Affirmations For Wealth, Money & Prosperity | Sinhala | Motivational Video

  Рет қаралды 469,470

SL IMPACT SHOW

SL IMPACT SHOW

Күн бұрын

Пікірлер: 538
@KusumaSoma
@KusumaSoma 9 күн бұрын
මේ උතුම් විස්වයේ සුබවාදී සක්තියෙන් ඉතාමට පහසුවෙන් මා වෙත නොකඩවා ආකර්සනය කර දෙන මේ සා විසල මුදල් සම්බාරයට අනේකවාරය්ස්ක් ස්තුතියි .මම දැන් කයික සහ මානසිකව අතින් ඉතාමත් සක්තිමත්.මම ලබන මේ දියුනුවට සහ සෞබාග්ගියට මාගේ විස්ව මෑනියන්ට අනේකවාරයක් ස්තුය්හියි.ස්තුතියි.ස්තුතියි.
@ajithckumara
@ajithckumara Жыл бұрын
සිත් බලගැන්වීමේ මෙම මහඟු වෑයම පිළිබඳව ඉතාමත් ස්තුතියි...
@sipbandara8032
@sipbandara8032 Жыл бұрын
මම ගොඩක් ආස කරන වීඩියෝවක්....ඔබේ කටහඬට ඇහුම්කන් දීමම ජීවිතයට ලොකු ගැම්මක්....ඔබ මේ දේවල් ඉදිරිපත් කරන ආකාරය හරිම අපූරුයි....හිතට ලොකු හයියක් එනවා... බොහොමත්ම ස්තූතියි...ඔබටත්....අපරිමිත දිව්‍ය ශක්තීන් පිරි මේ මහා විශ්වයටත්......මාහට සෞභාග්‍ය..ධනය සහ වාසනාව ළඟා කර දුන්නට...
@rajithamaduwanthi5937
@rajithamaduwanthi5937 8 ай бұрын
❤ මගේ ආදරණීය විශ්ව මාතාවට ගොඩක් ගොඩක් ගොඩාක් ස්තුතියි ❤❤❤❤❤මට දිනෙන් දින මුදල් ආකර්ෂණය කර දීම පිළිබඳව 😍😍 I love you mother universe ❤❤
@kusalsenarath7088
@kusalsenarath7088 2 ай бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි සිතන පතන විදියට මගේ ප්‍රාර්ථනාවන් ඉශ්ඨ සිද්ධ වෙමින් පවතිනවා වගේම මේ පෝස්ට් එක දකින සියලුම අයගේ හිත්වල තිබෙන ප්‍රාර්ථනාවන් එලෙසින්ම ඉශ්ඨ සිද්ධ වේවා
@amithauyangoda9490
@amithauyangoda9490 Жыл бұрын
දනාත්මක සිතුවිලි සහිත මේ වීඩියෝ එක අපට අසන්නට වෙහෙසුන ,, පුතාටත් විශ්වයේ අසීමිත අසිර්වාදය නොඅඩුවම ලැබේවා,, තෙරුවන් සරණයි පුතාට
@nuwanbandara-ef1ez
@nuwanbandara-ef1ez Жыл бұрын
❤❤❤ මෙම වීඩියෝ ව සැදීමට ද්‍රයක වු සියළුම දෙනාට ස්තුතියි අනන්තවත් ව්ශ්වයට ස්තූතියි, ආශ්චර්යමත් සොබාදහමට, ආදරණීය යටි සිතට හදවතින්ම ස්තූතියි ❤
@asankaseneviratne9094
@asankaseneviratne9094 Жыл бұрын
මේ විශ්ව ශක්තියෙ බලයෙන් මාගේ සහ මගේ පවුලේ සියළුම දෙනාගේ සියලුම ප්‍රාර්ථනාවන් ඉස්ට වී සිතේ සතුට සහනය ලබේවා සාදු.සාදු සාදු
@jayasooriyadilki8031
@jayasooriyadilki8031 Жыл бұрын
මේ විශ්වයට ගොඩක් ස්තූතිවන්ත වේවා සහ මෙම වීඩියෝව නැරැඹීමට හැකිවීම මට සතුටක් 😍♥️
@diliniudeshika6418
@diliniudeshika6418 Жыл бұрын
මේ විශ්ව ශක්තියෙ බලය ඔබටත්,මටත්,සියලුම දෙනාට ලැබේවා.ඔබට ගොඩක් ස්තුතියි.මේ වීශ්වයට ස්තුතිවන්ත වේවා.🙏🙏🙏❤️❤️
@podihaminie4861
@podihaminie4861 Жыл бұрын
බොහොම ස්තුතියී සොයුර විශ්වයේ ආසිර්වාදය ලැබේවා .විශ්ව සක්තිය ලැබේවා ..ආදරණීය විශ්වයට ආනෙක වාරයක් ස්තුති.වන්ත වෙමී .....
@ravisanjiwa1505
@ravisanjiwa1505 5 ай бұрын
ඔබ තුමත් කරන මේ මෙහෙවර මහර්ගයි.ආදරනීය විශ්ව මාතාවගේ ආශිර්වාදය හිමිවෙිිවා .
@sanjeewaperera8585
@sanjeewaperera8585 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@nishan9347
@nishan9347 2 ай бұрын
පුතේ මෙවැනි affemation ලබාදෙන වට ස්තුතියි
@lasanthavidyarathna8254
@lasanthavidyarathna8254 Жыл бұрын
අපේ පැතුම් ඉටු කරවන්න වෙහෙසෙන ඔබ තුමාගේ පැතුම් සෑම අතින්ම ඉෂ්ට වෙනවා සත්තයි සහතිකයි ස්ථීරයි ඒකාන්තයි! තෙරුවන් සරණයි
@sajanisiriwardhana8165
@sajanisiriwardhana8165 Жыл бұрын
ස්තුති ස්තුති විශ්ව මැනියන්ට අනේක වාරයක් ස්තුතියි
@Dreaming_Destinations
@Dreaming_Destinations Жыл бұрын
හැමදාම Motivation එකක් ඕන වෙනකොට sl impact show එක හොයාගෙන එනවා ❤️❤️ ගොඩක් ස්තූතියි මේ වචනවලට ❤️❤️❤️
@kumudiwatawalage7913
@kumudiwatawalage7913 11 ай бұрын
මගේ නිවස සාදා ගන්න හැකි උනා ආදරණීය විශ්ව මාතාවට ලක්ශ කෝටි වාරයක් ස්තූතී වේවා 🙏🙏🙏🙏
@dayanisumithra9848
@dayanisumithra9848 10 ай бұрын
Mata ratayanna maga padadun wishWsyaye maximum katr devian vanseta thank you
@MaheshikaDilrukshi-im9vr
@MaheshikaDilrukshi-im9vr Жыл бұрын
විශ්ව මැණියන්ට ස්තුති🙏🙏🙏 මගේඉෂ්ටදෙවියන්ටත් අනික වාරයක් ස්තුති 🌹🌹🌹මහත්මයාටත් ස්තුති🌼🌼 මටත් ජනකටත් එකතු වන්න විශ්ව මැණියන්ගෙ අාශිර්වාදය ලැබේවා ස්තුති🌹🌹🌹🌹🌹
@rohenypuspalata2160
@rohenypuspalata2160 Жыл бұрын
ගොඩක් පින්. ගොඩක් ස්තුතියි. විශ්වයේ ආශිර්වාදය හැමෝටම ලැබේවා. ❤🙏🙏🙏
@shalikadahanayaka5344
@shalikadahanayaka5344 Жыл бұрын
මට මේ සෞභාග්‍යයමත් වැකි අහන්නට සැලැස්සූ ඔබටත්, මේ උතුම් විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූති වන්ත වේවි ....🙏🙏🙏🙏🙏
@maleehansika888
@maleehansika888 Жыл бұрын
මේ වීඩියෝ එකට දවස් දෙකයි සවන් දුන්නෙ.මුදල් ලැබුනා ..ඔබට බොහොම ඉස්තුති .විශ්වයේ ආශිර්වාදය ලැබේවා .විශ්ව මාතාවට අනේක වාරයක් ඉස්තුති ඉස්තුති ඉස්තුති .thank universe ..❤🙏🇦🇪
@kumudinirajakaruna1871
@kumudinirajakaruna1871 Жыл бұрын
විශ්වයට ස්තුති වන්ත වේවා
@DarshanaKumara-hs2ms
@DarshanaKumara-hs2ms Жыл бұрын
අනිවාර්ය විශ්‍රාම ජනක දෙයක්.. නංගී.. ඔබත් ජය..🙏 🙏 🙏
@upendrakumara7634
@upendrakumara7634 Жыл бұрын
හොද වීඩීයෝ එකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!
@gdhisanayaka8492
@gdhisanayaka8492 Жыл бұрын
බොහොම.ස්තුතියි දැනුවත් කළාට විශ්වයට ස්තුතියි
@deshanimalki247gmail
@deshanimalki247gmail Жыл бұрын
❤️
@anuradharuwan9266
@anuradharuwan9266 Жыл бұрын
ස්තූතී ඔබට සියලුම සත්වයන්ට යහපතක්ම වේවා
@chalanimoragoda3111
@chalanimoragoda3111 Жыл бұрын
හරිම ආසාවෙන් අහන වීඩියෝ එකක්.බොහොම ස්තුති ඔබට.ප්රතිඵල දායකයි .ඔබ්ටද දිනෙන් දින සවුභාග්‍ය උදා වේවා!සියලු දෙනාටම යහපතක්ම වේවා!💖💖💖
@nandanadias4321
@nandanadias4321 Жыл бұрын
ස්තුතියි ඔබ ඔබතුමාටත් විවිශ්ව මාතාවටත් ...ස්තුතියි ස්තුතියි ස්තුතියි ..🙏🙏🙏..
@kumari7398
@kumari7398 Жыл бұрын
මේ ව්ස්වයට් ගොඩක් ඉස්තුති ඔබ තුමාටත් ගොඩක් පිං මේවගේ දේවල් කියා විශ්වයේ හරහා තේරුම් කර දුන්නට සාදු 🙏🌹sadu🙏🌹සාදු 🙏🙏🙏🙏♥️
@wasanthichathurangani7523
@wasanthichathurangani7523 Жыл бұрын
මේ වීඩියෝ එක බලන්න ලැබුන එක ගැන ගොඩක් සතුටුයි .අහන්න ගත්ත දවසේ ඉදන් ලොකු වෙනසක් වෙනව කියලා තේරෙනවා .විශ්වයට මෙන්ම ඔබටත් ස්තුතියි .
@ruvinhimansha7572
@ruvinhimansha7572 Жыл бұрын
O😀u😉
@sanathsanjeewa2460
@sanathsanjeewa2460 Жыл бұрын
Matath anik ayatah viswa sakthiya lebewaaaaaa
@chathurangasandaruwan4640
@chathurangasandaruwan4640 Жыл бұрын
ස්තූතියි ඔබට. සියලු බලාපොරොත්තු ඉටුවේවා!!
@Tv-fe9gu
@Tv-fe9gu Жыл бұрын
ඔබ‍ට සහා විශ්වයට හදවතින්ම ස්තුතියි....
@dhanushikamadhushani8355
@dhanushikamadhushani8355 Жыл бұрын
⭐විශ්ව මැණියටත් 🙏🙏🙏🙏 මාගේ ඉෂ්ටදෙවියටත් 🙏🙏🙏 ස්තුති අනික වාරයක් ස්තුත⁣ි 🌺🌺🌺🌺🌺🌹🌹🌹🌹🌼🌼🌼
@mshani4305
@mshani4305 Жыл бұрын
ස්තුතියි අද තමයි මුලින්ම ඇහුවේ..ඔබටත් විශ්වයටත් බෙහෙවින් ස්තුතියි
@nalakanalaka9605
@nalakanalaka9605 Жыл бұрын
ඔයාටත් හැම විටම විශ්වයේ අනන්ත ශක්තිය ලැබෙනවා... ගොඩක් ස්තුතියි ඔයාට මේ දේවල් අප වෙත ගෙනහැර දක්වනවට... අනන්ත වූ විශ්ව මාතා වනි ඔබ හට මගේ හදවතින්ම ස්තුතියි වන්ත වෙමි..
@mudithamathew161
@mudithamathew161 5 ай бұрын
🙏🌹 සොයුර ඔබට තව තවත් වෙරවීරිය ✊ලැබෙන්නට මා ප්‍රාර්ථනා කරන්නෙමි 🌷🙏🌸✨️ ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@gayaniwanigasooriya9401
@gayaniwanigasooriya9401 3 ай бұрын
ස්තුතියි විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි අනේක වාරයක් ස්තුතියි විශ්වයට ❤❤❤❤
@padmakalupahana1067
@padmakalupahana1067 Жыл бұрын
ඉතාමත්ම වැදගත් විඩියෝවක් අපට ලබාදුන් ඔබතුමන්ට ගොඩාක් ස්තුතීයි. සියලු දෙනාටම විශ්වයේ ආශිර්වාදය ලැබේවා. 🙏💖
@IsuruKavinda-fz4tv
@IsuruKavinda-fz4tv 10 ай бұрын
විශ්ව මාතාවනි ඔබ වහන්සේට අනේක වරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@tkkumari4797
@tkkumari4797 Жыл бұрын
පුරුද්දක් විදියට අහන්න ආසයි මේ දෙවල් ඔබට බෙහෙවින් ස්තුති .විශ්ව මතාවටත් ,සොබාදහම ටත් 🙏🙏
@hemalimangalika6560
@hemalimangalika6560 Жыл бұрын
ස්තුතියි ඔබට ....❤🙏 මට මේ අවශ්‍යම වුණා දෙයක් ලබාදුන්නේ ... අනේක වාරයක් ස්තුතියි ඔබට 🙏.. හැකිනම් මෙවර සමාන්‍ය පෙළ ලියා ප්‍රතිඵල බලාපොරොත්තු වෙන් ඉන්න සියලුම දරුවන් වේනුවෙන් එයාලාගේ උසස් අධ්‍යාපනය ජය ගන්න,අනාගතයේ යායුතු ඉලක්කයන් ජය ගන්න මේවැනි දෙයක් ලබාදෙන්න..ඔවුන්ට දිනපතා අසන්නට ...ඔබට තව තවත් ව්ශ්වයේ ආශිර්වාදය ලැබේවා .....ස්තුතියි ඔබට ❤🙏🙏🙏
@dinushamalkanthi7407
@dinushamalkanthi7407 Жыл бұрын
මේ විඩීයෝ එක බලපු දවසේ ඉදන් මගේ ජීවිතය වෙනස් උනා ආදරනිය ඔබතුමා ට ස්තුති ඒ වගේම විෂ්වමාතාවට හදවතින් ම ස්තුති ,මගේ යට් සිතට බෙහෙවින් ස්තුති ස්තුති
@agirsagir5400
@agirsagir5400 Жыл бұрын
Oyatagodag.istutii
@thanujathilakarathne2047
@thanujathilakarathne2047 Жыл бұрын
ඔබටත්, විශ්වයටත් ස්තූති ................
@MaheshikaDilrukshi-im9vr
@MaheshikaDilrukshi-im9vr Жыл бұрын
විශ්ව මැණියටත් 🙏🙏🙏 ⁣මගේ ඉෂ්ට දෙවි⁣යන්ටත් 🌹🌹🌹ස්තති මහත්මයටත් 🌼🌼🌼ස්තුති සැම දෙනාටම සෟභගය උදාවේව❤️❤️❤️ස්තුති
@rasangirathnayake9440
@rasangirathnayake9440 Жыл бұрын
විශ්ව මාතාවට ස්තුතියි ස්තූතියි ස්තූතියි❤❤❤❤මාගේ මුදල් ප්‍රශ්න ඉක්මනින් විසඳී සෞභාග්‍යය උදා වේවා👏👏👏
@kamalkekulandara4772
@kamalkekulandara4772 Жыл бұрын
මාගෙ විශ්ව ශක්තිය බල ගන්වන්නට උපකරි උන මේ යහපත් සිතිවිලි අවදි කරන්න මගට සහයොගය ලබා දුන් ඔබට ගොඩක් ස්තුතියි මේ විශ්ව බලයෙන් ඔබගෙ සියළුම බලාපොරොත්තු සඵල වේවා තෙරුවන් සරණයි ❤️😍
@JanakaManoj-j4e
@JanakaManoj-j4e 9 ай бұрын
ඇත්තටම මේක ඇත්තක් වුණා මට නම්..කිසිම ආදායම් මාර්ගයක් නැතිව හිටිය මට මේක අහන්න පටන් අරන් සතියෙන් ආදායම් මාර්ග තුනක් විවෘත වුණා . ස්තූතියි විශ්ව මාතා.. ස්තූතියි ...
@SLIMPACTSHOW
@SLIMPACTSHOW 9 ай бұрын
❤️❤️✨🎉
@ChulaniSenanayake-xs7bq
@ChulaniSenanayake-xs7bq 5 ай бұрын
ආදරණීය විශ්වයට අනේක වාරයක් ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි ...ඔබ තුමා ඇතුළු සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි
@chandaniweerasena3187
@chandaniweerasena3187 Жыл бұрын
💐💐💐💐ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබතුමන්ට බෙහෙවින්ම🙏🙏🙏
@RenukaMalkanthi-q6j
@RenukaMalkanthi-q6j 2 ай бұрын
විශ්ව මාතාවට අනෙකවාරයක්.ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏
@shanthimangalika8973
@shanthimangalika8973 Жыл бұрын
Mw de asannta laba dunnata sthuthi puthe.danathmaka adahas valata sthuthi sthuthi sthuthi
@මධුෂානි321
@මධුෂානි321 9 ай бұрын
මේ ව්ශ්වය මට ලබාදුන් හැමදෙටමත් අනෙක වාරයක් ස්තුතියි මුදල් අගහිග කම් දුරු වේවා ම්ල මුදල් ලැබි අපි හැමදෙනාගෙම සියලු සිතුම් පැතුම් ඉටුව් සතුට උදා වේවා අපිව මෙවැනි වට්නා දෙ අහන්න ලබා දෙන ඔබට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි
@SLIMPACTSHOW
@SLIMPACTSHOW 9 ай бұрын
❤️✨
@dhanushikamadhushani8355
@dhanushikamadhushani8355 Жыл бұрын
⭐විශ්ව මැණියන්ටත් 🙏🙏🙏🙏🙏මාගේ ඉෂ්ට දෙවියන්ටත් 🙏🙏 ස්තුති අනික වාරයක් ස්තුති 🌹🌹මහත්මයාටත් ස්තුති 🌸🌸🌸🌺🌺
@piyuminisansala1580
@piyuminisansala1580 Жыл бұрын
January 01 පටන් ගද්දිම අහන්න පුලුවන් affirmation වීඩියෝ එකක් දෙන්න පුලුවන්නම් ගොඩාක් ස්තූතිවන්ත වෙනවා.
@DarshanaKumara-hs2ms
@DarshanaKumara-hs2ms Жыл бұрын
ස්තූතියි ඔබට ජය.. මෙවැනි දේවල් වලට. මේ දේ මට වගේම අන් හැමෝම ටම යහපතක්ම වේවා.. 🙏 🙏 🙏 🙏
@MaheshikaDilrukshi-im9vr
@MaheshikaDilrukshi-im9vr Жыл бұрын
විශ්ව මැණියන්ටත මා⁣් ඉෂ්ට දෙවියන්ටත් ස්තුතිි අකික වාරයක් ස්තුති 🌹🌹🌹🙏🙏🙏මහත්මයාටත් ස්තති මගේ සැස බලාලොරෙත්තුවටමසැණියනගෙ ආඹිර්වාය ලැබේවා 🌹🌹🌹
@reneeamarasiri8210
@reneeamarasiri8210 Жыл бұрын
Sthuthi. Grateful to the great Universe.
@dinushikasandamali-lh1gq
@dinushikasandamali-lh1gq Ай бұрын
මගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිය
@RekhaRekha-gr4hj
@RekhaRekha-gr4hj Жыл бұрын
Oyata godak is tution.mama oyage vidiyo balanawa..me wishwayatah godak istutii istutiiii..siyalu denatama diyunu wenna udu karanna me wishwaye pihita lebewaaa!!!!!!
@susanrajapakse-le5nt
@susanrajapakse-le5nt Жыл бұрын
ඔබ තුමන්ට ස්තූතියි ,,විශ්ව මාතාවෙනි ස්තූති වේවා,🙏🙏🙏
@NelumLanka
@NelumLanka Жыл бұрын
විශ්ව ශක්තියේ බලයෙන් ඔබටත් ජය
@SyriacVenitaAK
@SyriacVenitaAK 3 ай бұрын
මෙම විඩියෝව අසන්න සැලසූ විශ්ව මානව ට අනෙක වාරයක් ස්තූති ස්තූති ස්තූති❤❤❤❤❤❤❤
@MaheshikaDilrukshi-im9vr
@MaheshikaDilrukshi-im9vr Жыл бұрын
විශ්ව මැණියන්ටත් මාගේ ඉෂ්ට දෙවියත්ටත් ස්තුති අනික වවාරයක ස්තති මහතමයටත් ස්තති මගෙත් සැම බලාපොරොතු වලට නිශ්ව මැණියන්ගේ ආශිර්වාදය ලැලබ්වා ස්තුති
@SuduDoni-nq8sd
@SuduDoni-nq8sd 11 ай бұрын
විශ්ව මාතාවනි ඔබ වහන්සේට අනේක වාරයක් ස්තූතියි
@RenukaWijepala-d1y
@RenukaWijepala-d1y Жыл бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි
@MaheshikaDilrukshi-im9vr
@MaheshikaDilrukshi-im9vr Жыл бұрын
විශ්ව මැණියටත් 🙏🙏🙏🌹🌹 මගේ ඉෂ්ට දෙවියන්ටත් ⭐⭐⭐ ස්තුති අනික වාරයක් ස්තුති 🌼🌼මහත්මයාටත් ස්තුති 🌺🌺🌺🌺
@pawithramihirani7031
@pawithramihirani7031 Жыл бұрын
Mulu mahath janatavatamath me video eka karana soyuratath vishva shakti matavage ashirvadaya lebeva!!!!
@nelumamugoda127
@nelumamugoda127 Жыл бұрын
Thank you my God and thank you very much please show the way to everyone .Thank you my God for all the blessings you have given me and giving me always.Thank you.Thank you Thank you very much.
@lakmalikodikara1823
@lakmalikodikara1823 8 ай бұрын
ඔබට ස්තුති Thank you Universe
@jayanthiPushpakumari-kc3qt
@jayanthiPushpakumari-kc3qt 4 ай бұрын
ආදරනිය විශ්වමාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏
@punchinanda2124
@punchinanda2124 Жыл бұрын
Me viswaye sakthiya matath mage semiyatath chanduli daruwatath apa lowesi semadenatath lebewa sthuthie sthuthe sthuthie
@nawodyakalpani1722
@nawodyakalpani1722 Жыл бұрын
හදවතින්ම ගොඩක් ස්තුතියි ..ජය වේවා..තෙරුවන් සරණයි 😊
@kumudinirajakaruna1871
@kumudinirajakaruna1871 Жыл бұрын
මගේ සියලු බලපොරොත්තු ඉටු කර දුක් විශ්වයට හදවතින්ම ස්තුති වන්ත වෙනව විශ්වයට ස්තුති වන්ත වෙවා විශ්වයට ස්තුති වන්ත වේවා ව්ශ්වයට ස්තුති වන්ත වේවා
@ChinthaDamayanthi-b3g
@ChinthaDamayanthi-b3g 5 күн бұрын
ගොඩාක් ස්තුතියි ස්තුතියි ඔබතුමාට බොහොමයක් පිං
@Universal_universal1_
@Universal_universal1_ 6 ай бұрын
මට මුදල් ගලාගෙන එන්නවා.මම දැන් ධනවත් පුත්ගලයෙක්.මම දැන් සතුටින් ඉන්නෙ.මගේ අදරණිය විශ්වයට අනෙකවරයක් ස්තුතියි.වන්ත වේමි.මට අනිත් මිනිසුන්ට උදවු කරන්න පුලුවන්.දැන්.අවස්ථාව තියනවා.ස්තුතියි ස්තුතියි ස්තුතියි.හදවතින්ම.💸💸💸💸💸💸💸💸💸💸💸💸💸💸💸💸💸💸💸💸💸💸💸💸💸💸💸💸💸💸💸💸💸💸💸💸💸💸💸💸💸💸💸💸💸💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰
@priyantimubarak5357
@priyantimubarak5357 Жыл бұрын
Mage visawayata ගොඩාක් thanks mama ගොඩාක් adri visawayata thanks
@nilathimallika1788
@nilathimallika1788 Жыл бұрын
මගෙ සියලුම පැතුම් ඉටුකර දුන් විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතිවන්ත වේවා.........🙏🙏🙏
@kusalsenarath7088
@kusalsenarath7088 Ай бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි මට දැනෙනවා ඒ වෙනස මගේ විශ්ව මාතාවට ගොඩක් ස්තූතියි මං වැටුනු වේලාවල් වලදි මගේ ලගින් ඉන්නවට සහ හිටියට
@LankaCool-q5o
@LankaCool-q5o 7 ай бұрын
මගේ සියලුම බලපොරොත්තු ඉශ්ට කර දුන් විශ්වයට ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏
@dinushamalkanthi7407
@dinushamalkanthi7407 Жыл бұрын
විෂ්වමාතාවට අනේකවාරයක් ස්තුති ඒ වගේම මෙය අහන්න ලබා දුන්නා ට ඔබතුමා ට ත් ගොඩාක් ස්තුති ස්තුති 🙏🙏
@anuralakshmen6013
@anuralakshmen6013 Жыл бұрын
විස්ව ශක්තියට අනෙක වාරයක් ස්තුති ස්තුති මගෙ ජිවිතයට ධනය 💰 ගලාගෙන එනවා ආදරණිය විස්වයටත් මාගෙ ආදරණිය ❤ යටිසිතටත් අනෙක වාරයක් ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති මගෙ ජිවිතයට හැමදාම හොදදෙවල්ම ලබා දෙන විස්ව මාතාවට ස්තුති ස්තුති ස්තුති* ස්තුති* ස්තුති ස්තුති ස්තුති*
@niroshanilmini7166
@niroshanilmini7166 11 ай бұрын
මගේ නිවස සාදා නිමකරගන්නට හැකිවුනා විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි..❤❤❤🙏🙏😊
@chamilakumuduni3793
@chamilakumuduni3793 Жыл бұрын
මටත් හැමෝටමත් විශ්ව ශක්තිය ලැබේවා .ගොඩක් වටිනවා .ගොඩක් ස්තුතියි
@lathaswrana4634
@lathaswrana4634 10 ай бұрын
ආදරණිය විශ්ව මාතාවනි ඔබ‍ට බොහොම ස්තුතියි ❤️
@ireshadamayanthi4788
@ireshadamayanthi4788 Жыл бұрын
බොහොමත්ම ස්තූතියි ඔබට.. බොහොමත්ම ස්තූතියි මේ මුළු විශ්වයටම
@rathnasiri9882
@rathnasiri9882 Жыл бұрын
මා හට මේ සියලු දේ ඇසීමට සැලැස්වූ මේ විශ්වයට ස්තූතියි...ස්තුතියි ..ස්තුතියි ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nathalijulen3297
@nathalijulen3297 Жыл бұрын
ඔබට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤ ස්තුතියි දියුණුවේ මිනිසා ඔබයි ඔබට ජය ස්තුතියි 🙏 විශ්වය ට ස්තුතියි විශ්වය ට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්වයට .සහ ඔබට සියලුම දෙනාට මුදල් ලැබේවා 🙏 🌹 ❤ ලංකාව ලෝකයේ දියුණුමරටවල් වලින් එකක් වේවා 🙏 🌹 ❤ 🙏 🌹 ❤
@amilaweerasingha9488
@amilaweerasingha9488 20 күн бұрын
Mata onawatath wada ona tharam mudal thiyenawa .wishwa mathawata aneka warayak ස්තුතියි ස්තුති‍යි ස්තුතියි ...
@yvogg3112
@yvogg3112 Жыл бұрын
Bohoma ..Sthuthit ..Sthuthiy ...Sthuthiy .. Wishwa ...Maathaawatath .. Onathumaatath ...
@niman604
@niman604 Жыл бұрын
විස්වයටස්තුති
@sujathakumari425
@sujathakumari425 Жыл бұрын
විශ්වයට ගොඩක් ගොඩක් ස්තුතියි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@anomapadmini7269
@anomapadmini7269 Жыл бұрын
Oba udenma me denulabana desanayata Sawan deemen Kulu hadavathama dairiyamath wenava ibarat godak pin wagema vishvata thanjah.thanks.thanks.
@nextours1986
@nextours1986 Жыл бұрын
ඔබ තුමාට බුදු සරණයි විශ්වය ඔබට ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏
@IruuTharindi
@IruuTharindi 4 күн бұрын
ආදරණීය විශ්ව ස්තූති වේවා✨🦋🙏
@tyuiopq8943
@tyuiopq8943 Жыл бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබටත් විශ්වයටත්❤❤❤
@danidudanidu5710
@danidudanidu5710 Жыл бұрын
ස්තුති මහත්මයානණි විශව මැණියනග් අාශිර් වයෙව් මගේ පුර්ථනා ඉෂ්ට වෙවා
@MaheshikaDilrukshi-im9vr
@MaheshikaDilrukshi-im9vr Жыл бұрын
විශ්ව මැණියන්ට ස්තුති මහත්මයයටත් ස්තඅති මගේ සියලුම බලාපෙරොත්තු වලට විශ්ව මැණියන්ගේ ආගිර්වාදය ලැබේවා
@sudhiravihanga9017
@sudhiravihanga9017 Жыл бұрын
Budu saranei
@NilukaCharithangani
@NilukaCharithangani Жыл бұрын
අද තමා මුලින්ම ඇහන්න ලැබුණේ විශ්වයට ගොඩාක් ස්තුතිී ස්තුතිී ස්තුතිී
@جالكيىسامسونج
@جالكيىسامسونج 2 ай бұрын
විස්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏🙏🙏
@lahiruekanayaka8951
@lahiruekanayaka8951 Жыл бұрын
Godaaaaaakkk ස්තුති oyata ...❤️❤️❤️
@Universal_universal1_
@Universal_universal1_ 3 ай бұрын
විශ්වයට අනෙකවරයක් ස්තුතියි වන්ත වේමි කොරියාවේ විභාගය සමත් වේලා කොරියාවට යන්න අවස්ථාව ලබා දුන්නාට.✈️🇰🇷🙏❤️
@tharindupiumal5489
@tharindupiumal5489 Жыл бұрын
Godak sthuthi aiye.🙏
@isharadissanayaka909
@isharadissanayaka909 Жыл бұрын
විශ්වයට අනේක වාරයක් ස්තූතියි 🙏,mta awashya siyalu de laba dunnata,ane විශ්වයට මාගේ ස්තූතිය
@dilshanchathuranga6707
@dilshanchathuranga6707 Жыл бұрын
🙏🙏
@chaminisuranthi5230
@chaminisuranthi5230 Жыл бұрын
ස්තුතියි 🙏 ඔබට ...
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 34 МЛН
Ouch.. 🤕⚽️
00:25
Celine Dept
Рет қаралды 17 МЛН
Will A Basketball Boat Hold My Weight?
00:30
MrBeast
Рет қаралды 97 МЛН
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 15 МЛН
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 34 МЛН