No video

Hari adarayen ma langa inna (හරි ආදරයෙන් මා ළඟ ඉන්න)

  Рет қаралды 171,151

SINHALA SINDU

SINHALA SINDU

Күн бұрын

-------------------------------------------------------
හරි ආදරයෙන් මා ළඟ ඉන්න
මට බැරි නෑ හිරිහැර විඳගන්න
මට හිනාවෙන්න වීරිය දෙන්න
අර ඉස්සර වාගේම මට ඉන්න
නුඹ නිතර සිඹින මේ ඉහ මතට
ඇයි මහා මෙරක් තැබුවේ මෙහෙම
දුක දැනෙන ඇඬෙන මේ ඇස් දෙකට
ආදරේ කිවේ ඇත්තට නොවේද
දෙවිවරුන් පවා මියැදෙන වනක
මට පුදුමත් නෑ මගෙ මේ කඳුල
නුඹ සුළඟ ඉතින් මා හැර යන්න
ආදරයක දුක් මට උහුලන්න
ගායනය - Lakshman Hewawitharana
සංගීතය - H.M Jayawardana
පද රචනය - Ananda Hewaranhidage
------------------------------------------------------
වගේ ලස්සන වීඩියෝ දිගටම නරඹන්න අපගේ KZbin Channel එක Subscribe කරන්න.
Hope you guys enjoy this song
Don't forget to SUBSCRIBE and SHARE this Video
THANK YOU!

Пікірлер: 73
@DulanjayaPahan-wm9ob
@DulanjayaPahan-wm9ob 2 ай бұрын
මං ආදරේ කරන්න අසයි එත් කවුරුවත් මට ආදරේ නෑ එකයි ප්‍රශ්නෙ මාත් අසයි කාටහරි ආදරේ කරන්න අවංක කෙල්ලෙක්ට
@sasithsampath7859
@sasithsampath7859 Ай бұрын
කොච්චර ඇහුවත් මේ සිංදු නම් එපා වෙන්නෙම නෑ❤❤
@sadareka-ql4jh
@sadareka-ql4jh 6 ай бұрын
Ko me sindu set kollo kello❤❤❤
@user-jn1gm8fq6p
@user-jn1gm8fq6p 4 ай бұрын
හරි ආදරයෙන් මා ලග ඉන්න මට බැරි නෑ හිරි හැර විදගන්න ...මට හිනා වෙන්න වීරිය දෙන්න ...අර ඉස්සර වාගෙම මට ඉන්න🥺🥺❤
@ShalikaSandamani
@ShalikaSandamani 2 ай бұрын
මතක අතර ඇවිදන් යද්දි මට මැවිලා පේන දේවල් ඇස් බොද කරනවා... ඒත් අපි දෙතැනක අද... සතුටින් ඉන්න.. මැරෙන්න මොහොතක් තියලා හරි එකපාරක් දකින්න ලැබෙන්න ක්යලා ප්‍රාර්ථනා කරනවා.. මේ ආත්මේ මගේ නොවුනට ආයේ උපදින ආත්මයක් තිබුණොත් මගේ වෙන්න..
@Muthu96779
@Muthu96779 Ай бұрын
😢
@user-wt4uv7kb9n
@user-wt4uv7kb9n 7 ай бұрын
එක මට ලෝකු වේදනාවක් අනේ මේ සිංදුව මගේ කාතාව කියවේනවා 🙏🙏🙏🙏 එ ගයක මහත්තයට
@vimalstudio6899
@vimalstudio6899 6 ай бұрын
Don't worry
@lakmalnirosha7500
@lakmalnirosha7500 5 ай бұрын
😢
@malavidanalage7922
@malavidanalage7922 4 ай бұрын
අපි හිතුවට කිව්වට බැහ.. එයාලට යන්න ඕන හිතුනහම.. අපිව අතහැර යනවා ආදරය කියපු හිතින්ම 😂😂😢 දුකයි මොනවා කරන්නද
@praveennethsara8458
@praveennethsara8458 2 ай бұрын
මේකනම් භාවනාවක් .❤ ‍ ඇත්තමයි. මේ සින්දුවේ මාර තේරුමක් තියෙන්නේ 😢
@hasithageeganage7228
@hasithageeganage7228 4 ай бұрын
ජීවිතයේ සමහර මතකයන් තියෙනවා ඒවා අපේ ජීවිතයේ ජීවිතය කාල පුරාවටම අපිත් එක්ක රැඳිලා තියෙන .හරියට මේ ගීතය වගේ❤
@himansakawshi5474
@himansakawshi5474 Ай бұрын
ඇත්තටම ❤❤❤❤😘😍🥰🥰😍😘
@dulanjanikarunarathna754
@dulanjanikarunarathna754 7 ай бұрын
ලස්සනයි ,ආදරණීයයි ❤
@user-wt4uv7kb9n
@user-wt4uv7kb9n 7 ай бұрын
😢😢😢
@dimalkagunarathne5715
@dimalkagunarathne5715 6 ай бұрын
මගේ කතාවමයි මේ කියන්නෙ .😢😢😢
@nuwanpushpakumara1790
@nuwanpushpakumara1790 4 ай бұрын
දෙවි වරුන් පවා මියැදෙන බනක...... මට පුදුමත් නැහැ මගෙ මෙී කඳුල...... නුඹ සුලඟ ඉතිං මා හැර යන්න..... ආදරයක දුක් මට උහුලන්න.......
@suresure627
@suresure627 12 күн бұрын
Meka sinduwak da
@ShanCG
@ShanCG 4 күн бұрын
Felt it❤🥺
@ramyairangani3527
@ramyairangani3527 6 ай бұрын
Mama dan godak vayasai. E nisa oyata karadarayak vei kiyala mata dukai.
@pavithraerandi-xe8tc
@pavithraerandi-xe8tc 6 ай бұрын
අර ඉස්සර වාගෙම මට ඉන්න 😊😊😊
@lyyounlyn1178
@lyyounlyn1178 6 ай бұрын
ලස්සනයි❤❤❤❤❤❤❤
@user-gj4bk3fj6p
@user-gj4bk3fj6p 6 ай бұрын
හරි ආදරයෙන් මා ලග ඉන්න
@user-pz2im4tg1x
@user-pz2im4tg1x 2 ай бұрын
හරි ආදරයෙන් මා ලග ඉන්න...❤️🌸 මට බැරි නෑ හිරිහැර විදගන්න...🌸😌 මට හිනාවෙන්න විරිය දෙන්න...🌸❤️ අර ඉස්සර වාගේම මට ඉන්න...🌸😌 ❤️T❤️
@PrasannaSooriyaarachchi
@PrasannaSooriyaarachchi Ай бұрын
අහිංසක අයාචනයක් මෙ සිංදුවෙ කියවෙන්නේ ❤
@user-st2zf2ti2w
@user-st2zf2ti2w 6 ай бұрын
මට හිනවේන්න වීරීය දෙ😢😢න්න
@thilinidanushka959
@thilinidanushka959 6 ай бұрын
Ai maha මෙරක් තැබුවේ මෙලෙස
@RavinduHimasha
@RavinduHimasha 10 күн бұрын
Adaraya karanna kauruth nethi mata ❤
@amilasamankumari7039
@amilasamankumari7039 2 ай бұрын
ලස්සනයි ❤❤❤❤
@reshanidinithika1265
@reshanidinithika1265 4 ай бұрын
ආදරෙ කිව්වේ ඇත්තට නොවෙද...😔😔😔
@DulanjayaPahan-wm9ob
@DulanjayaPahan-wm9ob 2 ай бұрын
හරි ආදරයෙන් මා ලග ඉන්න එහෙම ඉන්න කෙනෙක් මං තාමත් හොයනවා
@SasiniKumariya-hh2kl
@SasiniKumariya-hh2kl 4 ай бұрын
හරි ආදරයෙන් ඉන්න ❤❤❤❤
@shithilgamage4938
@shithilgamage4938 6 ай бұрын
ආදරෙයි ❤❤
@user-wk3it1st4n
@user-wk3it1st4n 4 ай бұрын
මට හිනාවෙන්න වීරිය දෙන්න.❤❤❤❤
@RaviduKawesh-mu1jc
@RaviduKawesh-mu1jc 3 ай бұрын
අර ඉස්සර වාගෙම මට ඉන්න
@ChanakaSadaruwan-dv4un
@ChanakaSadaruwan-dv4un 6 ай бұрын
mata hinawenna viriya denna...ara issara wage mata inna....
@ShamashaLochana-gl6fc
@ShamashaLochana-gl6fc 24 күн бұрын
❤....
@user-st2zf2ti2w
@user-st2zf2ti2w 6 ай бұрын
මට බැරිනැ හිරි හැර විදගන්න
@Neethanidias
@Neethanidias 5 ай бұрын
ලස්සනයි ! ආදරෙයි !
@user-sx7ky5sn5z
@user-sx7ky5sn5z 7 ай бұрын
Duka danena adena me ass dekata adre kuwe atthta nowedo 😔
@SonaliPramudika
@SonaliPramudika 6 ай бұрын
❤😊
@user-su7pq1ce2e
@user-su7pq1ce2e 4 ай бұрын
ආදරේ කීවේ ඇත්තට නොවෙද😢😢😢
@niroshahansani-yx2ft
@niroshahansani-yx2ft 4 ай бұрын
අර ඉස්සර වාගෙම මට ඉන්න 😔😥
@thilinidanushka959
@thilinidanushka959 6 ай бұрын
Ara ඉස්සර වගේම mata inna
@DulanjayaPahan-wm9ob
@DulanjayaPahan-wm9ob 2 ай бұрын
මෙන්න සිංදූ අහන්න පුලුවන් හිත එක තැනක තියන්
@vilambeetha6645
@vilambeetha6645 3 ай бұрын
අර ඉස්සර වාගෙම මට ඉන්න.....
@FunnyBinaryCode-vm6wl
@FunnyBinaryCode-vm6wl 2 ай бұрын
Matath
@lyyounlyn1178
@lyyounlyn1178 6 ай бұрын
❤❤❤❤❤❤❤Lassnai❤ 1:38
@laki.m7123
@laki.m7123 Ай бұрын
මන් ගැන කියනව වගේ මට එයා මොන විදියට සැලකුවත් අනේ මට එයාව ඕනිමයි හිනාවෙලා ඉන්නනම්..ඒ තරමට අපි සමහර මිනිස්සුන්ට ඇබ්බැහි වෙනව මාර විදියට...
@erindslive818
@erindslive818 6 ай бұрын
Wowsong
@nilmininilmini4389
@nilmininilmini4389 28 күн бұрын
@HiruniThakshila-cx6un
@HiruniThakshila-cx6un Ай бұрын
💗
@Siyanisrilakl
@Siyanisrilakl 3 ай бұрын
ඒ.... ආදරේ.... ගා ව.... මම...hitiහිටිය.... ඒයා... මාව.... එපා... කියලා... ගියා..... මම.... එයට... ගොඩක්.... ආදරේ.... කල.... එයා..... වින් දා..... මම.... විදෙඋ වා.... ගොඩක්.... මගේ.... හදව ත.... කූඩු... කරලා.... මාව... එපා... කියලා.. ගියා... මම... සමු... දුන්න....
@DianaFernandoyttguvhgcgtv
@DianaFernandoyttguvhgcgtv 3 ай бұрын
Suvahasak ,adaraneeya gahanunge jeewan geetaya........😢
@renukarajiapaksha3695
@renukarajiapaksha3695 4 ай бұрын
❤❤❤❤❤❤❤🎉ltaley lassanie Lassanie ltaley lassanie
@user-st2zf2ti2w
@user-st2zf2ti2w 6 ай бұрын
😂😂😂😂😂😂
@nbthilakthilak9091
@nbthilakthilak9091 2 ай бұрын
මගේ හුස්ම තියෙන ක ආදරය පන පරිස්සම් ඉන්න පන උමිමා උමිමා උමිමා උමිමා උමිමා උමිමා උමිමා උමිමා ❤ 🙊 🙊 🙊 🙊 🙊
@DianaFernandoyttguvhgcgtv
@DianaFernandoyttguvhgcgtv 3 ай бұрын
Oba nitara sibina ,me iha matata ... Ai maha merak , tabuve mehema,,,,💔💔
@thilinamaduranga4837
@thilinamaduranga4837 4 ай бұрын
lassani
@madusankarathnayaka7118
@madusankarathnayaka7118 6 ай бұрын
😊
@user-rm1pc3xr8s
@user-rm1pc3xr8s 6 ай бұрын
😢😢😢😢
@renukarajiapaksha3695
@renukarajiapaksha3695 3 ай бұрын
❤❤❤❤❤
@DilrukshiHettiarachchige-gt2mz
@DilrukshiHettiarachchige-gt2mz 5 ай бұрын
Hari adarayen ma laga inna matanam kawruvathma ne
@malithvitharanage1002
@malithvitharanage1002 4 ай бұрын
❤❤❤❤
@GurugedaraAstrology
@GurugedaraAstrology 5 ай бұрын
❤❤❤
@WasanaAmarakoon-iu5fi
@WasanaAmarakoon-iu5fi 4 ай бұрын
❤❤❤😢
@user-tg4sx9qc5h
@user-tg4sx9qc5h 4 ай бұрын
❤L
@Siyanisrilakl
@Siyanisrilakl 4 ай бұрын
මම.... අවංක ව.... ආදරේ... කරා... එයා... මට‍.... ආදරේ... කරෙ...නැහැ... ඒක... නිසා...25.... වෙනිදා.... ස ද හටම.... බුදුසරණයි.. ඒ.... ආදරේ ට
@Roshanggeeya
@Roshanggeeya 2 ай бұрын
🥹🫀💗
@amasankaasanka
@amasankaasanka 13 күн бұрын
මගේ.පන ඔයා කෑම කැවද මම දැන් කනේ පන
@yomalyomal4736
@yomalyomal4736 4 ай бұрын
Podi kale mew ahuwe ne 🥲💔
@user-ns9qn8tt4o
@user-ns9qn8tt4o 5 ай бұрын
අර ඉස්සර වාගෙම මට ඉන්න...
@user-sk4cl5eo5n
@user-sk4cl5eo5n 5 ай бұрын
SPILLED CHOCKY MILK PRANK ON BROTHER 😂 #shorts
00:12
Savage Vlogs
Рет қаралды 50 МЛН
What will he say ? 😱 #smarthome #cleaning #homecleaning #gadgets
01:00
Werala Konaka | වෙරළ කොනක | Lyric Cover - Sanjula Himala
3:09