නෙළුම් කුලුනෙන් වැටී මිලින වූ රෝස කුසුම

  Рет қаралды 69,390

Ada Derana

Ada Derana

Күн бұрын

Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
#AdaDerana #News #SriLankaNews #LatestNews #DeranaNews #TVDerana #TrendingNews #ViralNews #SriLanka

Пікірлер: 87
@janithacosta
@janithacosta 13 сағат бұрын
අනේ පව් අසරණ දරුවන් සහ අසරණ දෙමාපියන් ...😢 අනේ මේ දේවල් වලට ඉක්මනින් විසඳුමක් ලැබේවා !
@LakshaniNawodya
@LakshaniNawodya 14 сағат бұрын
ඇත්තටම මට මහ දුකක් තියෙන්නේ පව් ඒ ලමයා 😢 කොච්චර පීඩනයෙන් ඉන්න ඇද්ද 😩කව්‍ රැ කොහොම කිව්වත් dippreshion හැදුන අය දන්නව කොච්චර අමරැද කියලා 😢 පව් එයා තනි නොකල ලගින් අදරෙන් හිටියනම් ඔහොම වෙන්නෑ ..😢
@anuradhalakshmi2718
@anuradhalakshmi2718 8 сағат бұрын
පව් ඒ දරුවා. ප්‍රශ්න යක් කථා කරන්න භිටපු හොදම යාලුවොත් මැරුණා. එකම අක්ක රට. තාත්ත Business කරනවා. අම්මත් කාර්යබහුල ඇති. එයාගෙ දෙයක් කථා කරන්න කවුරුත් ඉන්න නැතිව ඇති. ආදරණීය අම්මෙ තාත්තේ, ඔයාගෙ දරුවන්ට හොදම යාලුවො දෙන්න ඔයාල දෙන්න වෙන්න. දරුවන්ට ලන් වුණාම දරුවන්ගෙ හිත් තේරුම් ගන්න පුලුවන්. හැමදාම රෑට දවසෙ වුණ සිදුවීම් දරුව සමග කථා කරන්න.
@tinytoys31
@tinytoys31 Күн бұрын
මානසික වෛද්‍යවරුන්ට ඊට වැඩිය ආතතිය😢
@AnuradhaDewindhi-Dewi
@AnuradhaDewindhi-Dewi Күн бұрын
Eka nam aththa bn
@GurugeRoshani-f9t
@GurugeRoshani-f9t Күн бұрын
අති ගරු ජනාධිපති තූමනි වහාම නවක වදය නතර කිරීමට පියවර ගන්නා.
@DJnkl
@DJnkl 15 сағат бұрын
අවුරුදු 18න් පහල කිසිම ලමෙක්ට වැඩිහිටි kenek නැතුව තනියම ඔය වගේ තැන්වලින් athulata යන්න ඉඩ දෙන්න හොද නෑ.
@KuwaitLine-u1s
@KuwaitLine-u1s 14 сағат бұрын
මමත් කියන්නෙ එකමයි ලමයින්ට ඔතන තහනම් කරන්න ඔනා
@DarshiJayawanthi
@DarshiJayawanthi 8 сағат бұрын
යන්න බෑ කීව නම් නොයව ඉන්න ඕනි. තනිකම දරාගන්න බැරි වයසක්.
@elakolla4369
@elakolla4369 17 сағат бұрын
ජාත්‍යන්තර පාසල්වලට එන පොඩි එවුන් ඉගෙන ගන්න සෙට් එක වෙනම.. උන් අනිත් එවුන්ව උන්ගෙ අතකොලු කරගන්න හදනව.. නැත්නම් එක එක කේස් දාල බකට්ම අදිනව ඔහොම තමා අනිත් ළමයින්ට ආතතිය හැදෙන්නෙ.. ඕක ඉතින් මහඑවුන්ගෙ පර ජාන හා එවුන් උන්ව ගෙවල්වල කියල දෙන දේ අනුව තමා වෙන්නෙ
@kumuduperera8351
@kumuduperera8351 3 сағат бұрын
ලොකු ලොක්කන්ගේ ලමයි ,උන් මොනවා වාගේ රැග් දෙනවාද දන්නේනෑ. අපේ මැදි පංතියේ දෙමාපියන් ගේ පුදුම සිහිනයක් තමයි රටේ නමගිය ඒවාට දාන්න.පස්සෙ දාක තමයි දෙමාපියන්ට තේරුම් යන්නේ.සල්ලි තියෙන යාලුවෝ හරි ඉන්නවානේ අපේ දරුවන්ට කියල දෙමාපියෝ මාරම මාන්නෙක ඉන්නේ.
@IndraKumari-z2r
@IndraKumari-z2r Күн бұрын
මම හිතෙන්නෙ දරුවකුට මවට පියාට කියන්න බැරි දෙවල් නැහැ කියලා දුවෙක් නම් මවට පුතෙක් නම් පියාට කියන්න පුළුවන් දෙමාපියන් දරුවන් එක්ක යහලුවෝ වගේ ඉන්න ඕනෑ එහෙම වුනේ නැත්තම් මේවාගේ දෙවල් වෙනවා
@උසස්පෙළභෞතිකවිද්යාව
@උසස්පෙළභෞතිකවිද්යාව Күн бұрын
බුදුදහම නොදත් නූගත් ලංකාව 😂😂😂😂😂
@nimanthapc2344
@nimanthapc2344 Күн бұрын
මාර වැඩක්නෙ ඒක.. ඒ වගේ Colombo 7 වල තියෙන ස්කොලෙකත් රැග් එකක් තදින්ම ක්‍රියාත්මක වෙනව නම් අනිත් ස්කොල ගැන කවර කතාද, මේ වගේ ඒවා තව වෙන්න කලින් ඉක්මනින්ම ඔය ගැන හොයලා බලන්න.... කව්ද ඕවා ක්‍රියාත්මක කරන්නෙ කියලා පාසල ඇතුළෙ...
@chandramallawarachchi1122
@chandramallawarachchi1122 Күн бұрын
👍
@Sahasmi_A
@Sahasmi_A 16 сағат бұрын
Rag newe ane me.... bullying.. International school වල තමයි බුලින් ගොඩාක් තියෙන්නෙ... සල්ලිකාරයින්ගෙ ලමයි එන නිසා...එකි නෙකාව පාගන්න මානසිකව වට්ටන්න හදන එකයි bullying කියන්නෙ
@kalanajayasinghe9730
@kalanajayasinghe9730 15 сағат бұрын
නෑ අනිත් ඉස්කෝල වල එහෙම නෑ.
@nimanthapc2344
@nimanthapc2344 13 сағат бұрын
@@kalanajayasinghe9730 හැම එකකම නෑ තමයි ඒත් ගොඩක් ස්කොල වල තියෙනවා.. රජයෙද ජාත්‍යන්තරද කියලා නෑ.. ඒත් මම නම් හිතුවෙ කවදාවත් Cis වගේ ස්කොලෙක තියෙයි කියලා.. නිවුස් වලට කියනකම් ඕක දන්නෙ නෑ නෙ අපි... අනිත් ස්කොලවත් ගැනත් ඒකම තමයි.. කව් රුහරි කියනකම් අපි දන් නෑ.
@nimanthapc2344
@nimanthapc2344 13 сағат бұрын
@@Sahasmi_A ඔව් ඒක හරි .. රැග් කියලා දැම්මෙ ගොඩක් අය දන්නෙ නැනෙ බුලින් ගැන ඒකයි.. පිට රට වල ස්කූල් වලත් බුලින් තියෙනවනෙ.. ඒත් මේ වගේ ලංකාවෙ ප්‍රධාන පෙළේම ඉන්ටනැෂහන් ස්කූල් එකක, අනික කුරුදුවත්තෙ තියෙන, බුලින් තියෙයි කියලා කවදාවත් හිතුවෙ නෑ.. මේ ගැන නිවුස් වලට කියපුවහම තමයි දන්නේ... මම හිතන්නේ ඒකට යන ළමයින්ගෙ දෙමව්පියොවත් දන් නැතුව ඇති මේ නිවුස් වලට කියනකම්ම. ළමයි පොඩ්ඩක් හරි ඒ ගැන කියලා නැත්නම්..
@samithajay9761
@samithajay9761 Күн бұрын
Anee harima dukai.
@nadeeshasamarathunga6099
@nadeeshasamarathunga6099 Күн бұрын
බොරුවට නවක වදයක් ගැන කියනවා.... ඔය ළමයා ශිශ්‍යත්වෙ පාස් වෙලා international ගියා නෙමේනෙ...අනිවාරෙන් nursery level එකේ ඉඳලම යවන්න ඇති.. 11 වසරට ආවට පස්සෙද නවක වදය දෙන්නෙ....
@umeshwashere
@umeshwashere Күн бұрын
Nawakawadaya nemei man hithanne. Oka Bullying sambanda deyak
@dinusha5549
@dinusha5549 Күн бұрын
ම​ගේ දුවත් ජාත්‍යන්තර පාසල් දෙකක ඉගෙන ගත්තා එයාටත් මෙ පාසල් දෙකෙදිම bulling වලට මූනදීමට සිදුවුනා විශෙෂයෙන් දෙවනියට ගිය පාසලින්, ගොඩක් වේලාවට ඒ දේවල් කරපු දරුවන් ගේ පොදු ලක්ෂණ යක් තිබුනා ඒ සියලු දරුවන් ගේ ගොඩක් දරුවන් පියා නැති දරුවන් ඒ වගේම මවගෙන් ආදරය රැකවරණය අඩු දරුවන් . ඔවුන්ට ලැබෙන්නේ නැති ආදරය රැකවරණය තවත් තමන්ගෙ යාළුවෙකුට ලැබෙනවිට ඔවුන්ව ඇතිවන ඊර්ෂ්‍යාව නිසා සමහර දරුවන් තවත් දරුවෙකුට මානසික හිංසනයට ලක් කිරිමට පෙලබෙනවා.
@nadeeshasamarathunga6099
@nadeeshasamarathunga6099 Күн бұрын
@@umeshwashere ඔව් එහෙම වෙන්න පුළුවන්.
@niroshadamayanthi8379
@niroshadamayanthi8379 17 сағат бұрын
​@@dinusha5549oyage kathawa hariyata hari. Mage nangi New Zealand inne. Eyage puthatath ewage bullying una. Family problems thiyena daruwo thamai mewa karanne. 😢😢😢
@user-zv6mz
@user-zv6mz 17 сағат бұрын
@@dinusha5549 puduma lamy mn nm aththatama kyanne tharahakata neme oya bullying karan lamaynta bambu gahaganne kyala ath karala thyan one honde lamynva
@LiyanagePavithrachandima
@LiyanagePavithrachandima 11 сағат бұрын
Pawu meay punchi lamai. ❤😢
@awnconsortium3263
@awnconsortium3263 2 сағат бұрын
අහිංසක දරුවෙක් වයස අවුරුදු පහළවක දිවි නසා ගැනීම බුදු දහමට අනුව මොකක්ද කියන එක අපි දන්නවා. නමුත් ඒ දරුවා මෙම ආත්මේ මෙතරම් දිවි නසා ගැනීමට විශේෂයෙන්ම ඒ පිටුපස විශාල කතාවක් තියෙනවා. මොකද මගේ දරුවො දෙන්නම ගියේ කොළඹ ජාත්‍යන්තර පාසලට ඒ හින්දා මං ඒක ඇතුලේ වෙන දේවල් හොඳට දන්න අම්මා කෙනෙක්. මම එකම දෙයයි ඉල්ලන්නේ දරුවාගේ මැතිතුමියගෙන් මේ හැකි ඉක්මනින් විධිමත් පරීක්ෂණයක් කරන්න එහෙම නොවුනොත් අපි එළියට බහිනවා😢😭😭😭😭😭😭
@dgvithanachchi8932
@dgvithanachchi8932 13 сағат бұрын
නෙලුම් කූලුනට පොඩි ලමයි ගන්න ඒපා අැතුලට
@KumudhuKumudhu-h5h
@KumudhuKumudhu-h5h 16 сағат бұрын
නවක වදය දෙන්නෙ පාසලකට හරි කැම්පස් එකකට හරි අලුතින් ගියාම නෙමෙද. 😂
@andria9901
@andria9901 9 сағат бұрын
Bully කරනවා වගේ ඇති නේද?
@veryusefulvideoshan5812
@veryusefulvideoshan5812 12 сағат бұрын
Your are right, some video games, mental health, children can speak your mother or father tell your situation, save the children ❤
@wasanthikandakubura8394
@wasanthikandakubura8394 10 сағат бұрын
මෙම වදහැම දෙයක්ම ලංකාවෙ
@mehroonoudeen1267
@mehroonoudeen1267 14 сағат бұрын
President should close these types of school
@ineshajayamanna3903
@ineshajayamanna3903 15 сағат бұрын
සෑම පුද්ගලික ආයතනයක්ම නියාමනය අධ්‍යාපන අමාත්‍යාංශය යටතට ගන්න...අසාධාරණකම් පැමිණිලි කරන්න තැනක් නෑ
@Rashmitha12345
@Rashmitha12345 13 сағат бұрын
Aniwaryenma sahodariya hema international scl ekakma ehemai
@ClavoDarius
@ClavoDarius Күн бұрын
colombo international school eka neda gregory road eke thienne?
@geethmawilson9293
@geethmawilson9293 Күн бұрын
Yes
@digishine2790
@digishine2790 Күн бұрын
Ow
@NamaliFernando-n3k
@NamaliFernando-n3k Күн бұрын
ඇයි ඉස්කෝලේ ඇරියේ පව් මොක්කද ඉස්කෝලේ අයියෝ ඉස්කෝලේ යන්න එපා ඕවා කරන්නේ මොකාද ලමයින්ට ගෙදර ඉදලා ඕලෙවෙල් ඒලේවල් ගන්න පුලුවන් නොදකින් කවුද ලමයින් මත්ද්‍රවය පොවන්නේ පව් ලමයි ගුරුවරු කවුද හොයන්න පව් ලමයි
@antanatmarycelinhettiarach2408
@antanatmarycelinhettiarach2408 10 сағат бұрын
ජනපති තුමනි කිසිම පාසල් වල ට නවකවදය අවශ්‍ය නැත.ස්තුතියි.
@dissa2010
@dissa2010 8 сағат бұрын
Its bullying i think.
@amaliahinsa6355
@amaliahinsa6355 23 сағат бұрын
අනේ දරුවන් කරන වැඩ නිසා දෙමව්පියන් හැමදාම අඩ අඩා ඉන්න වෙන්නේ තරුණ ජීවිත නිකරුණේ විනාස කරගන්නේ ඇයි දෙයියනේ
@lionfire4880
@lionfire4880 22 сағат бұрын
Demapiyange wada nisa lamay hanadama duc widina eka penne nadda
@rekhasureka6449
@rekhasureka6449 3 сағат бұрын
එහෙම ළමයෙක් යද්දී එතන ඉන්න නිලධාරී oita wada සැලකිලි මත් වෙන්න ඕන ඉස්කෝලේ ඇදුමෙන් එද්දී තනියම ටිකක් බලන්න එපයි pw ඉතිං 🙏🏻🙏🏻🙏🏻🙏🏻
@farihanazar6875
@farihanazar6875 5 сағат бұрын
School name please?
@bandaranayakegayathri6138
@bandaranayakegayathri6138 4 сағат бұрын
Colombo international school ..
@farihanazar6875
@farihanazar6875 2 сағат бұрын
Thanks
@kanthijinadasa5782
@kanthijinadasa5782 5 сағат бұрын
ඩිප්ප්‍රෙෂන් තදින්ම තියෙන කොට විශේෂයෙන්ම දෙමවුමවුපියන් නිසි අවධානය යොමු කරේ නැත්නම් හුඟ දෙනෙක් දිවි නසා ගැනීමඅවසාන පිලිතුර බව සොයා ගන්නව.වෙන රටවල මේ අය මෙයින් මුදා ගන්න විශේෂ වැඩ සටහන් වල සහය ලබා ගැනීමට සලස්වනව.
@padmini2568
@padmini2568 Күн бұрын
Nawaka wadaya kiyanne nawakinta mul una deyak me lamaya e pasalata nawakayekda.
@DarshiJayawanthi
@DarshiJayawanthi 8 сағат бұрын
This is Bullying it's not ragging. It has Royal also. සල්ලි කාර දරුවො ඇවිත් ලොකු සීන් දානව.
@veryusefulvideoshan5812
@veryusefulvideoshan5812 13 сағат бұрын
Save your children, please 😢😢😢
@mehroonoudeen1267
@mehroonoudeen1267 13 сағат бұрын
Colombo International School eka nama vithairai International demaupiyo lamai hain karala wena iskolekata danna nathnam hoya lage lamaitath mea Dea siddawei
@TRAVELSMYFLY
@TRAVELSMYFLY 12 сағат бұрын
Daily mirror article mention CIS student,
@shanikamatharage
@shanikamatharage 16 сағат бұрын
ජාත්‍යන්තර ප්‍රමිතියට හදපු කුළුණකින් පනින්න ජාත්‍යන්තර පාසලකටම යන්න ඕනි කියන්නේ ඕකට😅
@arunakumari6028
@arunakumari6028 15 сағат бұрын
😢
@malanisamarakoon1305
@malanisamarakoon1305 Күн бұрын
Me wage lamai nam nopathan ...demapoynta duk dena daruwo😢
@උසස්පෙළභෞතිකවිද්යාව
@උසස්පෙළභෞතිකවිද්යාව Күн бұрын
ලංකාවට ජාතන්‍යත්තර පාසල් ඕන් නෑ..ම ගේ ඔන්ලයි පාසල විතරක් ඇති..මම දිසා පා මොක් ඇඳරු තුමා ❤❤❤❤🌏🌏🌏🌏😂😂😂😂
@lionfire4880
@lionfire4880 22 сағат бұрын
Sathi ganan pasal noyana AL set ekah 😂
@user-vikey
@user-vikey 11 сағат бұрын
Ade ow. මාස ගානකින් ගිහින් නෑ..😂💔 ඉස්කෝලෙන් අපිව දැන් හලලා තියෙන්නෙ.
@waidyarathnan.m6077
@waidyarathnan.m6077 Күн бұрын
Chathurata leave ekak denna.. manussayata sanipa na
@SuNsHiNe_119
@SuNsHiNe_119 13 сағат бұрын
😂
@SSR-kh2ue
@SSR-kh2ue 8 сағат бұрын
😂😂
@TRAVELSMYFLY
@TRAVELSMYFLY 12 сағат бұрын
CIS colombo international school
@thakshilahewawitharana8249
@thakshilahewawitharana8249 16 сағат бұрын
Dan lamaita depression wadi. Ekata wadihitiyo waga kiyanna oni. Mikada phone aran deela demaupiyo eyalage wada kara gannawa. Namuth e wa demaupiyo dakinne maha loku dewal widihata. Kiyanne ape lamayata phone eke hamadeema puluwan kiyala. Demaupiyo kaaryabahula wenakota mewa ibe sidda wena deewal. E nisa lamai gana hoda awadhanayen inna. E nisa lamainge wanas weemak dakapu palaweni wathawema eka maga harinna epa. Hoda awadhanayen inna. NIMH onima welawaka innawa 1926 amathanna..
@niroshaweerakkodi4087
@niroshaweerakkodi4087 16 сағат бұрын
chathura hamadema dannawa wage katha karanne, media wala kattiya thamanta ona ona de kiyanawa, ahana minissu thawa ekak hitha gannawa.minissunta prasna create karanne ehema thama.
@shashibopage1700
@shashibopage1700 Күн бұрын
Mun ta gahanna one..kanawa asarana lamae wa.
@nilufa9881
@nilufa9881 22 сағат бұрын
Colombo International School CIS 🙄
@mananlagethilaka2940
@mananlagethilaka2940 17 сағат бұрын
Nawakawadaya nawathanna
@Viduwa6777
@Viduwa6777 Күн бұрын
😂😂
@mayuripeiris2345
@mayuripeiris2345 Күн бұрын
අපෝ ඕන තරම් ඕකෙන් පනින්න පුළුවන් කව්රුත් නෑ බලන්න... අනික toilet වලට යන්න බැහැ නගරාසබාවේ එක තව හොඳයි... පව් දරුවා....
@nadeeshasamarathunga6099
@nadeeshasamarathunga6099 Күн бұрын
අනේ මේ ගොන් කතා කියන්න එපා. එන එන එකා දිහා බලන් ඉන්න වෙන වෙනම ආරක්ශකයො දාන්නද කියන්නෙ...
@Sahasmi_A
@Sahasmi_A 16 сағат бұрын
​@@nadeeshasamarathunga6099CCTV තියෙන්නෙ ඒකට තමයි
@උසස්පෙළභෞතිකවිද්යාව
@උසස්පෙළභෞතිකවිද්යාව Күн бұрын
මට ලංකාව දියුණු රටක් කරන්න යන් නේ.එක දවසයි.මම ලෝ කේ අංක 1 බුද්ධිමතා.🌏🌏🌏❤❤❤.තණ්හා ගිහි සමාජ යෝ ලෝ කේ 😂😂😂😂😂😂😛😛😛😛😛😛😛.ලංකාවණය නෑ.❤❤❤❤❤😂😂😂😂.ලංකා වේ සමාජ යේ බුද්ධිය අතිශය පහත්.😂😂😂coco
@xinister4541
@xinister4541 Күн бұрын
hina yn na
@bi_comdidul
@bi_comdidul Күн бұрын
උසස්පෙළ භෞතික විද්‍යාව නම නම් 😂 lol
@korea_crush
@korea_crush 20 сағат бұрын
to @උසස්පෙළභෞතිකවිද්යාව තැලසීමියා ගති ලක්‍ෂණ හේතුවෙන් ශ්‍රී ලංකාවේ සෑම පුද්ගලයෙකුම යනාදී වශයෙන් ---- අඩු mcv අසමතුලිතතාවය රුධිර පරිමාව අමතර රතු රුධිරාණු එකතු වූ රුධිරය ඝන සමේ වර්ණය වෙනස් වීම, ශරීරයේ පිහිටීම වෙනස් වීම, සිරුරේ බර වැඩි බව දැනීම. ක්‍රියාකාරී ජීවිතය අඩු වීම, පෙනීම අඳුරු වීම, සංජානනය තොරතුරු සැකසීමට සහ ඇගයීමට මානසික හැකියාව භාවිතා කිරීම ඇතුළත් ක්‍රියාකාරකම්, හේතුව, සහ විමසීම් අඩු කර ඇත📉🤯 මට මේක තේරෙනකොට මට පුදුමයි මේ හේතුව නිසා රට විනාශ වෙන්නේ කොහොමද කියලා කවුරුත් නොදැන නමුත් මම දන්නවා සහ විශේෂ වෛද්‍යවරු දන්නවා දුක තමයි මේක DNA දෝෂයක් නිසා ඇතිවුනේ 2050 තැලසීමියාවට ප්‍රතිකාර තියෙනවා කියලා 💔💀😕 peace✌🏻
@Sahasmi_A
@Sahasmi_A 16 сағат бұрын
ඒ පාර තව එකෙක්😂
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
How To Get Married:   #short
00:22
Jin and Hattie
Рет қаралды 30 МЛН
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,6 МЛН
规则,在门里生存,出来~死亡
00:33
落魄的王子
Рет қаралды 29 МЛН
චීනයෙන් ඇවිත් ඇය | Talk with Chatura
59:59
Talk with Chatura
Рет қаралды 198 М.
SEE YOU || EPISODE 151 || සී යූ || 10th October 2024
21:28
Swarnavahini TV
Рет қаралды 25 М.
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47