Adaraya Sundara Waradaki | ආදරය සුන්දර වරදකි | Karunarathna Divulganage | Lyrics Video

  Рет қаралды 25,383

Saumya Lyrics

Saumya Lyrics

2 жыл бұрын

Welcome To The Channel.
Adaraya Sundara Waradaki | ආදරය සුන්දර වරදකි | Karunarathna Divulganage | Lyrics Video #SaumyaLyrics
#Adaraya_ #ආදරය_සුන්දර_වරදකි #Karunarathna_Divulgane
Subscribe For More
kzbin.info/door/rjr...
මෙම ගීතයේ සම්පූර්ණ අයිතිය මුල් හිමිකරුවන් සතු වේ.
Lyrics -
ආදරය සුන්දර වරදකි
කිසිදා සමාවක් නම් නැති
මට පෙන්නලා ආලේ හැටි
නුඹ දුන්නු දුක හොඳටම ඇති
ආදරය සුන්දර වරදකි
කිසිදා සමාවක් නම් නැති
මට පෙන්නලා ආලේ හැටි
නුඹ දුන්නු දුක හොඳටම ඇති
ඉඳුවර නුවන් දෑලේ වැටී පෑහී
බැහැරී වෙලී උන්මාද වූයේ මා
වෙනකෙකු දිහා බැලුමට යලිත්
මට නෙත් නැතැයි කෙඳිරුවේ කවුරුන්දෝ
ආදරය සුන්දර වරදකි
කිසිදා සමාවක් නම් නැති
මට පෙන්නලා ආලේ හැටි
නුඹ දුන්නු දුක හොඳටම ඇති
පුළුලුරුතලා වීණා බඳින් දැවටී
රතැඟිලි බැඳී නින්නාදයේ අනුරා
හද ස්වර පවා කම්පිත වෙවී
මට මා පවා නැති කලේ කවුරුන්දෝ
ආදරය සුන්දර වරදකි
කිසිදා සමාවක් නම් නැති
මට පෙන්නලා ආලේ හැටි
නුඹ දුන්නු දුක හොඳටම ඇති
ආදරය සුන්දර වරදකි
කිසිදා සමාවක් නම් නැති
මට පෙන්නලා ආලේ හැටි
නුඹ දුන්නු දුක හොඳටම ඇති
Subscribe For More
kzbin.info/door/rjr...
මෙම ගීතයේ සම්පූර්ණ අයිතිය මුල් හිමිකරුවන් සතු වේ.
Thank You.

Пікірлер: 9
@DulaDula-dp4pp
@DulaDula-dp4pp 4 ай бұрын
Eka.ettha
@sdharmarathne5618
@sdharmarathne5618 25 күн бұрын
ඒක ඇත්තම ඇත්ත.අපි කොච්චර ආදරේ කරත් යන කෙනා යනවා.ඒක මාරම වේදනාවක් 😭😭
@danushkaniroshan5158
@danushkaniroshan5158 10 ай бұрын
🤗♥️🌹. 😔😔😔. 🌹♥️🤗 ආදරේ වේදනාව ගීතයට...
@jeewakakawshalya3818
@jeewakakawshalya3818 Жыл бұрын
මට පෙන්නලා ආලේ හැටි නුඹ දුන්නු දුක හොඳටම ඇති.............................................................................
@samithsun7099
@samithsun7099 2 жыл бұрын
වේදනාවක්
@samanthipushpakumari2469
@samanthipushpakumari2469 Жыл бұрын
Maru
@devikakottahachchi7640
@devikakottahachchi7640 4 ай бұрын
🏵
@rosyfonseka9509
@rosyfonseka9509 Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sanathjayasinghe9809
@sanathjayasinghe9809 Жыл бұрын
Q
СНЕЖКИ ЛЕТОМ?? #shorts
00:30
Паша Осадчий
Рет қаралды 4,8 МЛН
Как быстро замутить ЭлектроСамокат
00:59
ЖЕЛЕЗНЫЙ КОРОЛЬ
Рет қаралды 13 МЛН
В ДЕТСТВЕ СТРОИШЬ ДОМ ПОД СТОЛОМ
00:17
SIDELNIKOVVV
Рет қаралды 3,8 МЛН
Adaraya Sundara Waradaki" Mash-up Cover - COMBO ACOUSTIC BAND (Official Video)
6:11
Combo Live Acoustic Band
Рет қаралды 30 М.
СНЕЖКИ ЛЕТОМ?? #shorts
00:30
Паша Осадчий
Рет қаралды 4,8 МЛН