කාබනික දියර පොහොර මල් හැලීමට කරල් මල් වේලීමට Organic Liquid Fertilizer to dry flowers

  Рет қаралды 75,500

agriculture nihal ranasingha

agriculture nihal ranasingha

Күн бұрын

Пікірлер: 107
@utharabope3891
@utharabope3891 2 жыл бұрын
ඔබතුමා වැනි සුන්දර පුද්ගල යෙක් දැකීම ත් සතුට ක් .මන් T V බලන්නේ නැ මෙ විඩියෝ එක ලොකු දෙයක් . බෙහෙවින්ම ස්තුතියි
@thusithbs
@thusithbs 9 ай бұрын
මහත්මයා ඔබතුමාට ගොඩාක් පිං අත්වෙනවා මේ දැනුම බෙදා දෙනවට.🙏🙏🙏
@airanilanthi2429
@airanilanthi2429 2 жыл бұрын
මෙවැනි දේවල් කියල දෙන එක ලොකු පිනක් තෙරුවන් සරණයි
@lathaudagedara2749
@lathaudagedara2749 2 жыл бұрын
ස්තුති නිහාල් මල්ලි ඔයාගේ youtube එක පටන් ගත් දවසේ ඉදලම අපි බලනවා
@janakeemuthukumarana8875
@janakeemuthukumarana8875 2 жыл бұрын
දවස් හතක් මග බලන් හිටිය මේ විඩියෝව අප්ලෝඩ් කරනකල්. බොහොමත්ම ස්තූතියි නිහාල් මහත්මය ඔබට,.. සියල්ල නිවැරදිව ප්‍රායෝගිකව පහදල දෙනව...
@shinestar1589
@shinestar1589 Жыл бұрын
ඔබ වැනි අවංක නිහතමානී ගතිගුණ තියන මහත්තයෙක් මටත් හමුවුනේ මගෙත් පෙර වාසනාවකට රටෙත් වාසනාවකට ඔබ‍ තුමා ඇතුළු සිය පවුලටම දීර්ඝායු වේවා.,.. 🙏🏼🙏🏼🙏🏼
@thusharicfanendo3587
@thusharicfanendo3587 2 жыл бұрын
ගොඩාක් වටිනවා .ඔබට ස්තුතියි .
@ChandimalManoj
@ChandimalManoj 2 жыл бұрын
හැමදාම වගේ වැදගත් විඩියෝ එකක්.
@dammikaperera3100
@dammikaperera3100 2 жыл бұрын
ස්තුතියි මහාත්මයා ඔබට
@mallikamallika4494
@mallikamallika4494 2 жыл бұрын
ගොඩක් ස්තුති දැනුවත් කරාට 👍👍👍බුදුසරණයි
@inokadilrukshi2063
@inokadilrukshi2063 2 жыл бұрын
ගොඩක් ස්තූති මහත්මයාට වගාව ගැන ගොඩක් කට්ටියගෙ ඒව බැලුව.ඒත්බඔබ තුමාගෙ වගාව දැක්කමයි පැහැදිලි කරල දෙන විදිහයි ඉතාමත් පැහැදිලි ගොඩක් ස්තූති ඔබතුමාට
@ආසිරි-ඳ4ධ
@ආසිරි-ඳ4ධ 2 жыл бұрын
හොද උපදේශකයෙක්..දීඝායු වේවා..
@HmDarmasena
@HmDarmasena 5 ай бұрын
බුදුස්‍රරනයි
@thusharafernando1513
@thusharafernando1513 2 жыл бұрын
ඔබට ගොඩක් ස්තුතියි! ගොඩක් පිං.රට ගොඩනගන්න ට දරන උත්සාහය සාර්ථක වේවා! ඔබතුමා ඇතුලු කාර්ය මණ්ඩලයට ම තව තවත් ශක්තිය ලැබේවා.
@sithavikramashing8290
@sithavikramashing8290 2 жыл бұрын
Adunka0
@sithavikramashing8290
@sithavikramashing8290 2 жыл бұрын
Adunkapeema
@rashmimalsha8271
@rashmimalsha8271 2 жыл бұрын
ගොඩාක් ස්තූති හරිම වටින් වැඩක් ඔබතුමාගෙ දැනුම මේ විදියට බෙදාදීම ගැන තියෙන්නෙ පුදුම සතුටක් මමත් පොඩියට වගාවක් ගෙවත්තෙ පටන්ගත්ත බදුන්වල 😍 ඔබතුමාගෙ උපදෙස්මත.පුලුවන්නම් මාලු දියර පොහොරගැනත් කියල දෙනවද.🙏
@54jayarathnahm
@54jayarathnahm Жыл бұрын
ස්තුතියි ඔබ‍ට. වැදගත් දේ කියලා දුන්න ට.
@seelaganegoda9077
@seelaganegoda9077 2 жыл бұрын
ස්තුතියි ඔබතුමාට ලොකු දැනුවත් කිරීමත් කරනවා ආ..දැන් ටිකක් මහත් වෙලා බුදු සරනයි..
@manelsomalatha6607
@manelsomalatha6607 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි .මම හැමදාම වගා කරනවා.ගොඩක් පින් ඔබතුමාට.
@thejanimuhandiram6339
@thejanimuhandiram6339 2 жыл бұрын
ඔබතුමාට තෙරුවන් සරණයි .වට්නා උපදෙස් ටිකක් ලබා දුන්නාට.
@syanesyane9015
@syanesyane9015 2 жыл бұрын
ගොඩක් ස්තුතියි අපව දැනුවත් කිරීමට
@sagarikakumari7062
@sagarikakumari7062 2 жыл бұрын
ඔබතුමාට බොහොම ස්තූතියි
@nilanthihettigodage777
@nilanthihettigodage777 2 жыл бұрын
ඔබ තුමාට ගොඩක් ස්තූතියි 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🏆
@swarnagamage8693
@swarnagamage8693 2 жыл бұрын
ගොඩක් ස්තුතියි මම මේ විදියට පොහොර භාවිතය කරන්න හිතුනා මගේ දබල වල මල් හැලෙනවා
@ramanihemamala9541
@ramanihemamala9541 2 жыл бұрын
බොහොමත්ම ස්තුතී ඔබ තුමාට
@studioYAAGEE
@studioYAAGEE 2 жыл бұрын
හොඳ ඉදිරිපත් කිරීමක්!!
@nuwanharshana2918
@nuwanharshana2918 2 жыл бұрын
අපිත් එනවා ඔබතුමාව හමු වෙන්න
@shiranwijesekara7932
@shiranwijesekara7932 Жыл бұрын
Wedagath Karin tika budu saranai
@janakatissera
@janakatissera 2 жыл бұрын
ගොඩක් ස්තුතියි❤❤
@nirmalagunasinghe3140
@nirmalagunasinghe3140 2 жыл бұрын
ඔබට ස්තුතියි.... තෙරුවන් සරණයි....!
@srhgamage9025
@srhgamage9025 2 жыл бұрын
ස්තුතියි .
@UdulaRathnayake-ds3dp
@UdulaRathnayake-ds3dp Жыл бұрын
ස්තුතියි
@wgmangalika4200
@wgmangalika4200 2 жыл бұрын
Bohoma sthuthiy mahathmaua.
@wasanthakumara3847
@wasanthakumara3847 2 жыл бұрын
Oba gana hrima adambarai.Nihal malli. 2014 sita oba pamini gaman magadiha balanakota hari sathutui.Kisimakenekuta kapili noda nitharama awyaja sinahawakin sarasuna oba taman danna deya nosagawa anith ayata bedadeeme prathipalayak hatiyata obawa sudusuma sthanayata osawa taba aththa. Aneethikawa sama deyakma siduwana rataka rajya madyaka obata mewani awasthawak labeema bagayak kota salakami.Apada Rupawahiniyata sthuthi wantha wiyayuthui. Tawama mata oba hamuweemata nohakiwema gana kanagatui. Semin semin uwath lashasankyatha janathawakage peragamankaru bawata pathuna obage idiri gamana tawatawath sarthakawewa obata jayen jayama wewai hadawathinma subha prarthana ekkaranawa.
@nilminisamarathunga701
@nilminisamarathunga701 2 жыл бұрын
ඔබ තුමා ගේ උපදෙස් අරන් මම පුංචි ගෙවතු වගව පටන් ගත්තා .පැල 10 ගානේ.දිය ර,පොහොර ,කොමිපොස් පොහොර හැදුවා ..පැල සාර්ථක ව හැදෙන වා...දඹල .මැ.කරවිල ,බටු ,තක්කාලි ,අමුමිරිස් , කැකිරි නිවිති ...සමහර පැල වල මල් ...ස්තුති මෙවැනි උපදෙස් වලට
@cetaceta8203
@cetaceta8203 2 жыл бұрын
Welcome sir🙏🙏🙏🙏
@dammikaperera3100
@dammikaperera3100 2 жыл бұрын
මගේ ගෙවත් තියෙන එලවලු වල පලදාව අඩුයි මේ ඔවදන් ගොඩාක් වටිනවා
@Shyamajanakee
@Shyamajanakee 11 ай бұрын
Hoda pahadili kireemak...kesel bada nathinam kaden pohora walata gannawada..sthuthi.
@nadeeshajeewanthi2267
@nadeeshajeewanthi2267 2 жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක්. මට පොඩි ගැටලුවක් තියෙනවා.විලාඩ් වර්ගයේ අඹ ගහක් තියෙනවා, ඒකට දැන් අවු.4 ක් විතර වෙනවා.ඒකෙ මල් හැලෙනවා වගේම අඹ ගැට කාලෙම කුණු වෙලා හැලෙනවා.ඇයි එහෙම වෙන්නෙ.ඒකට මොනවාද කරන්න පුළුවන් 🙏🙏
@anjlagunasili432
@anjlagunasili432 Жыл бұрын
Math waga karanne patta arsy
@ThamaraFDias
@ThamaraFDias 2 жыл бұрын
👍 Thank you. 🙏🙏🙏 😇😇😇
@DopeGang20
@DopeGang20 2 жыл бұрын
👍👍👍👍👍👍
@nilusarojini847
@nilusarojini847 2 жыл бұрын
Godak sthuthi
@kusumwijerathnamenike1795
@kusumwijerathnamenike1795 6 ай бұрын
දහස්පෙතියා ගැන කියල දෙන්නකො...ගස් විතරයි මල් නෑ
@imalshaweerapperuma
@imalshaweerapperuma 2 жыл бұрын
Thanks 😊
@prasanlk9863
@prasanlk9863 Жыл бұрын
ඔබතුමාගේ වැඩසටහන් බලලා මමත් ගෙදර කාබනික පොහොර වලින් වගා කරනවා.ඔබතුමාට බොහොම ස්තුතියි.
@gaminibotheju4589
@gaminibotheju4589 2 жыл бұрын
වැටමාර, ගොම එකතු කර සාදන දියර පොහොරට කෙසෙල් ගහේ පතුරු, කෙසෙල් ලෙලි, කෙසෙල් මුව, වල් සූරියකාන්ත කොල එකතු කිරීම හොදද? ඔබතුමාගේ වීඩියෝ හැම එකක්ම බලනවා. ඇත්තටම හොඳ ක්‍රියාවක්. අපි වගේ අයට වඩාත් වටිනවා. ඔබතුමාට බෙහෙවින්ම ස්තූතියි.
@sandunkodithuwakku5591
@sandunkodithuwakku5591 2 жыл бұрын
Fish tonic එකත් හදන විදිය කියල දෙන්න නිහාල් මහත්තයා..
@ashikaganga3533
@ashikaganga3533 2 жыл бұрын
Thanks
@rekhatheto5kariyawasam236
@rekhatheto5kariyawasam236 2 жыл бұрын
Thank you so much for your sincere effort to spread this very impotent method
@ramithunimadith7533
@ramithunimadith7533 2 жыл бұрын
බොහෝම ස්තූතියි . කොමඩු,ගන්න පුළුවන් නේද fruit tonic සෑදීම සදහා ?
@utharabope3891
@utharabope3891 2 жыл бұрын
,Thank you ,welcome sir 💐💐💐🙏🙏🙏
@sarathkumara8820
@sarathkumara8820 2 жыл бұрын
Leeter 1ta kesel leli wadipura dammoth prashnayak weida karunawen pahada denna.
@sumanasekararanasingha4767
@sumanasekararanasingha4767 2 жыл бұрын
හරිම අගෙයි 👍
@gayachandrakuruppuarachchi5126
@gayachandrakuruppuarachchi5126 Жыл бұрын
🙏🙏👍
@kandepriya6507
@kandepriya6507 2 жыл бұрын
apawa dhenuwath kireema sambandhawa bohoma sththiyi.puluwannam dhel pelayak sadha ganna akaraya pehadhili kara dhenna.
@ruvanchanthana7664
@ruvanchanthana7664 2 жыл бұрын
Malu diyara pohora hadanne kohomada
@geethamalialankara4646
@geethamalialankara4646 2 жыл бұрын
Gova rabu Beeja hoyaganne kohomada
@ayushaamarasekara5889
@ayushaamarasekara5889 2 жыл бұрын
වීඩියෝ එකක් එනකන් බලන් හිටියේ. වෙනදා වගේම අදත් අයියාට හිස නමා ආචාර කරමි.
@SriyaniCiyati
@SriyaniCiyati 2 ай бұрын
🙏👍👍👍👍
@kusumherath1035
@kusumherath1035 2 жыл бұрын
👍👍💯
@sriyanthaajithjayasinghe7893
@sriyanthaajithjayasinghe7893 2 жыл бұрын
නයිට්‍රජන් දියර පොහොර සහ පොටෑසියම් දියරපොහොර එකටම එකතුකරල යොදන්න හොඳ නැත්ද......?
@BethmageChathurika
@BethmageChathurika 10 ай бұрын
එහෙම තමා හොඳ 😊😊
@samilmadhushanka5357
@samilmadhushanka5357 2 жыл бұрын
me video ake pennana thakkali wargaya mokakda kiyanna puluwanda.
@lakmalsandaruwan1784
@lakmalsandaruwan1784 2 жыл бұрын
කෙසෙල් කදෙන් හදන්න බැරිද
@rasikapryadarshani5683
@rasikapryadarshani5683 2 жыл бұрын
Midi welak hadala pennanako
@nalikakuruwita7522
@nalikakuruwita7522 2 жыл бұрын
Koheda mee wagaawa. Paaththi hadala thiyenne
@ajithkankanamge5938
@ajithkankanamge5938 2 жыл бұрын
❤️❤️❤️
@tektok6630
@tektok6630 2 жыл бұрын
🥰🥰🥰
@sudathdammannagoda9424
@sudathdammannagoda9424 2 жыл бұрын
Mage Raabu wagawe kalin mal avilla. Raabu ala thaama na, namuth mal enawa. Mekata hethu monawada. Ala enakam mal nawattanna karanna puluwan monawada. Sthuthi.
@achalaweerasinghe8762
@achalaweerasinghe8762 2 жыл бұрын
ආයෙ අල එන්නේ නෑ
@janakeemuthukumarana8875
@janakeemuthukumarana8875 2 жыл бұрын
මල් එන්නෙ රාබු ගහේ කල් ඉකුත් උනාම.එහෙම උනාම තවත් ඒ පැලේ අල එන්නෙ නෑ.අල හැදුනු රාබු පැලේක උනත් මල් එද්දි රාබු අලේ කපුවෙනව.
@gaminibotheju4589
@gaminibotheju4589 2 жыл бұрын
වැටමාර, ගොම එකතු කර සාදන දියර පොහොරට කෙසෙල් ගහේ පතුරු, කෙසෙල් ලෙලි, කෙසෙල් මුව, වල් සූරියකාන්ත කොල එකතු කිරීම හොදද? ස්තූතියි.
@geethamalialankara4646
@geethamalialankara4646 2 жыл бұрын
Beeja hoyaganne kohomada
@sominasomina5017
@sominasomina5017 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍
@roshanbuddika6441
@roshanbuddika6441 2 жыл бұрын
වැට මාර.ගොම වලින් හදන දියර පොහොර වලටම කෙසෙල් ලෙලි එකතු කරන්න පුලුවන්ද.
@tektok6630
@tektok6630 2 жыл бұрын
අයුලක් නැතුව ඇති නෙ
@nilupulkumari5880
@nilupulkumari5880 2 жыл бұрын
0
@rasikaprasad3718
@rasikaprasad3718 2 ай бұрын
මටත් හිතුන ප්‍රශ්නයක් ඕක
@rumeshnilantha7440
@rumeshnilantha7440 2 жыл бұрын
🙏🙏
@vemusic2918
@vemusic2918 2 жыл бұрын
e laga videowa noiwasillen bala innnawa
@HMWijithaSudathWeerasooriya
@HMWijithaSudathWeerasooriya 2 жыл бұрын
🙏
@udayakumara3211
@udayakumara3211 2 жыл бұрын
නිහාල් මහත්මයා, අඩි 3 පළල පාත්තියක වාණිජ වශයෙන් බණ්ඩක්ක පැල 2 බැගින් පේලි 2ක් හිටවන්න පුලුවන්ද? පුලුවන්නම් පේලි හා පැල අතර පරතරය කොපමණ විය යුතුද? පහදා දෙන්න. ස්තුතියි.
@sampathgamage16
@sampathgamage16 2 жыл бұрын
❤️❤️❤️❤️👌👌👌👌
@sathsarani2493
@sathsarani2493 2 жыл бұрын
පලතුරු ටොනික් එක හැදුවට පස්සේ කොච්චර කල් තියා ගන්න පුළුවන්ද
@pardeeppardeep2618
@pardeeppardeep2618 Жыл бұрын
Kohamada oyata Yalu wa eten
@SarathSarath-yl8se
@SarathSarath-yl8se 2 жыл бұрын
අපේ රටේ එක ගම කට ඔබ වන් ekkenek bagin sitiyanam......
@jayaniwathsala3609
@jayaniwathsala3609 2 жыл бұрын
😍❤🖤
@chamathjayamanna6478
@chamathjayamanna6478 2 жыл бұрын
ස්වයංජාත වී ගැන පොඩි වැඩ සටහනක් කරල මිනිස්සුන්ට තියන ප්‍රශ්න වලට පිලිතුරක් ලබා දෙන්නකො
@anandsamarakon8211
@anandsamarakon8211 2 жыл бұрын
නිහල් මහත්තයා මැට මාර කොල සහ අමු ගොම වලින් සාදාගන්නා දියර පොහොර සති හතරක් පහක් පරන වුනු දියර පොහොර වගාවට දැමිම අහිතකරයිද
@lakmalsandaruwan1784
@lakmalsandaruwan1784 2 жыл бұрын
නිහාල් මහත්මයා අපිට ආහාරයට යොදා ගන්න බැරි වතුමුව භාවිතා කරන්න පුලුවන්ද ... පුවාලූ වර්ග වගේ
@janakeemuthukumarana8875
@janakeemuthukumarana8875 2 жыл бұрын
ඕනම කෙසෙල් වර්ගයක වතුමුව වලින් පුලුවන් ..
@jayamalkumara82394
@jayamalkumara82394 2 жыл бұрын
මම කෙසෙල් ලෙලි දියර පොහොර හැදුවා, දවස් කීපයකින් ඒ භාජනේ පණුවන් වගයක් ඇති වුනා. මෙයට හේතුව කුමක්ද.....දියර පොහොර වර්ග කීපයකට මේ දේ සිදු වුනා
@janakeemuthukumarana8875
@janakeemuthukumarana8875 2 жыл бұрын
😳🤔
@seethaparara
@seethaparara 5 ай бұрын
දෙයියනේ....පුදුම වටිනා කමෙන් යුතු වීඩියෝවක් මන් දිනපතාම කහපාට ඉදුනු පතු විසි කරනව නිහාල් මහතාට බුදු සරණයි෴
@kindhearts698
@kindhearts698 2 жыл бұрын
සීනි ග්‍රෑම් කිලෝ 1ක්????
@priyanthafonseka469
@priyanthafonseka469 Жыл бұрын
👌👍🇱🇰👈💪💪💪❤️🙏
@ajithpallawala2177
@ajithpallawala2177 Жыл бұрын
එකම දේ නැවත, නැවත කියන්න එපා. වෙහෙසයි.
@namaldananjaya8384
@namaldananjaya8384 Жыл бұрын
DJ
@thenuladewnaka2024
@thenuladewnaka2024 2 жыл бұрын
Hh
@rohiniwijerathna1083
@rohiniwijerathna1083 2 жыл бұрын
@tanujalanka4024
@tanujalanka4024 2 жыл бұрын
ඔබතුමාට ගොඩාක් ස්තුති
@backtoceylon
@backtoceylon 2 жыл бұрын
❤️❤️❤️
@rasikapryadarshani5683
@rasikapryadarshani5683 2 жыл бұрын
Midi welak hadala pennanako
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН