No video

SpellBinder කතා මාලාවේ ක්‍රිස්ටීන් පළමුවරට On Topic තුළින් | On Topic with Hasitha Wijewardena

  Рет қаралды 146,046

Ada Derana

Ada Derana

Күн бұрын

#ontopic #hasithawijewardena
Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
» Subscribe to Ada Derana: bit.ly/2UXSHQ2
» Watch the latest from Ada Derana: bit.ly/3t1BwcY
» Ada Derana සිංහල
WEB: sinhala.adadera...
FACEBOOK: / sinhala.adaderana.lk
TWITTER: / adaderanasin
INSTAGRAM: / adaderana_sinhala
TIKTOK: / adaderanasinhala
THREADS: www.threads.ne...
WHATSAPP CHANNEL: whatsapp.com/c...
» Ada Derana English
WEB: www.adaderana.lk
FACEBOOK: / adaderana
TWITTER: / adaderana
INSTAGRAM: / adaderana_english
TIKTOK: / adaderana
THREADS: www.threads.ne...
WHATSAPP CHANNEL: whatsapp.com/c...
» Ada Derana தமிழ்
WEB: tamil.adaderan...
FACEBOOK: / deranatamil
TWITTER: / adaderanatamil
INSTAGRAM: / adaderana_tamil
TIKTOK: / adaderana_tamil
THREADS: www.threads.ne...
WHATSAPP CHANNEL: whatsapp.com/c...
» Telegram Channel: t.me/AdaDerana...
» Viber Channel: bit.ly/3gH7QwB
» News Alerts on your mobile: goo.gl/lnsVyc
» Mobile App:
GOOGLE PLAY: goo.gl/42v9Jl
APP STORE: goo.gl/TV9Yls
#News #AdaDerana #SriLankaNews #DeranaNews #TVDerana #Live #KZbinLive #SriLankaNo1NewsChannel #TruthFirst #LKA #NewsBulletin #CurrentAffairs #Sports #Business #Technology #Entertainment #PoliticalNews #TrendingNews #ViralNews

Пікірлер: 567
@kgunarathna4710
@kgunarathna4710 6 ай бұрын
ජාතික රූපවාහිනිය❤ අපේ ලමාකාලෙ ලස්සනම කරපු TV චැනල් එක⭐⭐⭐
@niraweerasinghe869
@niraweerasinghe869 6 ай бұрын
Aniwaryenma.adatath asai
@ireshaariyawansha2648
@ireshaariyawansha2648 6 ай бұрын
Ou thamath asai me kathawata
@pradeepkodithuwakkuge1519
@pradeepkodithuwakkuge1519 6 ай бұрын
❤️❤️❤️
@nirashasanjeewani1614
@nirashasanjeewani1614 6 ай бұрын
@RavinduPrasad
@RavinduPrasad 6 ай бұрын
Ekenma
@brodee96
@brodee96 6 ай бұрын
දැන් කාලෙ ටීවි චැනල් වල පෙන්නන කසි කබල් ලමා කතන්දර අස්සෙ අපේ පුංචි කාලෙ රූපවාහිනිය පෙන්නපු කතා ටික මසුරං.. ❤
@user-nk9kt5wf2m
@user-nk9kt5wf2m 6 ай бұрын
අපේ ළමා කාලය සුන්දර කරපු ජාතික රූපවාහිනියට ගොඩක් ස්තූතියි.❤❤❤
@kasunimapa8259
@kasunimapa8259 6 ай бұрын
කොච්චර බැලුවත් ඇති වෙන්නේ නැති කතාවක්.... තාමත් බලනවා... ❤❤❤❤
@manushaprabath222
@manushaprabath222 6 ай бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නෑ ❤
@user-zd6yc6kw7y
@user-zd6yc6kw7y 6 ай бұрын
Aniwarenma❤
@sasanthass7989
@sasanthass7989 6 ай бұрын
Akunu gahaddi ammagen toku kaka Balu we❤️❤️ammo ekanam pissuwak🇯🇵
@NishanSaarasinghe-ht1wy
@NishanSaarasinghe-ht1wy 6 ай бұрын
​@@sasanthass7989 aniwa 😂😂😂
@indunilmapa1405
@indunilmapa1405 6 ай бұрын
ඔව් අමරනීය කතාවක් වගේ.
@RasikaRathnasiri-bf6ng
@RasikaRathnasiri-bf6ng 6 ай бұрын
අමතක නොකර හැමදාම බලපු කතාවක්.දැන් වගෙ විකාර කතා අපි පොඩි කාලෙදී ගියෙ නැහැ
@user-zd6yc6kw7y
@user-zd6yc6kw7y 6 ай бұрын
Ape.kale.tamai.sundara.dewal.tibune
@skipper2594
@skipper2594 6 ай бұрын
ha ha ape katha wikara , oyalage katha sundarai ,🤣,
@anythingtvwithsk716
@anythingtvwithsk716 6 ай бұрын
Wikara thama ​@@skipper2594
@user-zr1pi7lj5b
@user-zr1pi7lj5b 4 ай бұрын
ඔයා ඔය video eka kare kawadada
@ddstv-dhananjayadskumara
@ddstv-dhananjayadskumara 6 ай бұрын
මූ නිකමටවත් ජාතිකේ නමවත් කිව්වෙ නැනේ... thank you ජාතික රූපවාහිනී... අපේ ළමා කාලේ ලස්සන කරාට....
@dil-oc9cs
@dil-oc9cs 6 ай бұрын
delete jayaweera delete kralama daanna ona
@isurushashinath753
@isurushashinath753 6 ай бұрын
Jathika rupawahiniya lasagna kare jathiyak janmayak tiyana minissu.ewa rupawahiniyen apita Ka waduna.
@Hashini_Fernando
@Hashini_Fernando 5 ай бұрын
4:28
@isurushashinath753
@isurushashinath753 5 ай бұрын
​@@Hashini_Fernandodoes this refers to anything?
@Hashini_Fernando
@Hashini_Fernando 5 ай бұрын
@@isurushashinath753 an advertisement is being shown on national television at this time
@SavithriDeSilva-zw1cj
@SavithriDeSilva-zw1cj 6 ай бұрын
90 දශකයේ ලංකාවෙ ලමයින්ට තරම් වාසනාවන්ත ලස්සන ලමාකාලයක් ලංකාවෙ ඊට පෙරවත් පසුවත් තියෙන්න නැතුව ඇති. We had a perfectly balanced childhood !
@Friend88-tn7qy
@Friend88-tn7qy 6 ай бұрын
kiyala wadak ne, ඒ කාලේ අපි ඕස්ට්‍රෙලියාව දැක්කෙ Spellbinder එකෙන්, ඒ කාලේ ලංකාව් වගේ වට පිටාවක් තමයි තිබුණෙ ඔසී වල, ඒකට මම තාමත් ආසයි. දැන් නම් ඉතින් ඔසී ගොඩක් දියුණුයි, ලංකාව දැන් 80 ගනන් වල වගේ, ඔසී වලට කිට්ටු කරන්නවත් බෑ.
@SavithriDeSilva-zw1cj
@SavithriDeSilva-zw1cj 6 ай бұрын
@@Friend88-tn7qy true enough, Australia technologically දියුනුයි තමයි.. ඒත් ඒ කාලේ තිබුනු ලස්සන human interactions and relationships නම් ගොඩක් වෙනස් වෙලානේ..
@wajirajayasingha3121
@wajirajayasingha3121 6 ай бұрын
ඇත්තටම 70..dashake kema hingakakami..beeshanayai..80 th beeshanaya...90 echchara case tibbe ne..2000n passenam kudu..ice walin pirunu samajayak hedune....matanm me Race eka ethiwela....
@moshe9507
@moshe9507 6 ай бұрын
So truee
@Dilshan1989
@Dilshan1989 6 ай бұрын
ක්‍රිස්ටීන් එදා වගේම අදත් ලස්සනයි❤ ,හැබැයි රොබින්සන් අන්දරය කතාවේ ක්‍රිස්ටිනා තමයි ඒ කාලෙ මගේ ක්‍රශ් එකක් වෙලා හිටියේ..
@niraweerasinghe869
@niraweerasinghe869 6 ай бұрын
Kochchra lassana katha thibunada neda e kaale apita balanda.
@sahanpriyankara8485
@sahanpriyankara8485 6 ай бұрын
මගෙත් 😊
@pushpajayalath980
@pushpajayalath980 6 ай бұрын
ඒ කාලේ හරි සුන්දරයි. මේ කාලේ වගේ ඉන්ටර්නෙට් නැ. කොටසක් මඟ අරුනොත් හිතට හරි අමරුයි.හරිම ආස කතාවක්.❤❤❤❤
@ruwanisuru
@ruwanisuru 6 ай бұрын
ඒක හන්දා තමා මචන් අපිට ඒක මෙච්චර හිතට වදින්නේ.
@wasanthaprabodani311
@wasanthaprabodani311 6 ай бұрын
අනිවාර්යයෙන්
@nowtyrasith5699
@nowtyrasith5699 5 ай бұрын
මේක මුලින්ම ගියේ මොන අව්රුද්දෙ වගේද?
@pushpajayalath980
@pushpajayalath980 5 ай бұрын
1996,1997 වගේ .අපි ඉසකෝලෙ 8 වසර වගේ මට මත ක හැටියට
@sajjaroxtv1183
@sajjaroxtv1183 6 ай бұрын
වෙන චැනල් එකක් වෙලත් ජාතික රූපවාහිනියෙ ඇඩ්එක ප්‍රදර්ශනය කරපු එක ගැන අගයන්න ඕන ❤❤❤❤
@R_icky.19
@R_icky.19 6 ай бұрын
ලබ්බ ප්‍රදර්ශනය කරා 😂
@R_icky.19
@R_icky.19 6 ай бұрын
කුහක හැත්ත මායාබන්දන කියන නමත් කීව credit ekkwt denne natuwa
@NadunLiyanageOfficial
@NadunLiyanageOfficial 6 ай бұрын
@@R_icky.19 ඇත්තක්..😏
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr 6 ай бұрын
ඒකෙ ප්‍රථිඵළ ය සිංහල ජාතිය වඳ කරන්නම හේතු වුනා .... විජාතිකයන් ගැන සිතේ තබා ගත් කෙල්ලෝ .... උන් එක්කම ගියා .... 2023 දී පමණක් සිංහල දරුවෝ 50 000 ක් ඉපදිලා නෑ .... ගෑණු දෙමළු ජපන්නු චීන්නු සුද්දෝ බැදලා උන්ටම දරුවෝ වදා දුන්නා .... ඔබේ ළමා කාලය සිංහල කතා හදලා ලස්සන කළා නම් අද ඒ කාන්තා ව ත් මේ වගේම සතුටු වෙයි .... පුද්ගලික නාළිකා වළට බැන්නට ජාතික නාළිකාව තමා ලෝකෙම කුණු ගොඩවල් මුළින්ම මෙහේ ගෙනත් හැළුවේ .... 🥺🥺🥺🥺🥺🥺
@sajjaroxtv1183
@sajjaroxtv1183 6 ай бұрын
@@R_icky.19 uba wadasatahana hariyata balapan
@Trish1787
@Trish1787 6 ай бұрын
අනේ spellbinder අපි ආසාවෙන් බලපු හොදම කතා වලින් එකක්.. ඉස්සර ජාතික රූපවාහිනියේ ගියපු හැම කතාවක්ම ආසාවෙන් පිස්සුවෙන් බැලුවේ... ඒ හැම කතාවකටම තාමත් ආදරෙයි... කොච්චර කල් ගෙවුණත් තාමත් බලන්න හරීම ආසයි.. ඒක වෙනම පිස්සුවක්.. අපිට ඒ ලස්සන ළමා කාලේ දුන්න ජාතික රූපවාහිනියට ගොඩාක් ස්තූතියි.. ආදරෙයි... 🌹❤️
@UseA2V0A0C7VBro
@UseA2V0A0C7VBro 6 ай бұрын
😊 ඉස්සර ඉස්කෝලෙ යනකාලෙ මේ කතාමාලාව දෙපාරක් විතර බලල තියනව.. ❤❤ මෙයා දැන් ලොකුයිනෙ...😊 අශ්ක, පෝල්, රියාන සුපිරි චරිත..❤️❤️👍👍
@reanukekarunarathne5626
@reanukekarunarathne5626 6 ай бұрын
ඒ මූණමයි තාමත් කටහඞ මාර ලස්සනයි ❤
@UseA2V0A0C7VBro
@UseA2V0A0C7VBro 6 ай бұрын
😊 ඉස්සර කොන්ඩෙත් තිබ්බනම් මරු...❤
@thiwankahasaranga2003
@thiwankahasaranga2003 6 ай бұрын
පොඩි කාලෙදි මෙයාලගේ නම් දාගෙන අපි සෙල්ලම් කෙරුවා.අර ඉලෙක්ට්‍රික් ශොක් එක යවන එකට අපි ගත්තේ පිදුරු බෝල.😊 ඒත් දැන් එකට සෙල්ලම් කරපු ගොඩක් උන් හොයාගන්නත් නෑ.😢 සමහර යාලුවෝ රටිනුත් පිට ඉන්නේ. ඒ කාලෙ හරිම ලස්සනයි.💖
@santaff2679
@santaff2679 6 ай бұрын
සිංදුව අහපු ගමන් ඇග හිරි වැටිලා ගියා 🖤
@_ks_2053
@_ks_2053 6 ай бұрын
අනේ ඒකාලේ ශෝක් ❤☺️ අපි නම් හරිම වාසනාවන්ත ලමා කාලයක් තිබුන අය ඒ අතින් .
@tharushidanushka-zi6zz
@tharushidanushka-zi6zz 6 ай бұрын
මේ වාදනය ඇහෙද්දි මාරම ආසාවක් ඇතිවෙන්නේ, ඇත්තට්ම ගොඩක් වාසනාවන්ත උනා ලස්සන ලමා කාලයක් ලබන්න, විකාර කතා කාටූන් නම් තිබුනෙම නෑ, ජාතික රුපවාහිනියට අනේක වාරයක් පින්..ඒ වගේ ලස්සන කතා මාලා ගොඩක් අපි වෙනුවෙන් දුන්නට❤❤❤❤
@amilassubasinghe5918
@amilassubasinghe5918 6 ай бұрын
ඕක බලල තමා මං සයන්ස වලට ආස උනේ 🤩 මේක මං 3න් පාරක්වගේ බලල තියෙයි 😍. එත් දුකයි අපි වයසට ගිහින් ඒ අතීතය මාර ලස්සනයි. රූපවාහිනිය අපිට දුන්න දේවල් ඉස්සර දැන් ලමයිට ණෑ. මේ කතාවෙ සමහර අය දැන් වයසයි. සම්හර අය මිය ගිහින්. 95 හදල කියන්නෙ මං ඉපදිලත් නෑ. ස්තූතියි ලමා කාලෙ ලස්සන කරාට ක්‍රිස්ටීනා 💖
@sahanoshada2800
@sahanoshada2800 6 ай бұрын
Spell Blinder Lovers🥺😘🔥🇱🇰
@anthonyruwan7117
@anthonyruwan7117 6 ай бұрын
පෝල්,රියානා,ඇලෙක්ස්,.. කැත්‍රිනා එයාලවත් දකින්න ආසයි
@mkelum
@mkelum 6 ай бұрын
ඇයි අශ්කා ❤️❤️❤️
@anthonyruwan7117
@anthonyruwan7117 6 ай бұрын
කැති, මෙක් වත් දකින්න ආසයි
@YuichiKatagari
@YuichiKatagari 6 ай бұрын
​@@anthonyruwan7117eya pornstar kenk bn dn 😢 matah patt adukai
@tikz1766
@tikz1766 6 ай бұрын
Spellbinder කියන්නෙ ඇබ්බැහි විච්ච,ඉවර වෙද්දි තව තිබ්බනම් කියල හිතුන මාර ලස්ස්න serious එකක් 🥺❤️
@nimalbandara3573
@nimalbandara3573 6 ай бұрын
මේ වාදනය ඇහෙනකොට ඇඟේ හිරිගඬු පිපෙනවා😊😊😊😊😊😊
@sasanthass7989
@sasanthass7989 6 ай бұрын
Dewiyane
@udarajayasanka7137
@udarajayasanka7137 6 ай бұрын
අදට වඩා එදා ලස්සනයි අතීතය කොච්චර සුන්දරද 😢
@sasanthass7989
@sasanthass7989 6 ай бұрын
Saththakinma ❤️❤️🇯🇵
@fav6416
@fav6416 6 ай бұрын
දෙරණෙ යන්නෙ මොන ලබ්බවල්ද සූටින් මාටිනුයි ඉන්දියාවෙං ලාබෙට ගන්න ජරාවලුයිනෙ, මේවගේ ලස්සන කතා දාන්ඩ බැරි ඇයි මුන්ට...ජාතික රූපවාහිනීයට respect ❤️
@RAbeyrathne
@RAbeyrathne 6 ай бұрын
අනේ අපේ ළමා කාලය ලස්සන කරපු කතා වලින් එකක් spell binder ❤ හැමදාමත් හදවතේ රැදිලා තියෙන මතකයන්!! 🥺❤️ ආදරෙයි ඒ සුන්දර අතීතයට... !! ❤
@Chanuri774
@Chanuri774 6 ай бұрын
පොඩි කාලෙ බලන කතා ඒ පරපුර බුද්දිමත් වෙන එක සහ මෝඩයො වෙන එක තීරනය කරන එක් ප්‍රදාන සාදකයක්. දැන් පෙන්වන ගොඩක් කතා ,කාටූන් පරපුරක්ම විනාශ කරනවා
@user-sx1uv9kh2g
@user-sx1uv9kh2g 6 ай бұрын
ඒ කාලේ ඔය ව්ච්චුරණ නෑ සුපිරි කතා ටිකක් තමයි ගියේ ඒ අතරින් මායා බන්ධන කියන්නෙ මං බලපු ලස්සනම කතාවක්.....ආදරෙයි ජාතික රුපවාහිනියට අපිට ඒවගේ සුන්දර අතීතයකට අරගෙන ගියාට...❤❤
@jehanlopez1257
@jehanlopez1257 6 ай бұрын
හිරිගඩුත් පිපුනා ඒක දැක්කාම.. 90 දශකය කියන්නේ ලමා කාලය තිබ්බ අවසාන කාලය මං හිතන්නේ 2001න් වගේ පස්සේ ඉපදුනු නංගිලා මල්ලිලාට ඒ ලමා කාලය ලැබුනේ නෑ..එත් ඇත්තටම මම වගේම අපි 90 දශකයේ ඉපදුනු අය ගොඩාක් වාසනාවන්තයි කියලා මං හිතනවා..❤🥺
@nuwanamarasingha85
@nuwanamarasingha85 6 ай бұрын
eka aththa ❤❤😥😥😥😥😥😥
@oshanlakshitha2023
@oshanlakshitha2023 6 ай бұрын
2004 ඉපදුන මමත් ඔය හැම tv serious එකක්ම බලල තියෙනවා
@giha1695
@giha1695 6 ай бұрын
අපිත් බලල තියනව හැබැයි 😅
@jehanlopez1257
@jehanlopez1257 6 ай бұрын
@@nuwanamarasingha85 අනිවා 🤍
@jehanlopez1257
@jehanlopez1257 6 ай бұрын
@@oshanlakshitha2023 ඒ උනාට ඕක විතරක් නෙමෙයි ටීවී එකේ ඉස්සර ගියේ,තව කතා ගොඩාක් ගියා.රූපවාහිනී එකේයි සිරසෙයි ස්වර්ණවාහිනී එකෙත් ටිකක් ගියා. ඉස්සර නිවාඩු කාලේ එහෙම ආච්චිලාගේ ගෙදර ගියාම නෑදැයන් සහෝදර සහෝදරියන් ඔක්කොම අපි එකට ඉන්නෙ,නිදාගන්නෙ එකට.. උදේම ආච්චි ඇහැරෝනවා අපිව උදේ 7ට.. වයසේ පිලිවෙලට මූණ සෝදන් එන්න පෝලිමේ යනවා. ඊට පස්සේ ආච්චි එක එක්කෙනාගෙන් උදේට කන්න බොන්න ආස ඒවා ලියාගෙන ගිහින් ගෙනල්ලා දෙනවා. අපි ඔක්කොම එක මේසේ කාලා වාඩි වෙනවා කාටුන්,කතන්දර කතා බලන්න, ඒ වගේම හවසටත් එහෙමයි.. ඉස්කෝලේ යන කාලේ අපි බම්බලපිටිය Mc එකට ගියපුවත් එහෙමයි.ෆෝන් ගොඩාක් අය ලග තිබ්බෙ නෑ.. අපි වෙසක් කාලෙට කූඩූ කඩ දැම්මා,අවුරුදු කාලෙට නත්තල් කාලෙට සල්ලි එකතු කරලා කඩ දැම්මා, සරුංග කාලෙට නූල් පන්දු ගෙනල්ලා බිස්නස් කරා. බිස්නස් කරා මං පොඩි වයසෙන් මම.. 90 දශකයේ අය තමයි සම කාලීනව අන්තිම සුන්දර ලමා කාලය ගෙව්වේ කියලා මං හැමදාම කියනවා... මගේ මගේ මල්ලි 2001 වර්ශයේ.. 2000,2001 ඉපදුනු අය වගේ වෙනකම් අන්තිම ලමා කාලය ගෙවලා ඇති කියලා හිතනවා.🤍
@chandanamax9349
@chandanamax9349 6 ай бұрын
අපේ තරුණ කාලයේ ආසාවෙන් බලාගෙන හිටපු කතා මාලාව ස්තූතියි ❤❤❤❤❤
@prasadwickramasinghe4012
@prasadwickramasinghe4012 6 ай бұрын
ආපහු Spell Binder බලන්න හිතුනා ❤
@SasiRan-ff9gi
@SasiRan-ff9gi 6 ай бұрын
No 01 ඔශින් no 02 සුරගන කතා කරලිය no,03 මායා බන්දන මේකේ චරිත වලින් රියානාව දැක බලාගන්නත්,හරිම ආසයි බිහෝම පින් ජාතික රූපවාහිනියට ලමාකාලයේ අපිට විශිෂ්ටතම ලමාකතා ලබා දුන්නාට
@ShagiDhnu
@ShagiDhnu 6 ай бұрын
ජිවිතේ අමතක නොවන කතාවක්.. ස්තුති ජාතික රූපවාහිනීය ❤
@kandyRoyalcakes
@kandyRoyalcakes 6 ай бұрын
අම්මෝ🥰🥺 music එක ඇහුනත් ඇඟේ හිරිගඩු පිපෙනවා🥰🥰🥰🥰🥰🥰🥰
@Sanjeewani1983
@Sanjeewani1983 6 ай бұрын
මගෙ ආසම කතාව..පුතාලා දෙන්නටත් youtube එකෙන් පෙන්නුවා මුළු කතාවම..අදටත් ආදරෙයි..❤
@Chalani.94.
@Chalani.94. 6 ай бұрын
අදත් එක දිගට බලන්න පුලුවක් කතාවක් තමා මායා බන්ධන කියන්නෙ ❤❤
@user-er9zc8ni1s
@user-er9zc8ni1s 6 ай бұрын
bish. you everywhere. remmeber me finn collins/??
@Sinna-SL
@Sinna-SL 6 ай бұрын
මායා බන්ධන කතා මාලාව අදටත් නරඹනවා.😍
@KSE4824
@KSE4824 6 ай бұрын
ඉස්කෝලෙ කාලෙත් බැලුවා... තාමත් බලනවා❤❤🎉🎉
@epleblomst91
@epleblomst91 6 ай бұрын
අමතක නොවන කතා ආදරෙයි❤❤
@worldofdreams28
@worldofdreams28 6 ай бұрын
ආයෙත් ඒ කාලෙට යන්න තියෙනවම් වෙන කිසි දෙයක් ඕනෙ නෑ🥺❤
@hashithanawagamuwa9402
@hashithanawagamuwa9402 6 ай бұрын
ගනන්කරන්න බැරි වාර ගානක් spellbinder බලල තියනව Dialogues කටපාඩම් තරමටම ❤
@pardeeppardeep2618
@pardeeppardeep2618 6 ай бұрын
Hashi Kohomada oyata Yalu wa eten 🌹🌹
@trishnifernando5285
@trishnifernando5285 6 ай бұрын
Wow I love this interview . I never watch interview of actors or actress etc. But this interview blew my mind🎉❤
@KNMAX-rz8dg
@KNMAX-rz8dg 6 ай бұрын
Ocean girl කොහොමද... ❤ Crush එකක් තමයි ඈ....
@dilanikusum8370
@dilanikusum8370 6 ай бұрын
ආයෙත් යන්න තියේනම් ඒ සුන්දර කාලෙට.🥰😘😘
@MellowFam
@MellowFam 6 ай бұрын
Ado ow bn pattane😢❤❤❤🎉🎉🎉🎉
@upekshaimali6167
@upekshaimali6167 6 ай бұрын
ඒ අතීතයට හැමදාමත් ආදරෙයි ❤❤
@weneedpeace92
@weneedpeace92 6 ай бұрын
Rupavahini Thank you so much your channel enlighten our childhood ❤
@raviasanka9113
@raviasanka9113 6 ай бұрын
මයා බන්ධන, රොබින්හූඩ්,නයිට් රයිඩර්, මේ වගේ සුන්දර මතක තියෙන්නේ ඉතින් 80 දශකයේ සෙට් එකට තමා කෝ දාමු බලන්න ලයික් එකක් ඒ සෙට් එකේ නම්❤❤❤❤
@sandu.7899
@sandu.7899 6 ай бұрын
ඇත්තටම ලමා කාලෙ මතක් වෙනවා💙
@ChathuraGunawardana
@ChathuraGunawardana 6 ай бұрын
පොඩි කාලේ TV time (ඉස්සර පත්තර එක්ක මේක නිකන් හම්බුනේ) එකේ අහම්බෙන් දැකලා මේ මොකක්ද මේ කියලා බලන්න නිකමට රූපවාහිනීය දැම්මා එදා ඉදලා පිස්සුවෙන් බලපු TV series එක❤ එයාලත් වයසට ගිහින් අපිත් වයසට ගිහින් එකම වයසේ දැන් 😅😅
@gayanchandana7883
@gayanchandana7883 6 ай бұрын
ඔව් ඒක අනිවාරයෙන්ම බලනවා තියන program මොනවාද බලන්න ❤😊
@namu_lover
@namu_lover 6 ай бұрын
It's good to see her in Sri Lanka. Her voice is amazing!
@NadunLiyanageOfficial
@NadunLiyanageOfficial 6 ай бұрын
හැමදාමත් හදවතේ තියෙන එකම නාලිකාව.. 🎉❤❤ ජාතික රූපවාහිනිය.. 📺 ගොඩක් ස්තුතියි අපෙ ළමා කාලය මෙච්චර ලස්සන කරාට.. පොඩි Interview එකක් වුනත් පුංචිකාලෙට ගියෙ නොදැනිමයි.. ඒ දැනුන හැඟිම මේ පොඩි මොහොතටත් දැනුණා...
@amiltharinda8806
@amiltharinda8806 6 ай бұрын
මතක ඇති කාලෙක මම බලපු ආසම සුපිරිම කතාව ❤️❤️❤️
@manorilakshikafdo934
@manorilakshikafdo934 6 ай бұрын
අදටත් බලන්න ආස ලස්සන drama ekak❤❤❤
@isurudilhan4494
@isurudilhan4494 6 ай бұрын
Still i have series
@vimukthideshapriya4379
@vimukthideshapriya4379 6 ай бұрын
ලගදිත් බැලුවා මරු 🙋
@shenalipanditha5440
@shenalipanditha5440 6 ай бұрын
Wow ❤❤ පොඩි කාලෙ හරිම ආසාවෙන් බලපු කතා මාළාවක් spellbinder 🤗🤗💐💐
@ireshaudayangani9869
@ireshaudayangani9869 6 ай бұрын
අදටත් mage asama කතාව .කොච්චර බැලුවත් epa wenne na.ada lamaita thiyena කතා ekka බලනකොට api වාසනාවන්තයි ❤
@sanathanadhamma7624
@sanathanadhamma7624 6 ай бұрын
අතීතයේ ජාතික රූපවාහිනිය රටේ දරුවන් ට දුන් රසවින්දන ය ගැන ඉතා සතුටු වෙමි..ඒ වගේම අයි ටී එන් නාලිකාවත් මායා බන්ධන,වගේම ඊටත් වඩා අතිශය ප්‍රසිද්ධ වූ රොබින් හුඩ් ගැන කියන්න වචන නැත..ඒ වගේම ඔෂීන්,නයිට් රයිඩ ඒ කාලයේදී ළමයකු ලෙස දිවි ගෙවූ අය ඉතා වාසනාවන්ත ය.. නමුත් සියල්ල අනිත්‍යයි...ලොක ධර්මතාවය එයයි
@dilanlakshitha8431
@dilanlakshitha8431 6 ай бұрын
Thank you jathika rupawahini you gave lot of unforgettable memories in our childhood ❤😢
@sith-jr8rq
@sith-jr8rq 6 ай бұрын
අපේ ලමා කාලය සුන්දර කරාට ගොඩක් ස්තූතියි 💫😇❤️❤️❤️
@bhanukasachintha4488
@bhanukasachintha4488 6 ай бұрын
පිස්සුවෙන් බලපු කතාවක් spell binder ❤❤❤🎉🎉🎉🎉🎉
@ChathuuPerera-gj2hx
@ChathuuPerera-gj2hx 6 ай бұрын
සුනදරම ලමා කාලයක් තිබුණ වාසනාවන්තයෝ අපි❤
@jaynade2248
@jaynade2248 6 ай бұрын
ඉස්සර ඕස්ට්‍රේලියානු රුපවාහිනී ළමා කතා ඒ කාලෙට වඩා ඉදිරියෙන් හිටියා කියන්න පුළුවන් ඇමෙරිකානු රුපවාහිනී ළමා කතා වල ගොඩාක් උලුප්පන්නේ ලිංගිකත්වය,ආදරය වගේ දේවල් එත් ඕස්ට්‍රේලියානු ඒවා ගොඩාක් විද්‍යාව, තාක්ෂනය ගැන කතා කරනවා මායා බන්දන 1,2 වගේම සමුදුරු දැරිය ත් ඉතා හොද නිර් මාන
@foodiekariyawasam1111
@foodiekariyawasam1111 6 ай бұрын
True
@prasangaherath747
@prasangaherath747 6 ай бұрын
❤❤ සුන්දර ලමා කාලය අපේ
@gayanchandana7883
@gayanchandana7883 6 ай бұрын
ආසම කතාවක් සීසන් දෙකම ලස්සනයි
@champjanlyn8740
@champjanlyn8740 6 ай бұрын
we love spellbinder and its characters. Very happy to see Kristina in Sri Lanka. We hope you will enjoy visiting our country.❤❤❤🇱🇰🇱🇰🇱🇰
@anilhettiarachchi3090
@anilhettiarachchi3090 6 ай бұрын
She is gorgeous as always love from Sri Lanka.
@nishaniudeshika8910
@nishaniudeshika8910 6 ай бұрын
ආසම කතාවක් ..කොච්චර බැලුවත් එපා වෙන් නෑ ..❤️❤️
@GreenSeekerSL
@GreenSeekerSL 6 ай бұрын
ඒ අතීතයට තාමත් ආදරෙයි ❤❤
@shehanmadhushafernando5943
@shehanmadhushafernando5943 6 ай бұрын
Welcome to srilanka.Thanks rupawahini for the spell binder .. thanks australia children tv channel . Please show us spell binder 3
@gayantharu5839
@gayantharu5839 6 ай бұрын
ආසාවෙන් බැලුවෙ ඉස්සර තුන් හතර පාරක්ම බැලුවා ❤
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr 6 ай бұрын
💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! බුදුසරණයි ....! 🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️☸️✝️☪️🕎☸️✝️
@kavi_creations_kavindu
@kavi_creations_kavindu 6 ай бұрын
එයා ඒ කාලෙ වගේම අදටත් ලස්සනයි ♥
@anomamaggonage761
@anomamaggonage761 6 ай бұрын
ඒක හරිම සුන්දර කතාවක්. පුදුම ආසාවකින් බැලුවේ. ඒ අතීතය මතක් කලාට ස්තුතියි.
@Dilenaka
@Dilenaka 6 ай бұрын
ඇඩෙනවා මට❤
@SandaluNavodya-xt1gu
@SandaluNavodya-xt1gu 6 ай бұрын
මියැසික් 🎵🎼ඒක ඇහෙද්දිම වෙනම රසාස්වාදයක් ගෙනදෙනවා හිතට.බොහොම ස්තූතියි ජාතික රූපවාහිනියට ❤❤❤
@Amila9082
@Amila9082 6 ай бұрын
ආසාවෙන් බලපු ලස්සන කතාවක් ❤️😍🌹👍
@pamodiwimalasiri4303
@pamodiwimalasiri4303 6 ай бұрын
ඒ කාලෙ පිස්සුවෙන් වගේ බලපු කතා මාලාවක් ❤
@MediaLifeSL
@MediaLifeSL 6 ай бұрын
ආදරයම කළ චරිතයක් ඇය ❤❤❤❤❤
@dilkanilani3728
@dilkanilani3728 6 ай бұрын
මං ආසම කතාව ❤❤❤
@technologyhomeplus2067
@technologyhomeplus2067 6 ай бұрын
මාත් අසම කතාව rupawahiniye ගිය තව dan යන කොරියානු කතා ටිකත් හොද ටම හොද hidai
@Dinusha-N25
@Dinusha-N25 6 ай бұрын
ජාතික රූපවාහිනිය. එදත් අදත් අලුත් දේවල් ලස්සන දේවල් ජීවිතේට දුන්න තැන 🥺❤️
@nirmanisanjeewani5166
@nirmanisanjeewani5166 6 ай бұрын
I watched it whenever I was around 14,15 as I remember. Now I have two daughters. I searched in Utube and showed them Spellbinder. It's their favorite drama series now. Fantastic Cristene. Still you have the same look like a child❤❤❤
@sampath324
@sampath324 6 ай бұрын
Hello dear.....I am very happy to have come to Sri Lanka. I hope that you will get some beautiful memories by going to every part of our country...
@MalinduJayakodi
@MalinduJayakodi 6 ай бұрын
ජීවිතේම වගේ ආදරය කරපු කතාවක් ස්පෙල්බයින්ඩ ,මායා බන්ඨන ❤💯🔥👌
@shalinda_
@shalinda_ 6 ай бұрын
Kathrina කොහෙද දන් නෑ ඉන්නේ.. ඒ කාලේ crush එක ❤🥹
@maheshrukshan8455
@maheshrukshan8455 6 ай бұрын
Merila bn
@YuichiKatagari
@YuichiKatagari 6 ай бұрын
😢
@Akash-ip9yb
@Akash-ip9yb 6 ай бұрын
❤❤🥺 ඒ කාලෙ ආසම එක
@yehanshalinda652
@yehanshalinda652 6 ай бұрын
අපි වාසනාවන්තයි මේ වගේ ඒව බලන්න ලැබුනා. දැන් ලමයිට බලන්න ආසාවටවත් මේ වගෙ එකක් යන්නෙ නැ 🙂. දුකයි ඉතින් .
@Doctoraayou
@Doctoraayou 6 ай бұрын
මම එක දවසක් දැක්කා මේ කතාවෙ රොබෝ ලගේ කොටසක් එතකොට මම හෙන පොඩී මට ඒ කතාවෙ Robola ඉන්න කෑල්ලක් දැකලා උනත් හැදුනා මතකයි ඒ කාලේ නමි සුපිරි 😋 😂❤
@RR1kavinda
@RR1kavinda 6 ай бұрын
SLRC ❤🎉 . පුංචි කාලේ ආසාවෙන් බැලුව.
@gayindiusara7971
@gayindiusara7971 6 ай бұрын
For me,you were an amazing character in spell binders💜I never thought that we can see this girl in our country🥺thanks for comming christina,We warmly welcome you to Sri lanka
@SandaluNavodya-xt1gu
@SandaluNavodya-xt1gu 6 ай бұрын
කොච්චර බැලුවත් ඒපා වෙන්නම නැති කතා මාලාවක්❤❤❤
@thichistyle
@thichistyle 6 ай бұрын
One of my favorite teledrama ❤. Love you and all characters in this teledrama ❤❤
@user-ls4kf7eh9m
@user-ls4kf7eh9m 6 ай бұрын
අනේ කොච්චර ආසාවෙන්ද මේ කතාව බැලුවෙ ❤❤❤
@DinujaRashmika
@DinujaRashmika 6 ай бұрын
ඉස්සර බලපු ආසම කතාවක් ❤
@Saranga-fe2ks
@Saranga-fe2ks 6 ай бұрын
❤❤ I 💘 Love her Very Much & We never forget her ....Lot of 💏 Love From Galle Sri 🇱🇰 Lanka ...
@B.Art-Fairy
@B.Art-Fairy 6 ай бұрын
Hello.. Georgina Fisher💐aka "Christine Reynolds" Welcome to 🇱🇰 Still have that innocent face SriLankan fans of you had great memory from "Spell Binders". How long will you be in our country❤ Enjoy our nature and culture of this Sri Lanka 🇱🇰
@yasodnawijayanthi9776
@yasodnawijayanthi9776 6 ай бұрын
තාමත් මතකයී අද වගේ,,❤
@samearaa8434
@samearaa8434 5 ай бұрын
අපේ නිළියන්ට වැඩිය හොඳයි කිසිම හාන්කාරකමක් නැති අවංක කෙල්ල❤❤❤❤
@TomRiddle-lp3uk
@TomRiddle-lp3uk 6 ай бұрын
ආයෙත් ඒ කාලෙට යන්න තිබ්බානම් 🙃🌻
@fathimanazeeha7188
@fathimanazeeha7188 6 ай бұрын
The most beautiful story I watched in my childhood was Spellbinder. Best wishes Christina.
@Chill_with_Hira
@Chill_with_Hira 6 ай бұрын
I getting goosebumps 😭
If Barbie came to life! 💝
00:37
Meow-some! Reacts
Рет қаралды 76 МЛН
Cute kitty gadgets 💛
00:24
TheSoul Music Family
Рет қаралды 12 МЛН
هذه الحلوى قد تقتلني 😱🍬
00:22
Cool Tool SHORTS Arabic
Рет қаралды 36 МЛН
WHO CAN RUN FASTER?
00:23
Zhong
Рет қаралды 45 МЛН
If Barbie came to life! 💝
00:37
Meow-some! Reacts
Рет қаралды 76 МЛН