ඊශ්‍රයල් කෘෂිකාර්මික රැකියා අමාරුද ISRAEL AGRICULTURE JOB

  Рет қаралды 278,421

ISRAEL Samaje

ISRAEL Samaje

Күн бұрын

Пікірлер: 1 600
@dinushasilwa966
@dinushasilwa966 Жыл бұрын
පිං සහොදරය ❤❤❤❤ අපෙම උන් අපෙම මිනිස්සුන්ට වල කපද්දි උබවගෙ කොල්ලෙක් දකිටත් අපි පිං කරල ඇති❤️❤️❤️ 👍👍
@israelsamaje
@israelsamaje Жыл бұрын
❤❤
@priyanthinamalee-xv7pe
@priyanthinamalee-xv7pe Жыл бұрын
@priyanthinamalee-xv7pe
@priyanthinamalee-xv7pe Жыл бұрын
​¹¹¹1¹11
@priyanthinamalee-xv7pe
@priyanthinamalee-xv7pe Жыл бұрын
​@israelsamaje
@JagathJayadewa-y2k
@JagathJayadewa-y2k Жыл бұрын
​@@israelsamajepp
@yasithagalakumbura6037
@yasithagalakumbura6037 Жыл бұрын
කිසිම හිතේ කුහකකමක් නැතුව බොක්කෙන්ම කියලා දෙනවා. අය්යේ මොනා නැතත් උබ හිත හොද එකෙක්. අපිත් එක්ක එකට කෝස් කරලා ඊශ්‍රායල් ගියපු අයවත් ඔය වගෙ කතා කරන්නේ නෑ. පපුව හොද කොල්ලෙක්. උතුරන්න හරියන්න ඕන චරිතයක්. බුදුසරණයි ❤🙏
@hasithamadhushan4779
@hasithamadhushan4779 Жыл бұрын
ඊශ්‍රායලයේ රැකියාව කරන ලංකාවේ හදවතක් ❤ තමයි brother 👍👊💪
@darshanabrother6210
@darshanabrother6210 Жыл бұрын
නියමයි මචං කාටත් තේරෙන සරළ භාශාවෙන් පැහැදිලි විස්තර අපිට ඉදිරිපත් කිරීම ! ජයෙන් ජයම වේවා !
@prabandanarathnayake2771
@prabandanarathnayake2771 7 ай бұрын
අපි එනවා👍
@armyblink7923
@armyblink7923 Жыл бұрын
පැහැදිලි කිරීමට ගොඩාක් පිං සහෝදරයා❤️👍
@davindasilva3842
@davindasilva3842 Жыл бұрын
පැහැදිලිව මල්ලි ඔබ විස්තරෙ කරා ස්තුතියි ❤️ මෙ රට දැන් ආරක්ෂිතයි
@subaninelum4015
@subaninelum4015 Жыл бұрын
හොද සහෝදරයෙක් හැමදෙයක්ම පැහැදිලිව කියලා දුන්නා නොදන්න දේවල් හුගක් දැනගත්තා බුදු සරනයි
@kumarakumara7793
@kumarakumara7793 Жыл бұрын
ලංකාවේ තරුනයිට රැකියා නෑ.තිබුනත් හම්බෙන වැටුපෙනන් ජිවත්වෙන්න බෑ.ලංකාවේ ඔබලා ඇවිත් මේ කරන සෙවය ඉතාමත් වටිනවා ❤
@charithmadusanka8782
@charithmadusanka8782 Жыл бұрын
Ane aiya ..anna udauwak karnna
@NevilleGuna-cp1ko
@NevilleGuna-cp1ko Жыл бұрын
බොරු ශෝබන... මාරයා අත වන වන ඉන්නේ...
@mr__v_ish
@mr__v_ish 11 ай бұрын
Hodi manthrilage gotto thama yawanne okkoma.online dapu ahinsakayo walalanawa
@indumenike7295
@indumenike7295 10 ай бұрын
Enna vidayak kiyanna malli udauwak karanna puluwanda.mage puthawa yawanna
@Adhikari-jo6lj
@Adhikari-jo6lj Жыл бұрын
නියම පැහැදිලි කිරි්මක් අවන්කවම කතා කරා මචන් එළ කිරි මචන් තෙරුවණ් සරණයි
@chamindakumara6608
@chamindakumara6608 Жыл бұрын
සුපිරි පැහැදිලි කිරිමක් සහෝදරයා !
@israelsamaje
@israelsamaje Жыл бұрын
❤❤
@Sithara8436
@Sithara8436 Жыл бұрын
මම ආසම යූ ටියුබ් නාලිකාවක්.ඇත්ත ඇති සැටියෙන් ඉදිරිපත් කරනවා.🙏
@priyankalup7298
@priyankalup7298 Жыл бұрын
හරියටම පැහැදිලි කලා.. ස්තූතියි ❤❤
@ChamilaPriyani-g9q
@ChamilaPriyani-g9q Жыл бұрын
ගොඩාක් ස්තුතියි .අපිව දැනුවත් කරාට.මගේ පුතා බයේ හිටියා අද වෙනකන්.ඊශ්‍රායලයට යන්න.ඒත් අද ඉදලා අශාවේ ඉන්නවා .යන්න කැමැත්තෙන්.ගොඩාක් හොද දැනුවත් කිරීමක්.
@J.D.SamantikaSamantika
@J.D.SamantikaSamantika Жыл бұрын
තැන්ක්ස් මල්ලි දැනුවත් කිරිම කරට ඔයාට ගොඩක් පින් .. මත් ඇප්ලයි කරනො අද හෙටරෑ 12ඉවරයි මගේ හිතේ..තෙරුවන් සරනායි මල්ලි පරිස්සමෙන් සතුටින් වැඩ කරන් ඉන්න ❤❤❤❤
@shehanrukmal2471
@shehanrukmal2471 Жыл бұрын
Komda giye
@ChamilaPriyani-g9q
@ChamilaPriyani-g9q Жыл бұрын
@@shehanrukmal2471 thama giye ne.
@anuradhameepage6579
@anuradhameepage6579 Жыл бұрын
ගොඩාක් ගොඩාක් ස්තූතියි ඔබට. හොඳම පැහැදිලි කිරීමක්, දිරිගැන්වීමක් කලා ඔබතුමා. පරිස්සමින් ඉන්න, තෙරුවන් සරණයි ඔබට .!👌🙏
@MRsanachannel-z9q
@MRsanachannel-z9q Жыл бұрын
ඔබතුමාගේ විඩියෝ එක දැක්කට පස්සේ බය නැති උනා..ගොඩක් පින් ඔබතුමාට ..බුදු සරණින් ජොප් එක හරි යන්න ඔනි..
@NevilleGuna-cp1ko
@NevilleGuna-cp1ko Жыл бұрын
මුන් හොරු... කාගේ හෝ කීයක් හරි හොයා ගන්න බලන්නේ. ඊශ්‍රායලය තව නොබෝ දිනකින් සුනේ සූන්.. යන අයට අබ සරණයි. No return අලුත් ඒජන්සි දාගෙන මුදල් හම්බ කරන්න දැනටමත් GAME එකට බැහැලා BE CAREFULL ❤
@dhanushkasandeepa9171
@dhanushkasandeepa9171 Жыл бұрын
නියමයි මචන්. කොල්ලෙක් හැටියට වචනෙන් උනත් මෙ දෙන ගැම්ම පට්ට බන්. එත් අපිට මෙ රටින් එන්න හැකියවක් නෑ. කොහෙන් දැම්මත් බලන්නෙ හුරගෙන කන්න.
@gunapalagunapala4255
@gunapalagunapala4255 10 ай бұрын
Ape Duwath.rajayen.yawana.akata.register. Una.thawama.monawath.naha.ladislata.job.nathida.
@kawkarunwthi4596
@kawkarunwthi4596 Жыл бұрын
අනේ මල්ලි ගොඩක් පිං ඹයාට නිදුක් නිරෝගි දිර්ෂෘයුස ලැබේවා
@IshanTharuka-n5w
@IshanTharuka-n5w Жыл бұрын
සුපිරි පැහැදිලි කිරීමක් සහෝදරයා ❤❤
@israelsamaje
@israelsamaje Жыл бұрын
❤❤
@deshanprabuddha5618
@deshanprabuddha5618 Жыл бұрын
නියමයි බං අයියේ, දැනගන්න උවමනා සේරම updateවුනා👌🏻
@hasithalakshan4962
@hasithalakshan4962 Жыл бұрын
සුපිරි ....ගොඩක් ස්තූතියි...පැහැදිලි දැනුවත් කිරීමට....ජය වේවා...❤❤❤❤
@nalinbor129.
@nalinbor129. Жыл бұрын
හොද විස්තරයක් කරා , නොදන්න ගොඩක් දේවල් දැන ගත්තා මම ගොඩක් ආස රටක් . ජය වේවා සහෝදරයා පරිස්සමෙන් ඔයාට තෙරුවන් සරණයි .
@suriyaarachchiprasad5440
@suriyaarachchiprasad5440 7 ай бұрын
ඇත්තටම ඔයාගේ පැහැදිලි කිරීම හරිම වටිනවා බොරැවට අගේකිරීමක් නැතිව කරන දැනුවත් කිරීම ගැන සතුටුය්.
@andiaandy
@andiaandy Жыл бұрын
ඇත්ත ඇති සැටියෙන් කියන හොඳ කොල්ල. උබට ජයවේවා මල්ලී!❤
@weerasinghawatagoda2046
@weerasinghawatagoda2046 Жыл бұрын
Apiwath gannako
@chamenc3847
@chamenc3847 Жыл бұрын
ඔයා මේ කරන පැහැදිලි කිරිමට ඔයාට ගොඩාක් පින් අයියෙ...ජෙසු පිහිටයි
@nilukakumara7829
@nilukakumara7829 Жыл бұрын
Good job සහෝදරයා බුදු සරණයි ❤
@prasannadias300
@prasannadias300 11 ай бұрын
ගොඩාක් හොඳයි broooo uba නියම kollek..සුපිරි..ඉදිකිරීම් gana විස්තර ඇතුළත් vedeo එකක් ewanna පුළුවන් nam තෙරුවන් සරනයි ඔයාට
@rohanajayarathne7876
@rohanajayarathne7876 Жыл бұрын
සහෝදරයා ඔයාගේ වීඩියෝ වලට ස්තූතියි , කොල්ලෝ එන්න සූදානම් වෙලා හිටියට ඒ මිනිස්සුන්ට අවස්ථාව මේ රටේ ඉන්න අපත දේශපාලුවන් ඉඩදෙන්නේ නෑ ,රජයෙන් යවන එකෙත් බොහෝ අඩුලුහුඩුකම්,පුද්ගලිකව මිනිස්සු යන්න හැදුවත් ඒවට රජයේ නිලදාරීන් අනුමැතිය දෙන්නේ නෑ , දැන් තීරනය වෙලා ඉන්දියාව ,තායිලන්තය වැනි රටවල් වලින් ගෙන්නන්න, අපේ පාලකයෝ රටට එන්න තියෙන විදේස විනිමයට අරස් කපනවා
@israelsamaje
@israelsamaje Жыл бұрын
❤️❤️
@chamenc3847
@chamenc3847 Жыл бұрын
මේ දේවල් හැමදේම කියල දැනුවත් කරනවට බොහෝම ස්තුතියි ..ජේසු පිහිටයි ..,
@Heart_Touching5
@Heart_Touching5 Жыл бұрын
නියම රටක් එකක්ටවත් නැවෙන් නැති සුපිරි ජාතියක් ඉන්න රටක්❤️💯🇱🇰🇮🇱
@israelsamaje
@israelsamaje Жыл бұрын
❤❤
@Charuka-xw5nv
@Charuka-xw5nv Жыл бұрын
ඇමෙරිකාව ඉන්න හන්දා හොදයි ඉතින්
@deepanisurangani9694
@deepanisurangani9694 Жыл бұрын
අවුරුදු කීයකට පාරක්ද ලංකාවට එන්න පුලුවන්
@razzakabdulhasan737
@razzakabdulhasan737 Жыл бұрын
Den newila rewila thiyenne
@Heart_Touching5
@Heart_Touching5 Жыл бұрын
@@razzakabdulhasan737 උබ ගැන දුකයි බන්. උබල ඔහොම හරි හිතෙ තියන කෙන්තිය පිට කරපන්. 😂😂 උබල වගෙ නොපෙනන දෙයියෙක් නිසා අහින්සක මිනිස්සුන්ව මරන අවජාතක ජාතියක උන්ට ඔහොම බල්ලො වගෙ මැරෙද්දි පට්ට සතුටුයි. උබලට සාමකාමිව ඉන්න බැ වෙන මිනිස්සු එක්ක එහෙම උන් මැරුනට කමක් නැ. උබල ඔහොම හරි රගන්නෙ අපෙ රටෙ ගූ දෙශපාලනයට පිංසිද්ද වෙන්න. නැත්තන් පාස්කු ප්‍රහරයෙන් පස්සෙ උබල බල්ලො වගෙ මැරෙන්න තිබ්බෙ අපෙ සිංහලයො අතින් මොකද සමස්ත මුස්ලිම් මිනිස්සු ප්‍රහාරයට සම්බන්ද නැ එහ් මිනිස්සු අහින්සකයි කිව්වට social media වල උබලගෙ උන් දාපු කමෙන් දාපු පොස්ට් අපි දැක්ක උබලට පොඩිවත් දුකක් නැ එහ් නැතිවෙච්ච අහින්සක මිනිස්සු ගැන එහ් ඔක්කොම උබලගෙ පෙන්නෙ නැති ගොබ්බ දෙයියෙක් නිසා🖕
@jagathpathirana8320
@jagathpathirana8320 Жыл бұрын
ගොඩක් ස්තුතියි අයියේ ඔයාගේ පැහැදිලි කිරීමට. මාත් ඇප්ලිකේෂන් දාලා තියෙන්නේ set වුනොත් එනවා.තෙරුවන් සරණයි 👍💪🥰👊♥️🔥
@ruwansrilal911
@ruwansrilal911 Жыл бұрын
Kohomada machan oya mekata Aplayy kare pliz hep me
@ruwansrilal911
@ruwansrilal911 Жыл бұрын
Kohomada yalu mekata Aplayy karanne helpp me
@jagathpathirana8320
@jagathpathirana8320 Жыл бұрын
Mama apply kare slbfe web eken Dan close karala thiyenne
@MRsanachannel-z9q
@MRsanachannel-z9q Жыл бұрын
බුදු සරණයි ..ඔබතුමාට ගොඩක් පින්....
@ruwankumara7387
@ruwankumara7387 15 күн бұрын
නියමයි සහෝදරයා ඔයා හදවතින්ම අපිට හැම දෙයක්ම කියලා දෙනවා බොහොම ස්තූතියි
@bandulathambugala9859
@bandulathambugala9859 Жыл бұрын
ගොඩක් 🙏 ස්තුතියි.ඉතාම වැදගත් වීඩියෝ එකක්.
@israelsamaje
@israelsamaje Жыл бұрын
❤❤
@gihanchathuranga5560
@gihanchathuranga5560 Жыл бұрын
සුපිරි කොල්ලෙක් කියන්න ඕන දේ කියනවා අවංකව ගොඩක් වැදගත් උනා.දන්නෙ නැති ගොඩක් දේවල් දැන ගත්තා .
@praneethmadusanka6213
@praneethmadusanka6213 Жыл бұрын
ලොකු අයියේ සෑහෙන්න වටිනවා ඔයාගේ පැහැදිලි කිරිම.. අපිත් ඇප්ලයි කරා සෙට් උනොත් එනවා 🇱🇰❤🇮🇱
@kumeeperera1898
@kumeeperera1898 Жыл бұрын
කොහොමද apply කරේ..
@tharakaprasad9744
@tharakaprasad9744 11 ай бұрын
Kohomada kare brother
@hemanthapradeep6130
@hemanthapradeep6130 11 ай бұрын
කොහොමද අප්ප්ල්ය් කරේ
@ishancreation8397
@ishancreation8397 Жыл бұрын
ගොඩක් පිං සහෝදරයා තිසරණ සරණයි සියලු දෙවි හිමියන් වහන්සේලාගේ පිහිටයි පරිස්සමෙන් ඉන්න
@yaalatvisanawaam8520
@yaalatvisanawaam8520 Жыл бұрын
Putha oyà harìma awankawama waththa kiyanawa harima adambarai mage puthe k anna innawa hithe Tibune bayen nethi wuna godak pin budusaranai putha
@b.d.hemalathahemalatha119
@b.d.hemalathahemalatha119 Жыл бұрын
ඇත්තෙන්ම බොහොමයක් පිං. කියන්න වචන නෑ. සමහරු නම් හරි විස්තරයක් දෙන්නේ නෑ. තුනුරුවන්ගේ සරණයි මල්ලී. 🙏❤️
@israelsamaje
@israelsamaje Жыл бұрын
❤❤
@anthonynana9375
@anthonynana9375 Жыл бұрын
Turunuwange pihita novei, juda desaya goda nagu Abramo, and Moses tumanlage saha juda desayen ipaduna Gesù ge phitai, Land of history. Turunuwange pihita lankawe desapaluwoanta kiyanna ekala hamadama pansal wadinawa,
@VihagaNimsara-rw6ro
@VihagaNimsara-rw6ro Жыл бұрын
සුපිරිම කොල්ලෙක් මචන් උබ.බොක්කක් කොටින්ම කීවොත් ආදරෙයි බ්‍රදර් ☺️👍👍💪👌
@sandunilesinghewithsandunv4634
@sandunilesinghewithsandunv4634 Жыл бұрын
හොඳ පැහැදිලි කිරීමක්.අපේ යන්න ඉන්න අය හැම දේකටම සූදානම් වෙලා යන්න.එතකොට කිසි පශ්නයක් නැතුව වැඩ කරගන්න පුළුවන්.බුදුසරණයි හැමෝටම 💖
@samanthawidanage1249
@samanthawidanage1249 11 ай бұрын
Supari kollek parissemen idapan malle
@RuwanBuddika-y1z
@RuwanBuddika-y1z Жыл бұрын
හොදයි අයියා සුපිරියටම කියලා දුන්නා තැන්ක්ස්.මමත් ඇප්ලිකේෂන් එක දැම්මා ආසයි එන්න හරියයි ද කියලා දන්නේ නෑ හරි ගියොත් අනිවා එනවා.ඕනිම දෙකට ඔට්ටුයි.මම ප්‍රාර්ථනා කරන්නෙත් ජොබ් එක හරියන්න කියලා.ජීවිතේ ගොඩ දාගන්න ❤❤❤❤❤❤❤
@harshaninimanthika6056
@harshaninimanthika6056 Жыл бұрын
Online da damme oyath
@niroshachamal-yb6yw
@niroshachamal-yb6yw Жыл бұрын
කොහොමද දැම්මේ.
@dasunchamara7129
@dasunchamara7129 Жыл бұрын
ජය වේවා සහෝ ❤️😊
@pradeepdissanayake1299
@pradeepdissanayake1299 10 ай бұрын
ahanben hambune meka. kiyapu hema wachanema hithata wadenna kiwwa. attama supiri aiye
@slchinthaka6465
@slchinthaka6465 Жыл бұрын
අඩෝ උබනම් සුපිරි අවංකයෙක් ❤
@mpliliwathi948
@mpliliwathi948 11 ай бұрын
ගොඩක් ස්තූති මල්ලි අපිව දැනූවත් කලාට හදවතින්ම දැනූවත් කලා බුදුසරනයි පරිස්සමින් ♥️♥️♥️♥️♥️🥰🥰🥰🥰🥰🌹🌹🌹🌹🌹🌹
@upalimax7521
@upalimax7521 11 ай бұрын
මගේ කරුමෙකට ඕනී වැඩක් ඕනී අතට කරන්න පුලුවන් උනාට වම් අතේ මාපට ගිල්ලයි දබර ගිල්ලයි නැහැ😢😢😢😢😢 නැත්නම් ඕනී වැඩක් කරන්න පුලුවන්
@Susantha-su2sp
@Susantha-su2sp 7 ай бұрын
බුදුසරණයි අයියට දැනුවත් කරාට
@jayanthapriyalal8427
@jayanthapriyalal8427 Жыл бұрын
අවු 55 ඉක්මවු අයට අවස්ථාවක් නැද්ද. ඕනම බර වැඩක් කල හැකියි.දේශගුණික බලපෑම් අදාල නැහැ. කොහොම වෙතත් ඔබගේ පැහැදිලි කිරීම ඉතාම අනර්ඝයි.මට නැතත් වෙනකාටහරි ප්‍රයෝජන වේවි.
@AnushaNilanthi-fj7ep
@AnushaNilanthi-fj7ep 11 ай бұрын
මල්ලි කාන්තාවන්ට කුෂිකර්මික වැඩ පුලුවන් අයව ගන්නවද වයස කීයෙ ඉදල කීයෙ අයද ගන්නෙ පොඩ්ඩක් කියන්න පුලුවන්ද
@KelumSamarakoon-sg1xk
@KelumSamarakoon-sg1xk Жыл бұрын
අඩේ උඹ ඔක්කොම කියල දුන්නා අපිට අහන්න හිතුන ප්‍රශ්න සේරම කිව්වා tnks මචෝ
@LashithaMadhusanka-gf3tp
@LashithaMadhusanka-gf3tp Жыл бұрын
කන්ඩවත් නැතුව ලංකාවෙ ඉන්නෙ. ඊශ්‍රායල් ඇවිල්ලා මලත් දුක නෑ ❤️
@salithadilshan5036
@salithadilshan5036 Жыл бұрын
ඊශ්‍රායල් යවන එජන්සියයක් කොහෙද තියෙන්නේ මමත් යන්න කැමති පුළුවන් help ekak dennako
@sanjeewabandara3628
@sanjeewabandara3628 Жыл бұрын
පැහැදිලි කිරිම සුපිරි අයියා ජය වේවා ❤
@jagathchandrarathnaliyanag421
@jagathchandrarathnaliyanag421 Жыл бұрын
මගේ වයස 58යි, ඕනැම වැඩක් කිරීමේ හැකියාව තියෙනවා . නමුත් මෙහෙන් එවන්නෙ නැහැ . විසිට් එකක් හදාගන්න බැරිවෙයිද , පුලුවන්නම් උදව්වක් කරන්න. ඔබට පින් අත්වෙනවා
@Janaka-z5v
@Janaka-z5v 9 күн бұрын
Godaaakma watina video ekak 💕.. thank you so much brother
@jeewanrajapaksha798
@jeewanrajapaksha798 Жыл бұрын
we love israyel from srilanka❤️❤️❤️❤️🇮🇱🇮🇱🇮🇱🇮🇱🙏🙏🙏
@israelsamaje
@israelsamaje Жыл бұрын
❤️🙏
@sunethkumara2707
@sunethkumara2707 Жыл бұрын
Niyamai sahoo ..🤜🤛👍
@TheAyomini
@TheAyomini Жыл бұрын
මේ කියපු සියලුම දේවල් ඇත්ත.වෙන විස්තර හොයන්න උවමනා ණැහැ.ඊශ්‍රායල් එවන්න කියල සල්ලි ගොඩක් ගන්න එක ගැනත් දැනුවත් කරන්න pls.පවු අපේ මිනිස්සු.
@tharushikawindya8291
@tharushikawindya8291 Жыл бұрын
ou man yanna hadanne laksha 35 k
@kumeeperera1898
@kumeeperera1898 Жыл бұрын
​@@tharushikawindya8291කොහෙන්ද..
@geethroxxdsbullymafia8927
@geethroxxdsbullymafia8927 Жыл бұрын
ලක්ශ 20ක් ඉල්ලුවා.. ඒකෙන් රජයෙන් ලක්ශ 8 ලෝන් එකක් ද්‍ර්නවා.. අපි 12ක් දෙන්න ඔනිලු..
@ALLThings-wo9jf
@ALLThings-wo9jf Жыл бұрын
API kawadda yane
@THAMITHSAMANTHADISSANAYAKE
@THAMITHSAMANTHADISSANAYAKE 3 ай бұрын
ජය වේවා අයියේ.....❤❤❤
@shiranchanaka1107
@shiranchanaka1107 Жыл бұрын
අනුන් කියන කතා අහන්නේ නැතුව රටකට ගිහිල්ල්ලම බලන්නම ඕනේ ❤
@chathurangafernando2687
@chathurangafernando2687 Жыл бұрын
Niyamai... ❤❤❤❤ godak watinwa thanks brooo ❤❤❤❤
@wijesinghakasthuriarachchi2245
@wijesinghakasthuriarachchi2245 Жыл бұрын
අව්රුදු 50 න් ඉහල අයත් එන්න පුලුවන්ද මචං. ස්තුතියි.
@DisnaSandamali-h8j
@DisnaSandamali-h8j Жыл бұрын
Oya awankawama honday hadawathyinma kathakara wena aya ohoma katha karanne na oya prissamin inna budu saranay
@gamagegamage1302
@gamagegamage1302 Жыл бұрын
ආදරෙයි ඊශ්‍රායල් ❤❤❤god bless israel
@YasithRavishan-vu7sy
@YasithRavishan-vu7sy Жыл бұрын
Niyamai kollo ubata hariyanna ona uthuranna adarei ❤️❤️❤️
@LasanthikaLakshmi
@LasanthikaLakshmi Жыл бұрын
ගැහැණු අයට වේකන්සි තියෙනවද අදත් වටිනා වැඩසටහනක් ස්තූතිය 🎉
@israelsamaje
@israelsamaje Жыл бұрын
ඒක පොඩ්ඩක් විදේශසේවා එකෙන් අහන්න බලන්න❤
@LasanthikaLakshmi
@LasanthikaLakshmi Жыл бұрын
@@israelsamaje ok
@ArunaNishantha-u2r
@ArunaNishantha-u2r 11 ай бұрын
Niyamaei සහෝදරයා අදරෙයි අදරෙයි සහෝදරයා ...
@Sesathgedara
@Sesathgedara Жыл бұрын
වැටුප ඩොලර් 1500යි.ඒ කියන්නේ රු ලක්ශ 5.5ක් පමණ
@sajeeradilshan4287
@sajeeradilshan4287 Жыл бұрын
එකෙන්ම සුපිරි කොල්ලෙක්..
@sudathfonseka6491
@sudathfonseka6491 Жыл бұрын
වන්නි අපිත් එක්ක එකට හිටපු කොල්ලෙක් හැටියට ගොඩාාාක් සතුටුයි අද කරගෙන යන වැඩ පිලිවෙල දැක්කාහම මගේ හදපිරි සතුට ජයෙන් ජයම වේවා මගේ අශිර්වාදය ඔයාට බුදුසරණයි
@HirushaPrabath-zj6ow
@HirushaPrabath-zj6ow 11 ай бұрын
ගොඩක් වටිනවා වයස ගැන වෙනම විඩියෝ එකක් කරානම් ❤
@ChandimaPriyankara-m8n
@ChandimaPriyankara-m8n Жыл бұрын
සුපිරි අයියා පැහැදිලි කිරීම ආදරෙයි ❤❤❤❤
@samanthasadaruwan425
@samanthasadaruwan425 4 ай бұрын
Patta video eka hode. Thanks a lot ❤❤❤❤Aiye mn qatar idala thiyanawa 2k .police report Onada e raten ganna. Kohomada eka karanne..
@Maren-r5r
@Maren-r5r Жыл бұрын
Good job❤❤❤❤
@KasunCharuka-g5j
@KasunCharuka-g5j 9 ай бұрын
Hitha hoda bokkak... ❤❤❤
@amilafernando9266
@amilafernando9266 Жыл бұрын
What is the age limit for the job?
@LalithLakmal-b1e
@LalithLakmal-b1e Жыл бұрын
නියමයි සහෝදරයා ඔයාගෙන් දැනගන්න තියන සේරම දැනගත්තා
@jagathsusantha2818
@jagathsusantha2818 Жыл бұрын
ජයෙන් ජයවේවා
@madushankamadushanka5999
@madushankamadushanka5999 Жыл бұрын
උබ මචන් හොද හදවතක් තියෙන කුහක ඉරිසියාකමි නැති මනුස්සයෙක් අැත්ත අැති සැටියෙන්ම කිවිවා..උතුරන්න හරියන්න ඔන සහෙදරයා.....👍
@dammikasenavirathna2826
@dammikasenavirathna2826 Жыл бұрын
සිංහල බෂාවෙන් පැහැදිලි කරලා කියන්න දේ තේරුම් ගන්න බැරි අය වෙන්න රටක ගිහින් වැඩ කරන්න හබවුනත් යන්න එපා මොකද එකෙන් වෙන්නේ ලංකාවේ වැඩක් පලක් කරන්න පුළුවන් තේරුම් ගන්න පුළුවන් කම්මැලි නැති මිනිස්සු ඉනව ,එහෙම මිනිස්සුන්ට යන්න ඉඩදිපල්ල , මොකද එහේ ගිලා නහයෙන් අඩන්න ගත්තොත් වෙන්නේ අයි ලංකාවේ උන්ට චාන්ස් නැතටම නැතිව යනවා ෂුවර්, අපේ සමහර මිනිස්සු යනකුට හෙනම හොදයි ගිහින් ටික දවසක් යනකොට ඉන්නේ කොහෙද කරන්නේ මොකද මතක නැ, එකෙන් වෙන්නේ හොදට වැඩක් කරන්න මිනිස්සු පවා අපහසු තාවට ලක්වෙනවා අපේ මිනිස්සුන්ට ආයි විස ලැබෙන එකත් අඩුවෙනවා නැතිවෙනවා , ලෝකේ කොහේ හිටියත් මහන්සිවෙලා වැඩක් පලක් කරන්න ඔනි දියුණු වෙන්න ඕනිනම්, ආගම දහම බාවිත කරන්න ඔනි ☸️✝️ ගුනයපත් කම තියෙන ඔනි , එහෙම නැති ඇතො කියලා දෙන්න දේවත් තේරුම් ගන්න දක්ෂ නැ එහෙම උන්ට පිට රටකට ගිහින් වැඩක් කරන්න කොහේත්ම පුළුවන් කමක් නැ,
@israelsamaje
@israelsamaje Жыл бұрын
❤❤
@smithrajapaksa7820
@smithrajapaksa7820 Жыл бұрын
@@israelsamaje පෝන් නම්බරයක් දෙන්න පුළුවන් ද?
@SanjeewaW.m-wm6xq
@SanjeewaW.m-wm6xq Жыл бұрын
Supiri aeya.... aplay kara balamu ...budu saranaiy jayawewa...
@nishanthaamarasiri2365
@nishanthaamarasiri2365 Жыл бұрын
ජාතියක් වසයෙන් ආඩම්බර යි
@gayanikethumalika
@gayanikethumalika 6 ай бұрын
Obata godak pin sahodaraya devipihitai ❤❤❤❤
@SouthernProvinceCricketClub
@SouthernProvinceCricketClub Жыл бұрын
Israel කියන්නේ ලෝකේ තාක්ෂණය අතින් ඉහලින්ම තියෙන රටක් . ඔය වගේ රටකට යන්න ලැබෙන එකත් වාසනාවක්
@amilanuwan3276
@amilanuwan3276 10 ай бұрын
Uba maru charithe machan awoth aniwa set wemu
@chathuradasanayaka2156
@chathuradasanayaka2156 Жыл бұрын
අයියේ .මට දැන ගන්න ඕනු.රුමේනියාවේ සිට අපිට ඊශ්‍රායලයට එන්න බෑද..හරියටම මට එන ක්‍රමවේදය දැන ගන්නත් ඕනී.🙏❤️
@kusalthiranjeeva6958
@kusalthiranjeeva6958 Жыл бұрын
රුමේනියාවෙ ඉන්නවනන් ඉතාලි පනින්න try එකක් දුන්නොත් මොකද ?.
@SaniduNilupul-c4v
@SaniduNilupul-c4v 11 ай бұрын
Malli.wayasakiyenda.anna.puluwan.Aurudu.20.kenekta.Anna.barida.mokak.hari.job.akak.hoyala.denna.Alamayage.Amma.mama.pilithurak.bala.poroththu.wemi.Budusaranai.malli.oyata
@thushanrajapaksha7667
@thushanrajapaksha7667 Жыл бұрын
බොහොම ස්තුති අයියේ
@Bokka861
@Bokka861 7 ай бұрын
ගොඩා ස්තුතියි ගොඩාක් දෙවල් දැනගත්තා පිං ඔයාට එහෙ එන්න කෙනෙක් තමයි කිවෙ වැඩ අමාරැයි වැඩ කියලා දුන්නම වැඩ කරන එක අවුලක් නැ එහෙ ඉන්න ⁣කනෙක් කිවා වැඩ බැරිඋනොත් නැවත ලංකාවට එවනවද
@panapagefernando8055
@panapagefernando8055 Жыл бұрын
පැහැදිලි කිරීමනම් සුපිරි....
@nuwanpathirana4614
@nuwanpathirana4614 11 ай бұрын
Ekenma bro..mehema tamai kiyanna ona ..terenna bn..😂😂..patta..Asai enna bro..puluwan nam help ekak denna ..enna yana gaana wadak ne..mokada api hondatama katta kapu eun ..kiuwa wage wheell ekak tamai diuwe..ballek wat ne ..kelaunaama..niyamai bro..budu saranai..puluwan nm help ekak denna..
@slweddingsongs5541
@slweddingsongs5541 Жыл бұрын
එන්න බය නෑ. උන් කෝටා එක බෙදාගෙන. වෙබ් එකෙන් ගන්නේ නෑ😂😂😂😂
@madhusankabandara7967
@madhusankabandara7967 Жыл бұрын
ඒක දෙසැම්බර් 1දා 12 න් පස්සෙ වැඩ කරන්නෙ නෑ කියලා තිබුනා
@nuwandeshapriya7971
@nuwandeshapriya7971 Жыл бұрын
Meka hri bn. Mepara okkoma vacancy tika deshaplanen thamai danne. Mewa boru weda bn. Mita wada parliament eke inna eunta vacancy tika kelinma dunnanam
@nissansampath5184
@nissansampath5184 Жыл бұрын
Niyamai machan.therena sinhalen oya pehedili kala.mamath lankawe chilaw.try kala.eth mage wyasa 41 nisa prashnayak neda.
@nuwamnuwan2764
@nuwamnuwan2764 Жыл бұрын
Keyapu dawal hodata taruna..good malli❤❤❤❤❤❤
@ShayamaliPriyangika-f7e
@ShayamaliPriyangika-f7e Жыл бұрын
Ane Malli Mawat job ekakata Danako Mata oya kiyana vidihiyata weda karanna puluwan Malli oyata godak pin Mata inna geyakwat ne oyata godak pin Malli.oyata budu saranai devi pihitai.
@danushkaishuru8876
@danushkaishuru8876 Жыл бұрын
සුපිරි පැහැදිලි කිරිමක් ❤️. apply කරපු අයට වටින අලුත් video එකක් තිබුනොත් දන්න👍❤️
@nuwandeshapriya7971
@nuwandeshapriya7971 Жыл бұрын
Apply krta hambenne ne bro. Dawal hina dakinna epa. Yannama oninam deshapalane karana ekekge pukapasse palayan. Okkoma vacancy tika una bedagena. Widesha sewa eke online registration eka amu boruwak. Ubala eka gena balaporotthu tiyagena innawanam ubla paw
@TravelWithBashi
@TravelWithBashi 11 ай бұрын
වැදගත් විඩියෝ එකක් අයියා❤
@Kani-fernando
@Kani-fernando Жыл бұрын
Oyata puluwannam apita hoyala dennako medawaswala agriculture job walata ganne visa eka koitaram kalekatada kiyala.. loku help ekak eka.
@wanasinghewanasinghe6544
@wanasinghewanasinghe6544 Жыл бұрын
ඔයාට ස්තුති ...ගැහැනු අයට මොනවගේ ඒවා ද තියෙන්නේ ..
@dayangamage9573
@dayangamage9573 Жыл бұрын
Superb mchn niyama bullet ekak uba ❤❤❤❤
@prabaninimanthika709
@prabaninimanthika709 Жыл бұрын
නියමයි සහෝදරයා.....ජයම වේවා
@dominicrookantha6252
@dominicrookantha6252 7 ай бұрын
Tourist ඇවිත් Refugee gahagena කොහොමද work කරන්නේ කියලා විස්තර ටිකක් කියන්න
@yenushachamuditha7046
@yenushachamuditha7046 Жыл бұрын
Aiye ohe awrudu 5kata visa gahala awama vacation valata wage enna baida lankawata awrudu 2,3kata sarayak
හරිනි නෝන්ඩි වෙන්න එපා...!
27:01
ඊශ්‍රායල් ඇවිත් හිරේ යනවද
20:15
ISRAEL MY SALARY|ඊශ්‍රායල් මගේ වැටුප
17:12