ඇඩ්‍රස් නෑ - සිංහල චිත්‍රපටය | Address Na Sinhala Full Movie

  Рет қаралды 1,083,582

TV Derana

TV Derana

Күн бұрын

Пікірлер: 505
@thushanc
@thushanc Жыл бұрын
මේ වගේ නිර්මාණ බලන බලන සැරයක් ගානේ ප්‍රේක්ෂක අපේ හිත් පිනවෙන ඒ පිනෙන්ම Jackson Anthony ඔබ‍ට පිං අනුමෝදන් වී ඔබ‍ට නිවන් සුව අත්වේවා..
@purni9266
@purni9266 Жыл бұрын
ජැක්සන් , මහේන්ද්‍ර , රොශාන් , කමල්, දර්ශන්, හේමාල් .... ඔක්කොම සුපිරි රංගන ශිල්පීන්.... සමාජයේ එක් පැතිකඩක්... හරිම අපූරුවට පෙන්නපු කතාවක්.... ඉක්මනින්ම සුවය ලැබේවා ජැක්සන් මහත්මයාට .... දර්ශන් ඔබ වැනි අයෙකු අහිමි වීම සිනමාවේ අභාග්‍යක්....
@dilushasumanadasa-ef2vf
@dilushasumanadasa-ef2vf Жыл бұрын
බිමල් ❤
@adbutman33
@adbutman33 Жыл бұрын
ඇත්ත වශයෙන්ම දර්ශන් මහතාගේ අහිමි වීම 😢නිවන් සුව ලැබේවා 🙏
@chathuranganisamudrika3270
@chathuranganisamudrika3270 Жыл бұрын
Niyama hithata wathina kathawak.🤗
@vishwapraveen8968
@vishwapraveen8968 Жыл бұрын
ජැක්සන් ඇන්තනී කලාකරුවා කියන්නේ රියල්ම වැඩ්ඩෙක්... අපිට නැතිවුන මැනිකක්..😢
@dilushasumanadasa-ef2vf
@dilushasumanadasa-ef2vf Жыл бұрын
විශිෂ්ට නිර්මාණයක්...❤ පොඩි චරිත ප්‍රධාන චරිත කියල නැතිව හැම චරිතයක් ම අතයාවශ බව මැනවින් ඔප්පු කරපු සිනමා නිර්මාණයක් .. ❤❤
@riyalpathuma5454
@riyalpathuma5454 Жыл бұрын
😥දෙමළ නලුවත් අතරේ සදානෙමැකෙන ඒ ගාමිබීරන්වය ඇති එකම නලුවා දර්ශන් දර්මරාප් කලාකරැනෙනි ඹබට මෙය උත්තමාවාරයක්ද.වෙවා..😥😥තිරිමිබ මා අන්නා දර්ශන් දර්මාරාප්...😥😥
@haseen99
@haseen99 Жыл бұрын
Niyama Indian tamil film Mera look eka thiyenawa
@sanduniamasha258
@sanduniamasha258 Жыл бұрын
සිනමාවේ අති දැවැන්තයන් දෙන්නෙක්..ජැක්සන් ඇන්තනි & මහේන්ද්‍ර පෙරේරා💯💯..විකාර දේවල් නැතුව කාලෙකින් බැලුව විශිෂ්ට ගනයේ film එකක්❤️
@DULAJ0
@DULAJ0 Жыл бұрын
Yep 🎉
@Kanchanakanchana777
@Kanchanakanchana777 Жыл бұрын
ජැකාට" පනා පුත්‍ර කුහුඹු පැණියට " නිවන් සුව❤
@washishtaedirisinghe2177
@washishtaedirisinghe2177 11 ай бұрын
Ai Kamal
@GoyumJayasekara-k2l
@GoyumJayasekara-k2l 2 ай бұрын
After mille soya
@Udrox1994
@Udrox1994 Жыл бұрын
ඔබ මිය දුනත් සැමදා අපගෙ හදවතෙ රැදෙනු ඇත RIP Jackson Anthony ❤❤❤
@FatimaDeSilva-dp5mn
@FatimaDeSilva-dp5mn 9 ай бұрын
😢
@kmusicKM
@kmusicKM Жыл бұрын
දැනුන චරිතෙ මහේද්‍ර පෙරේරා..ඔබ විශිශ්ටයි මහත්මයා..නිදුක් නීරෝගි දීර්ගායුශ ලැබේවා ඔබ තුමන්ට.තෙරුවන් සරනයි
@asinthanuwan6790
@asinthanuwan6790 Жыл бұрын
ජැක්සන්ට මැරිලා හරි පණ එන්නම ඕනි ❤️ මේ වගේ ඒවා අපිට තව බලන්න ඕනි 😥
@pramodhahansika3311
@pramodhahansika3311 Жыл бұрын
හරි ම ලස්සන සමාජයේ දැවෙන ප්‍රශ්නයක් නිර්මාණාත්මක , භාව සංවේදී වෙන ලෙස ඉදිරිපත් කර ඇත. ප්‍රතිභාසම්පන්නයි.❤
@chamaramadu3033
@chamaramadu3033 Жыл бұрын
දෙරණට ගොඩක් ස්තූතියි... ලංකාවේ ඉන්න අයට නම් කොහොම හරි බලන්න පුලුවන් අපිට ඉතින් බලන්න වෙන්නෙ KZbin relese කරපුවම තමයි.. අැත්තටම ගොඩක් වටිනවා. මම මේක ලංකාවේ ඉන්න කාලෙ බැලුවා. ඒත් movie එක ලස්සන නිසා අද අායෙමත් බැලුවා.. දිගටම movies දෙන්න thanks දෙරණ......💐💐💐💐❤❤💚💚💜💜💙💙💛💛
@rasikaindunil6640
@rasikaindunil6640 Жыл бұрын
පොඩි චරිතයක් වුනත් Roshan Ravindra කියන්නේ ඇත්තටම සුපිරි වැඩ්ඩෙක්
@janakavijjaroopa7335
@janakavijjaroopa7335 Жыл бұрын
මේ චිත්‍රපටය මගේ යූටූබ් එකට කිහිප වතාවක්ම ආවා.නම දකිනකොටම මම ඒක ඇරිය මෙලෝ රහක් නොමති චිත්‍රපටයක් කියල හිතල.අද කෝකටත් කියල ඔන් කලාම ජක්සන් ඇන්තනී මහේන්ද්‍ර පෙරේරා නම් දෙක දකිනකොටම මම දනගත්ත සුපිරි චිත්‍රපටයක් කියල .මේ දෙන්නගෙ සහ ජෝ අබේවික්‍රම මහතාගේ චිත්‍රපට වෙනස්ම අර්තයක් තියෙන ලස්සන චිත්‍රපට .මම ගොඩක් ආසයි.මේකත් ඒවගේම වෙනස්ම ආරෙක අර්තවත් ලස්සන චිත්‍රපටයක් .නියමයි
@riyalpathuma5454
@riyalpathuma5454 Жыл бұрын
හිරැ දෙරණ තරගෙට දාමු ෆිල්ම් අපිට මොකෝ අපිට පැකේප් එකෙන් ෆිල්ම් බලන එකනෙි ඒකත් වාසී.
@nisanshala9832
@nisanshala9832 Жыл бұрын
😁🤭ඔව් ඈ..
@riyalpathuma5454
@riyalpathuma5454 Жыл бұрын
@@nisanshala9832 ඇත්ති.💝💝
@AmazingRiverFishing
@AmazingRiverFishing Жыл бұрын
Kiyala wadak na😂😂
@riyalpathuma5454
@riyalpathuma5454 Жыл бұрын
@@AmazingRiverFishing Elah ඇත්තු අපිට
@roshmisathsarani1996
@roshmisathsarani1996 Жыл бұрын
😂😂 ඒක
@aravindabandara6481
@aravindabandara6481 Жыл бұрын
ජැක්සන් ඇන්තනි වගෙ දැවැන්ත කලාකරුවෙක් නැවත බිහි නොවේවි 😥 තෙරුවන් සරනයි ඉක්මන් සුව ලැබේවා
@sameerageeth9345
@sameerageeth9345 2 ай бұрын
හෑලි ලියන්නෙ නැතුව මේක බලපන්කො
@manojprasad4742
@manojprasad4742 Жыл бұрын
සුපිරි නිර්මාණයක් විශේෂ අවශ්‍යතා සහිත වූවකු ලෙස රගන අපූරු රංගදරයාණෙනි ඔබ දෙන පණිවුඩය ඇත්ත ඔවුන් අවංක හදවත් ඇති අයයි
@SNTYSPORTSVOLG999
@SNTYSPORTSVOLG999 Жыл бұрын
මෙහෙම ෆිල්ම් දාන එක නම් පට්ට දවසෙ යන ෆිල්ම් දානව නම් ⁣ඉතාමත් අගනේය
@kumuduniperera3291
@kumuduniperera3291 Жыл бұрын
ඇත්තටම ඇඩුවා අන්තිම සිංදුවත් ලස්සනයි අදටත් ලංකාවේ කොළඹ වයසක අයව මඩම් වලින් අරන් ඇවිත් හිගාකන්න දාලා හවස ගෙනියනවා😢😢😢😢 හරිම දුකයි දැක්කම 🙏🙏🙏🙏
@yasasediriweera8281
@yasasediriweera8281 Жыл бұрын
හ්ම් එක ඇත්ත ඒ නිසා ඇත්තටම අමාරැකම් තියෙන කෙනාව හොයන්නත් බැහැ
@CeylonTiktok6507
@CeylonTiktok6507 Жыл бұрын
සබීතා ඔබ කෙටි සහයක් දැක්වූවත් ඔබේ රංගනය විශිෂ්ටයි ❤️
@rohanabandara9122
@rohanabandara9122 Жыл бұрын
හතරවෙනි වතාවටත් බැලුවා.. ලංකාවේ නිර්මාණය වුණු අග්‍රගන්‍ය සිනමා නිර්මාණයක්.. ජැක්සන් , මහෙන්ද්‍ර, කමල්, රොෂාන් රවින්ද්‍ර , සබීතා... සුපිරි රංගනයක්..
@ashmiraperera6212
@ashmiraperera6212 Жыл бұрын
ei (chinthaka vaas) ara manussaya tube light thiyan inne? eyata 🤮yanne ?
@SenukaMudiyanse
@SenukaMudiyanse 3 күн бұрын
​@@ashmiraperera6212ewa ugurata dagannawa wenna barid🤔
@ashmiraperera6212
@ashmiraperera6212 3 күн бұрын
@@SenukaMudiyanse 🤔
@SenukaMudiyanse
@SenukaMudiyanse 3 күн бұрын
@@ashmiraperera6212 tube light kanwa
@සම්පත්දැහැන
@සම්පත්දැහැන Жыл бұрын
මට මේකෙ දැනුනම සීන් එක අවසානේ...මහෙන්ද්‍ර සර්ගෙ ඇස් කතා කරන එක..ඒ මුණේ ඉරියවු වලින් කතාවෙ අවසනේ කියවගන්න පුලුවන්...❤❤❤
@banukahewage
@banukahewage Жыл бұрын
හිරැ එකෙ දෙන්නෙ අලුත් ඒවා,පළවෙනි ප්‍රදර්ශනය..කොම්බුවෙ දෙන්නෙ පරන කලින් පෙන්නපු ඒවා,✋ ඒකයි ඉතිං වෙනස අවුලක් නෑ ලස්සන Film එක
@KasunRathnayake-
@KasunRathnayake- Жыл бұрын
ඇඩ්‍රස් නැති තැනක ඔබ සතුටින් ඉන්න නිවන්සුව ලැබේවා ආදරණීය සැබෑ මිනිසාට 🌸🌸🌸
@anushadissanayake9065
@anushadissanayake9065 Жыл бұрын
මේ සංසාරේ ඉපදීමම දුකක්...අපි ලස්සනයි කියල හිතන් ඉන්න ලෝකෙ අස්සෙ තියෙන්නේ කලකිරෙන දේවල් විතරයි ............
@user-se6dr7kw7hpatum
@user-se6dr7kw7hpatum 6 ай бұрын
ඇත්ත මේවා බලලා හැදෙන්න ඕනී
@MithashNimsara
@MithashNimsara 2 ай бұрын
මෙහෙම දේවලුත් තියෙනවා නෙ.😢
@indikaindika7848
@indikaindika7848 Жыл бұрын
ජැක්සන් ඇන්තනි මහතාට ඉක්මන් සුවය ලැබෙිවා ...තෙරැවන් සරණයි
@rushand8003
@rushand8003 Ай бұрын
mok suwa
@sakalakala1095
@sakalakala1095 Жыл бұрын
මහේන්ද්‍ර පෙරේරා කියන්නේ පට්ටම නළුවෙක්!!!😍😍😍
@Superspace141
@Superspace141 Жыл бұрын
රොෂාන් රවීන්ද්‍ර සිනමාවෙන් තවමත් හරියට කවුරුත් වැඩක් නොගත් ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පියා.. මේ චිත්‍රපටයේ සමහර අයගේ රංගනයන් සමග බැලුවම ඔහුගේ රංගනය කොතරම් ඉහලින් තියෙනවාද කියලා ඉතා පැහැදිලිව පෙනෙනවා
@virajsameera5913
@virajsameera5913 7 ай бұрын
එකෙන්ම..
@SulochanaLakmini-ws6ot
@SulochanaLakmini-ws6ot Жыл бұрын
ජැක්සන් මහත්මාට ඉක්මන් සුවය ලැබේ‍වා 🙏 තෙරුවන් සරණයි
@kasunnishan6486
@kasunnishan6486 Жыл бұрын
කල් ඉකුත් නොවන නිර්මාණ සහ චරිත ❤😢😢❤❤
@isharawijesuriya9787
@isharawijesuriya9787 Жыл бұрын
ගොඩාක් ලස්සනයි 🙏ජීවත් වෙන්න වෙර ගන්න මිනිස්සුන්ගේ ජීවිත ගැට ගහන එක එක ආකාරයේ විදි සත්තකින්ම මෙහෙමයි...සමාජෙට ලොකු පණිවපනිවිඩයක්👊
@yasasediriweera8281
@yasasediriweera8281 Жыл бұрын
එ ම්නිස්සුන්ගේ ජිව්ත ව්නාශ වෙනවා බ්ස්නස් එක කරන මුදලාලී ලා හැදෙනවා
@silinbilin3760
@silinbilin3760 Жыл бұрын
ඇත්තටම කලකරුවෙක් නැති විම සම්බන්දෙය්න් මෙච්ච්චර කනගටුවක් මිට පෙර දැනිල නැ🙂💔
@sajithkumara1325
@sajithkumara1325 Жыл бұрын
ජැක්සන් සර්ට ඉක්මනින් සුව වෙන්න ඕන අපේ සිනමාවට අවශ්‍ය මිනිසෙක් respect sir
@nisanshala9832
@nisanshala9832 Жыл бұрын
😥දෙමළ නලුවන් අතරේ සදානොමැකෙන ඒ ගාම්බීරත්වය ඇති එකම නලුවා දර්ශන් දර්මරාජ් කලාකරුවානෙනි ඔබට මෙය උත්තමාචාරයක්ම වෙවා.. 😥😥තිරිම්බ වා අන්නා දර්ශන් දර්මරාජ් ..😥😥
@TharuAsha
@TharuAsha Жыл бұрын
😂😂
@lahirulakshan9495
@lahirulakshan9495 Жыл бұрын
Aththa kathawa supiri naluwek
@rukmaalrukmaal9374
@rukmaalrukmaal9374 Жыл бұрын
මේක මීට කලිනුත් බලලා අන්තිමේදි ඇඩුවා, අදත් දැන දැනම බලලා ඇඩුණා, නලු නිලියන්ගේ දක්ශකම නිසාද?❤❤ මේක පපුවටම දැනෙන සිනමා පටයක් නිසාද කියන්න දන්නෙ නෑ..😢😢
@adbutman33
@adbutman33 Жыл бұрын
අති විශිෂ්ඨයි💐අපි මේ ලෝකේ දකින්නේ බොහොම කුඩා පැත්තක් ,ඒට එහා ගිය ගිය ගැඹුරු පැතිකඩක් තියෙනවා,සමහරු එය තුළ ජීවත් වෙනවා 😢මෙවැනි සිනමා නිර්මාණයකින් හෝ වෙනත් නිර්මාණයකින් හැරෙන්න බොහෝදෙනා දන්නෙත් නැති තරම්,බොහොම ස්තූතියි !බොහොම පින් ප්‍රේක්ෂකයා වෙත මෙවැනි අග්‍ර ගනයේ නිර්මාණ පිරි නමනවට.ජැක්සන්න් ඇන්තනි මහතා,සබීතා මහත්මිය,බිමල් ජයකොඩි මහතා,දර්ශන් මහතා ඇතුලූ සියලූම නලු නිළියන් අති විශිෂ්ඨයි,ජැක්සන් ඇන්තනි මහතා 💎 ඔබතුමා,ජය වේවා!ඉක්මන් සුවය ලැබේවා🙏 ඒ දැවැන්ත් මිනිසා ශක්තිමත්ව අප වෙතට පැමිණෙවා🙏
@ochiniliyanage1497
@ochiniliyanage1497 Жыл бұрын
විශිෂ්ට කලාකරුවන් රැසකගේ අතිව්ශිෂ්ට නිර්මාණයක්.ජැක්සන් ඇන්තනී මහත්මාට උතුම් නිර්වාන සුවය අත්වේවා..එතුමා නැවත මෙවන් අකල් මරණයකට ලක්නොවේවා...🙏❤
@Rashmilavishmi
@Rashmilavishmi Ай бұрын
ශ්‍රී ලංකාවේ යාචකයා යන නමින් විශ්ව විද්‍යාල මහාචාර්ය වරයෙකු සිදු කල පරීක්ෂණයක වාර්තා අනුව නිර්මාණය කරපූ හරි ලස්සන කතාවක්.මේ කතාවේ එන සියලුම සිදුවීම් ඒ මහාචාර්ය වරයා ඇත්තටම මුහුණ දීපූවා..එතුමා තම වාර්තාවෙදී කියලා තියෙනවා එතුමා යාචකයෙකු ලෙස මෙම පරීක්ෂණය සිදු කරන අවුරුදු 10ක කාලය තුල තමන් සමග වැඩ කල හෝ තමන්ගෙන් ඉගෙන ගත් කිසිවෙකුට තමා හදුනා ගැනීමට නොහැකි වූ අතර තමන් හදුනාගෙන තමා අසලින් සිටි එකම කෙනා තමන් පෙර ආහාර ලබා දුන් බල්ලා බව..එදා තම කාලය ධනය පරිත්‍යාග කරමින් තම ජීවිතය පරදුවට තබා මෙවැනි පරීක්ෂණයක් සිදු කල නිසා අපිට සමාජයේ එක් කොටසක් තේරුම් ගන්න පුලුවන් උනා..ඒ සම්බන්ධයෙන් එතුමාට බෙහෙවින් ස්තූතී කරන්නෙමූ..🥰🥰🥰
@n4dyt603
@n4dyt603 Жыл бұрын
අම්මලා තාත්තලා පුතාලා දුවලා හතර දෙනාම එකම ෆිල්ම් එකක 🤗🤗
@manuwarnafernando7243
@manuwarnafernando7243 Жыл бұрын
අවුරුදු 30 කට පස්සේ සිංහල චිත්ත්‍රපටයක් බැලුවේ රන්ජලා බන්දුලා ටේනිසන්ලා වගේ ගොං ආතල් දෙන එවුන් නිසා සිංහල චිත්‍රපට බලන්න එපා වෙලා හිටියේ ලංකාවේ ගොඩාක් ඉන්නේ මොංගල් ගොං ආතල් එකක් දෙන නලු එළුවෝ මේ කතාවනම් මේ වගේ හොඳ නිර්මාණ වලටවත් තැනක් නැහැ ඉන්දියන් කොපි චිත්‍රපට කරන ගොබ්බයෝ නිසා මේ කළා කරුවෝ නම් සුපිරි රගපෑමක් කරනවා
@nimeshadilini3948
@nimeshadilini3948 9 ай бұрын
Aniwaryen
@KasunKumara-f3i
@KasunKumara-f3i 6 ай бұрын
Me ponnya tho mh ponnayek😂😂😂😂
@satanpubg686
@satanpubg686 Жыл бұрын
ජැක්සන් ඇන්තනි ........ඔබ කල දෑ ඉතිරිව ඇත එයින් සැනසිය හැකි නමුත් මෙවැනි නිර්මාන මින්මතු බිහිවීම ගැන මා සිත ඇත්තේ සැකයක් පමනි . සුබ ගමන් පනාපුත්‍ර කුහුබුපැනියානෙනි.........
@kavishkadulaj4439
@kavishkadulaj4439 Жыл бұрын
අසහාය දක්ෂ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාට ඉක්මන් සුව පතමු...❤️
@NethraYohani
@NethraYohani Жыл бұрын
කියන්න වචන නෑ සුපිරි❤️🌻😘 ජැක්සන් ඇන්තනී පන්ඬිතයන්ගෙම කැඩපත අකිල දනුද්දර ඇන්තනි...❤️😘
@HoyaHoyahoya-y6r
@HoyaHoyahoya-y6r 10 ай бұрын
Ponneya
@dhammikawitharana2672
@dhammikawitharana2672 Жыл бұрын
මහේන්ද්‍ර පෙරේරා හැමදාම ගොලු චරිත. කතාව ලස්සනයි. බොහොම ස්තුතියි.
@shansithu-s2l
@shansithu-s2l 10 ай бұрын
ඔබ සැමදා අපේ හදවතේ ඉන්නවා සර්❤හදවතේ කලාකරුවා 😢❤
@himashdunuwila6110
@himashdunuwila6110 Жыл бұрын
ජැක්සන් ඇන්තනී මහතාගේ අවසන් කටයුතු තිබුනේ පෙරේදා 😢 අදයි මම film එක බැලුවේ.. 2023.10.14
@gagulneranjana7853
@gagulneranjana7853 Жыл бұрын
මහේන්ද්‍ර පෙරේරා. වෙනස්ම ලෙවල් එකක මනුස්සයෙක්.❤️🙏
@Anjalee98674
@Anjalee98674 Жыл бұрын
හිතන්න් දේවල් කොච්චරක්ද...අපි හිතන් ඉන්නෙ ,අපි දන්නෙ මේ පොලොවෙ කොච්චර පොඩි කොටසක්ද?හිතා ගන්නත් බෑ..අති විශිෂ්ටතම නිර්මාණයක් ..❤❤❤
@LAHIRU_SK
@LAHIRU_SK Жыл бұрын
ඒක නම් නියමයි මම සිංහල සිනමාවේ බලපු හොද එකක් මේක නම් අනිත් ඒවට වඩා...😍
@dinethdeshanayaka6965
@dinethdeshanayaka6965 Жыл бұрын
මේ film එක ගොඩක් තාත්විකයි. ඒ වුනාට love story එක තවත් තාත්විකව තිබ්බනම් මීට වඩා ප්‍රේක්ෂකයා film එලට සමීප වේවී. මෙම film එකෙන් සමාජයට ලොකු දෙයක් කියලා දෙනවා ජැක්සන් මහතාට ඉක්මන් සුව ප්‍රාර්තනා කරනවා. තවත් සමාජය නොදකින දන් නැති දේ සමාජ ගත කරනවට හොද film නිර්මානය කරන්න හැකි වේවා. good luck
@prasadmaduranga2354
@prasadmaduranga2354 Жыл бұрын
ඇත්ත ..එත් මේ ෆිල්ම් එකේ සාමාජය ගැන ඇත්ත කතා කරලා තියෙන එකක් මට හිතෙන්නේ .. අනියම් සම්බන්ධතා හින්දා එහෙම අයියාලා නංගීලා මේ සාමාජයේ කොච්චර ඇද්ද ..
@Nilu..nilu1427
@Nilu..nilu1427 Жыл бұрын
රොස මල් පොහොට්ටු ගිතය හරිම ලස්සනයි ❤️❤️❤️ මෙවගෙ ෆිල්ම් කොච්චර හොදද.
@anilnilantha1634
@anilnilantha1634 Жыл бұрын
ජැක්සන් ඇන්තනී තරම් අතී ව්ශිස්ට ගනයේ නලුවෙක් නම් ආයේ අපේ මේ මහපොලොවේ බිහීවෙන්නේ නෑ.. ඒ තරම් විශිෂ්ටයි ඔනැම චරිතයක් අතී විශිෂ්ටව ඉතාමත්ම තාත්විකව රග දක්වන්න පුලුවන් නලුවන් අතරින් ඉහලම තැන ඉන්නේ ඔහුයි. අද්විතීය කලාකරුවානනි ඔබ තුමාට අඅනිවාර්යයෙන්ම සනිප වෙන්න ඕනි.. තව කාලයක් ජීවත් වෙන්න ඕනි.. ඔබ තුමාට බුදු සරනයි
@no_name1323
@no_name1323 Жыл бұрын
RIP legend Jackson 🤍🕊️ 1958 - 2023 🤍
@sandeens8280
@sandeens8280 Жыл бұрын
මොනා කියන්නද .. මමත් ගොලු උනා.. great work jackson anthony sir..🙏
@u.g....9819
@u.g....9819 Жыл бұрын
පවු.ගොඩක් දුකයි.ජැක්ෂන්. ඇන්ටනි.ඒ.කලේ.හිට්.ය.හැට්.දැන්.ලේඩ.ඇදේ.පවු.දළද සමිදුගේ පිහිටයි ඉක්මනින් සුවය.ලැබේවා ❤❤❤❤
@White.....186
@White.....186 Жыл бұрын
ජැක්සන් ඇන්තනී මහතාට ඉක්මන් සුවය ලැබේවා..🙏✨️
@Bumblebeestudy
@Bumblebeestudy Жыл бұрын
කමල් අද්දරආරච්චි..ජැක්සන් ඇන්තනි..මහෙන්ද්‍ර පෙරේරා..legends of the Srilanak Cinearts
@TharuAsha
@TharuAsha Жыл бұрын
අම්මෝ මේව දැක්කම කාටද අපි උදවු කරන්නෙ හිතාගන්න බෑ...ඇත්තටම නැතිබැරිකමට හිගාකන්නෙ කවුද මෙහෙම බිස්නස් එකක් නිසා හිගාකන්නෙ කවුද කොහොමද හොයන්නෙ...😢😢 පවු ඉතින් අතරමැදිය ගොඩ යනව..අසරණ මිනිස්සු හැමදාම හිගන්නො
@chamindudilshan9908
@chamindudilshan9908 11 ай бұрын
මා මෙතෙක් දුටු සිංහල සිනමාවේ Legend ජැක්සන් සර් ඔබට නිවන් සුව.😢 දර්ශන් සර් නිවන් සුව 😢
@kamalariyasiri6002
@kamalariyasiri6002 Жыл бұрын
මහේන්ද්‍ර පෙරේරා, ජැක්සන් ඇන්තනීගේ රඟපෑම් නම් අති විශිෂ්ටයි
@devmoorthi
@devmoorthi Жыл бұрын
පට්ට නිර්මානයක්.. ජැක්සන් ඇන්තනි කියන්නෙ සුපිරි වැඩ්ඩෙක්
@kumudupriya8017
@kumudupriya8017 Жыл бұрын
ටිකක් පරන උනාට අද බැලූවේ.කාලෙකින් හොඳ ෆිල්ම් එකක්....
@lakshithamadushan7348
@lakshithamadushan7348 Жыл бұрын
මං ආසම චරිතයක් මහේන්ද්‍ර පෙරේරා කලාකරුවා 🤗🤗😍
@gaminibandara3640
@gaminibandara3640 Жыл бұрын
ජැක්සන් ඇන්තනි මහත්තයෝ ඉක්මනට සනීප වෙන්න ♥️❤️♥️♥️
@kavindumadushanka-xd1iy
@kavindumadushanka-xd1iy Жыл бұрын
විශිෂ්ඨ නිර්මාණයක්.කලා කරැනි ඔබට නිවන්සුව අත් වේවා!
@saduni6179
@saduni6179 Жыл бұрын
අන්ජලි ලියනගෙ හා sheshadri priyasad දෙන්නාම එක වගෙ ❤️
@akalankadharmasiri
@akalankadharmasiri Жыл бұрын
අඩේ මම මෙච්චර කල් හොයපු film එක..නම අමතක වෙලා හිටියෙ
@Skzworld646
@Skzworld646 Жыл бұрын
ජැක්සන් සේනක ටයිටස්.සහ දර්ශන් ධර්මරාජ්...රංගන ක්ෂේත්‍රයේ නොමැකෙන නාම සටහන්🎉🎉🎉🎉🎉🎉🎉
@VindanaPrasadGamage
@VindanaPrasadGamage Жыл бұрын
සුබ ගමන් විශිෂ්ටයාණෙනී 😥❤️🙏
@SiriPala-wk3bf
@SiriPala-wk3bf Жыл бұрын
චාර්ලි චැප්ලින් රගපාන තැන, නිතරම පෙන්නන්නේ, building එක ,ඒක කොළබ වෙද්‍ය පිටය, උගත්කම ❤, ට සංකේතයක් විදිහට දාල තියෙන්නේ මම හිතන්නේ
@tilakakumari1627
@tilakakumari1627 Жыл бұрын
ආරාබි කරයේතනිවුන අපට නම් හරියට වටිනවා ස්තුතියි දෙරණ ආදරෙයි ගොඩක්
@MadushaniNisansala-py2vc
@MadushaniNisansala-py2vc 7 ай бұрын
ජැක්සන් සර් රොෂාන් රවින්ද්‍ර අයියා කමල් සර් මහේන්ද්‍ර සර් අපේ දර්ශන් අයියා.. හදවතේ ජිවමාන කලාගාර ... ❤
@ruwaniegodawatta1272
@ruwaniegodawatta1272 Жыл бұрын
හරිම ලස්සන movie එකක්... අද කාලේ සිද්දවෙන දේවල්... Superb movie .. 👍❤
@prabathlakmal3537
@prabathlakmal3537 Жыл бұрын
ෆිල්ම් එක පට්ටම ලස්සනයි ජැක්ශන් ඇන්තනී නම් ගාන්ධර්වයානනී. තව විනාඩි 10ක් වගේ කාලයකට කතාව දික් කලානම් මම හිතනව තවත් ලස්සන වෙන්න තිබුන කතාවක්. මේ වගේ දේවල් අද රටේ කොච්චරනම් ඇතිද.
@pasiigt
@pasiigt Жыл бұрын
ආදර වසන්තේ වගේ එකක් ආයෙ ඔනි😍🌍❤️
@sjsj7451
@sjsj7451 Жыл бұрын
ඉදකින් පුක
@nethmimadhushika8861
@nethmimadhushika8861 Жыл бұрын
Nodomkin😅😅😂
@tharaniumayangana3203
@tharaniumayangana3203 Жыл бұрын
Idkin ykuu😂😂💔
@ShaniDissanayake
@ShaniDissanayake Жыл бұрын
😂
@achinichamodya6664
@achinichamodya6664 Жыл бұрын
ඈක්කා 😤🤢
@user-ashi
@user-ashi Жыл бұрын
ඇන්තනි ෆැමිලි එකම ඉන්නවා❤ ඉක්මන් සුවය ලැබේවා එතුමාට❤
@sarathamarathunga9045
@sarathamarathunga9045 29 күн бұрын
ඒක නම් නියමයි.හොඳ ආදර්ශයක් හැමෝටම❤
@ninduwaramethunija2262
@ninduwaramethunija2262 Жыл бұрын
පුළුවන් නම් (කවුරුවත් දන්නේ නෑ..Nobody Knows) දාමු........සුපිරියක්
@damayanthi1356
@damayanthi1356 Жыл бұрын
thanxxx derana love so much
@niroshagunaweera4074
@niroshagunaweera4074 Жыл бұрын
අති විශිෂ්ඨ නිර්මානයක් ජැක්සන් මහතා ඔහු නැතිව මේ සිනමාවට මොන කලක් උදාවෙයිද
@gamingwithjani5719
@gamingwithjani5719 Жыл бұрын
ජැක්සන් මාමගෙ අඩුව කොහොම පුරුව ගන්නද මන්දා🥺💔
@Jhkusbhhkkoduasjxkoi
@Jhkusbhhkkoduasjxkoi Жыл бұрын
නිලියන්ගෙන් සබිතව මට පේන්නෙ වාත්තු කරපු ඉටිරුපයක් වගේ❤
@DarshanaBandara-zx4pe
@DarshanaBandara-zx4pe Жыл бұрын
කොළඹ ඇතුලේ තිත්ත ඇත්ත😢 ඉන්න ටිකේ කුසල් රැස් කරන්න guys පුළුවන් තරම්❤
@maneshtharuka2384
@maneshtharuka2384 Жыл бұрын
ජැක්සන් ඇන්තනී, දර්ශන් දර්මරාජ් දක්ෂ කලා කරුවන් නික්ම ගොස් ඇත, but legends never died
@nipuninawodya3563
@nipuninawodya3563 9 ай бұрын
මහේන්ද්‍ර පෙරේරා සර්ගෙ රංගනය විශිෂ්ඨයි. 💐
@harithgunasekara5024
@harithgunasekara5024 11 ай бұрын
One of the best film I hv watch after longtime in Sri Lanka.Harith,Germany
@sudeshiariyarathna3456
@sudeshiariyarathna3456 10 ай бұрын
විශිෂ්ට නිර්මාණයක් 👍👍ජැක්සන් මහතා කලාවට නැතිවීම දරාගන්න බැරි පාඩුවක්
@gihankavishka1788
@gihankavishka1788 4 ай бұрын
ජැක්සන් ඇන්තනගේ චිත්‍රපටි වලට කැමති අය මේ පැත්තට.
@surangaperera4538
@surangaperera4538 Жыл бұрын
ජැක්සන් මහත්මා නිවන් සුව ලැබේවා 😢😢
@chamindaweerasekara7921
@chamindaweerasekara7921 Жыл бұрын
ඇත්තමයි මේ ෆිල්ම් එක් බලල ඉවර වෙද්දි දන්නෙම නැතිව ඇස් දෙක ක‌‌‌දුලිනි පිර‌‌‌නා මේක‌‌‌ ෆිලිමි එකක් නෙමෙයි මෙඉ තමා සැබෑ ලොකය ලස්සන නර්මානයන් 😢😢😢😢😢😢
@chamalkumara606
@chamalkumara606 Жыл бұрын
තව පැයක් වත් තිබුණා නම් කියලා හිතුණා විශිෂ්ඨ නිර්මාණයක් හරිම ආසාවෙන් බැලුවා.
@duleerajapaksha3695
@duleerajapaksha3695 Жыл бұрын
හරීම ලස්සනයි කතාව. ❤️😚
@MusicUpdate-tx8pz
@MusicUpdate-tx8pz Жыл бұрын
Adee menna yt dala. Capa capa 🔥🔥🔥❤️💕💕💕 supirii
@dhanushkarajew4349
@dhanushkarajew4349 Жыл бұрын
සිනමාවෙ දැවැන්තයා...ජැක්සන් ඇන්ටනි ඉක්මන් සුව ඔබට
@menakajayathunga-hl3nh
@menakajayathunga-hl3nh 8 ай бұрын
ෆිල්ම් හෝල් එකෙත් බැලුවා... ධර්ශන් ධර්මරාජ් මැරුනමත් බැලුවා... ජැක්සන් සර් මැරුනමත් බැලුවා.. ඒ බලපු හැම දවසෙම කමෙන්ට් එකකුත් දැම්මා.. දැන් ආයෙත් බලනවා..❤️ සුපිරියක්..❤️❤️❤️
@manujaindusara1272
@manujaindusara1272 Жыл бұрын
ඊළගට ආදරණීය කතාවක් movie eka one
@RUSH_PHOTOGRAPHY
@RUSH_PHOTOGRAPHY Ай бұрын
ලස්සන කතාවක් ❤
@nonstop2835
@nonstop2835 Жыл бұрын
niyamai niyamai derana
@HatharaWaten
@HatharaWaten Жыл бұрын
ජැක්සන් ඇන්තනි මහතාට ඉක්මන් සුවය ලැබෙිවා
@lakshithamadushan7348
@lakshithamadushan7348 Жыл бұрын
ජැක්සන් ඇන්තනි මහත්තයගේ ඒ film එක බැලුවට පස්සෙ එයාගේ තිබ්බ කුසලතාවය හැකියාව මොන වගෙද කියන එක හිතුවටත් වඩා......😟😳😳😳...ඔබතුමාට 🫡😥
@Simon_Ghost007
@Simon_Ghost007 Жыл бұрын
Tv කාරයන්ටත් මතක් වෙන්නෙ මැරුනම තමා🙂 ඉන්නකන් කිසි අගයක් නෑ දැන් ජැක්සන් ඇන්තනි සර් ඉන්න ෆිල්ම් දාන්නෙ.. ඉන්න කාලෙ එකෙක් කතා කරාද👋
අපේ ට්‍රිප් එක | Ape Trip Eka ft @ratta
19:54
උප නූපන් | Hiru Tele Films | 2024-10-12
58:24
兔子姐姐最终逃走了吗?#小丑#兔子警官#家庭
00:58
小蚂蚁和小宇宙
Рет қаралды 10 МЛН
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 80 МЛН
Lakai Sikai - Harida | ලකයි සිකයි - හරිද? | ✅✅✅
14:25
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 767 М.
Arundathee (අරුන්දතී) Sinhala Full Movie
1:22:27
Lanka Cinema
Рет қаралды 119 М.
පරිණත | Hiru Tele Films | 2024 -08 -03
1:05:42
Hiru TV
Рет қаралды 134 М.
兔子姐姐最终逃走了吗?#小丑#兔子警官#家庭
00:58
小蚂蚁和小宇宙
Рет қаралды 10 МЛН