ගෙවතුවගාවේ දිලිර රෝග පාලනය කාබනිකව Control of garden blights organically தோட்ட ப்ளைட்ஸ் கட்டுப்பாடு

  Рет қаралды 38,116

agriculture nihal ranasingha

agriculture nihal ranasingha

Күн бұрын

ගෙවතුවගාවේ දිලිර රෝග පාලනය කාබනිකව Control of garden blights organically தோட்ட ப்ளைட்ஸ் கட்டுப்பாடு
077 307 3509
කාබනික ගෙවතු වගාව හා කාබනික ව්‍යාපාරික වගාව සම්බන්දව උපදෙස් ලබාගැනීමට හා පුහුනු වැඩසටහන් පැවත් වීම සදහා විමසීම් (මුදලකට යටත්ව )
I am practically an organic farmer. My Channel aims to provide you with the knowledge I have learned in practice on how to grow vegetables in the home without the use of poison, and to give you the knowledge I have learned about flowering, fruit and tree planting and planting. Thanks for visiting the face book page. The link on the page www.facebook.c...
මා ප්‍රායෝගිකවම කාබනික ගොවිතැනේ නිරතවන ගොවියෙක්වෙමි. වසවිසින් තොරව නිවසේ මුලුතැන්ගෙට අවස්‍ය කරන ‍එලවලු වර්ග නිවසේම හදාගැනීමට අවස්‍ය කරන දැනම ඔබවෙත ලබාදීම හා මල්, පලතුරු අතු පැලකිරිම, ශාක බද්ද කිරිම ,සම්බන්දව මා ප්‍රායෝගිකව ලබාගත් දැනුම ඔබවෙත ලබාදිම මගේ චනල්එකේ අරමුනයි. ‍‍‍මේ මගේ fb පේජ් එකේ ලින්ක් එක www.facebook.c...
ඔබට අවස්‍ය කරන විඩියෝ කිහිපයක ලින්ක්
පස ජීවානුහරනය
• පස ජීවානුහරනය කරගැනීමේ...
• Soil sterilization පස ...
• Soil disinfection පස ජ...
• පස ජිවානුහරනය කිරිම රා...
• Soil sterilization පස ...
බීජ තවන්කිරිම
www.youtube.co...
#nihalRanasingha#Agriculture#Homegardening

Пікірлер: 184
@erandifernando7886
@erandifernando7886 2 жыл бұрын
වගාව ගැන කිසිම දෙයක් නොදැන හිටපු මමත් දැන් වගා කරනවා ඔබ තුමා ලබා දෙන දැනුමට පින් සිද්ද වෙන්න. බොහොම ස්තුතියි ඔබ‍ට 🙏🙏
@inokadilrukshi2063
@inokadilrukshi2063 2 жыл бұрын
ගොඩක් ස්තූති ඔබේ ⁣පැහැදිලි කිරීම අහගෙන ඉන්න ආසයි අපිට බිම සිටවීමට ඉඩක් නැති උනත් ස්ලැබ් එක උඩ පුලුවන් විදිහට ටික ටික වගා කරල තියෙනව.මුලින් මිරිස් විතරයි හිටෙව්වෙ ඔබතුමාගෙ වීඩියෝ බලල දැන් ජාති 5ක් විතර වගා කලා.ඔබේ වගාව තව තවත් සාර්ථක වේවා
@thusithbs
@thusithbs 10 ай бұрын
හොඳ පැහැදිලි කිරීමක්. ස්තූතියි මහත්මයා.
@nazreenfarook1388
@nazreenfarook1388 2 жыл бұрын
මා ඇතුලු වගා කරන හැමෝටම එන ප්‍රධානම ප්‍රශ්නය මේක තමයි. බොහොම ස්තූතියි! 🙏🙏🙏
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@vajiraaponsu9995
@vajiraaponsu9995 2 жыл бұрын
ඔබ නම් මිහිපිට දෙවියෙක් මයි
@CharithAjantha
@CharithAjantha 9 ай бұрын
​@@agriculturenihalranasingha0:52
@thusithbs
@thusithbs 10 ай бұрын
බොහොම ස්තුතියි මහත්මයා. මමත් අත් හදා බලන්නම්.
@harshaniwickramasooriya2938
@harshaniwickramasooriya2938 2 жыл бұрын
අම්මෝ ලොකු ප්‍රශ්නයක් විසදුනා.කුරුදු ගහකුත් තියෙනව .අදම හදනව..👌👌💚💚💚💚💚💚💚💚
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@gaminirathnayaka6138
@gaminirathnayaka6138 2 жыл бұрын
ඇත්තටම ඔබේ කතාව ඇත්ත සොයුර නිහාල් .. ගෙවතු වගාව කරල නිවසට අවශ්‍ය එළවලු ටික ලබා ගන්න අපි ම උනන්දු විය යුතුයි . තෙරුවන් සරණයි 🙏🙏🙏🙏 ඔබට .
@kamanihewage8409
@kamanihewage8409 2 жыл бұрын
හරිම ආසයි දැක්කම
@janakeemuthukumarana8875
@janakeemuthukumarana8875 2 жыл бұрын
තිබුනු ලොකුම ගැටලුවට පිළිතුරු ලැබුනා.බොහොමත්ම ස්තූතියි ඔබට..👍👌
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@ayushaamarasekara5889
@ayushaamarasekara5889 2 жыл бұрын
අයියගේ දැනුමින් උපරිම ප්‍රයෝජන ගන්න කෙනෙක් තමයි මම. පොඩි ගෙවත්තක් වුවත් මුල සිටම මම පටන් ගත්තේ අයියගේ වීඩියෝ බලලයි. පැළ සරුවට වැඩීගෙන එනකොට දැනෙන සතුට 😊 😊 වචනවලින් කියන්න අමාරු වුණත් ඔබෙන් ලැබූ ගුරුහරුකම් සඳහා ඔබට පිං බොහෝ සිදු වේවා!! 🤗 🤗 🤗 🤗
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@sandunviraj675
@sandunviraj675 10 ай бұрын
බොහොම ස්තුති. ඔබ තුමාට ❤
@shyamaliabeysinghe1964
@shyamaliabeysinghe1964 2 жыл бұрын
Obe වටිනා adshaswalata ස්තුතිය ....🌷🌷🌷🌷
@AmandiImasha-x8c
@AmandiImasha-x8c 9 ай бұрын
Godak danuma ekathu una... godak sthuthi sir
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 9 ай бұрын
thank you💛
@sunilwarnakulsooriya6818
@sunilwarnakulsooriya6818 2 жыл бұрын
ස්තූතියි බුලතා.
@sandun4983
@sandun4983 2 жыл бұрын
මෙන්න නියම ආචාර්‍ය මහාචාර්යවරු වානිජ (කාබනික ) කෘෂිකාර්මික අංශයේ .👌👍🔥👊✌
@shinokaniroshani2834
@shinokaniroshani2834 2 жыл бұрын
හරිම ලස්සනයි,පිළිවෙළකට වගාව ගැන හරිම සතුට යි,බුදු සරණ යි.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@shinokaniroshani2834
@shinokaniroshani2834 2 жыл бұрын
@@agriculturenihalranasingha බලන්න එන්න පුළුවන් නේද ආසයි වගා කටයුතු බලන්න, අපටත් ගෙවත්තේ හදන්න උපදෙස් දෙන්න, budu saranai
@anusharuwanpathirana2002
@anusharuwanpathirana2002 2 жыл бұрын
බොහොම ස්තුතියි නිහාල් මහත්මයා. ...
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@merryfieldenglishcollege5552
@merryfieldenglishcollege5552 2 жыл бұрын
ලොකු සේවයක් කරන රටට ණය නැති ආදරණීය චරිතයක් බුදු සර ණයි ඔබට
@nalinsilva9188
@nalinsilva9188 2 жыл бұрын
Bohoma watina vidiyo ekak.jaya wewa.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@kanishkaamarasingha2399
@kanishkaamarasingha2399 2 жыл бұрын
හරිම පිලිවෙලයි බොහොම ස්තූතියි
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@vinokaperera2335
@vinokaperera2335 2 жыл бұрын
දුරකථනයෙන් කතාකර ලබා ගන්නා දැණුමට ඔබතුමා නිදුක් නීරෝගි වේවා
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@wsfernando9878
@wsfernando9878 2 жыл бұрын
ඔබතුමා ගේ වගාව දැක්කාම මටත් ආස හිතුනා වගා කරන්න ලබන සතියෙ ලන්කාවට එනවා ගෙවතු වගවක් කර්න්න බලන් ඉන්නවා
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@ruwansenavirathna5864
@ruwansenavirathna5864 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 🙏 .....🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ChandimalManoj
@ChandimalManoj 2 жыл бұрын
bohoma sthuthie.hamadama wage wadagath video akak.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@dammikajayakodi9256
@dammikajayakodi9256 2 жыл бұрын
Hoda adhask godak ස්තුතිය
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@sumithragamage8442
@sumithragamage8442 2 жыл бұрын
ගොඩාක් පින් මහත්මයා පුදුම පැහැදිලි කිරීමක් 🙏🙏🙏
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@erandaedirisinghe8847
@erandaedirisinghe8847 2 жыл бұрын
Obathumata jayama wewa.
@mrithyunjayakirushanth3047
@mrithyunjayakirushanth3047 2 жыл бұрын
Godakk aadambarai oyava dakkinakottama maatha. Super
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@sudupriyantha3275
@sudupriyantha3275 2 жыл бұрын
Good
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@nikghostyt1998
@nikghostyt1998 2 жыл бұрын
Atthatama me video eka mata onama karapu video ekak godak stuti sir
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@thilakbandara8481
@thilakbandara8481 2 жыл бұрын
Good evening Lankans thanks I
@slcatoon2268
@slcatoon2268 2 жыл бұрын
බටු වගාව පිළිබඳ සම්පූර්න වීඩියෝවක් දාන්න
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@wsfernando9878
@wsfernando9878 2 жыл бұрын
ස්තූතියි ඔබට
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@kalanadassanayaka4375
@kalanadassanayaka4375 2 жыл бұрын
බොහොමත්ම පිං
@jinulichamilka889
@jinulichamilka889 2 жыл бұрын
Supper
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@rizvizanoo9401
@rizvizanoo9401 2 жыл бұрын
Ayubovan obathumage vagabima harima lassani obata jaya
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@rizvizanoo9401
@rizvizanoo9401 2 жыл бұрын
Davasaka obe vagava balanna enns bala poruththu venava
@idepx-sameera3371
@idepx-sameera3371 2 жыл бұрын
Great video aiye
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@cuteideasfordrawing3509
@cuteideasfordrawing3509 Жыл бұрын
👌👌
@kusumwijerathnamenike1795
@kusumwijerathnamenike1795 7 ай бұрын
කුරුදු පොතු ව්ලින් නිස්සාරණය හදාගන්න පුලුවන් ද ,ස්තුතියි
@seethaparara
@seethaparara 6 ай бұрын
පුතා දැන් ලොකුයි නේද ෴දෙවි පිහිටයි෴
@upekshamadushani-ln4ks
@upekshamadushani-ln4ks Жыл бұрын
Ane nihal mahaththaya mage wagawata hamadama sathun gen Hani.kudiththo,panuwo,piti makuno wage kuda saththu wagawa winasa karanawa.mama kohoba kola witharak dala diyara pohara ekak Danna.eth yanne na.loonu pothu dawas 3k pal karala Danna eth yanne na.mata udau karanna wagawa Kara Gena yanna.
@lifeofprabashwara5721
@lifeofprabashwara5721 2 жыл бұрын
supper
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@sampathlife9923
@sampathlife9923 2 жыл бұрын
Oya thama wayaba system chage kale mata adambarai oyagana mama katugampala oyata wishwaye asirwadaya lebewa nihal
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@dusharagamage3405
@dusharagamage3405 2 жыл бұрын
ගොඩක් අගෙයි .
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@seethaparara
@seethaparara 6 ай бұрын
හා..යි...ඔය තියෙන්නෙ නිහාල්..මහත්තයගෙ මල් හිනාව..😅😅😅😅
@charlotteatapattu2161
@charlotteatapattu2161 2 жыл бұрын
Teruwan saranai ...danuwath kalata obathumata. Pas jeewanuharanaya kirima kale, mishrana kotas siyalla mathata kola rodu dala pilissimai. Sathi 1k vithara thiyala siyalla kalawam karala vatakolu ata obathuma kiv akarayta pasata yata kala .pathra 2k vage avith madin kada watuna. Wathura ehema damma. Me ata diye dala mul adunata passe sitewwa. Ekath e akarayatama gasa madin kada vatuna.epa una wawanna. Obathumage video eka balanna dina 2kata kalin Bonchi atan diye dala dinakin wathura ivath karala thibba. Mul adenna.ehema pala karanna hakida.? Obathumagen upades patami..
@dilmamadushani3872
@dilmamadushani3872 2 жыл бұрын
Govi rajune obata bu saranai
@nimashafernando2203
@nimashafernando2203 2 жыл бұрын
thank you so much🙏
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@sureshbandara7578
@sureshbandara7578 2 жыл бұрын
Sir kurudu kola sathiyakata serayak dannawanam ethakota kohama thell eka danne kohamada.
@travelandeventz2742
@travelandeventz2742 2 жыл бұрын
👏👏
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@udarimaduwanthi4677
@udarimaduwanthi4677 2 жыл бұрын
දිය ලබු ගැන video එකක් කරන්නකෝ....
@fazreyhassan2788
@fazreyhassan2788 2 жыл бұрын
Thank U somuch
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@raseejayah8519
@raseejayah8519 2 жыл бұрын
මම ඔබතුමාගේ vedios වලින් ගොඩක් දේ ඉගෙන ගත් අයෙක්. උපදෙස් වලට ගොඩාක් ස්තුති පින්... මගේ පොඩි ගෙවතු වගාවේ, බෝංචි කොල නටුවෙන් බිදිල වගේ පන නතුව වේලිලා යනවා මෙය දිලිරයක්ද? කෘමි සතෙක් නිසාද? මා කළ යුතු කුමක්ද.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
දිලිර හානියක් එලකිරි මිලිලිටර් 60ක් වතුර ලිටර් එකකට කලවම්කරලා ස්ප්‍රේ කරන්න වැලට දින 4කට වතාවක් බොහොම ස්තුතියි
@raseejayah8519
@raseejayah8519 2 жыл бұрын
ස්තුතියි..
@amindak7981
@amindak7981 2 жыл бұрын
Kola koda wenaewatah kurudu kola misranaya hodada meeta amatharawa kohoba tel dameema sudusuda mahathmaya
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
ඔවු සුදුසුයි බොහොම ස්තුතියි
@mohamedmalkhaan4111
@mohamedmalkhaan4111 2 жыл бұрын
meka gahata spray karanna ude waruweda hoda nathnam hawas waruweda
@yasminpackeerally8257
@yasminpackeerally8257 2 жыл бұрын
My beatroot in pots died what is good for it.
@chamathshehan5592
@chamathshehan5592 Жыл бұрын
Meka spry kranna oni dawase koi welawtda
@roshandariju6481
@roshandariju6481 2 жыл бұрын
Thanks
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@neelwijithakumara379
@neelwijithakumara379 2 жыл бұрын
Nodanna dewal godak danagaththa.kaden gaththa beeja pela wenne.upedesak denna.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි මේ විඩියෝ එක බලන්න kzbin.info/www/bejne/n4PEoGajnaaDhsU
@nk.wasanakularathna8750
@nk.wasanakularathna8750 2 жыл бұрын
Davase koi velavatada kurudu kola nissaranaya yodaganne
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
සවස්කාලයේ යොදන්න බොහොම ස්තුතියි
@kasunkasun3711
@kasunkasun3711 2 жыл бұрын
Sir wagawata pela kalaye idanma කුරුඳු kola නිස්සාරණය යොදන්න puluwanda .
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
පුලුවන් බොහොම ස්තුතියි
@kodithuwakkubanduprema4918
@kodithuwakkubanduprema4918 Жыл бұрын
වතුර ලිටරයකට කුරුඳු කොළ කීයක් විතර දාන්න ඕනද
@isharawickramasinghe1272
@isharawickramasinghe1272 2 жыл бұрын
කුරුඳු තෙල් spray karoth hariyanawada mahathaya
@chrishanthiekanayake6154
@chrishanthiekanayake6154 2 жыл бұрын
රෝස වැනි මල් වලට කුරුඳු කොල නිස්සාරණය යෙදවිය හැකිද ?
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි පුලුවන්
@bglnishadhi9845
@bglnishadhi9845 2 жыл бұрын
තක්කාලි ගස් වලට මේක පාවිච්චි කරන්න පුලුවන්ද..කලු පාට ඩොට් හැදිලා කඳ පුස්කනවා..ඊට පස්සේ කොල මැලවෙනවා..මේක පාලනයට මේ කුරුදු කොල නිස්සාරණය හොදයිද..
@hansaniwikramasinhawikrama6262
@hansaniwikramasinhawikrama6262 2 жыл бұрын
නිහල් සර් ජයවෙව මිරිස් වගාව ta දිලිරනසක මොවද
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
විඩියෝ එකේ තියන මේ වර්ගම තමයි බොහොම ස්තුතියි
@npkarunawathi4624
@npkarunawathi4624 Жыл бұрын
දියර කිරි හොඳයි ද
@kasunmiyuranga9369
@kasunmiyuranga9369 2 жыл бұрын
❤❤❤❤❤❤
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@chathuriindeewari6200
@chathuriindeewari6200 2 жыл бұрын
Mama polonnaruwen 1ta balana inne
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@nishanthihapuarachchi2926
@nishanthihapuarachchi2926 2 жыл бұрын
How to use youghurt as fungicide? If I use one youghurt for 1 liter of water? Please advise. Thanks
@Dimeth-lr8hx
@Dimeth-lr8hx Жыл бұрын
මිරිස් වලටත් හරියනවද
@dimuthupiris18
@dimuthupiris18 2 жыл бұрын
කරවිල කොලේ කහ පාට පැල්ලම් හැදෙනව සමහර ඒව සම්පූර්ණ යෙන් කහ පාට වෙලා. කුරුදු කොල නිස්සාරණය මෙයට හොදයිද.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි වට්සැප් පොටෝ ටිකක් එවන්න පත්‍ර විචිත්‍ර වෛරස් රෝගය උනොත් බෙහෙත්නෑ ලොකයේ කිසිම රටක 0786974418බොහොම ස්තුතියි
@සාලයාofficial
@සාලයාofficial 17 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@tinula
@tinula 2 жыл бұрын
ඔබතුමා කොපමණ අක්කර ප්‍රමාණයක් වගා කරනවාද? කොයි ප්‍රදේශයේද? ජල සම්පාදය කෘතිවම කරන්නට සිදුවෙනවාද?
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි කුලියාපිටිය උඩුබද්දාවේ අක්කර 14ක් දිනකටවතාවක් ජලය යොදනවා බොහොම ස්තුතියි
@sepalisenarathna9983
@sepalisenarathna9983 2 жыл бұрын
Spray karana Tanki gena kiyala denna mahathmaya..Ara podi hulan gahana ewa keepayak genath ahakata danna una.mewa kedunama hadaganna widiyak nedda.e wathura gahana upakaranaya mokakda
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි වෙලදපොලේ හියනවා මිලදිගන්න හාඩ්වෙයර් වලත් තියනවා
@sdsart9075
@sdsart9075 2 жыл бұрын
Alu beti kabanika pohora yodanna hodaeda wagawata
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
පුලුවන් බොහොම ස්තුතියි
@kindhearts698
@kindhearts698 2 жыл бұрын
කඩේ ඇසුරුම් කරපු එළකිරි හොඳ නැද්ද ?
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
ඔවු හොදයි බොහොම ස්තුතියි
@udayakumara3211
@udayakumara3211 2 жыл бұрын
නිහාල් මහත්මයා, කොම්පෝස්ට් ටී ලීටර් 100ක් සාදාගැනීමට කොම්පෝස්ට් කොපමණ ප්‍රමාණයක් භාවිතා කල යුතුද? සක්කර හෝ මොලැසස් අත්‍යවශ්‍යද? පිළිතුරක් දෙන්න. ස්තුතියි
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
කිලෝ එකක් ප්‍රේමානවත් ස්ද්‍ර ජිවින්ගේ ආහාර පිනිස සක්කර හෝ මොලැසස් යොදාගන්නවානම් හොදයි ගැරැම් 500ක් පමන බොහොම ස්තුතියි
@udayakumara3211
@udayakumara3211 2 жыл бұрын
@@agriculturenihalranasingha බොහොම ස්තූතියි මහත්මයා.
@madhumaliekanayake4507
@madhumaliekanayake4507 2 жыл бұрын
ගස් ලබු වල 2 video එකක්‌ කරන්න නිහාල් මහත්මයා.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@ajithkankanamge5938
@ajithkankanamge5938 2 жыл бұрын
🌹🌹❤️❤️
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@sukiriyacartoon2813
@sukiriyacartoon2813 2 жыл бұрын
Mukunuwanna wagawatath pawichchi karanna puluwanda aiye ,
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
පුලුවන් බොහොම ස්තුතියි
@ireshamalkanthik.a.8415
@ireshamalkanthik.a.8415 10 ай бұрын
ශීතකරනයේ තියලා ආයෙත් රත්කරලා ගන්න එපාද
@dininduperera9986
@dininduperera9986 2 жыл бұрын
නිහාල් මහත්මයා කුරුදු තෙල් යොදා ගන්න බැරිද? හැකිනම් මිශ්‍රණය සාදා ගන්නේ කෙසේද ?
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි හරියටම වැඩකරන්නේ කුරුදුකොල මිස්‍රනය
@jenipasudarshani4054
@jenipasudarshani4054 2 жыл бұрын
ඔබේ වීඩියො බොහෝම ප්‍රායෝගිකයි, මගේ බටු වගාවට නයිකූඹි හානි කරනවා... ඇයි? උපදෙසක් දෙන්න. ස්තුතියි...
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
අනිවාර්යයෙන් කරටි විදින පනුවා ඇති ගහේ එ නිසා කූබි එන්නේ අමු කහ කැබැල්ලක් ගැරැම් 50ක පමන වතුර ලිටර් එකක් එකතුකරලා බෙලෙන්ඩර් කරලා ස්ප්‍රේ කරන්න
@lathaudagedara2749
@lathaudagedara2749 2 жыл бұрын
කොල වෙනුවට පොතු ගන්න පුලුවන් නේද
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
කොල නැත්නම් පොතුගන්න බොහොම ස්තුතියි
@sominasomina5017
@sominasomina5017 2 жыл бұрын
🙏🙏🙏🙏🙏👍👍👍👍
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@anulawijesekara9881
@anulawijesekara9881 2 жыл бұрын
මල්ලි දුරකතන අංකය දෙන්න
@damayanthialoka4070
@damayanthialoka4070 2 жыл бұрын
මෑ කරල් පැල වල.පතොල පැල වල.වැටකුළු වල කොල වල හිල් විදින සත්තුන් මොකද්ද කරන්නේ කියන්නකො මහත්තය⁣ා
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි ඒ අවුලකපොරා කෘමියා කොහොඹතෙල් නිස්සාරණය යොදාගන්න
@umeshmadhusanka9607
@umeshmadhusanka9607 2 жыл бұрын
මේවා යොදන්න දවසේ වෙලාවක් තියනවද? උදේ හරි හවස වගේ
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@dilshangutter9209
@dilshangutter9209 2 жыл бұрын
Miris pel koda wenwt hodid
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි kzbin.info/www/bejne/oaepZ5JvjrZ1sMk විඩියෝ එක බලන්න
@yasminpackeerally8257
@yasminpackeerally8257 2 жыл бұрын
Is curd okay for this
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
They are good. Cow's milk is suitable බොහොම ස්තුතියි
@piyumichathurika2888
@piyumichathurika2888 2 жыл бұрын
දිලීර නාශක ගහන්න ඔනා වතුර දමන්න කලින්ද.පසුවද ...කාල පරතරය කොච්චරද
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
වතුර යෙදීමට කලින් සති දෙකකට වතාවක් බොහොම ස්තුතියි
@piyumichathurika2888
@piyumichathurika2888 2 жыл бұрын
@@agriculturenihalranasingha බොහොම ස්තුතියි ❤️
@darshaniliyanage3253
@darshaniliyanage3253 2 жыл бұрын
එලකිරි වෙනුවට මීකිරි ත් ගන්න පුළුවන්ද? මහත්මයා..
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි පුලුවන්
@dininduperera9986
@dininduperera9986 2 жыл бұрын
නිහාල් මහත්මයා කුරුදු කොල නිස්සාරණය යොදලා දවස් කීයකින්ද කෘමිනාශක යොදන්න අවශ්‍ය .
@achalaudayantha2533
@achalaudayantha2533 2 жыл бұрын
කුරුදු කොළ වෙනුවට දවුල් කුරුදු හෝ ,බෙල් ලීව්ස් යොදා ගත හැකිද
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
මමනම් තාම අත්හදා බලලා තියෙන්නේ කුරුදුකොල පමනයි බොහොම ස්තුතියි
@achalaudayantha2533
@achalaudayantha2533 2 жыл бұрын
ස්තූති ඔබ තුමාට ,මා පිටරටක සිටින්නෙක් බැවින් කුරුදු කොළ සොයා ගැනීමට අපහසුයි. ඔබතුමා ගේ වීඩියෝ බලා බොහෝමයක් දේ ඉගෙන ගත්තා. ඔබතුමා කරන සේවයට තුති.
@dulajkavindu8246
@dulajkavindu8246 Жыл бұрын
මෙවා බුලත් වලට හොදයිද
@RebeccaDASilva-ex4sp
@RebeccaDASilva-ex4sp 2 жыл бұрын
මිරිස් කොල කහ පාට වෙනවා ta මොනවා da යොදන්න පුළුවන්
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි හෙතු කිපයක් නිසා වෙන්න පුලුවන් මට කතාකරන්න බොහොම ස්තුතියි 0786974418
@mangalikafernando9686
@mangalikafernando9686 2 жыл бұрын
බොහෝ කල්සිට ඔබ සමග ඉන්නවා.පොඩි දෙයක් කියන්නම් අපේ ශීතකරණ වල පහල තියෙන්නේ ඩීප්ෆ්‍රීසර් එක.ඒ නිසා ශීතකරණයේ පහල දාන්න නොකියා සාමාන්‍ය ශීතකරණ කොටසේ දාන්න කියන්න තරුණ දරුවො වරදවා වටහා ගනියි
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@dkulatunga1148
@dkulatunga1148 2 жыл бұрын
👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@udenikarunarathne9637
@udenikarunarathne9637 2 жыл бұрын
Kola කහපාට වෙන්නේ ai
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
මොනවාගේද වගාව මොකක්ද බොහොම ස්තුතියි
@Dimeth-lr8hx
@Dimeth-lr8hx Жыл бұрын
වගාවට දිලිරනාශක යෙදිමට පෙර දින වගාවට ජලය දන්න එපාද වැස්සෝත් හරි දිලිරනාශක දන්න එපාද
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН