අමෙරිකානු සුපිරි වාහන ලංකාවේ හදන එකම තැන | On Topic with Hasitha Wijewardena

  Рет қаралды 122,980

Ada Derana

Ada Derana

9 ай бұрын

Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
#AdaDerana #TvDerana #FacebookLive #Live #FBLive #SriLanka #SriLankaNews
» Subscribe to Ada Derana: bit.ly/2UXSHQ2
» Watch the latest from Ada Derana: bit.ly/3t1BwcY
අද දෙරණ Threads සමග දැන්ම මෙතැනින් එක්වන්න...
www.threads.net/@adaderana_si...
» Ada Derana සිංහල
WEB: sinhala.adaderana.lk
FACEBOOK: / sinhala.adaderana.lk
TWITTER: / adaderanasin
INSTAGRAM: / adaderana_sinhala
TIKTOK: / adaderanasinhala
THREADS: www.threads.net/@adaderana_si...
» Ada Derana English
WEB: www.adaderana.lk
FACEBOOK: / adaderana
TWITTER: / adaderana
INSTAGRAM: / adaderana_english
TIKTOK: / adaderana
THREADS: www.threads.net/@adaderana_en...
» Ada Derana தமிழ்
WEB: tamil.adaderana.lk
FACEBOOK: / deranatamil
TWITTER: / adaderanatamil
INSTAGRAM: / adaderana_tamil
TIKTOK: / adaderana_tamil
THREADS: www.threads.net/@adaderana_tamil
» WhatsApp Channel: whatsapp.com/channel/0029Va93...
» Telegram Channel: t.me/AdaDeranaNews
» Viber Channel: bit.ly/3gH7QwB
» News Alerts on your mobile: goo.gl/lnsVyc
» Mobile App:
GOOGLE PLAY: goo.gl/42v9Jl
APP STORE: goo.gl/TV9Yls
#adaderana #derananews #adaderananews

Пікірлер: 187
@dinushabandara1157
@dinushabandara1157 9 ай бұрын
ජඩ දේශපාලුවෝ + හොර රාජ්‍ය නිලධාරීන් = Dead Country... 💔
@tharindudevinda5055
@tharindudevinda5055 9 ай бұрын
ලංකාවේ මිනිස්සු විදියට සුද්දා කියන දේට අපි ලැජ්ජා වෙන්න ඕනි.ඇයි ලංකාව මේ තත්ත්වයට පත්වුණේ ?
@kavindujayaweera6293
@kavindujayaweera6293 9 ай бұрын
Deshiya nishpadana walata thanak nathi nisa.
@HMID722
@HMID722 9 ай бұрын
rajjya sewaye arutha
@amilawije
@amilawije 9 ай бұрын
Mehe inne nikan anungen kanna balagena Inna adukule ewun😢
@kidsworkhandmakeforchild1061
@kidsworkhandmakeforchild1061 9 ай бұрын
සුද්දා ta හැමදාම bana bana ඉන්න kalakanni yan පිරිසක් inna නිසා 😢😢
@sisiramalan5382
@sisiramalan5382 9 ай бұрын
මුන් අයෝජකය්න්ට සලකන්නේ ඔහොමනම් අපිට කොහොම සලකය්ද.කාලකන්නිම රටක්වෙලා 😢😢
@lepanhar9350
@lepanhar9350 9 ай бұрын
දැක්කනේ 225 ටත් ඉහල නිලදාරින්ටත් කන පැලෙන කතාවක් සුද්දා කිවිවා.පුදුමයි මෙි මනුස්සයා මෙහෙමවත් මෙික කරනගෙන ඉන්න එක.
@musirasa4277
@musirasa4277 9 ай бұрын
ekathama 225ma kamba horu unge ewun inna govt sector thawa monada
@wanasinghamudiyanse3472
@wanasinghamudiyanse3472 9 ай бұрын
දැන් පැහැදිලියි නේද ලංකාවේ තත්ත්වය.හරිම දුකයි.
@indikamix3997
@indikamix3997 9 ай бұрын
මොනා උනත් ඒ මනුස්සයා කෙලින් කතා කරා respect .
@MalakaUdayanga-bu5hv
@MalakaUdayanga-bu5hv 9 ай бұрын
ඒ විදේශිකයටත් කණගාටුයිලු රජයේ පිරිස් මේ අසාදාරන කොමිස් අය කිරීමට. ඔහු එය අපිටම කියද්දි කොච්චර ලැජ්ජවක්ද 😢
@Wewalage
@Wewalage 9 ай бұрын
ඇමරිකන් වාහන ගැම්මක් බං වමෙන් එලවන්න හරි පුලුවන් උන එක මරු ❤
@jazoolsharafan4731
@jazoolsharafan4731 9 ай бұрын
It’s privilege to have a company like this in srilanka with all the one in the world 🌎 title.! Thank you ROB & Team .! ❤
@pdblew4915
@pdblew4915 9 ай бұрын
Totall Agree!
@wasanthikandakubura8394
@wasanthikandakubura8394 9 ай бұрын
අනේ හොද වැඩක් ලංකාවෙි තුිවිල් අැති දැකලා එපාවෙලා අර ඉන්දියාවිෙ ටකරන් බස් 75 yaer දැකලා අැති වෙලා❤❤❤❤
@dananjathathsara5602
@dananjathathsara5602 9 ай бұрын
Ape rate indiyan wahana ain wenawanam ❤ mewa witarak thibbamam superi
@hirunalakruwan5922
@hirunalakruwan5922 9 ай бұрын
මටත් පදින්න ආසයි එකක් 🥺
@Dilshara-qo5zf
@Dilshara-qo5zf 9 ай бұрын
දේශපාලු කොමිස් පක්කු හින්දා මුනුත් යනවා ටික දවසකින්😢😢
@dinushabandara1157
@dinushabandara1157 9 ай бұрын
දේශපාලුවෝ විතරක් නෙවෙයි, රජයේ සේවකයෝත්... 💔
@indikamix3997
@indikamix3997 9 ай бұрын
ආයේ සුපිරි කතාව . බහිරවයෝ පෙරේතයෝ කියන්නේ ඕකුන්ට
@janakasenarath1720
@janakasenarath1720 9 ай бұрын
රජයෙ සේවකයෝ කියන හිගනු
@TouchTheWorld-mi4pd
@TouchTheWorld-mi4pd 9 ай бұрын
ලැජ්ජයි කාලකණ්නි රජයේ නිලධාරී හිඟන්නෝ ගැන .... හෙන ගහනවා ඔවුන්ට ... උන්ගෙන් යැපෙන එවුන්ටත් එක්කම .... ශාප වෙන්න ඕන ඔවුන්ට ... මෙච්චර ලස්සන දූපත කාලා විනාශ කරාට
@sarathpushpakumara7957
@sarathpushpakumara7957 9 ай бұрын
ලoකාවේ පාරවල් ඔහොම වාහන දකින්නම රටට රටේ ජනතාවට ආදරේ දේශපාලකයෝ රාජ්‍යය නිලධාරීන් ඉන්න ඕනි (දුසිතයෝ ඉන්නකම් එහෙම කරන්න අමාරුයි )
@prabhajayarathna2904
@prabhajayarathna2904 9 ай бұрын
මම සිංහලයෙක්. ඒවගේම ව්‍යාපාර කරපු කෙනෙක්.සේවකයො 20කට වැඩිය හිටියා.ඒකියන්නේ පවුල් 20කට වැඩිය නඩත්තුවුනා.මා කල ව්‍යාපාරයට රජ්‍ය ආයතන හතක් සම්බන්ධයි. උන්ගෙන් වැඩගන්න ගියාම වියාපාර අප්පිරියා වුනා.පොලීසිය ,ප්‍රාදේශීය ලේකම්කාර්යාලය ,භූවිද්යා, පුරාවිද්‍යා , පරිසර ,පුපුරන ද්‍රව්‍ය,වැනි කාලකන්නීන් නිසා ...................
@indikamix3997
@indikamix3997 9 ай бұрын
මේ ලෝකේ කොච්චර දියුනුයිද. අපි මොන හුත්තක්ද ලංකාවට වෙලා කරන්නේ දුකයි ලකේ පංකාව ගැන. මේ රට කාපු උන්ට ආය කිසිම ආත්මයක් නොලැබියන් සාදු සාදූ සාදූ.
@dilanchathuranga3007
@dilanchathuranga3007 5 ай бұрын
වැඩක් නෑ බං ඒ ගැන කතා කරලා.
@dhanushka6834
@dhanushka6834 9 ай бұрын
ඇමරිකන් වාහන මෙහෙ හදනවා දන්නෙත් අද. ඇයි ලන්කාවෙ මෙවට කැපිලි 😢
@slsrilanka121
@slsrilanka121 9 ай бұрын
වැඩ කරන තැන ❤
@mnews4
@mnews4 9 ай бұрын
රටට කෙලවන්නෙ රාටෙම මහ එඋන් තමා 😢
@capt-Madhawa
@capt-Madhawa 9 ай бұрын
GMC -yukon සුපිරි වාහනේ...
@shashediri544
@shashediri544 9 ай бұрын
"ගෙඩි සියයක් බිමහෙලුවත් අප්පචිට එක ගෙඩියය් " .මේවා කොච්චර හැදුවත් අපේ රටේ උන්ට පදින්න වාසනාව නැහැ.
@sandun8441
@sandun8441 9 ай бұрын
ලැජ්ජවෙයවි.... පාර්ලිමේන්තු දේශපාලුවන් රටට කරලා තියෙන විනාශය. 😢මෙහෙම හරි ආයෝජකයින් එන එක අපේ වාසනාවක්.😢
@kavindujayaweera6293
@kavindujayaweera6293 9 ай бұрын
Dayanage hati dakkane. Aye Mona kathada?
@user-jl1it8xp3v
@user-jl1it8xp3v 9 ай бұрын
රට ගොඩ ගන්න ඔීන තරම් මිනිස්සු ඉන්නවා...ලංකාවේ වගේම පිටරටත්,ඔීන රට ගොඩ ගන්න කැක්කුමක් ආශාවක් ජනතාව ගැන හිතන නායකත්වයක් විතරයි.⁣😢😢😢😢
@sureshprasad4269
@sureshprasad4269 9 ай бұрын
Wooow it's good opportunity for Sri Lanka 🎊 congratulations he is correct our government offecer s and politics leader need money 💰 that’s why Sri Lanka have economy problems still 😢
@lightroDev
@lightroDev 9 ай бұрын
this is a magnificent idea
@anuruddaruwan404
@anuruddaruwan404 9 ай бұрын
godak sathutui GMC wahana lankawe thiyenawa dakkama.❤❤
@erandaruwan2185
@erandaruwan2185 9 ай бұрын
හරීම දුකයි 😢😢😢😢
@nilupaathapaththu8609
@nilupaathapaththu8609 9 ай бұрын
❤ supiri wadak ela අම්මො i love ❤ GMC
@gihankavindu5171
@gihankavindu5171 9 ай бұрын
ජයවේවා...
@pamudithajayasinghe6709
@pamudithajayasinghe6709 9 ай бұрын
පේනවා නේද සුද්දා කියන දේ මම හිත්න්නේ ඔය R M V එක ගැන වෙන්න අැති කියන්නේ මෙි රට හදන්න බැරි නිලධාරින් වගේම දේශපාලුවන් නිසාමයි
@manjula3120
@manjula3120 9 ай бұрын
දුෂිත පාලකයෝ ලැජ්ජායි
@lakmalipriyadarshani3585
@lakmalipriyadarshani3585 9 ай бұрын
❤👍
@ayshairshad5042
@ayshairshad5042 9 ай бұрын
nice
@KavinduSanjulaMihiranga
@KavinduSanjulaMihiranga 9 ай бұрын
Ranil Wikramasinha බූරුවො බලපන්කො
@mangalaariyarathna7489
@mangalaariyarathna7489 9 ай бұрын
👍 💯 🇱🇰 🙏
@thilinarathnayake5484
@thilinarathnayake5484 9 ай бұрын
Eka....❤❤❤❤❤❤❤
@lahirulakshan323
@lahirulakshan323 9 ай бұрын
👍
@user-zc6lu6zy4z
@user-zc6lu6zy4z 5 ай бұрын
ලංකාවෙ තෙල් ලාභනම් GMC පැද්දට අවුලක්.නෑ. ඉතිං 😊
@athulasamarasekera661
@athulasamarasekera661 9 ай бұрын
✌️✌️✌️
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 9 ай бұрын
❤ Supiri දේ කොහෙත් supiri
@dudelucky2048
@dudelucky2048 9 ай бұрын
😮
@prabathsudarshana1068
@prabathsudarshana1068 3 ай бұрын
✌️✌️👌👌👌👍👍👍
@pansilukulitha4481
@pansilukulitha4481 9 ай бұрын
අමෙරිකාව දියුණු වෙන්න එක හේතුවක් තමයි, ලිබරල් ආර්ථික ක්‍රමය ක් තිබීම ✅
@Californianboy476
@Californianboy476 9 ай бұрын
Congratulations❤❤❤🇺🇸
@user-ut6ux8rj9g
@user-ut6ux8rj9g 9 ай бұрын
අර බුරු 225 ට පෙන්නන්න ලන්කංව් මොල තිබේ මුන් හිග කඇවට
@milhanmilhan4486
@milhanmilhan4486 9 ай бұрын
හැමදාම යනවා.හැමදාම පදිනවා..හැමදාම දකිනවා..GMC මරැ භාන්ඩේ...
@dilanchathuranga3007
@dilanchathuranga3007 5 ай бұрын
ඒ කොහොම ද bro.
@kavindraroshan6805
@kavindraroshan6805 9 ай бұрын
හැමෝම දන්න තිත්ත ඇත්ත
@lakruwanbandara4171
@lakruwanbandara4171 8 ай бұрын
Mama dakala thiyenawa GMC wl SUV wahana ''ON TEST" board gahala test drive krnw malabe chardrika kumarathunga mawathe. kaduwelata laga thiyenne me company eka.
@Malithvidushan
@Malithvidushan 9 ай бұрын
System change ?
@umindudeshan9762
@umindudeshan9762 9 ай бұрын
Chevrolet ( ශේවෙලේ)
@yashodhalakmal9668
@yashodhalakmal9668 9 ай бұрын
mara kanagatui me wage dewal foreign investor kenekgen ahanna lebeema. mehema wenna oyala api hemoma wagakiyanna one. political awareness ekak minissunta nathi kama nisa horu thakkadi balayata awith unge eun gov sector eka athule loku putu walata giyama me wage dewal wena eka pudumayak neme. Ena chandediwath hariyata hithala balala ogollonge chande use karanna. nathnam thawa auruddakin dekkin mekath lebanon wage wei.
@joachim3562
@joachim3562 9 ай бұрын
Will these vehicles be available for sale in Sri Lanka. What will be the approximate cost of these vehicles
@RangaAbeywardana
@RangaAbeywardana 9 ай бұрын
Apita puluwan mawa hadana support akak nana kaganwath
@thusithamanaram3452
@thusithamanaram3452 9 ай бұрын
මොකද campas එක
@sarangawalimuni4955
@sarangawalimuni4955 9 ай бұрын
He said it all😢
@cokroch77
@cokroch77 9 ай бұрын
i wanna own a hellcat onedayyy
@thilakalwis2249
@thilakalwis2249 9 ай бұрын
Attamma satutui lankawa mawaga deyak karana aka gana ,man sudi arbiyawa inna man padinnat GMC YUKON XL jeep akak .
@chathuradeshan7341
@chathuradeshan7341 9 ай бұрын
Math oke wada Kala 2015wage oke lokeka kalin wada karana minissunta hodata geuwa okatama loku putuwalata Apu lankawe lokko gewana gana wadi kiyala adu Kara la tibune bonus pawa wena Mona kathada wada karana minisu set ekata arala loku putuwala set eka PADI wadikara gaththa
@SachiraBhanu
@SachiraBhanu 9 ай бұрын
padi hondada mcn.
@sanjeewaroshan-ho3xv
@sanjeewaroshan-ho3xv 9 ай бұрын
Harema dukaye lankawe tatwe ahuwama 🇱🇰🇱🇰🇱🇰🇱🇰✅✅✅🇰🇼🇰🇼🇰🇼🇰🇼
@SHN-ld6hv
@SHN-ld6hv 9 ай бұрын
ලැජ්ජයි බන් ලැජ්ජයි
@chanakaaruna9578
@chanakaaruna9578 9 ай бұрын
Kalakanni rate innakna kawada me car minissunta padinna weida
@TSRYAKO
@TSRYAKO 8 ай бұрын
bro became the 0.01% 💀. 1:27
@janithkarunanayake
@janithkarunanayake 9 ай бұрын
කවුද මේ අයගෙන් කොමිස් ඉල්ලන උදවිය නම් ගම් ප්‍රසිද්ධකරන්න.
@dilanchathuranga3007
@dilanchathuranga3007 5 ай бұрын
ඔව් නේද.
@Gamingwithrosi
@Gamingwithrosi 9 ай бұрын
GMC 😮
@sameeradesilva7972
@sameeradesilva7972 9 ай бұрын
Next election have to give good answers all corruption every one
@abisheksilva546
@abisheksilva546 9 ай бұрын
Cadillac,GMC,Ford❤️🤍💙
@twinbros.1651
@twinbros.1651 8 ай бұрын
Parana wahana convert karannedda
@SHAMISHKA
@SHAMISHKA 9 ай бұрын
මන් පදින්නෙත් chevrolet thaho එකක්
@prasarikafernando2649
@prasarikafernando2649 9 ай бұрын
Yes,. APE RATE MINISSU HORU, Hamadamath Comiso illana Niladarin..Reguwe Inna MINISSU Koti pathiyo une Kohomada?????????????
@chandimachinthakapaladeniy5758
@chandimachinthakapaladeniy5758 9 ай бұрын
Ovs
@musirasa4277
@musirasa4277 9 ай бұрын
ekathama 225ma kamba horu unge ewun inna govt sector thawa monada
@mmmrikas7591
@mmmrikas7591 9 ай бұрын
Me company ya lankawe kohethatiyane
@navodakick1287
@navodakick1287 9 ай бұрын
Job vacancy nadda
@Nebrodi03-Chathuranga
@Nebrodi03-Chathuranga 9 ай бұрын
Mamath danagena hitiya mehema ayathanayak thiyena bawa.
@ruchiramkulathunga9868
@ruchiramkulathunga9868 9 ай бұрын
මේ රටේ මැතිනිගෙන් පස්සේ ආව දේශපාලූවෝ උන්ගෙන් අඩි පාරෙ යමින් ආපු රාජ්‍ය සේවකයෝ උන්ගෙන් අඩි පාරෙ යමින් හැදුණු ඊලග පරම්පරාවන් තමයි මේ රත්තරං රටේ දැනට පාලනය කරන්නේ....මේක ගොඩ ගන්න....හිතන්න.... දැනට ඉන්න මේ ඔක්කොම ඩේල් කාරයෝ එච්චරයි....
@sahanrasanga9411
@sahanrasanga9411 9 ай бұрын
මැතිනිලගෙ වගෙ පසුගාමි ප්‍රතිපත්ති නිසයි රට මෙතනට වැටුනෙ😂😅..එදා පෞද්ගලික දේපල බලයෙන් රජයට පවරාගෙන රජයෙ කියලා අටවාගත්ත නොදියුනු කිසිදු තරගකාරිත්වයක් නැති කර්මාන්ත ටිකක් විතරයි අපෙ රටෙ 1977 වෙද්දි තිබ්බෙ😂
@jeewanchaminda89
@jeewanchaminda89 9 ай бұрын
ඉස්සර ඉදන් මේ රට හොරා කාපු හොර නාකි හැත්ත ඉන්නකන් මේ ටරටට ගොඩ ඒමක් නෑ.
@gamithawanasinghe4096
@gamithawanasinghe4096 9 ай бұрын
Lankawe witharak newei France,UK gaththath GMC, Cadillac wahana 1000kata 1k wath dakinna nathi tharam!
@mustang350eco7
@mustang350eco7 9 ай бұрын
Tax nisa 😅
@gamithawanasinghe4096
@gamithawanasinghe4096 9 ай бұрын
@@mustang350eco7 ow,anika wadak nahaeta wadiya japanese,german vehicles hodai,parts thiyenawa..reliable....lankawe tharamwath loku naha UK parawal ithin e hinda Cadillac wadak naha gaththath padina baha..park karannath baha,ewa thel karanneth nane!
@Viduranawalage
@Viduranawalage 8 ай бұрын
Lankawe white gmc ekk thiyanawa picup truck ekk
@bimalkalan
@bimalkalan 9 ай бұрын
Dakinnath asai
@kavishkada5882
@kavishkada5882 9 ай бұрын
Ape police karayoo mehe padinna denee ne owa 😅😢
@AjithAththaragama
@AjithAththaragama 6 ай бұрын
Ape,,Rajayak,,yatathe,,,,Oya,,kiyana,,Serama,,Hariyanawa,,NPP,
@jialee140
@jialee140 9 ай бұрын
Sri Lanka can. But, it imports too much of crude oil and vehicles from abroad, so earnings from these type of ventures are off set.
@shilitv-fo2vl
@shilitv-fo2vl 9 ай бұрын
හදනවා විතරයි මෙහෙ පදිනවා බොරැ😂😂😂
@pushpakumara7327
@pushpakumara7327 9 ай бұрын
Kuwait eke වැඩිපුරම thiyenne amarican wahana ,owa thel bonawa
@slgamingkolla2943
@slgamingkolla2943 9 ай бұрын
තෙල් බොන්න එපැයි ඕවා මොකද gmc එකක් කියන්නේ පොඩි සයිස් වාහනයක් නෙමේනේ පට්ටම බරයි
@techxmafia6298
@techxmafia6298 9 ай бұрын
​@@slgamingkolla2943කොහොමත් ඇමරිකන් වාහන වල බර අඩු උනත් වැඩි උනත් තෙල් ාබාන එක වැඩියි.germen වාහන වල තියෙන power එක ඇමරිකන් වාහන වල අඩුයි.hemi turbocharged v8 6.2 L වගේ එන්ජින් තිබ්බත් ඇමරිකව් වහාන වල torque එක සහ horsepower ගාන අඩුයි germen වහෙන එක්ක බලද්දි.Germen 2.5 turbo එන්ජිමක තෙල් බොන එක අඩුකමයි එ⁣ේක ඇමරිකන් වාහනයක ලොකු එන්නජිමකනින් ගන්න තියෙන power එකට වඩා ලොකු power එකක් ගන්න පුලුවන්
@gurugesaman6848
@gurugesaman6848 9 ай бұрын
Amareka wahana japan wahan wage hoda na
@KevinOwan-iv6fi
@KevinOwan-iv6fi 9 ай бұрын
😂
@travellingboys3818
@travellingboys3818 9 ай бұрын
සෞදියේ නං අපි කඩේට බිත්තරයක් ගෙන්ඩ යන්නේ gmc xl yoken ඒකේ ඔවා ලංකාවට පුදුම වෙන්න පුළුවන් මැදපෙරදිග රටවල් වල ත්‍රීවිල් ගානට වැහිවැහැලා gmc
@imesnews
@imesnews 9 ай бұрын
හිගන කුනු කොඩියක් ඇති ලංකා පාන්ගුවක්‌ නෙ මේක නොදකින් හිගන කුනු ලංකා ඔල ඔක්කොම ඉවරයි ඉදිරියෙදි /1948/ සුද්දගෙන් බලෙන් වුදුර ගෙන අමුතු කොඩියක් දාගෙන ශ්‍රීලංකා කියලා හුත්තක්‌ අටවගන මේක හිගන කුනු ලංකාවක්‌ කරා නොදකින් සිංහල පාලනෙ
@user-ld9pp8cb3d
@user-ld9pp8cb3d 9 ай бұрын
Sirama kathawa
@SachiraBhanu
@SachiraBhanu 9 ай бұрын
ai gmc lokuda. ane nikan idahalla.
@SachiraBhanu
@SachiraBhanu 9 ай бұрын
@@Mr.Anybody- loku hinda wenna athi biththara gennath a huchakkuwe yanne 🤣
@SachiraBhanu
@SachiraBhanu 9 ай бұрын
@@Mr.Anybody- na na kisi prashnayak na. biththara kala loku lamayek wenna one ikmnta.😅
@DKPRODUCTIONS_YT
@DKPRODUCTIONS_YT 9 ай бұрын
Meka gdk Parana company ekkne
@chathudon4024
@chathudon4024 7 ай бұрын
We are shame on our country. Bcoz politicians ask commission from investors. We are proud to be this investors.
@chathurangasamarasinghe8560
@chathurangasamarasinghe8560 9 ай бұрын
2048 veddi GMC Dogge Cadillac vahi vahala thiyei tikaka evasamu neda 😂
@kandynuwan
@kandynuwan 7 ай бұрын
ඔය ලංකාවේ ඉන්න රාජ්‍ය නිලධාරීන්ට ඔක්කොම කන්න කියල අපි යමු යන්න.
@lalithgunathilaka129
@lalithgunathilaka129 9 ай бұрын
😂😂😂😂😂 meka suddekuta dipiya para haththa. උගෙනුත් හොරා කාල. මම යනව සඳ ලංකාවට 😂😂
@ronenlakshan5731
@ronenlakshan5731 9 ай бұрын
ලැජ්ජයි ලංකාව ගැන යකෝ
@SwagTIN4_91
@SwagTIN4_91 9 ай бұрын
Kaduwela tiyenne me work shop eka
@sachinkanethmini1931
@sachinkanethmini1931 9 ай бұрын
Kaduwela town eke
@SwagTIN4_91
@SwagTIN4_91 9 ай бұрын
@@sachinkanethmini1931 Town ekema nemei Brother Kaduwelin Colombo road eke Highway ekata chuttak meha tiyenne.Test Drive yanne ape gewal lagin 🔥🤘🏼
@madurangadilshan8537
@madurangadilshan8537 9 ай бұрын
Lajjai
@nandaniramyalatha2178
@nandaniramyalatha2178 9 ай бұрын
ලංකාවේ අයට ගන්න බැරි ද😮
@user-oz1so8jf9j
@user-oz1so8jf9j 9 ай бұрын
Puluwan salli tiye nm😊
@indikamix3997
@indikamix3997 9 ай бұрын
​@@user-oz1so8jf9j😂😂
@Chanidubtw
@Chanidubtw 9 ай бұрын
@@user-oz1so8jf9jba
@rathanasirikelaniye2474
@rathanasirikelaniye2474 9 ай бұрын
Kohe giyath me kaalakanni 225 pakayo tika nisa apith lejja wenawa pau nodi palayan ballo tika gedara .
@svdrumcovers
@svdrumcovers 9 ай бұрын
සිරාවටම දුකයි සුද්දෙක්ට තමයි මේ රට බාරදෙන්න ඔනේ ලංකාවේ හිගන්නෙක්ට රට කරන්න බෑ 😂
@surangaparanawithana4695
@surangaparanawithana4695 9 ай бұрын
ශෙවලටි නෙමෙ ශෙවිලේ
@akiluwarnakula9974
@akiluwarnakula9974 9 ай бұрын
Nodakin loke chatarma rata bawata path kare desa paluwo nodakin okun ratata karapu hondak na
@PasinduLakshan-wc2ns
@PasinduLakshan-wc2ns 9 ай бұрын
ඔකේ වැඩට ගන්නේ නැද්ද .
@thisallakpura5991
@thisallakpura5991 9 ай бұрын
sad to see our fking government officers behaviors 🤬
@samithagayashan9437
@samithagayashan9437 9 ай бұрын
ඒ හසිතයට ඉංග්‍රීසි පුලුවන් නේ 🤔
@shineisle2263
@shineisle2263 3 ай бұрын
දියවන්නාවේ ඉන්න මැටි ගිලින පාහර කිඹුල් රැළ උන්ගේ ළමා ලපටින්ගේ ඉඳලම කුදලාගෙන ගිය දවසකට මේ රටට හිර පායයි😢
@HirunKarunaratne
@HirunKarunaratne 12 күн бұрын
කවුද කුදලාගෙන යන්නේ? පිටසකවලයෝ ඇවිල්ලද? නෑ, නිවැරදි පාලනයක් පත්කරගන්න ඕන අපි උඹලාමයි. ඒක ඔහොම හුල්ලලා ලැබෙන දෙයක් නෙමෙයි. මැතිවරණවල දී හරියට ඡන්දය පාවිච්චි කිරීමෙන් ලැබෙන දෙයක්. ව්‍යාපාරිකයෙක්ගෙන් රුපියල් මිලියන 64ක් කප්පම් ඉල්ලලා මරණ තර්ජනය කිරීමට අධිකරණය ඉදිරියේ වරදකරුවෙක් වුණු ප්‍රසන්න රණතුංග නොහොත් කප්පම් ප්‍රසන්න අද පවතින රනිල්-රාජපක්ෂ තක්කඩි පාණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරයෙක්. අනුරලා හැමදාමත් කියනවා වගේ එහෙවු ත්‍රාඩයන් රටේ කැබිනට් ඇමතිවරු වශයෙන් ඉන්නකොට මේ රටට ආයෝජකයන් නොඑන බව මේ ව්‍යාපාරික මහතාගේ කතාවෙන්ම පැහැදිළියි. 2024 ජනාධිපතිවරණයේ දී ජාතික ජන බලවේගය දිනවා ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරවීමට පෙළගැසෙන්න! ජාතික ජන බලවේගයට ජය වේවා! ජනතාවට ජය වේවා! 🧭🗳️✔️
@naveenprajnaratne9645
@naveenprajnaratne9645 9 ай бұрын
Sri Lanka personnels are best for Bribes Nothing else 😂
@kavindujayaweera6293
@kavindujayaweera6293 9 ай бұрын
You're one of Sri Lankan person.
Nastya and SeanDoesMagic
00:16
Nastya
Рет қаралды 42 МЛН
Stay on your way 🛤️✨
00:34
A4
Рет қаралды 26 МЛН
Spot The Fake Animal For $10,000
00:40
MrBeast
Рет қаралды 193 МЛН
Survive 100 Days In Nuclear Bunker, Win $500,000
32:21
MrBeast
Рет қаралды 94 МЛН
Jabbar Bhai Buying A New Luxury Car in Dubai | How Much the Price???
25:52
Food Area Tamil
Рет қаралды 1,9 МЛН
Nastya and SeanDoesMagic
00:16
Nastya
Рет қаралды 42 МЛН