දකුණු ඉන්දියාව හොල්ලන ශ්‍රී ලාංකිකයා ADK | Talk with Chatura || ADK

  Рет қаралды 69,066

Talk with Chatura

Talk with Chatura

Күн бұрын

Пікірлер
@chamilageetapriya6891
@chamilageetapriya6891 5 ай бұрын
කෙලින්ම ජෙනුයින් පොරක්..හදවතින්ම ලාංකික කොල්ලෙක්..අනිත් උන් වගේ පඩ ශෝ දාලා කඩ්ඩෙන් නෙමෙයි..සිංහලෙන්ම දෙන එකෙක් 💖💖
@mr.pm.j8768
@mr.pm.j8768 5 ай бұрын
ඉන්දියාවේ තමිල්නාඩුවේ ඉදගෙන දෙමල වලින් කියනවා හොදටම අපි ගැන,,😂😂
@hashansumedha6649
@hashansumedha6649 5 ай бұрын
@@mr.pm.j8768 keyanna wenawa tama lankawe wena dewal ekka tamil sinhala keyala bedayak naha bro katath tamange nidahasa keyana de lankawe naha hamapattenma karadara withri
@supunwk6613
@supunwk6613 5 ай бұрын
@@mr.pm.j8768Pala paco boru kiyanne nthuva kuhakaya 😅❤
@killrightsanju3669
@killrightsanju3669 5 ай бұрын
Adk ආදරෙයි බං.. man patta kamathi gayakayek
@vimukthiwickramasingha
@vimukthiwickramasingha 5 ай бұрын
ඉස්සර ආසම සින්දුව සුරාංගනී සුරංගනීට මාළු ගෙනාව...❤
@sakyarakilaryan642
@sakyarakilaryan642 5 ай бұрын
ඒ කාලේ cross culture සිංදුවට මං තාම ආසයි.දැන් එයා හරි හැන්ඩ්සම්❤️
@amaliramanayaka-xh8qf
@amaliramanayaka-xh8qf 5 ай бұрын
@rakithamahinsasa9729
@rakithamahinsasa9729 5 ай бұрын
Dinesh Kanagarathnam A real patriotic Sri Lankan ❤❤
@traveltectours6561
@traveltectours6561 5 ай бұрын
ඇත්තටම සුපිරිම වැඩ්ඩෙක්. Bathiya Santhush , Iraj , Chinthy , Duahyanth ලා වගේ අය New generation music, Rap වලින් ඉහලට එනකොට Tamil Music පැත්තෙන් මේ කොල්ලා සුපිරිම ගේමක් ගැහුවා..!!! 🔥💐❤🎉
@ThusithVino
@ThusithVino 5 ай бұрын
Yes it is 100% true...❤
@SanaSana-tn1cl
@SanaSana-tn1cl 5 ай бұрын
Mu hena cheththayak india show ekaka lajja wela aliyata awee😂😂😂
@supunwk6613
@supunwk6613 5 ай бұрын
@@SanaSana-tn1clcari kuhakaya 😅😂
@somehome007
@somehome007 5 ай бұрын
ADK ❤️ මම එදා ඉඳන්ම ආස චරිතයක්. දවසක හම්බෙන්න ආසයි
@priyapeirisip3853
@priyapeirisip3853 5 ай бұрын
කතා කරනවා අහන් ඉන්න ආසයි❤අවුරුදු 18ට විතර කලින් අපි ඉස්කෝලේ යන කාලේ අහපු ගම්මානේ..ඒ සිදුවේ tamil වචන ටික තාම මතකයි සිංහල වචන ටිකටත් වඩා..❤❤
@TUBEH991
@TUBEH991 5 ай бұрын
දිනෙෂ් කනගරත්නම් කතා දෙකක් නෑ වැ⁣ඩ්ඩෙක් ❤
@sinethsandul8393
@sinethsandul8393 5 ай бұрын
මවිබිම ගැන තියෙන ආකල්පයට එකෙන්ම රෙස්පෙක්ට්. මොකද ලන්කාවෙ ගොඩක් උන්ට ලොකු දේවල් කරාම තමාගෙ සිරිත් විරිත් සන්ස්කෘතිය අමතක වෙනෝ
@greenepicproductions5594
@greenepicproductions5594 5 ай бұрын
Great & Proud Srilankan 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@amalsanjaya707
@amalsanjaya707 5 ай бұрын
චතුර මේ වැඩසටහන නම් සුපිරි ❤
@pashanhma6265
@pashanhma6265 5 ай бұрын
චතුර කියන්නේ හොඳම ජාති වාදියා
@aditha_creation
@aditha_creation 5 ай бұрын
ලංකාවේ මං ආසම ගා⁣යකයෝ list එකේ කැමතිම ගායකයෙක්😊❤
@Njayremix
@Njayremix 5 ай бұрын
අපිව සින්දු වලට ඇදලා ගත්තු චරිත ❤
@Di_Laz_music
@Di_Laz_music 5 ай бұрын
පැල උන තැන මතක ඇති...🩶අහිංසක රූස්ස ගහක් 🫡😘
@shashipunchihewa2563
@shashipunchihewa2563 5 ай бұрын
Dinesh Kanagarathnam 😍
@Superstar-hi8qy
@Superstar-hi8qy 5 ай бұрын
සුපිරි waddek ඇත්තටම 😎🤘
@krishansrilankeshwara2349
@krishansrilankeshwara2349 5 ай бұрын
අපිට ඔබ ගැන ආඩම්බරයි සහෝදරයා👍👍👍
@Sagarika0414-eu6zw
@Sagarika0414-eu6zw 5 ай бұрын
Congratulations.... You are a true sri Lankan...🇱🇰🇱🇰. DON'T FORGET IT...
@slowgamer6467
@slowgamer6467 5 ай бұрын
Cross culture ❤ අහපු කාලේ තාම මතකයි😍 වැඩ්ඩෙක් තමයි
@jeewanthasandun3346
@jeewanthasandun3346 5 ай бұрын
රෝසි ඕගයා.සුරාන්ගනී,අම්මෝ ඒ කාලේ පට්ට ටිකක් ඇහැව අපි dinesh බ්‍රෝගේ
@sharaz7564
@sharaz7564 5 ай бұрын
For the Sri Lankans who follow Tamil music , for ARR fans , ADK gives goosebumps 😍 coz we know there is no rapper better than ADK in Tamil music industry ❤️ ADK is our raw talent from SL , that SL didn’t give enuf value 🥲 but ARR the man himeself did !!
@iamsheron1695
@iamsheron1695 5 ай бұрын
Me inne ape wedda... supiri bullet ekak.. mang mul dawasa idalama follow karanawa... Nammoora marandu poyi....❤ you bro always...
@UniChronicles-2003
@UniChronicles-2003 5 ай бұрын
නියමයි...මචං කාලෙකින් දැක්කෙ
@SamithJeewan
@SamithJeewan 5 ай бұрын
2000 පස්සෙ ආව සිපයියලා බවුතරයම් මෙයාව දන්ලෑ ඒ උනාට මම සිංහල උනත් මෙයාගෙ Song Ahuwa fatta ❤🎉
@Esh004
@Esh004 5 ай бұрын
Ane plyn bn. 2000t klin un hind thma mechchr hriyk wela thinne. Thoth e wge nikmek wenn athi
@SamithJeewan
@SamithJeewan 5 ай бұрын
@@Esh004 හා ඒ පාර ජෙප්පෙක් ෆෝම් වෙලා 😂
@Esh004
@Esh004 5 ай бұрын
@@SamithJeewan ජෙප්පොන්ට ඡන්දෙ දෙන්නෙ උඹ. අපි නෙවේ. 2000 ට කලින් නිසා ඔයාගෙ මොලේ ගොඩක් දියුණුයිනෙ😂
@Esh004
@Esh004 5 ай бұрын
2000ට කලින් ඉපදිල මොනවද දැන් කරේ ඔයා. අනිවාරෙන් අම්මගෙ තාත්තගෙ සල්ලි වලින් වෙන්නෙ ඇති online එන්නෙත්. ගිහින් උබේ වැඩක් බලගනිම්.
@SamithJeewan
@SamithJeewan 5 ай бұрын
@@Esh004 උබ දන්න ලබ්බක් නෑ පොඩි එකෝ මම කරන්නෙ මොනවද කවුද කින්ද මන්ද කියලා මට හිතුනොත් උබෙ ගෙදර උනත් මම සල්ලි වලට ගන්නවා වෙන එකෙක්ව දම්මලා 😂 පාඩුවෙ පලයන් සිගිති පොන්ටියා....කමෙන්ට් එකක් බලලා ඒ මනුස්සයා කරන දේ මනින උබලා වගෙ ලපටි සිපයියලා හෑයියා 😂
@picaros112
@picaros112 5 ай бұрын
English or Tamil subs damma nam talk with chathura ekata godak watinawa.. reach eka wadi wenawa
@priyankasenanayake4015
@priyankasenanayake4015 5 ай бұрын
හරිම දක්ෂයෙක් 💐 නියමයි
@madushamalshani8931
@madushamalshani8931 5 ай бұрын
බලන් අපෙ කොල්ලො නියමයි ❤❤❤❤❤
@nilanthidesilva7209
@nilanthidesilva7209 5 ай бұрын
Congratulations son. Thank you so much for loving srilankans.
@TNP5726
@TNP5726 5 ай бұрын
Wow wow excellent ❤❤
@SasinthaHerath-dx6bs
@SasinthaHerath-dx6bs 5 ай бұрын
Meke full episode ekama aniwaren denna ❤️🥰
@muthudenuwan493
@muthudenuwan493 5 ай бұрын
ow
@DaluwattaMadu
@DaluwattaMadu 5 ай бұрын
Wauuuuu mama asama kenek.ikmanin ona meka❤❤❤❤❤🎉
@AmilaTharuka-x2u
@AmilaTharuka-x2u 5 ай бұрын
Man godak asa kenek .dawasak mata hambuna .niyahatamai kenek ❤❤❤❤❤
@tuanadnan585
@tuanadnan585 5 ай бұрын
ADK love you bruh❤ We are proud to be Sri Lankan❤
@raveenzing
@raveenzing 5 ай бұрын
Wow pattama manussyek....weddek❤️❤️👍
@julianaren6555
@julianaren6555 5 ай бұрын
He said he still holding srilankan passport that’s the pure Lankan not like others who left the country and took another country’s citizenship and visiting to our country as a tourist & make seen , im also proud to be a srilankan who still hold srilankan passport ❤❤
@mohamedrijbikaji4054
@mohamedrijbikaji4054 5 ай бұрын
Really he is great talented guy
@mycat743
@mycat743 5 ай бұрын
Api school yana kale meya song malata marama kemai ❤
@josuwajayasingham1126
@josuwajayasingham1126 5 ай бұрын
Good human being you both guys,Good Luck
@Rplsampath
@Rplsampath 5 ай бұрын
සුපිරි වැඩ්ඩෙක්❤❤
@sanjithponniaha5941
@sanjithponniaha5941 5 ай бұрын
Very talented guy in Srilanak❤❤❤❤❤❤ very proud
@Learnwithfun5418
@Learnwithfun5418 5 ай бұрын
දැන් ඉතින් මේකෙ උන් වැලලෙයි අපි මෙයාව දන්නවා, මන් මෙයාගේ fan කියලා , ඉන්දියාවෙන් හරි වෙන රටක් හරි ගත්තොත් තමා අපේ එඋන්ට පොරවල් වෙන්නේ😅
@ifthi.opinion
@ifthi.opinion 5 ай бұрын
Dinesh nice to see you after a long time. Happy and proud of you for establishing your identity with A.R. Rahman sir.
@dilanisamanmali1233
@dilanisamanmali1233 5 ай бұрын
චතුර ❤️❤️
@sewwandhiachini3053
@sewwandhiachini3053 5 ай бұрын
ශාහ්.thanks chathura❤️ ආසම Artist කෙනෙක්❤️😇💪💥❤
@hashansumedha6649
@hashansumedha6649 5 ай бұрын
One of the best ADK ❤ #proud srilankan ❤
@dineththaruka3893
@dineththaruka3893 5 ай бұрын
ලංකාවේන් පිට music වලින් උඩටම ගිය එක්කෙනා තමයි මේ ❤
@nirashaperera7763
@nirashaperera7763 5 ай бұрын
Waiting for the episode 😮
@MfaazAhmed
@MfaazAhmed 5 ай бұрын
BIGG BOSS ADK ❤
@mohomedfalik7255
@mohomedfalik7255 5 ай бұрын
ADK, Big Boss එකටත් ගියා. එයා දක්ෂ ගායකයෙක්.
@mshafraz43
@mshafraz43 5 ай бұрын
Ape gamey Mothara kolla thavama matgakai muthuwella ground ekata enava meya ❤❤❤❤
@movinduliyanage
@movinduliyanage 5 ай бұрын
Gammane ❤
@isurudushan680
@isurudushan680 5 ай бұрын
Full episode 1k දානකන් බලන් ඉන්න මම❤️❤️
@isurudushan680
@isurudushan680 5 ай бұрын
සුපිරි ❤️🔥🔥🔥
@Yes99125
@Yes99125 5 ай бұрын
Amazing ❤
@woolbro
@woolbro 5 ай бұрын
Great proud to all sri Lankan ❤
@CharikaUdeni
@CharikaUdeni 5 ай бұрын
Superb 🎉🎉🎉
@mudishyaabeywickrama5928
@mudishyaabeywickrama5928 5 ай бұрын
So proud of what you have become. Keep shining. Wish you all the best 🎉
@CYANIDEBRO
@CYANIDEBRO 5 ай бұрын
❤❤❤❤❤ 🥰🥺✍️anivarenma api thanakata yannama one
@DahamhansiDahamhansi
@DahamhansiDahamhansi 5 ай бұрын
Asama gayakayek ADK❤❤❤❤❤❤❤❤❤❤
@ushanipalihawadana8015
@ushanipalihawadana8015 5 ай бұрын
Proud sri lankan .proud of you brother
@Channel-ri1rz
@Channel-ri1rz 5 ай бұрын
Panda , Dembatakaatan
@pasindudeshan8916
@pasindudeshan8916 5 ай бұрын
Bro see, his energy ❤
@QueenBee-289
@QueenBee-289 5 ай бұрын
තද තද බ්‍රෝ 🇱🇰
@dilshanhimantha2139
@dilshanhimantha2139 5 ай бұрын
Waiting with goosebumps.. ADK ❤🎉 amazing Lankan RAP King… 🫡
@mausikahaleeb151
@mausikahaleeb151 5 ай бұрын
ADk❤❤❤❤❤❤
@milothecat3893
@milothecat3893 5 ай бұрын
🎉🎉🎉Ow......Ow....🎉🎉🎉❤❤❤
@priyankaanthony7488
@priyankaanthony7488 5 ай бұрын
Great Episode❤❤
@AVINASH-x1z
@AVINASH-x1z 5 ай бұрын
Aryan Dinesh Kanagarathnam❤
@chamilakanchana5490
@chamilakanchana5490 5 ай бұрын
Dinesh Kanagarathnam
@ranillisanka534
@ranillisanka534 5 ай бұрын
Wow 😳 what a fantastic 🎉🎉
@ndcclips5504
@ndcclips5504 5 ай бұрын
Big boss adk
@dilanaruna7225
@dilanaruna7225 5 ай бұрын
ADK ❤🎧
@chulasankaathurusinghe7136
@chulasankaathurusinghe7136 5 ай бұрын
ඕක මානසික රෝගයක්🤮🤮🤮 doctor කෙනෙක්ට පෙන්නපං 🐂🐂🐂
@Hidden_traveler93
@Hidden_traveler93 5 ай бұрын
😢😢😢 සෙනසුරාදා රෑ වෙලත් තාම,නෑ නේ දාලා
@anilwijesinghe6102
@anilwijesinghe6102 5 ай бұрын
Mage thamath asama sinduwa cross culture ❤ adarei e athitheta Dinesh aiya ❤️❤️❤️
@Aichildren
@Aichildren 5 ай бұрын
Ammata siri ADK 🥰🤩🤩🤩
@LifeBlissStories_Randi
@LifeBlissStories_Randi 5 ай бұрын
Waiting for full episode 😍
@MohideenRaja-tc3eh
@MohideenRaja-tc3eh 5 ай бұрын
Adk❤
@dee.1738
@dee.1738 5 ай бұрын
WOW ❤
@lankasri8066
@lankasri8066 5 ай бұрын
Niyma sri lankan demalek ❤
@cccccccccccccccceeeeeeeeee
@cccccccccccccccceeeeeeeeee 5 ай бұрын
Dhanush #Raayan movie adk new song 🔥
@sewwandhiachini3053
@sewwandhiachini3053 5 ай бұрын
Dinesh Kanagarathnam..❤ Remember the name💥
@seethawickramasinghe9704
@seethawickramasinghe9704 5 ай бұрын
🇱🇰 Daksayek Great. *****❤
@OvinduHiranaya-lm6ps
@OvinduHiranaya-lm6ps 5 ай бұрын
මෙයා big boss එකේ හිටියා. මම බැලුවා. ලංකාවේ කොල්ලෙක් නිසා. එත් මෙචචර ලස්සනට සීංහල කතා කරන්න පුළුවන් කියලා දන්නේ නෑ
@Tera2006
@Tera2006 5 ай бұрын
Super anna❤
@ttt-gg2yv
@ttt-gg2yv 5 ай бұрын
wow dinesh goda kalekin
@danushkaharshana7273
@danushkaharshana7273 5 ай бұрын
Supiri waddek ❤😮
@DinukaDulanjana-nw9ml
@DinukaDulanjana-nw9ml 5 ай бұрын
Wow🎉🎉🎉🎉
@Srilankan_girl
@Srilankan_girl 5 ай бұрын
He deserves a like👍🏽
@saveealwis3101
@saveealwis3101 5 ай бұрын
Waiting for full video
@vindyadharmapriya3314
@vindyadharmapriya3314 5 ай бұрын
තාම දලා නෑනේ අප්පා 😢
@ShanuBandara927
@ShanuBandara927 5 ай бұрын
Issara mage crush eka… adata th dakkahama mara adarayak thiyenne…..
@grizzy2610
@grizzy2610 5 ай бұрын
Magudi magudi …🔥
@sudarikanilakshi8968
@sudarikanilakshi8968 5 ай бұрын
ADK ❤️
@callme_.safeeya
@callme_.safeeya 5 ай бұрын
ADK ❤🔥
@SandyiaSan
@SandyiaSan 5 ай бұрын
Wow
@SidhuDhileep-js9fq
@SidhuDhileep-js9fq 5 ай бұрын
Chathura me Aya vitharak newei oya India zee Tamil kiyana tv channel eke saregamapa program eke balanna. Lankawe dhakshayo keeyak innawadha kiyala.....
@ashanmullegama2325
@ashanmullegama2325 5 ай бұрын
Ape ekek.. sathutui ekenma❤
@Sandun_Amarasinghe
@Sandun_Amarasinghe 5 ай бұрын
😍❤️
@mayuranr8090
@mayuranr8090 5 ай бұрын
Bathik and santhos indertues adk but know only sri lanka...but a.r.rah sir indertues adk but now all countnry knowm adk
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
ගමේ මඟුල | Game Magula | ft @viniproductionsofficial
30:29
Thuppuran - ADK | Pasan Liyanage ( Video )
3:13
ADK
Рет қаралды 4,3 МЛН
චීනයෙන් ඇවිත් ඇය | Talk with Chatura
59:59
Talk with Chatura
Рет қаралды 237 М.
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН