No video

කාබනික දියර පොහොර මල් හැලීමට කරල් මල් වේලීමට Organic Liquid Fertilizer to dry flowers

  Рет қаралды 72,852

agriculture nihal ranasingha

agriculture nihal ranasingha

Күн бұрын

077 307 3509
කාබනික දියර පොහොර මල් හැලීමට කරල් මල් වේලීමට Organic Liquid Fertilizer to dry flowers
කාබනික ගෙවතු වගාව හා කාබනික ව්‍යාපාරික වගාව සම්බන්දව උපදෙස් ලබාගැනීමට හා පුහුනු වැඩසටහන් පැවත් වීම සදහා විමසීම් (මුදලකට යටත්ව )
I am practically an organic farmer. My Channel aims to provide you with the knowledge I have learned in practice on how to grow vegetables in the home without the use of poison, and to give you the knowledge I have learned about flowering, fruit and tree planting and planting. Thanks for visiting the face book page. The link on the page www.facebook.c...
මා ප්‍රායෝගිකවම කාබනික ගොවිතැනේ නිරතවන ගොවියෙක්වෙමි. වසවිසින් තොරව නිවසේ මුලුතැන්ගෙට අවස්‍ය කරන ‍එලවලු වර්ග නිවසේම හදාගැනීමට අවස්‍ය කරන දැනම ඔබවෙත ලබාදීම හා මල්, පලතුරු අතු පැලකිරිම, ශාක බද්ද කිරිම ,සම්බන්දව මා ප්‍රායෝගිකව ලබාගත් දැනුම ඔබවෙත ලබාදිම මගේ චනල්එකේ අරමුනයි. ‍‍‍මේ මගේ fb පේජ් එකේ ලින්ක් එක www.facebook.c...
ඔබට අවස්‍ය කරන විඩියෝ කිහිපයක ලින්ක්
පස ජීවානුහරනය
• පස ජීවානුහරනය කරගැනීමේ...
• Soil sterilization පස ...
• Soil disinfection පස ජ...
• පස ජිවානුහරනය කිරිම රා...
• Soil sterilization පස ...
බීජ තවන්කිරිම
www.youtube.co...
#nihalRanasingha#Agriculture#Homegardening

Пікірлер: 105
@utharabope3891
@utharabope3891 Жыл бұрын
ඔබතුමා වැනි සුන්දර පුද්ගල යෙක් දැකීම ත් සතුට ක් .මන් T V බලන්නේ නැ මෙ විඩියෝ එක ලොකු දෙයක් . බෙහෙවින්ම ස්තුතියි
@thusithbs
@thusithbs 4 ай бұрын
මහත්මයා ඔබතුමාට ගොඩාක් පිං අත්වෙනවා මේ දැනුම බෙදා දෙනවට.🙏🙏🙏
@airanilanthi2429
@airanilanthi2429 Жыл бұрын
මෙවැනි දේවල් කියල දෙන එක ලොකු පිනක් තෙරුවන් සරණයි
@janakeemuthukumarana8875
@janakeemuthukumarana8875 Жыл бұрын
දවස් හතක් මග බලන් හිටිය මේ විඩියෝව අප්ලෝඩ් කරනකල්. බොහොමත්ම ස්තූතියි නිහාල් මහත්මය ඔබට,.. සියල්ල නිවැරදිව ප්‍රායෝගිකව පහදල දෙනව...
@lathaudagedara2749
@lathaudagedara2749 Жыл бұрын
ස්තුති නිහාල් මල්ලි ඔයාගේ youtube එක පටන් ගත් දවසේ ඉදලම අපි බලනවා
@ChandimalManoj
@ChandimalManoj Жыл бұрын
හැමදාම වගේ වැදගත් විඩියෝ එකක්.
@thusharafernando1513
@thusharafernando1513 Жыл бұрын
ඔබට ගොඩක් ස්තුතියි! ගොඩක් පිං.රට ගොඩනගන්න ට දරන උත්සාහය සාර්ථක වේවා! ඔබතුමා ඇතුලු කාර්ය මණ්ඩලයට ම තව තවත් ශක්තිය ලැබේවා.
@sithavikramashing8290
@sithavikramashing8290 Жыл бұрын
Adunka0
@sithavikramashing8290
@sithavikramashing8290 Жыл бұрын
Adunkapeema
@thusharicfanendo3587
@thusharicfanendo3587 Жыл бұрын
ගොඩාක් වටිනවා .ඔබට ස්තුතියි .
@rashmimalsha8271
@rashmimalsha8271 Жыл бұрын
ගොඩාක් ස්තූති හරිම වටින් වැඩක් ඔබතුමාගෙ දැනුම මේ විදියට බෙදාදීම ගැන තියෙන්නෙ පුදුම සතුටක් මමත් පොඩියට වගාවක් ගෙවත්තෙ පටන්ගත්ත බදුන්වල 😍 ඔබතුමාගෙ උපදෙස්මත.පුලුවන්නම් මාලු දියර පොහොරගැනත් කියල දෙනවද.🙏
@dammikaperera3100
@dammikaperera3100 Жыл бұрын
ස්තුතියි මහාත්මයා ඔබට
@shinestar1589
@shinestar1589 Жыл бұрын
ඔබ වැනි අවංක නිහතමානී ගතිගුණ තියන මහත්තයෙක් මටත් හමුවුනේ මගෙත් පෙර වාසනාවකට රටෙත් වාසනාවකට ඔබ‍ තුමා ඇතුළු සිය පවුලටම දීර්ඝායු වේවා.,.. 🙏🏼🙏🏼🙏🏼
@inokadilrukshi2063
@inokadilrukshi2063 Жыл бұрын
ගොඩක් ස්තූති මහත්මයාට වගාව ගැන ගොඩක් කට්ටියගෙ ඒව බැලුව.ඒත්බඔබ තුමාගෙ වගාව දැක්කමයි පැහැදිලි කරල දෙන විදිහයි ඉතාමත් පැහැදිලි ගොඩක් ස්තූති ඔබතුමාට
@mallikamallika4494
@mallikamallika4494 Жыл бұрын
ගොඩක් ස්තුති දැනුවත් කරාට 👍👍👍බුදුසරණයි
@user-vl8mv6ir7r
@user-vl8mv6ir7r Жыл бұрын
හොද උපදේශකයෙක්..දීඝායු වේවා..
@srhgamage9025
@srhgamage9025 Жыл бұрын
ස්තුතියි .
@user-nj6vk9zm9y
@user-nj6vk9zm9y 13 күн бұрын
බුදුස්‍රරනයි
@54jayarathnahm
@54jayarathnahm Жыл бұрын
ස්තුතියි ඔබ‍ට. වැදගත් දේ කියලා දුන්න ට.
@seelaganegoda9077
@seelaganegoda9077 Жыл бұрын
ස්තුතියි ඔබතුමාට ලොකු දැනුවත් කිරීමත් කරනවා ආ..දැන් ටිකක් මහත් වෙලා බුදු සරනයි..
@prasanlk9863
@prasanlk9863 Жыл бұрын
ඔබතුමාගේ වැඩසටහන් බලලා මමත් ගෙදර කාබනික පොහොර වලින් වගා කරනවා.ඔබතුමාට බොහොම ස්තුතියි.
@sagarikakumari7062
@sagarikakumari7062 Жыл бұрын
ඔබතුමාට බොහොම ස්තූතියි
@studioYAAGEE
@studioYAAGEE Жыл бұрын
හොඳ ඉදිරිපත් කිරීමක්!!
@thejanimuhandiram6339
@thejanimuhandiram6339 Жыл бұрын
ඔබතුමාට තෙරුවන් සරණයි .වට්නා උපදෙස් ටිකක් ලබා දුන්නාට.
@ramanihemamala9541
@ramanihemamala9541 Жыл бұрын
බොහොමත්ම ස්තුතී ඔබ තුමාට
@nilanthihettigodage777
@nilanthihettigodage777 Жыл бұрын
ඔබ තුමාට ගොඩක් ස්තූතියි 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🏆
@swarnagamage8693
@swarnagamage8693 Жыл бұрын
ගොඩක් ස්තුතියි මම මේ විදියට පොහොර භාවිතය කරන්න හිතුනා මගේ දබල වල මල් හැලෙනවා
@nuwanharshana2918
@nuwanharshana2918 Жыл бұрын
අපිත් එනවා ඔබතුමාව හමු වෙන්න
@manelsomalatha6607
@manelsomalatha6607 Жыл бұрын
ගොඩාක් ස්තුතියි .මම හැමදාම වගා කරනවා.ගොඩක් පින් ඔබතුමාට.
@syanesyane9015
@syanesyane9015 Жыл бұрын
ගොඩක් ස්තුතියි අපව දැනුවත් කිරීමට
@nadeeshajeewanthi2267
@nadeeshajeewanthi2267 Жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක්. මට පොඩි ගැටලුවක් තියෙනවා.විලාඩ් වර්ගයේ අඹ ගහක් තියෙනවා, ඒකට දැන් අවු.4 ක් විතර වෙනවා.ඒකෙ මල් හැලෙනවා වගේම අඹ ගැට කාලෙම කුණු වෙලා හැලෙනවා.ඇයි එහෙම වෙන්නෙ.ඒකට මොනවාද කරන්න පුළුවන් 🙏🙏
@janakatissera
@janakatissera Жыл бұрын
ගොඩක් ස්තුතියි❤❤
@tanujalanka4024
@tanujalanka4024 Жыл бұрын
ඔබතුමාට ගොඩාක් ස්තුති
@UdulaRathnayake-ds3dp
@UdulaRathnayake-ds3dp 10 ай бұрын
ස්තුතියි
@nilminisamarathunga701
@nilminisamarathunga701 Жыл бұрын
ඔබ තුමා ගේ උපදෙස් අරන් මම පුංචි ගෙවතු වගව පටන් ගත්තා .පැල 10 ගානේ.දිය ර,පොහොර ,කොමිපොස් පොහොර හැදුවා ..පැල සාර්ථක ව හැදෙන වා...දඹල .මැ.කරවිල ,බටු ,තක්කාලි ,අමුමිරිස් , කැකිරි නිවිති ...සමහර පැල වල මල් ...ස්තුති මෙවැනි උපදෙස් වලට
@nirmalagunasinghe3140
@nirmalagunasinghe3140 Жыл бұрын
ඔබට ස්තුතියි.... තෙරුවන් සරණයි....!
@wgmangalika4200
@wgmangalika4200 Жыл бұрын
Bohoma sthuthiy mahathmaua.
@dammikaperera3100
@dammikaperera3100 Жыл бұрын
මගේ ගෙවත් තියෙන එලවලු වල පලදාව අඩුයි මේ ඔවදන් ගොඩාක් වටිනවා
@kusumwijerathnamenike1795
@kusumwijerathnamenike1795 Ай бұрын
දහස්පෙතියා ගැන කියල දෙන්නකො...ගස් විතරයි මල් නෑ
@shiranwijesekara7932
@shiranwijesekara7932 Жыл бұрын
Wedagath Karin tika budu saranai
@gaminibotheju4589
@gaminibotheju4589 Жыл бұрын
වැටමාර, ගොම එකතු කර සාදන දියර පොහොරට කෙසෙල් ගහේ පතුරු, කෙසෙල් ලෙලි, කෙසෙල් මුව, වල් සූරියකාන්ත කොල එකතු කිරීම හොදද? ඔබතුමාගේ වීඩියෝ හැම එකක්ම බලනවා. ඇත්තටම හොඳ ක්‍රියාවක්. අපි වගේ අයට වඩාත් වටිනවා. ඔබතුමාට බෙහෙවින්ම ස්තූතියි.
@sriyanthaajithjayasinghe7893
@sriyanthaajithjayasinghe7893 Жыл бұрын
නයිට්‍රජන් දියර පොහොර සහ පොටෑසියම් දියරපොහොර එකටම එකතුකරල යොදන්න හොඳ නැත්ද......?
@BethmageChathurika
@BethmageChathurika 5 ай бұрын
එහෙම තමා හොඳ 😊😊
@wasanthakumara3847
@wasanthakumara3847 Жыл бұрын
Oba gana hrima adambarai.Nihal malli. 2014 sita oba pamini gaman magadiha balanakota hari sathutui.Kisimakenekuta kapili noda nitharama awyaja sinahawakin sarasuna oba taman danna deya nosagawa anith ayata bedadeeme prathipalayak hatiyata obawa sudusuma sthanayata osawa taba aththa. Aneethikawa sama deyakma siduwana rataka rajya madyaka obata mewani awasthawak labeema bagayak kota salakami.Apada Rupawahiniyata sthuthi wantha wiyayuthui. Tawama mata oba hamuweemata nohakiwema gana kanagatui. Semin semin uwath lashasankyatha janathawakage peragamankaru bawata pathuna obage idiri gamana tawatawath sarthakawewa obata jayen jayama wewai hadawathinma subha prarthana ekkaranawa.
@anjlagunasili432
@anjlagunasili432 Жыл бұрын
Math waga karanne patta arsy
@cetaceta8203
@cetaceta8203 Жыл бұрын
Welcome sir🙏🙏🙏🙏
@DopeGang20
@DopeGang20 Жыл бұрын
👍👍👍👍👍👍
@udayakumara3211
@udayakumara3211 Жыл бұрын
නිහාල් මහත්මයා, අඩි 3 පළල පාත්තියක වාණිජ වශයෙන් බණ්ඩක්ක පැල 2 බැගින් පේලි 2ක් හිටවන්න පුලුවන්ද? පුලුවන්නම් පේලි හා පැල අතර පරතරය කොපමණ විය යුතුද? පහදා දෙන්න. ස්තුතියි.
@rekhatheto5kariyawasam236
@rekhatheto5kariyawasam236 Жыл бұрын
Thank you so much for your sincere effort to spread this very impotent method
@roshanbuddika6441
@roshanbuddika6441 Жыл бұрын
වැට මාර.ගොම වලින් හදන දියර පොහොර වලටම කෙසෙල් ලෙලි එකතු කරන්න පුලුවන්ද.
@tektok6630
@tektok6630 Жыл бұрын
අයුලක් නැතුව ඇති නෙ
@nilupulkumari5880
@nilupulkumari5880 Жыл бұрын
0
@user-bx8wt8ui8d
@user-bx8wt8ui8d 6 ай бұрын
Hoda pahadili kireemak...kesel bada nathinam kaden pohora walata gannawada..sthuthi.
@nilusarojini847
@nilusarojini847 Жыл бұрын
Godak sthuthi
@ayushaamarasekara5889
@ayushaamarasekara5889 Жыл бұрын
වීඩියෝ එකක් එනකන් බලන් හිටියේ. වෙනදා වගේම අදත් අයියාට හිස නමා ආචාර කරමි.
@utharabope3891
@utharabope3891 Жыл бұрын
,Thank you ,welcome sir 💐💐💐🙏🙏🙏
@sandunkodithuwakku5591
@sandunkodithuwakku5591 Жыл бұрын
Fish tonic එකත් හදන විදිය කියල දෙන්න නිහාල් මහත්තයා..
@kandepriya6507
@kandepriya6507 Жыл бұрын
apawa dhenuwath kireema sambandhawa bohoma sththiyi.puluwannam dhel pelayak sadha ganna akaraya pehadhili kara dhenna.
@ThamaraFDias
@ThamaraFDias Жыл бұрын
👍 Thank you. 🙏🙏🙏 😇😇😇
@ramithunimadith7533
@ramithunimadith7533 Жыл бұрын
බොහෝම ස්තූතියි . කොමඩු,ගන්න පුළුවන් නේද fruit tonic සෑදීම සදහා ?
@sumanasekararanasingha4767
@sumanasekararanasingha4767 Жыл бұрын
හරිම අගෙයි 👍
@imalshaweerapperuma
@imalshaweerapperuma Жыл бұрын
Thanks 😊
@chamathjayamanna6478
@chamathjayamanna6478 Жыл бұрын
ස්වයංජාත වී ගැන පොඩි වැඩ සටහනක් කරල මිනිස්සුන්ට තියන ප්‍රශ්න වලට පිලිතුරක් ලබා දෙන්නකො
@lakmalsandaruwan1784
@lakmalsandaruwan1784 Жыл бұрын
කෙසෙල් කදෙන් හදන්න බැරිද
@gaminibotheju4589
@gaminibotheju4589 Жыл бұрын
වැටමාර, ගොම එකතු කර සාදන දියර පොහොරට කෙසෙල් ගහේ පතුරු, කෙසෙල් ලෙලි, කෙසෙල් මුව, වල් සූරියකාන්ත කොල එකතු කිරීම හොදද? ස්තූතියි.
@ashikaganga3533
@ashikaganga3533 Жыл бұрын
Thanks
@sathsarani2493
@sathsarani2493 Жыл бұрын
පලතුරු ටොනික් එක හැදුවට පස්සේ කොච්චර කල් තියා ගන්න පුළුවන්ද
@pardeeppardeep2618
@pardeeppardeep2618 Жыл бұрын
Kohamada oyata Yalu wa eten
@seethaparara
@seethaparara 10 күн бұрын
දෙයියනේ....පුදුම වටිනා කමෙන් යුතු වීඩියෝවක් මන් දිනපතාම කහපාට ඉදුනු පතු විසි කරනව නිහාල් මහතාට බුදු සරණයි෴
@jayamalkumara82394
@jayamalkumara82394 Жыл бұрын
මම කෙසෙල් ලෙලි දියර පොහොර හැදුවා, දවස් කීපයකින් ඒ භාජනේ පණුවන් වගයක් ඇති වුනා. මෙයට හේතුව කුමක්ද.....දියර පොහොර වර්ග කීපයකට මේ දේ සිදු වුනා
@ruvanchanthana7664
@ruvanchanthana7664 Жыл бұрын
Malu diyara pohora hadanne kohomada
@sarathkumara8820
@sarathkumara8820 Жыл бұрын
Leeter 1ta kesel leli wadipura dammoth prashnayak weida karunawen pahada denna.
@vemusic2918
@vemusic2918 Жыл бұрын
e laga videowa noiwasillen bala innnawa
@rumeshnilantha7440
@rumeshnilantha7440 Жыл бұрын
🙏🙏
@lakmalsandaruwan1784
@lakmalsandaruwan1784 Жыл бұрын
නිහාල් මහත්මයා අපිට ආහාරයට යොදා ගන්න බැරි වතුමුව භාවිතා කරන්න පුලුවන්ද ... පුවාලූ වර්ග වගේ
@janakeemuthukumarana8875
@janakeemuthukumarana8875 Жыл бұрын
ඕනම කෙසෙල් වර්ගයක වතුමුව වලින් පුලුවන් ..
@anandsamarakon8211
@anandsamarakon8211 Жыл бұрын
නිහල් මහත්තයා මැට මාර කොල සහ අමු ගොම වලින් සාදාගන්නා දියර පොහොර සති හතරක් පහක් පරන වුනු දියර පොහොර වගාවට දැමිම අහිතකරයිද
@SarathSarath-yl8se
@SarathSarath-yl8se Жыл бұрын
අපේ රටේ එක ගම කට ඔබ වන් ekkenek bagin sitiyanam......
@geethamalialankara4646
@geethamalialankara4646 Жыл бұрын
Gova rabu Beeja hoyaganne kohomada
@sudathdammannagoda9424
@sudathdammannagoda9424 Жыл бұрын
Mage Raabu wagawe kalin mal avilla. Raabu ala thaama na, namuth mal enawa. Mekata hethu monawada. Ala enakam mal nawattanna karanna puluwan monawada. Sthuthi.
@achalaweerasinghe8762
@achalaweerasinghe8762 Жыл бұрын
ආයෙ අල එන්නේ නෑ
@janakeemuthukumarana8875
@janakeemuthukumarana8875 Жыл бұрын
මල් එන්නෙ රාබු ගහේ කල් ඉකුත් උනාම.එහෙම උනාම තවත් ඒ පැලේ අල එන්නෙ නෑ.අල හැදුනු රාබු පැලේක උනත් මල් එද්දි රාබු අලේ කපුවෙනව.
@kusumherath1035
@kusumherath1035 Жыл бұрын
👍👍💯
@samilmadhushanka5357
@samilmadhushanka5357 Жыл бұрын
me video ake pennana thakkali wargaya mokakda kiyanna puluwanda.
@backtoceylon
@backtoceylon Жыл бұрын
❤️❤️❤️
@gayachandrakuruppuarachchi5126
@gayachandrakuruppuarachchi5126 Жыл бұрын
🙏🙏👍
@tektok6630
@tektok6630 Жыл бұрын
🥰🥰🥰
@nalikakuruwita7522
@nalikakuruwita7522 Жыл бұрын
Koheda mee wagaawa. Paaththi hadala thiyenne
@sominasomina5017
@sominasomina5017 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍
@geethamalialankara4646
@geethamalialankara4646 Жыл бұрын
Beeja hoyaganne kohomada
@sampathgamage16
@sampathgamage16 Жыл бұрын
❤️❤️❤️❤️👌👌👌👌
@rasikapryadarshani5683
@rasikapryadarshani5683 Жыл бұрын
Midi welak hadala pennanako
@kindhearts698
@kindhearts698 Жыл бұрын
සීනි ග්‍රෑම් කිලෝ 1ක්????
@jayaniwathsala3609
@jayaniwathsala3609 Жыл бұрын
😍❤🖤
@janakeemuthukumarana8875
@janakeemuthukumarana8875 Жыл бұрын
😳🤔
@ajithpallawala2177
@ajithpallawala2177 Жыл бұрын
එකම දේ නැවත, නැවත කියන්න එපා. වෙහෙසයි.
@priyanthafonseka469
@priyanthafonseka469 11 ай бұрын
👌👍🇱🇰👈💪💪💪❤️🙏
@namaldananjaya8384
@namaldananjaya8384 Жыл бұрын
DJ
@thenuladewnaka2024
@thenuladewnaka2024 Жыл бұрын
Hh
@rohiniwijerathna1083
@rohiniwijerathna1083 Жыл бұрын
@HMWijithaSudathWeerasooriya
@HMWijithaSudathWeerasooriya Жыл бұрын
🙏
@ajithkankanamge5938
@ajithkankanamge5938 Жыл бұрын
❤️❤️❤️
@rasikapryadarshani5683
@rasikapryadarshani5683 Жыл бұрын
Midi welak hadala pennanako
Joker can't swim!#joker #shorts
00:46
Untitled Joker
Рет қаралды 41 МЛН
English or Spanish 🤣
00:16
GL Show
Рет қаралды 8 МЛН
А ВЫ УМЕЕТЕ ПЛАВАТЬ?? #shorts
00:21
Паша Осадчий
Рет қаралды 2,2 МЛН
Joker can't swim!#joker #shorts
00:46
Untitled Joker
Рет қаралды 41 МЛН