wetakolu wagawa වැටකොළු වගාව වැටකොලු වගාව Ridge Gourd Cultivation Ridge Gourd Home Gardening sinhala

  Рет қаралды 88,784

agriculture nihal ranasingha

agriculture nihal ranasingha

Күн бұрын

Пікірлер: 206
@dhanushkamadusanka2305
@dhanushkamadusanka2305 2 жыл бұрын
රටට වටින මනුස්සයෙක්.මෙතුමන්ලාගේ අදහස් මේ රටේ කෘශිකර්මයට යොදාගත්තා නම් රටේ නව කෘශිකාර්මික යුගයක් ඇති කරන්න පුලුවන්
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@supunwasantha7306
@supunwasantha7306 2 жыл бұрын
W
@manjulapriyankaradharmadas855
@manjulapriyankaradharmadas855 Жыл бұрын
ඔබ තුමාට සහ පවුලේ සැමටත් සේවක මඩුල්ල ටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා ! ...... 🙏 🙏 🙏
@thusharicfanendo3587
@thusharicfanendo3587 2 жыл бұрын
මල්ලී මම ඔයාගේ විඩියෝ හරිම ආසවෙන් බලනවා.මම දැනට ඉන්නේ සයිප්‍රස් වල.මමත් හරිම ආසයි "ගෙවතු වගාවට" ලංකාවට ආවාම මම ගෙවතු වගාව පටන් ගන්න ඉන්නේ .ඔයාගේ විඩියෝ මට හොද අත්වැලක් .Thank u මල්ලී .
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@ruuart
@ruuart 2 жыл бұрын
නිහාල් මල්ලී ඔයාගේ ගොවිපෙපාල දැක්කාම හිතට පුදුම සතුටක් සැහැල්ලුවක් දැනෙන්නේ.ජයවේවා තෙරුවන් සරණින් තව තවත් සාර්ථක වේවා.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@NDissanayake-ee6sv
@NDissanayake-ee6sv Жыл бұрын
​@@agriculturenihalranasinghaut44😊😊😊😊😊😊😊😊
@NDissanayake-ee6sv
@NDissanayake-ee6sv Жыл бұрын
😊
@NDissanayake-ee6sv
@NDissanayake-ee6sv Жыл бұрын
😊
@NDissanayake-ee6sv
@NDissanayake-ee6sv Жыл бұрын
😊
@dilshan_k_rajapaksha
@dilshan_k_rajapaksha 2 жыл бұрын
නියමයි නිහාල් මහත්තයා..මම ඔයාගේ හැම වීඩියෝවක්ම බලනව...❤️
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@prasadmahaduwa2101
@prasadmahaduwa2101 2 жыл бұрын
මම වැටකොළු පැල කීපයක් වැට ක්‍රමයට මිදුලේ හැදුවා සමහර වැල් කහපාට වෙලා කොලකොඩවෙලා වර්ධනය නැති නිසා ගලවලා අයින් කලා තම එක වැලක් තයෙනවා ඒකට කෙසෙල් ලෙලි දියර පොහොර දැම්මා දැන් හොඳට හැදිලා ඒත් පොඩි කරල් ඇවිත් කහපාට වෙලා කුණුවෙලා යනවා,ඒ වගේම කළුකුඹී පිරිලා ඉන්නවා...
@madhusanda1105
@madhusanda1105 2 жыл бұрын
ඔබතුමා ට ගොඩක් පින්.අපි දබදෙනියෙ.දවසක එන්නම්.බුදු සරනයි
@JayaliRanasingha
@JayaliRanasingha Ай бұрын
හරිම වටිනවා ❤❤❤
@funwithcomedy7002
@funwithcomedy7002 2 жыл бұрын
budu saranai.harima asawen balanne.godak watina upades.bohoooma sthuthy obthumata.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@OshJ0612
@OshJ0612 2 жыл бұрын
නිහාල් මහත්මයාගේ ගෙවතු වගාව දැ ක්කම හරිම ආස හිතෙනවා මොනවා හරි දෙයක් ගෙදර වගා කරන්න. ඔබේ දැ නුම මිල කල නොහැකි යි. බොහොමත් ම පින්. බොහොම ලස්සන videos සහ වැ ටකොළු ලස්සනට වහලා වගා කරනවා දැ ක්කමයි. ජය වේවා ඔබතුමා ට!
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@slrasadhara
@slrasadhara 2 жыл бұрын
Niyamai නිහාල් අයියා තව තවත් දියුණු වෙන්න ඕනේ .සියලු දෙවියෝ රැකදේවා .
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@SriLanka-fv5vd
@SriLanka-fv5vd 2 жыл бұрын
නියමයි සුපිරි සුභ පැතුම් ඉදිරියටම යන්න ජය වේවා
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@dsjayawardhane3498
@dsjayawardhane3498 Жыл бұрын
ඔයා කියලා දෙන දේවල් මම ගොඩක් අගය කරනවා..ස්තූතියි...හැබැයි මටනම් ඉත්තෑවන් රිලවුන් ගෙන් තියෙන කරදර නිසා උන් කන්නෙ නැති දේවල් හදනවා...
@airanilanthi2429
@airanilanthi2429 2 жыл бұрын
ඔබ රටට සම්පතක් මල්ලි .ජයම වේවා
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@randikahasarinda1977
@randikahasarinda1977 2 жыл бұрын
නුගසෙවනින් ආවට අපි බලන්නේ you tube එකෙන් 💪💪💪
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@salindawickramasinghe8533
@salindawickramasinghe8533 2 жыл бұрын
ජයවේවා නිහාල් අයියා.....
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@indikaprasadh5983
@indikaprasadh5983 2 жыл бұрын
නිහාල් මහත්මයා මම ඔබ තුමාගේ හැම video එකක්ම බලනව. Vatakolu වගාව මමත් කරනවා. මගේ ගෙවතු වගාව හොඳට කරනවා. මිරිස්, තක්කාලි, මුකුනුවැන්න, තිබ්බටු,මැකරල්, බත ල ,දඹ ල හැම දෙයක්ම. මේ ඔක්කෝම ඔබට පින් සිද්ධ වෙන්න. අය්යේ watakolu කරල් එනවා. නමුත් ගොඩක් ගැට මල් kaha වෙනවා. එකක් දෙකක් තමයි හොඳට හැදෙන්නේ. අනේ මෙකට විසඳුම් දෙන්න. ඔබට ජය වේවා. සුබ පතනවා. ඔබ තුමා ගේ වගාව බලන්න ආසයි.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
0786974418 කතාකරන්න බොහොම ස්තුතියි
@dishnasilva4138
@dishnasilva4138 2 жыл бұрын
Bohoma sthuthi obathumata
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@gayanipriyadarshani4814
@gayanipriyadarshani4814 2 жыл бұрын
හරිම ලස්සන ප්‍රයෝජනවත් වැඩසටහනක්‌. සුබ පතනවා ඔබ‍ට. මට ඔබතුමාගෙන් දැනගන්න පුලුවන්ද සලාද කොල ඇයි තිත්ත වෙන්නෙ කියලා. මගේ සලාද කොල තිත්ත උනා.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි එහෙම වෙන්නේ ගලවන්න පහුවුනාම
@kanchanak7096
@kanchanak7096 Ай бұрын
බොහොම ස්තුතියි
@piyasirimarasinghe
@piyasirimarasinghe 11 ай бұрын
ඔබතුමා රටට වැඩ අැති රත්තරං මනුස්සයෙක්
@rlnnima7371
@rlnnima7371 9 ай бұрын
කඩේ විකුනන්න තියෙන කිරි පැකට් දාන්න බැරිද.පස ජීවානුහරනය කරන්න.එල කිරි හොයා ගන්න නෑනේ...😬😬
@nimanthadasanayaka1531
@nimanthadasanayaka1531 2 жыл бұрын
Great job bro....
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@prasadmiyuru2504
@prasadmiyuru2504 2 жыл бұрын
Niyamai ayye
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@lifeofprabashwara5721
@lifeofprabashwara5721 2 жыл бұрын
supper jaya wewa
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@hanthanakelaniya6106
@hanthanakelaniya6106 2 жыл бұрын
oba govirajek ratata sampathak jayaeva..........
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@basilhettiarachchige9420
@basilhettiarachchige9420 2 жыл бұрын
ජයවේවා
@ayomiabeykoon5972
@ayomiabeykoon5972 5 ай бұрын
Thanks
@mrithyunjayakirushanth3047
@mrithyunjayakirushanth3047 2 жыл бұрын
Super obathumata godakk pin.,thadha vessa kale pora dhanna honda nedha maathya appe pethe varsapath vedi nuwaraeliya district .(vessa kaale wagawa beraganne komatha )
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
ඔවු තද වැහිකාලයේ යොදන්න එපා වැඩක්නෑ ගහට ගන්නේ නෑ අපිනම් උස්පාත්ති වල වගාකරන නිසා ගැටලුවක් නෑ බොහොම ස්තුතියි
@ashikaganga3533
@ashikaganga3533 2 жыл бұрын
Excellent video
@niketh2016
@niketh2016 2 жыл бұрын
කිසිම දෙයක් අඩුවක් නැතුව ඔබතුමා කියලා දෙනවා. කරපිංචා අතු පැල කිරීමට මම සුපර්මාර්කට් එකෙන් ගෙන ඔබතුමා කියවූ ඒ පරිදි මම කළා මට දින හැටක් බලා සිටීමට නොහැකි නිසා මම සතී 2 එය ඇර බැලුවෙමි. කියාගන්න බැරි පුදුම සතුටක් මට දැනුනා අනේ එහි අතු චූටි අතු දමා තිබුණා මට දැක්කහම හරි සතුටක්‌ ඇතිවුණා. අතු තුනක් සිටව ඒ තුනම පැල වෙලා තිබුනා.ඒ ආකාරයෙන්ම නැවත මම ගැටගසා තැබුවා ඇත්තටම . මෙ රටවල් (uk )වල නැති නිසා ගොඩක් වටිනා ශාකයක් ඔබතුමාට ගොඩක් පින් 🙏🏾🙏🏾
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි බොහොම ස්තුතියි
@nupurasanjuna1683
@nupurasanjuna1683 2 жыл бұрын
අනෙ බුදු නිහාල් මාමෙි ඔයා මෙි අපට කරන උදවිවලට බොහොම පින්🙏🙏🙏❤️ අනේ මාමෙි අපේ ඉඩම පොඩියි.මම පොඩි වගාවක් කරගෙන යනවා. අපේ ලිදේ වතුර අඩුයි මාමෙි. ඒ නිසා මම ⁣ෙවලාවකට යොදන්නනෙ පාරේ ටැප් ලයින් එකෙන් එන වතුරයි .මාමෙි මට කියනවද පාරේ ලයින් එකේ වතුර දාපුවහම ගස් වර්ධනය වෙන එක අඩුද☝️ ඒ වගේ මාමෙි මට කියනවද වගාවට හොදම පාරෙන් එන වතුරද එහෙම නැත්තන් ලිදේ වතුරද හොද කියලා කියනවද. ලොකු උදවිවක් බුදු සරණය මාමෙි පරිස්සමන් ඉන්න තෙරැවන් සරණයි 🙏🙏🙏❤️
@hanthanakelaniya6106
@hanthanakelaniya6106 2 жыл бұрын
tap vathura paya 24k thiyala yodanna lin vathura thamay hodama namuth tap vathura ara vidiyata yodanna nihal mamagenuth ahanna
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි ටැප් වතුරේ කොලොරින් අඩන්ගුනිසා දිගින් දිගටම යෙදීමේදි ගැටලුවක් වෙන්න පුලුවන් වසර ගනනාවක් ගතවෙද්දි මට කතාකරන්න බොහොම ස්තුතියි
@aboutanimals4326
@aboutanimals4326 2 жыл бұрын
😍🥰ඔබ තුමාට ගොඩාක් ස්තූති මෙ වගේ දේවල් මිනිස්සුන්ට කියල දෙනවට 🙏
@sarathpeiris9020
@sarathpeiris9020 2 жыл бұрын
Ada palakrnn hithan hitiye. Thanks aiye
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@dhanushkalakshan1210
@dhanushkalakshan1210 2 жыл бұрын
Monarunge wagawa araksha karana vidiya video ekak dannako ayye .apita mokuth indanna be monaru ekka..kochchara ehuruwath ewilla kanawa
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@wasanakumari8158
@wasanakumari8158 Жыл бұрын
Nihal aiye wanijawa karaddi hybrid da hoda දේශීය etada hoda වැටකොළු
@lasithadhananjaya2050
@lasithadhananjaya2050 Жыл бұрын
Fantastic 🎉
@erandaedirisinghe8847
@erandaedirisinghe8847 2 жыл бұрын
Niyamai
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@ruchiradanushka6264
@ruchiradanushka6264 2 жыл бұрын
ගොඩක් pin
@lakmalweerasinghe2614
@lakmalweerasinghe2614 2 жыл бұрын
සුපිරි 🤙
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@mangalikaliyanarathne1614
@mangalikaliyanarathne1614 9 ай бұрын
Mahathmaya ,wetakolu walwala eka digatama pirimi mal. Ho eka digatama gahanumal pipeema prasnayak.Enisa paragana karanna widiyak ne.me dawaseala gahanu mal vitharai. Aparade.
@gayaniperera1479
@gayaniperera1479 2 жыл бұрын
අයියේ කුරුදු තෙල් කෘමි විකර්ෂක විදිහට යොදන්න පුළුවන් ද පිළිබඳ විස්තර ටිකක් කියන්න. යොදන ආකාරය සහ දින කීයකට වරක් ද යොදන්න පුළුවන් කියලත් කියනවා ද. බුදු සරණයි.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි වතුර ලිටර් ද්‍රෙකකට මේසහැන්දක් යොදන්න සබන්කුඩු තේහැදි බාගයක් සනලයිට් ,,සමහර සබන් වර්ගවලට කොල පිච්චෙනවා සබන්වැඩිකරන්න එපා
@kdpabasara4643
@kdpabasara4643 2 жыл бұрын
Salad beeja sitawana widiya gena video ekak one mahathmaya Theruwan saranai
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@kekanayka3658
@kekanayka3658 Жыл бұрын
Nihal mahaththaya elakiri missranaya yodagena yanagaman rasayanika pohora dameemen suddrajeevin vinasa wenawada?pahadili karanna.
@janakasrinath3221
@janakasrinath3221 2 жыл бұрын
Great bro
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@sureshwijewardena7361
@sureshwijewardena7361 2 жыл бұрын
.Hari adaren wagawa karanawa.aswenna nelanakota kathurakin kapala ganna.. kohomada yoga wage pas labaganne api. 🤔
@rlnnima7371
@rlnnima7371 9 ай бұрын
පස ජීවානුහරනය කරන්න වෙන ක්‍රමයක් නැද්ද🌱🌱
@virajlakmal3358
@virajlakmal3358 2 жыл бұрын
මගේ වැටකොළු වල මල් හවසට පිපිලා තියෙනවා උදේට මල් වැටිලා තියෙනවා මොකක්ද කරන්න පුළුවන් අයියේ? කඩියෝ නම් ඉන්නවා වැලේ
@chalikaranasingha6153
@chalikaranasingha6153 2 жыл бұрын
Mn hitwpu watakolu wagawe kola tikk podii.ekt hethuwk thiynwd nihal mahaththya?thama karal hadilath na.thama wayasa 20days wge
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
කමක්නෑ තව කල් තියනවානේ ලොකුවෙන්න කාබනික දියර පොහොර යොදනවාද බොහොම ස්තුතියි
@g.k.iddagoda6500
@g.k.iddagoda6500 2 жыл бұрын
Watakolu beeja situweemata Pera wathure dala thiyanna onada.
@chanukawijesinghe2115
@chanukawijesinghe2115 9 ай бұрын
Karal apuwa polithin walin wahala.tika dawasakin සමහර karal කහ wenawa e karala ethanin sauththu wenawa..ehema wenne ai aiyaa..
@nathashadanadari1762
@nathashadanadari1762 10 ай бұрын
ඔය සලාද කොළ හිටෝලා තියෙන්නෙ කොහොමද . මං ඉන්නෙ ගම්පහ මෙහෙ සලාද කොළ හැදුවොත් හැදෙයිද
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 10 ай бұрын
හැදෙනවා මගෙන් උපදෙස් ගන්න අය ගම්පහ ඉන්නවා සලාද වගාවට බොහොමත්ම ස්තුතියි වගාව බුමියේ ලොකේසන් එක maps.app.goo.gl/7nHf3RNKpCLv7Mie9
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 10 ай бұрын
හැදෙනවා මගෙන් සලාද වගාට උදෙස් ගන්නවා ගම්පහ ගොඩක් අය බොහොමත්ම ස්තුතියි වගාව බුමියේ ලොකේසන් එක maps.app.goo.gl/7nHf3RNKpCLv7Mie9
@pamunugamasuboffice3600
@pamunugamasuboffice3600 2 жыл бұрын
ඔබ නිසා නිවසේ වගාවන් සාර්ථකව ආරම්භ කර පවත්වා ගෙන යනවා.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@ChandimalManoj
@ChandimalManoj 2 жыл бұрын
ඇත්තටම මාත් ඕකිඩ් වගාව කරන කෙනෙක් ඔයගේන් තමා යුටියුබ් ගැන ආසාව අවේ.හරිම සතුටුයි අයියේ.ජයෙන් ජය වේව.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@lakshmandon3127
@lakshmandon3127 2 жыл бұрын
Orcid wagawa labadayaka
@riderslife1234
@riderslife1234 11 ай бұрын
Badunaka pramanaya kochchara wenna oneda
@susilpremalal246
@susilpremalal246 2 жыл бұрын
වැටකොළු podikaledima kahapata වෙන්නේ හෙතුව please kiyanawadha?
@gayaniperera1479
@gayaniperera1479 2 жыл бұрын
අයියේ මගේ මිරිස් ගස් වල එන දළු පොඩියට එනකොටම කලු වෙලා වේලෙනවා. එහෙම වෙන්න හේතුව කුමක්ද. ඒකට මොනවද කරන්න පුළුවන්. පිලිතුරු බලාපොරොත්තු වෙමි. ස්තූතියි. බුදු සරණයි.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි මට වට්සැප් පොටෝ ටිකක් එවන්න 0786974418
@viridusadasiri8682
@viridusadasiri8682 2 жыл бұрын
Mama passe.ganam.ok
@CONCERT_98
@CONCERT_98 2 жыл бұрын
ගොටුකොළ කංකුන් කොල කහ පැහැති වෙන්නේ ඇයි??
@cancel1644
@cancel1644 2 жыл бұрын
Mage pala wala kola kaha pata wela samahara ewahe madin kole welila ay ehema wenne
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
වට්සැප් පොටෝ ටිකක් එවන්න 0786974418 බොහොම ස්තුතියි
@dineshsamaraweera9941
@dineshsamaraweera9941 Жыл бұрын
වානිජ වගාවක් හැටියට කරවාන්ම් වැටකොළු උර වල දමා වගා කිරිම සාර්ථකද ??
@jayanatha8157
@jayanatha8157 2 жыл бұрын
Aiya mamat weatakolu hitawwa.kola wedii mal adui mkdakaranne
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි මොනවාද වැටකොලු වර්ගය මට කතාකරන්න
@pradeepudayanga8105
@pradeepudayanga8105 2 жыл бұрын
වැටකොලු වැලේ කොල කන කෘමින් පලනය කරන ආකාරය සහ එ හානියට කාබනික කෘමී විකර්ශක තියෙනවා ද?
@diluksharanga8789
@diluksharanga8789 2 жыл бұрын
mama inne italy. dan rasne kaale hinda mamat patan gatta wagawak gedara. e oba thumage wagawan dekala. kiyanna sathuthui dan man maalumiris pathola meee karal bonchi wambatu thakkali owathamai waga kale. owa issara ganne kaden sehena wiyadamak yanawa ewa araganna yannat ( 45 km yanna one sinahala kadeta ), dan nam gedara ewaama kanawa. wetakolu mama inadawala dan maasa 4k wenawa . wela nam yanawa saruwata kolat hena lokuiiii. thaama eka malak wat awe ne ne. mokada e ?
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි කෙසෙල් ලෙලි දියර පොහොර පසට එකතුකරන්න ඉට අමතරව වැලට හොදින් අවුව වැටෙන්න වැඩිකොල කඩලා ඉවත්කරන්න
@anilariyawansa4739
@anilariyawansa4739 2 жыл бұрын
Pahadiliwa kiyadunna. Isthuthi.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@ranilsuranga5053
@ranilsuranga5053 2 жыл бұрын
මහත්මයා අලුත් වැටකොලු කොටුව මුලින් ඒන ගැට කහපාට වෙලා වේලෙනවා කවර දැම්මත් ඒහෙමයි
@nadunnirmal2999
@nadunnirmal2999 2 жыл бұрын
Watakolu malahi kaha wenne ayi?
@anushawijesinghe1244
@anushawijesinghe1244 2 жыл бұрын
වැටකොලු කරල් හැදිලා පොඩියට තියෙද්දිම කරල වේලිලා කරල ඇබරිලා යන්නේ ඇයි? ඒකට බෙහෙත් තියනවද
@tharushikahansamali9887
@tharushikahansamali9887 2 жыл бұрын
Ane kiyannako Karl wala malapara Unam Karal kahawenawa ai e
@nalakadeshapriya821
@nalakadeshapriya821 2 жыл бұрын
වැටකොළු මල් පරාගනය කරන්න ඕන ද? චූටි කරල් ඇවිත් දුඹුරු පාට වෙලා හැලී යාම ට විසඳුමක් කියන්න. ස්තූතියි ඔබට
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි .මල්වැටීමට ප්‍රේදාන වසයෙන්ම හේතු කිපයක්ම බලපානවා එකක් බීජවල දුර්වල තාවය ...පරාගනය නොවීම ,දිලිරහානි ,කැල්සියම් උනතාවය ,ජලයේ විසමතා ,කියන කරුනු මේ කරුනු ටික නිසා තමා මල් වැටිම සිදුවෙන්නේ .දැනට මෙහෙම කරන්න දිලිරහානියක් නිසා මල් වැටෙනවානම් එය පාලනය කිරිමට බෙකින් පවුඩර් තෙහැන්දක් වතුර ලිටර් එකකට කලවම් කරලා කොලවලට හා ගහේ කදට ස්ප්‍රේ කරන්න ......මල් වැටීම යම් තරමයකට පාලනය කරන්න පොල් ගෙඩියක වතුර වතුර ලිටර් එකකට කලවම් කරලා ගහේ පත්‍රවලට දින 4කට පමන වතාවක් ප්‍රේ කරන්න..... වතුර යෙදීම එකාකාරිව සිදුකරන්න (වැසිකාලයකනම් මෙය ගැටලුවක් වෙන්න පුලුවන් ) කැල්සියම් උනතාවය නිසා මල් හැලීම සිදුවෙනවානම් එය පාලනය කිරිමට බිත්තර කිකිලියන්ගේ පොහොර වගාවට එකතු කරන්න ඉට අමතාව වතුර ලිටර් 1කට එලකිරි මිලිලිටර් 60 ක් එකතුකරලා ස්ප්‍රේ කරන්න පත්‍රවලට
@harithajayasooriya9926
@harithajayasooriya9926 2 жыл бұрын
ගෙවතු වගාවට කුස්සියෙ එදිනෙදා එකතු වන වතුර දාන්න හොද නැද්ද ....
@anomaweerasingha5932
@anomaweerasingha5932 2 жыл бұрын
මගේ වැටකොළු පත්‍ර වල හිල් ගොඩයි. ඇයි ඒ. මං ඔයා කියන හැමදේම කරන කෙනෙක් . සාර්ථක එලවලු වගාවක් තියෙනව මට . වැස්ස කාලෙට කිසිම පොහොරක් කෘමි විකර්ශකයක් යොදන්නෙ නෑනේද? වෙන කලයුතු යමක් තියේ නම් කියන්න
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
මේ විඩියෝ එක බලන්න kzbin.info/www/bejne/lZOqhXqEis6hjqs බොහොම ස්තුතියි
@kusalchamara5913
@kusalchamara5913 2 жыл бұрын
අයියෙ මගෙ වැටකොළු වැල් වල පොඩි කරල තියෙන මල් විතරයි පිපෙන්නෙ. අනිත් මල් පොහොට්ටු පිපෙන් නෑ. කරල් මල් පරාගනය කරන්න විදිහක් නෑ.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි 0786974418
@galahakumburage
@galahakumburage 2 жыл бұрын
වැටකොලු වැල් සහ මෑ වැල් හොඳට හැදිලා තියෙනවා.... ඒත් මල් පිපෙන්නේ නෑ... ඒ වගාවන් අතරෙම තියෙන පතෝල, බණ්ඩක්කා, මිරිස් , මාලු මිරිස් , බටු වල හොඳට පලදාව තියෙනවා ... එහෙම වෙන්නේ ඇයි
@CoolCool-sz5eg
@CoolCool-sz5eg 2 жыл бұрын
Wambatu gaswalata alu gahanna hoda nedda
@slninecrafts3280
@slninecrafts3280 2 жыл бұрын
නිහාල් අය්යෙ මේ වගාවට ජල විසිරුම් මල් යොදාගන්නැති එකට හේතුවක් තියනවද ?
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
යොදාගෙන තියෙන්නේ බොහොම ස්තුතියි
@دبببيي
@دبببيي 2 жыл бұрын
ස්තූතියි
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@venurikumarasinghe2107
@venurikumarasinghe2107 2 жыл бұрын
👍👍
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@nelumdesilva8656
@nelumdesilva8656 2 жыл бұрын
Thank you.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@NadikaShiranthi-gk5cw
@NadikaShiranthi-gk5cw 10 ай бұрын
👍🙏
@alokamadhushangani3093
@alokamadhushangani3093 2 жыл бұрын
මගේ වැටකොළු වගාවෙ කරල කුඩාම අවදියේ මල පිපෙන්නට කලින්ම කහ වෙනවා හේතුව මොකද්ද විසදුමක් තියෙනවද
@chathurangakumaara7532
@chathurangakumaara7532 2 жыл бұрын
Miris Pala podi kadedima Kaha wenawane AI a
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි බිජ කොහෙන්ද ගත්තේ බොහොම ස්තුතියි 0786974418
@chathurangakumaara7532
@chathurangakumaara7532 2 жыл бұрын
Gedara tibuna beaja palawenna damme awa sartaka nadda
@ashikaganga3533
@ashikaganga3533 2 жыл бұрын
Good luck
@randikahasarinda1977
@randikahasarinda1977 2 жыл бұрын
නිහාල් මහත්මයා කහ වගාව සම්බන්දව...... පැල සිටවල අවුරුද්දක් විතර වෙනවා. මුල මොටි වලින් ආපු කහ පැළ මැරුනට පස්සෙ මොටි වලින් ආපු පැල මැරෙන් නෑ ඒ අතර වාරයේ තවත් මොටි වලින් පැළ හැදෙනවා පරණ ගස් ටික මැරෙනවා... සේරම ටික එක පාර මැරෙන් නෑ.... එක එක කාලෙට කහ පදුරුවල මල් එන්නේ මේකට හේතුව මොකද්ද. විසදුමක් දෙන්න මට පැළ ගලවන්න ඕන කාලයක් හිතා ගන්න බැරුව ඉන්නේ
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි 0773875589 කතාකරන්න
@حسنعبدالقادر-د2م
@حسنعبدالقادر-د2م 2 жыл бұрын
👍👍👍👍
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@prabashihiranya5801
@prabashihiranya5801 2 жыл бұрын
වැටකොළු මල් 5 විතර ආවට එන්නෙ පොකුරකට එක කරලයිද
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි ඒ විදිහට එන්නේ පිරිමිමල් හැහැනුමල් තනිවම පිපෙන්නේ බොහොම ස්තුතියි
@sharmila6638
@sharmila6638 2 жыл бұрын
බීජ ටිකක් ගන්න පුළුවන් ද ? බුදු සරණයි අයියේ 🙏🙏🙏
@sadeeshasammani1107
@sadeeshasammani1107 2 жыл бұрын
kola ganawela ralu wenne ai
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
අපිත් බීජ ගන්නේ වෙලදපොලෙන් මේ දිනවල බීජ හොයන්න ආමාරුයි බොහොම ස්තුතියි
@dill2474
@dill2474 2 жыл бұрын
Aiya mi kiri hariyanne nadda
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි හරියනවා
@piyumikanilmini7793
@piyumikanilmini7793 2 жыл бұрын
Mage watakolu wal wala podi sathek okkoma kola kanawa.eekata mokada karanne.
@nilukasamanmalee9166
@nilukasamanmalee9166 2 жыл бұрын
කරල් පරාගණය වෙලාද කියලා කොහොමද දැන ගන්නෙ
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි මල පිපිල මල හැලුනාට පස්සේ කවර යොදන්න එතකොට පරාගනය වෙනවානම් පරාගනය වෙලා
@nilukasamanmalee9166
@nilukasamanmalee9166 2 жыл бұрын
බොහොම ස්තූතියි reply කළාට. ඔබතුමාගෙ ගොවිපල බලන්න අපට එන්න පුළුවන් ද? කොහොමද එන්නෙ
@sanjayaranasinghe9346
@sanjayaranasinghe9346 2 жыл бұрын
අද නුග සෙවනේ හිටියා නේද
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
ඔබතුමා හරි මේ විඩියෝ එක තම්යි ගියේ බොහොම ස්තුතියි
@tharushikahansamali9887
@tharushikahansamali9887 2 жыл бұрын
Wetakolu Karl kahawenne ai
@gvsb4182
@gvsb4182 2 жыл бұрын
ගොලුබෙල්ලෝ කනවට පාත්තිය වටේ අලු දැම්මා.වැස්සට ඒ අලු ඔක්කොම තෙමිලා.ආයෙ අලුතින් අලු දාන්න ඕනිද.මන් හැමදේම හිටෙව්වේ ඔබතුමා කියල දෙන විදිහට .
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි බියර් උගුල් ඇටවීම. වගා භූමියේ අඩි 3න් 3ට වලලන ලද කුඩා භාජන වලට රාත්‍රී කාලයේදී බියර් එක් කොට තැබීම.ගොලුබෙල්ලො මෙයට ආකර්ෂණය වේ.ඉන්පසු මොවුන් අල්ලා විසි කල හැක. රාත්‍රීයේ හෝ පාන්දර ගොලුබෙල්ලො අතින් අල්ලා ඉවත් කිරීම. උදෑසන හොදින් පස තෙත් වන සේ ජලය යෙදීම. ගොලුබෙලි බිත්තර තිබේ නම් දහවල් හා රාත්‍රී කාලයට පස වියලී යාමෙන් ඒවා අක්‍රීය කිරීමට. (ගොළුබෙල්ලන් ක්‍රියාකාරිත්වය අධෛර්යමත් කිරීමට.) බිත්තර දැමීම අඩු කිරීම සඳහා උදේට ඔබේ ගෙවත්තේ පසට වතුර දමන්න. ගොළුබෙල්ලන් තෙතමනය සහිත පසෙහි බිත්තර දැමිය යුතුය. ඔවුන් සාමාන්‍යයෙන් රාත්‍රී කාලයේ බිත්තර දමනු ලබන බැවින්, රාත්‍රියට පෙර භූමිය වියළී යාම කල යුතුයි . ඔබ උදේට ඔබේ පැළෑටිවලට වතුර දැමුවහොත්, සවස් වන විට භූමිය වියළී යයි. ඔබට හැකි නම්, බිංදු ජල සම්පාදන පද්ධතියක් හෝ බට මාර්ගයක් ඔස්සේ ජලය යෙදීමට , එමඟින් ගොළුබෙල්ලන්ට අවශ්‍ය පරිදි භූමියේ තෙතමනය නැති වේ. පහසුවෙන් ප්‍රජනනය කරන්න බැහැ. බඩ ඉරිගු උගුලක් ඇටවීම. බඩ ඉරිගු කැබලි කර බෝතලයකට දමා තිබීමෙන් මොවුන් එයට ආකර්ෂණය වේ. ඉන්පසු මොවුන් ඉවත් කල හැක. සුදුලූණු ගෙඩියක් වියලි මිරිස් කරල් කිහිපයක් අමු ඉගුරු කැබැල්ලක් ලුනු කැට ස්වල්පයක් ජලය 1L සාදන ආකාරය : මෙම ද්‍රව්‍යයන් සියල්ලම ජලය සමග හොදින් අඹරා ගන්න. එම ද්‍රාවනය පෙරා භාවිතා කල හැක. භාවිතා කරන ආකාරය : සවස් කාලයේ (අදුර වැටීමට ආසන්න කාලයේදී) ස්ප්‍රේ එකක් ආධාරයෙන් පාත්ති අවට හා බෝග පැල වටේට මෙම ද්‍රාවනය ස්ප්‍රේ කරන්න.
@SL-CRICKET-LOVERS2004
@SL-CRICKET-LOVERS2004 2 жыл бұрын
beeja laba ganna puluwanda
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි 0773875589
@galappattigeindika2967
@galappattigeindika2967 2 жыл бұрын
යූරියා පොහොර දැම්මට කමක් නැද්ද වැටකොළු වගාවට
@Funnyclips-mp8xv
@Funnyclips-mp8xv 9 ай бұрын
Keti kaalekin marenawa
@harshahettiarachchi2556
@harshahettiarachchi2556 2 жыл бұрын
Bija obagaw thiyenawada
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
දැනටනම් නෑ බොහොම ස්තුතියි
@abashantha9153
@abashantha9153 2 жыл бұрын
👌👌👌👌👌
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@rohanakumara587
@rohanakumara587 2 жыл бұрын
Mokakkda.oya.masin.aka.gana.kiyada.?
@mohamednusky3695
@mohamednusky3695 10 ай бұрын
💯❤️
@dilkiamasha2433
@dilkiamasha2433 2 жыл бұрын
අනේ මම හාල් කවර වල හිටෙව්ව්ව වැටකොලු ඒත් කොල පොඩි වෙනවනෙ ඒකට විසදුමක් නැද්ද පොහොර පසක හිටෙව්වෙ
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි කිලෝ 5හේ කවරෙද එකනම් ඉඩමදි
Маусымашар-2023 / Гала-концерт / АТУ қоштасу
1:27:35
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 390 М.
වැටකොළු වගාව / Ribbed Gourd Cultivation / wetakolu wagawa / Home gardening / gewathu wagawa
22:29
Rajangane kollo රාජංගනේ කොල්ලෝ
Рет қаралды 15 М.