Aga pipi mal | අග පිපි මල්

  Рет қаралды 352,226

leopard graphics

leopard graphics

Күн бұрын

Пікірлер: 168
@chathuradissanayake3021
@chathuradissanayake3021 4 жыл бұрын
මේ ගීතය නන්දාමාලිනියම ගායනා නොකරන්නට ඉතින් වෙන කවුරු ගායනා කරන්නද ඇය අභිබවා යන්නට කෙනෙක් මේ දූපතේ මතු නූපදීවී ❤❤❤
@nithjayamha1771
@nithjayamha1771 4 жыл бұрын
Ehema hithaanna epa itath wada hoda kattiya Enna puluwa
@thilininilushika9529
@thilininilushika9529 3 жыл бұрын
ඒක ඇත්ත... ඒ කටහඩ...❤️
@chamikaranasinghe9212
@chamikaranasinghe9212 3 жыл бұрын
@@nithjayamha1771 hoday aya innawa . but machan eka hariyata love karala bedapu wife wage . balapan . api adare karana kaale kochchara adare da kiyala . but wena hoda aya innawa thamai. ( Nanda malani, Amaradewa wage ayata asa ea minissunge katahadatama newei. eka hariyata adare karapu wife wage )
@damithdilshan3316
@damithdilshan3316 3 жыл бұрын
Nananda malini ge ma tamai eka nm
@TheMrgoodboy2
@TheMrgoodboy2 3 жыл бұрын
@@nithjayamha1771 LOL 🤣🤣🤣
@jandeve7221
@jandeve7221 5 жыл бұрын
තේමා ගීතයක් උනේ නැත්නම් ලංකාවේ record කඩන සිංදුවක් වෙනවා sure, එච්චර ලස්සනයි 😘මාලනි මිස් හැමදාම ආදරෙයි.
@afterschool_racer
@afterschool_racer 24 күн бұрын
Nahh it's not. No matter what genre. This is a masterpiece
@dulakshichathurika7495
@dulakshichathurika7495 Жыл бұрын
හිතට වදින පට්ට සින්දුවක්..❤️❤️❤️❤️.කියන්න තේරෙන්නේ නෑ හිතට නිකම් වදිනවා අකුණු වගේ.සිංදුව රසවිඳින කොට දුකක් වගේම නිකම් කියන්න බැරි හැඟීමක් දැනෙනවා.පට්ටයි පට්ටයි පට්ටයි.❤️❤️❤️❤️❤️❤️❤️
@IreshaMaduwanthi98
@IreshaMaduwanthi98 20 күн бұрын
That's true ❤
@traveltectours6561
@traveltectours6561 4 жыл бұрын
2020-4-10 කව්ද අහන්නේ 😀✌️👌❤️🔥 who is .??
@samindapiyaratne1875
@samindapiyaratne1875 2 жыл бұрын
2022-04-28 !!!!!!
@sanurahettiarachchi
@sanurahettiarachchi 9 ай бұрын
2024-03-15
@yashodharajapakse6660
@yashodharajapakse6660 3 жыл бұрын
කවදා හෝ මට නොවැතෙයි සිතිය හැකි මෙම අත්දැකීම ගීතය තුලින් විද හදවත පසාරු උන තරම්.. මගේ සිහිනයෙ නුඹ නිදන් කොට .... කාලයක් අපි ආදරෙන් සිටි ... මේ වචන පේලි කාගෙ හිතටද දැනෙන්නේ නැත්තේ...
@dilushafernando6254
@dilushafernando6254 Жыл бұрын
අවෘරුදු 14 ට ඉස්සල්ලා අද වගෙම මට දැනුන සිංදුවක්...අදත් එදාවගෙම දැනෙන සිංදුවක්....❤ අහස ගුගුරා... අකුණු පුපුරා .. මගෙ හිත වැන්දබු උනා... වසා ගං දොර මගෙ හිමියනි නුබට රිසි නම් යන්ට යන් නෙමි... කාලයක් නැති... තාලයක් නැති.. විජිතයෙ කටු ඔටුනු හැර යමි. . කාලයක් අපි ආදරෙන් සිටි සොදුරු මතකය අරන් යන්නෙමි.. බැන්ද රං දම්... මගෙ ගෙල වට මුදා විසිකොට අඩන අහසට මගෙ සිහිනයෙ නුබ නිදන් කොට කුරුටු ගි දහසක් ලියන්නෙමි.... වසා ගන් දොර මගෙ හිමියනි නුබට රිසි නම් යන්න යන්නෙමි.. (14 years කාලය ගෙවිලා ගිය ඉක්මන.)
@supuntharangagamage2710
@supuntharangagamage2710 4 жыл бұрын
අහන්න කදිම සංගීතය.... නදීක ගුරුගේ.... ස්තූතියි ඔබට....
@darshanaathukorala4190
@darshanaathukorala4190 7 жыл бұрын
අදයි මේ සින්දුව ඉවර වෙනකම් ඇහුවෙ.... මේවනෙ සින්දු අහස ගුගුරා ..... අකුණු පුපුරා මගේ ... හිත..... වැන්දබු වුණා .......... වසා ගන්දොර මගේ හිමියනි ...... නුබට රිසිනම් යන්නට යන්නෙමි ආලයක් නැතී - තලයක් නැතී විජිතයේ............ කටු ඔටුණු හැර යමී ........... කාලයක් අපි - ආදරෙන් සිටි මතක පමණක් අරන් යන්නෙමි බැන්ද රන් දම් මගේ ගෙල වට ... මුදා විසිකොට අඩන අහසට මගේ සිහිනයේ ඔබ නිදන් කොට කුරුටු ගී දහසක් ලියන්නෙමි ...
@nilanimadushani4120
@nilanimadushani4120 6 жыл бұрын
😍😍😍😍
@nayomijayawardana3706
@nayomijayawardana3706 4 жыл бұрын
සොදුරු මතකය
@sanojdevinda34
@sanojdevinda34 2 жыл бұрын
සිංදුව වගේම ලස්සන නාට්ටියක් ඇත්තටම ..❤🌷
@PradeepNimantha
@PradeepNimantha Жыл бұрын
After Sirasa TV Lakshapathi programme 🤩
@dankandishan3107
@dankandishan3107 Жыл бұрын
Hithata wadina lassanama song ekaka. Kiyaganna beri dukak hithata denenawa.drama eka yana welawedi song eka play wenakota loku dukak denenawa.esata kaduluth enawa.😢❤❤❤❤❤
@maleewickramasinghe8627
@maleewickramasinghe8627 4 жыл бұрын
ආදරය විරහව තනිකම ඒ වචන ඒ හඩ ගැහැණු හිතක වේදනාව දනවන ස්වර මුසුව මනාව එකතු වූ පරිපූර්ණ ගීතයක්
@shehanifernando9383
@shehanifernando9383 5 жыл бұрын
හදවතේ ගැඹුර හූරන මිහිරක් ❤️
@hildamaryceasar1402
@hildamaryceasar1402 17 күн бұрын
Can't say in words how much i love this song❤❤❤
@ruwanruwan7324
@ruwanruwan7324 4 жыл бұрын
මගේ සිහිනයේ ඔබ නිදන් කොට කුරැටු ගි ලියන්නෙමි 😢😢❤❤
@sanduvithanage5942
@sanduvithanage5942 9 жыл бұрын
One of my most favourites.... Thanks ! " කාලයක් අපි ආදරෙන් හිටි සොඳුරු මතකය අරන් යන්නෙමි.......... "
@RedEyed9YO
@RedEyed9YO 2 жыл бұрын
🖤
@neeshadediyagala637
@neeshadediyagala637 7 жыл бұрын
ලස්සන ඩ්‍රාමා එකක් වගේම ලස්සන තේමා ගීතයක්
@topstuff4830
@topstuff4830 4 жыл бұрын
Drama eka youtube eke thiyenwada
@themoralshow902
@themoralshow902 3 жыл бұрын
මේ ගීතය නදීක ගුරුගේ මහතා නිසා හදුන ගන්න ලැබුනේ❤️😍 නන්දා මාලනී මහත්මියගේ හඩට හදවත පසාරු කරන් ගියා😍
@anjuwick
@anjuwick Жыл бұрын
මමත් දැන් ඉනේ මේ වගේ ඉරණමක් අද්දර 😔
@dulakshichathurika7495
@dulakshichathurika7495 Жыл бұрын
අනේ ...😢.කවදාවත් ඔයාලා වෙන් වෙන්න එපා.සතුටින් ඉන්න ලැබේවා.බුදු සරණයි.
@anjuwick
@anjuwick Жыл бұрын
@@dulakshichathurika7495 😔
@udithagamage5111
@udithagamage5111 4 жыл бұрын
මෙරට ස්ත්‍රී වාදී නවකතා රචනයේ ඉදිරියෙන්ම සිටින්නේ සුමිත්‍රා රාහුබද්ද මහත්මියයි.එම නිර්මාණ තුළ මෙරට හැම ගැහැනියක්ම හමුවෙනවා.ඇයට තරම් මේ ටෙලිනාට්‍ය සඳහා තේමා ගීතයක් රචනය කරන්න කාටවත් බැරිවෙයි.
@kingandqueen7880
@kingandqueen7880 2 жыл бұрын
වසා ගං දොර මගේ හිමියනි ඔබ‍ට රිසි නම් යන්ට යන්නෙමි ආලයක් නැතී තාලයක් නැතී ඔබේ විජිතයේ කටු ඔටුනු හැර මතක පමණක් රැගෙන යන්නෙමි කාලයක් අපි ආදරෙන් උන්නු ඒ මතක අමතක නොකර සුරකිමි ආදරෙන් ❤❤❤❤❤
@tiktokworld1535
@tiktokworld1535 3 жыл бұрын
ලස්සන ටෙලි නාට්‍යයක් .මං නැවත මේ ලඟදි බැලුවා .කතාව තිබුණේ පැය දෙකයි .ඒ පැය දෙකේ ම ඇඬුවා .රටම තාත්විකයි රඟපෑම .හැම නළු නිළියක ම ලස්සනට රඟපෑම
@queenofthedie7602
@queenofthedie7602 3 жыл бұрын
Kohomada beluwe dr oya
@damayanthimadurawala4780
@damayanthimadurawala4780 9 ай бұрын
Me කතාව බලන්න විදිහක් තියෙනවාද please
@ashasanjeewani7884
@ashasanjeewani7884 9 ай бұрын
Google search. Col3neg
@newgossip981
@newgossip981 Жыл бұрын
හදවතටම දැනෙන ගීයක්
@bharathaparanagama9284
@bharathaparanagama9284 4 жыл бұрын
Ammo pissu haduna. Mara lassanai. 2020.05.26
@pasindubathiya
@pasindubathiya 4 жыл бұрын
කියන්ඩ දෙයක් නෑ , හැඟීම් ප්‍රකාශනය උපරිමයි ඒ මියුසික් , වොයිස් , ලිරික්ස් වල ❤️
@kaveeshathathsarani8584
@kaveeshathathsarani8584 4 жыл бұрын
ආ වැහිලිහිණියා... ඔයත් මෙව්ව අහනො නේ 😎
@pasindubathiya
@pasindubathiya 4 жыл бұрын
@@kaveeshathathsarani8584 🥺🤔 කෞද වැහිලිහිනියා
@kaveeshathathsarani8584
@kaveeshathathsarani8584 4 жыл бұрын
@@pasindubathiya වැරදුනා මෝසම් ලිහිණියා නේද 😂
@pasindubathiya
@pasindubathiya 4 жыл бұрын
@@kaveeshathathsarani8584 ආන් ඌ නං මං තමා ..බට් මං දැන් විශ්‍රාමිකයි
@kaveeshathathsarani8584
@kaveeshathathsarani8584 4 жыл бұрын
@@pasindubathiya අපොයි 😞😞😞
@kalumranawaka4354
@kalumranawaka4354 Жыл бұрын
2023 ❤❤❤ ඒ වේදනාව 😢😢
@adheeshagunatilake514
@adheeshagunatilake514 6 жыл бұрын
අති විශිෂ්ට නිර්මාණයක්.....
@prasannakarunarathna7219
@prasannakarunarathna7219 8 жыл бұрын
ultimate trio: lyrics by sumithra rahubadda, music by nadeeka guruge, vocals by nanda malini
@renukaperera3151
@renukaperera3151 2 жыл бұрын
මෙක බලන්නෙ කොහොමද
@maheshmohanaratnam5478
@maheshmohanaratnam5478 3 жыл бұрын
One of the great songs in Sri Lakan music history 🙏
@vijayalakshmivettrivel2062
@vijayalakshmivettrivel2062 2 жыл бұрын
Me lokaye inna kisima paulakata mewan iranamak ath noveva i mage ekama pathuma
@nissankanuraj9561
@nissankanuraj9561 5 жыл бұрын
ආදරණීය Mr.N, මම නැති කාලෙක මේ සිංදුව ඔයාට ගොඩක් දේවල් කියලා දේවි..
@TheMrgoodboy2
@TheMrgoodboy2 3 жыл бұрын
I can feel you pain !!!. Now two years have passed. Hope whatever the pain given by Mr. N is long forgotten history and you are happy again !.
@seethagamage5851
@seethagamage5851 2 жыл бұрын
Asammatha premaye rasaya kiyawena geetha kotharam thibbath a hama asammatha premayakama thunwennak windawana tharam katha keranne nathi tharam.kotharam sadaranaya kerath asammatha premaya waradakma we. Mage sitha wendabu una. Kolayakata gathata nowa,sitha wandabu weema koitharam wedanawakda.
@chamindakumara2327
@chamindakumara2327 5 жыл бұрын
ආලයක් නැති ...තාලයක් නැති විජිතයේ කටු ඔටුනු හැර යමි.....කාලයක් අපි ආදරෙන් සිටි සොදුරු මතකය අරන් යන්නෙමි.
@thrikaladharani6648
@thrikaladharani6648 5 жыл бұрын
කාලයක් අපි ආදරෙන් හිටි මතකය අරන් යන්නෙම්.... 💓💓💓💓🙈💓💓💓
@mgdulanshaminda8751
@mgdulanshaminda8751 2 жыл бұрын
2022-10-26 අද තමා මේක මුලින්ම අහපු දවස🖤
@tharinda.attanayake
@tharinda.attanayake 6 жыл бұрын
Master Nadeeka Guruge will definitely fill the void left by Khemadasa Master...
@shonalisanjulapeiris5410
@shonalisanjulapeiris5410 5 жыл бұрын
ගැහැණියකගේ ආදරය යනු මෙයයි..❤
@dreamy1921
@dreamy1921 4 жыл бұрын
😭💔
@gayathriiroshima1940
@gayathriiroshima1940 3 жыл бұрын
වසා ගං දොර මගේ හිමියනි නුඹට රිසි නම් යන්ට යන්නෙමි.......
@janithherath8409
@janithherath8409 2 жыл бұрын
Music , Melody, voice, Lyrics ❤️
@lushaniperera3210
@lushaniperera3210 7 жыл бұрын
පුදුම වේදනාවක් තියෙන්නේ මේ හ්ම්ම් හ්ම්ම් tone එකේ... හිමි හැර යන ගැහැණියකගේ ළය පතුලේ හැංගුන වේදනාව මනාවට කියවෙන ගීතයක් ... අහස ගුගුරා අකුණු පුපුරා ...
@indunilsenaverathna8046
@indunilsenaverathna8046 4 жыл бұрын
හම්ම් 😥
@banchi77
@banchi77 2 жыл бұрын
ඒ කොටස ගයන්නේ කේමදාස පදනමේ හිටපු දක්ෂම ශිෂ්‍යාවක්. ඇය සංගීතානි.
@hazijayawardhane8736
@hazijayawardhane8736 2 жыл бұрын
2022 ත් අහනවා....🥀♥️
@hirunigalhena2164
@hirunigalhena2164 4 жыл бұрын
කාලයක් අපි ආදරෙන් සිටි සොදුරු මතකය අරන් යන්නෙමි...... වසාගන් දොර මගේ හිමියනි නුබට රිසි නම් යන්ට යන්නෙමි...... For the rest of my life, im going to search for someone just like you 😑 it’s so sad how you were such a big part of my life & now you’re just gone.....
@hirunigalhena2164
@hirunigalhena2164 Жыл бұрын
අහස ගුගුරා... අකුණු පුපුරා... මගේ හිත... වැන්දඹු වුනා... 01st May 2023 මේ ජීවිතේදී මම ඔයාව දකින අන්තිමම දවස අද වේවි...
@kushankariyawasam13
@kushankariyawasam13 12 жыл бұрын
Nanda Malani, the great Sri Lankan singer. Do you guys think that she needs a master/ guide tract for this song? It's amazing!
@vanhiresrilanka
@vanhiresrilanka 6 жыл бұрын
no words to say. excellent in all the way.
@rashmipraveena3972
@rashmipraveena3972 4 жыл бұрын
lassana geethayak...hadawathtama danenawa....mn adare karana C adare hithenna......
@tharukadilshani7754
@tharukadilshani7754 4 жыл бұрын
As deka piyagana ahuwothin aniwaryenma adenawa.... ❤❤❤❤❤
@shanukarockefeller
@shanukarockefeller 4 жыл бұрын
nadeeka guruge sing krnawa fatta
@oshadichandima399
@oshadichandima399 5 жыл бұрын
ආසම සින්දුවක් ❤
@thilinisamarathunga1690
@thilinisamarathunga1690 4 жыл бұрын
Me sinduwa ahana hema welawema es walata kandulu enne mata witharakda........
@judenera
@judenera 5 жыл бұрын
පුදුම ‍feelings තියන සිංදුවක් - 2019 august
@sansala29
@sansala29 6 жыл бұрын
අහස ගුගුරා අකුණු පුපුරා මගේ හිත වැන්දඹු උනා 😒😒😒
@ehraji1989
@ehraji1989 12 жыл бұрын
මගේ සිහිනයේ නුබ නිදන් කොට කුරුටු ගී දහසක් ලියූවෙමි . . . කාලයක් අපි ආදරෙන් උන් හැටි
@chathurikaleeya
@chathurikaleeya 7 жыл бұрын
මා කවදාා වෙනකං මේ අාදරය සගවන්නද? අාත්මය නිහඩවම ඉකි ගසා මුදාා හරින්නේ කොහොමද?
@SuduNona-o2p
@SuduNona-o2p Жыл бұрын
2023 අහන අය කෝ ❤️‍🩹🥺
@chandrasawmyalatha6602
@chandrasawmyalatha6602 7 жыл бұрын
I feel this song sang for me...
@nusakJM
@nusakJM 13 жыл бұрын
my favourite song......!!!!!!tnx 4 yploading!!
@slchannel5558
@slchannel5558 3 жыл бұрын
Anyone who's listening this on 2021.?
@senadb1976
@senadb1976 8 жыл бұрын
කාලයක් අපි ආදරෙන් සිටි සොඳුරු මතකය අරන් යන්නෙමි . . .
@vindiya111
@vindiya111 11 жыл бұрын
g8 song. amazing voice mixing with a song that has a deep meaning
@ashi4401
@ashi4401 3 жыл бұрын
Harima lassanai 🥺❤
@saumyajayasinghe4392
@saumyajayasinghe4392 5 жыл бұрын
ගොඩාක් lassanai ❤❤
@pabindulakshitha4669
@pabindulakshitha4669 3 жыл бұрын
භාවනාවක්
@Nav42187
@Nav42187 2 ай бұрын
1:30 ❤️❤️
@pickme8588
@pickme8588 4 жыл бұрын
කාලයක් අපි ආදරෙන් සිටි හැටි..
@DBM312
@DBM312 7 жыл бұрын
Dhanushka Mahagedara 1 second ago අහස ගුගුරා.. අකුණු පුපුරා.. මගේ හිත.. වැන්දඹු වුනා.. වසා.. ගන්දොර.. මගේ හිමියනි.. නුඹට රිසි නම් යන්ට යන්නෙමි....... ආලයක් නැතී.. තාලයක් නැතී.. විජිතයේ... කටු ඔටුනු හැර යමී.. කාලයක් අපි.. ආදරෙන් සිටි.. සොඳුරු මතකය අරන් යන්නෙමි.. (වසා.. ගන්දොර.. මගේ හිමියනි.. නුඹට රිසි නම් යන්ට යන්නෙමි) බැන්ද රන් දම්.. මගේ ගෙල වට.. මුදා විසි කොට.. අඬන අහසට.. මගේ සිහිනයේ ඔබ නිදන් කොට කුරුටු ගී දහසක් ලියන්නෙමි.. (වසා.. ගන්දොර.. මගේ හිමියනි.. නුඹට රිසි නම් යන්ට යන්නෙමි)
@dammikahewage1549
@dammikahewage1549 6 жыл бұрын
" කාලයක් අපි ආදරෙන් හිටි සොඳුරු මතකය අරන් යන්නෙමි.......... "
@harshaniamanda305
@harshaniamanda305 5 жыл бұрын
Very nice teledrama theme song by Nanda Malani....
@achininperera1600
@achininperera1600 6 жыл бұрын
කාලයක් අපි ආදරෙන් සිටි මතක පමණක් අරන් යන්නෙමි මගේ සිහිනයෙ ඔබ නිදන් කොට කුරුටු ගී දහසක් ලියන්නෙමි.. වසාගන් දොර මගේ හිමියනි නුඹට රිසිනම් යන්ට යන්නෙමි..! 💔 i am dying inside
@g.cvithanage8403
@g.cvithanage8403 5 жыл бұрын
Lssna sinduwak meke teledrama ekath lassnai
@nipuna29
@nipuna29 4 жыл бұрын
👌
@madushaniindika1972
@madushaniindika1972 4 жыл бұрын
2020 7 24 adatath lassanai me song eka
@tharakasadaruwan6513
@tharakasadaruwan6513 4 жыл бұрын
harima Lassnaii 2020.6.3❤️❤️❤️
@melamado6217
@melamado6217 2 жыл бұрын
Katu otunu hara giya sadahata Kuwait 🇰🇼♥ maduwa
@nilminiwimalasena962
@nilminiwimalasena962 9 жыл бұрын
Awesome song... Awesome drama.... Can someone please help me to find a website to watch the full episodes of Aga Pipi Mal....
@nishanthasilva4011
@nishanthasilva4011 5 жыл бұрын
Bahu butha, vinashakari, adama kalawak dan dan bihiwemin pawathina mewan ugayaka mewani gawurawanvitha adara hagimak gana kiyana me song eka puduma lassanai, adaraniyai .nandakka gana mona kiyannada.mage hondama singer.gb.
@arunidissanayake8294
@arunidissanayake8294 Жыл бұрын
🥺❤🥀
@danushkakaushalya7749
@danushkakaushalya7749 4 жыл бұрын
Ahasa pupura akunu pupura Mage hitha wandabu una
@cha1645
@cha1645 5 жыл бұрын
nice song. im a person hurt the loved one a lot. im listening to this song remembering her. I miss you.
@TheMrgoodboy2
@TheMrgoodboy2 Жыл бұрын
That is from a different view point. Wow. Respect !
@hmdikma
@hmdikma 11 жыл бұрын
නෑ කිසිදා මා නුබට යන්න නොදෙන්නෙමි..!
@chathurikaleeya
@chathurikaleeya 7 жыл бұрын
Harsha Malinda Dikmadugoda ඔබ නැවත නවත්වන්න මා නවනින්නම්.....
@TheMrgoodboy2
@TheMrgoodboy2 6 жыл бұрын
Harsha Malinda Dikmadugoda ; Eth yanna one kiyana welawata obata yanna dennama wenawa !.
@thewalker5332
@thewalker5332 6 жыл бұрын
අහම්බෙන් හම්බුන ඔයා මගේ ජීවිතේ මොකක්දෝ වෙනසක් කරා.....ඒ වෙනසට මං ආදරේ කරන්න අරන් දැන් නැතුවම බැරි වෙලා .......
@RN-sq2gu
@RN-sq2gu 3 жыл бұрын
මේ ගීතය ඒතරම් ප්‍රසිද්ධ නොවුනෙ ඇයි කියලයි පුදුම. හදවත ඇතුලට ගිහින් මොකක්දෝ මතකයක් අවුස්සල කඳුලු වට්ටන ගීතයක්. ඒ ම්ම්ම්ම්ම් හඬ අනේ මන්ද කියම්ම වචන නෑ.. අනේ මෙහෙම ගීත ගුවන්විදුලියෙවත් දාන්න
@sanojdevinda34
@sanojdevinda34 2 жыл бұрын
ටෙලි නාට්ටියක තේමා ගීතයක් නිසයි වැඩිය ප්‍රසිද්ධ නොවුනෙ.
@lakshithawijebandara1649
@lakshithawijebandara1649 7 жыл бұрын
ආලයක් නැති, තාලයක් නැතී, විජිතයේ... කටු ඔටුනු හැර යමී... කාලයක් අපි, ආදරෙන් සිටි, සොදුරු මතකය අරන් යන්නෙමි...
@jagathpriyanka4299
@jagathpriyanka4299 4 жыл бұрын
Tyuohgdf
@ushap619
@ushap619 6 жыл бұрын
Mage sihinaye oba nidan kota kurutu gee dahasak liyannemi.......
@kavinda122
@kavinda122 5 жыл бұрын
godaaaak lassanai
@sarasavidancetroupewedding7612
@sarasavidancetroupewedding7612 4 жыл бұрын
Heart touching ❤️
@dhanushkalahiru4599
@dhanushkalahiru4599 2 жыл бұрын
2022 June ❤️
@buw4494
@buw4494 3 жыл бұрын
Aga Pipi Teledrama theme song
@apsamila
@apsamila 5 жыл бұрын
Hoda wedak.. asakarapu Tele drama ekak..
@samithlakshan9003
@samithlakshan9003 4 жыл бұрын
Adat ahuwa...2020.05.22
@sudeshnadeesha6742
@sudeshnadeesha6742 4 жыл бұрын
Hart Touching
@rajithdesilva2323
@rajithdesilva2323 4 жыл бұрын
Super song
@thewalker5332
@thewalker5332 6 жыл бұрын
වසා ගන්දොර නුබට රිසි නම් යන්ට යන්නෙමි .......................................
@supuni1216
@supuni1216 3 жыл бұрын
04-03-2021 🎧🎤💔🖤😔
@yahanimalewana3030
@yahanimalewana3030 10 жыл бұрын
Nubata risi nisawen ma giyada ma hada thula thawamath oba nomakena aadaraniya mathakayaki......
@manjulafonseka9029
@manjulafonseka9029 3 жыл бұрын
🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@reetapeiris5454
@reetapeiris5454 3 жыл бұрын
ටෙලි නට්‍ය දෙන්න
@malitheranga1708
@malitheranga1708 7 жыл бұрын
aga pipi mal teledrama eka den upload karannedda?
@trickslanka2030
@trickslanka2030 13 жыл бұрын
එළ..
@sachinisandareka5026
@sachinisandareka5026 6 жыл бұрын
❤️❤️😇😇
@dharaniweerakkody330
@dharaniweerakkody330 3 жыл бұрын
💗💗
@thrikaladharani6648
@thrikaladharani6648 5 жыл бұрын
💓
@lakshithaperera6916
@lakshithaperera6916 4 жыл бұрын
Thrikala Dharani meke cover ekak kare nadda 😬
HADANAWANAM HADANNA
3:32
KESUTTA SL
Рет қаралды 119 М.
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 57 МЛН
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 47 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 29 МЛН
AMARASIRI PIERIS - හීන මවනවද හිර වී හිමි නැති පපුවක ...
3:39
Mal Kakulak  - මල් කැකුළක් ටෙලි නාට්‍ය කොටස 1
16:00
(එක වසන්තයක) Eka Wasanthayaka || Kasun Kalhara
4:04
Ahi Pillamak Yata | Episode 01 - (2020-05-18) | ITN
24:53
ITN Sri Lanka
Рет қаралды 125 М.
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 57 МЛН