කං කුං වගාව පස් රහිතව කාබනික දියර පොහොර යොදාගනිමින් How to grow water spinach with organic liquid

  Рет қаралды 67,190

agriculture nihal ranasingha

agriculture nihal ranasingha

Күн бұрын

Пікірлер: 63
@ashengunathilake8663
@ashengunathilake8663 Жыл бұрын
නිහාල් මල්ලි .....ඔයා හොඳ අනාගතයක් තියෙනනවා,.....ඉතිං බුලත් විට කන එක තරමකින් හෝ අඩුකර ගත්තොත් ඔයාටත් හොදයි ශරීර .... සැපතටත් හොදයි,...ඔයා නිරෝගිව ඉන්කොට අපටත් රටටත් හොදයි,......ඔයා වටිනා තරැණයෙක් නඅසයි කිවේ ඔබටත් රටටත් බුදුසරණයි🙏🇱🇰🇦🇺
@Jkdpushpa
@Jkdpushpa Жыл бұрын
නිහාල් මල්ලි, අපි ඔයාගේ අත්දැකීම් වලින් තමයි ගෙවතු වගාව කරගෙන යන්නේ.හරිම ආශාවෙන් බල්න්නේ.අව්‍යාජ සිනහවට කවුරැත් ආදරෙයි.හැමදේම කියලා දෙනවා කිසිම ලෝභකමක් නැතුව.ජයෙන් ජයම වෙිිවා.
@jayanthipeiris5147
@jayanthipeiris5147 Жыл бұрын
නිහාල් මහත්තයා ඔබතුමා ට බොහොම ස්තුතිය දිර්ඝායු වේවා තෙරුවන්
@tiudartiudar473
@tiudartiudar473 Жыл бұрын
ඔබතුමාගේ දැනුම අපට ලබා දෙනවට බොහොම ස්තූතියි ගොඩක් පින් 🙏🙏🙏
@mudithasubashini3172
@mudithasubashini3172 11 ай бұрын
ඔබතුමාගෙ මේ වැඩසටහන් හරිම ආසාවෙන් බලන්නේ ලෝබ නැතුව සියලු දේ කියාදෙන එකට බෙහෙවින් ස්තුතියි 🎉
@anuradeshapriyawijekoon6391
@anuradeshapriyawijekoon6391 Жыл бұрын
නිහල් මහත්තයා ජයවේවා. ඉතාම වටිනා වැඩසටහනක් .
@chanrasoori186
@chanrasoori186 Жыл бұрын
හරිම වටිනවා .බොහොම ස්තුතියි
@kamanihewage8409
@kamanihewage8409 Жыл бұрын
ඔයාගේ හිනාව හරිම වටිනවා ඒක හිතට සැනසීමක්
@suranji31
@suranji31 Жыл бұрын
ගොඩාක් වටිනවා දැනුවත් කිරීම ස්තුති ඔබ ට.
@HarshaRathnayaka
@HarshaRathnayaka 16 күн бұрын
ගොඩාක් ස්තුතියි ඔබතුමාට!!!
@siriwardanamudiyanselage2546
@siriwardanamudiyanselage2546 10 ай бұрын
ගොවි වීරයෙක් 🤟🤟🤟🙏 නිරෝගී අනාගතයක්!!!
@p.meewala1211
@p.meewala1211 10 ай бұрын
නියමයි ❤❤❤❤
@wordpressbpg1519
@wordpressbpg1519 10 ай бұрын
ඔබතුමා ta බොහොම ස්තුති මහත්මයා theruvan sarani
@ajjthperera6295
@ajjthperera6295 Жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔබතුමාට
@kanchanak7096
@kanchanak7096 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබගේ දැනුම beda.dima Gana.🙏
@arunaurbanplanner1397
@arunaurbanplanner1397 Жыл бұрын
හුඟාක් හොඳයි අපට මේකත් Thank you
@somalekam8712
@somalekam8712 Жыл бұрын
Harima පැහැදිලි wa kiya dunnata odata pin theruwan saranai
@thesirichannel8104
@thesirichannel8104 Жыл бұрын
We are grateful that you produce such informative videos ❤
@shamasilva8453
@shamasilva8453 Жыл бұрын
Thank you Nihal Obata BUDUSARANAI
@krishanthasudusinghe6055
@krishanthasudusinghe6055 Жыл бұрын
Great machan thanks for your advise
@hello_world172
@hello_world172 Ай бұрын
බොහොම ස්තූතියි
@shaniathapaththu4578
@shaniathapaththu4578 Жыл бұрын
Bohoma stutii Nihal ayye obata...Teruwan saranai siyalu dewi rekawaranai..Jayen jayama wewa..👏👍🙏💐💐💐
@Faredah-vp1xk
@Faredah-vp1xk 4 ай бұрын
Niyamay godak sathutui
@CookingWithKuma
@CookingWithKuma Жыл бұрын
ඇත්තටම ගොඩක් වැදගත් වීඩියෝ එකක්
@dayagalhena2281
@dayagalhena2281 Жыл бұрын
ජයෙන් ජයම වෙිවා
@asminasitthi9916
@asminasitthi9916 9 ай бұрын
Nihal bro oyage vlog super. Mama Hari kemathi oyage vlog balanna super super bro
@viseekiy3971
@viseekiy3971 Жыл бұрын
කොහොමද අයියේ අපි තවම ඔයා එක්ක. තෙරුවන් සරණයි නිහාල් අයියේ.
@jenitatissera3675
@jenitatissera3675 Жыл бұрын
😅 ස්තුතියි!
@omanmuscat8273
@omanmuscat8273 Жыл бұрын
Obaiumatath bohoma istuti metaram apuruwata oahadili kra dunnata obatath pulee samatath waasa wanta anagatayak weewa,
@ChandimalManoj
@ChandimalManoj Жыл бұрын
බොහොම වටිනවා 😍
@Primerose172
@Primerose172 8 ай бұрын
Wathurata diyara පොහොර venuwata Albert solution tikak daandath puluwan neda?
@kushlaniatapattu5701
@kushlaniatapattu5701 Жыл бұрын
Thanks
@oriljayakody8757
@oriljayakody8757 Жыл бұрын
මහත්මයා ඔබතුමාට වැඩි වයසක් ඇති බවක් පෙනෙන්නෙ නැහැ. ඔබතුමා බුලත්විට හපන බව පෙනෙනවා ඉතින් ඔබතුමාගෙ වයසත් එක්ක බලනවිට තව බොහෝ කාලයක් බුලත්විට හපාවි. එය මුඛ පිළිකාවට හේතුවක් විය හැක. ඒ නිසා මම කියන්නෙ බුලත් හපන පුරුද්ද අත්හරින්න ඔබතුමාගෙ අහිංසක අව්‍යාජ සිනහවත් තව ලස්සන වේවි.
@piumalmadushank8698
@piumalmadushank8698 Жыл бұрын
අයියෙ biogas එකෙන් ගන්න දියර පොහොර පාවිච්චි කරන්න පුළුවන් ද
@victorycosta1710
@victorycosta1710 Жыл бұрын
කාබනික දියර පොහොර සකස් කරගැනීම සදහා දෙනලද සහයෝගයට ඉතාමත් ස්තුතියි .😊
@thuwanpriyanthi5441
@thuwanpriyanthi5441 Жыл бұрын
Dirapu leekuduth hodai sir
@susanthag.m2235
@susanthag.m2235 Жыл бұрын
Dlabuwan mardana karanna kramayak kiya denna .
@sudupriyantha699
@sudupriyantha699 Жыл бұрын
Adareyi ban ubata ..
@vijethungakumarasiri6103
@vijethungakumarasiri6103 Жыл бұрын
නිහාල් මහත්මයා, මං මේ ආකාරයට කාබනික හයිඩ්‍රොපොනික් වගාවන් සාර්ථකව 2020දී කලා. P.H.I.ලා ඇවිත් වහා නවත්වන්නයි කීවා නැත්නම් නඩු දානවා කියා. ගොම වතුරේ මදුරුවන් වැඩියෙන් බෝවෙනවා කියා. පසුව නවතා දැම්මා.
@thuwanpriyanthi5441
@thuwanpriyanthi5441 Жыл бұрын
Oya lunu kudu (salt).wathurata danna..maduruwo bowenne ai kiwwe neththey...eyalata....
@nimalaweerakkody7236
@nimalaweerakkody7236 Жыл бұрын
Unta pissu...mehema wahala tthiyeddi maduruwo biththara danne kohomada..ekawath therum ganna beri mongal set thamai PHI kiyanne
@NalaniGamage-fz9rg
@NalaniGamage-fz9rg 9 ай бұрын
8 I
@NalaniGamage-fz9rg
@NalaniGamage-fz9rg 9 ай бұрын
@HiruniThilakarathna-m9l
@HiruniThilakarathna-m9l 10 ай бұрын
❤❤❤❤
@SunilPathirathna-z3f
@SunilPathirathna-z3f Ай бұрын
කහ පාට ඇයි.තද කොළපාටට තියෙන්න ඕනානේ
@somalekam8712
@somalekam8712 Жыл бұрын
Bulath wita kaawata kamak na hunu noka
@hendryholand8856
@hendryholand8856 5 ай бұрын
පොත ගන්නෙ කොහොමද මහත්මයා,
@wasanthi77-lz6wx
@wasanthi77-lz6wx 10 ай бұрын
😊
@niroshaperera3405
@niroshaperera3405 Жыл бұрын
👍👍👍
@chaadalone
@chaadalone Жыл бұрын
@sameerasrimaduka3446
@sameerasrimaduka3446 Жыл бұрын
🙏🙏🙏
@travelandeventz2742
@travelandeventz2742 Жыл бұрын
👍👍
@wasanthi77-lz6wx
@wasanthi77-lz6wx 10 ай бұрын
🎉
@samanthamudiyanselage4836
@samanthamudiyanselage4836 10 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Roosi_1
@Roosi_1 Жыл бұрын
වර්මි වොෂ් එක හරියන්නේ නැද්ද
@aachannel1218
@aachannel1218 Жыл бұрын
P V C බටයක සලාද වගාවකට ගස් අතර පරතරය කොපමන තිබිය යුතු ද..ඔබ තුමාගෙන් පිලිතුරක් බලාපොරොත්තු වෙනව..
@nimalaweerakkody7236
@nimalaweerakkody7236 Жыл бұрын
Call
@nayomidilrukshinayomi8734
@nayomidilrukshinayomi8734 Жыл бұрын
🙏👍💓🙏👍💓🙏👍🌷
@nimalaweerakkody7236
@nimalaweerakkody7236 Жыл бұрын
😍😍😍💪💪💪💪👍👍👍👍👍👌👌👌✌✌
@seethaparara
@seethaparara 3 ай бұрын
දියර පෝර එකට අඑ දැමිමම ගද එන්නෑ මහත්තය
@tharangarathnasooriya9612
@tharangarathnasooriya9612 Жыл бұрын
මදුරැැවො බෝවෙන්නැද්ද
@dimuthusampath2464
@dimuthusampath2464 9 ай бұрын
👍👍👍
@nishanthaliyanage8458
@nishanthaliyanage8458 7 ай бұрын
Муж внезапно вернулся домой @Oscar_elteacher
00:43
История одного вокалиста
Рет қаралды 8 МЛН
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 45 МЛН
Муж внезапно вернулся домой @Oscar_elteacher
00:43
История одного вокалиста
Рет қаралды 8 МЛН