Over Thinking නැති කරගන්නේ කොහොමද? | අහස් ගව්ව Ahas Gawwa

  Рет қаралды 216,954

අහස් ගව්ව Ahas Gawwa

අහස් ගව්ව Ahas Gawwa

Күн бұрын

#AhasGawwa
/ ahasgawwa අහස්ගව්ව Tiktok ගිණුම හා එක්වන්න..
භද්‍ර යෞවනයට සෙනෙහසින් පිදෙන නවතම යූටියුබ් නාලිකාව
/ @ahasgawwa
භද්‍ර යෞවනයට සෙනෙහසින් පිදෙන නවතම ෆේස්බුක් පිටුව
/ ahasgawwapage
අහස්ගව්ව වට්සඇප් එකමුතුව හා සම්බන්ධ වීමට මෙම අංකයට 070 175 1781 වට්ස්ඇප් පණිවිඩයක් යොමු කරන්න
t.me/ahasgawwa අහස් ගව්ව Telegram Group සමගිිින් එක්වන්න..
/ ahasgawwa අහස්ගව්ව Tiktok ගිණුම හා එක්වන්න..
/ ahas.gawwa අහස්ගව්ව Instagram ගිණුම හා එක්වන්න..

Пікірлер: 535
@isharavijayanthi4649
@isharavijayanthi4649 11 ай бұрын
සාදු!සාදු!සාදු! මෙයට සවන්දෙන සියලු දෙනාට overthinking නැති කර ගැනීමට මේ පින හේතු වේවා!
@surangaa.h.d.6122
@surangaa.h.d.6122 6 ай бұрын
obata pin...
@allwavenation
@allwavenation 3 ай бұрын
Budu Saranai ❤
@shamikasuresh9673
@shamikasuresh9673 6 ай бұрын
පෙර පිනකට මේ.... බුදු පදය නෙත ගැටුනේ....❤
@shanikasalgadu
@shanikasalgadu 4 ай бұрын
මට මග පෙන්වූ බුද්ධ දර්ශනය. මම කතෝලිකයෙක් විදියට. ගොඩක් ස්තුතියි වන්ත වෙනව අපේ හාමුදුරුවනේ. ගොඩක් පිං 🙏🤍
@matheeshaadikari0000
@matheeshaadikari0000 4 ай бұрын
@HiHi-gz2qr
@HiHi-gz2qr Жыл бұрын
මං කාලයක් හොයපු උත්තර යක් නමස්කාර වේවා
@ricardoperera9880
@ricardoperera9880 Жыл бұрын
සමහර බවුද්ධ අයට සිතුවිලි පහල වෙනවා පන්සල්වලට කිසි හානියක් නැතිනම් පල්ලිවලට බෝම්බ ගැහැව්වාට කමක් නැහැ කියලා සමහර බවුද්ධ අය හිතනවා, මේ ලෝකය බවුද්ධ ලෝකයක් වෙන්න ඔන කියල හිතනවා එක වැරදියි මමනම් මගේ ආගම ගැන එහෙම හිතන්නේ නැහැ පල්ලිවලට බෝම්බ ගැහැව්වත් කවදාවත්ම පන්සකට බෝම්බ ගහන්න හොඳ නැහැ කියලා මම හිතනවා සමහර පන්සල් බොහොම සාමකාමියි සමහර පන්සල් යත්‍රමන්ත්‍ර අනවින කොඩිවින කරනවා බොහොම ටික දෙනෙක් බවුද්ධ අන්තවාදීන් පාතාල සහ ත්‍රස්තවාදීන් බවුද්ධයන් ලංකාවේ සිටීම ගැන මම ගොඩාක් කණගාටුවෙනවා ඒ වගේම මගේ ආගම නිසා කාටහරි අසාධාරණයක් කරදරයක් ඇති වීම ගැන කණගාටු වෙනවා ඒ වගේම මගේ ආගමේ අයගෙන් සිදු වෙන වැරදිත් පෙන්නල දෙන්නවා ඒවා කවදාවත්ම නැහැ කියන්නේ නැහැ කවදාවත්ම බවුද්ධයෙක් එහෙම හිතන්නේ නැහැ ඔවුන් අනිවාර්යයෙන්ම හැම දේම සිතින් සාදාරණීකරණයක් කරනවා කෙනෙක් බවුද්ධ නම් සමහර බවුද්ධයන් කොච්චර වැරදි කළත් ඔහු බවුද්ධ යෙක්නම් ඉවසනවා වෙනත් ආගමක කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඉවසන්නේ නැහැ මම එහෙම අයහපත් දේ කවදාවත්ම සාදාරණීකරණයක් කරන්නේ නැහැ ගොඩාක් බවුද්ධ අය සහ බොහෝ හාමුදුරුවන් ත්‍රිපිටකය කියෙව්වා උනත් සාදාරණය කියන තත්වය ගැන කිසි දැනුමක් හැඟීමක් නැහැ මේක බවුද්ධ අයට සහ හාමුදුරුවන්ට තිබෙන ඉතා භයානක රෝගයක් මේක ගැන මම හරියටම දැනගත්තේ බවුද්ධ චන්දවලින් මෝඩයෙකු බලයට ගෙනාපු දවසෙයි බවුද්ධයෙක් මහා මෝඩයෙක් කියන එක කාටවත්ම වලක්වන්න බැහැ මොනම බලවේගයකටවත්ම බැහැ බුදු දහම ඉංදියාවේන් ඇවිත් ලංකාව බලෙන්ම රැවැට්ටුවා ඒ නිසා බලහත්කාරය වැඩී බොරුනම් දකුණෙන් අහන්න මේක කොහොම උනාද කියලා මම දන්නේ නැහැ බොහොම වගකීමෙන් කියන්නේ.
@changeme76
@changeme76 3 ай бұрын
@sithalu865
@sithalu865 Жыл бұрын
මං ආසයි බෞද්ධ දර්ශනය මගේ ළගම මිතුරා කරගන්න.හික්මෙන්න.කරුණාවන්ත වෙන්න.මෛත්‍රී කරන්න.සියලු සත්වයො නිදුක් නිරෝගී සුවපත් වෙත්වා!!!
@fantasydreams0203
@fantasydreams0203 Жыл бұрын
@ishasoyza
@ishasoyza Жыл бұрын
Sadu Sadu sadu
@MafiaGirl-cz8jm
@MafiaGirl-cz8jm 7 ай бұрын
mamath ehem wenn godak asai ❤
@anomagunasekara8364
@anomagunasekara8364 4 ай бұрын
මමත් හරිම කැමතියි.
@thanujaekanayake6140
@thanujaekanayake6140 2 ай бұрын
ගැම්ම
@nilukshaliyanage2836
@nilukshaliyanage2836 7 ай бұрын
හැමොටම overthinking හොද වේවා බුදුසරණයි 🙏 අපේ හාමුදුරුවන්ටත් නමස්කාරය වේවා🙏🙏🙏
@isandidissanayaka3709
@isandidissanayaka3709 Жыл бұрын
බුදු දහම හරිම විස්මිතයි.පිරිහෙන සමාජයක වෙසෙන අප මේ දහම වැඩියෙන් ඇසුරු කල යුතුමයි.Thank you AhasGawwa 🙏❤️
@umedaa9294
@umedaa9294 Жыл бұрын
අපට ධර්මාවබෝධය ලබා දෙන ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් නිර්වාණයෙන්ම සැනසුම ලැබේවා ! තෙරුවන් සරණයි ! 🙏🙏🙏
@r.a.lilaniranasingha4184
@r.a.lilaniranasingha4184 Жыл бұрын
සාදු සාදු සාදු නමෝ බුද්ධාය තෙරුවන් සරණයි..
@ricardoperera9880
@ricardoperera9880 Жыл бұрын
සමහර බවුද්ධ අයට සිතුවිලි පහල වෙනවා පන්සල්වලට කිසි හානියක් නැතිනම් පල්ලිවලට බෝම්බ ගැහැව්වාට කමක් නැහැ කියලා සමහර බවුද්ධ අය හිතනවා, මේ ලෝකය බවුද්ධ ලෝකයක් වෙන්න ඔන කියල හිතනවා එක වැරදියි මමනම් මගේ ආගම ගැන එහෙම හිතන්නේ නැහැ පල්ලිවලට බෝම්බ ගැහැව්වත් කවදාවත්ම පන්සකට බෝම්බ ගහන්න හොඳ නැහැ කියලා මම හිතනවා සමහර පන්සල් බොහොම සාමකාමියි සමහර පන්සල් යත්‍රමන්ත්‍ර අනවින කොඩිවින කරනවා බොහොම ටික දෙනෙක් බවුද්ධ අන්තවාදීන් පාතාල සහ ත්‍රස්තවාදීන් බවුද්ධයන් ලංකාවේ සිටීම ගැන මම ගොඩාක් කණගාටුවෙනවා ඒ වගේම මගේ ආගම නිසා කාටහරි අසාධාරණයක් කරදරයක් ඇති වීම ගැන කණගාටු වෙනවා ඒ වගේම මගේ ආගමේ අයගෙන් සිදු වෙන වැරදිත් පෙන්නල දෙන්නවා ඒවා කවදාවත්ම නැහැ කියන්නේ නැහැ කවදාවත්ම බවුද්ධයෙක් එහෙම හිතන්නේ නැහැ ඔවුන් අනිවාර්යයෙන්ම හැම දේම සිතින් සාදාරණීකරණයක් කරනවා කෙනෙක් බවුද්ධ නම් සමහර බවුද්ධයන් කොච්චර වැරදි කළත් ඔහු බවුද්ධ යෙක්නම් ඉවසනවා වෙනත් ආගමක කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඉවසන්නේ නැහැ මම එහෙම අයහපත් දේ කවදාවත්ම සාදාරණීකරණයක් කරන්නේ නැහැ ගොඩාක් බවුද්ධ අය සහ බොහෝ හාමුදුරුවන් ත්‍රිපිටකය කියෙව්වා උනත් සාදාරණය කියන තත්වය ගැන කිසි දැනුමක් හැඟීමක් නැහැ මේක බවුද්ධ අයට සහ හාමුදුරුවන්ට තිබෙන ඉතා භයානක රෝගයක් මේක ගැන මම හරියටම දැනගත්තේ බවුද්ධ චන්දවලින් මෝඩයෙකු බලයට ගෙනාපු දවසෙයි බවුද්ධයෙක් මහා මෝඩයෙක් කියන එක කාටවත්ම වලක්වන්න බැහැ මොනම බලවේගයකටවත්ම බැහැ බුදු දහම ඉංදියාවේන් ඇවිත් ලංකාව බලෙන්ම රැවැට්ටුවා ඒ නිසා බලහත්කාරය වැඩී බොරුනම් දකුණෙන් අහන්න මේක කොහොම උනාද කියලා මම දන්නේ නැහැ බොහොම වගකීමෙන් කියන්නේ.
@krishanthakrishantha6407
@krishanthakrishantha6407 Жыл бұрын
🙏
@NilukaPranadu
@NilukaPranadu 9 ай бұрын
​@@ricardoperera98800:18
@pamodarajapaksha694
@pamodarajapaksha694 Жыл бұрын
✨යොවුන් අප හට මහත් අනුකම්පාවෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා..!🙏☸️🍃🪔 🙏සාදු.. සාදු.. සාදු..🙏 ✨පිංවත් ස්වාමීන් වහන්සේට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!🙏☸️🍃🪔 🙏සාදු.. සාදු.. සාදු..🙏 🙏තෙරුවන් සරණයි!☸️ 🙏නමෝ බුද්ධාය!☸️
@manjiwanigathunga210
@manjiwanigathunga210 Жыл бұрын
සියලුම දෙනාටම මෙයට සවන් දෙන්න පින් පහල වේවා.
@harshinikumari9228
@harshinikumari9228 6 ай бұрын
🙏🙏🙏
@gaweshaniranasinghe-zp7hm
@gaweshaniranasinghe-zp7hm Жыл бұрын
කාලයක් තිස්සේ තිබුණු ප්‍රශ්නයකට පිලිතුරු ලැබුනා ... අපේ පින්වත් කල්‍යාණමිත්‍ර ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!! වහ වහා නිර්වානාවබෝධය පිනිස අපේ පින්වත් ස්වාමින්වහන්සේට හේතු වාසනා වේවා !!!
@dulanjayaaththanayaka7998
@dulanjayaaththanayaka7998 Жыл бұрын
මගෙ ජීවිතේ .. මගෙ මනස වෙනස් කරපු ඔබ වහන්සේට උතුම් නිවන අත්වෙන්න ඕනේ හාමුදුරුවනේ 🙏
@dinushm6948
@dinushm6948 Жыл бұрын
ඔබ වහන්සේට ගොඩක් පින් ස්වාමීන් වහන්ස, සෑහෙන කාලයක ඉඳන් දුක් විඳින දෙයක් මේක
@nalinkumara7882
@nalinkumara7882 Жыл бұрын
ඔබ වහන්සේට තෙරුවන් සරණයි නමෝ බුද්ධාය 🙏🙏🙏
@menukamax5371
@menukamax5371 Жыл бұрын
සියලු සත්වයෝ නිදුක්වෙත්වා,නීරෝගිවෙත්වා ,සුවපත් වෙත්වා ,දුකින් මිදෙත්වා
@rasikasanjeewa5376
@rasikasanjeewa5376 Жыл бұрын
තෙරුවන් සරණයි 🙏
@manelhenake9522
@manelhenake9522 Жыл бұрын
සාධු 🙏🏼 සාධු 🙏🏼 සාධු 🙏🏼 උතුම් දහම් කරුණු අපහට දේශනා කළ පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා.🙏🏼🙏🏼🙏🏼🌻🌻🌻
@Sriyaniwijerathne-d3x
@Sriyaniwijerathne-d3x 4 ай бұрын
මම යාලුවෙලා ඉන්න කෙනාගේ අම්මලා නෑයෝ eyage ex මම එයා එක්ක යාලු උනාට මට සැහෙන්න වෙනස්කම් කලා අන්ත විදියටබැන්නා. මම බලාපොරොත්තු උනා එයාගේ පවුලත් එක්ක ලස්සනට සමගියෙන් ඉන්න. අන්තිමට මට ඩිරෙෂන් ආවා ගොඩාක් ආදරේ කල එයාව මට පේන්න බැරි උනා අර දේවල්මහා රෑත් දෝංකාර දෙන්න උනා. ඩිප්‍රෙෂන් හැදිලා මාසෙකට පස්සෙ දැන් මට ඇවිද ගන්නබෑ මනසට බලපාලා
@sanwusanwu
@sanwusanwu 3 ай бұрын
ඔයාට ඉක්මනට සුව වෙයි ❤️😊
@allwavenation
@allwavenation 3 ай бұрын
Ikmaninma Honda wei ❤
@naveenhewavitharana58
@naveenhewavitharana58 3 ай бұрын
ඉක්මන් සුව❤
@samanthasamantha6232
@samanthasamantha6232 2 ай бұрын
Oba niduk Wawa neroge Wawa suwapath Wawa...
@ShenolYohan
@ShenolYohan Ай бұрын
@rathnayakasujani9282
@rathnayakasujani9282 Жыл бұрын
හැමෝගේම පින් බලයෙන් Sri Lankawa තව අවුරුදු දහයක් යන්න කලින් දියුනු වේවා!
@dilinimanohari7751
@dilinimanohari7751 Жыл бұрын
පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටද,ඔබවහන්සේටද,මේ ජීවිතයේදී ම උතුම් චතුරර්‍ය සත්‍යය අවබෝධ වේවා ...!!!!නමෝ බුද්ධාය!!!🙏🙏🙏
@maduwanthi7205
@maduwanthi7205 Жыл бұрын
සාධු🙏 සාධු🙏 සාධු🙏 අප කෙරෙහි අනුකම්පාවෙන් නිරතුරුවම දහම් දෙසන පින්වත් ස්වාමින්වහන්සේට නිදුක් නීරෝගි දීර්ඝායුෂ සම්පත්තිය වේවා 🙏🙏🙏
@randianimation5692
@randianimation5692 5 ай бұрын
@DenethWow
@DenethWow Жыл бұрын
ධර්මයෙන් හිත හදාගත්තොත් ඒක ආයේ වෙනස් වෙන්නෙ නෑ ❤️🙏🥰
@apsarawijesuriya8322
@apsarawijesuriya8322 Жыл бұрын
කෙනෙකුගේ අවංකකම තව කෙනෙක් දකින්නේ මෝඩකමක් විදියට. කපටි මිනිස්සු තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්නවා තවත් කෙනෙකුට අපායක් වගේ ජීවිතයක් උරුම කරදීලා. පින් පව් අස්සේ මෙහෙම ලෝකෙක සාධාරණත්වය දෝලනය වෙන්නේ කපටින්ටම වාසි විදියට නැතිනම් එයාලා ඒකත් ඒවිදියට හදාගන්නවා. මෙහෙම ලෝකෙක හිත හදාගෙන ජීවත්වෙන්න වෙලා තියෙන්නේ බොරුවම වංචාවම දරාගෙන කළකිරීම් ගොඩක් මැද්දේ. ඇයි හොරු ආරක්ෂා වෙන්නේ හොරුන්ගේ පිනද? වාසනාවකටද?කියා මට තේරෙන්නේ නෑ.
@babyme8886
@babyme8886 Жыл бұрын
ඔය ගැන ධර්මයේ විස්තර කරලා තියෙනවා. ටිකක් හොයලා බලන්න. කර්මයේ අට ප්‍රභේද ගැන දැනුවත් වෙන්න. එතන ඔය ප්‍රශ්නෙටත් පිළිතුර තියෙනවා
@sachinidilhara536
@sachinidilhara536 Жыл бұрын
මාත් සෑහෙන කාලෙක ඉදන් පීඩා විදිනවා..over thinking නිසා.....තරමකට හරි හිත හදාගන්න පුලුවන් උනේ බන අහන නිසා..මේ වීඩියෝ එක සෑහෙන්න වටිනවා මට...පින් 🙏🙏🙏🙏🙏
@supunthilakarathne7799
@supunthilakarathne7799 3 ай бұрын
Same
@nimanshahettiarachchi6383
@nimanshahettiarachchi6383 8 ай бұрын
සියලු සත්වයෝ නිදුක් වෙත්වා! නීරෝගී වෙත්වා! සුවපත් වෙත්වා!!!
@vishva5370
@vishva5370 Жыл бұрын
සිත් නිවෙන ධරිම දේශනා. පතන බෝධියකින් නිර්වාන සුවය අවබෝධ කරගැනීමට හැකිවේවා ! ඔබ වහන්සේට දීර්ඝායු. 🙏🙏🙏🙏🙏
@sehansadilruk3548
@sehansadilruk3548 Жыл бұрын
අපට ධර්මාවබෝධය ලබාදෙන අපගේ පින්වත් ස්වාමින් වහන්සේට නිවන් සුව ලැබේවා......🙏🙏🙏🙏🙏
@chanakasampath7534
@chanakasampath7534 Жыл бұрын
නමෝ බුද්ධාය 🌼
@pinkartby1584
@pinkartby1584 Жыл бұрын
සියලු සත්වයෝ නිදුක් වෙත්වා! නිරොගි වෙත්වා! සුවපත් වෙත්වා !දුකෙන් මිදෙත්වා! නිවන් දකිත්වා !🙏🙏🙏🙏
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 Жыл бұрын
🙏🙏🙏 සාදු ! සාදු !! සාදු !!! 🙏🙏🙏 නමෝ බුද්ධාය ! අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍ර ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා ! උතුම් ශ්‍රි සදධර්මය දේශනා කරන ඔබවහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා ! උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා ! උතුම් අමාමහ නිවනම ලැබේවා ! පින්වත් සමීර මහතාට උතුම් පින් අනුමෝදන් වේවා ! සැමට උතුම් පින් අනුමෝදන් වේවා ! සාදු !!! පින්වත් සැමට උතුම් ශ්‍රි සදධර්මය ශ්‍රවනය වේවා ! සැමට සෙත් වේවා ! ලෝකවාසි සියලු සත්වයෝ සුවපත් වේවා ! උතුම් තෙරුවන් සරණයි ! නමෝ බුද්ධාය !
@matildaweerarathna8718
@matildaweerarathna8718 Жыл бұрын
බොහොම පින් සිදු වේවා අපේ ගෞරවණී සත්පුරුෂවත් කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේ ට 🙏🙏🙏තෙරුවන් සරණින් ඔබ වහන්සේ නිදුක් වේවා... නිරෝගී වේවා... සුවපත් වේවා... දීර්ගායු චිර ජීවනය වේවා 🙏🙏🙏සුවසේ ම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා 🙏🙏🙏
@kasuniwijerathna330
@kasuniwijerathna330 Жыл бұрын
ඔබ වහන්සේට තෙරුවන් සරණයි නමෝ බුද්ධාය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@JVD939
@JVD939 Жыл бұрын
ඒ වචන වලින්ම හිත නිවුනා හාමුදුරුවනේ🙏
@itsnipu915
@itsnipu915 Жыл бұрын
පින් සිද්ධ වෙනවා අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
@synergyelectronic373
@synergyelectronic373 Жыл бұрын
Shraddha you tube channel ek balann godak watina darma deshana thiyenawa ♥️✨️
@thusharafemale6408
@thusharafemale6408 Жыл бұрын
සාදු සාදු සාදු
@isuru3041
@isuru3041 Жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස 🙏🙏🙏
@nipusath572
@nipusath572 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට..🙏🙏🙏.පින්වත් ස්වාමීන් වහන්සේ නිසා මම ගොඩාක් දහම් කරුණු ඉගෙන ගත්තා.ඔබ වහන්සේට නිවන් දකින්නට මේ පින් හේතු වාසනා වේවා!
@විමුක්තියසොයා
@විමුක්තියසොයා Жыл бұрын
උතුරු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ 🙏🏼
@roshinch1143
@roshinch1143 Жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ🙏🙏🙏
@sajeewasandaruwannugawela
@sajeewasandaruwannugawela Жыл бұрын
නමෝ බුද්ධාය 🙏🙏🙏 පින්වත් කළ්‍යාණ මිත්‍රයන් වහන්සේට පළමුවද දෙවනුවද තෙවනුවද මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
@lulithagihan7817
@lulithagihan7817 Жыл бұрын
අංගුලිමාල රහතන් වහන්සේගේ අපට හිට්තන්න අමතක උන හුගක් වැදගත් තැනක් ඉගෙනගත්ත .. ඔබ වහන්සේට පිං.
@samanthikiriella2417
@samanthikiriella2417 Жыл бұрын
මගේ පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ කෙතරම් කාරුණිකයිද..අනුකම්පාවෙන් බුද්ද දේශනා ඉදිරිපත් කරන ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා !!! සාදු සාදු සාදු !!! 🙏🙏🙏
@damithwk2139
@damithwk2139 Жыл бұрын
🙏🙏🙏
@aravindapalliyaguruge7134
@aravindapalliyaguruge7134 Жыл бұрын
මේ ස්වාමින් වහන්සේද අසනීපෙන් ඉන්නෙ. තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා 🙏🙏
@smart7886
@smart7886 Жыл бұрын
අප කෙරෙහි අනුකම්පාවෙන් ධර්මාවබෝධය ලබාදෙන පිංවත් ස්වාමීන්වහන්සේට මගේ නමස්කාරය වේවා...🙏🙏🙏
@sameerachandrasekara8667
@sameerachandrasekara8667 Жыл бұрын
ආයු වර්ණ සැප බල ප්‍රඥා ලැබේවා.. තෙරුවන් සරණයි
@niranjalakumari2266
@niranjalakumari2266 Жыл бұрын
උතුම් දහම් කරුණු දේශනා කරන ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!!
@TharinduLakshan-em7vd
@TharinduLakshan-em7vd 2 ай бұрын
මට තිබ්බ ලොකු ප්‍රශ්නයක්
@thamarakumari219
@thamarakumari219 Жыл бұрын
🌼🌹🌼🌹🌼🌹🌼🌹🌼🌹🙏🙏🙏 නමස්කාර වේවා පිංවත් ස්වාමීන් වහන්සේට .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .
@aadibeats968
@aadibeats968 Жыл бұрын
දීර්ඝ ආයුෂ ලැබේවා ඔබ වහන්සේට! තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ
@susipriyanath7242
@susipriyanath7242 Жыл бұрын
ඔබ වහන්සේගේ ධර්මානුසාසනා හරිම සුපැහැදිලියි ස්වාමීන් වහන්ස..තෙරුවන් සරණයි ..
@sisirasisira5466
@sisirasisira5466 Жыл бұрын
ඔබ වහන්සේට උතුම් නිදුක් නිරෝගී සුවපත් ජීවිතය ලැබේවා !!!!🙏🙏🙏🙏🙏
@imashamadhuwanthi2957
@imashamadhuwanthi2957 Жыл бұрын
නමෝ බුද්ධාය 🙏❤️🙏❤️🙏
@raveenamalshani3242
@raveenamalshani3242 Жыл бұрын
හිතට දැනෙන විදිහට ස්වාමීන් වහන්සේ කරුණු පැහැදිලි කරනවා. 🙏🙏
@udenidewappriya4048
@udenidewappriya4048 Жыл бұрын
නිර්වාණය අවබෝධ වේවා ඔබ වහන්සේට🙏🙏🙏.
@yoursoudstudio
@yoursoudstudio Жыл бұрын
ගොඩාක් පිං..
@sanduninisansala8156
@sanduninisansala8156 Жыл бұрын
ගිහි සමාජයට ලබා දෙන වටිනා උපදෙස් වලට ඔබ වහන්සේට නිදුක් නිරොගි සුවය ලැබේවා .🙏🙏🙏 මන් කාලයක් තිස්සේ හොයපු උත්තරයක් .ඔබ වහන්සේට ගොඩක් පින්.🙏🙏
@chalakasuranga9850
@chalakasuranga9850 Жыл бұрын
තෙරුවන් සරණයි බුදු සරණයි
@සිත්සැනසේවා
@සිත්සැනසේවා Жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@thannagesanju1627
@thannagesanju1627 Жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස..🙏🙏🙏
@shyamaleeweerarathna4994
@shyamaleeweerarathna4994 Жыл бұрын
🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏
@randuvishmika7769
@randuvishmika7769 Жыл бұрын
බොහොම පින් ඔබ වහන්සේට🙏🙏🙏🙏
@Kassn1234
@Kassn1234 Жыл бұрын
ඔබ වහන්සේට ගොඩක් පින් .... මම overthink නිසා සමහර තැන්වල මානසිකව වැටේනවා ... ජිවිතේ සමහරදෙවල් නැති වෙලා තියෙනවා ... මම හරි ආත්මාර්ථකාමී..... පුංචි දෙයත් ගොඩක් හිතනවා.... එත් ටික වෙලාවක් යද්දී මට හිත නැවත හදාගන්න පුළුවන් එත් එතකොට සමහර දෙවල් වෙලා ඉවරයි.... බොහොම පින් මම මගේ දුර්වල තාවය හදා ගන්නවා .... තෙරුවන්සරණයි ස්වමින් වහන්ස 🙏🙏
@ravindupriyashan579
@ravindupriyashan579 Жыл бұрын
මේ දර්ශනයට ටිකෙන් ටික ඇබ්බැහි වෙලා. මේ සමාජය යහපත් වේවා. ගොඩක් පින් තෙරුවන් සරණයි පින්වන්ත ස්වාමීන් වහන්ස🙏
@Dcr611
@Dcr611 5 ай бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏
@yasirugimhan5841
@yasirugimhan5841 8 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා!!!
@hansi1148
@hansi1148 Жыл бұрын
තෙරුවන් සරණයි 🙏🌼
@piyumiprabodhani410
@piyumiprabodhani410 Жыл бұрын
බොහොම පින් ස්වාමීන් වහන්ස මට ලොකු ප්‍රශ්නයක් වෙලා තිබුන දෙයක් මේක
@srilankanlibrary3263
@srilankanlibrary3263 Жыл бұрын
මම මීට කාලෙකට පෙර වසර ගානක් හොයපු උත්තරය මට ලැබුන භාවනාව තුලින්.
@chandra2838
@chandra2838 Жыл бұрын
🙏🙏🙏pinwath suwamen whansheata neduk neroge ceira jeewanaya deergayusa lebeawa🙏🏻🙏🏻🙏🏻
@gihanumagiliyage5253
@gihanumagiliyage5253 Жыл бұрын
තෙරුවන් සරණයි.. සියළු සත්වයෝ සුවපත් වෙත්වා 🙏
@nomusic8442
@nomusic8442 Жыл бұрын
තෙරුවන් සරණයි! සියලු දෙනාටම යහපතක් වේවා!
@tishinikolambage-fj4nk
@tishinikolambage-fj4nk 2 ай бұрын
බොහෝ පිං සිදු වේවා ඔබ වහන්සේට 🙏🙏🙏
@kapilarajapaksha4991
@kapilarajapaksha4991 2 ай бұрын
ඒ බණ ටිකට නම් ගොඩාක් පින්. අපේ හාමුදුරුවන්ට මගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු.
@jayantv2515
@jayantv2515 Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුශ ලැබේවා ....sadhu..sadhu..sadhu..
@RadeepDarmapiya-nn7yp
@RadeepDarmapiya-nn7yp 6 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
@sujikalaranasinghe8154
@sujikalaranasinghe8154 Жыл бұрын
බුද්ධ වචනය සත්‍යයි... ඒ බුද්ධ වචනයම දේශනා කරමින් අපගේ සිත් නිවන පින්වත් ඔබ වහන්සේ ඇතුළු සියලු පින්වත් ස්වාමීන් වහන්සේලාටම ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා... 🙏🙏🙏
@ruwanseneth3088
@ruwanseneth3088 Жыл бұрын
අංගුලිමාල මහරහතන් වහන්සේගේ චිත්ත ධයිර්‍ය ගැන ඉක්මනින් විඩිඔ එකක් දෙන්න පුලුවන්ද
@Harshana1
@Harshana1 Жыл бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏
@prabathmadusanka5626
@prabathmadusanka5626 Жыл бұрын
උතුම් ධර්මයට නමස්කාර වේවා 🙏❤️ උතුම් ධර්මය දේශානා කරන ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා 🙏❤️
@samaraprarthana3536
@samaraprarthana3536 Жыл бұрын
සාධු සාධු සාධු 🙏
@ishumaheshi
@ishumaheshi Жыл бұрын
සාදු සාදු සාදු 🙏 නමෝ බුද්ධාය .....!
@imashamalshani9163
@imashamalshani9163 Жыл бұрын
🙏🙏🙏☸නමෝ බුද්ධාය☸🙏🙏🙏 සාදූ🙏🙏🙏සාදූ🙏🙏🙏සාදූ🙏🙏🙏🌼🌼
@anurasarath790
@anurasarath790 2 сағат бұрын
ගොඩක් පින් ස්වාමින්වහන්ස 🙏
@sasindu5207
@sasindu5207 Жыл бұрын
බොහොම පින් හාමුදුරුවනේ.....
@sadiwijerathna
@sadiwijerathna Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!තෙරුවන් සරණයි!! නමෝ බුද්ධාය!!
@HollywoodHappyLife
@HollywoodHappyLife Жыл бұрын
පිං සිදු වේවා අපේ හාමුදුරුවනේ අවුලින් තිබූ සිත සුවපත් උනා🙏🙏🙏
@HarshaniJaya
@HarshaniJaya Жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට
@r.a.lilaniranasingha4184
@r.a.lilaniranasingha4184 Жыл бұрын
නමෝ බුද්ධාය සාදු සාදු සාදු... පින්වන්ත ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු... තෙරුවන් සරණයි..
@umedaa9294
@umedaa9294 Жыл бұрын
තෙරුවන් සරණයි ! සාදු සාදු සාදු ....🙏🙏🙏
@erandathiperera9650
@erandathiperera9650 Жыл бұрын
සාධු🙏සාධු🙏සාධු🙏.
@rasikasanjeewa5376
@rasikasanjeewa5376 Жыл бұрын
🙏🙏🙏
@thilininisansala516
@thilininisansala516 Жыл бұрын
🙏🙏🙏🙏 හිතට පුදුම සැනසීමක් ලැබුනෙ
@dumeshjayasinghe.3421
@dumeshjayasinghe.3421 Жыл бұрын
සාධූ සාධූ සාධූ....🍃❤️
@sjsuneth
@sjsuneth Жыл бұрын
ඔබතුමාට ගොඩක් පින් සිද්ද වේවා මේ වචන අපිව ගොඩක් වෙනස් කලා
@hansisilva5354
@hansisilva5354 Жыл бұрын
ගොඩාක් පින් ස්වාමීන් වහන්සේට..ඒ වගේම වැඩසටහන මෙහෙයවන අයටත්🙏🙏🙏🙏
@himashatharangani6497
@himashatharangani6497 10 ай бұрын
පිං ඔබවහන්සේට...
@sadunishara7587
@sadunishara7587 Жыл бұрын
සාදු සාදු සාදු !!!
@vidanapathirana3005
@vidanapathirana3005 Жыл бұрын
Obawahanseta Theruwan saranayi 🙏🙏🙏
@dilupathushara8421
@dilupathushara8421 Жыл бұрын
ස්වාමින් වහන්සේටත් මේ සදහා උදව් කල සියලු දෙනාටත් බොහෝ පින්
@LasaniSubodanee
@LasaniSubodanee Жыл бұрын
තෙරුවන් සරණයී
@LearnwithHASI
@LearnwithHASI Жыл бұрын
sadu sadu sadu
ДЕНЬ УЧИТЕЛЯ В ШКОЛЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,5 МЛН
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 53 МЛН
GIANT Gummy Worm Pt.6 #shorts
00:46
Mr DegrEE
Рет қаралды 119 МЛН
තනිකම දරාගන්නේ කොහොම ද?  | අහස් ගව්ව Ahas Gawwa
52:29
Overthinking| ඕවර් තින්කින් සුවකිරීම
16:35
Mental Health Round Table
Рет қаралды 56 М.