මේ කෑම වලින් වලකුනොත් Fatty Liver ආපස්සට හරවන්න පුළුවන් Anoma's Podcast with Dr Subash Mendis

  Рет қаралды 144,412

Anoma's Kitchen

Anoma's Kitchen

Күн бұрын

මේ කෑම වලින් වලකුනොත් Fatty Liver ආපස්සට හරවන්න පුළුවන් බව ඔබ දන්නවාද?
ඔබට හෝ ඔබේ දරුවාට Fatty Liver තිබේද එහෙනම් මේ වීඩියෝව ඔබ සඳහාමයි. ෆැටි ලිවර් සුවකර ගත හැකි බව ඔබ දන්නවාද? ඒ සඳහා මොනවගේ කෑම වලින් වැළකිය යුතුද? අපි මෙපමණ දවසක් නොදැන සිටි බොහෝ කරුණු මේ වීඩියෝ එකෙන් දැනගන්න පුලුවන්. ඉතා නිවැරදි දැනුමක් සඳහා මුල සිට අවසන් වනතුරු වීඩියෝවට ඇහුම්කන් දෙන්න.
Official: www.anomaskitc...
Facebook: / anomaskitchen
Email: anomaskitchen@gmail.com
Theme Music: Suresh Maliyadde
Videography: Sisira Wijetunga
Edited By: Anoma Wijetunga

Пікірлер: 428
@AnomasKitchen
@AnomasKitchen 26 күн бұрын
Dr.Julian Subash's Nutritional Consultation Contact - 076 4096210 (Online & Physical) Physical channeling - Colombo, Sri Lanka. Dr.Julian Subash Mendis MBBS (Colombo), MSc in Human nutrition, Former head of Food Safety Unit Colombo.
@anushaa7577
@anushaa7577 22 күн бұрын
Docter dubai nda hitiye..
@maduwanthiapsara8006
@maduwanthiapsara8006 7 күн бұрын
එතුමා චැනල් කරන්න පුලුවන් කොහෙද
@gdnpnirupama3729
@gdnpnirupama3729 Ай бұрын
හොඳ ම පැහැදිලි කිරීමක්. මම අද ඉඳලම සීනි, පැණි බීම නවත්වනව. බොහොම ස්තූතියි. අනෝමා මිස්. ඩොක්ටට බොහොම පිං. දෙදෙනාටම නීරෝගී මත් ජීවිතයක් ප්‍රාර්තනා කරනව. බුදුසරණයි !
@sw-ph7yg
@sw-ph7yg Ай бұрын
වෛද්‍යතුමනි ඔබතුමාට සහ පවුලේ සැමදෙනාටම නිදුක් නිරෝගි බව ලැබේවා.....ඔබතුමා අපිට තේරෙන සරලම විදිහට මෙය පැහැදිලි කලා..... .....🙏
@shyamaananda587
@shyamaananda587 Ай бұрын
Fatty liver ගැන බලපු හොදම වීඩියෝ එක, ස්තූතියි
@AnomasKitchen
@AnomasKitchen Ай бұрын
බොහොම ස්තුතියි.
@nirmaliesilva9615
@nirmaliesilva9615 Ай бұрын
අනෝමා මිස් වගේම පින් වන්ත දොස්තර දරුවෙක්. තෙරුවන් සරණයි! 🙏
@user-yc4bu9nc5q
@user-yc4bu9nc5q Ай бұрын
අහම්බෙන් ලැබුන වීඩියෝවක් . පුදුම තරම් වටිනා වීඩියෝවක් .🙏 බුදුසරණයි දීර්ඝායුෂත් නීරෝගී සුවයත් ලැබේවා !!!
@dilini-jayakody
@dilini-jayakody Ай бұрын
හරිම හරවත් සංවාදයක්.ගොඩක් මිනිස්සුගේ කෑම ගැන තියන මතය වෙනස් වෙයි.ස්තුති aunty කෑම හදන එක වගේම කෑමෙන් පරිස්සම් වෙන්න මිනිසුන්ව දැනුවත් කරනවට ❤
@shyamajayawardena8359
@shyamajayawardena8359 Ай бұрын
අපි මෙතෙක් නොදත් කරුණු රාශියක් දැනුවත් වුනා.Doctor ඉතා හොඳින් පැහැදිලි කළා. අනෝමා මහත්මියද doctor ගේ පැහැදිලි කිරීමට බධා නොවන අයුරින් ප්‍රශ්ණ ඉදිරිපත් කිරීමද ප්‍රශංසනීයයි. ඉතාමත් වටිනා සාකච්ඡාක්.🙏
@mis.darshi1236
@mis.darshi1236 Ай бұрын
ගොඩාඩාඩාඩාඩාක් පැහැදිලිව කියල දුන්න ඔබ දෙපලට ගොඩක්ම පින් ❤❤❤❤ මම ගස්ලබු එහේම හරියට කනව නිකන් කන්නේ ජූස් හදල නෙවෙයි ඒක හොදද නොදන්න ගොඩක් දේවල් ඉගෙන ගත්ත ස්තූතිය ආන්ටි ඇන්ඩ් ඩොක්ට 🙏🙏🙏🙏❤❤❤❤👍👍👍👍
@thanujadeepika8529
@thanujadeepika8529 Ай бұрын
ගොඩක් ගොඩක් පිං මේ වගේ දැනුවත් වීම් කරනවට, නිහඩව කරන මේ වගේ සේවාවන් අපේ මිනිස්සුට හරිම වටිනවා 👍🙏 දෙන්නටම ස්තුතියි ❤️
@anushanilanthi1341
@anushanilanthi1341 Ай бұрын
අද නම් ගොඩක් හොද වැඩ සටහනක් හ‍රිම හොද ඩොක්‌ටර් කෙනෙක් බොහොම ස්තූතියි ඔබ දෙපලට ♥️♥️
@MadushaJayathunga
@MadushaJayathunga Ай бұрын
තව තවත් මෙවෙනි වැඩසටහන් අප වෙනුවෙන් ගෙන එන්නට ඔබ දෙපලට දෙවියන් ගේ ආශිර්වාද ය නිරොගි සුව ලෙබෙවා
@SamSam-cx9ny
@SamSam-cx9ny Ай бұрын
ෆැටි ලිවර් ගැන දැකපු සුපිරිම වීඩියෝ එක... නියමයි ඩොක්ටර් ❤
@samanthikachathuranirupasi7114
@samanthikachathuranirupasi7114 Ай бұрын
පුදුම තරම් සරල පැහැදිලි කිරීමක්. හරිම වැදගත් . ඩොක්ටර්ටත් අනෝමා අක්කටත් ගොඩාක් ස්තුතියි .
@inokapriyadarshani5226
@inokapriyadarshani5226 Ай бұрын
හොඳටම තේරෙන විදියට පහදනවා.😊 ස්තුතියි අනෝමා මහත්මිය
@maneldinenson4599
@maneldinenson4599 Ай бұрын
ස්තූතියි ඔබ දෙදෙනාටම හොඳට පැහදිලි කලාට
@alwissamarakoon6240
@alwissamarakoon6240 4 күн бұрын
වටිනා පැහැදිලි කිරීමක්.ස්තුතියි doctor.
@thejanijayasinghe68
@thejanijayasinghe68 Ай бұрын
ගොඩක් ස්තුතියි ...ඔබ දෙපලටම නීරෝගි සුවය ලැබේවා ...
@iroshanilmini7776
@iroshanilmini7776 19 күн бұрын
ඔබ දෙපලට බොහොම ඉස්තූති ගොඩා..ක් කරුනු දැනගන්නට ලැබුණා .ඩොක්ට පැහැදිලිව කියනවා ඕනම කෙනෙක්ට තේරුම් ගන්න පුලුවන් විදිහට එතුමාට බොහොම පිං .❤❤
@thusharakarunarathna3234
@thusharakarunarathna3234 Ай бұрын
මේ දැනුවත් කීරිමට වෛද්‍ය තුමාටත් ඔබ තුමියටත් බෙහෙවින්ම ස්තුතියි 💐💐💐💐
@ChandraAbegunawardana-y4v
@ChandraAbegunawardana-y4v Ай бұрын
ඩොක්ට හරිම ලස්සනට කරුනු ඉදිරිපත් කලා.හොදට තෙරුනා.දෙන්නටම ස්තූතියි.
@krishanthikapuge6243
@krishanthikapuge6243 Ай бұрын
අපිට මාරම ප්‍රයෝජන වත් සාකච්ඡා වක්. ගොඩක් පින්. ❤❤❤🙏🙏🙏
@chandrikakumari3478
@chandrikakumari3478 25 күн бұрын
පැටිලිව සම්බන්ධව අහපු හොඳම වැඩසටහන හොඳ පැහැදිලි කිරීමක් ඩොක්ට තැන්කියු අනෝම මිස්ටත් ගොඩක් ස්තූත🙏 ❤❤❤❤❤🙏🙏🙏
@gamingab5946
@gamingab5946 16 күн бұрын
Anoma aunty ඇත්තටම ගොඩක් ප්‍රැක්ටිකල් වැදගත් ප්‍රශ්න ඇහුවේ
@chandanikuragama4388
@chandanikuragama4388 Ай бұрын
හරිම වටිනා සාකච්ඡාවක්.ඔබ දෙදෙනාට thanks lot. නිවේදිකාවකට වඩා ඔබ හොඳට අවශ්‍ය ප්‍රශ්න පමනක් කතා කලා. DOCTOR
@dineshjayamanne
@dineshjayamanne Ай бұрын
ගොඩක් වටිනා කාරණා ගොඩක් දැන ගත්තා..❤ ගොඩක් පිං 🙏
@ayodhyawijesundera7311
@ayodhyawijesundera7311 Ай бұрын
Very useful Anoma. Thank you very much Doctor.
@dimuthuruwan476
@dimuthuruwan476 Ай бұрын
හරිම වටිනවා මේ කරුණු .. බොහොම ස්තූති
@dayanisamranayka2975
@dayanisamranayka2975 11 күн бұрын
ඉතාම වටිනා video ඵලක් ස්තූතියි
@DiliniDharmatillaka
@DiliniDharmatillaka Ай бұрын
Very useful. Thanks for both. Theruwan saranai !!
@shanthiwickramasinghe8575
@shanthiwickramasinghe8575 Ай бұрын
තවදුරටත් මෙවැනි වැඩසටහන් දිගටම කරගෙන යන්න.හරිම වැදගත්.කාලීන අවශ්‍යතාවයක්.ඔබ දෙපළට පිං
@dammikagunawardana2424
@dammikagunawardana2424 Ай бұрын
ඔබතුමියට නිදුක් නිරෝගී සම්පත් ලැබේවා. මේ කරන සද්කාර්යයට. බුදුසරණයි
@wijemapa7390
@wijemapa7390 Ай бұрын
ඔබ දෙපලට නිදුක් නිරෝගී සුව සම්පත ලැබෙවා
@kumudusilva4552
@kumudusilva4552 28 күн бұрын
ඉතාමත් වැදගත් සාකච්ඡාවක් . බෙහෙවින් ස්තුතියි .
@nilanthiwijerathne3246
@nilanthiwijerathne3246 20 күн бұрын
වැදගත් පණිවිඩයක්,, ඔබ දෙදෙනාට නිරෝගී භාවය ලැබේවා 🙏
@arunamalirathnesekara7082
@arunamalirathnesekara7082 Ай бұрын
Thank you... ගොඩක් දේ ඉගෙන ගත්තා.. ඔබ දෙපලට නිදුක් නිරෝගී සම්පත් ලැබේවා!!
@swarnapaliratnayake4675
@swarnapaliratnayake4675 Ай бұрын
Well explained. Thanks a lot Doctor and Anoma for disseminating so much knowledge.
@multilethab6305
@multilethab6305 Ай бұрын
Good job Dr Mendis. Inflammation = ප්‍රධාහය Trans fat = අස්ථාවර / කෘතිම මේද
@deepthiediriweera7656
@deepthiediriweera7656 29 күн бұрын
ඉතාම හොඳ වැඩසටහනක් බොහෝ දේවල් ඉගෙන ගත්තා ඔබ දෙපලටම ඉතාම ස්තුතියි
@kumaribowathdeniya7997
@kumaribowathdeniya7997 Ай бұрын
මම බලපු හොඳම වීඩියෝ එකක් ඔබ සියලු දෙනාටම ස්තුතියි❤❤❤❤❤❤
@tenushiliyanage9859
@tenushiliyanage9859 Ай бұрын
ගොඩක් ස්තුතියි අනෝමා ඇන්ට් සහ ඩොක්ටර්.. වැදගත් වන කරුණු සියල්ලක් දැන ගන්න පුලුවන් වුනා.. ඉලගට කරන්න ඉන්න වැඩසටහනට විටමින් වර්ග සහ කාන්තාවන්ට වයස අවු 30 පස්සේ ගන්න ඕන විටමින්ස් ගැන කතා කරන්න පුලුවන් නම් ගොඩක් හොදයි...
@AnomasKitchen
@AnomasKitchen Ай бұрын
අපි ඩොක්ටර් ගෙන් අහලා දැනගමු.
@crystal0silver793
@crystal0silver793 15 күн бұрын
ස්තුතියි ඔබ දෙපළට,,ඉතා හොද පැහැදිලි කිරීමක් ,පින් සිදු වේවා.නීරෝගී වේවා
@yeshandiluusha
@yeshandiluusha Ай бұрын
හොද වීඩියෝ එකක් මේ සම්බන්ධයෙන් බලපු. පුලුවන් නම් වටිනවා ආහාර ගැන උදාහරණ එක්ක කිව්වනම් උදේ දවල් රෑ කන්න හොද දේවල් විදියට . ගොඩක් හොද වීඩියෝ එකක් ❤
@lalaniabayasinghe2910
@lalaniabayasinghe2910 Ай бұрын
ගොඩක්දේ ඉගෙන ගත්තා,බොහෝම ස්තුතියි 🎉❤
@isankasenani1541
@isankasenani1541 Ай бұрын
හරිම වටිනවා auntie ❤🥰. Dr ට ගොඩක් ස්තුතියි. 🙏🏻
@champadamayanthi7710
@champadamayanthi7710 Ай бұрын
හරි වැදගත් සාකච්ඡාවක්බොහෝම ස්තූතියි
@MohottaluLesli
@MohottaluLesli Ай бұрын
ගොඩක් ඉස්තූතියි මමත් ග්‍රේඩ් ටූ පැටී ලිවර් තිබෙන කෙනෙක් අද ඉදන් ඩොක්ට කියපු දේවල් මම ආරම්බ කරනවා.තෙරුවන් සරණයි.
@chandraweerasekara7597
@chandraweerasekara7597 13 күн бұрын
ඉතාම වටිනා සාකව්වාවක් බොහෝම පිං. දැනුවත් කළාට.
@c.p.61
@c.p.61 Ай бұрын
හොඳ ම පැහැදිලි කිරීමක්. ස්තුතියි .
@sandhayakanthi8682
@sandhayakanthi8682 Ай бұрын
ඉතාමත්ම හොඳින් පැහැදිලි කලා. ගොඩාක් ස්තුතියි. මේ විදියටම Triglycerides හැදෙන්නේ කොහොම ද? සහ එය අඩු කරගන්නේ කොහොම ද? කියා වෙනමම වැඩසටහනක් කරන්න පුලුවන් නම් ගොඩාක් හොඳයි . කිසිම වැඩ සටහනක මේ විදියට පැහැදිලි කරලා දෙන්නේ නැති නිසා. ස්තුතියි. ඔබතුමාට සහ ඔබතුමියට. තෙරුවන් සරනයි!!! නිදුක් වේවා!!! නීරෝගී වේවා!!! දීර්ඝායුශ ලැබේවා!!!
@DilumChathuranga-iu2ll
@DilumChathuranga-iu2ll Ай бұрын
කැලරි වැඩු පුර ආහාරයට ගැනීමෙන්.විශේශයෙන් පැනි රස ,මටත් තියනව 219 ට.
@studiopedia9871
@studiopedia9871 27 күн бұрын
ඇත්තටම භය ඉපදුනා.ගොඩක් ස්තූතියි ගොඩක් පින් doctor.හොද වැඩසටහනක්.❤❤
@chandranirathnamalala890
@chandranirathnamalala890 25 күн бұрын
හරිම වැදගත් දෙදෙනාටම බොහොම පින්..
@sugalachandarasekra2172
@sugalachandarasekra2172 Ай бұрын
යුග මෙහෙවරක්!ඔබ දෙදෙනාට ස්තුතියි!!!
@jenniepe4084
@jenniepe4084 Ай бұрын
ගොඩක් ස්තූතියි ඔබ තුමා ඉතා පැහැදිලිව කියලා දුන්නා ට.
@dilkushijayasekera3447
@dilkushijayasekera3447 13 күн бұрын
Thanks a lot for the valuable information dear Doctor and Anoma. Can you please advise if consuming Milk Thistle extract capsules for long term is safe for fatty liver disease.
@BhagyaWijesundara
@BhagyaWijesundara Ай бұрын
Doctor inflammation in sinhala is ප්‍රදාහය . The ayurvedic doctors call it that way..I m not sure about FB ads on various things but da best for fatty liver is heen bowitiya කැද .even yaki naran කැද is good .I m telling vth experience .Of course u need to cut down sugar trans fat n alcohol .must do exercises.. Yaki naran is excellent for phlegm too.monarakudumbiya to increase HB level Hathawariya for womb issues n arthritis ,there r so many things in our country to improve our health .There re many valuable leaves like මැල්ල, කතුරුමුරුංගා, ගොනිකා රණවරා, කළුකම්බේරිය, etc Tnx for da valuable advice doctor, .tnx Anoma for arranging this.🙏
@NayomiKumari-f7p
@NayomiKumari-f7p 15 күн бұрын
නිකමට දැකපු අහපු vidio එකක් දෙන්න ටම බොහොමත්ම ස්තුති අපිට කන්න දෙයක් නැ වගේ doctor බලන් යද්දීන් අනේ මන්ද ගොඩක් දේවල් ඉගෙන ගත්ත ස්තුති බුදුසරණයි ❤️
@w.mweerasinghe3699
@w.mweerasinghe3699 Ай бұрын
ඔබ දෙපලට බෝහෝම පිං .හරිම වැදගත් වීඩියෝ එකක්.❤
@NawagamuwaSisimihimayang-ht7zb
@NawagamuwaSisimihimayang-ht7zb Ай бұрын
අපට ජීවිතයක් දුන්නා හා සමානයි තෙරුවන් සරණයි
@SanduniBhagya-mv8gq
@SanduniBhagya-mv8gq Ай бұрын
Yes❤
@KeerthiPothuwila
@KeerthiPothuwila 17 күн бұрын
මේක හොදම සරල පැහැදිලි කිරීමක්
@niroshinijayasinghe9080
@niroshinijayasinghe9080 Ай бұрын
This is an amazing explanation about the disease, i have never heard such a clear medical information.
@IraniFernando-pu9it
@IraniFernando-pu9it Ай бұрын
කාලෝචිත වැදගත් මාතෘකාවක් ස්තූතියි 🙏🙏 🙏🙏
@Soothing_Clips
@Soothing_Clips Ай бұрын
හොද පැහැදිලි කිරීමක් .ස්තූතියි.
@MallikaBasnaya-s7b
@MallikaBasnaya-s7b 18 күн бұрын
තෙරැවනේ අනන්ත ආසිර්වාදය ලැබේවා ඔබ තුමාගේ දෙමාපින්ටද නිවනින් සැනසිමට පාරමිතාවක් වේවා මටත් පැටිලිව තියනවා මම මස් මාලු තේල් කැම කන්නෙ නැහැ දැන් මාසයක් 2 පමන බොන්නෙ අවශ්‍ද කැද පමනයි 🙏🙏🙏🙏
@helloworld8169
@helloworld8169 Ай бұрын
Hi Aunty, thanks for sharing such valuable content via your channel. I believe it would be very helpful if you can ask the doctor about the food that we buy everyday from supermarkets which contain added sugar, specifically high fructose corn syrup. sweetened drinks such as coke, sprite etc, marshmallows, corn flakes and other cereal products. Fast food with bad fat such as pizza, KFC, McDonald’s, Burger King,. In USA, above foods are the main reason for obesity, diabetes and fatty liver. What I think is , people need to know about the risks of those harmful food rather than highlighting the fructose content in natural sources such as fruits.
@Shamilabowatte
@Shamilabowatte Ай бұрын
රටකජු කන එක කොහොමද බලපෑම.මම අහල තියෙනවා දියවැඩියාව අයට උනත් ගොඩක් හොඳයි කියලා ශාක තෙල් නිසා.
@delaniwarnakulasuriya1777
@delaniwarnakulasuriya1777 27 күн бұрын
බොහොම ස්තුතියි දෙපලටම ❤
@sarathmandalawatta9183
@sarathmandalawatta9183 Ай бұрын
Inflammation සිංහල වචනය -- "ප්‍රදාහය "/ ප්‍රදාහික තත්වය උදා; *යාකෘතික ප්‍රදාහය /අක්මා ප්‍රදාහය - Hepatitis * Tonsilitis/ටොන්සිල් ප්‍රදාහය *මෙනින්ජි ප්‍රදාහය / Meningitis Dr. Sarath Mandalawatta
@DrSubashMendis
@DrSubashMendis 27 күн бұрын
බොහොම ස්තූතියි. මින් පසුව ප්‍රදාහය කියලා භාවිතා කරන්නම්.
@VajiraDamayanthi-t3q
@VajiraDamayanthi-t3q Ай бұрын
පොල් blend කරල පොල්කිරි ගන්න ඒක සෞඛ්‍යයට අහිතකරයි ද?
@thularakarunarathne434
@thularakarunarathne434 Ай бұрын
ගොඩක් පිං ආන්ටී.. මේ වගේ දේවල් ගැන අපිව දැනුවත් කලාට.. මුල ඉදල ඉවර වෙනකන්ම බැලුවා.. ❤
@インちゃん-z6q
@インちゃん-z6q Ай бұрын
ඔබතුම්යටත් ඔබතුම්යටත් ස්තුතියි නෙදන්න. දෙවල් ගෝඩක් දැනගත්තා සතුටුයි
@lakshmanimahapatuna3412
@lakshmanimahapatuna3412 Ай бұрын
වැඩ සටහන ගොඩක් හොඳ යි
@banduranasinghe6865
@banduranasinghe6865 Ай бұрын
Mrs Anoma this programme is very useful This dr also explains also explains very well Thanks
@kumaribowathdeniya7997
@kumaribowathdeniya7997 Ай бұрын
Diabetasol වගේ සීනි රස කාරක හොඳ නැද්ද?පැහැදිලි කරලා දෙන්න පුළුවන් නම් හොඳයි
@manelperera6670
@manelperera6670 Ай бұрын
හොඳ පැහැදිලි කිරීමක් ස්තූතියි අනෝමා මිස්
@chandraseeligamage-k1r
@chandraseeligamage-k1r 22 күн бұрын
වැදගත් වීඩියෝ එකක්.ඔබතුමිය ලස්සනට කරගෙන ගියා .❤❤
@RenukaTharangani-dc5bp
@RenukaTharangani-dc5bp Ай бұрын
ඩොක්ට ඔබතුමා හදපු දෙමාපියන්ට පිං ඒවගෙම ඔබතුමියටත් දෙමාපියන්ටත් පිං
@ajanthajayasekara4183
@ajanthajayasekara4183 Ай бұрын
The best video I have ever seen about fatty liver . Great explanation thank you so much to both of you
@veenanisha478
@veenanisha478 14 күн бұрын
හොද දැනුමක් ලැබුනා. හොදයි. ගොඩක් ස්තුතියි
@gayanianuruddhika6459
@gayanianuruddhika6459 Ай бұрын
ස්තූතියි ආන්ටි..❤❤මේ doctor හරිම පැහැදිලි කරනවා.පුළුවන්නම් PCOS රෝගයට ගන්න ඕනි ආහාර සම්බන්ධව Doctorගෙ වීඩියෝ එකක් කරන්නකෝ...please
@TheCeybidauction
@TheCeybidauction 18 күн бұрын
A Very useful discussion. Every thing is explained in a way a simple way. Thank you for both of you.
@ShashimaPeter
@ShashimaPeter Ай бұрын
Wish you long life doctor. Your method of explanation is so simple even an ignorant person can understand it very well. Thank you so much Aunty for valuable service.
@ranjithmeegamuwage322
@ranjithmeegamuwage322 Ай бұрын
Very useful program. Lot's of thanks both of you.
@daphnepremawardena1339
@daphnepremawardena1339 Ай бұрын
Thanks a lot Ms for sharing this valuable video and thanks to doctor too for giving his time for us.
@gayanparis8053
@gayanparis8053 Ай бұрын
මී පෑණි හොදද සීනි වෙනුවට ..ස්තුති දැනුවත් කිරිමට.
@r.sumedha8198
@r.sumedha8198 Ай бұрын
ස්තුති ඔබදෙපලට තුණුරුවන් සරණයි !!!
@anjaleews
@anjaleews 5 күн бұрын
Thank you so much, very informative
@damayanthimendis2747
@damayanthimendis2747 Ай бұрын
Very useful video 🙏thank you so much for both of you ❤️❤️❤️
@RaniPushpa-e8w
@RaniPushpa-e8w 13 күн бұрын
Excellent advice , Anoma mis and Doctor , Healthy future to both of you ,❤❤❤❤🎉🎉🎉🎉
@daara2258
@daara2258 4 күн бұрын
Ambooo.auntita pinsiddwenawa.mage bara hodatam wedi wela thiyenne.doctortath pin.godak sthutie🙏🙏 .digatama me wage program genna aunti❤❤
@syamaleeheendeniya4476
@syamaleeheendeniya4476 Ай бұрын
Very clear explanation. Great program.
@mocheto8209
@mocheto8209 12 күн бұрын
Thanks Dr. Hondatama therenna kiyla dunna
@dharanimadugoda
@dharanimadugoda Ай бұрын
Excellent discussion ❤
@dileenigomes4109
@dileenigomes4109 Ай бұрын
Thank you Anoma and Doctor for your very informative podcast. I’m so grateful to both of you for having this program and for your support educating us on the importance of living a healthy life ❤️❤️
@anuradhakodippili7067
@anuradhakodippili7067 Ай бұрын
මිස් සිනි වෙනුවට පාවිච්චි කරන stevia හෝ වෙනත් සීනි ආදේශක වල හොද නරක පැහැදිලි කර දෙන්න පුළුවන් ද?.. 🙄❤️
@AnomasKitchen
@AnomasKitchen Ай бұрын
අපි ඩොක්ටර් ගෙන් අහලා දැනගමු.
@anuradhakodippili7067
@anuradhakodippili7067 Ай бұрын
@@AnomasKitchen thanks anty for replying
@lavanithaperera6223
@lavanithaperera6223 17 күн бұрын
Thank you so much. It was a very informative discussion for me.
@seethajayasinghe2532
@seethajayasinghe2532 Ай бұрын
very useful presentation. Thank you
@phraccts4422
@phraccts4422 Ай бұрын
Is sea food such as fish reduce colestrol ?
@kusumrangala8018
@kusumrangala8018 14 күн бұрын
බොහොම පැහැදිලියි ස්තුතයි
@sanjeewaabeynayaka9490
@sanjeewaabeynayaka9490 25 күн бұрын
හකුරු සමග කහට බීමෙන් ⁣ප්‍රශ්නයක් නැත්ද ?
@MallikaPerera-o9e
@MallikaPerera-o9e Ай бұрын
❤ස්තුතියි අනෝමා මහත්මිය සහ Doctor
Twin Telepathy Challenge!
00:23
Stokes Twins
Рет қаралды 60 МЛН
За кого болели?😂
00:18
МЯТНАЯ ФАНТА
Рет қаралды 2,6 МЛН
这是自救的好办法 #路飞#海贼王
00:43
路飞与唐舞桐
Рет қаралды 137 МЛН
Миллионер | 3 - серия
36:09
Million Show
Рет қаралды 1,5 МЛН
Tissa Jananayake - Episode 94 | මොකක්ද මේ - Fatty Liver
20:31
Twin Telepathy Challenge!
00:23
Stokes Twins
Рет қаралды 60 МЛН