Ahanava Penayak VIP SESSIONS | EP 12 | Umali Thilakarathna | Part 03

  Рет қаралды 1,981,827

Shenal Gunasekera

Shenal Gunasekera

5 жыл бұрын

අහනවා මං පැනයක් - දෙමු බලන්න පිළිතුරක්
Ahanava Penayak VIP SESSIONS | EPISODE 12
ජනප්‍රිය රංගන ශිල්පිනී උමාලි තිලකරත්න සමග...
#AhanavaPenayak
follow on facebook : / ahanavapenayak , / shenaligan
follow on twitter : / shenalg
follow on instagram : / shenalg

Пікірлер: 1 800
@ShenalGunasekera
@ShenalGunasekera 5 жыл бұрын
Subscribe & keep in touch. kzbin.info
@ahinshasewwandhi2164
@ahinshasewwandhi2164 4 жыл бұрын
Akka oya sathutin inna.
@mac07ful
@mac07ful 4 жыл бұрын
Oi private dewal ahanna epa bn. Mongalda?
@nadeeshasahasna
@nadeeshasahasna 4 жыл бұрын
Umalita dunna duka eyata kisiyam akarayakin me athmsyedi patisan denawa,eka sadakal mataka hitina deyak lesin,samaharawita bendat wena kenek ekko daruwo netuwa yay,netnam e daruwo mandabuddika wei,ehema netnam wena widiyakin,mokada mam danna kipa denekuta ehema wela widawanawa
@nadeeshasahasna
@nadeeshasahasna 4 жыл бұрын
E nisa kello sellamata aran boot tiyana aya ehema kalot wena de me athmedima lebena nisa,ehema karanna epa
@roshanperera7699
@roshanperera7699 2 жыл бұрын
very smart girl, best of luck
@tinalipramesha7930
@tinalipramesha7930 3 жыл бұрын
නිලියක් උන ගමන් සුදු වෙන්න දඟලන කෙල්ලො අතරෙ.. ඔයා තාමත් ඔයාගෙ රූපෙ, ඔයාගෙ අනන්‍යතාවය ලස්සනට තියාගෙන ඉන්නවා....❤️
@darkqueen726
@darkqueen726 4 жыл бұрын
උමාලි අක්කගේ රූපෙ වුනත් බලන කොට ලංකාවේ නූගත් පරපුරේ උදුම්මා ගෙන ඉන්න නිලි ගොබ්බයන්ට වඩා හරිම චාම්.. තමන්ගේ ස්වභාවික රූපය. පාට.. ආරෝපණය කරන් නැති ලොකුකම.. නිළියක් විදියට ඔහොම හිතන පතන එකත් පුදුමයි.❤️
@ishuperera4155
@ishuperera4155 3 жыл бұрын
Aththa
@renukapiyadarshani5343
@renukapiyadarshani5343 3 жыл бұрын
ඇත්ත .හොල්මන් වලට වඩා.
@CT-dg2ge
@CT-dg2ge 3 жыл бұрын
pissu
@sududoni106
@sududoni106 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️
@sugandirangani4201
@sugandirangani4201 Жыл бұрын
ලංකාවේ නිලියන් අතර ....උගත් බුද්ධිමත් රූමත් දක්ශ නිහතමානී නිලියක් ..❤️
@dewmibhagya2575
@dewmibhagya2575 3 жыл бұрын
නිරහංකාරම උගත් ලස්සනයි කලාකාරිනියක් ❤️
@kinkinirandeni9323
@kinkinirandeni9323 5 жыл бұрын
අනේ පව්, මොන මොන දේට ලස්සන උත්තර දුන්නත් ලොකු දොම්නසකින් ඉන්නා බව වැටහෙනවා. ඔබට ජය ප්‍රාර්ථනා කරනවා උමාලී
@sharmahirushi870
@sharmahirushi870 4 жыл бұрын
Ow eka Nam athtga eya paw
@janakahasitha4707
@janakahasitha4707 4 жыл бұрын
A Ka eththa
@janakahasitha4707
@janakahasitha4707 4 жыл бұрын
Sharma Hirushi mokadda scene eka
@Runperera
@Runperera 3 жыл бұрын
Hm ow
@cherrycreamsoda2159
@cherrycreamsoda2159 3 жыл бұрын
@@KAUSHI.999 pissud oyh dkkd😂
@mahsikamadusahni8151
@mahsikamadusahni8151 4 жыл бұрын
උමලි අක්කා වගේ නිවිච්ච ගැහැනියක්. රටේ inna අනිත් ගැහැනුන්ටත් ආදර්ශ යක්.
@Ashii2000
@Ashii2000 4 жыл бұрын
අනිවාර්යයෙන්ම
@gihanliyanage2721
@gihanliyanage2721 3 жыл бұрын
කෙටියෙන්ම කිව්වොත් සරංගට පින නෑ 🙏🙏 Great attitude and character ❤️❤️
@nimeshalakmali8813
@nimeshalakmali8813 Жыл бұрын
අම්මා පල් ඔව්
@pradeepakaluarachchi3321
@pradeepakaluarachchi3321 7 ай бұрын
අනේ ඔව්. මටත් එහෙම අනිවාර්යයෙන් හිතුනා ..❤
@kasunvlog445
@kasunvlog445 2 ай бұрын
Magula. Me geni essara kollath ikka ekata edala ahuwela .thamai saranga diwos kare
@niroshanayana913
@niroshanayana913 4 жыл бұрын
උමාලි අක්කේ .. ඇත්තටම ඔයා මාර ශක්තිමත් කෙනෙක් ....හැමදාමත් සතුටින් ඉන්න ... ආදරෙයි හැමදාමත් ...පොලොවේ පය ගහලා ඉන්න නියම ගැහැණියක් ....ඔබට ජය .....
@sarahsewwandi1973
@sarahsewwandi1973 5 жыл бұрын
ලංකාවේ ඉන්න නිලියෝ අතරේ මේ තරම් බුද්ධිමත් විදියට කතා කරන කෙනෙක් දැක්කමයි..
@janakbandara6265
@janakbandara6265 4 жыл бұрын
පවු අහිංසක කෙල්ල අරකානමි බල්ලා වාගේ දුවනවා දිනක්සි පස්සේ දිනක්සිලාට සල්ලි නිසා වෙින්න අැති
@surangahemachandra
@surangahemachandra 4 жыл бұрын
Janak Bandara 😂😂🔫
@viewervlogs1975
@viewervlogs1975 4 жыл бұрын
Ekanam eththa
@travelgirl4685
@travelgirl4685 3 жыл бұрын
Sirawatam
@amiladayanaka8996
@amiladayanaka8996 3 жыл бұрын
Q ???q?p?
@anomisarmila5624
@anomisarmila5624 5 жыл бұрын
නියමයි. බුදු දහම හොදින්ම දැන අවබෝදයෙන් පිලිතුරු දීම ගැන මම සතුටුයි ඔයාට වරදින්නේ නෑ.උතුමි චතුරාර්ය සත්‍යයම අවබෝධ වෙවා.
@ruwanchamara9333
@ruwanchamara9333 4 жыл бұрын
Bududahama niwardiwa dakinwa budusaranai
@niroshaninirosha7488
@niroshaninirosha7488 4 жыл бұрын
අනිවා ඔයා හරි
@jagathkumara7111
@jagathkumara7111 3 жыл бұрын
බුදුන්වහන්සේ අවබෝධයන් සරන ගියානම් එයා සැලෙන්නේ නෑ
@Roohi248
@Roohi248 Жыл бұрын
Oww bdu dahamin obawa Loku papekin gelewuwa ea obe wasanawata. Obata uruma de kawada hodin bdun wahasee laba deewi. Bdu saranai dear
@dilshanmadushanka6402
@dilshanmadushanka6402 4 жыл бұрын
දිනක්ෂිලා වගේ බොරු ආටෝප නැති. පට්ටම චරිතයක්. හිත හොද එකාව තමා කොහෙත් තැලෙන්නේ පාගලා දාන්නේ. ඒත් දවසක අනිවා දිනනවා💪❤️ .
@cycloneboom1110
@cycloneboom1110 2 жыл бұрын
කටුස්සීට සාප වේවා.
@cycloneboom1110
@cycloneboom1110 2 жыл бұрын
@maleesha - උමාලි කාල ඉතුරු කරපුවා රසද කියලා අගන්න කටුස්සීගෙන්. දෙවෙනි ගෑනී සිකේයා
@araliyasamarasingha5037
@araliyasamarasingha5037 3 жыл бұрын
හිත දියුණු කරගත්ත, දරා ගැනීම උපරිමේටම තියන, බුද්ධිමත් ගැහැණියක්. ස්තූතියි උමාලි ඔය වචන හිත රිදවගත්ත හැමෝටම හිත හදාගන්න උදව්වක්. ස්තූතියි 🙏🙏🙏
@isharakanaheraarachchi6579
@isharakanaheraarachchi6579 5 жыл бұрын
අක්කේ.. ඔයා හරිම නිරහංකාර කෙල්ලෙක්. දිනක්ශීට උමාලි එක්ක හැරෙන්න වත් බෑ..! 💝 ඔයා නිදහස් වුනා සතුටු වෙන්න අක්කේ
@sharmaineperera8414
@sharmaineperera8414 5 жыл бұрын
Attatama atta :)
@pradeepchamindawanniarachi3007
@pradeepchamindawanniarachi3007 4 жыл бұрын
yes
@ishuarafan.3063
@ishuarafan.3063 4 жыл бұрын
eka aththa දක්ෂ kenak meya.. Dinakshi ta wada talented.
@shehanichathu8750
@shehanichathu8750 4 жыл бұрын
Aniwa.💗
@shiromirajaguru1317
@shiromirajaguru1317 4 жыл бұрын
@@ishuarafan.3063 talent eka thibboth athida.....kellek unama hadiyaawa thiyaa ganda one....anika bandata passe...
@heshanisandunika806
@heshanisandunika806 4 жыл бұрын
ගහකින් මලක් වැටුනොත් නැති වෙන්නේ මල මිසක් ගහ නෙවේ.ඔයා ශක්තිමත් ගහක්.ඔයා ගාව ඉන්න පින නැති උනාම එයාට යන්න වුනා.
@niroshadilrukshidilrukshi3453
@niroshadilrukshidilrukshi3453 4 жыл бұрын
❤️👍👍👍
@shanthidev1277
@shanthidev1277 2 жыл бұрын
ඔන්න බෞද්ධ සංස්කෘතිය යටතේ හැදුණු නියම කුල කුමරියන් දෙන ප්‍රඣාවන්ත උත්තර .ගොඩාක් ආදරෙයි උමාලි.හැම දෙයක් ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
@callofdutymobilelegend1325
@callofdutymobilelegend1325 3 жыл бұрын
ඇය අනුගමනය කරන්නේ බුදුන්වහන්සේ. ගොඩක් ගරු කරනවා මැයට.
@vajirakumara9501
@vajirakumara9501 5 жыл бұрын
අද ලංකාවේ ඉන්නේ ඉගෙනුමක් නැති..රෙද්ද උස්සලා...famous වෙන්න දගලන...උන් අතර...උමලි උගත් කමින් දක්ස නිහතමානි චරිතයක් ..
@niranjana06279
@niranjana06279 5 жыл бұрын
ඒක ඇත්ත වැඩෙ කියන්නෙ රෙද්ද උස්සන සෙට් එකට රෙදි නැතිව කඩෙ යන ගොන් රැලක් ඉන්න එක. ඉතින් ඔය රෙද්ද උස්සන සෙට් එක හිතන් ඉන්නෙ උන් තමා මේ ෆීල්ඩ් එකෙ ඉන්න පොරවල් කියලා.
@hithaishijayawardhana8755
@hithaishijayawardhana8755 5 жыл бұрын
Aga wahagena hitiyata oya kiyapu eka ussanne ne kiyala api dannawada..mun serama ekai..
@vajirakumara9501
@vajirakumara9501 5 жыл бұрын
Hithaishi Jayawardhana සමහර ව්ට bt ප්‍රසිද්දිය කරන් නැති එක..එක ගැන මං කිව්වේ...
@hithaishijayawardhana8755
@hithaishijayawardhana8755 5 жыл бұрын
😁😁
@vajirakumara9501
@vajirakumara9501 5 жыл бұрын
Hithaishi Jayawardhana commnt කරන කෙනා කොහොම කෙනෙක් ද කියලා අපි දන්නෙත් නැහැනේ...අනිත් අය ගැන ව්වේචනය කරනවා...පත්තිනි කෙනෙක් වගේ රගපාන්න පුලුවන් bt පත්තිනි කෙනෙක් වෙන්න අමාරුයි😀
@puttalamjmo1832
@puttalamjmo1832 4 жыл бұрын
උමාලි මිස්ගේ ඇදුම හරිම සංවරශීලියි...හරිම චාම් කෙනෙක්....දිනක්ෂි ඉදිරියේ උමාලියා මිස් ඔබ රැජිනක්...
@nethuunethuu3207
@nethuunethuu3207 2 жыл бұрын
Ekanam aththa..
@rohinijayathunga1650
@rohinijayathunga1650 2 жыл бұрын
උමාලි අක්කි ආදරෙයි😥
@upulgunathilake5988
@upulgunathilake5988 2 жыл бұрын
ඇත්තටම මමත් හිතුවෙ එක ඔබ හරි ඇත්තටම ඔහු රැජිනක්
@PA-mq4dq
@PA-mq4dq Жыл бұрын
එකනම් ඇත්ත 👍👍
@rishi3600
@rishi3600 Жыл бұрын
Eka atta
@ridmikavishka9871
@ridmikavishka9871 4 жыл бұрын
දිනක්ශි සාරංග එක්ක සතුටුවෙනවා කියලා ගොඩක් පෙන්නන්න හදනවා.......කොහොම උනත් උමාලි අක්කානම් පට්ට...මටනම් කවදාවත් මෙහෙම කතා කරන්න බෑ මෙහෙම දෙයක් උනොත්.....නියමයි අක්කේ...බුදුසරනයී ..
@lochi9216
@lochi9216 3 жыл бұрын
ඔයා දැක්කද 😂
@titi-qr6bp
@titi-qr6bp 2 жыл бұрын
Ek atta
@rashli963
@rashli963 2 жыл бұрын
@@KAUSHI.999 kauda bn uba.hama comment ekakatama ringala 😂
@ntissera1
@ntissera1 4 жыл бұрын
සාරන්ග කොහොමත් බොරු පොශ් ලුක් එකට ඒකාලෙ ඉදලා කැමති කෙනෙක්. අවුරුදු 7ක් යාලු වෙල ඉදලා අවුරුදු 2ක් එක ගෙයි ඉදලා, ප්‍රශ්නයක් වුනාම දමල ගහල යන එක නෙමෙයි නුවණති කම. විසදගෙන ඉදිරියට යන එක.
@sasuminimalsha4083
@sasuminimalsha4083 5 жыл бұрын
දිනක්ෂි කියන හොල්මනනම් මට පේන්න බෑ,උමාලි අක්කා ඇත්තටම මං ඔයාට හරිම කැමති .
@dammikadilruk3642
@dammikadilruk3642 4 жыл бұрын
Oya mek umalita keyanna eya tamai mama dakapu darma margaye yana neleya eyata waraden naha
@lathikanimekala8242
@lathikanimekala8242 4 жыл бұрын
umali hdy dinakshita wda
@chutidoni8765
@chutidoni8765 4 жыл бұрын
මාත් එයාට් ගොඩාක් ආදරෙයී 😘❤❤
@sadukisaduki8643
@sadukisaduki8643 4 жыл бұрын
👍👍👍👍👍👍👍👍
@kalanisamarakoon3664
@kalanisamarakoon3664 4 жыл бұрын
🙋‍♀️
@chathuva
@chathuva 4 жыл бұрын
Favorite Role model: බුදුරජාණන් වහන්සේ. 🙏❤️
@ragingwarrior8098
@ragingwarrior8098 4 жыл бұрын
නිලියකගෙන් ඒ වගේ බුද්ධිමත්ම උත්තරයක් අහන්න ලැබීමත් පුදුමයි. හොද මොලයක, හදවතක් තියෙන කෙනෙක්
@kapilakapila9566
@kapilakapila9566 4 жыл бұрын
මගෙත්
@vishmithaaloka1247
@vishmithaaloka1247 3 жыл бұрын
@@ragingwarrior8098 5555
@nandanigrardi9523
@nandanigrardi9523 Жыл бұрын
මම ගොඩක් ආදරෙ කෙනෙක් ඔයා බුදුසරනයි ජය ඔයාට
@maheshikalakmali2676
@maheshikalakmali2676 4 жыл бұрын
දිනක්ෂි කියන්නෙ ඇග පෙන්න පෙන්න නටන එකියෙක් ....ඔයා චාම් අක්කි ලස්සනයි 👍👍👍👍 ඔයාට අපි ආදරෙ හැමදාමත් 👍👍
@chichrawalu8390
@chichrawalu8390 2 жыл бұрын
Niliyak newe moka unat taman gatta gani akka hitiyanan iwarane Mona unat umali pau.ayage hite loku dukak ati loketa Penn uwe natuwata tamange miniha wena ganiyak akka iddi
@supunmaduranga9459
@supunmaduranga9459 Жыл бұрын
Ai danuth nana adumen puka Uda Dan natanne nangi ekka Eka wennathi dinakshige hadiyawa sarangatath pissu
@Everything-464
@Everything-464 Жыл бұрын
Aniwarenma ✌️
@saranankarabopitiye1637
@saranankarabopitiye1637 4 жыл бұрын
උමාලිව අයින් කලේ එයා බුදු ධහමත් සමග බද්ධ වුන නිසාද.. ජීවිතෙ යථර්තය දකින කෙනෙක් සමග ජීවත් වීම කෙලිලොල් කෙනෙක්ට අමාරු වෙන්න ඇති හැබැයි පශ්චාත් කාලින පසුතැවීමට හේතුවේ...❤️❤️
@bratredhar8957
@bratredhar8957 3 жыл бұрын
😂😂
@nilukamdg6730
@nilukamdg6730 3 жыл бұрын
That s true
@tharooshabandara7619
@tharooshabandara7619 2 жыл бұрын
Matath habai eka hithuna.Mona unath thawath kenekge balaporoththu godak niknma kadala dana 1 pau wadak!
@sulochanawijesinha687
@sulochanawijesinha687 5 жыл бұрын
පිරුන කලෙ දිය නොසැලෙ.නිරහංකාර බුද්ධිමත් smart girl කෙනෙක්.
@dilaranarmada2491
@dilaranarmada2491 4 жыл бұрын
උමාලි අක්කා කියපු කතාව ඇත්ත. ඇත්තටම ආදරේ නම් ඒ ආදරේ බලෙන් ලඟ තියා ගන්නේ නෑ. පරිත්‍යාග කිරීම තමයි ⁣ආදරේ පිරිසිදුකම ❤✊💞
@dinithimunathunga7268
@dinithimunathunga7268 4 жыл бұрын
දිනක්ශි කෙනෙක් මෙතනට අදාලම නෑ. කවදත් හිතේ තැනක් ගත්ත කෙනෙක් උමාලි අකා කියන්නේ. ඒ නිහතමානිකම උගත් කම නිරහන්කාර කම ,මාරම වටිනවා අක්කේ.ඔයා අපිට සම්පතක්
@cycloneboom1110
@cycloneboom1110 2 жыл бұрын
කටුස්සීට සාප වේවා.
@cousincamp4762
@cousincamp4762 4 жыл бұрын
අදරය කියන්නේ හිමි කර ගැනීමම නෙමෙයි..ආදරය කියන්නේ අනිත් එක්කෙනාගේ සතුටම තමයි..❤️
@rasikamalkanthi5734
@rasikamalkanthi5734 Жыл бұрын
❤️
@DilnuwanAmaraweera
@DilnuwanAmaraweera 5 жыл бұрын
මම දැකපු සුපිරිම චරිතයක්.. ජයවේවා උමාලි
@ramanihewge7026
@ramanihewge7026 3 жыл бұрын
Proud of you 👏best wishes ❤my lovely 😍❤♥
@sulehaasha4227
@sulehaasha4227 5 жыл бұрын
සාරංග වගේ කෙනෙක්ගෙන් වෙන්වූන එකමයි හොද..දිනක්ෂි එක්ක හොඳට තුරුල් වේවි ඉන්නේ..උමාලි අක්කා ඔයාට සූබ අනාගතයක්❤හැමදාම සතුටින් ඉන්න..😘
@paramidesilva6385
@paramidesilva6385 4 жыл бұрын
අනිවාර්යයෙන්ම
@ishuarafan.3063
@ishuarafan.3063 4 жыл бұрын
true..
@ranjanisoma5492
@ranjanisoma5492 4 жыл бұрын
Really
@MalaniPerera-hf7hx
@MalaniPerera-hf7hx 3 ай бұрын
🎉 CT CT i😮 CT CT huh huh huh huh huh huh huh BBi TV TC ❤❤❤😊😊​@@ranjanisoma5492
@mysrilankawithwasu4367
@mysrilankawithwasu4367 3 жыл бұрын
ඇත්තටම ආදරේ කියන්නේ යන්න දෙන එක කියලා තේරුම් ගත්තා මේ interview එකෙන් පස්සෙ. 😭😭😭
@Worldgossips.
@Worldgossips. 4 жыл бұрын
උමාලි අක්කාගෙ තැන අර දිනක්ශි කියන මල හොල්මනට කවදාවත් ගන්න බෑ.ඔයා ඇත්තටම ගොඩක් ශක්තිමත්❤ගොඩක් ආදරෙයි අක්කේ.bs
@hansaranasinghe7376
@hansaranasinghe7376 5 жыл бұрын
එයා සතුටින් ඉන්නවා නම් එයා වෙන කාගේ උනත්, ඒක ගැන සතුටුයි! ඒක 😍🙏
@slimsheydy8850
@slimsheydy8850 5 жыл бұрын
තමන්ට ඇත්තටම ආදරේ කරන කෙනෙක් කවදාවත්ම දාල යන්නෙ නෑ.එහෙම යනවනම් ඒකෙනාට යන්න දෙන එක තමයි හොදම දේ.උමාලිට නැති උනානම් දෙයක් ඒ නැති උනේ උමාලිගෙ වාසනාවට.සොභහධර්මය විසින් සුදුසුම සහකාරයෙක් මේ ලෝකයෙ ජීවත්වෙන නිසයි අතීතයෙ ඒ විදිහෙ අත්දැකීමකට මූණ දෙන්න සිදු උනේ,ජීවිතයට ලැබෙන ඕනම දෙයක් සතුටින් බාරගන්න.මොකද ඒ දේවල් ඒ විදිහට ලැබෙන්න තමයි ස්ථීර⁣ වෙලා තියෙන්නෙ.
@dewonfernandez8486
@dewonfernandez8486 2 жыл бұрын
ඉස්සෙල්ලා කෙලින් ප්‍රශ්නයක් අහන්න පුරුදු වෙයන්.උමාලි දන්නෝ උබ හැරෙන්නෙ මොකාටද කියල😂
@sweetsandu3516
@sweetsandu3516 4 жыл бұрын
බුද්ධ දර්ශනය ජීවිතය කර ගත්තු..බුදුන්වහන්සේ කල්යාන මිත්‍රයා කර ගත්තු බුද්දියයි උගත් කමයි හැකියාවයි ලස්සනයි හැමදේම තියන පින්වන්තියක්... ජීවිතේ සමහරු අපිට හමුවෙන්නෙ අපි කලින් දකින හැබෑම හේතුවට නෙවෙයි.. මාත් ඒක හොඳින්ම අත්දැකලා තියෙනවා..අද ලොකු ඛේදවාචකයක් වගේ පේන දේ ඇත්තටම අපිව ලොකු ව්යවසනයකින් ගලව ගන්නවා.. අක්කට සාරංගව මුන ගැහුනේ ආදරය කලේ වෙන් උනේ අක්කගෙ සංසාරික පාරමිතාවක් පුරන්න.. ඒක දෛවය ..ආදරය,වෙනස් වීම, පර්ත්යාගය, ඉවසීම දැකල ජීවිතේ තේරුම් අරගෙන කවදාවත් නොවැටෙන කෙනෙක් වෙන්න..මේ දේවල් පුරුදු කරන්න..අක්කා ලැබුන අවස්තාවෙන් හරියටම ප්‍රයෝජන ගන්නවා.. නිහතමානී සුරන්ගනාවි.. ඔයාට තව තවත් ජීවිතේ තේරුම් යන්න.. මේ සසරෙන් එගොඩ වෙන්න පුලුවන් වෙන්න අක්කි..බුදු සරනයි ඔයාට
@RASGro-ip5tx
@RASGro-ip5tx Жыл бұрын
Nangi Liu de hari oya ganath sathutui 🌹Mamath ehema kenek...aya kiuu kisiwak matath aluth neha !👍
@kumariwijesekara6978
@kumariwijesekara6978 5 жыл бұрын
උමාලි දුව ඔයාවාගෙ හොද උගත් ලස්සන ගෑනු ලමයෙක් තමන්ගෙ කරගෙන හැමදාම ලග තියාගන්න කොල්ලෙකුට පිනක් තියෙන්න ඕනෙ ඔයාගෙ වටිනා කම ඔයා තේරුම් අරන් හොද අරමුනක් ඇතිව ඉදිරි ජීවිතේ සැලසුම් කරන්න දුව ඔයාගෙ අනාගතය හරිම ලස්සන අර්ථවත් එකක් දුවට සම්බුදු සරනයි සමන්දෙවි පිහිටයි ☺️🌸🌸
@yrkaldera9875
@yrkaldera9875 5 жыл бұрын
you are sooooooo sweet
@thisarikanchana5385
@thisarikanchana5385 3 жыл бұрын
❤️
@ranjaniranjani4596
@ranjaniranjani4596 3 жыл бұрын
Puthe oyata suba ansgayhauak tiyenawa .budu sarsnai
@kuamarasisra.kuamara7572
@kuamarasisra.kuamara7572 3 жыл бұрын
Umali very bright and natural.she doesn't have makeup shows as a donkey dinakshi.
@hpabdulminipathiraja7988
@hpabdulminipathiraja7988 5 жыл бұрын
ස්තූතියි උමාලි.. පාඩමක් කියලා දුන්නට.. 😍😍😍 තෙරුවන් සරණයි පුංචි තිරයේ අහිංසකීට...හිනාවෙලා ඉන්න හැමදාම
@nalakaanuradha9017
@nalakaanuradha9017 3 жыл бұрын
සරලවම කිව්වොත් ඔයාගේ දරාගැනීම..... හරිම පුදුමයි... I respect you... ♥️
@virajpriyankara2456
@virajpriyankara2456 4 жыл бұрын
අන්ලයික් කරල තියෙන්නේ සාරන්ග වගේ උන්ද කොහෙද
@pradeeprukshan9604
@pradeeprukshan9604 5 жыл бұрын
බැදීම තුල ගැඹුරෙන් කිමිදෙන්නේ නැතුව සරලව ජිවත් වෙන චරිතයක්.....නිරහංකාර, බුද්දිමත් වගෙම නිලියන් කියලා හිතන ඇතැම් නිලියන් අතුරින් සැබෑ ම නිලියක් කියන්න පුලුවන් කෙනෙක්...
@sooriar6256
@sooriar6256 Жыл бұрын
දිනක්දිනක් ගානේබැබ ලෙනතරැවක්
@hiruflavia8736
@hiruflavia8736 5 жыл бұрын
මං හරිම අාසයි මේ චරිතයට.අැත්තමයි මේ ලස්සනට මං ගොඩක් අාසයි...
@ranasinghearachigepushpa2820
@ranasinghearachigepushpa2820 2 жыл бұрын
ඔයා හරිම උතුම් කෙනෙක්.ඔයගෙ රූපෙනුත් ඒක පෙනෙනවා. එවගෙම ගොඩක් ලස්සනයි .ඔයා වගෙ අයට කවදාවත් වරදින්නෙ නැහැ.
@upulgunathilake5988
@upulgunathilake5988 2 жыл бұрын
කියන්න දෙයක් නෑ ඇත්තටම ඔබ රැජිනක් තෙරුවන් සරණයි ❤️❤️
@donidoni4920
@donidoni4920 5 жыл бұрын
ඇත්තටම ඔයා ලස්සනයි අක්කී... ඔයාගේ පෞද්ගලික ජිව්තෙ අපිට වැඩක් නැහැ...
@surandichami6369
@surandichami6369 5 жыл бұрын
ඔයා ජිවිතය තේරැම් ගත් කෙනෙක් ...ඇත්තටම හරිම සතුටුයි මම කියල කෙනෙක නැතිකොට ඇයි අපි තරහ වෙන්නෙ..නේද
@lalithairangani5630
@lalithairangani5630 4 жыл бұрын
oyata waradinnha umali
@sakunisaumya363
@sakunisaumya363 3 жыл бұрын
බොහීමියානුවා එකේ නූරි..😍 අරූට පින නෑ මේ වගේ කෙල්ලෙක් එක්ක ජීවත්වෙන්න..
@jayanthikumari1168
@jayanthikumari1168 2 жыл бұрын
ඇත්තම ..ඇත්තම
@shanu9227
@shanu9227 Жыл бұрын
එයා හරිම හොදය් අදින ඇදුමුත් හරිම සංවරයි❤️
@dinukakonara3710
@dinukakonara3710 4 жыл бұрын
හරිම ආඩම්බර විදියට උත්තර දෙනව උමාලි අක්කෙ ඔයානම් හරි හොද කෙනෙක් . දොම්නසකුත් එක්ක හරිම ශක්තිමත් කියලා හිතෙනවා.👌
@thisuraudara4749
@thisuraudara4749 5 жыл бұрын
උගත් කමයි සෝබන යයි අතර වෙනස..
@palikamuhuppuarachchi109
@palikamuhuppuarachchi109 3 жыл бұрын
අනාත්ම වූ ලෝකයක ආත්මය ක් කොහෙද..... බුද්ධවචනය හරියටම ජීවතයට ගලපා ගත් ප්‍රඤ්ඤා වගන්තියක්..... උගත්.බුද්ධිමත්. සුරූපී අහිංසකාවියක්..... නුදුලොදීම ජනප්‍රියම නිලිය වනවා සහතික යි. ආදරෙයි ගොඩාක්....❤❤❤ බුදුසරණමවේවා!!
@shashinimadhushika653
@shashinimadhushika653 Жыл бұрын
ආසම චරිතයක්. සමාජයට ගොඩක් වටින චරිතයක්. ආදරෙයි අක්කේ. 😘❤️💐✨
@shanyshany4080
@shanyshany4080 5 жыл бұрын
සැබැ අාදරය තේරුමි ගත්ත .ඔයා වගේ.කෙනෙක්ව අහිමි කරගත්ත සාරංග ගැන දුකක් දැනෙනවා... උමාලි නංගි ඔයාට තෙරුවන් සරනයි
@indimallika4777
@indimallika4777 5 жыл бұрын
සැබවින්ම එලෙසම කරන්නට හැකිනම්,එයමයි ගෞතම සාසනයේ ගෞරවනීය වීම උමාලි සියල්ල අවංකව අව්‍යජව නම් එයම ඔබට ශක්තියක් බලයක් ම වෙත්වා නැති දේ ඇතිකරගෙන රිදවා නොගන්නට තමාගේඋපරිමය තමාගේ සහජඣානයෙන්ම අවදිවීම නම් ඔබට ආශිර්වාදයක් ලෙසම වෙත්වා .
@sandupathirana315
@sandupathirana315 3 жыл бұрын
ඔයා හැම ගැහැණියක්ට ම ආදර්ශයක් . තෙරුවන් සරණයි good luck 😍❤️😘
@pinsarapathum3660
@pinsarapathum3660 3 жыл бұрын
කතාව අහනකොට අපිට ඇඩෙන්න වගේ.. එත් කොහොම ඉවසලා කතා කරන්වද කියලා හිතා ගන්න බෑ. 😥
@sridigitalschool7745
@sridigitalschool7745 4 жыл бұрын
Respect නංගි ඔයාගෙන් ඉගෙන ගන්න දේවල් බොහොමයි ආඩම්බරයි
@hansimadushani1976
@hansimadushani1976 3 жыл бұрын
Aniwaren....
@madharahansamali6434
@madharahansamali6434 Жыл бұрын
අමාලි අක්කා රූපෙන් වගේම හදවතින් ගොඩක් ලස්සනයි කියල මට හිතෙනවා.❤❤❤❤
@dammingperera8961
@dammingperera8961 3 жыл бұрын
හැමදෙයක් ගැනම සාමකාමි සිතුවිල්ලෙන් බලන්න පුලුවන් කෙනා තමයි ජිවියේ වටිනාම තැග්ග වුරුම කරගන්නෙ ඒ තමයි හදවතට දැනෙන සතුට
@threewillpikko4425
@threewillpikko4425 2 жыл бұрын
උමාලි අක්කී ..ඔයා ගොඩාක් ලස්සනයි ..💕💕 කලා කරුවන් අතරින් මන් දැකපු නිහතමානි ..චාම් චරිතයක් ..ආදරෙයි අක්කී..ඔයාගෙ හැම වැඩ කටයුත්තක්ම සාර්ථක කර ගන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙන් ඕනි..බුදු සරනයි ..🙏🙏💙💙
@dulajsenarath2053
@dulajsenarath2053 5 жыл бұрын
උමාලි..ඔයා ගැන දන්නේ ඔයා..මම ඔයාගේ රගපෑම් වලට හරිම කැමතියි ....දුක කොයිතරම්ද කියලා එ් වචන වල තියෙනවා.
@sachisachi971
@sachisachi971 5 жыл бұрын
දිනක්ෂි පව්ඩර් බබා වගේද උමාලි. ස්වාභාවික ලස්සන තියෙන්නෙ.
@sunithasunitha6807
@sunithasunitha6807 5 жыл бұрын
Sachi Sachi ane ou umali harima lassana kellek mamath ayata godak adarei
@yohanfrslk
@yohanfrslk 5 жыл бұрын
aa unata wate yanawane wadak na
@sachisachi971
@sachisachi971 5 жыл бұрын
@@yohanfrslk dakkada?😂😂
@weerakranasinghe1583
@weerakranasinghe1583 5 жыл бұрын
@@yohanfrslk උබෙ අම්ම ගැන නෙවෙයි කතාකරන්නෙ
@mjfguy102
@mjfguy102 5 жыл бұрын
@@sachisachi971 dakala
@renukapiyadarshani5343
@renukapiyadarshani5343 3 жыл бұрын
උමාලි කියන්නෙ හොදම බුද්ධිමත් චෛර්යාවක් ඇති හොදම තරුවක්.ආදරෙයි හැමදාමත්
@sanjeewadon4521
@sanjeewadon4521 3 жыл бұрын
තනිවම තනි වුන එක හොඳයි දෙන්නෙක් තුන්දෙනෙක් එක්ක තනි නොවි ඔයා දැන් නිදහස් ඔයාට කවදාවත් වරදින්නේ නෑ බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න
@C424c424
@C424c424 5 жыл бұрын
උමාලි කියන්නෙ natural beautiful girl kenek
@nilu7838
@nilu7838 5 жыл бұрын
උමාලි ලස්සනයි අැත්තටම බොරු ෂෝ නැ
@official-tc7fw
@official-tc7fw 4 жыл бұрын
මෙ කතාව මරැ ජිවිතෙ වැරදුන කෙනෙක්ට මෙක අහලා හැදෙන්න පුලුවන් අනිවාරෙන්ම.❤️
@nirmalarathnayaka5752
@nirmalarathnayaka5752 3 ай бұрын
ලස්සන චාම් නිහතමානි උගත් බුද්ධිමත් නිලියක් ඔබට කවුරු මොනවා කිවාත් ඔබේ ගමන යන්න හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි 🌹🌹❤️❤️🙏🙏
@sawminidewendi7699
@sawminidewendi7699 4 жыл бұрын
මන් දකින විදිහට උමාලි අක්කෙ ඔයයි නිළියන්ගෙන් නිහතමානීම නිළිය සුබ අනාගතයක් බුදුසරණයි ❤️❤️❤️
@chefanimaleesha332
@chefanimaleesha332 3 жыл бұрын
මම ඔයා ගැන තනියම කල්පනා කරනවා මාර සතුටක් එන්නෙ අක්කේ මට ඔයා ගැන ඔයාට මාරම දරාගැනීමේ හැකියාවක් තියනවා. නියම විදියට ජීවත් වෙනවා. බුදුසරනයි අක්කෙ ඔයාට. සියලු වැඩ කටයුතු සාර්තක වෙන්න ඕන ඔයාගෙ
@dhmmaphaleenambaraaththe633
@dhmmaphaleenambaraaththe633 Жыл бұрын
".......ආත්මවත් කියල ගන්න දේවල් ලෝකයේ මේ සිතත් කයත් ක්ෂණයක් පාසා වෙනස් වෙනවා......" 🙏🙏🙏
@tharindumadusanka2011
@tharindumadusanka2011 3 жыл бұрын
ඔයාට මං ගොඩක් කැමතියි,ඔයා හරිම බුද්ධිමත් කෙනෙක් අක්කේ❤️
@donshani204
@donshani204 5 жыл бұрын
ඔයා ගොඩක් හොද බුත්දිමත් කෙනෙක් .සාරංග හරි මොඩයි. දිනික්ශි අගර දගකාර ව්තරයි.ඔයාගෙ ලගින්වත් එයාව තියන්න බෑ. එ තරම් ඔයා ගොඩක් නිහතමානී.සාරංග ඔයා මහා මොඩයෙක්!
@user-ou1cy8mz9d
@user-ou1cy8mz9d 2 жыл бұрын
ආදරනීය රංඟන ශිල්පිනිය ඇය උමාලි තිලකරත්න සොයුරිය ඔයාට අනාගතය සුන්දර යහපත් සතුටින් පිරි අනාගතයක් වේවා 😍😍
@hmdeepa4639
@hmdeepa4639 4 жыл бұрын
අනේ වාසනාවන්ත මුනක් අර හෝල්මන වාගෙ නොවේ බුදු දහමත් එක්ක ඡිවත් වේන ඹයාට වරදින්නැ
@padambahadur1868
@padambahadur1868 4 жыл бұрын
Dinesse esawal
@nadeekarasangani5602
@nadeekarasangani5602 4 жыл бұрын
උමාලි නංගියා ඔයා හරිම ලස්සනයි. සාරංග සහ ඔයා ගැන මගේ හිතේ ලොකු ගෞරවයක්‌ තිබුනේ. ඔයාලා දෙන්නා හොදින් ගැලපුන දෙන්නෙක්. බුදුසරණයි නංගි ඔයා හොද අනාගතයක් තියෙන්නේ.
@sandalinimnadanee
@sandalinimnadanee Жыл бұрын
Lassana watina wadagath kathawak❤️
@lashifernando9544
@lashifernando9544 4 жыл бұрын
ඒ අදහස් ටික😍බණක් ඇහුවා වගේ😊
@kgsumeda4811
@kgsumeda4811 3 жыл бұрын
Hi
@kgsumeda4811
@kgsumeda4811 3 жыл бұрын
How?
@prasangakarunathilaka3761
@prasangakarunathilaka3761 5 жыл бұрын
පවුල් කඩන දිනක්සි ...😭😭😭😭පව්..ඔයා උමාලි..ගොඩාක් බුද්දිමත්..
@cycloneboom1110
@cycloneboom1110 2 жыл бұрын
කටුස්සීට සාප වේවා.
@niroshamunasinghe2467
@niroshamunasinghe2467 2 жыл бұрын
සකර්මා එකේ ඔයා හොදට රඟපානවා ආදරෙයි බුදු සරණයි ඔයාට
@kiitobespoketailoring1472
@kiitobespoketailoring1472 4 жыл бұрын
මෝඩ නිවේදකයා තමුන්ට අහන්න ඕනි උත්තරේ ලබා ගන්න පුදුමවිදිහට දගලනවා.. උමාලි ඔබ ගැන ආඩම්බරයි.. මෝඩ පාට පාට නිලි චරිත අතරේ ඔබ ගැන ආඩම්බරයි.. !!
@apsaraindeewari9822
@apsaraindeewari9822 4 жыл бұрын
Aththatama oya hari nihathamani akke..suba anagathayak.budu saranai.
@mallikamallika172
@mallikamallika172 5 жыл бұрын
හොඳ ආදර්ශමත් නිලියක්
@ayeshafernando6097
@ayeshafernando6097 5 жыл бұрын
උමාලි හොඳ කෙනෙක් ..වැරදි කෙනෙක් ළඟ නතර උනේ... සුභ පතනවා...
@yohanfrslk
@yohanfrslk 5 жыл бұрын
magula thama mekine wate giye
@kiwicapture
@kiwicapture 5 жыл бұрын
නෑ බන් අර ගෙදරට හොරෙන් ගෙන්න ගත්ත එකා ගැන කියල තියෙන්නෙ. ඌ ලග නතර වෙලානෙ චාටර් උනෙ... 😂😂😂
@ayeshafernando6097
@ayeshafernando6097 5 жыл бұрын
දැන් ඒක පේනවනෙ.. යන්න ඕන කෙනා හේතුවක් හදාගෙන හරි යනවා ...
@tuanshiran5234
@tuanshiran5234 5 жыл бұрын
V t
@niranjana06279
@niranjana06279 5 жыл бұрын
@@kiwicapture ගෙදරට ගෙනත් තියාගෙන තියෙන්නෙ කව්ද කියලා දැන් පේනවනෙ . ප්‍රියසාද් පවුලේ ඔක්කොම මාර දූතියො ඉන්නෙ අනුන්ගෙ මිනිස්සුන්ගෙ ඇගෙ එල්ලෙන්න බලාගෙන
@dkm3154
@dkm3154 4 жыл бұрын
හැමදාම ආදරේ කරන සොයුරියක්. ඔයාගේ කිසිම දෙයකට දිනක්ෂිව සමාන කරන්න බැහැ. ඔබ පරිපුර්නඊ.
@ishanirathnayake3385
@ishanirathnayake3385 3 жыл бұрын
උමාලිගෙ කතාවෙන් බුද්ධිමත්කම හැදියාව උගත්කම පේනවා.. නියම කෙල්ලෙක්
@irshiirshana949
@irshiirshana949 5 жыл бұрын
වැදගත් අය ගෙනත් ප්‍රෝග්‍රෑම් කරනවට මීඩියා එකට තැන්ක්ස්
@nalikasiriwardana2690
@nalikasiriwardana2690 2 жыл бұрын
ආයෙත් උමාලි එක්ක වැඩසටහනක් කරන්න
@upekarajapaksha4999
@upekarajapaksha4999 5 жыл бұрын
කවි භාෂාවෙන් නැතුව කෙලින් ප්‍රශ්න අහන්න.එක පහසුවක් උත්තර දෙන කෙනාට සහ අහන් ඉන්න අයට.
@kavindyaweerarathne5715
@kavindyaweerarathne5715 4 жыл бұрын
නිරහංකාර චරිතයක් . ආදරෙයි හැමදාමත්.. ❤️❤️❤️❤️
@shanikakarunarathna2331
@shanikakarunarathna2331 3 жыл бұрын
උමාලි අක්කා ගොඩක් උගත්,බුද්ධිමත් ගැහැනියක්........එහෙම කෙනෙක්ට විතරයි රැඳෙන්න පුළුවන් ....ඔයා වාසනාවන්තයි නොගැළපෙන කෙනෙක් ඈත් වුණ එක.....සතුට , නිවීම තමන් තුළමයි....❤
@dilfn6078
@dilfn6078 5 жыл бұрын
උමාලි සාරංග වගේ පවුඩර් බබෙක්ට පරිණත වැඩියි. එයාට හරි යන්නෙ දින්ක්ෂිම තමයි.
@veganmama1537
@veganmama1537 5 жыл бұрын
උමාලිව මම personally දන්නේ නෑ, නමුත් එයාව ආටිස්ට් කෙනෙක් හැටියට දන්නවා සහ එයාගේ හැකියාවන් සහ රඟපෑම ගැන පැහැදීමක් තියනවා. උමාලි කියන්නේ හොඳ උගත්, දක්ෂ කෙනෙක් වගේම ගැඹුරු දැක්මක් තියන චරිතයක්. ඉතින් ඒ වගේ බහුශ්‍රැත චරිතයක් ගොන් හරකෙක් විසින් interview කරනකොට මොකද වෙන්නේ කියල මේකෙන් පේනවා. Interview කරන මනුස්සයට ඕනේ කොහෙන්හරි උමාලිගේ personal life එකේ තියන ප්‍රශ්න හෝ සිදුවීම් involve වෙන විදියට ප්‍රශ්න අහල නිකන් උගේ video එකට යම්කිසි appealing එකක් ඇති කරගන්න. වෙලාවකට පේනවා ඌ නිකන් "අහ් මම මාර ගැඹුරු ප්‍රශ්න අහන්නේ, මම හෙන hard talk කරන්නේ මගේ videos වල" වගේ එකක් හිතං ප්‍රශ්න අහනවා වගේ. කොටින්ම ක්ශේෂ්ත්‍රයේ ඉන්න විද්වත් නිවේදකයන්ගේ ගොන්නට තමාටත් මේ වගේ ප්‍රශ්න ඇහීම තුලින් link වෙන්න හැකියි වගේ පොරගේ හැසිරීම, නිකක් ජීවිතය සහ ලෝකය ගැන මටත් මාර විද්වත් ප්‍රශ්න අහන්න තියනවා වගේ වයිබ් එකක් දෙන්න හදන්නේ. ඒත් ඒ වගේ ගොන් ප්‍රශ්න වලටත් උමාලි ඉතා ඇසූ පිරූ ලෙස උත්තර දෙද්දී පොර ඉබේම කිච උනා. මැටි හරක් හමුවේ උවත් තමාගේ වැදගත්කම සහ personality එක ඉතා දක්ෂ ලෙස හා නිරායාසයෙන් රැකගෙන ඉන්න හැටි පෙන්වන හොඳ උදාහරණයක් මේක. මෙවන් wise & talented කෙනෙක්ගෙන් ප්‍රශ්න අහන්න තිබිය යුතු වපසරිය මෙම තරුණයාට නැහැ. එය හොඳින් පෙනුනා.
@donidoni4920
@donidoni4920 5 жыл бұрын
ඔබත් හොද තාත්ව්ක කෙනෙක්..
@AyuDharaprotocol568
@AyuDharaprotocol568 4 жыл бұрын
@vegan mama.. ඔබ හරි. interview එක අන්තිමටම Umali announcerta කියන්නේ me මොහොත atheethayata vada mata vedagath bavai.. නමුත් announcer බලාපොරොත්තු උනේ venama දෙයක්... Umali බුද්ධියෙන් ප්‍රහාර එල්ල karala announcerta තේරුම් kale ඔබත් varthamaanaya තුළ jeeavth venna kiyana eka kiyala matath hithenava..
@sweetsandu3516
@sweetsandu3516 4 жыл бұрын
ඒක ඇත්ත හරි ලාමක ප්‍රශ්න වලින් කුනු කන්දක් අවුස්සන්න හැදුවෙ... ඒත් අක්කගෙ සරල රිජු උත්තර නිසා පොරට ඕන වෙච්ච උත්තර මුකුත් ගන්න බැරි උනා..පොර කැටයම් දාලා අහන්නෙ හෙන ලාමක ප්‍රශ්න
@kavindyarasanjali5669
@kavindyarasanjali5669 3 жыл бұрын
අනේ කියල වැඩක් නෑ.කිච කරන්න ඕන ඔය වගේ එවුන්
@slchingu7850
@slchingu7850 3 жыл бұрын
උමාලි ඔයාගෙ මෝස්තර නෑ සරලයි,නියමයි ,ආදරෙයි,ඔයාට පරණ ආදරේ චූටි දුකක් ගෙනාවත් හිත හදාගන්න උත්සාහ කරනවා,ගොඩක් හොඳ කෙනෙක් ඔයා
@thusharadushshanka4451
@thusharadushshanka4451 4 жыл бұрын
ගොඩක් පින් අක්කේ මේ කතාවෙන් මගෙ ජීවිතේට එකතු කරගන්න ගොඩක් වටින අදහස් තියනව.ඉදිරි වැඩ කටයුතු සාර්ථකව කරගැනීමට අවශ්‍ය ශක්තිය ලැබේවා. තෙරුවන් සරණයි!
@realizethetruth6262
@realizethetruth6262 5 жыл бұрын
හොද බෞද්ධ කෙනෙක්. May the Triple Gem Bless you
@nimnagayanthika5059
@nimnagayanthika5059 2 жыл бұрын
හොදින් ඉන්න අක්කෙ ඔයාට වරදින්නේ නැහැ
@malanisilva5644
@malanisilva5644 4 жыл бұрын
ඉතාමත්..පිරිසිදු...අවබෝධ වූ...හදවතක් .දුටිමි...ඔබට..නිවන බොහෝ දුර නොවේ..තෙරුවන් සරණයී දුව ...
@amssbandara4696
@amssbandara4696 3 ай бұрын
දක්ශ ,උගත්, සුන්දර නිලිය. ජයවේවා !
@dammikaranathunga7824
@dammikaranathunga7824 2 жыл бұрын
මම ගොඩක් ආදරේ කරන නිළියක් ඇත්තට හරිම නිහතමානියි අපි ගොඩක් දැක්කා නලු නිලියන් එක එක්කෙනාගෙ ගෑනු මිනිස්සු ගන්නවා මාධ්‍යයට එනවා නටනවා දොඩනවා හරි සන්තෝසෙන් වගේ චුට්ට කාලයේ පවුල් කැඩිලා සමහර අය ළමයි එක්කම දාලා යනවා මල කෝලං ඔයාට ලස්සන අනාගතයක් තියෙනවා හොඳ කෙනෙක් ලැබෙයි බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න
@tharindumadusanka2011
@tharindumadusanka2011 3 жыл бұрын
ඔයා දිහා ඕනතරම් වෙලා බලන් ඉන්න පුළුවන් අක්කේ,ඔයාට කියාගන්න බැරි දුකක් තියෙනවා❤️,ඒක තනියෙන් විඳින එකත් එක්තරා විදිහක අමුතු සතුටක්
@sweetsandu3516
@sweetsandu3516 4 жыл бұрын
හරි ලාමක ප්‍රශ්න වලින් කුනු කන්දක් අවුස්සන්න හැදුවෙ... ඒත් අක්කගෙ සරල රිජු උත්තර නිසා පොරට ඕන වෙච්ච උත්තර මුකුත් ගන්න බැරි උනා..පොර කැටයම් දාලා අහන්නෙ හෙන ලාමක ප්‍රශ්න...නේද ශෙනාල් අයියේ..තව ටිකක් හොඳ වැදගත් ප්‍රශ්න ටිකක් අහන්න.. කමක් නෑ මේ දේවල් වලිනුත් අක්ක ගැන දැන ගත්තා..තැන්ක්ස්ස්ස්
@upadyachamodani7660
@upadyachamodani7660 3 жыл бұрын
උමාලි අක්කි ඔයා ගොඩාක් ලස්සනයි,ගොඩාක් හොද කෙනෙක්...ඔයාගෙන් ගන්න ආදර්ශ,උපදෙස් ගොඩාක් තියෙනවා අපිට...ඔයා ඔයාගෙ ගමන් ඉස්සරහට යන්න පුලුවන් උපරිමයෙන්...කවදාවත් වරදින්නෑ.මං කැමති චාම්,ලස්සන හදවතක් තියෙන සුපිරි චරිතයක් කිව්වොත් හරි ඔයා...ඔයාට ගොඩාක් ආදරෙයි අක්කි...බුදු සරණයි...බුදු දහම අදහන,අගයන කෙනෙක් විදිහට ඔයා ඒක උපරිමයෙන් ම අදහන බව පෙනුනා මට...පරිස්සමට ඉන්න් අක්කි...කවදාවත් කවුරුවත් කියන දේවල් වලට සැලෙන්න එපා,ඔයාගෙ ගමන ඔයා යන්න.කවදාවත් පසු බහින්න එපා 🤗😃❤️😘👍
Doing This Instead Of Studying.. 😳
00:12
Jojo Sim
Рет қаралды 21 МЛН
Задержи дыхание дольше всех!
00:42
Аришнев
Рет қаралды 3,8 МЛН
Spot The Fake Animal For $10,000
00:40
MrBeast
Рет қаралды 195 МЛН
World’s Largest Jello Pool
01:00
Mark Rober
Рет қаралды 110 МЛН
Ahanava Penayak VIP SESSIONS | EP 12 | Umali Thilakarathna | Part 04
11:59
Doing This Instead Of Studying.. 😳
00:12
Jojo Sim
Рет қаралды 21 МЛН