Adara Mal Wala (ආදර මල් වල​) - Kasun Kalhara & Indrachapa Liyanage (Official Audio)

  Рет қаралды 2,958,270

Navarathna Gamage

Navarathna Gamage

Күн бұрын

Official Audio for Adara Mal Wala (ආදර මල් වල​)
Artists: Kasun Kalhara & Indrachapa Liyanage
Lyrics: Vasantha Kumara Kobawaka
Melody & Music: Navarathna Gamage
Listen and Download: song.link/s/0S...
Spotify: spoti.fi/3GOSfoT
Apple Music: apple.co/3oS5MGm
►Subscribe to Official Artist Channel of Navarathna Gamage: www.youtube.co...
►Follow Navarathna Gamage on....
Facebook: / navarathnagamage
Spotify: sptfy.com/nava...
Apple Music:apple.co/3qYAQ7C
Official Website: navarathnagama...
Lyrics:
ආදර මල් වල පාට කියන්නද
ඒ වගෙ ලස්සන තව නෑ
ඒ වගෙ ලස්සන තව නෑ
මීදුම් පිණි පොද දෑස වසන් කළ
සමනල් සිහිනය පිපුනා
සමනල් සිහිනය පිපුනා
දේදුණු රේඛා දෑසම තවරා
තවමත් මල් සිත බලා සිටිනවා
මීදුම් තවරා සුළඟට
ඈතක සගවා තුන් සිත
දෑස හොරෙන් ඈත සොයනව
අඳුර මැදින් එන්න සදලියේ
දේදුණු සායම දෑසම බොද කර
මාලති යායක හැගිලා
මාලති යායක හැගිලා
සීතල හිම කඳු යායක පියමැන
දෙව්ලිය සිහිනෙට වැඩියා
දෙව්ලිය සිහිනෙට වැඩියා
#adaramalawala
#kasunkalhara
#indrachapa

Пікірлер: 498
@wildseeker1054
@wildseeker1054 Жыл бұрын
2016 A/L වලට පාඩම් කරන කාලේ . පොඩ්ඩක් පාඩම් කරලා මනස නිදහස් වෙන්න මේ සින්දුවයි . කවුලුපියන්පත් සෝන්ග් එකයි ඇහුවේ . හිතින් ආදරේ කරන කෙනාව මතක් කරන් . ඒ කාලේ හීන එහෙම ප්‍රාර්තනා කරපු විදිහට නොවුනත් . ඒ ලස්සන අතිතයට තාම ආදරෙයි . ඒ සින්දුවට පවා . තාමත් මේ සින්දු ඒ කාලේ වගේම හදවතේ ගැබුරුම තැන් ස්පර්ශ කරනවා . එහෙම නිර්මාන අඩුයි
@gayanperera3185
@gayanperera3185 Жыл бұрын
අපි 2005/2006 A/L පාඩම් කරනකොටත් ඔයා ඔය comment කරපු දේ ඔය විදිහටම කලා කසුන්, චාපා සින්දු අහලා. පරම්පරා 2ක් 👍
@sanjulawaduge4450
@sanjulawaduge4450 Жыл бұрын
2024 Al mth🤭❤️ek krnw
@vasanthakumara1974
@vasanthakumara1974 Жыл бұрын
@@gayanperera3185 සිරාවටම.....❤ කවුලුපියන්පත්... මගෙ හොදම යලුවෙක්ගෙ අයිය කෙනෙක් ලිවුවෙ.... ඒකාලේ....❤❤❤❤❤❤❤😢
@Sm08-p08
@Sm08-p08 4 ай бұрын
2024 A/l මාත්.😁❤️
@IsharaMaduwanthi-hv5oo
@IsharaMaduwanthi-hv5oo 4 ай бұрын
මාත් 🥺💔 ඒත් එයා ඒක දැන ගන්න එකක් නැ කවමදාකවත්......🌿🎧💔
@ashenudayanga6359
@ashenudayanga6359 2 жыл бұрын
Beach එකේ රෑ තනියෙන් ඉදගෙන ගෙන හයියෙන් හුලන් එද්දි හොද Beer එකක් ගහන ගමන් headset එකේ මේ සින්දුව දාන් අහන්න ඕනා.♥️🙂එයාව මතක් කරගෙන.
@giniwelle
@giniwelle 2 жыл бұрын
Masochism.
@hashanmadusanka1020
@hashanmadusanka1020 2 жыл бұрын
ඒක වෙනම ආතල් එකක්😍❤️🍻
@dilshanfernando5448
@dilshanfernando5448 2 жыл бұрын
🙂👌
@malkajayasekara1500
@malkajayasekara1500 2 жыл бұрын
Also joint
@sadeeshdilshan6137
@sadeeshdilshan6137 Жыл бұрын
​@@hashanmadusanka1020p
@lahiru261
@lahiru261 Жыл бұрын
මාරම duet එකක් බං මේකෙ තියෙන්නේ...හිතාගන්න බෑ...චාපයි කල්හාරයි....
@nissanrohithamadapatha4057
@nissanrohithamadapatha4057 2 жыл бұрын
Yeah , me sinduwa aapu dawase idan thama eka widihi epa wenne na, thawa thawa ahanna hitenawa.
@ireshchathuranga7491
@ireshchathuranga7491 2 жыл бұрын
Maru ekh❤
@kavinduganganathabeysekara6319
@kavinduganganathabeysekara6319 Жыл бұрын
Proud anandians🙂🤩
@NIKESHALAHETTIARACHCHI-mf6kb
@NIKESHALAHETTIARACHCHI-mf6kb 2 ай бұрын
@Bandhu_k
@Bandhu_k Жыл бұрын
2023 ❤️❤️❤️
@craftypancha8240
@craftypancha8240 2 жыл бұрын
2022 / 09 /13......😶😶😶 5.49 pm.....😔😔😔💔
@nopenena
@nopenena 7 ай бұрын
2024අහන මම❤
@andriyasandriya3137
@andriyasandriya3137 6 ай бұрын
Math❤
@thisarapramod6142
@thisarapramod6142 4 ай бұрын
Me too ❤
@sandakelum6908
@sandakelum6908 4 ай бұрын
Me to
@Sm08-p08
@Sm08-p08 4 ай бұрын
@rashmirajapaksha6634
@rashmirajapaksha6634 Жыл бұрын
2023 ❤❤❤
@gajalanka95
@gajalanka95 Жыл бұрын
කොච්චර වාසනාවක්ද එක්කම ඉස්කෝලෙ එකම පන්තියෙ එකම බංකුවේ ඉඳගෙන අකුරු කරපු යාළුවෝ දෙන්නෙක් අදටත් එදා වගේම සින්දු කියන ලස්සන 🌹🌹🌹🌹
@vishwavimukthi3075
@vishwavimukthi3075 2 ай бұрын
2024 A/L වලට තව මාස 4ක් වගේ තියෙන්නෙ. පාඩම් කරද්දි හිත අවුල් වෙලා ඔහේ ඉන්නකොට ආයෙමත් මේ සිංඳුව හම්බුනා. Headset එකත් දාගෙන ඇස් වහගත්තම මාරම සැහැල්ලුයි.. මම වචන වලින් තවත් මේ දැනෙන හැඟීම විස්තර කරන්න දන්නෙ නෑ... ❤😊
@umaaaaaaaa300
@umaaaaaaaa300 Ай бұрын
මාත් ❤
@IsharaMaduwanthi-hv5oo
@IsharaMaduwanthi-hv5oo Ай бұрын
Ow❤
@Cricket_Lover2319
@Cricket_Lover2319 Ай бұрын
🖐️
@MemeTopiaLolfactory
@MemeTopiaLolfactory 22 күн бұрын
Adow math bn😂❤
@nilanjanabandara7672
@nilanjanabandara7672 Жыл бұрын
2023 දීත් මේ සින්දුව අහන අය කෝ 👀
@slimetoys1725
@slimetoys1725 Жыл бұрын
Api ahnw❤🎉
@AshiniAnuthara-cg9yo
@AshiniAnuthara-cg9yo Жыл бұрын
Me too♥️✨
@NARUTO-iq9mx
@NARUTO-iq9mx Жыл бұрын
MARIYAN ELLILA GOTHAYA
@1965D
@1965D Жыл бұрын
Me too♥️
@ivanpaulusha2716
@ivanpaulusha2716 Жыл бұрын
yay yay yay yay
@MrPub17
@MrPub17 Жыл бұрын
මට දැන් 37ක්, මේක ඇහෙද්දී නවතින්නෙම කැම්පස් එකේ. අවුරුදු 12 කට කලින් ❤
@hasithadulanjan9797
@hasithadulanjan9797 2 жыл бұрын
Addicted😌😌 මේ දවස් වල ඇබ්බහි වෙලා වගේ අහන්නෙ මේක.. ❤️ වෙනම ලෝකෙකට අරන් යන්න පුළුවන් සින්දුවක්.
@ShAjAy1991
@ShAjAy1991 2 жыл бұрын
දිව්‍යලෝකෙ හදල මේ ලෝකෙට දීපු සින්දු❤️
@alokaudantha8168
@alokaudantha8168 Жыл бұрын
පේරාදෙණිය කැම්පස් එකේ ශාස්ත්‍ර පීටයට යන පාර දිගේ තනියෙම මේක අහනකොට දැනෙන නිදහස කියාගන්න බෑ 🥳❤️💆‍♂‍
@MayuraBandara-q6b
@MayuraBandara-q6b 7 ай бұрын
ඒ බ්‍රෝ සිරාවටම මගේ හිතෙත් ඕකම තමා තිබ්බෙ
@IsharaMaduwanthi-hv5oo
@IsharaMaduwanthi-hv5oo 4 ай бұрын
අම්මෝ ඒක නම් 🥺🥰❤️
@Dvimal-lq7re
@Dvimal-lq7re 2 жыл бұрын
තුවාල වුණ hith සුවපත් කරවන මෙවැනි කලාකරුවන් මේ මහා පොළවට onimai ..
@sithumff1916
@sithumff1916 2 жыл бұрын
😇❤️
@lais5201
@lais5201 2 жыл бұрын
Ane palayn
@Dvimal-lq7re
@Dvimal-lq7re 2 жыл бұрын
@@lais5201 keep comments respectful ..u understand what is the meanings ??
@kavindhyasewminee7014
@kavindhyasewminee7014 Жыл бұрын
ඇත්තක් 🥰
@cubedude11
@cubedude11 Жыл бұрын
Yes absolutely.!
@surangaanju2736
@surangaanju2736 5 ай бұрын
2024 ත් අහන අය කෝ❤
@premiumpluslessons
@premiumpluslessons Жыл бұрын
Lyrics + Melody & Music + Voice මේවා කළේ මිනිස්සු නම් වෙන්න බෑ ....❤‍🔥💪❤‍🔥❤‍🔥❤‍🔥
@menuradd1876
@menuradd1876 11 ай бұрын
him 😎😍
@devakavizmantha
@devakavizmantha 3 жыл бұрын
ආදර මල් වල පාට කියන්නද ඒවගෙ ලස්සන තව නෑ ඒවගෙ ලස්සන තව නෑ මීදුම් පිනි පොද දෑස වසන් කර සමනල් සිහිනය පිපුණා සමනල් සිහිනය පිපුණා
@samithasenaka6648
@samithasenaka6648 2 жыл бұрын
මේ සුන්දර හඬටත්,ගේය පද රචනයටත් නවරත්න ගමගේ මහතා අපූරු තනුවක් යොදා තිබෙනවා.අපව මේ ගීතය අපූරු සුන්දර ලොවකට ගෙනයනවා. ( Journalist - Samitha Aluthgamage.)
@user-cr3qh3hp3z
@user-cr3qh3hp3z Жыл бұрын
ඒ වගේ ලස්සන තව නෑ...💖💖💖 මේ වගේ ලස්සන සිංදු තව තවත් බිහි වේවා...💖💖💖
@ashansangeeth1546
@ashansangeeth1546 2 жыл бұрын
ඇගට නොදැනිම මවිල් කෙලින් වෙනවා ❤️🎶. ඒක මහ පුදුම හැගීමක් 😍🎶. නාද රටාවකින් එහෙම කරන්නෙ කොහොමද කියල හිතාගන්න අමාරුයි. ❤️🎶. කසුන් කල්හර කියන්නේ අධි මාත්‍රාවක් 🖤🖤🎶
@jayalathchathuranga3321
@jayalathchathuranga3321 Жыл бұрын
කසුන් කල්හාර සහ ⁣ඉන්ද්‍රචාප ලියනගේ ❤️❤️👌👌👌
@ranganuwan4532
@ranganuwan4532 Жыл бұрын
💐💐❤️❤️❤️
@sciencestreamdk
@sciencestreamdk Жыл бұрын
හිමිට මයිල් ටික බාපන්... 🤣
@ashansangeeth1546
@ashansangeeth1546 Жыл бұрын
@@sciencestreamdk එල. මේ කියනකම් හිටියේ 😂💔
@sciencestreamdk
@sciencestreamdk Жыл бұрын
@@ashansangeeth1546 එහෙනම් කරපන්... 🤣🤣🤣
@sdeva2745
@sdeva2745 Жыл бұрын
Voice එකෙ මනීශගෙ එක අහල ආපු අය නැද්ද 🥲💗
@madhushankaproduction5667
@madhushankaproduction5667 2 жыл бұрын
කසුන් කල්හාර අයියෙ ඔයාට පිං වෛර කරන අපෙ හදවත් තුළ ආදරය කරන්න පුළුවන් හැගීම් හදන එකට
@gayanrohana2860
@gayanrohana2860 Жыл бұрын
ආදර මල් වල පාට කියන්නද මේ වගෙ ලස්සන තව නෑ මේ වගෙ ලස්සන තව නෑ මීදුම් පිණි පොද දෑස වසන් කල සමනල් සිහිනය පිපුනා... සමනල් සිහිනය පි පු නා... දේදුනු රේඛා - දෑසම තවරා.. තවමත් මල් සිත - බලා සිටිනවා.. මීදුම් තවරා සුළඟක - ඈතක සගවා තුන්සිත දෑස හොරෙන් ඈත‍ සොයනවා.. අදුර මැදින් එන්න සදලියේ... දේදුනු සායම - දෑස‍ බොඳ කල මාලති යායක හැලිලා... මාලති යායක හැලිලා... සීතල හිම කදු යාය පිය මැන දෙව්ලිය සිහිනෙක වැ‍ඩියා දෙව්ලිය සිහිනෙක වැ‍ඩියා...
@chandanamudaliga513
@chandanamudaliga513 2 жыл бұрын
හීනියට පොඩ් අඩියක් දාගෙන හෙඩ්සෙට් ඒක ගහගෙන ඇස් දෙකපියගගෙන ආදරේ දුක සතුට විදින්න පුළුවන් උපරිමයෙන්. Music, වලට කොහොමද පුළුවන් මිනිස්සු ජීවත් කරවන්න 🙏🏼❤❤ආදරෙයි කසු 👍🏻
@sunerapeduruheva9171
@sunerapeduruheva9171 Жыл бұрын
ආදරේ කරන ආදරේ පපුවට තුරුළු කරගෙන "දෙව්ලිය සිහිනෙට වැඩියා" කියන ලයින් එක ඇහෙද්දි දැනෙන දැනීම🥱
@madhushankaproduction5667
@madhushankaproduction5667 2 жыл бұрын
මට වයස 24 ඉවරයි මගෙ හදවත 💖 පුදුමාකාර ආදර හැඟුම් මවනවා
@funwithkaveesha5435
@funwithkaveesha5435 2 жыл бұрын
මෙි melody එක හා music instrument භාවිතයනමි වෙලාවකට පුදුම හිතෙනවා.එදා අද සහ හෙට අහද්දිත් ගිතය හරි නැවුමි.නවා අයියගෙ ගොඩක් ගිතවල එ්ගුණය තියෙනවා.
@NavarathnaGamage
@NavarathnaGamage 2 жыл бұрын
ස්තූතියි.
@chinthakadissanayake9420
@chinthakadissanayake9420 2 жыл бұрын
Ow
@chandanamudaliga513
@chandanamudaliga513 2 жыл бұрын
කෙටියෙන් කිව්වොත් ඔයාට පිං මේ සින්දු කවදාවත් මැරෙන්නේ නෑ දවසින් දවස අලුත් වෙනවා කසුන්
@randeeljayawickrama7075
@randeeljayawickrama7075 2 жыл бұрын
@@chandanamudaliga513 ffggģggþffffŕfffffýtþffttttytttfffffftþffŕfffřfffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffřfffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffřffffffffffffffffffffffffffffffffffřffffffŕrþrrrrŕrrrrrŕrrrrrrrrrrŕereeŕďrrrrrrrrŕdrdďdrddďďďdďďďddddďddđdddddddddďdddddddddddddddddddďďdddfffújl000, caab334
@isharadilshan1985
@isharadilshan1985 2 жыл бұрын
2022 anyone ? ❤
@indunilwhnwellahewage4593
@indunilwhnwellahewage4593 2 жыл бұрын
👍
@mumeigunathilaki6838
@mumeigunathilaki6838 2 жыл бұрын
Yea
@gimhani2568
@gimhani2568 2 жыл бұрын
Yah❤
@SathsaraniGeeganagamage-gp8ip
@SathsaraniGeeganagamage-gp8ip Жыл бұрын
අදටත් හිතාගන්න බෑ... ඒ music එක කොහොම මැව්නද කියල....මන් අහපු ලස්සනම music එකක්🥰🥰🥰🥰💔💔
@NavarathnaGamage
@NavarathnaGamage Жыл бұрын
ස්තූතියි.
@geethikasubashini9145
@geethikasubashini9145 10 ай бұрын
ඔව් ඒ ගැන කියන්න වචන නෑ ❤❤❤
@sachiradilshan8183
@sachiradilshan8183 2 жыл бұрын
නවරත්න සර් මේක මම පොඩි කාලෙ ඉඳන්ම අහන්න ආස සිංදුවක් මාර music arrangements ටිකක් ❤️
@NavarathnaGamage
@NavarathnaGamage 2 жыл бұрын
ස්තූතියි.
@madushadeneth9877
@madushadeneth9877 2 жыл бұрын
අනේ මන්දා ඇයි කියලා,කොච්චර පරණ වුනත් මේ සින්දු වල මියුසික් ඇහෙද්දි...🎶🎸🎤🎹🥁....ශිට් කියලා වැඩක් නැ ❤️😳
@Shan-00
@Shan-00 Жыл бұрын
කසුන් කල්හාර ගෑවුනත් ඇති..😏😍
@moonshine253
@moonshine253 5 ай бұрын
ඒකපාර්ශ්වික ආදරය තරම් මේ ලෝකේ වේදනාවක් තවත් නැතුව ඇති 😢
@musicbirds8152
@musicbirds8152 2 жыл бұрын
කසුන් අයියගෙ voice එකෙන් කැමීලියා මල් අහන්න ඕන 😔❤️
@rashlyricsvideos9324
@rashlyricsvideos9324 Жыл бұрын
Oww.. eya kiyapu ekk thiynwa🥺
@maheshranasinghe1453
@maheshranasinghe1453 2 жыл бұрын
මේවගෙ මියුසික් අහනකොට ඇග හිරි වැටිල වගේ යනව මාරම ෆීලින් ඒකට අලුතෙන් එන ඒව ඒවට ඉතිම් අපි හිරිවට්ටගන්න ඕනේ 😂
@pasindulakshan7244
@pasindulakshan7244 2 жыл бұрын
ප්‍රේමය කියන අධිමත්‍රාව ගැන සරලව පැහැදිලි කිරිමක්🤗
@andriyasandriya3137
@andriyasandriya3137 6 ай бұрын
Eka sarala ne
@prabhathhiru2857
@prabhathhiru2857 Жыл бұрын
The voice එකෙන් අහලා (03.12.2022)සිංදු ව හොයාගෙන ආවේ. ❤❤🖤🖤
@miraclesoftravel
@miraclesoftravel 2 жыл бұрын
සිංදුවෙ තේරුම දන්න කෙනෙක් දාන්නකො. සිංදුවෙ තේරුමත් එක්කම සිංදුව විදින්න ආසයි
@different4849
@different4849 Жыл бұрын
මේ සින්දුව ගැන සරල පැහැදිලි කිරිමක් කරන්න පුලුවන් කාටද 😍
@prabhathhiru2857
@prabhathhiru2857 Жыл бұрын
මටත් දැනගන්න ඕන
@king_of_summa_5732
@king_of_summa_5732 2 жыл бұрын
මෙවා නොමැරෙන සිංදු:-) 🎶💭❤️2022 ආහාන මම :-)💆🧘
@PraveenHewage-tg7lz
@PraveenHewage-tg7lz 3 ай бұрын
2024/06/13 🥺 2050දිත් මේ වගේ ආසාවෙන් අහයි ජීවත් වෙලා හිටියොත්
@Nirsterkur
@Nirsterkur 2 жыл бұрын
I'm 30 now and this song is a big part of my life since I was 14, and now only I know that the melody is Great Navarathna Gamage's!
@nisansalanayanajith7710
@nisansalanayanajith7710 Жыл бұрын
Same age same story. This song is from another planet
@marosh4913
@marosh4913 Жыл бұрын
දැන් 31 යි නේත 🥲
@Malshi66
@Malshi66 Жыл бұрын
@@nisansalanayanajith7710 jooiom
@Malshi66
@Malshi66 Жыл бұрын
koim kmk
@Malshi66
@Malshi66 Жыл бұрын
Ioni
@chathusjay1499
@chathusjay1499 Жыл бұрын
මේ වගේ සින්දු අහන්න අපේ කන් පිං කරන්න ඕනේ ❤️
@reanukekarunarathne5626
@reanukekarunarathne5626 Жыл бұрын
මේවා මාර සින්දු ඇග හිරිවැටෙනව අධි මාත්‍රා
@SalesforceUSA
@SalesforceUSA 2 жыл бұрын
සිනහාවක් නැති,මිහිරි කටහඩක් ඇති ගායිකාවක් මා දුටු මුල්ම වතාව.,,
@dilandeepthaabhishek163
@dilandeepthaabhishek163 2 жыл бұрын
මේකේ සංගීතය මේ සිංදුවට අලුත් පනක් දෙනවා......මේක අහන අහන හැම වෙලේම අලුත් පනක් එනවා හිතට......
@donsyd
@donsyd 2 жыл бұрын
2007 A/L karanakota waduna patta song ekak
@jeewanthafernando8611
@jeewanthafernando8611 2 жыл бұрын
මේ සිංදුවෙ කියන්න මොකක් ගැනද
@issaqcoleman7739
@issaqcoleman7739 2 жыл бұрын
අපි පොඩිම කාලේ අහපු සින්දු අදටත් අධිමාත්‍රා තමයි ❤😍
@ashikaperera
@ashikaperera 8 ай бұрын
මේ සින්දුව අහනකොට මගේ පපුවේ සමනල්ලු පියාබනවා වගේ දැනෙනවා❤
@prasangiauwardt346
@prasangiauwardt346 2 жыл бұрын
Artists: Kasun Kalhara & Indrachapa Liyanage Lyrics: Vasantha Kumara Kobawaka Melody & Music: Navarathna Gamage ආදර මල් වල පාට කියන්නද ඒ වගෙ ලස්සන තව නෑ ඒ වගෙ ලස්සන තව නෑ මීදුම් පිණි පොද දෑස වසන් කළ සමනල් සිහිනය පිපුනා සමනල් සිහිනය පිපුනා දේදුණු රේඛා දෑසම තවරා තවමත් මල් සිත බලා සිටිනවා මීදුම් තවරා සුළඟට ඈතක සගවා තුන් සිත දෑස හොරෙන් ඈත සොයනව අඳුර මැදින් එන්න සදලියේ දේදුණු සායම දෑසම බොද කර මාලති යායක හැගිලා මාලති යායක හැගිලා සීතල හිම කඳු යායක පියමැන දෙව්ලිය සිහිනෙට වැඩියා දෙව්ලිය සිහිනෙට වැඩියා
@milroybopearachchi3613
@milroybopearachchi3613 2 жыл бұрын
Beautiful song❤️
@chandanamudaliga513
@chandanamudaliga513 2 жыл бұрын
ඔයා කියනකම් මම බලාගෙන ඉන්නද 🌹
@chamodsanjeewa383
@chamodsanjeewa383 Жыл бұрын
Thank you
@renuliyanage692
@renuliyanage692 Жыл бұрын
ජීවත් වෙන්න ජීවයක් දෙන සිංදු...👌👌👌👌👌😒😒😒👌👌👌👌👌🙏🙏🙏🙏🙏🙏🙏🙏
@slimsheydy8850
@slimsheydy8850 Жыл бұрын
මේ සින්දුව මගෙ ශරීරයේ හැම නහරයක් තුලම කිදා බැහැල..මේ සින්දුව අහන හැම වෙලාවකම ගොඩක් දේවල් නැවත මතකයට එනව.විශේෂයෙන් බන්ඩාරවෙල ටවුමට පෙනෙන කදු වැටියේ තියෙන ගස් පේලිය.ඒ සීතල හුලග... කසුන් කල්හාර...ඉන්දුචාප...👌 නියම එකතුවක්...❤ ආදරෙයි හැමදාමත්.කියන්න,සමාන කරන්න මට වෙන ගායකයො නෑ තවමත්...
@giniwelle
@giniwelle 2 жыл бұрын
*"දෙව්ලිය* *සිහිනෙට* *වැඩියා....."*
@prabashrajapaksha6515
@prabashrajapaksha6515 8 ай бұрын
සීතල හිම කඳු යායක පියමැන දෙව්ලිය සිහිනෙට වැඩියා this feels so good 100%
@NiroshanW-xo8ct
@NiroshanW-xo8ct 2 ай бұрын
අඳුර මැදින් එන්න සඳ ලියේ ❤❤❤
@sandu2976
@sandu2976 2 жыл бұрын
2022 අහන අය..❤️
@gaveensamarage2046
@gaveensamarage2046 2 жыл бұрын
2001-2022 (21 Years)
@A7_MusiC_CreW
@A7_MusiC_CreW 6 ай бұрын
Break up උන දවස් වල මේක අහද්දි නම් සිරාවටම ඇඩුනා 🥺💔
@Betterworldforyou.
@Betterworldforyou. 2 жыл бұрын
Thank you for All of you Mami such a lovely song ! You too sing in such a harmony. Playlet us hear more from both you together for better future of new era. Th you Again from 🇦🇺
@surajsumanaweera9938
@surajsumanaweera9938 2 жыл бұрын
මේව අමරනීය ගීත .. අහන වර්ශය අදාල නෑ...
@nilukasudarshanibotheju2730
@nilukasudarshanibotheju2730 2 жыл бұрын
අදටත් මේ මෙලඩි එක අමර්නීයය්.. ❤️
@samirulakshan9641
@samirulakshan9641 3 жыл бұрын
2021 thamath asawen ahana ekak ❤️❤️
@Gayanariyarathnr
@Gayanariyarathnr 3 ай бұрын
පළමු සහ අවසන් කෙනා එයා...ඒත් ඒක එයා විශ්වාස කෙරුවෙ නෑ මං දන්නව කරන්නෙත් නෑ...හැබැයි එයා ඒක කවම හරි දවසක දැන ගනීවි...මට දුකක් නෑ මං ගොඩක් සතුටින්...❤
@dinukathegshan9310
@dinukathegshan9310 2 жыл бұрын
me wage songs hadann puluwan waddonta witharai
@ashenkanchuka5906
@ashenkanchuka5906 Жыл бұрын
Peradeniye wala laga idan raaka meka thaniyama ahaddi🥹❤️💥
@IsharaMaduwanthi-hv5oo
@IsharaMaduwanthi-hv5oo 4 ай бұрын
Wow...e feeling ekata mth asai godk ❤️🥰
@pavee3599
@pavee3599 8 ай бұрын
2024 set ek koo
@yasasniwantha5646
@yasasniwantha5646 11 ай бұрын
මම මගේ ජිවිතේ වැඩියෙන්ම ආදරේ කරන ගීතය❤
@madhushankaproduction5667
@madhushankaproduction5667 2 жыл бұрын
වෛර කරන හදවත් තුළ ආදරය ඔබවන ජීවිතේ විදින්න හිත හැදෙන ගීතය
@jslkjslk1330
@jslkjslk1330 2 жыл бұрын
Huge work Nawarathna Gamage … behind the screen 🙏🙏🙏💐💐💐
@kavishka3023
@kavishka3023 2 жыл бұрын
මෙවා වෙනම level එකක්
@isurushamika4330
@isurushamika4330 3 ай бұрын
2024.06.23 7.34 morning time in dubai 🇦🇪
@madupathirana1842
@madupathirana1842 Жыл бұрын
අධිමාත්‍රා මේවනම්.. ❤❤
@sandunigimhani7885
@sandunigimhani7885 2 жыл бұрын
කසුන් අයියගෙ ආසම සින්දුවක් ❤️🥰
@sumudutaranga9556
@sumudutaranga9556 Жыл бұрын
Yas sis
@mudiyanseproducts4060
@mudiyanseproducts4060 2 жыл бұрын
Kasun kalhara & indra chapa brand ekak❤️❤️
@rwbd-123
@rwbd-123 2 жыл бұрын
නවරත්න ගමගේ , රෝහන වීරසිංහ , විශිෂ්ට යන්
@asukaedirimuni112
@asukaedirimuni112 Жыл бұрын
ජීවිතයට අහපු සුන්දරම ගීතයක්...ජීවිතය තියෙන කල් අහනව.
@hashinitharushika3905
@hashinitharushika3905 2 жыл бұрын
Puduma lassank koccr ahuwt ep wenne ne
@amishasasidu4112
@amishasasidu4112 2 жыл бұрын
අද කාලේ සිංදු මොනවද මේවනේ සිංදු 👍
@maliduidusara4768
@maliduidusara4768 Жыл бұрын
joint ekak ghna gmn🥰
@sapumlushan2494
@sapumlushan2494 3 ай бұрын
ජිවිතෙ උඩුහුලගට අසුවෙ අනන්තය කරා අදිගියා සෙ ❤ ජිවිතකලෙම මතක තියා ගන්නවා මේ ගිතය අදරෙන් පපුවට තුරුල් කරගන්නවා❤
@meerasamanthi5436
@meerasamanthi5436 Жыл бұрын
Dala giyapu aya kawadawath mathaketa Enna epa beer ekak gahanna oni hitha hadagena
@supundilshan4933
@supundilshan4933 2 жыл бұрын
Music ගැන නම් කතා කරන්න දෙයක් නෑ ❤️😍
@chamarawijemanna
@chamarawijemanna Ай бұрын
භාවනාවක් ❤️
@1965D
@1965D 10 ай бұрын
ආසම සින්දුවක් ...❤ හැමෝගෙන්ම අයින් වෙලා නිදහසේ ඉන්න ගමන් අහන්නේ... 😊❤
@kaveesharumesh
@kaveesharumesh 2 жыл бұрын
mewa matta legend weda adakale chord 3 sunduwageda.wachanawala arthaya musick voice thanikara minisunge hadwath sparsha krnwa
@HARSHMUSICOFFICIAL-g1y
@HARSHMUSICOFFICIAL-g1y Жыл бұрын
🌧️ වැස්ස + සින්දුව 🎙️❤️💙
@renuliyanage692
@renuliyanage692 Жыл бұрын
මේ වගේ ලස්සන සිංදු....තව....නෑ.....😒😒😒😒👌👌👌👌👌❤️❤️❤️❤️❤️
@nadeeukwatta593
@nadeeukwatta593 2 жыл бұрын
Out of the universe melodies.Absolutely gorgeous melodies and voice ❤💐💐
@prabathajayawardana330
@prabathajayawardana330 Жыл бұрын
නවරත්න ගමගේ සංගීතය මුසුකල විශිෂ්ටතම ගීතයක් ❤
@krrishgaming2836
@krrishgaming2836 Жыл бұрын
මේ වගේ ලස්සන සිංදු තව නෑ.....
@nimaljayathilaka4718
@nimaljayathilaka4718 7 ай бұрын
නවරත්න/ කොබවක/ කසුන්/ ඉන්ද්‍රචාප ❤ සුපිරි සංකලනයක්. විශිශ්ට නිර්මානයක්❤
@chamthkapansilu1414
@chamthkapansilu1414 10 ай бұрын
මනෝපරක ගහගෙන ඒ පාර දිගේ අනන්තයටම යන්න පුලුවන්❤
@DheshanTharindu-f7t
@DheshanTharindu-f7t 6 ай бұрын
අධිමාත්‍රා ❤🍁
@hishanthanayanajith7090
@hishanthanayanajith7090 Жыл бұрын
අවුරුදු 15 කට කලින් ඇහුවා වගේ ආසාවෙන් අදත් මේ සින්දුව අහනවා.
@shashiniamalka4039
@shashiniamalka4039 2 жыл бұрын
Godak adare karana sinduwak
@ggg-tc7th
@ggg-tc7th 2 жыл бұрын
ඔයා මගේ ජාතියෙ කෙනෙක් එහෙනම්🎶❤️
GIANT Gummy Worm Pt.6 #shorts
00:46
Mr DegrEE
Рет қаралды 97 МЛН
БЕЛКА СЬЕЛА КОТЕНКА?#cat
00:13
Лайки Like
Рет қаралды 2,5 МЛН
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 12 МЛН
💩Поу и Поулина ☠️МОЧАТ 😖Хмурых Тварей?!
00:34
Ной Анимация
Рет қаралды 2 МЛН
Daffodil Male  - Remake - Dayan Witharana - Chaaminda Rathnasuriya - Magical Lyricism
3:43
Chaaminda Rathnasuriya - Magical Lyricism
Рет қаралды 899 М.
Mihindu Ariyaratne - Anawakiyak (Official Music Video)
5:24
Mihindu Ariyaratne
Рет қаралды 3 МЛН
Pama Wee Pipunu Mal Suwandai
4:39
Vasantha Kumara Kobawaka - Topic
Рет қаралды 164 М.
Aadara Mal Wala
3:33
Vasantha Kumara Kobawaka - Topic
Рет қаралды 114 М.
Cinderella - Kithsiri jayasekara - Kasun Kalhara - Chaaminda Rathnasuriya - Magical Lyricism
5:47
Chaaminda Rathnasuriya - Magical Lyricism
Рет қаралды 814 М.
GIANT Gummy Worm Pt.6 #shorts
00:46
Mr DegrEE
Рет қаралды 97 МЛН