ISRAEL MY SALARY|ඊශ්‍රායල් මගේ වැටුප

  Рет қаралды 167,946

ISRAEL Samaje

ISRAEL Samaje

Күн бұрын

Пікірлер: 1 400
@dinujithrandu242
@dinujithrandu242 3 жыл бұрын
නිහතමානීකමේ, අවංකකමේ, සහ සරලබවේ ප්‍රතිමූර්තියකි ඔබ.. ජය වේවා.. 1% ගණන් ගන්න එපා මෙහේ ලක්ෂම 69ක් ඉන්නවා.. 😁😄😅😂🤣
@israelsamaje
@israelsamaje 3 жыл бұрын
ස්තුතියි ඔයාට ❤️🙏🇮🇱
@dinujithrandu242
@dinujithrandu242 3 жыл бұрын
🤩💪✌️👍😊
@sunasilan6260
@sunasilan6260 3 жыл бұрын
මල්ලි ආදර්ශ මත්ව.කතා.කරන්න.සෑම.සිංහලයම.එකහා.සමානව.මනින්.එපා.හොදද.
@anufernandofernando275
@anufernandofernando275 3 жыл бұрын
@@israelsamaje ayye oyage WhatsApp number ekak dannako
@bandarajayathilaka9795
@bandarajayathilaka9795 2 жыл бұрын
ඔබ හිත කෙනෙක් ජයවේවා
@ccshopping4281
@ccshopping4281 Жыл бұрын
ඊශ්‍රායල් මාන් ආසම රටක්.❤️ කව්රු මොනව කිව්වත් ඔයා යන ගමන ඔයා යන්න..ඔයාට ජේසු පිහිටයි ..
@kumarahettiarachchi2897
@kumarahettiarachchi2897 Жыл бұрын
ඔයා නියම චරිතයක් සහෝදරයා,අවංක ඔයාට වරදින්නේ නැහැ,අපේ මිනිස්සු ඇත්ත කියන්නේ නැහැ , කුහකයි ලංකාවේ බහුතරයක්, ඔයාට සුභ පතනවා, ❤
@dianajayasenadianajayasena8317
@dianajayasenadianajayasena8317 3 жыл бұрын
හිතින් වැටෙන්න එපා මල්ලි. ඔයා කරන වැඩේ දිගටම කරගෙන යන්න. බල්ලෝ බිරුවට කදු පාත් වෙන්නෑ. බුදුසරණයි. පරිස්සමින් ඉන්න.,.,
@israelsamaje
@israelsamaje 3 жыл бұрын
ස්තුතියි ❤️🙏
@thilinanimesh8164
@thilinanimesh8164 3 жыл бұрын
@@israelsamaje ගණන් ගන්න එපා අයියේ..ඕවා ඔහොම තමයි මේක ඉතින් ලංකාවනෙ.💯😍
@ghuyffgghhu8912
@ghuyffgghhu8912 3 жыл бұрын
RoHihi kumar 💯💯💯💯💯💯💯💯💞💕💓💚👍🏾👍🏾👍🏾👍🏾👍🏾🤚🏻🤚🏻🤚🏻🤚🏻👍🏾👍🏾👍🏾👍🏾👏🏽👏🏽👏🏽👏🏽👏🏽😁😄😃😀😂😁😄😃😀😁😄😃😀👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👌🏿👌🏿👌🏿👌🏿
@slchinthaka6465
@slchinthaka6465 2 жыл бұрын
ලංකාවේ පුද්ගලයෙක් දැක්කා මෙහෙම නිහතමානීව චරිතයක් දැක්කමයි.බොක්කේන්ම වචන කියන.respect brother 👍❤ අපිත් එන්න ආස රටක් අවොත් හම්බ වෙනවා අනිවා.
@seethapriyadarshanee3650
@seethapriyadarshanee3650 3 жыл бұрын
ගල් ගහන්නෙ පල ඇති රුකටනෙ ඔයා කරන්නෙ හොද වැඩක් දිගටම කරගෙන යන්න සුබපැතුම්.
@israelsamaje
@israelsamaje 3 жыл бұрын
ස්තුතියි ඔයාට❤️🙏
@කුරුණෑගලගෝඨාභයටපමණයි
@කුරුණෑගලගෝඨාභයටපමණයි 3 жыл бұрын
තබන තබන පියවරක් පාසා ජීවිතයේ දියුණුවක්ම වේවා බුදු සරණයි සහොදරයා 💪💪💪❤️
@manelpriyanthi755
@manelpriyanthi755 3 жыл бұрын
ජයවේවා ඉදිරියටම යන්න,විවේචනය පහසුයි දෙයක් කිරිමට අපහසුයි
@israelsamaje
@israelsamaje 3 жыл бұрын
ස්තුතියි ඔයාට❤️🙏
@HemalathaDedigamuwage-lc9rl
@HemalathaDedigamuwage-lc9rl Жыл бұрын
නිහතමානීව ඔයාගෙ අදහස් වලට ගොඩක් සතුටුයි පුතාට oyawa සියලුම දෙවියන්ගේ පිහිටයි බුදු saranai
@sanukalonija2403
@sanukalonija2403 3 жыл бұрын
අයියේ ඔයාගේ ජිවතේ තවත් සාර්ථක වෙන්න කියලා බොක්කේන්ම පතනවා
@NishanthiWickramasinghe
@NishanthiWickramasinghe Жыл бұрын
ඹයා මාරම අවංක ,නිහතමානී,පොලවෙ පය ගහල ඉන්න චරිතයක් බව පේනවා.ළඟ ඉන්න එකාගෙ කකුලෙන් අදින උන් ඉන්න සමාජෙක ඹයාගෙ මේ සත්කාර්ය මාරම වටිනවා.කවුරුත් ආසයිනෙ දියුණු වෙන්න.ඹබට විශ්වයේ සියලු ආශිර්වාද ලැබේවා
@dilankamadushan4302
@dilankamadushan4302 3 жыл бұрын
මාර මනුස්සයෙක් බන් අයියේ උබ අනිත් පේජ් වල ඒවත් බලන්නලු පට්ට මනුස්සකම්😍
@israelsamaje
@israelsamaje 3 жыл бұрын
ස්තුතියි ඔයාට❤️🙏
@sreemathilka9633
@sreemathilka9633 2 жыл бұрын
බුදුසරණයි. සියළුම දෙව් පිහිටයි පුතා නිදුක් නිරෝගී දීර්ගායු. ලැබේවා 🙏🙏🙏🙏
@GhostsRider-l9m
@GhostsRider-l9m Жыл бұрын
යුදෙවිවන්ට ජයවෙිවා ❤❤❤🙏🙏🙏
@kusumawathiedelameda3936
@kusumawathiedelameda3936 3 жыл бұрын
Oya.awankayi.malli.suda.pathum.good.lak
@jeewanrajapaksha798
@jeewanrajapaksha798 2 жыл бұрын
ඊස්‍රයාලයේ නිහතමානී මිනිස්සුන්ට අපි ගොඩාක් ආදරෙයි කිවුව කියල කියන්ඩෝ...❤️❤️❤️❤️🙏🙏🙏🙏
@kusumalathahandagama1814
@kusumalathahandagama1814 Жыл бұрын
පරිස්සමෙන් මල්ලියා බුදුසරණයි ..🙏 🙏 ..
@asbgroup6359
@asbgroup6359 3 жыл бұрын
Congratulations අයියා....විශාම වැටුප් සම්බන්ධවත් වීඩියෝ එකක් කරන්න පුලුවන් නම්....බොහොම ස්තූතිය...
@israelsamaje
@israelsamaje 3 жыл бұрын
ස්තුතියි ඔයාට❤️🙏
@kumududarshani3755
@kumududarshani3755 Жыл бұрын
ගොඩාක් ස්තූති දැනුවත් කළාට , බුදු සරණයි ❤❤❤❤
@LittleGetaways
@LittleGetaways 3 жыл бұрын
අය්යෝ මල්ලි ඔයා ඉරිසියාකාරයින්ගෙ කොමෙන්ට් වලට ඔයාගෙ වීඩියෝ අයින් කරගන්න එපා. ඔයා කරන සේවයට ඔයාට පින් 💕💕💕
@israelsamaje
@israelsamaje 3 жыл бұрын
අක්කා ස්තුතියි 🙏❤️🇮🇱
@amilakumarasingha7076
@amilakumarasingha7076 3 жыл бұрын
Malli oba apata suwada hamana malaki oba daana watina vediyo apata watinawaa budusaranai jesu phitai
@shiranigallage1318
@shiranigallage1318 3 жыл бұрын
හරියට හරි. අපේ ජාතියේ ගොඩාක් අය හරිම කුහකයි 😡 කෙනෙක් promote වෙනවා දකින්න අකමැති ජාතියක්. ඔයා දිගටම ඔය විදිහට යන්න මොකද ඒ අතරට හොද අයත් ඉන්නවා😌😌 good luck 🙏
@israelsamaje
@israelsamaje 3 жыл бұрын
ස්තුතියි ❤️🙏
@kurulukurulu3887
@kurulukurulu3887 3 жыл бұрын
ජයවේවා ඉතිං ඔබට ජේසු පිහිටයි
@manothsanjiva2610
@manothsanjiva2610 2 жыл бұрын
@@kurulukurulu3887 hi💋💋💋💋💋
@samanthakumarajayasinha3366
@samanthakumarajayasinha3366 Жыл бұрын
ඇත්ත මල්ලි ඊශ්‍රායලයට ආපු මගේ wife ඇවිත් 2014 මං එයාගෙ husband ( nelson fernndo moratuwa ) එයා දෙනියාය පල්ලෙගම කසාද බැදල අවුරුදු 14 යි. මං මීගමුවේ නිශාන්ත ගෙන් ආව මං එනව කියල එයා මගේ දරුවන් ගෙන් දැනගෙන .මගෙ wife සදලි, කුමාරි. එකතුවෙලා emigration ,දන්වලා මාව dipot ,කරා 2018, එයාගෙ නම වසන්ති ජයසිංහ ,දැන් ඉන්නෙ fake name එකකින් සිතාලි රත්නායක කියක .ඔයා ඇත්ත කතා කරා ❤. මං ceargivar course ,එක කරලත් එන්න බැරි උනා .😢 සතුටුයි මල්ලි .ජයවේවා තෙරුවන් සරණයි ජේසු පිහිටයි .
@nananalinie6785
@nananalinie6785 3 жыл бұрын
සහෝදරයා සහතික ඇත්ත.මුදල් මෝඩ විදියට පරිහරනය කරල අමාරැවෙ වැටුන අයත් බොහොමයි.තවත් කෙනෙක් නැගිටිනවට අකමැතිම ජාතිය ලාංකිකයයි.කොහොමත් .කකුලෙන් අදිනවාමයි
@MangalaEgodagedhara
@MangalaEgodagedhara 20 күн бұрын
❤🎉 budu saanai machan matath enna asai
@dhammikagunawardhana5040
@dhammikagunawardhana5040 3 жыл бұрын
හැමදාමත් වගේ අදත් සුපිරිම වීඩියෝවක් ලබාදුන්නට ගොඩක්ම ස්තූතියි සහෝදරයා එන්න ඉන්න අයට මෙහෙම වීඩියෝ දාලා ඔය කරන පිනම ඇති ඔයාට❤️❤️❤️❤️❤️‍🔥👊👊ජයවේවා!!!!!!!
@israelsamaje
@israelsamaje 3 жыл бұрын
ස්තුතියි ඔයාට❤️🙏
@MalaniKarunasingha
@MalaniKarunasingha Жыл бұрын
Budusarni
@mahindawidyarathna6318
@mahindawidyarathna6318 Жыл бұрын
ජයවේවා හැමදාමත් ⭐⭐⭐⭐ පරෙස්සමින් සතුටින් ඉන්න කියලා ප්‍රාර්ථනා කරනවා .. තෙරුවන් සරණයි .. 🙏
@vijithamendis2471
@vijithamendis2471 3 жыл бұрын
ඔබගේ කතාව සම්පුර්ණයෙන්ම ඇත්ත, සමහර උන් ඊර්ෂ්‍යාවට තමයි එක එක කතා කියන්නෙ ඕවා ගනන් ගන්න එපා, ඔබට තෙරුවන් සරණයි!! 👍♥️🙏
@israelsamaje
@israelsamaje 3 жыл бұрын
ස්තුතියි ඔයාට❤️🙏
@NuwanChandimal-zv9lw
@NuwanChandimal-zv9lw Жыл бұрын
අනෙ මල්ලි මට ඔය රටේ රැකියාවක් hoyaganna උදව්වක් කරන්න කො
@ruwangunawardana9829
@ruwangunawardana9829 Жыл бұрын
අවජාතකයන් මොනවා කිව්වත් ඔබ ඔය දේවල් දිගටම කරගෙන යන්න ඔබට බුදු සරණයි
@sunandidevika2010
@sunandidevika2010 3 жыл бұрын
ගනම් ගන්න එපා...ඔයාගේ ගමන යන්න.අපි ජිවත් වෙන්නඒ කුහක සමාජෙක තෙරුවන් සරනයි ඔබට
@SaraSara-yt6zi
@SaraSara-yt6zi Жыл бұрын
ඔයට ජය වෙවා අයියෙ ඉදිරියට ම යන්න❤🎉
@nandaniathulathmudali8188
@nandaniathulathmudali8188 3 жыл бұрын
කවුරුවත් කියන දේවල් ගණන් ගන්න එපා. අනුන්ට ඕනේ විදිහට ජීවත් වෙන්න බැහැනේ. ඔබතුමාගෙ videos අපිට ගොඩාක් වටිනවා.ඔය කරන විදිහ හොඳටම හොඳයි.ඉදිරියටම යන්න සුබපැතුම්. ජයවේවා!!;
@israelsamaje
@israelsamaje 3 жыл бұрын
ස්තුතියි ඔයාට ❤️🙏🇮🇱
@SachiniPerers
@SachiniPerers 7 күн бұрын
ඇත්ත මකතාව..සිංහලයා.කුහක ජාතියක්..හැමෝම.නෙමෙයි.අයියේ...අපිට.හරියනවට.කැමති නැහැ..⁣ඔිව.ගනන්.ගන්න.එපා.ඔයාට.ජය..වේවා..👍👍🥰✝️🌲
@lakshithananayakkara4893
@lakshithananayakkara4893 3 жыл бұрын
නියමයි අය්යා හොඩක් පින් ඔයාට මේ දෙවල් කියලා දෙනවට.... ❤️
@israelsamaje
@israelsamaje 3 жыл бұрын
ස්තුතියි ❤️🙏
@abeyrathnaranasingha6862
@abeyrathnaranasingha6862 3 жыл бұрын
Jaya wewa malli udewwo loke inna dakshana minissu oba harima luky...
@malilanka1695
@malilanka1695 3 жыл бұрын
කුහකකම නිසා. තමයි අපේ රටට හෙනගැහිල තියෙන්නේ. ඹවිව ගණන් ගන්න එපා. ඔයාලාට බුදු සරණයි ජේසු පිහිටයි
@israelsamaje
@israelsamaje 3 жыл бұрын
ස්තුතියි 🙏❤️
@rajithharshana
@rajithharshana Ай бұрын
❤😊
@warnalathaperera8120
@warnalathaperera8120 Жыл бұрын
ඒක නන් ඇත්තම තමයි සින්හලයා තමයි කුහක කෙනෙක් දියුනුවෙනවා බලන්ඉන්න බැහැ ඉඊසියාවයි මුන්ට හරියන්නෙ නැත්තෙ ඒකතමා ඔයාඕවට සැලෙන්න එපා පුතේ දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා බුදු සරණයි
@semasingherani705
@semasingherani705 3 жыл бұрын
මල්ලි ඔබට කැමති දේ ඔබ කරන්න එක එකාගෙ කතා පස්සෙ යන්න එපා මල්ලි ඔබේ චැනල් එක ඇත්තටම බොහොම ලස්සනයි වැදගත් බුරන බල්ලො කොහොමත් ඉන්නවා ජය වේවා 🙏 අවංකයි මල්ලි ඔයා ඒකනෙ නොදන්නා අයට ඊශ්‍රායලය තුළ ඇත්ත දේ ඒ හැටියෙන් හරියටම කියල දෙන්නේ සතුටුයි ඔබ ගැන තෙරුවන් සරණයි 🙏 ❤️ ස්තූති මල්ලි
@israelsamaje
@israelsamaje 3 жыл бұрын
ස්තුතියි ඔයාට❤️🙏
@sampathkumara6858
@sampathkumara6858 Жыл бұрын
ජය වේවා🙏🙏🙏🙏🙏🙏 දළදා සමිදු පිහිටයි
@dnliyanage5539
@dnliyanage5539 3 жыл бұрын
එල එල. එකෙක් දෙන්නෙක් කියන කතා ගනන්ගන්න එපා බ්‍රෝ. කියන දේ කනට ගැහුව වගේ කියන එකට තමයි මමනම් කැමති. සුභ පතනව බොක්කෙන්ම . ජය වේවා
@israelsamaje
@israelsamaje 3 жыл бұрын
ස්තුතියි ඔයාට❤️🙏
@wasanthichathurani4174
@wasanthichathurani4174 2 жыл бұрын
ජේසු පිහිටයි දෙවියන් වහන්ස්සේගේ කරැණාව නිරන්තරයෙන්ම ලැබේවා ⁣ ...
@velvetways6694
@velvetways6694 3 жыл бұрын
නියමයි මල්ලී ඇත්ත කතා කරන අවංකව කොල්ලෙක් බුදු සරනයි පරිස්සමෙන් ඉන්න toda raba
@israelsamaje
@israelsamaje 3 жыл бұрын
ස්තුතියි ඔයාට❤️🙏
@jiwanthabandara9450
@jiwanthabandara9450 2 жыл бұрын
upades dunnata theruwan saranai malli
@praneethlakshitha1676
@praneethlakshitha1676 3 жыл бұрын
සිංහලයනම් පට්ටම ඉරිසියා ,එකට කෑවත් බොක්ක වෙනස් ,කුහකම ජාතියක් කියලා මමත් මේ ලගදි හොදටම තේරුම් ගත්තා,,,,,ජය වෙවා bro👍👍
@kuuleezleez8069
@kuuleezleez8069 3 жыл бұрын
ඒකනම් අනිවාර්යයෙන්ම ඇත්ත
@hasithasampath9446
@hasithasampath9446 2 жыл бұрын
සිංහල ජාතිය කුහක ඊර්ෂ්‍යාකාර ආත්මාර්ථකාමී ජාතියක් මටනම් සිංහල එපාම එපා
@HemapalaManathunga-vy6fg
@HemapalaManathunga-vy6fg Жыл бұрын
දේශ පාලුවෝ විසින් පාලනය පහසු වෙන්න ජනතාව නොදියුනු තත්වයේම පවත්වගෙන යනව. දියුනු යහපත් සමාජයක් වීමට බාධා කරනව.
@Samankumara-o3x
@Samankumara-o3x 15 күн бұрын
Niyamai ayiye thawa video akak danna
@kasunabeywickrama6585
@kasunabeywickrama6585 3 жыл бұрын
ඔබෙ විඩියෝ දිගටම දාන්න, ඊශාුයල් අැවිත් ගොඩ යන්න හින දකින කොල්ලන්ට ලොකු දෙයක්,,,,,
@israelsamaje
@israelsamaje 3 жыл бұрын
ස්තුතියි ඔයාට❤️🙏
@indikasampath6779
@indikasampath6779 Жыл бұрын
සහෝදරය සුපිරි ඔයාගෙ දැනුවත් කිරිම ඉතා වැදගත් මට ඔහෙට එන්න හම්බුනොත් අනිවායෙන් හම්බෙමු❤️🤘
@araliyahirimuthugoda5925
@araliyahirimuthugoda5925 3 жыл бұрын
සුභ පැතුම් මල්ලී . බුදු සරණයි ! 👍👍👍👍👍👍
@israelsamaje
@israelsamaje 3 жыл бұрын
ස්තුතියි ඔයාට❤️🙏
@gihansajith862
@gihansajith862 3 жыл бұрын
Ayye thank you veru much heme thapparetama, Hema wachanekatama. 😍👍👍🙏🙏😍
@gayanmalkam9885
@gayanmalkam9885 3 жыл бұрын
බුරන බල්ලෝ බුරයි ඔබේ ගමන ඔබ යන්න.... බුදුසරණයි
@sheelaalfred5267
@sheelaalfred5267 3 жыл бұрын
Video eka godak watinawa hari wedagath lankawe minissu hari kuhakai irisiyai wedagath kamak ne bahutharayak thakkadi oba හිත හොඳ kenek වරදින්නෙ jesu pihitai
@thilinadasintha2233
@thilinadasintha2233 3 жыл бұрын
එළ එළ බුදර් ආදරෙයි හොදෙයි ඔය විදිය පටිට ❤️❤️❤️
@israelsamaje
@israelsamaje 3 жыл бұрын
ස්තුතියි ඔයාට❤️🙏
@NisansalaWeerakkodiarachchige
@NisansalaWeerakkodiarachchige 8 ай бұрын
හරිම සතුටුයි ඔයාගෙ වචන වලට
@tharinduabewikrama713
@tharinduabewikrama713 3 жыл бұрын
සහෝදරයා හොඳ ගමනක් යන්න හදනකොට කකුලෙන් අදින පිරිස වැඩියි....වැඩිය හිතන්න එපා..ඔයා ඔයාගෙ ගමන යන්න..සුභ පැතුම්...බුදු සරණයි..සහෝදරයා...
@israelsamaje
@israelsamaje 3 жыл бұрын
ස්තුතියි ඔයාට❤️🙏
@chamara1420
@chamara1420 3 жыл бұрын
@@israelsamaje ඊශ්‍රායල් ජොබ් එකට එන්න වයස අවුරුදු 25 ක් වෙනකන්ම ඉන්න ඕනද? ඊට කලින් එන්න බැරිද ?
@kusumalathadisanayaka561
@kusumalathadisanayaka561 3 жыл бұрын
හොඳයි ne මල්ලි මොකද ලක්ෂ 4k කියන්නේ urop ratakawath හම්බ වෙන්නේ නෑනෙ
@jsyanthapem3836
@jsyanthapem3836 Жыл бұрын
ඔබ වැනි අය දුර්ලබයි සහතිකවම ලොකු ආඩම්බරයක් ඇති උනා මෙවන් දරුවන් ඉන්නව නේ කියලා ඔබ හොද කෙනෙක් පුතා ස්තිරවම ඔබට වාසනාවන්ත ජීවිතයක් තියෙනවා මොකද මේ සමාජයේ ඔබවැනි දරුවන් තමා උදේ සවස අපි පතන්නේ හොද දෙමාපියන් දෙදෙනෙකුගේ හොද දරුවෙක් බුදුසරණයි
@chanakasilva2602
@chanakasilva2602 3 жыл бұрын
Awankawama yalu oyata waradinne hitha hoda kollek math godak try Kara thama hari giye ne budusaranai kolla
@israelsamaje
@israelsamaje 3 жыл бұрын
ස්තුතියි ඔයාට ❤️🙏🇮🇱
@serisaranna
@serisaranna 3 жыл бұрын
ෆට්ට ❤
@israelsamaje
@israelsamaje 3 жыл бұрын
ස්තුතියි ඔයාට❤️🙏
@Tharushagihan-ri2sf
@Tharushagihan-ri2sf 3 ай бұрын
Akanm attha malli ganan gannepa owa pala ati gahata gal gahanne❤❤❤❤
@lakshansameera4729
@lakshansameera4729 3 жыл бұрын
එකෙන්ම සුපිරි bro
@israelsamaje
@israelsamaje 3 жыл бұрын
ස්තුතියි ඔයාට❤️🙏
@shamilamadushani4112
@shamilamadushani4112 2 жыл бұрын
Oyage videos wala thiyena dewal godaak pahadiliwa kiyala denawa. Digatama me wage videos karanna oyata puluwan wewa kiyala wish karanawa
@mgvimukthidilhan
@mgvimukthidilhan 3 жыл бұрын
සදා ජය හා සතුට අයියා 🔥never give up🔥♥️
@israelsamaje
@israelsamaje 3 жыл бұрын
ස්තුතියි ඔයාට❤️🙏
@pradeepatv7665
@pradeepatv7665 3 жыл бұрын
Congratulations brother
@chanukadezoysa1016
@chanukadezoysa1016 Жыл бұрын
Oyata budusaranai ❤️. Oyage gamana oya yanna sahodaraya jaya weva
@samanthisamanthi784
@samanthisamanthi784 3 жыл бұрын
ඔයාගෙ කතාව සම්පූර්ණයෙන් ඇත්ත ..mage මහත්තයත් isreal ඉන්නේ ..ලංකාවේ මිනිස්සු කැමති ne තවත් කෙනෙක් දියුණු වෙනවට ..
@hasithdinushka2917
@hasithdinushka2917 3 жыл бұрын
Obage awanka kama gana sathutui bro.good luck
@uththaraindumini267
@uththaraindumini267 3 жыл бұрын
ඔයාගෙ කතාව සම්පූර්න ඇත්ත.. සිංහල යට රටක් වශයෙනුත් දියුණු වක් නැත්තෙ මේ නිසා වෙන්න ඇති.
@rajapakshakumararajapaksha8394
@rajapakshakumararajapaksha8394 2 жыл бұрын
Bs jayawewa bro
@wijithawellappili3179
@wijithawellappili3179 5 ай бұрын
අපි එනවා ආදරෙයි යාලුවා
@aaakshadevmini7357
@aaakshadevmini7357 Жыл бұрын
මමත් පුදුම අාදරයක් ඉශ්රායලට ..මම පුදුම විදිහට අැඩුවෙ....❤❤❤❤ මම විනාඩියක් වෙලාවක් තියනවනමි ඔයාලගෙ නිවුඝ් තමා බලන්නෙ අනුලා අක්කාගෙ මරනය පුදුම දුකක් මට දැනුනෙ...ඔයාලා අැතුලු මුලු ඉශ්රායලයම....අනෙ Jesusni රැක දෙවා❤❤❤❤ ඔයාලා පරිඝ්ඝමින් ඉන්න.....Jesus පිහිටයි❤❤
@nuwanharshana-di35k
@nuwanharshana-di35k 11 ай бұрын
❤️❤️❤️❤️❤️❤️💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕🙏🙏🙏🙏🙏🙏
@gayanpradeep4731
@gayanpradeep4731 Жыл бұрын
Mamath israi enna balaporotthuwen innaw awa gaman oyata katha karannam jayawewa b.s
@sheshansampath6641
@sheshansampath6641 Жыл бұрын
මගේ දෙවියන්ගෙ රට ❤
@kandymahanama7796
@kandymahanama7796 Жыл бұрын
Aththatama adarawantha hadawath athi minissu❤❤❤
@brijectfernando1570
@brijectfernando1570 3 жыл бұрын
අපේ අයට එන්න උදවුවක් කරන්න ජේසු පිහිටයි
@ThilinaPethum-jq5ds
@ThilinaPethum-jq5ds 7 ай бұрын
Godak hodai mama anna hithan inne 🎉🎉🎉🎉🎉😊😊😊
@salonwithsujani1833
@salonwithsujani1833 3 жыл бұрын
අයියේ israel යන්න කීයක් වියදම් යනවාද .හොඳ agensiyak කියන්නකෝ pls.pls
@kokiladevi8407
@kokiladevi8407 Жыл бұрын
SUPER SUPER SPEECH SON...GOD IS WITH U... DOT BACKWARD GO FORWARD.. GOD BLESS U FOREVER...... DON'T WORRY OF OUR SRILANKANS BRO AND SIS... WE WILL BLESS THEM. GOD GIVES THE TO THINK... FROM STANLY COLOMBO SRILANKA
@kumarijayantha3772
@kumarijayantha3772 3 жыл бұрын
සිංහල ජාතියේ හැටි කාටහරි මඩ ගහන එක සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි කොහොමද එන්නේ
@israelsamaje
@israelsamaje 3 жыл бұрын
ස්තුතියි ඔයාට ❤️🙏🇮🇱
@rohithafernando8826
@rohithafernando8826 Жыл бұрын
Pala athi gahahata thama malli wauli wahannyeth lamaei gal mul gahanneth... oyage gamana sathutin yanna.. jaya niyathaei❤
@t9mrorn81
@t9mrorn81 3 жыл бұрын
මම ඒරියා 1ඉන්නේ මගේ වැටුප මම අහුරුදු 7ක්‌ මෙතන මගේ පඩිය 8400k
@ShSh-k6y
@ShSh-k6y Жыл бұрын
Oyata barida udaukaranna
@jagathwalikala5958
@jagathwalikala5958 3 жыл бұрын
Niyamai aiye oyaa..kauruwath kiyana Katha oya ganan ganna apa.kelin Katha karana oyata kemathi godak.bs parissamata Inna..
@lakshansameera4729
@lakshansameera4729 3 жыл бұрын
ජය වේවා... 💛 💚 ❤️
@israelsamaje
@israelsamaje 3 жыл бұрын
ස්තුතියි ඔයාට❤️🙏
@ashandhananjaya9350
@ashandhananjaya9350 Жыл бұрын
සහතික ඇත්ත මල්ලි ඔයාගෙ කතාව. ඉදිරියටම යන්න ඡය වේවා...!
@_DhanuS_
@_DhanuS_ 3 жыл бұрын
නියමයි 👌👌👌
@israelsamaje
@israelsamaje 3 жыл бұрын
ස්තුතියි ඔයාට❤️🙏
@Kolupatiya
@Kolupatiya 2 ай бұрын
සහෝදරයා, මම අද තමයි ඔයාගේ video එකක්‌ පලවෙනි පාරට බැලුවේ. අදටත් (2024 ඔක්තෝබර් 12) ඔයා ඉන්නේ ඊශ්‍රායලයේ නම්, පරෙස්සමෙන් ඉන්න. මොනවා උනත් ලංකාවේ කොල්ලෙක්. දෙවි පිහිටයි. ඔන්න මම subscribe කෙරුවා.
@ourresidence1495
@ourresidence1495 3 жыл бұрын
සිංහලයන් වැඩි පිරිසක් හරිම කුහක අය. Ape රට දියුණු වෙන්නේ නැත්තේ ඒකයි . ඔයා ඔහොම කෙලින් කතා කරන එක හොඳයි . දැන්වත් හැදෙන්න.
@HemapalaManathunga-vy6fg
@HemapalaManathunga-vy6fg Жыл бұрын
දේශපාලකයො විසින් ජනතාව බේද කරල කරගෙන යන පාලනයක් තුල තමන්ට කන්ඩායමක් හදාගෙන සැමදා බලයේ සිටීමට කරන උප්පර වැට්ටි වලට රැවටුනු රටක ජනතාවක් තමයි , අපි. එ්ක තේරුම් නොගන්නා තාක් , අපි හැමෝම රැවටිලා.
@dilumrajapaksha5014
@dilumrajapaksha5014 3 жыл бұрын
Oba karana me sath kriyawa godak watinawa.theruwan saranai!
@dammikajayathilaka4278
@dammikajayathilaka4278 3 жыл бұрын
Congratulations 👏👏👏
@israelsamaje
@israelsamaje 3 жыл бұрын
ස්තුතියි ඔයාට❤️🙏
@RASEEKADEEPANI-ov4gh
@RASEEKADEEPANI-ov4gh Жыл бұрын
Kohama. Hari. Kattiya. Akka. Parissamen. Ape rata. Ta. Anakam. Kohe. Hitiyata. Ape. Minisun. Raka. Denna. Devyane ❤
@sumithmadusanka2403
@sumithmadusanka2403 3 жыл бұрын
සුපිරි❤️❤️❤️❤️
@israelsamaje
@israelsamaje 3 жыл бұрын
ස්තුතියි ඔයාට❤️🙏
@arunaanddilini9418
@arunaanddilini9418 2 жыл бұрын
නියමයි බ්‍රො, ගොඩාක් වැදගත් ❤️❤️❤️✌️✌️✌️
@velvetways6694
@velvetways6694 3 жыл бұрын
සහතික ඇත්ත කතාවක්
@israelsamaje
@israelsamaje 3 жыл бұрын
ස්තුතියි ඔයාට❤️🙏
@thilininimsa3345
@thilininimsa3345 2 жыл бұрын
attatama godak hodai enna try karanawa
@FINALCLIPSBYAMITH
@FINALCLIPSBYAMITH 3 жыл бұрын
ඔයා මාර කොල්ලෙක් බ්‍රෝ. පට්ට සතුටුයි ලංකාවේ කුහක සිංහල මිනිස්සු අතරේ අවංක වගේම තව මනුස්සයෙක්ට නැගිටින්න අත දෙන වචනෙන් හරි උදව් කරන කෙනෙක් වුනාට. මේ ලංකාවේ ඉගෙන ගෙන රස්සාව කරලත් අම්ම තාත්තාට ඉන්න ගෙයක් දොරක් හදල දෙන්න බැරිව අපේ හීන වලට යන්න බැරිව විඳින දුක දන්නේ අපි. හදවතින්ම සුභ පතනවා.. අමිත් හර්ෂණ අබේරත්න
@israelsamaje
@israelsamaje 3 жыл бұрын
ස්තුතියි ඔයාට❤️🙏
@HemapalaManathunga-vy6fg
@HemapalaManathunga-vy6fg Жыл бұрын
යුද්දෙ දිනන තෙක් රට ජනතාවගෙ, දිනුවගෙන් පසු රට අයිති කපටි පාලකයට. දරු පවුලත් සමග ඉන්න ගෙයක් හදාගන්න පාලකයන්ගෙන් ඉඩමක් ගන්න බලපත්‍රයක් හදාගන්න යුද්දෙට ගතවුනු අවුරුදු තිහකටත් වැඩි කාලයක් ගතකරනව. ජනතාව නොදියුනු කමේ තියාගෙන උං බලයේ සැප විඳිනව. උංගෙ එවුංට අක්කර විසිපහක් ගන්න බලයට අැවිල්ල මාස හයක් ගතවෙන්නෙ නෑ.
@anandajayawikrama5407
@anandajayawikrama5407 Жыл бұрын
ඇත්තෙන්ම ඔබ හොද හිත අවංක දරැවෙක් ඔබ ඉස්සරවෙලාම කියු දෙටද එකගයි සිංහල 90% කුහකයි අනෙක් අය හැදෙනවට ඉරිසියයි
@udaniimalka7843
@udaniimalka7843 3 жыл бұрын
කවුරු හරි කෙනෙක් බනිනවනම් අපහස කරනවනම් ඒ ගැන සතුටු වෙන්න අයියෙ.එහෙම වෙන්නෙ ඔයා ⁣අනිත් මිනිස්සුන්ට උදවු කරන නිසා.රුසියාවට වඩා ලොකුයි ඊරිසියාව 🤠.තව motivate වෙන්න.me vage vatina vedio digatama karanna..🤜🤛
@sheshansampath6641
@sheshansampath6641 Жыл бұрын
සරලව ජීවත් වෙන්නයි ඕනෙ අපි කවුරුත් මැරෙන මිනිස්සු ♥️🙏
@eranthikaharshani1358
@eranthikaharshani1358 3 жыл бұрын
ඔයා ,හර්ශ මල්ලි වගේ අය ගැන මාර ආඩම්බරයක් තියෙන්නේ කිසි කෙනෙක් කියන්නේ නැතිම දේ ඔයාලා කිව්වා ,බුදුසරණයි මල්ලි ,,,,,
@kanchanadombagolle9768
@kanchanadombagolle9768 3 жыл бұрын
Boru kiyanna onenane man dan aurudu 8k wenawa israel avith mage watupa 6840... mulika watupa 4800 anith ewa senasurada wadakarana salli..
@SunilPremachandra-bq8od
@SunilPremachandra-bq8od Жыл бұрын
@@kanchanadombagolle9768 mta wistara tkk dengnna oni plz contat number ekak dennako agriculture wlta rajayen ewana job gena dengnna.
@sampathanurada3219
@sampathanurada3219 Жыл бұрын
අවංකවම කතාකරනව ආදරේයි සත්තකීන්ම අද ඉස්සරවේලාම වීඩීයෝ ඒකක් සහෝ ඌබගේ බැලුවේ
@travelandfoodlovers1409
@travelandfoodlovers1409 3 жыл бұрын
ජය වේවා සල්ලි ටිකක් අපිටත් ඕනේ 😀
@israelsamaje
@israelsamaje 3 жыл бұрын
අඩෝ ❤️🙏
@sajithasarada1392
@sajithasarada1392 Жыл бұрын
ගොඩක් පින් මෙ විඩියෝ එක දැම්මාට❤️🙏
@jayanijayani8016
@jayanijayani8016 3 жыл бұрын
Thank u bro එක දවසකුත් මම ඔබට කියමනක් කිවුවා පිරුණු කලේ දිය නෝසැලේ කියලා ඔබ එලෙස ජීවත්වන්න මෝඩ මිනිස්සු කියනකාතා වලට සැලෙන්න එපා බෝහොම නිහතමානී කෙනෙක් ඔබ ඔබට ජය 🙏 💐
@israelsamaje
@israelsamaje 3 жыл бұрын
ස්තුතියි ඔයාට ❤️🙏🇮🇱
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 20 МЛН
ISRAEL MY SALARY |අද මගේ පඩි දවස
17:54
ISRAEL Samaje
Рет қаралды 102 М.
🔴 LIVE | Siyatha News | 06.00 PM | 15 - 12 - 2024
Siyatha News
Рет қаралды 5 М.