KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Over Thinking නැති කරගන්නේ කොහොමද? | අහස් ගව්ව Ahas Gawwa
12:53
සිත සතුටින් තියාගන්නේ කොහොමද..? | අහස් ගව්ව Ahas Gawwa
50:29
Он ждал ДВА ГОДА, чтобы преподать наглецу УРОК СКРОМНОСТИ #shorts
01:00
😯 Подарила сыну БМВ, но не ожидала такой реакции на машину! | Новостничок
00:20
REAL or FAKE? #beatbox #tiktok
01:03
The Best Band 😅 #toshleh #viralshort
00:11
සිත එකතැනක තියාගන්න උපක්‍රමයක්... | අහස් ගව්ව Ahas Gawwa
Рет қаралды 386,952
Facebook
Twitter
Жүктеу
1
Жазылу 214 М.
අහස් ගව්ව Ahas Gawwa
Күн бұрын
Пікірлер: 837
@nilumapriyanthi7046
Жыл бұрын
2023 උසස් පෙළ විභාගය ලියන සොයුරු සොයුරියන් සියලු දෙනාට ඉහළ ප්‍රතිඵලයක් ලබා ගැනීමට ශක්තිය ලැබේ වා!!!❤
@userbabi5
Жыл бұрын
එසේම වේවා හැමෝටම ජයවේවා 🔥🥰
@ISLANDCOOK.
Жыл бұрын
💖
@DhanushiDulanjali
Жыл бұрын
❤
@TrendsL99
Жыл бұрын
❤
@NaveenGunasekara-z4x
Жыл бұрын
❤
@අභී-ම2ස
6 ай бұрын
2024 උසස්පෙළ ලියන හැමෝටම හොද ප්‍රතිඵලයක් ලබාගන්න හැකියාව ලැබේවා..🙏🙏🙏 (අවශ්‍යම වෙලාවේ අහන්න ලැබුණේ...)
@dilshanudula3348
5 ай бұрын
matath
@DTMEarth
4 ай бұрын
Math meka balanna awe exam nisamayi 24
@dewminiwanninayaka200
3 ай бұрын
Matath
@lonelinesslifes
3 ай бұрын
මටත්
@Ranaweera-x7k
3 ай бұрын
Kela wela inne 😢
@Kavishkashashin
9 ай бұрын
2023(24) සාමන්‍ය පෙළ විභයගයට පෙනී සිටින සියලු දෙනා හට ඉහල ප්‍රතිඵල ගැනීමට මතක ශක්තිය වැඩිවේවා ❤
@ThanuHeshan
10 ай бұрын
2023(2024) OL ලියන මගේ සහෝදර සහෝදරියෝ ඔක්කොම ඉතා ඉහලින් සමත් වෙන්න ශක්තිය ලෑබේවා! නමෝබුද්දාය!
@JanithAnushka-s4l
10 ай бұрын
🙏
@dineshakumarathunga123
10 ай бұрын
ඔයාටත් ඉහල සාමාර්ථ ලබා ගන්න පුලුවන් වේවා!🥰🌼
@sunaliwellalage9092
8 ай бұрын
🥺🙏🙏🎓
@vihangaofficial3396
4 ай бұрын
❤
@RavinduLiyanaarachchi-dn2vt
Ай бұрын
❤
@Teekshanadewmini
Жыл бұрын
2024 A/L පටන් ගන්න ඉන්න මට ලොකු හයියක් උනා ස්වාමීන් වහන්සේ 🙏🙏🙏
@BhagyaKumarashinghe
Жыл бұрын
A/l ලගයි අවශ්‍යම වෙලාවේ අහන්න ලැබුන ලස්සන දේශනාවක්,තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස🙏🙏🙏
@tharakamadushsn2171
Жыл бұрын
👍
@MalithViduranga-v8j
11 ай бұрын
මේ බන දේශනාව අහනකොට මට හිතුනෙ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියනම් කොච්චර බාග්‍යක්ද අපේ කියල👏
@gihonharsha2583
2 жыл бұрын
සාදු සාදු පින්වත් සුවමින් වහන්සෙ මන් මෙ පර A.L විබගේ ලියනවා මටත් ඔය ප්‍රශ්නය තියනවා අනේ ගොඩක් පින් පින්වත් සුවමින් වහන්සෙට නිදුක් නිරොගි දීර්ඝඅයුශ ලබත්වා 🙏🙏🙏🙏🙏🙏
@dhulanjalinethmini7768
2 жыл бұрын
Matath
@janithwickramasinghe1550
2 жыл бұрын
Mamath
@sanduniindeewari4738
Жыл бұрын
Mamath ema thama😢
@anjalee5690
Жыл бұрын
🙏🙏🙏
@kumarijayalath8548
Жыл бұрын
නිදුක් නීරෝගි දීර්ඝ ආයුශ ලැබේවා ඔබවහන්සේට තෙරුවන් සරණයි !නමෝ බුද්ධාය
@Dil-g1o
Жыл бұрын
2023 A/L ලියන මට මේක බැලුවම මනස ගොඩාක් relax උනා 🥺🙏🙏🙏
@PredeepKumara-gp9pe
6 ай бұрын
2024 AL ලියන හැමොටම හොද ප්‍රතිඵල ලැබෙන්න ඔනි . ❤
@asininisansala9241
3 ай бұрын
ස්වමින් වහන්ස මම 2024 A/L කරන හිටිය කෙනෙක් මම පලවෙනි අවුරුද පන්ති හා පාසැල් ගියා එත් 2 වැනි අවුද්දෙ මට හම්බුනු නරක යලුවේ නිසා මම ගොඩක් අපහසූ තා වලට ලක් වුනා මම අසනීප උනා මම විභාග ලියන්න අත්සන් කරත මම ගව හරිය පාස්ඩම් වල notes නෑ මම පන්ති යේ නැති නිසා හා මම පන්ති ගියේ නැති නිසා මට හිටියේ මගේ අම්මයි තාත්තා විතරයි මම ලෙඩ උනාට පස්සේ එකට බත් එක කාපු අය උබට කොහොමද කියලවත් ඇහුවෙ නෑ මම මනසිකව කඩා වැටිලා ඉන්නේ ඒමගේ යාලුවො ම මව බොරැ වැරැද්දක් අහු කරලා තියෙන නිසා එත් මම දැන් 2025 අවුද්දෙ විභාග අයේ ලියන්න තිරනය කලා මම දැන් පඩම් කරනවා ගෙදර ඉන්දන් මම මේ අවුදේ ගොඩක් දෙවල ඉගෙන ගත්තා 😊😊😊😊😊 යලුවේ කියලා අපි ලගට එන ගොඩක් අය අපිට කැමති නෑ එයා එන්නෙ අපිව ජිවිතෙන් වට්ටලා පගලා දන්න එක නිසා ඕයා ලා යලුවේ ආශ්ශ්‍ය කරද්දි පරිසම් වෙන්නා ඕනි තමන් අඩියටම වැටුනාම අපිව ගිඩ ගන්නේ අපේ දෙමාපියන් විතරමයී 😢 😊
@Priyanthigunathilaka29
Ай бұрын
Oyata pluwan akke ,බුදු සරණයි....
@NschamikaDilshan
28 күн бұрын
මමත්..2025❤
@yohanmadawa3383
11 күн бұрын
මගෙ කතාවට ගොඩක් සමානයී.මාත් shy 3k vitr skip krla මේ පාර ලියනවා....සැලෙන්නඩම එපා...focus එක හදන්ඩ....පරන දෙවල් ඔලුවට එනවා..එව මතක් වෙන්වා.pulun nm online clz ගියත් papers physical ලියන්ඩ....❤
@dinethimalshana6326
Жыл бұрын
මේවා තමා හාමුදුරුවනේ ඕනේ ..ඉගෙන ගන්න ලමයිට බුදු දහමෙන් වටින දේවල්...
@NilukaAberathna500
2 ай бұрын
2024 උසස් පෙල විභාගයට ලියන අක්කලා අයියලා හැමෝටම මතක ශක්තිය වැඩි.වෙලා කිසිදු ලෙඩකිම් තොරව විභාගයට මුහුන දී විශිෂ්ට ප්‍රතිඵලයල් ගන්න ලැබේවා....සියලු දෙනාට බුදු සරනයි දෙවි පිහිටයි .🙏දලදා සමිදු පිහිටයි🙂🙏
@pamodarajapaksha694
2 жыл бұрын
✨යොවුන් අප හට මහත් අනුකම්පාවෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා..!🙏☸️🍃🪔 🙏සාදු.. සාදු.. සාදු..🙏 ✨පිංවත් ස්වාමීන් වහන්සේට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!🙏☸️🍃🪔 🙏සාදු.. සාදු.. සාදු..🙏 🙏තෙරුවන් සරණයි!☸️ 🙏නමෝ බුද්ධාය!☸️
@buddhinisenanayake391
7 ай бұрын
මට අවුරුදු 23 හිත නොසන්සුන් හැම මොහොතේම පින්වත් ස්වාමින්වහන්සේගේ ධර්ම දේශනාවකට සවන් දෙනවා මං.හිතට පුදුම සැහැල්ලුවක් ඊට පස්සෙ දැනෙන්නේ.සිත් සුවපත් කරන පින්වත් ස්වාමින්වහන්සේට මෙ පින් නිවන් අවබෝධයටම හේතුවක් වේවා 🙏🙏🙏
@NirodhaCostha
Ай бұрын
Mtath 23 ii🙏😊
@gimhanamadushan5370
11 ай бұрын
2024කොරියන් විබාගේට පාඩම් කරන්න ශක්තිය දෛරිය ලැබේවා.🙏🙏🙏
@pududubandra
9 ай бұрын
මටත්
@isurufernando138
6 ай бұрын
මටත් .... අහිමි වීමක් නිසා විදවනවා මේ ටිකේ
@beautygirl2807
2 жыл бұрын
අනෙ මගෙ පිනකට අහන්න ලැබුන බන පද ටිකක් 🙏
@ShehanDissanayake-gl5hp
Жыл бұрын
මම මේ මැයි වල o/l ලියන්නේ මට මේ වීඩියො එක ගොඩක් ප්‍රයෝජනවත් උනා හාමුදුරුවනේ මම ඔබවහන්සේගේ වීඩියෝ ගොඩක් බැලුවා ඒ හැමදේකටම පිංඅනුමෝදන් වෙත්වා ඔබවහන්සේට 🙏🙏🙏
@CharaniGunawardane
10 ай бұрын
ඔව් ඒක නම් ඇත්ත😊
@maduwanthi7205
2 жыл бұрын
සාධු🙏 සාධු🙏 සාධු🙏 අප කෙරෙහි අනුකම්පාවෙන් නිරතුරුවම දහම් දෙසන පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට නිදුක් නීරෝගි දීර්ඝායුෂ සම්පත්තිය වේවා 🙏🙏🙏
@navowijekoon
10 ай бұрын
තෙරැවන් සරණයි නමෝ බුද්ධාය පින්වත් සුවහමින් වහන්සේට දීර්ගායුස ලැබෙවා සාදු සාදු සාදු🙏🙏🙏🌻🌻🌻මාගේ පවුලේ සියලුදෙනාට නිදුක් නීරොගිසුවය ලැබේවා සාදු සාදු සාදු සත්පුරැස ඇසුරම ලැබේවා අසත් පුරැස ඇසුර දුරැවේවා කල්යාන මිත්ඨරොයො ඇසුර ලන්වේවා සාදු සාදු සාදු සියලු සත්වයො සුවපත් වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🌻🌻🌻🌼🌼🌼🌸🌸🌸🪷🪷🪷 තෙරැවන් සරණයි නමෝ බුද්ධාය සාදු සාදු සාදු
@uviduranasingha5638
2 жыл бұрын
සාදු 🙏සාදු 🙏සාදු 🙏 ඕනම වෙලාවෙ අහන්න ලැබුන වටිනාම දේශනාවක් 🙏 පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏 නමෝ බුද්ධාය
@isurikagunarathne3123
2 жыл бұрын
සාදූ! සාදූ! සාදූ! නිවනින් සසර කෙලවර වන තුරුම සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ආශ්‍රය ලැබේවා! මේ උතුම් ධර්මය ශ්‍රවණයෙන් රැස් වූ පිනෙන් යොනිසෝ මනසිකාරය වැඩී, සසර දුකින් අත මිදීමට , ධර්මාවබෝධය පිණිසම හේතු වාසනා වේවා ! සියලු සත්ත්වයෝ වෛර නැත්තෝ වෙත්වා ! තරහ නැත්තෝ වෙත්වා ! නිදුක් නිරෝගී වෙත්වා ! සුවපත් වෙත්වා ! දුකින් මිදෙත්වා ! නිවන් දකිත්වා !
@dineshakumarathunga123
10 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තියම අත්වේවා!!
@kawshalyasiriwardhana3309
Жыл бұрын
පින්වත් හාමුදුරුවනේ ඔබ වහන්සේ මේ කරන සේවය අති උතුම් පින් සිදුවේවා..🙏
@thilinianuruddhikajayasing3678
Жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස!!! පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!ඔබවහන්සේ දීර්ඝායුෂ ලබත්වා!!! ඔබවහන්සේට මේ ගෞතම බුදු සසුනේදීම උතුම් වූ චතුරාර්යය සත්‍යය ධර්මය පරිපූර්ණ වශයෙන් අවබෝධ කර ගැනීමට වාසනාව ලැබේවා!!! සාදු! සාදු!! සාදු!!!
@naturegirl2547
Жыл бұрын
අපගේ කළ්‍යාණ මිත්‍ර ස්වාමින් වහන්සේට මාගෙ නමස්කාරය වේවා..ඔබ වහන්සේට බොහොම පිං මේ සිදු කරන සෑම නිවැරදි මගපෙන්වීමකටම 🙏🙏🙏 ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏
@udarajeewantha3314
2 жыл бұрын
සාධු .. සාධු .. සාධු .. බොහොම පිං අපේ හාමුදුරුවනේ .. පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේ නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ....!!! තෙරුවන් සරණයි ....!!! 🙏🙏🙏
@wicksacademy
11 ай бұрын
සාදුසාදු
@wicksacademy
11 ай бұрын
බොහොම පින්
@imeshiduranga9029
2 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට ලබා දුන් උපදෙසට 🙏🙏🙏
@bg2195
10 ай бұрын
සාදු සාදු සාදු මගෙ හිත වගේම මේ ලෝකයේ සියලු සත්වයින්ගේ සිත් සුවපත් වේවා🙏🙏🙏ඔබ වහන්සේටත් දීර්ඝායුශ ලැබී නිරෝගි සුවයම ලැබේවා🙏🙏
@dilusharavihari6957
2 жыл бұрын
සාදු සාදු සාදු පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@hashanthapiumal4590
3 ай бұрын
මට තියෙන ලොකු ප්‍රශ්නයක් ඒක ස්වාමීන් වහන්ස ගොඩක් වටින දෙයක් ඔබ වහන්සේ පැහැදිලි කරේ බුදු සරණයි ❤️
@Dasuniprabodya
9 ай бұрын
O/l ලියන මටත් අනෙක් සියලු දෙනාටත් හොදින් සමත් වෙන්න ශක්තිය ධයිර්ය ලැබේවා!
@kingav-ch8cu
Жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ මට අවුරුදු දෙකක් තිස්සේ එක දිගට නිදිමැරුවා මං දැන් ඒකට පුරුදු වෙලා තියෙන්නෙ මං කොච්චර නිදාගන්න හැදුවත් මට නින්ද යන්නෙ නෑ රෑට ඒ වගේම මට අධික ලෙස කේන්ති යනවා ඒවගේම අපේ හාමුදුරුවනේ මං ඕනෑවටත් වඩා දේවල් ගැන හිතනවා අනේ අපේ හාමුදුරුවනේ ගිය අවුරුදු දෙකම මට කිසිම වැඩක් කරගන්න ලැබුණේ නෑ මේ අලුත් ඉඳන්වත් ඒකට හරියන මගේ මේ සෘණාත්මක ගති ලක්ෂණ නැති කරගන්න උදව් කරන්න පුළුවන්ද අපේ හාමුදුරුවනේ පුළුවන් නම් ඔබට ගොඩක් පින් 😔😔🙏🙏
@shaniwarnakulasooriya6977
Ай бұрын
මෛත්‍රී භාවනාව පුරැදු කරන්න උත්සහා ගන්න.
@KaushaniMadhuka
2 ай бұрын
ස්වාමීන් වහන්සේට ගොඩාක් පින් මන් 2024 A/L කරන ලමයෙක් මන් බය වැඩි නිසා ගොඩක් ලොකු පීඩනයක හිටියේ මේ බණ පදය ඇහුවම මගේ හිත ගොඩක් සන්සුන් උනා🙏🙏🙏
@ruvininisansala2407
Жыл бұрын
බොහොම පින් . සාදු සාදු සාදු .දීර්ඝායුශ ලැබේවා .2023 AL ලියන හැමෝටම ශක්තිය ලැබේවා
@Fury5499
2 жыл бұрын
නමෝ බුද්ධාය...🙏
@k.s.b4443
2 жыл бұрын
අපගේ කල්‍යාණ මිත්‍ර පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා..🌹🌹🌹🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්ධාය..!!!🌹🌹🌹🌹🙏🙏🙏🙏
@sulakshidissanayaka2744
11 ай бұрын
සාධු.. සාධූ... සාධූ...... 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්ස...... ගොඩාක් වැදගත් දහම් කරුණක් අපිට කියලා දුන් ඔබ වහන්සේට දිගාසිරි ලැබේවා .... 🙏🙏
@isurikagunarathne3123
2 жыл бұрын
සාදූ ! සාදූ !! සාදූ !!! මේ උතුම් ධර්මය ශ්‍රවණයෙන් රැස් වූ පිනෙන්, ජාති ජාතිත් ලොව්තුරා බුදු වරුම මුණ ගැහේවා... පසේ බුදු රජාණන් වහන්සේලා මුණ ගැහේවා... රහතන් වහන්සේලා මුණ ගැහේවා.. ආර්යයන් වහන්සේලා මුණ ගැසේවා.. මේ ජීවිතයේදීම නිවන් අවබෝධය නොලැබුණොත් නිවන් දකිනා ජාති දක්වා සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ආශ්‍රයම ලැබේවා! සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර අසුරේම දමනය වෙමින් නිර්වාණ අවබෝධයට හේතු වාසනා වේවා! නමෝ බුද්ධාය !
@SanduniAishcharya
16 күн бұрын
2024(2025) සාමාන්‍ය පෙළ ලියන හැම ළමයෙක්ම පාස් වෙන්නේ කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..! 😊❤
@inomadu-sr2ex
14 күн бұрын
🌸🌸🙏🙏
@thamarakumari219
2 жыл бұрын
සාදූ සාදූ සාදූ ....නමස්කාර වේවා පිංවත් ස්වාමීන් වහන්සේට .
@NaliniLekamge
25 күн бұрын
සසර දුකින් එතෙර වීමට උපකාර කරන ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයත් දීර්ඝායුෂත් ලැබේවා 🙏🙏🙏
@lahiruviraj2379
2 жыл бұрын
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි
@nalinkumara7882
2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි නමෝ බුද්ධාය 🙏🙏🙏
@janakigunasekara1479
Жыл бұрын
ලොව්තුරු පින්වත් සමිදුනි මේ මනසට දීපු පනිවිඩයට නම් මන් මහා ගවුරවයෙන් යුක්තව මාගේ උතුම් නමස්කාරය පුද කරනව සාදු ,,සාදු ,,සාදු ,🙏🙏🙏
@mobilezone302
Жыл бұрын
උතුම් ස්වාමින් වහන්ස, ගොඩක් ස්තුතියි. මෙ විසදුම ලබාදුන්නට. කාලයක් තිස්සේ හොයපු විසදුමක්.ඔබ වහන්සේගේ ප්‍රඥා මහිමයට නමස්කාර වේවා. 🙏🙏🙏
@DarshanaGamage-k9k
2 ай бұрын
අවශ්‍යම වෙලාවේ අහන්නට ලැබුණු අපූරු ධර්ම පණිවිඩයක් බොහොම ස්තූතියි ස්වාමීන් වහන්සේට 🙏
@amodaranaweera8458
2 жыл бұрын
ඔබ වහන්සේට ගොඩාක් පිං ස්වාමින් වහන්ස🙏❤
@MadhawaHearath
5 күн бұрын
සාධු සාධු ...බොහොම පිං අපේ හාමුදුරුවනේ .. 🙏🙏🙏
@r.a.lilaniranasingha4184
2 жыл бұрын
නමෝ බුද්ධාය සාදු සාදු සාදු... සුන්දර ධර්ම කාරණා පැහැදිලි කර දෙන පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා..මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු... තෙරුවන් සරණයි...
@rasikasanjeewa5376
2 жыл бұрын
සාධු සාධු සාධු 🙏 තෙරුවන් සරණයි 🙏
@r.a.lilaniranasingha4184
2 жыл бұрын
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි....
@umedaa9294
2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@r.a.lilaniranasingha4184
2 жыл бұрын
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි....
@umedaa9294
2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි ! 🙏🙏🙏
@abeerfaizal2513
2 жыл бұрын
සාදු සාදු පින්වත් ස්වාමීන්වහන්ස ඔබ වහන්සේ මෙ පින් බලයෙන් නිවන් මග තව තවත් ඉක්මන් වේවා විශාල 🙏🙏🙏🙏
@shaniwarnakulasooriya6977
Ай бұрын
පරම පුජනීය කල්‍යාණමිත්‍ර ගුරැදේවොත්තම අපගෙ පින්වත් ලොකු ස්වාමින් වහන්සේටත් පින්වත් අංකුඹුරේ අමීතදීප ස්වාමින් වහන්සේටත් නමස්කාර වේවා පින්වතුන් වහන්සේලා නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලබත්වා!අමා නිවන් සුව බොහො දුර නොවෙවා
@KelaniThissa
Ай бұрын
සාධූ සාධූ සාධූ මාගේ නමස්කාරය වේවා පිංවත් ස්වාමීන් වහන්ස ...මේ උතුම් බුදු බණ පහදා දීමේ ආනිසංසයෙන් ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා නිදුක් නීරෝගි වේවා තෙරුවන් සරණයි .
@JewanthaPramesh-jh7rs
Жыл бұрын
ඔබ වහන්සේට බුදු බව ලැබෙන්න ඔන මනස සුවපත් කර මනස නිරෝගිමත් මිනිසුන් රටට දායාද කරනවට සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@manelhenake9522
2 жыл бұрын
සාධු සාධු සාධු 🙏🏼🙏🏼🙏🏼 බොහොම වටිනා දහම් කරුණු අපහට දේශනා කළ පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🏼🙏🏼🙏🏼
@ayesh.3308
2 жыл бұрын
නමෝ බුද්ධාය 🙏🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏 ජනවාරි 6 වෙනි දින නැදුන්ගමුව මහමෙවුනාව අසපුවේ ඔබවහන්සේ වැඩසිටිනවා දැක්කා. ගෙහරීම අල්පේච්ච ගුණ ඇති ඔබවහන්සේ කුඩා දරුවෙක් වගේ. තෙරුවන් සරණයි පින්වත් ඔබවහන්සේට නිදුක් නීරෝගී සුවයම ලැබේවා 🙏🙏🙏🙏
@gossipworldof8317
2 жыл бұрын
සාදු සාදු සාදු🙏
@the_invisible_angel1
11 ай бұрын
මම අන්‍යාගමිකයෙක් ඒ උනත් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කරපු දේවල් අපිටත් ගොඩක් ප්‍රයෝජනවත්....🙏
@Dull1174
11 ай бұрын
❤
@nadevniwijerathna1373
Жыл бұрын
මම phone එකෙන් සින්දු අහන්න පුරුදුවෙලා... හරියටම කිව්වොත් ඇබ්බැහි වෙලා... ඒකට මොකද්ද හාමුදුරුවනේ කරන්නේ.... මම හිත නිදහස් කරගන්න කියලා phone එක අතට ගන්නවා ඊට පස්සේ සීමාවක් නැතිවෙනකම් සින්දු අහනවා... සමහර දවස් වල battery ඉවර වෙනකම්ම සින්දු අහලා... කරපු වැඩක් නෑ... මම ඒකට මොකද කරන්නේ හාමුදුරුවනේ 😭😢
@PkSwarnalatha
7 ай бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා තෙරැවන් සරනයි නමෝ බුද්ධ ය සාදු සාදු සාදු
@umedaa9294
2 жыл бұрын
🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට උතුම් නිර්වාණයෙන්ම සැනසුම ලැබේවා !,තෙරුවන් සරණයි ! 🙏🙏🙏 🌻💐🌻
@rasikasanjeewa5376
2 жыл бұрын
🙏🙏🙏🌼🌼
@NimeshaDilrukshi-qh4fx
2 ай бұрын
මේ වගේ ධර්ම දේශනාවන් ඇවිල්ලා අහන්න එන්න බැරි අය මේ ලෝකෙ ගොඩාක් යයි ඉන්නවා මමත් එක්කෙනෙක් තමයි මට එන්න විදිහක් නෑ මගේ දෙමව්පියෝ දෙදෙනා තමයි මට බලන්නත් සහ අහන්නත් සකස් කරලා දෙන්නේ. ඉතින් ඇඳලා මාමලනේ ඔයාලට බොහොම ප්‍රේක් මම නොකියපු කෙනෙක් හිටියනම් ඒ අයටත් බොහොම පිං සියලුදෙනාටම තව තවත් මේ වගේ වැඩසටහනවත් කරගෙන යන්න දෛශක්තිය ලැබෙන්න ඕනේ මේ වගේ ධර්ම දේශනාවන් අසන්ද සකස් කරලා දෙන හැමෝටම බොහොම පිං තව තවත් මේ වගේ වැඩසටහනව කරන්න ධෛර්ය ශක්තිය ලැබේවා සාදු සාදු සාදු සාදු..... 💙💛❤️🤍🧡🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷☸️☸️☸️☸️☸️
@Nethmikavya-ii9ls
2 ай бұрын
අනේ ස්වාමීන් වහන්සේ හරිම පින් පාටයි. මන් අද රුවන්වැලිසෑයෙ දි ස්වාමීන් වහන්සේ ව දැක්කා 🙏❤️❤️
@IndraniSomathilaka-ed1rm
7 ай бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට නිවන් සුවය පිණිසම මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා තෙරුවන් සරණයි
@vimukthimanujeewa4715
2 жыл бұрын
සාදූ සාදූ සාදූ පින්වත් ස්වාමීන් වහන්සේලාගෙන් මට තව තවත් උපදෙස් ලැබේවා. ඒ භාග්‍යවතුන් වහන්සේ වදහල ඔවදන් මම සිරසින් පිලිගනිමි.
@rasikasanjeewa5376
2 жыл бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏 🌼🌼
@thiliniperera2095
2 жыл бұрын
ස්වාමින්වහන්ස මටත් ඔය ගැටලුව තියෙනවා .මේ දේවල් කියල දෙනවට ඔබ වහන්සේට සසර අවසානයේ නිවන් අවබෝධය ලැබේවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏
@shalakamayurawansha7133
2 жыл бұрын
සාදු සාදු සාදු..! 🙏🙏🙏
@sachiyaslifestyle
11 ай бұрын
තෙරුවන් සරනයි සියල්ලෝ සුවපත් වේවා ධර්ම ශ්‍රවනයට හිත යොමු වේවා.... 🙏🙏🙏🙏
@nimmiupekha
Жыл бұрын
ඔබවහන්සේගේ කටහඩ හරිම මිහිරියි.අහන් ඉන්න හරිම පහසුයි.සාධු සාධු සාධු🙏🏻🙏🏻🙏🏻
@taniyagarusingha4236
8 ай бұрын
සාදු සාදු සාදු අති උතුම් වු ශ්‍රි පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ අති උතුම් වු නමස්කාරය වේවා සාදු සාදු සාදු බුදු සරනයි🙏🙏🙏🙏 දීර්ඝයූශ ලබේවා අපේ හාමුදුරුවනේ බුදු සරනයි🙏🙏🙏🙏
@pazi22342
Жыл бұрын
පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා! මේ හැමදේම සරළයි අපියි සංකීර්ණ කරගෙන තියෙන්නෙ..
@sriyaniniranjala4687
5 ай бұрын
එහෙමයි ස්වාමීන් වහන්ස මම භාවනා කරන අතරතුරේ මගෙ සිතත් විසිරෙනවා.අද සිටම මේ උතුම් බුද්ධ අවවාදය පිලිපදිමි.ඔබ වහන්සේට මාගෙ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹🌼🌼🌼
@sayurigimhani1204
11 ай бұрын
නමෝ බුද්ධාය ඔබ වහන්සේ අපට ලබාදෙන උපදෙස් ගොඩාක් වටිනවා තව මේ වගේ දේශනාවලින් මිනිස්සුන්ගෙ සිත නිවන්න,විඩාබර ජීවිතවලට සතුටක් දෙන්න,මිනිස්සුන්ගෙ ප්‍රශ්නවලට උත්තර පැහැදිලි කර දෙන්න තව තව ශක්තිය අපේ හාමුදුරුවන්ට ලැබේවා,බුදු සරණයි...!
@imashamadhuwanthi602
2 жыл бұрын
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
@Anuradhahiru
8 ай бұрын
2024 AL කරන්න ඉන්න මට මේක ගොඩක් වැදගත් අපේ හාමුදුරුවනේ
@withanagedinushika9040
2 жыл бұрын
ගොඩක් පින් ස්වාමීන් වහන්නස☸ . ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා ...☸️ 🙏🙏🙏🙏🙏🙏
@tharusha_nethsara_deshapriya
Жыл бұрын
මම al maths කරන්නෙ සාමනයෙන් එක ගානක් cr පැත්තක් හෝ ඊට වැඩියෙන් හදන්න තියෙනව බොහෝ වෙලාවට... මට තියෙන ප්‍රශ්නෙ තමය් ගාන අන්තිමට උත්තරේ වැරදියි, හේතුව මම මැදදි අඩු කිරිමෙ ලකුන ටික වෙලාවකින් එකතු කිරීම කරලා,නැත්තම් පියවරක් කරල නෑ,තව එක්කො ගානෙ සුලු දෙයක් හරියට කියවල නැතුව.... මට හිතෙන විදියට මගෙ හිතේ focus,සිහිය මදි එක ගාන වැරදුන ගමන් එප වෙලා නිකන් ඉන්නව...තව හදන්න ගත්තත් stress .... මෙක කියවන කෙනෙක්ට හිතෙය් උබ ඒනම් කොමස් කරන්න කියලා...🥲...ඒ වගෙ ගොං කමෙන්ට් දාන්නෙ නැතුව කරන්න මොකක් හරි බාවනාවක් කියනවද මෙ ප්‍රශ්නෙට
@turbotalksinside
Жыл бұрын
anapanasathi bhawanawa krnna upades aran.godk durata sihiyen wed krnnn pluwn
@subodanayani833
Жыл бұрын
පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු සුව ලබේවා තෙරුවන් සරණයි.. 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@AyodyaUthpala
11 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ ට නමස්කාර වේවා තෙරුවන් සරනයි ❤ 🙏
@NimeshaMaduwanthi-z2n
2 ай бұрын
බොහොම පින් ඔබවහන්සේට.🙏🙏
@tetrabae5776
8 ай бұрын
අනේ අපේ හාමුදුරුවනේ ඔබතුමාට පින් සිද්ධ වේවා 🙏
@dasunsanjula-m8f
9 ай бұрын
2024 කොරියන් විබාගයට හොදින් මුහුන දීලා හොද ජයග්‍රහණයක් ලබාගන්න ලැබ්වා.💖✌️
@Chali-v3o
8 ай бұрын
❤
@isurufernando138
6 ай бұрын
Same to you
@nimalirenuka309
6 ай бұрын
අවශ්‍යම දේශනාවක් ස්වාමීන් වහන්ස මට ගොඩාක් වටිනාවා තෙරුවන් සරනයි ඔබ වහන්සේට ❤❤🙏🙏
@gayaniperera4243
Жыл бұрын
සාදු සාදු සාදු පින්වත් ඔබ වහන්සේ ට මාගේ නමාස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏නමෝ බුද්ධාය තෙරුවන් සරනයි .
@nimashagayathrika4819
10 ай бұрын
සාදූ මම එකම් දේ ගැන තනියෙන් කියෝ කියෝ ඔලුවෙන් පිස්සු නටනවා.ඉස්සරහට වෙන්න තියෙන දේවල් ගැන negative දේවල්මයි හිතෙන්නේ.මං මොකක් හරි වැඩකට කාත් එක්ක හරි කතා කරන්න ඔන නම් මං එයා ගාවට ගිහින් කතා කරන්නේ කොහොමද කියලා හිතින් හිත හිතා තනියම කියෝනවා.එතකොට ඔලුවට මාර අපහසුයි.doctor ලා නම් කියන්නේ ඒ ocd කියලා.කොච්චර try කරත් අමාරුයි හොද කර ගන්න.මට මේ stress එක පෝය ලං වෙද්දි වැඩියි.
@imashanishadi1506
8 ай бұрын
Den ek harida
@ranidunmsh4353
3 ай бұрын
matath oka thiyenawa
@Fancyflora-tj2jr
3 ай бұрын
Mm hithnn oka ledk neweii Oka godk ayt thiynw Math ohm thm Api ehm hithnn ptn gnnkotm api Kalpana krl ek hithn ek kohm hrii nathra krgnn try kr nm hriyaii
@ranjaniranjani8126
10 ай бұрын
නමෝ බුද්ධාය තෙරුවන් සරනයි සාදු සාදු සාදු
@Kasun_Madu_ONE_tha
2 жыл бұрын
සාදු සාදු සාදූ...🙏🙏🙏
@Darkhorse-u9x777
Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 සියලු සත්වයෝ නිදුක් වෙත්වා! නීරෝගී වෙත්වා! සුවපත් වෙත්වා! දුකින් මිදෙත්වා! උතුම් නිවනින් සැනසීමම ලබත්වා!
@SLCRICK48-zz8oz
Жыл бұрын
අනෙ හාමුදුරුවනේ වටින වීඩියෝ එකක් සාමාන්‍ය පෙලත් ලගයි මේක ගොඩක් උදව් වෙවී අනිවාර්යයෙන් මට
@madupriya9868
Жыл бұрын
අවශ්‍යම වෙලාවේ හම්බුන අත්‍යවශ්‍යයම වීඩියො එකක්...ගොඩාක් පින් අපේ ස්වාමීන් වහන්ස🌸
@k.s.m.fernando2691
Жыл бұрын
Thanks for this. I'll do my A/L oncoming January. I wish all the best for all the 2023 A/L candidates
@dilkisudarshani8005
2 жыл бұрын
🙏සාදූ...සාදූ...සාදූ🙏🙏🙏පින්වත් ස්වාමින් වහන්සේට අපහට දහම් කරුණු පැහැදිලි කර දී අප නිවැරදි මාර්ගයට ගන්නවා ඔබ වහන්සේලාට නිදුක් නිරොගි සුවය ලැබේවා!!! නිර්වාණ අවබොධයට මේ පින හෙතු වාසනා වේවා!!!! 🙏🙏🙏
@HashithaSanjeewa-f1c
7 ай бұрын
ස්වාමින් වහන්සෙගෙ මෙ දෙශනාව මට ලොකු උදව්වක් උනා හාමුදුරුවනෙ මගෙ අද්‍යන කටයුතු වලට....🙏🙏
@gucciboy4009
Ай бұрын
ගොඩක් ස්තූතියි අපේ පින්වත් ස්වාමීන්වහන්ස 🙏🙏🙏🙏🙏🙏
@Sithumini20005
Жыл бұрын
සාදු සාදු උතුම් සංඝ රත්නයට මාගෙ නමස්කාරය වේවා 🙏
@kawyawitharana1463
8 ай бұрын
මම එහෙම තමා ස්වාමීන් වහන්ස කරන්නෙ ඒත් හිත කියන දේ අහනවා අඩුයි ....මම උත්සහ කරන්නම් තව තෙරුවන් සරණයි
@NilkiThanthrige
11 ай бұрын
Al වයස කියන්නේ ගොඩක් දුරට හිත එහේ මෙහේ යන වයසක් ...අත්තට ම මේ දර්ම දේශනාව ගොඩක් වටිනා දෙයක් උනා ස්වාමීන් වහන්සේ
@MahabolaneIndasirithero
10 күн бұрын
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනෙ.උතුමි චතුරාර්‍ය සත්‍ය අවබෝධ වෙිවා.
@piumiupamalika
Жыл бұрын
හැමෝටම වටිනා අනුශාසනාවක් 🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ස්වාමීන් වහන්ස🙏🙏🙏
12:53
Over Thinking නැති කරගන්නේ කොහොමද? | අහස් ගව්ව Ahas Gawwa
අහස් ගව්ව Ahas Gawwa
Рет қаралды 244 М.
50:29
සිත සතුටින් තියාගන්නේ කොහොමද..? | අහස් ගව්ව Ahas Gawwa
අහස් ගව්ව Ahas Gawwa
Рет қаралды 168 М.
01:00
Он ждал ДВА ГОДА, чтобы преподать наглецу УРОК СКРОМНОСТИ #shorts
BalcevMMA_BOXING
Рет қаралды 10 МЛН
00:20
😯 Подарила сыну БМВ, но не ожидала такой реакции на машину! | Новостничок
НОВОСТНИЧОК
Рет қаралды 6 МЛН
01:03
REAL or FAKE? #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 18 МЛН
00:11
The Best Band 😅 #toshleh #viralshort
Toshleh
Рет қаралды 22 МЛН
59:41
දිනකට විනාඩි 20 ක් සතිමත්බව පුරුදු වෙන්න. ප්‍රතිඵලයෙන් ඔබ පුදුම වේවි | ජිවිතාර්ථ | Jeewithartha
Haritha TV
Рет қаралды 321 М.
12:58
ඇයි මතක හිටින්නෙ නැත්තෙ...? | අහස් ගව්ව Ahas Gawwa
අහස් ගව්ව Ahas Gawwa
Рет қаралды 50 М.
30:17
මොලේ අවුල් බව කලින් දැනගන්නේ කොහොමද ? | Dr Chaminda Weerasiriwardane
Dr Chaminda Weerasiriwardane
Рет қаралды 63 М.
14:48
භාවනාව ගැන මේ තරම් සරල විදිහට තවත් කොහින්ද. ? about meditation l #bawana #භාවනා #bavana #medition
Sadu Chariyawa - සාදු චරියාව
Рет қаралды 335 М.
24:09
සිතේ වෙහෙස සංසිඳුවන ආනාපානසති භාවනාව | Anapanasathi Bhawanawa | අහස් ගව්ව Ahas Gawwa
අහස් ගව්ව Ahas Gawwa
Рет қаралды 193 М.
15:17
Best Guided meditation to Relax Your Mind | මනසේ ගැඹුරටම ගොස් මනස සැහැල්ලු කරන ප්‍රබල භාවනාවක්
Heal The Mind Yoga & Wellness Centre by Manushi
Рет қаралды 357 М.
9:35
තරහා පාලනය කරන ක්‍රම 5 (පහ)... | අහස් ගව්ව Ahas Gawwa
අහස් ගව්ව Ahas Gawwa
Рет қаралды 123 М.
50:51
12) සිතට වද දෙන හිතුවිලිවලින් බේරෙන විදිහ | සුපින්බර අරුණොදය
Shraddha TV Daily
Рет қаралды 201 М.
30:01
02) තමන් තමා ගැන ම දුර්වලයෙක් කියා හිතන්න එපා! | පින් සිතුවිල්ල | 2022-07-02
Shraddha TV Dhamma Series
Рет қаралды 18 М.
22:21
සිත දමනය කරවන බලවත් භාවනාව ! ✨🧘♀️ #meditation #mindfulness #spiritual #sinhala
Universe In You
Рет қаралды 31 М.
01:00
Он ждал ДВА ГОДА, чтобы преподать наглецу УРОК СКРОМНОСТИ #shorts
BalcevMMA_BOXING
Рет қаралды 10 МЛН