Adaraye Ulpatha Wu Amma (ආදරයේ උල්පත වූ අම්මා) - Victor Rathnayake Live @ Nelum Pokuna

  Рет қаралды 51,943

Chathura Prasad Perera

Chathura Prasad Perera

Күн бұрын

Adaraye Ulpatha Wu Amma (ආදරයේ උල්පත වූ අම්මා) - Victor Rathnayake Live @ Nelum Pokuna
Lysics - Premakeerthi De Alwis
Music - Victor Rathnayake
Concert Cordinator - Electricity Board
Music Director - Chathura Prasad Perera
Orchestra -
Drums - Indika Athukorala
Percussion - Sampath Perera/Narindu Chathuranga
Bass - Vihanga Susangeeth
Rhythm - Prasad Silva
Lead - Kapila Kosala
Keys - Pahan Sandeepa
Violin - DD Gunasena/Madusanka Rathnayake
Sitar - Dilusha Ravindranath
Flute - Indika Rajintha
Sax - Eshan De Silva
Sound Engineer - Chathura Prasad Perera(Perfect Sound)
Assistant Engineer - Deepathi Jayasuriya(Perfect Sound)
Venue - Nelum Pokuna - Sri Lanka
Special Thanks - Nipun Tharusha
#Victor_Rathnayake #Adaraye_Ulpatha #Nelum_Pokuna

Пікірлер: 40
@sriyanthawalpola
@sriyanthawalpola 3 жыл бұрын
ආදරයේ උල්පත වූ අම්මා මා ඔබගේ පුතු වූ ‍ඔබ මතු බුදුවන දවසේ මා රාහුල කුමරුන් සේ සෙවන පතා අද මෙන් පැමිණෙන්නෙමි සුළැගිල්ලේ එල්ලී සඳ දිය කොට කිරිවතුරෙන් ඒ දියරෙන් මුව දෝවා දිව මතුරක්වන් නැලැවිලි ගීයෙන් මතකයි මා නැලැවූවා ජීවිතයෙන් ජීවිතයක් ගෙන දී ඒ ජීවිතයට කිරි දී පණ දී මා දැඩි කල අම්මා ආදරයේ උල්පත වූ අම්මා මා ඔබගේ පුතු වූ ‍ඔබ මතු බුදුවන දවසේ මා රාහුල කුමරුන් සේ සෙවන පතා අද මෙන් පැමිණෙන්නෙමි සුළැගිල්ලේ එල්ලී තුරුලට ගෙන අත් පා හැඩ ගස්වා නිදි ගන්වා යහන් ගැබේ සිහිනෙන් ගෑ සුවඳක් මෙන් සිහිවෙයි ඒ කිරි සුවඳ ඔබේ දවසින් දවසට සෙනෙහස ලබැදී ගෙන දී දිවියට නව පන ලැබදී මා දැඩි කල අම්මා ආදරයේ උල්පත වූ අම්මා මා ඔබගේ පුතු වූ ‍ඔබ මතු බුදුවන දවසේ මා රාහුල කුමරුන් සේ සෙවන පතා අද මෙන් පැමිණෙන්නෙමි සුළැගිල්ලේ එල්ලී ගායනය:- වික්ටර් රත්නායක Artist:- Victor Rathnayake පද රචනය:- ප්‍රේමකීර්ති ද අල්විස් Lyrics:- Premakeerthi De Alwis සංගීතය:- වික්ටර් රත්නායක Music:- Victor Rathnayake
@wedakida8707
@wedakida8707 4 жыл бұрын
7 like eka magen saho s c ona aya enna ape pettata udauwata udau karannawa bokkenma jaya wewa
@plasmaticmusic8251
@plasmaticmusic8251 4 жыл бұрын
niyamaai chathura aiya & orchestra 🙏❤️❤️😍😍😍😍😍
@ChathuraPrasadPerera
@ChathuraPrasadPerera 3 жыл бұрын
Thank you malli
@nishanthijayathissa5643
@nishanthijayathissa5643 2 жыл бұрын
Great
@nipuntharusha1736
@nipuntharusha1736 4 жыл бұрын
Niyamai chathura aiye ❤❤❤❤
@ChathuraPrasadPerera
@ChathuraPrasadPerera 3 жыл бұрын
Thank you malli
@eshandesilva6300
@eshandesilva6300 4 жыл бұрын
Great Job Chathura aiya.. Perfect.. Jayama wewa.. ❤️🎹🎧😇🙏
@ChathuraPrasadPerera
@ChathuraPrasadPerera 3 жыл бұрын
Thank you malli
@ranjithdissanayaka1149
@ranjithdissanayaka1149 6 ай бұрын
මගෙ.අමිම.මතු.බුදුුවෙවා
@susithalilanthi9754
@susithalilanthi9754 3 күн бұрын
Excellent
@araaontube
@araaontube 4 жыл бұрын
Me wage wada walata ithin Chathura aiya thama.
@ChathuraPrasadPerera
@ChathuraPrasadPerera 4 жыл бұрын
Thank you malli ♥️
@hansiw1372
@hansiw1372 4 жыл бұрын
wow great👏👏👏👏
@ChathuraPrasadPerera
@ChathuraPrasadPerera 3 жыл бұрын
Thank you
@user-ul2jp5cw4e
@user-ul2jp5cw4e 6 ай бұрын
So nice song
@72272
@72272 10 ай бұрын
❤️❤️❤️❤️ අනර්ගයි
@Kumari-hy1ns
@Kumari-hy1ns Күн бұрын
amma😢😢😢😢😢😢😢😢
@chamillakmal9301
@chamillakmal9301 2 жыл бұрын
අන්ගේ මයිල් කෙලින් වෙනවා......❤️ ඒ තරමට පිරිසිදු සින්දුවක්.....🙏
@user-jq7lz3fk3k
@user-jq7lz3fk3k 2 жыл бұрын
ගොඩක් ලස්සනයි සිංදුව
@user-xf4gi3kd2r
@user-xf4gi3kd2r 10 ай бұрын
❤❤❤
@sunilrajapaksha7578
@sunilrajapaksha7578 2 жыл бұрын
mahaamerak tharam watinaa e uthum mahathmaa gathanaya kala eunta jaathi jaathith paladewaaaa.
@dananjayaama3067
@dananjayaama3067 2 жыл бұрын
❤️❤️
@Chami7003
@Chami7003 2 ай бұрын
Heart touching ❤❤❤
@sunilrajapaksha7578
@sunilrajapaksha7578 2 жыл бұрын
kedinaka ho me geeya gayanna kalin premakeerthi de alvis mahathawa mathakkaranna.obalaa wage godak aya gaayakayoo une ethumaage pihiten.ada ewaa mathaka nehe.
@sunilrajapaksha7578
@sunilrajapaksha7578 2 жыл бұрын
eththatama like eke mataneme premakeerthi viruwaanantai.ape awaasanaawata apita etuma nethiunaa.70 80 dashakaye sindu thaamath apa athara thiyanne ethumaata pinsidu wennai.
@indikafernando3784
@indikafernando3784 Жыл бұрын
Great 🎉
@yasawatheemanike9065
@yasawatheemanike9065 11 ай бұрын
❤❤❤😊😊😊
@dimittrifernando8344
@dimittrifernando8344 4 жыл бұрын
❤️❤️❤️❤️
@ChathuraPrasadPerera
@ChathuraPrasadPerera 3 жыл бұрын
Thank you malli
@inokalasanthi701
@inokalasanthi701 Жыл бұрын
👍👍🤫🙏👌
@GihanKanishka-ol9qp
@GihanKanishka-ol9qp 7 ай бұрын
🤔😃😮😃🤔
@malijayasingha9510
@malijayasingha9510 2 жыл бұрын
🙏🙏🙏🙏🙏
@user-xf4gi3kd2r
@user-xf4gi3kd2r 10 ай бұрын
❤❤❤❤❤❤
@thissakumara5115
@thissakumara5115 Жыл бұрын
Hiii
@isurupremadasa2530
@isurupremadasa2530 Жыл бұрын
රෑකාන්තලා වගේ හූ කියාගෙන කෑගහන ගොබ්බ ගායකයෝ වගේද බලන්න මේ සින්දුවක් ඇහෙද්දි සලකන්නෙ නැති පුතෙක් වුනත් අඩාගෙන ගිහින් අම්මව තුරුළු කරන් සලකන්න හිතෙන විදිහ⁣ට තදින්ම වැදෙන සින්දුවක්
@ChathuraPrasadPerera
@ChathuraPrasadPerera Жыл бұрын
ඔයා අහල තියනවද රූකාන්ත මහත්මයාගේ උකුලට නාවත් එදා වගේ සිංදුව. ඒක අහල බලන්න. ඒක අහනකොටත් ඔයාට අම්මා ලඟට යන්න හිතෙයි.
@tashenmovinu5481
@tashenmovinu5481 Жыл бұрын
​@@ChathuraPrasadPerera Correct 👍
@padayarathna9104
@padayarathna9104 Ай бұрын
​@@ChathuraPrasadPerera😅
Double Stacked Pizza @Lionfield @ChefRush
00:33
albert_cancook
Рет қаралды 79 МЛН
Clown takes blame for missing candy 🍬🤣 #shorts
00:49
Yoeslan
Рет қаралды 39 МЛН
Best KFC Homemade For My Son #cooking #shorts
00:58
BANKII
Рет қаралды 58 МЛН
50 YouTubers Fight For $1,000,000
41:27
MrBeast
Рет қаралды 190 МЛН
Pawe Wala (පාවේ වළා) - Victor Rathnayake Live @ Nelum Pokuna
3:40
Chathura Prasad Perera
Рет қаралды 64 М.
Adaraye ulpatha u amma I Shashika Saumya I Sinhala Songs
4:36
akimmmich (feat. Turar) - UMYTTYŃ BA?| official lyric video
2:54
akimmmich
Рет қаралды 3,6 МЛН
Әбдіжаппар Әлқожа - Ұмыт деме
3:58
Әбдіжаппар Әлқожа
Рет қаралды 762 М.
Jakone, Kiliana - Асфальт (Mood Video)
2:51
GOLDEN SOUND
Рет қаралды 10 МЛН
Iliyas Kabdyray ft. Amre - Армандадым
2:41
Amre Official
Рет қаралды 1,5 МЛН