඇසුවත් නිරන්තරේ ..ගති ගුණ අතින් අපි තවමත් වනන්තරේ...
@maheshsenavirathna7802
@maheshsenavirathna7802 27 күн бұрын
මොකා උනත් රටට පව්කාර කාලකණ්ණියෙක් නම් උගේ කෙළවරේ ඉන්නේ ඌ බිහි කරලා තියෙන්නේ රාජපක්ෂලා.....
@deepthicosta9882
@deepthicosta9882 27 күн бұрын
ටැටු කොල්ලගෙ පවුලේ අය ටැටු Shop එකේදි හැසිරෙන හැටි හරිම අමුතුයි නේද?
@rishadiharshani7525
@rishadiharshani7525 26 күн бұрын
ටැටූ කොල්ල කබඩ් එකට මුවා වෙලා ඉන්නෙ ,අරුන් දෙන්න එන්න කලින් ඉදන්, ඒකෙන්ම තේරෙනව කලින් උන් එන බව දැනන් හිටිය කියල
@exploreedite.9411
@exploreedite.9411 26 күн бұрын
ටැටු කොල්ල බොරැ ගොතනව උ රගපානව..උන්ගෙ පවුලම උදව් කරල තියනව සුවර් එකටම..
@dilinijayasena5867
@dilinijayasena5867 25 күн бұрын
පොලිස් බබාලට ඒක තේරෙන්නේ නැ ඒක උගේ සාමාන්‍ය විදිහ කියයි. ඕන බබෙකුට වෙනස තේරෙනවා .
@dilinijayasena5867
@dilinijayasena5867 25 күн бұрын
මං දැකලා ඔච්චර වැරදි තියෙන කෙනෙක් එච්චර ප්‍රසිද්ධ වෙලා සාමාන්‍ය මිනිස්සු අතරට එයි කියලා .වැරදි කරන අනිත් අයට පුළුවන් ද මාරයා අතේ තියාගෙන මිනිස්සු අතරට ඇවිත් සාමාන්‍ය කෙනෙක් ගේ විවෘත කිරීමකට ගිහින් කිරිබත් කෑල්ලක් කන්න .වතුර ටිකක් බොන්න .වසක් දාලා දේවි කියලා බයයි නේද .ඔච්චර තර්ජන තිබුනා නම් අනිත් අය වගේ හැංගිලා ඉදීවි .බොඩිගාඩ්ලා වටකරගෙන .සල්ලි නැතුව නෙමෙයි නේ . ( අදහසක් විතරයි .)
@RenukaPriyadarshani-cn4lp
@RenukaPriyadarshani-cn4lp 19 күн бұрын
අනිවාර්යයෙන් ම ඔව්.දැනගනනේ වැඩේ කරල තියෙන්නේ
@pathinayakegunarathna6642
@pathinayakegunarathna6642 27 күн бұрын
ලංකාවේ නීතියක් නැහැ ඒකයි වරද...
@jagaja444
@jagaja444 27 күн бұрын
මේ කියන කිසිම දෙයක් උසාවියේ දී වැදගත් නෑ. දුලාන් කියන්නේ ලියපු පිටපතක්.
@Subo65
@Subo65 27 күн бұрын
සංදර්ශනයක්
@user-fs2hc9vf7j
@user-fs2hc9vf7j 27 күн бұрын
Ai මොකෝ wenne
@senakavithanage5236
@senakavithanage5236 27 күн бұрын
ඇයි උඹ දැක්කද ලියනව😅
@bskcreation1888
@bskcreation1888 27 күн бұрын
@@senakavithanage5236 උබත් පාතාලේ එකෙක්ද ??
@Hugo-ky8vm
@Hugo-ky8vm 27 күн бұрын
උන්ට අපෙන් කරදරයකුත් නෑ ඒ නිසා අපිට අපිට ඕව අදාල නෑ😂
@Gunarathna3
@Gunarathna3 27 күн бұрын
උන්ට ඔයාගෙන් කරදර වෙන්න හේතු නැති උණාට.. ඔයාට උන්ගෙන් කරදර වෙන්න හේතු ඕනේ නෑ... ඔයා ගාව උන්ට වටින ඕනම දෙයක් තිබීම ප්‍රමාණවත්... සරලවම ඔයාට දුවෙක් හිටියත් ඇති.. ඉතිං ඔයා එයාලට කරදරයක් උණත් නැතත් උන් ඔයාට කරදරයක් වෙනවා. තනිකරම බලහත්කාරකම තියෙන්නේ.. 😊
@nishajaya3112
@nishajaya3112 21 күн бұрын
Go to a tatoo shop
@kamneag9404
@kamneag9404 27 күн бұрын
මේක ඇතුලේ පොලිසිය මන්ත්‍රී වරු කුඩු කාරයෝ ඔක්කොම සම්බන්ධයි මොකද ඔහොම කට උත්තර ගන් නැහැ අ පිට දැනෙන විදිය
@user-fs4tt7df3y
@user-fs4tt7df3y 27 күн бұрын
අමල් පෙරේරයි.. දෙවනි ඉනිමෙ ක්‍රිකට් කෝච්ට හිටිය නලුවයි තමයි මදූශ්ගෙ ඩුබායි පාර්ටියෙදි අහු උනේ. උන් දෙන්න වෙන්න පුලුවන් 🙄
@geethamala7835
@geethamala7835 27 күн бұрын
AMAL PUTHATH HITIYA NEDA....??? Asadaranayata me WISWAYA hemi hemita uththara damin pawathinawa .....mona kiyannada ???""""
@TenHubSL
@TenHubSL 27 күн бұрын
🙃
@devikamalki1983
@devikamalki1983 27 күн бұрын
අමල් රයන්
@Moments93-
@Moments93- 26 күн бұрын
​@@geethamala7835 නොදන්න හුප්තවල් නොකියා ඉදපන් බන්..😂උන් දෙන්න විතරක් නෙමේ පාතාල නායකයොම කීප දෙනෙක් ඒ පාටි එකේ හිටියා😂අහු උනේ උන්ගෙ ඩ්‍රග්ස්...උබල මේ මීඩියා කියන ඒවත් විශ්වාස කරනව නේ😂
@vimukthi3342
@vimukthi3342 25 күн бұрын
Amalui,Rayanui Man Hithanne.
@pasindugihanliyanapathiran8546
@pasindugihanliyanapathiran8546 22 күн бұрын
PHI වැරදිලාද මැරුවෙ 😂
@user-zr9pz2hy8k
@user-zr9pz2hy8k 26 күн бұрын
ඒ ගොල්ලෝ ඒ ගොල්ලො විසදගන්න දීලා පොලීසියටත් පාඩුවෙ ඉන්න කියන්න ඕනි ඔය කියන විදියට
@dsugeeshwarachanakya6428
@dsugeeshwarachanakya6428 25 күн бұрын
සුපිරි කතාව.
@GihanindikaMudalphatarah-fy9ey
@GihanindikaMudalphatarah-fy9ey 27 күн бұрын
චතුරය මදූෂ් මරපු වෙලාවෙ එතන ඉදන් පත්තරේ කිවද
@plsm1746
@plsm1746 27 күн бұрын
මාධ්‍යයට කේක් කෑල්ලක් හම්බවෙලා කාලකන්නි මාධ්‍යය
@yashikahewage-mg3cg
@yashikahewage-mg3cg 20 күн бұрын
චතුරල චමුදිතල දැන් නිවේදකයො 90%ම නිවේදනය දන්නෙ නෑ. අපරාධ ඒගොල්ලොම සාමාන්‍යකරණය කරලා ඒගොල්ලන්ටම එපා උනාම කාලය අපරාදෙලු තව ප්‍රශ්න තියෙනවලු රටේ.. ගෙදර ට වෙලා වලන් හෝදන්න ඔහොම රස්සා කරන්න එපා. මාධ්‍යයට පුලුවන් ඉතාම ලස්සනට සමාජයට පනිවිඩ දෙන්න සාමකාමීව වැඩසටහන් ඉදිරිපත් කරලා. තමන්ගෙ වෛරය තමන්ගෙ අදහස නෙවෙයි නිවේදනය වෙන්න ඕනා.
@ussonlineacademy8159
@ussonlineacademy8159 27 күн бұрын
කොළඹ පාතාලය හා දකු ණේ පතාලය මරගන්න හැටි බලා ඉන්න 😀😀😀😀 කලුතර අපි..😂😂😂
@AsunthaDesilva
@AsunthaDesilva 27 күн бұрын
Ubala kaluthara mala hora ta pupa didi hitapan
@DanLahrrr
@DanLahrrr 27 күн бұрын
Raththran pinnayage set ek
@NimalKarunadasa
@NimalKarunadasa 27 күн бұрын
Aoy​@@AsunthaDesilva
@KAIZER48499
@KAIZER48499 27 күн бұрын
කලුතර පාතාලෙ මම ❤
@crazyboysl7311
@crazyboysl7311 27 күн бұрын
​@@KAIZER48499Lokuda.nama kiyapan heta dennam oluwatama😂
@YohanBro6108
@YohanBro6108 26 күн бұрын
❤❤
@bskcreation1888
@bskcreation1888 27 күн бұрын
ටැටු එකේ අයිතිකාරයා බබා ,අයි ඌට ලක්ශ ගනක් ඌ දෙන්නෙ මොකටද කියලා ඌට ප්‍රස්නයක් උනේ නැද්ද..???
@samya1255
@samya1255 27 күн бұрын
අව ජාතක ප්‍රශ්න...😅
@kanthipeiris347
@kanthipeiris347 27 күн бұрын
අනෙ මගෙ කට බොරැ පල නව
@kusumkumari7810
@kusumkumari7810 27 күн бұрын
මගේ අමිමෝ රටට ගිය කලක්
@UTmadhu
@UTmadhu 27 күн бұрын
Well Intro Chathura. True journalist
@armalynlyn5824
@armalynlyn5824 27 күн бұрын
පියුමිගේ කතාන්දරේයටගියාද
@SuwiniLakshani-pq7ne
@SuwiniLakshani-pq7ne 27 күн бұрын
දඹුල්ලේ පොන් හොරකම් කල අක්කාගේ වැඩක් වගේ මට පෙන්නේ
@sachithmihindu6057
@sachithmihindu6057 21 күн бұрын
ඉතින් අපිද යකෝ බ්‍රේකින් නිවුස් ගහලා උන වෙලේ ඉදන් ඕක උස්සාලා ගත්තේ මෝඩයා
@sugathjayasinghe9988
@sugathjayasinghe9988 27 күн бұрын
ඔව් ඔව් ගනිකා මඩම් එහෙම වටලපුවා කියන්න තියන්වනෙ..😊
@Unknown36843
@Unknown36843 27 күн бұрын
අපිට මොකද කිය කිය මූත් යට ගහනවා 😂
@SayuriNimshara
@SayuriNimshara 27 күн бұрын
ඕක මටත් හිතුණා
@user-gb3ql7su2r
@user-gb3ql7su2r 16 күн бұрын
Very well.
@komarikw3586
@komarikw3586 23 күн бұрын
@farshadlala1912
@farshadlala1912 27 күн бұрын
ඒක කතා නොකර ඉන්නවා කියලා. වීඩියෝ එක ඉවර වෙනකල්ම මේක ගැන තමා කතාකරන්නෙ
@saprasadmadu
@saprasadmadu 26 күн бұрын
ජාතික ප්‍රශ්න විසදන්නෙ කවුද දන්නෙ නැති නිසා අහන්නෙ😂😂😂
@VG11779
@VG11779 27 күн бұрын
අපිට මොකද කිය කිය කුඩ්ඩො ගැනම කියවනවා 😂
@rakithasampath518
@rakithasampath518 26 күн бұрын
අමල් පෙරේරාත් වෙන්න පුලුවන්..😂😂
@LakshanMihiranga-gr7oo
@LakshanMihiranga-gr7oo 27 күн бұрын
හරි ගානක් කියපල්ලකො.කෝටි 70 ද,ලක්ශ 70,කෝටි 100ද,කෝටි 1000ක්ද...එක එකා එක එක ගනන්...හරි ගාන්ක් නෑ..අනිත් ඒවත් ඔහොම වෙන්නැති..
@MAVITHRABEATZ
@MAVITHRABEATZ 27 күн бұрын
කෝටි 100 ක් බං මදූශ්ගෙ සල්ලි වගයක්
@madushawickramasinghe6995
@madushawickramasinghe6995 27 күн бұрын
කෝටි 25, කෝටි.10 😂😂😂😂 අපිත් කන්ෆුස් වෙනවා මේවට
@samearaa8434
@samearaa8434 27 күн бұрын
ලක්ෂ පනහයිලු වසන්ත තමයි අල්ලලා දීලා තියෙන්නේ කන්ජි පාන්මයි මදුස්මයි ඒවාගේම මදුස්ගේ මරණය පිටිපස්සේ ඉන්නෙත් වසන්තනේ ඉතින් ඒක නිසා තමයි දුන්නේ වැඩේ ඒ වගේම වසන්ත කියන්නේ එච්චර හොඳ මිනිහෙක් නෙමෙයි.
@gihanshani5059
@gihanshani5059 27 күн бұрын
කියල වැඩක්නැැ ෙප්න්න පෙන්න හංගනවවගේනේ
@janakafernando9434
@janakafernando9434 27 күн бұрын
ඇයි හරියටම ගාන අහන්නේ ?? ඒක දීලා මේ‍ වලිය ඉවරයක් කරන්නද?😂 නැත්තං 10% කට්‍ එකක් තියාගන්නද😂😂😂
@Aberathne-pc6zt
@Aberathne-pc6zt 27 күн бұрын
මධුස්ගේ පාර්ටියට ගිය සෙටිි එක බයේ ඇති😅😅😅😅
@RanjithWeerasinghe-zc9bn
@RanjithWeerasinghe-zc9bn 24 күн бұрын
ඇත්ත කතාව ඇත්ත තමයි ඉතින්
@Hasunaldimel
@Hasunaldimel 27 күн бұрын
දිලිප ජයවීර කෝ පෙන්නෙ නැනෙ😂
@user-mf7xl5bg5b
@user-mf7xl5bg5b 27 күн бұрын
නඩුවම විසි වෙනවනේ කවුද අල්ලලා තියෙන්නේ හරි එකෙක් වත් අල්ලලා නැහැනේ කාර් අරන් ගියපු උන් වෑන් අරන් ගියපු උන් කෝ එතකොට වෙඩි තියපු උන් මහ මොළකරුවන්
@user-fs2hc9vf7j
@user-fs2hc9vf7j 27 күн бұрын
Ai
@imadurawalamadurawala6776
@imadurawalamadurawala6776 27 күн бұрын
එහෙම තමයි මෙහෙ.කුඩු තියාගෙන හිටපු උන් අහුවෙනවා ගෙන්නපු එකෙක් අහුවෙන්නෙ නෑ
@artv421
@artv421 25 күн бұрын
Jehange plan ekak oka
@chamaramunasinghe6460
@chamaramunasinghe6460 27 күн бұрын
අමල් පෙරේරා සින්දු ලස්සනට කියනව❤
@thisarukalpana4910
@thisarukalpana4910 27 күн бұрын
Thumbnail eka අපි ඉවරයී අය්යේ
@SewwandiMallika
@SewwandiMallika 20 күн бұрын
අහන්න දෙයක් නැ අමල් පෙරේර 😂😅
@samankalubandara7333
@samankalubandara7333 27 күн бұрын
Your TV channel is snake dancing TV Channels. Then Your TV line has no ethics
@meegamagempgdnk6400
@meegamagempgdnk6400 27 күн бұрын
මු දෙපැත්ත කපනවා. මරු මාධ්‍යකරනය
@lalithpineapple9701
@lalithpineapple9701 25 күн бұрын
හිසනම ආචාර කරමු
@DhanushikaAbeysinghe
@DhanushikaAbeysinghe 27 күн бұрын
Niyama kathava chathura ayye.
@jagaja444
@jagaja444 27 күн бұрын
කිරි ගවයෙක් මැරුම් කාල කථා කරනවා නම් මීට වැඩිය හොඳයි.
@GameBoy07
@GameBoy07 27 күн бұрын
ගායකයා අමල් පෙරේරාද?
@user-vy3et4fj3b
@user-vy3et4fj3b 27 күн бұрын
Wennaate oka kala bila marenewa vedeyo tebba
@asitha677
@asitha677 27 күн бұрын
Wenna puluwan
@jagaja444
@jagaja444 27 күн бұрын
දැම්ම ඒ හරකවත් ඇතුලට දාල නොතිබුණොත් මැරුවට පස්සේ දවස් ගණන් කථා කරයි.
@umesh8921
@umesh8921 27 күн бұрын
Oya pakayage gon part wadiy
@daniduoshan7457
@daniduoshan7457 27 күн бұрын
ගායකයන්ම් අමල් වෙන්නැති
@user-rx7tp8xg9v
@user-rx7tp8xg9v 27 күн бұрын
අයියලා නිකන් සල්ලි දෙනකොට ඒ මල්ලී හිතන්න තිබ්බා නේද...ඌ දන්නවා මේ වැඩේ..නමුත් උගේ සැලෝන් එකේ වෙයි කියලා හිතන්න නැතුව ඇති
@S_han1210
@S_han1210 25 күн бұрын
ක්ලබ් වසන්තව හැදුවේ මහින්ද රාජපක්ෂලා... මැරුවෙත් මහින්දලා.. තව ටික දවසකින් ඇත්ත එළි වෙයි.... පොඩ්ඩක් ඉන්න... මධුෂ්ව මැරවෙත් ඇත්ත එළිවේනන ලංවෙද්දි... ඔය මැරයෝ කුඩු අයිස් බඩු බිස්නස්කාරයෝ දන්නවා කවුද ඕවට සම්බන්ධ කියලා.
@maheshpriyadarshana2295
@maheshpriyadarshana2295 27 күн бұрын
පොඩ්ඩක් එහා පාරට එක්කන් යන්න තිබුනේ
@nifamrameesNifam-yc7yx
@nifamrameesNifam-yc7yx 27 күн бұрын
අන්තිමට video ලීක් කරේ පොලිසියද??
@thilagnane
@thilagnane 27 күн бұрын
Why cannot we take these people custody by International Metropol. This is matter of freedom living of innocent lives and their livelihood What the hell these police doing? Without posting their statement in social media they have to do something professional. Emirates king always respect or unity and democracy of people lives. If we take these issues diplomatic way we can overcome them
@23mickey23
@23mickey23 27 күн бұрын
උබ පුක දෙන එකත් ප්‍රශ්යක් තමයි... වැලලියං
@susilwijekoon2359
@susilwijekoon2359 27 күн бұрын
Tatuwa Wadakaya වගේ Okun ඔක්කෝම හොරු Kanu Palle දාලා වෙඩි තියන්න ඕනේ 🖕😡
@nuwan774
@nuwan774 27 күн бұрын
Yes You are right. No need wast time. This is there are problem
@Verrmdu
@Verrmdu 25 күн бұрын
අපිට මොකද නෙවෙයි ඕවා තමයි දැනගන්න ඕන අපිට දැන් වෙනදට කියන ඒවා හෙන වැදගත්ද🥲😂
@ruwankumara179
@ruwankumara179 27 күн бұрын
අපිට මොකද කියන්න ඒපා අවිආයුධ අරන් රටේ බිෂනය ඇතිකරන පාතාලය මුලින් උපුටා දාන්න ඔන්..
@hyperdexza
@hyperdexza 27 күн бұрын
අපේ කවුරුහරි කෙනෙක්ගෙන් උදව්වක් ගනිද්දි ආපහු එයා උදව්වක් බලාපොරොත්තු වෙනවා කියලා ඒකත් මතක තියාගෙන ඉන්න ඒ මනුස්සයා මොනා කිව්වත් කරන්න වෙන අවස්ථා එන්න පුළුවන්. ඒක නිසා හොඳම දේ තමන් තනියෙන් නැගිටින්න.
@NaturaltreatmentSRILANKA
@NaturaltreatmentSRILANKA 27 күн бұрын
ඉතිං කියන්න එපා ඕවා මිනිස්සු දන්නවා.. කියන්න කලින්..
@irahada5961
@irahada5961 27 күн бұрын
ඇත්තම දැන් ගන්න ඕනේ නම් චමුදිත සහ කිර්ති රත්නායක ගේ interview එක බලන්න .එයා කලින් කිව්ව සියලු දේවල් අද ඇත්ත වේලා තියෙනවා .
@dush4711
@dush4711 26 күн бұрын
පොලිසිය වත් ගනන් ගන්නේ නැහැ පා....තාලේ😂
@WijesiriRathnayaka-ru5gm
@WijesiriRathnayaka-ru5gm 27 күн бұрын
😊❤🎉6
@hiranperera9663
@hiranperera9663 26 күн бұрын
Chathura talks the truth ❤❤❤
@supunsanjayasanjaya4153
@supunsanjayasanjaya4153 27 күн бұрын
Ellun gaha genne nathuwa owa me rate nawaththann ba 😢
@nirmalnayanajith5288
@nirmalnayanajith5288 27 күн бұрын
Oya hari
@ailurophile2004
@ailurophile2004 27 күн бұрын
00:05 chathura ta vitharai therune
@dividudilshan5097
@dividudilshan5097 27 күн бұрын
අමල් ..රයන් 😂
@Master_D2
@Master_D2 27 күн бұрын
පාතාලෙ කියන හැත්තව මේ විදිහට හරි උන් උන් මරා ගද්දි අමුතු සතුටක් එම්නව 😂
@chamikadhanindu
@chamikadhanindu 27 күн бұрын
මේ රටට වෙලා තියෙන විනාශයට තොපි වගේ කා ල කණ්ණි ජඩ මාධ්‍ය කාරයොත් වග කියන්න ඕනා. ඒක මතක තියාගනින් බේ සිකයා
@hamabey9142
@hamabey9142 27 күн бұрын
Mooth ballek wage marenna oona ratata krapu aparaadeta awajaathakaya
@Master_D2
@Master_D2 27 күн бұрын
Kmk nadd 💀
@SamSilva-sn5ic
@SamSilva-sn5ic 27 күн бұрын
Tru....
@DileepNirmal-o9o
@DileepNirmal-o9o 21 күн бұрын
ගායකයා අමල්ද?
@amal-oh4qg
@amal-oh4qg 27 күн бұрын
එතකොට රටේ නීතිය අදාල නැද්ද ???? 😂 සාක්ෂි ආ.පනත කියවල වරෙන්
@nifamrameesNifam-yc7yx
@nifamrameesNifam-yc7yx 27 күн бұрын
News wala menna aluth video kiyala Ekama video eka dawas ganak mama witharada balalnne
@sakunkavinda173
@sakunkavinda173 27 күн бұрын
rotiyata santhosa athi ...ai ithin loku unge rahas a miniha ekkama walalila giyane..athha den ithin oka wedak ne ...katu kana balla ehemai kiyanne
@indunilhandagama2285
@indunilhandagama2285 27 күн бұрын
amal perera neda singer?????
@MalinieWeerasekara-qs3wc
@MalinieWeerasekara-qs3wc 27 күн бұрын
වසන්තගෙ තාත්තා පටන් ගත් ක්ලබ්ස් ..ඉතින් කොහොමද වසන්ත බොහොම පොඩ් තැනකින් පටන් ගත්තා කියන්නෙ .වසන්ත පොඩි කාලෙ පටන්ම පෝසතෙක්...මිනිස්සුන්ට අපහාස කරන්න එපා.
@AsunthaDesilva
@AsunthaDesilva 27 күн бұрын
Antigen horuntath denna ona supiri shot ekak
@tharinduhasantha1613
@tharinduhasantha1613 21 күн бұрын
මරලා දැමීමනං ඉවරයි
@user-jx6ui5jt7y
@user-jx6ui5jt7y 27 күн бұрын
මනුස්සයා.නරකනමි.කමෙන්ස්දාන්න.ඵපා😋
@hettiking93
@hettiking93 26 күн бұрын
මම දන්නවා ඒ අමල් පෙරේරා මාකදුරේ මදුෂ්ගේ හොර සල්ලි ඔකා ලගත් තියනවා .එකට ඉන්නකොට බොක්ක දෙන්න වගේ ඉදලා අන්තිමට කෙලලා ගියේ වසන්තලා අමල්ලා තමා .උන් ඔක්කොම යාලුවෝ වගේ හිටියේ අන්තිමට නියම යලුකම පෙන්නුවේ කන්ජි ඉම්රාම් යාලුවගේ පලිය ගන්න මේ වගේ යලුවො අඩුයි .ගහන එක ගහපං ඔක්කොටම කෙලවෙන්න
@user-yg7kw7ou1h
@user-yg7kw7ou1h 26 күн бұрын
අනේ එක බොරු උ හොඳින් දන්නවා වීඩියෝ එක දැක්කාම හොඳට තෙරුම් ගන්න පුළුවන් එ මනුස්සයා දැනෙගන ඉන්නෙ කියලා වෙඩ් තියන්න එනකොට උ හැන්ගෙනවා උගෙ gani දොර ළඟම ඉන්නවා
@LAnKANCHEMISTRY
@LAnKANCHEMISTRY 26 күн бұрын
අපිට මොකද කියන්නෙ යකෝ. උන් වෙඩි තියාගන්නෙ අපි යන පාරවල් වල. ලංකාවෙන් එලියෙ නම් කමක් නෑ !
@rangikasubhaniekanayake2550
@rangikasubhaniekanayake2550 26 күн бұрын
අමල් පෙරේරා😢😢😢😢
@dilshanjayasekara5727
@dilshanjayasekara5727 24 күн бұрын
අමල් පෙරේරා,නදීමාල් පෙරේරා,රයන් වැන්රෝවන් වෙන්න ඇති නේද...?
@krishsingz3829
@krishsingz3829 25 күн бұрын
7:42 Ane ban, oya manussayawa maruwe Mahindayai uge henchaiyyoi, policyath ekka. Wasantha deshapaluwonge hati release karanna hitiye. Ekai maruwe pathaleta contract deela. Tatoo eka hodatama dannawa wenna yana de eda shop eke. Ballo
@user-kn4vr9op5f
@user-kn4vr9op5f 27 күн бұрын
කියන්න වචන නෑ පට්ට යුක්තියේ මෙහෙයුම් ලංකාවේ තියෙන්නේ. මට මතක් වෙන්නේ . දීපාල් සිල්වගේ . සින්දුව . මේ රටේ මිනිස්සු .... 2 . අලිඇතුන් මරන්නේ අහලා බලන්නකෝ . කවුරුත්. කකා ඉන්න තිරිසනෙකුටවත් ගහන්නේ නෑ මනුස්සයෝ
@user-vy3et4fj3b
@user-vy3et4fj3b 27 күн бұрын
Thanq catura
@UdayasiriHerath
@UdayasiriHerath 27 күн бұрын
මෙි මනුස්සයා ක්ලබි කියලා කලේ බඩුපොටි.මෙයා දෙමළ සිංහල කෙල්ලො කොලඔ වික්කෙ එකටම මෙයා තිලංග සුමතිපාල එක්ක.කැරෝකෙ ක්ලබි එකේ කෙල්ලො වගේම කුඩු,අයිස්,මත්පෙති,හොර අරක්කු සේරම තමන්ගෙ ගෙදර ඉදං අරං ඇවිල්ලා ඇතුලෙ ඉන්න මිනිස්සු හරහා එන මිනිස්සුන්ට වික්කා.ඔය මිනිහගෙ ගෑනු තුනක් ඉන්නවා ගෙදර ඔය ගෑනු හැමදේම දන්නවා ඔවිවා ගැන දැන් බබිබු වගේ රගපානවා සුදු ඇදගෙන පටිට තක්කඩියෙක් මු.⁣ඔය අවට තියෙන පොලිසිවල නිළධාරි ඔක්කොම රෑට ඉන්නෙ මුගෙ ක්ලබිවල.උන්ට එලියෙන් ගෙනල්ලා ඇතුලෙ ගෑනු එක්ක ආතල් අරං බීලාකරලා යන්න පුලුවන් ඔින වෙලාවක ඉදල යන්නත් පුලුවන් රෑමි වල එචිචරටම සැප දුන්නා පොලිසියට එහෙම තමා ඔව්වා බැලන්ස් කරං ගියෙ.
@user-wf2nl5kc7p
@user-wf2nl5kc7p 27 күн бұрын
පොලිසියේ උන් සේරම එකයි පාහරයෝ
@csstudio8705
@csstudio8705 27 күн бұрын
e thanata wada hadala dunne mahinda mahattaya muwa deparak polisiyen atha ariye
@aj-ee5bb
@aj-ee5bb 27 күн бұрын
මහදවාලේ මැගසින් එකක් ඉවර වෙනකං වෙඩි තියන්න ලංකාවෙ පුලුවන් කියන්නේ ඒක ජාතික ප්‍රශ්නයක් තමා
@SureshKumar-ct2ut
@SureshKumar-ct2ut 25 күн бұрын
රොටියක් එහෙම කෑවේ නැද්ද ළගදි...
@chandikalakmal8335
@chandikalakmal8335 20 күн бұрын
අම්මගෙ හුත්ත . අපි මෝඩයො නෙවෙයි මගේ රටට ආදරේ කරන මිනිස්සු
@nilanialawaththa6359
@nilanialawaththa6359 Күн бұрын
කන්ජිපානි වසන්ත මැරුවෙ කෝටි ගානක් මදුෂ්ගෙන් අරගෙන එවා මදුෂ්ගෙ වයිෆ්ට දෙන්න කියලා නොදුන්න නිසානෙ කන්ජිපානිට බැරිද මන්දා නයනවාසුලගෙන සුජිවා ගත්ත සල්ලි සාසනේටම හරි හදා ගත් අම්මාට දෙන්න කියලා සුජිවටත් වසන්තට වගෙ සලකන්න අන්න කරනවවනම් වැඩ කරපු පවු ගෙවිලා මහ පිනක් කර.ගත්තා වගෙ වෙනවා
@erandiruwanpathirana175
@erandiruwanpathirana175 25 күн бұрын
Chathura mulinm kiyapu kthawa සම්පූර්ණ aththa. Meka jathika prashnayak wela dn
@dhanu098765
@dhanu098765 27 күн бұрын
Oya gaththey
@dilithatissera2570
@dilithatissera2570 25 күн бұрын
machan .. takecare you tooo....🤣
@Master_D2
@Master_D2 27 күн бұрын
Bs අමල් පෙරේරා n නදීමාල් පෙරේරා
Получилось у Миланы?😂
00:13
ХАБИБ
Рет қаралды 6 МЛН
小宇宙竟然尿裤子!#小丑#家庭#搞笑
00:26
家庭搞笑日记
Рет қаралды 17 МЛН
නාමල් උඹ කෙලෝගන්න යන්නේ
13:48
Saana show 'සෑනාශෝ'
Рет қаралды 1,9 М.
Получилось у Миланы?😂
00:13
ХАБИБ
Рет қаралды 6 МЛН