KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
කාලගුණ විපර්යාසයෙන් රට පුරා සිදුවූ විනාශය...
15:13
පාර්ලිමේන්තු පුටුවට රණ්ඩු වුණ මන්ත්‍රී | Archuna Ramanathan | Mokada Une with Hasitha Wijewardena
9:21
Этот беспредельщик ПЕРЕШЁЛ ЧЕРТУ и за это был СЕРЬЁЗНО НАКАЗАН #shorts
01:41
How to Fight a Gross Man 😡
00:19
Помоги Тревожности Головоломка 2 Найти Двойника Шин Тейпс Кетнепа
00:32
Why no RONALDO?! 🤔⚽️
00:28
ජනාධිපති වෙන්න සිහින දකින අශේන්ට මොකද වුණේ | Ashen Senarathna | Mokada Une with Hasitha Wijewardena
Рет қаралды 123,140
Facebook
Twitter
Жүктеу
1
Жазылу 3,1 МЛН
Ada Derana
Күн бұрын
Пікірлер: 1 500
@hirushahettiarachchi9496
28 күн бұрын
මුට නාමයෝජනා හම්බුනේ නැති එකම හොදයි කියන අය මේ පැත්තට 😅 👇
@samiravijithananda8530
28 күн бұрын
අම්මපා බං
@ChandikaMethuwan
28 күн бұрын
😂😂මූට track ද 😂😂
@kapilahemantha9390
28 күн бұрын
WADAK KRANNA PULWAN ..EKEK..wadak..karala pennapu ekek
@madubashithamayuranga1422
28 күн бұрын
Madu Rox part 2
@SimpleLifewithMK
28 күн бұрын
මං ආයෙත් කියනව ආකල්පයි ඉවසීමයි හදාගනින් අශේන් නැත්තම් උබට අල්ලපු අත්තත් නෑ පයගහපු අත්තත් නෑ 😅😅😅
@samthemana2731
28 күн бұрын
දරුවෝ ලැබෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න අම්මලා හොදට විටමින් අරගෙන පොෂ්‍යදායී අහාර වේලක් අනිවාර්යෙන්ම ගන්න. නැත්නම් කවදා හරි දෙමව්පියන්ට මේ වගේ විහිළු පෟර්ෂයක් දිහා බලාන හූල්ලන්න තමයි වෙන්නේ. මේ මනුස්සයාගේ ඇග වැඩිලත් නැහැ, පෟර්ෂය වැඩිලත් නැහැ, රැවුල වැඩිලත් නැහැ, මොලය වැඩිලත් නැහැ. පව් ලගදි නේද බැන්දේ???
@annedesilva1224
28 күн бұрын
නියම කතාව.
@TheWaves35
27 күн бұрын
😂😂😂😂❤❤
@Damminda
27 күн бұрын
Ow Ranil wagema thamai😂😂😂😂😂😂😂
@CombatGear-xl2pt
26 күн бұрын
පල්ලෙහා එක වැඩිලත් නෑ මයෙ හිතේ.
@DAVID-dx7np
25 күн бұрын
@@CombatGear-xl2ptඅඩෝ සිරාමයි ආ 😂😂
@tharushanethmika8518
28 күн бұрын
බිකට ගිහින් නැති අය කෝ😮
@harshalakmal4588
28 күн бұрын
මම
@MaheshMahesh-wu1gf
28 күн бұрын
ai man .muge bika wagema muta kemathith na man eda idanmma
@999nilu
28 күн бұрын
මම
@redtv3734
28 күн бұрын
Man
@ravimarias5523
28 күн бұрын
Matath ehemai,dakka ananthawath.yanna hithune na
@udhularajapaksha7350
28 күн бұрын
හසිතය හිනාව නවත්තගෙන ඉන්නේ අමාරුවේන්😂😂
@andriana9481
28 күн бұрын
දෙරණත් මුගෙන් අතල් එකක් ගන්නවා 😂😭
@RajithaSuranga
26 күн бұрын
🤭🤭🤭
@sujeewakumarasinghe4177
28 күн бұрын
පැන්චෝ අනුර කුමාර ජනාධිපති උනේ F.B එකෙන් නෙවෙයි . එතුමා 1988.. 89 කාලේ ඉදලා දේශපාලන කරන ඉතාමත් ඉහල පරිනත දේශපාලන දැනුමක් ඇති වගේම මහා විශාල කැපකිරීම් කල උතුම් මිනිසෙක් . මාලිමාවට ජය 🧭
@Ch-mq8wd
15 күн бұрын
Palyan bn yanna,uba dakke ndda fb,youtube wala thibba රැල්ල 😂 රැල්ල තිබිලත් ගත්තෙ 42% යි ඒක නැත්තන මේපාරත් 3% තමා 😂😂😂
@sandunathukorala4755
8 күн бұрын
@@Ch-mq8wdAne පල හුත්තො යන්න බත්බැල ගෝතයා....උබේ number එකක් දාපන් reply එකට මට උබත් එක්ක ගහගන්න ඕනෙ
@amilasandaruwan5747
3 күн бұрын
😂meka gona neweda putha😂
@sandeepaviduranga8192
28 күн бұрын
යකූ මේ හසිතයට වෙනම තෑග්ගක් දෙන්න ඕන හිනා නොවී අහන් හිටියට. 😂
@PrasannaKumara-v5r
28 күн бұрын
Adoo නෝඕ😢
@gayanahendalage3223
27 күн бұрын
🤣🤣🤣🤣🤣
@direxmedia
5 күн бұрын
Pau bn
@shanithudayantha8959
28 күн бұрын
මුගේ පවුලේ උන්වත් කියන්නේ නැද්ද දන්නෑ බලු නොවී ගෙදරට වෙලා ඉදපන් කියලා 😹😹😹
@danushkalahiru6672
28 күн бұрын
මේ වගේ පුස් චරිත ගේන්න එපා
@kasunlakmal1922
28 күн бұрын
අනේ මේ අශේන්.. අනුර ජනාධිපති මේ රැල්ලට ආපු කෙනෙක් නෙවෙයි. ඒ මනුස්සයා ඉගෙනගෙන කැපකිරීම් කරල මේ තැනට ඇවිත් ඉන්නෙ. උඹ වගේ නෙවෙයි.
@shanilweerasena9908
28 күн бұрын
"පොඩ්ඩන්ට පුලුවන්" programme එක නේද මේ ? ? ? ? 🤨
@SriyaniMangalika-bi8dn
28 күн бұрын
😂😂😂
@AGS.DILSHAN
28 күн бұрын
Mage podi na podi na
@himamadu2704
28 күн бұрын
Amboo
@malithdilshan4799
28 күн бұрын
ඔව් ඔව් 😂😂😂😂
@rangalla7804
28 күн бұрын
😂😂😂
@HeshanKavintha
27 күн бұрын
එයාලා මට රැව්වා පව් බන් මුු 😂😂😂😂
@Japan_Vibesz
28 күн бұрын
සනත් නිශාන්ත නැති අඩුව පුරවන්න මරු බූරුවා..😜😜
@songmusicprabash1856
28 күн бұрын
අනිවාර්යයෙන් 😂
@kumariekanayake633
27 күн бұрын
සනත් නිශාන්තට මීට වඩා හොඳ ඔලුවක් හොඳට හරි නරකට හරි තිබුණා .
@Abcdef-fgttfgggg
27 күн бұрын
මෙය මොන හාල් කෑල්ලක්ද😂😂😂 අනෙ අම්මපා පොඩි කමටද මූගෙ කට අනෙ පොඩි එකො රයිස් එකක් හදන් පාඩූවෙ ඉදහන් ...උබට පාර්ලිමේන්තුවෙ පුටු උස මදි උබට😂😂😂😂
@ravindrarathnayake3783
27 күн бұрын
මෝඩයි කියලා දැන ගෙන හිටියා.... මෙච්චර මෝඩයෙක් කියලා දැන ගෙන හිටියෙ නෑ....
@shamaliroshan0206
28 күн бұрын
විපතක් නේ වෙලා තින්නේ 😂 හිනා වෙන්න එපා 😹😹😹👌
@vihangalakmuthu4004
28 күн бұрын
මටත් ජනාදිපති වෙන්න ඔනේ 😓
@muhammedrimzan8715
28 күн бұрын
මම මේ interview එක චමුදිතගෙන් බලාපොරොත්තු උනේ 😂😂😂
@ShehanMaddumage
28 күн бұрын
ඔක යන්නැ බන් එකෙන්ම රෙදි ඉල්ලෙ
@janahack6291
26 күн бұрын
adow. damitayi+ashenwayi chamuditayi interview ekak genawa nm maru
@musiclagoononline
28 күн бұрын
ඇත්තටම මොකද උනේ😊
@myVTUBE
28 күн бұрын
ඇවිදින පිරිමි ගනිකාවක්
@jayavidasanayaka
28 күн бұрын
එහෙම කියන්න එපා. පවුනේ 😂
@inupavishvajith2136
28 күн бұрын
ගණිකාව කියන එකෙ තේරුමවත් දන්නේ නැ වගේ 😆
@smarttechsrilanka5254
28 күн бұрын
Thonee huttige puta
@MH-yj1hq
23 күн бұрын
මේ ළමයට මානසික ප්‍රතිකාර අවශයි 🫣🫣🫣🫣😖😖
@KsSuranji
28 күн бұрын
ගායිස් ජනාධිපති 😂
@amith231
28 күн бұрын
😂😂
@SriyaniMangalika-bi8dn
28 күн бұрын
😂😂😂😂
@Rio-kl8ed
28 күн бұрын
ජනාධිපති සහෝදරයා ❌ ජනාධිපති guy✅
@The_Phoenix716
28 күн бұрын
😂😂😂😂😂😂😂😂
@udumbaramandodari7754
28 күн бұрын
ඒ පාර ජනාධිපති වෙන්නත් හීන දකින්න අරන් 😂😂😂😂
@REDFOXDJCRASH
28 күн бұрын
සීලරතනත් එක්ක එකතු වෙලා ඉල්ලන්නකො 🥰🥺
@nipuniumanda2973
28 күн бұрын
මමනම් බයේ හිටියෙ කෑගහයි කියලා 😢😢😢 😂😂😂😂
@nandofernando4288
28 күн бұрын
මූට හැදෙනවනම් මේකෙ තියන කමෙන්ට් ටිකම ඇති😂😂😂
@d.n.k.rajapaksha8787
17 күн бұрын
😂😂😂😂😂
@dedunugunathilaka5403
27 күн бұрын
ආහ් පැටියෝ කොහොමද 😂
@PiyumiJayalath-yn6ew
28 күн бұрын
අනේ පැංචො.. මෙහෙම ආතල් දෙන්න එපා 😂😂😂
@nilankafernando3485
28 күн бұрын
මානසික ගැටලුවක් මුට තියෙනවා බෙහෙත් අරන් දෙන්න ඔනෙ විහිළුවක් නෙමෙ
@subashinipriyanwadaaponsu2266
28 күн бұрын
හසිත ඇත්ත කියහන් උඹට ත් පේන්න බෑ නේද අශේන්ව😂😂😂
@dtsfinest
28 күн бұрын
adow adow 😅🤣😂
@MinukaHarshani
24 күн бұрын
Ou ban
@tipsbydesh
24 күн бұрын
මුන් ඔක්කොම යාලුවො 😂
@VP-ky7vi
28 күн бұрын
හසිතට හිනා යනවා 😂
@dasunsasmitha5616
7 сағат бұрын
Ow😂 uth arugen athal gnno😂😂 janathawa kynw kyl u hoda athl gnne😂
@manoowithana6440
28 күн бұрын
පබිලිස් සිල්ව ගෙනාවනම් මීටවඩා වටිනවා,
@tharangadias6557
28 күн бұрын
Apahasa karanna epa ban e mahathata
@subashinipriyanwadaaponsu2266
28 күн бұрын
පබිලිස් මහත්තයා ලෝකයක් වටින මනුස්සයෙක්...❤❤❤
@DammikaBandara-c9d
28 күн бұрын
Ai බන් පබ්ලිස් මහත්තයා ව මේ හුත්තට compare කරන්නේ උබට දොදු ද
@lalithgunasekara9716
27 күн бұрын
පබිලිස් සිල්වා කියන්නේ කවුද කියලා දන්නවද?
@user73h2u53ils
28 күн бұрын
ඉදන් ඉන්න පුටුව පෙන්නපන්කෝ එක බැරල් එකකින්ද හදල තියෙන්නේ එක මාර ලස්සනයි. 😇😇
@Janith_Saranga
28 күн бұрын
8:07 මෙතන බලපන් 😂😂 මූ දේශපාලනයට එන්න හදන්නෙ හම්බ කරගන්න ඌට loll😂 ඌගෙ කටින් ම කියවුනා...
@Music_Spectrum.
28 күн бұрын
මූ විතරක් නෙවෙයි දේශපාලනයට එන බහුතරය එහෙමයි.මුන්ගේ වාසියට මුන් එන්නේ අපි ගැන කිසිම කැක්කුමකින් නෙවෙයි.එහෙම වුන් බහුතරයක් පාර්ලිමේන්තු ගිය නිසානේ මේ රටට මෙහෙම වෙලා තියෙන්නේ. ආයි මුන් වගේ එවුන්ට පාර්ලිමේන්තු එන්න කිසිම ඉඩක් තියන්න එපා රටට ආදරෙයි නම්
@subashinipriyanwadaaponsu2266
28 күн бұрын
ඔව්..😮😮😮
@AshenRasmika-ep4sg
28 күн бұрын
අන්වා
@FunNPlay.Gaming
28 күн бұрын
Diva🤫
@qrn-2hfLLcruise
28 күн бұрын
සිරා බන්
@RuwanthaKodikara
28 күн бұрын
ජනාධිපති අශේන් පැංචො, ජයවේවා..තුනෙන් දෙකක බලයක් දියයුතුයි..🤣🤣🤣🤣
@sandyathilini2975
28 күн бұрын
යකෝ අනුර social media වලින් පුම්බපු චරිතයක් නෙවෙයි..එයාල කොච්චර කැපකිරීම් කරාද දේශපාලනේ වෙනුවෙන් මුන් නම් මොකුන්ද දන් නෑ
@Nimesh-157
28 күн бұрын
Sira mu wage eka eka gennala buriyani kawala neme😂
@Dumindukavinda-09
28 күн бұрын
😂😂😂 ha
@SriyaniMangalika-bi8dn
28 күн бұрын
ඒකනමි ඇත්ත කතාව ක් 😂😂
@ShenulDeuneth
28 күн бұрын
එහෙම තමා අවුරුදු ගාණක් යද්දි මුහුකුරා යන්නෙ අත්දැකීම් ලැබෙන්නේ දැන් පේනවනේ අනුර දේශපාලනයේ සිටියත් ජනාධිපති උනත් අත්දැකීම් මදි කම මාසෙට පේනවා
@sandyathilini2975
28 күн бұрын
@@ShenulDeuneth athdakim madi horakmtada? Ohu thmy methek lankawe bihiunu hodama janadipathi.apita nm godak wiswasay ohu rata diyunu karay kiyala♥️
@MishariAraliya
28 күн бұрын
මෙ වගෙ අයව පාර්ලිමේන්තු යවන්න සුදුසු නෑ, මෙහෙම අයව වැඩසටහන් වලට ගෙනල්ලා ෆොම් කරවන්න එපා.මීට වඩා පෙන්වන්න කොච්චර දෙවල් මෙ රටෙ තියනවද'.මිට වඩා හොද වැඩ සටහන් ඉදිරිපත් කරන්න.😊
@loshithak
28 күн бұрын
මේ තරම් ගු ගොඩක් දැකල නෑ
@dilon99
28 күн бұрын
බිකක් කරගෙන පාඩුවේ ඉන්නෙ නැතුව දේශපාලනය කරන්න ගිහින් බොකක් උනා
@MoviesmagicMoment
28 күн бұрын
සොජිත් ප්‍රේමදාස daraz version 2.0😅
@user00-n6m
28 күн бұрын
ado marru ah
@malithdilshan4799
28 күн бұрын
😂😂😂😂😂
@APSARAWickramasinghe
28 күн бұрын
😂😂😂
@RuwanthaKodikara
28 күн бұрын
How about පියුමි හංසමාලි?
@lakshansamarakoon18
28 күн бұрын
කලිෆා
@SurprisedCheese-kt6wg
28 күн бұрын
මේ ළදරුවට ඉන්න දීපල්ල. කිරි ටිකක් බීල නිදාගනින් මා පුතේ.
@melansenanayake3964
28 күн бұрын
🤣😂
@Ireshaniwanjali-sb4l
27 күн бұрын
" අනුර ඔයාට බැ " ඔය වගේ එකක් කිව්ව කියලා මෙ යකාට ඒක මතක නැත්ද 😂 එතනම බොරුවනි අනේ 😂 දැන් එනව මෙතන අනුර ජනාධිපති උනාම එයා මැතිවරනේ ට ඉල්ලුවෙ කියන්න ...😂
@pushpamallawaarachchi7864
28 күн бұрын
බුදු අම්මෝ මේ වගේ උන් ජනාධිපති වුනොත් දෙපාරක් හිතන්න නෑ රට හැර යනවා,
@kumarikumari5164
28 күн бұрын
අම්මෝ හා 😂😂
@asokafernando6177
26 күн бұрын
Yanne nikan nevi thatte ellila
@ravimarias5523
28 күн бұрын
ගෑනිට ලැජ්ජත් ඇති.දැන් තමයි එයාගෙ wife ට තේරෙන්නෙ මූව බැන්දෙ ඇයි කියලා😮
@MS-ql4db
28 күн бұрын
සිරා..එකී පට්ට කෑල්ල 😁
@MS-ql4db
28 күн бұрын
මෙ පැන්චට හරියන් නැ
@bet186
28 күн бұрын
Ow mu athle ekk ganneth dnne nthuw athi hriyt
@Dcag123
28 күн бұрын
හසිතයෝ ඕකා නෙමෙයි මාමණ්ඩි ගෙනල්ලා අහපන් මොකද වුනේ කියලා?කෝ බැසිල් කියලා 😢🤣🤣🤣🤣
@chamimusic1011
28 күн бұрын
මොකක්ද බන් ඒ මාමණ්ඩි සීන් එක
@Dcag123
28 күн бұрын
@chamimusic1011 බැසිල්ගේ අතකොලු වෙච්චි මාමණ්ඩි ගේ දුවනේ බැදලා තියෙන්නෙ
@chamimusic1011
28 күн бұрын
@@Dcag123 ammt siri
@deheminethsarani8790
28 күн бұрын
😂😂
@SriyaniMangalika-bi8dn
28 күн бұрын
😂😂😂😂😂
@nirupakumari4298
28 күн бұрын
ගල්කිස්ස බිකෙ කොයිවෙලේ බැලුවත් කවුරුත් නෑ. ඒ ඇයි?. කොහොමද ඒවයෙ පඩි ගෙවලා කුලි ගෙවන්නේ?
@Nanayakkara225
28 күн бұрын
යකෝ බැක්ග්‍රවුන්ඩ් එක බලකො 😂😂 ටික්ටොක් ජනාදිපති..... 😂😂😂😂😂😂
@chamathsavinda3545
28 күн бұрын
😂 ගැලපෙනවා
@HanshaniHewanayaka
28 күн бұрын
මේ වගේ කෙනෙක් පාර්ලිමේන්තු ගේට්ටුව ලගටවත් යවන්න හොද නෑ. මොන ෆෑන් බේස් එකක් ගැන හිතන් කතා කරනවද මන්ද , කවුන්සලින් යවන්න ඕන කෙනෙක්
@Nirwan456
28 күн бұрын
3:23 ඒ මිනිස්සු මට රැව්වා , තාඩන පීඩන කරා😂 මූ නම් ගෑල්ලමේක් වගේ😂 ජානාදිපති වෙන්න කතාව😅
@I.M.HIGHLIGHTS
28 күн бұрын
😂
@wishwa9188
28 күн бұрын
මොකද උනේ?? -හිකුනා
@DarmarathnaBandara-rl2ej
28 күн бұрын
😂😂
@gimhanwiranga2767
28 күн бұрын
bro 😅
@rangalla7804
28 күн бұрын
😂😂😂
@dumiduamarasooriya1750
28 күн бұрын
ගැමිමක් හොදේ
@shanhansaka7491
28 күн бұрын
මූ කියන එවා මුටවත් තෙරෙන්නෑ 😅
@trendingclix
28 күн бұрын
හසිතයටත් හිනා 😂😂
@sipsayuraeducationinstitut8629
28 күн бұрын
පව් අනෙ ඒ ළමයට පාඩුවෙ ඉන්න දෙන්න. ඕක සාමාන්‍යයෙන් කියන දෙයක්. ළමයි පොඩි කාලෙ කියනවා ජනාධිපති වෙනවා කියලා. අපි බනින්නෙ නැහැනේ
@LaxmanGamage
28 күн бұрын
@kavindu1951
27 күн бұрын
අනේ පැංචෝ රැව්ල වවන් වරෙන්😅😅😥
@chinthakabandara5207
28 күн бұрын
නාමලුයි, අශේන්වයි සමාන වෙන්නෙ කොහොමද.. නාමල්ගෙ පරම්පරාවමව දේශපාලකයො. අශේන් මොකෙක්ද..අනුරටත් සමාන කර ගන්නවා....😅
@gayanasumudu3446
27 күн бұрын
කසාද බැඳපු එක කොහොමද බන් දේශපාලනයට එන්න සුදුසුකමක් උනේ
@dedunu7803
28 күн бұрын
අනේ පැංචෝ 😂😂😂
@ShehanDesilva-nf9tn
26 күн бұрын
හොද වැඩේ 😄
@gaminisenavirathna9452
28 күн бұрын
මැතිවරණ කොමසාරිස්තුමා ඇයි අශේන්ට බලහත්කාරකම් කලේ😅😂😂😂
@isuru8080
28 күн бұрын
පව් නේද අශේන් ගෙ පුක 😂😂😂
@_Buddhika_Lakruwan
28 күн бұрын
සිගිති කක්ක ගොඩක් 😂 තව පාර්ලිමේන්තුත් යවපන්කෝ..😆
@Manuo5-u3s
28 күн бұрын
අනෙ අනෙ පැංචො😂 තොට පුලුවන්නම් මට කොච්චර පුලුවන්ද 😂
@nilushawithanaarachchi8297
28 күн бұрын
😊😊😊😊😊😊
@prds9942
28 күн бұрын
ඊයේ පෙරේදා ඉපදුන මිනිස්සු, social media වල පොඩ්ඩක් ප්‍රසිද්ධ උනාම හිතන්නේ තමන් මුළු ලෝකෙම අල්ලගත්තා කියලා. ඉතින් එහෙම හිතලා අන්තිමට තමන් හෙන දැවැන්ත චරිත, තමන්ට මුළු සමාජයම කැමතියි කියලා හිතනවා. මේකත් ඒ වගේ එකක්
@Weerasinghe-h8u
28 күн бұрын
මේ වගේ ජඩ මාධ්‍ය නාලිනාවකින් මිට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න එපා , අනික මු ඇවිල්ලා දැන් ඉන්න දේශපාලකයකුට වඩා අන්තම එහා ගිය දුෂිතයෙක්
@TheekshanaDhananjaya-o7t
26 күн бұрын
ඔයාට පුලුවන් අශෙන් අය්යා❤❤❤
@SimpleLifewithMK
28 күн бұрын
මං කෑගහනවා😂😂😂
@The_Phoenix716
28 күн бұрын
😂😂😂😂
@asiniie
28 күн бұрын
අනේ පැටියෝ ඔයාට කවදාවත් ජනාධිපති වෙන්න බෑ අපි චන්දේ නම් දෙන්නේ. ණෑ 😂
@DEHP_123
28 күн бұрын
බික කඩවල් ටික වහපු එකෙන් දැනගත්තා කරන්න පුළුවන් දේවල් ටික 😂😂😂
@Game85-t4h
28 күн бұрын
4:13 රනිල් දේශපාලනෙන් සමුගත්ත හින්ද සිලින්ඩරෙන් ඉල්ලුවෙ නෑ.. ඒ කියන්නෙ රනිල් ආවනම් ඉල්ලනවා 8:06 මෙතන කියනව රනිල් ආවනම් බොහෝ දුරට නැති වෙන්න තිබ්බලු අනේ පැංංංංංංංංචෝ😅
@Jhkusbhhkkoduasjxkoi
28 күн бұрын
මේ දරුවට ඇතුලට යන්නවත් දුන්නැ.එතන හිටපු පිරිමි කටෙත් අතුල්ලලා පුකෙත් ඇරලා මග යන්න පන නැතුව බොහොම අමාරුවෙන් පන බේරගෙන ගෙදර ගියේ.මං හිතන්නෙ තාම බඩු ඇතුලෙ😂
@songmusicprabash1856
28 күн бұрын
😂😂😂😂
@Benja_sJourney
22 күн бұрын
රටක ආණ්ඩුක්‍රමයට අහිතකර නාලිකාවෙන් ප්‍රචාරය වෙන වෛරයෙන් යුතු දේශපාලනය.
@Manuo5-u3s
28 күн бұрын
මෙ ලොල්ලා පුලුවන්ද බං රටක් කරන්න 😅
@JayanaJaninda-s6q
20 күн бұрын
මේ යකා සිහිවිල්කල්ලෙන් දැන් කියවනවා දුකට
@MK-lv3lp
28 күн бұрын
ගෑනිට ලජ්ජ නොකරන ඉදන් 😂
@PraneethSanjaya-c9q
28 күн бұрын
ඒකිත් මේවට සපෝට්ද දන්නෑ
@trendingclix
28 күн бұрын
ඒකිගෙ තාත්ත මෙරිල් පෙරේරා කියන්නෙ කවුද කියලා හොයල බලපල්ලා ටිකක් 😂
@DAVID-dx7np
25 күн бұрын
ගෑනි මීට හපන් බන් 😂😂
@TheAnimations-W
28 күн бұрын
❤🎉
@danushkasandaruwan5281
28 күн бұрын
😂නිකමට හිතපන් සජිත්ටවත් ජනාධිපති වෙන්න බැරි එකේ බොට පුළුවන් ද
@DinukaThathsara-g1c
28 күн бұрын
😒Moda comenr ekak
@harsha77777
28 күн бұрын
අනේ මන්ද. කියන දේවල් එකකට එකක් පරස්පරයි. අධිතක්සේරුවෙන් ඉන්න අවධානය හොයන තරුණයෙක්. අපරාදෙ ඡන්දෙ ඉල්ලන්න ලැබුන නම් තමන්ගේ තරම බලාගන්න තිබ්බා.
@divankagamers
28 күн бұрын
අශේන් ඔයා කව්ද අනුර කුමාර එක්ක සංසන්දනය කරන්න වත් පුළුවන්ද? එයා මහ මෙරක්.
@computerlk8226
24 күн бұрын
Wahalek detected
@nishabasheer8999
27 күн бұрын
A+ kids program එකට යවන්න
@nalinkrishantha3338
28 күн бұрын
අනේ පැන්චෝ 😅😅
@shanukagishan3224
28 күн бұрын
අවධාන ගනිකාව 😂😂😂
@ShanakaPradeep-x2i
27 күн бұрын
අනුරට සමාන කරන්න එපා බන් උබව😂
@kumarimishal7231
28 күн бұрын
ඉදිරි අනාගතෙ රටේ ජනාධිපති 😂😂😂😂😂😂 හීන බල බලා හිටාන්
@Wijesuriya234
11 күн бұрын
ඉස්සෙල්ලා චන්ද 10වත් ගනින් පවුලේ උන්වත් මුට චන්දේ දිලා නෑ 😂😂
@adoldon
28 күн бұрын
තාමත් ගොන්කම් අතහැරලා නැහැ වගේ.
@surangafernando3100
28 күн бұрын
Thanks
@SandeepMg-s2o
28 күн бұрын
අඩෝ උබට බලපන්කෝ Comment 100ක් දැම්මොත් ,98ක්ම උබට කැමති නෑ කියලා කියන්නේ, අප්පිරියයි බං 😂😂
@ashenimanka2331
28 күн бұрын
හුරේ🎉🎉😂😂😂ජනාධ්පතිලු😅😅
@hpdhanushka2173
28 күн бұрын
දෙරන වැදගත් වැඩසටහන් පමනක් කරනවනම් වඩාත් හොදයි.2.50 වැඩ නැතිව.
@WitharanageHirukaAmaveen-g5g
15 күн бұрын
ජයවේවා කියන්න 😂😂
@s.gunarathna3151
28 күн бұрын
බුදු අම්මෝ 😮 මේ වගේ අය ජනාධිපති වුනොත් ලංකාවට ...... හපොයි දෙවියනේ මිනිසුන්ට වහ කන්න තමයි වෙන්නේ😢
@Dercsshyer3451
28 күн бұрын
Sirawata namal hodai muta wada nam 😂😂😂😂
@mithilachaminda2394
26 күн бұрын
විලිලැජ්ජයි මෙවගෙ වුඑක්ක සාකච්ඡා තියන එක රටට විකාර වැඩක් නෑ.
@kslokuhewagamage3332
28 күн бұрын
පිස්සෝ ගෙනැල්ල program කරන්න එපා දෙන්න පොරන... මුන්ට බෙහෙත් අරන් දීපල්ලා..
@sanjayalife7027
28 күн бұрын
රනිල්.නාමල් රාජපක්ෂ අවුරුදු විසි ගාණකින් දේශපාලනයට ආව කිව්ව නේද ඔයා..එයාලා ඔයාට මහා ලොකු දැවැන්ත චරිත වෙන්න පුළුවන්..හැබැයි රටට උන දෙයක් නෑ..ඒ වගේ තමයි ඔයත් ඉතින් ..
@chagedara3045
28 күн бұрын
5 වසරේ ශිෂ්‍යත්වේ ලියලා වරෙන්....😅😅😅 පිංපියා
@shashathiwanthi6213
11 күн бұрын
මූව අංගොඩ ගෙනිහින් දාන්න කෙනෙක් නැද්දෝ.😂
@manjularajapaksa7799
28 күн бұрын
අනේ යකෝ පාර්ලිමේන්තුව කියන්නේ කහබත් විකුනන තැනක් නෙමෙයි
@deepajayalath
28 күн бұрын
හොරැන්ගේ ලේ කලවම් කිසිම කෙනෙකුට චන්දය" දෙනවාද යන්න උගත් බුද්ධිමත් අය දෙවරක් සිතන්න"
@mr.vairal3
28 күн бұрын
මෙයා දාර බඩුවක් දාලා මිනිස්සුන්ව විහිළුවට අරං ඒ මිනිස්සුන්ට අපහස කරපු විදිහ කාටද මතක
@Bhagya-v8b
22 күн бұрын
දැන් කියනවා මගේ සල්ලි වලින් නෙවෙයිලු බික දැම්මෙ😂
15:13
කාලගුණ විපර්යාසයෙන් රට පුරා සිදුවූ විනාශය...
Ada Derana
Рет қаралды 29 М.
9:21
පාර්ලිමේන්තු පුටුවට රණ්ඩු වුණ මන්ත්‍රී | Archuna Ramanathan | Mokada Une with Hasitha Wijewardena
Ada Derana
Рет қаралды 309 М.
01:41
Этот беспредельщик ПЕРЕШЁЛ ЧЕРТУ и за это был СЕРЬЁЗНО НАКАЗАН #shorts
BalcevMMA_BOXING
Рет қаралды 11 МЛН
00:19
How to Fight a Gross Man 😡
Alan Chikin Chow
Рет қаралды 17 МЛН
00:32
Помоги Тревожности Головоломка 2 Найти Двойника Шин Тейпс Кетнепа
Ной Анимация
Рет қаралды 3,9 МЛН
00:28
Why no RONALDO?! 🤔⚽️
Celine Dept
Рет қаралды 86 МЛН
13:41
අපිලගෙ සාදුගෙ රස කතා | Lahiru with Seelarathana Thero | Face To Face | Rupavahini News
Rupavahini News
Рет қаралды 487 М.
16:53
ඕන්න ඕක තමයි ප්‍රශ්ණේ | Onna Oka Thamayi Prashne | Siril Videos
Siril Ayya
Рет қаралды 614 М.
24:42
මේ ආණ්ඩුව එලවල රාජපක්ෂ කෙනෙක් ගේන්න ඕනා නැත්තං අපේ නඩු ඇදේවි.- Dulan Senadheera
Chamuditha News Brief
Рет қаралды 50 М.
25:41
Age Sinahawa Thahanam | ඇගෙ සිනහව තහනම් | Vini Productions - විනී
Vini Productions - විනී
Рет қаралды 2,3 МЛН
13:35
ඒක සංවේදී කතාවක් ,මන්ත්‍රීධුරයක් නැත්නම් මැරෙනවා කිව්ව තුෂාරටත් උත්තර ජාතික ලැයිස්තුව තාම නෑ.
Sudaa Creations
Рет қаралды 8 М.
12:29
දේවාලේ | Dewale - @Lochi
Lochi
Рет қаралды 1,1 МЛН
4:54
රටේම කතාබහට ලක්වූ අර්ච්චුනාගේ මන්ත්‍රී පට්ටම ගැලවෙයිද? - Hiru News
Hiru News
Рет қаралды 185 М.
17:29
ජනයි ප්‍රියයි - මහ ගෙදර | Janai Priyai - Maha Gedara - මහ ගෙදර සුද්ද කිරීම
Janai Priyai
Рет қаралды 899 М.
3:31
ජලනි සජබේ පාලනය කරන හැටි ඉවත් කල මාන්නප්පෙරුම කියයි | Mokada Une with Hasitha Wijewardena
Ada Derana
Рет қаралды 63 М.
2:46:42
ලංකාවේ ප්‍රශ්න බොහොමයක් විසඳන research & development - මහාචාර්ය Gomika සහ Illeperuma සමග
Sanjaya Elvitigala
Рет қаралды 204 М.
01:41
Этот беспредельщик ПЕРЕШЁЛ ЧЕРТУ и за это был СЕРЬЁЗНО НАКАЗАН #shorts
BalcevMMA_BOXING
Рет қаралды 11 МЛН