තරහා පාලනය කරන ක්‍රම 5 (පහ)... | අහස් ගව්ව Ahas Gawwa

  Рет қаралды 113,347

අහස් ගව්ව Ahas Gawwa

අහස් ගව්ව Ahas Gawwa

Күн бұрын

Пікірлер: 451
@dinojid265
@dinojid265 Жыл бұрын
අනේ දෙවියනේ හිතා ගන්නත් අමාරැයි.අද දවස මට ගොඩාක් කේන්ති ඇවිත් මානසිකව විදව විදව ඉද්දි ම⁣ට අන්තිමට මතක් උනා තරහ නැති කරගන්න විදිහ කියලා දෙන බණ පදයක් අහන්න ඕනි කියලා.KZbin search කරන්න හදද්දිම අනේ මෙන්න වටිනම වටින video එක මේ දැං අහස් ගව්ව channel එකේ upload කරලා.හරිම ආශ්චර්යයි පිංවත් ස්වාමින් වහන්ස...අපි නිවැරදි විය යුතුයි කියල සිතන පිං සිතුවිලි මාත්‍රයෙන්ම අනන්ත තුනුරුවන් සරණ සැලසෙනවා.එය සත්‍යකි. 🙏🙏🙏
@Wijesinghe-oe2ge
@Wijesinghe-oe2ge Жыл бұрын
Oya hithapu dema matath ada una...KZbin eke hewwa tharaha palnykaraganna vidiha...
@nathaliyaperera5695
@nathaliyaperera5695 Жыл бұрын
ඇත්ත මටත් එහෙමයි 🙏
@dhahamdhipahanya9049
@dhahamdhipahanya9049 Жыл бұрын
🙏🙏🙏
@pubudu20pudu89
@pubudu20pudu89 Жыл бұрын
🙏
@pubudu20pudu89
@pubudu20pudu89 Жыл бұрын
@@nathaliyaperera5695 🙏
@gamingsenu7987
@gamingsenu7987 7 ай бұрын
ලබන ආත්මයෙත් මගෙ ආගම බුද්ධහගමම වේවා ❤
@NayomiShamalee
@NayomiShamalee 5 ай бұрын
අනෙ හාමුදුරුවනේ මගෙ දරුවා .
@NALIN_15
@NALIN_15 13 күн бұрын
සාදු සාදු 🙏🙏ඔබ වහන්සේට තවත් ධර්මදේශනා සිදු කිරීමට ශක්තිය ධෛර්ය ලැබේවා
@kawshalyasiriwardhana3309
@kawshalyasiriwardhana3309 Жыл бұрын
ඔබ වහන්සෙගේ බණ මම නිතර අහන්වා.බොහොම පින් සිදුවේවා..නිවන් දකින්නට මේ පින් හෙතුවාසනා වේවා.
@MuralidranMurali
@MuralidranMurali 9 ай бұрын
@nimashi_kaushalya
@nimashi_kaushalya 11 ай бұрын
මට පොඩි දේටත් හුගක් තරහ යනව..ඒ වෙලාවට සතෙක් වගෙ හැසිරෙන්නෙ කියල හුගක් අය දොස් කියනව..😢ඒත් ඒ තරහ නිවුනම මට හුගක් දුකයි වගේම හුගක් අමාරුයි..මන් නිසා තව කෙනෙක් දුකට පත් උනානෙ කියල අන්තිමට ඒ තරහ ලොකු දුකක් වෙනව..කිසි කෙනෙක් එක්ක මට හුගක් වෙලා කතා කරන්න බැ..ගෙදරින් පවා ඈතින් තියල තියෙන්නෙ..ඒක මගෙ දුර්වල කමක් කියල වෙලාවකට මටම හිතෙනව..ඒ වෙලාවට මොනාද කරන්නෙ කියන්නෙ කිසිම අවබෝදයක් නැ..😓අනෙ මං වගෙ දුක් විදින හැමෝටම මෙ අවවාද ටිකෙන් හොදක්ම වෙන්න ඕන..!❤
@Shalikasewwandi-y8r
@Shalikasewwandi-y8r 8 ай бұрын
Same😢
@daham.2005
@daham.2005 7 ай бұрын
Math🙂
@MayuraAsinthaka-iw3ud
@MayuraAsinthaka-iw3ud 6 ай бұрын
මාත් 😢😢😢
@nadunpriyasanka3435
@nadunpriyasanka3435 5 ай бұрын
Math
@sajiangel3205
@sajiangel3205 5 ай бұрын
Mm wge
@theuniqueru
@theuniqueru 9 ай бұрын
මයිත්‍රිය වැඩීම කරුනාව වැඩීම උපේක්ශාව ඇති කරගැනීම සිහි නොකර සිටීම කර්මය සිහිකිරීම
@kawyashiroshi
@kawyashiroshi 8 ай бұрын
Thank u
@pamodarajapaksha694
@pamodarajapaksha694 Жыл бұрын
✨යොවුන් අප හට මහත් අනුකම්පාවෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා..!🙏☸️🍃🪔 🙏සාදු.. සාදු.. සාදු..🙏 ✨පිංවත් ස්වාමීන් වහන්සේට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!🙏☸️🍃🪔 🙏සාදු.. සාදු.. සාදු..🙏 🙏තෙරුවන් සරණයි!☸️ 🙏නමෝ බුද්ධාය!☸️
@Minda-so6tk
@Minda-so6tk 2 ай бұрын
ඔබ වහන්සේට ගොඩක් පින් හාමුදුරුවනෙ 🙏🙏🙏
@peshalamuthu3637
@peshalamuthu3637 26 күн бұрын
මට අවුරුදු 17 යී මම අද ඉදන් මේ තරහා පාලනය කරන ක්‍රම පහ අනුගමනය කරනවා 🙏 මට පොඩි දෙටත් ඉක්මනට තරහා යන කෙනෙක් එත් විනාඩී 10 ක් පමණ ගියාම මට හිතෙනවා මන් ඇයි තරහා ගත්තේ කියලා...පස්සෙදී ගොඩාක් දුක හිතෙනවා ... ගොඩාක්ම පිං පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්ස තාරහා පාලනය කරන ක්‍රම දේශනා කොට පැහැදිලි කරවා දුන්නාට ....ඔබ වහන්සේට මේ ගෞතම බුද්ධ ශාසනයේදීම තුන්තරා බොධීයකින් එක්තරා බොධීයකට පැමීණ උතුම් වූ නිර්වානය අවබෝධ වේවා ! සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏තෙරුවන් සරණයී ! 🙏
@priyanka...1745
@priyanka...1745 Жыл бұрын
ඔබවහන්සේට බොහොමත් පින්... 🙏🙏🙏....මමත් ඉක්මනින් කෝප පත් වෙන අයෙක් මට මෙය බොහෝ සේ ප්‍රයෝජනවත් . 😊
@sumudumallika2330
@sumudumallika2330 Жыл бұрын
🙏🙏🙏. සාදු සාදු සාදු. පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු. නමෝ බුද්ධාය. 🙏පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.!!
@samangamage7094
@samangamage7094 Жыл бұрын
නිවැරැද්දෙදිත් අපි බැනුම් අහනවා. හිත හදාගන්න වෙන්නේ මේ වගේ බණ පදයකින් තමයි.
@AshinshaSewwandi
@AshinshaSewwandi 3 ай бұрын
මට පුදුම විදිහට තරහා යනවා හුස්ම ගන්න අමාරු වෙන තරමටම. මම තවම ඉස්කෝලෙ යන ලමයෙක් මට පාඩම් කරන්න අමාරුයි මගේ කේන්තිය නිසා මගේ සිත සන්සුන් වේවා... සුවපත් වේවා... සාදු... සාදු... සාදු...
@ReadlifewithChaami
@ReadlifewithChaami Жыл бұрын
ගෞතම බුදුන් වහන්සේට මම නමස්කාර කරමි..මාගේ නමස්කාරයම වේවා.. ඔබවහන්සේට මම නමස්කාර කරමි..මාගේ නමස්කාරයම වේවා.. සියලු දෙනාටම තෙරුවන් සරනයි...
@dilanishalika1032
@dilanishalika1032 21 күн бұрын
ඔබ වහන්සේට තව තවත් මෙවන් වටිනා බන පද වලින් මෙලොව වසන්නාවූ සියලු සත්වයන්ගේ සිතට සැනසීම ලබාදීමට හැකියාව ලැබේවා ...නිදුක් නිරෝගී සුවපත් වේවා ..🙏🙏🙏🙏
@gayathrimadushani744
@gayathrimadushani744 Жыл бұрын
මම සෑහෙන්න කේන්ති තරහ ගත්ත කෙනෙක් 😢 ළගම අය එක්ක පොඩි දේටත් කේන්ති ගත්ත කෙනෙක් කිසිම සාධාරණ හේතුවක් නැහැ .නමුත් මං මාසයක ඉදන් භාවනාව පුහුණු කරනවා උදෑසනම භාවනාව කරනවා.දැන් ගොඩාක් කේන්ති යන එක අඩුයි .දැන් ඉවසීම වගේම මගේ මනසත් සෑහෙන්න සැහැල්ලුයි. බුදු දහමෙන් ඉගෙනගන්න දේවල් ගොඩයි.ඒ දේවල් අපේ ජීවිතයම ආලෝකමත් කරනවා .සාධු සාධු සාධු 🙏🙏🙏
@sathya3580
@sathya3580 Жыл бұрын
🙏🙏🙏🙏
@imashadewmini3381
@imashadewmini3381 3 ай бұрын
කොහොමද භාවනා kle
@sanjananimesh4187
@sanjananimesh4187 Жыл бұрын
බුදු සරණයි !!!පින්වත් ස්වාමින් වහන්සේට නිවන් සුව අත් වේවා!!!🙏🙏🙏
@sithalu865
@sithalu865 Жыл бұрын
මටත් ඉක්මනට තරහ යනව.එහෙම වෙලාවට මට හරි නොරිස්සුම් ගතියක් දැනෙනවා.වචනයෙන් වේගව්ත්ව කාවහරි රිදවනව.ඒත් මට ඒක කොහොමහරි පාලනය කරගන්න ඕන.🙏🙏🙏🙏🙏උතුම් තෙරුවනට මාගේ නමස්කාරය වේවා!!..
@AhasGawwa
@AhasGawwa Жыл бұрын
kzbin.info8zfINc_cHGg ඔබට තරහා පාලනය කරගැනීමට උපකාර වේවා!
@MayuraAsinthaka-iw3ud
@MayuraAsinthaka-iw3ud 6 ай бұрын
මට මෙ යක්ශා වෙශ වෙලා සර්ච් කරෙ අවෙ මෙක නියමයි ❤❤❤
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 Жыл бұрын
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼 🌼🌼 බුදුගුණ අනන්තයි !!! 🌼🌼 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
@r.a.lilaniranasingha4184
@r.a.lilaniranasingha4184 Жыл бұрын
නමෝ බුද්ධාය සාදු සාදු සාදු... පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු... තෙරුවන් සරණයි..
@rasikasanjeewa5376
@rasikasanjeewa5376 Жыл бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏
@r.a.lilaniranasingha4184
@r.a.lilaniranasingha4184 Жыл бұрын
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි...
@lilaniranasinghe
@lilaniranasinghe Жыл бұрын
තෙරුවන් සරණයි
@nethusenara
@nethusenara Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@nimanthiwm7876
@nimanthiwm7876 5 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නීරෝගි වෙත්වා සුවපත් වේවා දුකින් මිදෙත්වා සාදු සාදු
@ForBetterLifeyt
@ForBetterLifeyt Жыл бұрын
අනේ සාදු සාදූ සාදු .......අපෙ හිතට මොන තරම් මිහිරි ද මේ බණපද
@vivivihara3756
@vivivihara3756 26 күн бұрын
මට තරහා යන වෙලාවට මේවා මුකුත් මතක් වෙන්නේ නෑනේ 😢 මට ගොඩක්ම ආදරේ මට ගොඩක්ම ළඟ අයගේ පිටින් තමයි මං තරහ පිට කරන්නේ. 😢 චූටි වෙලාවකින් ඒ ඔක්කොම ඉවර වෙලා මං ගොඩක් පසු තැවෙනවා 😞 අනේ බොහොම පින් 🙏🏻
@samanmalidisanayaka8518
@samanmalidisanayaka8518 Жыл бұрын
ජිවිතය ලස්සන කරගන්න ⁣බොහෝ උපකාරී වන දහම් කරුණක් . ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා !ආයුෂයෙන් වැඩෙත්වා! ඉක්මනින්ම මේ සංසාර දුකින් අතමිදෙත්වා! 🙏❤️🌸🙏❤️🌸🙏❤️🌸🙏❤️🌸 ස්වාමීන් වහන්සේට මගේ නමස්කාර වේවා !
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 Жыл бұрын
🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏 🪔🪔🪔 සාදු ! සාදු !! සාදු !!! 🪔🪔🪔 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼 අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා ! 🙏 උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා ! 🙏 උතුම් අමාමහ නිවනම ලැබේවා ! 🙏 ලෝකවාසි පින්වත් සැමට උතුම් ශ්‍රි සද්ධර්මය ශ්‍රවනය වේවා ! 🙏 මේ උතුම් බුදුබණ පද අසා මෙලොව කෙතනකහෝ පින්වත් කෙනෙකුගේ සිත් සුවපත් වේවා ! කෝටි කෝටි වාරයක් ඔබවහන්සේට මේ සියලු පින් අනුමෝදන් වේවා ! සාදු !!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 උතුම් තෙරුවන් සරණයි ! 🙏 🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
@qcman7013
@qcman7013 8 ай бұрын
අඬ අඩා ඇහු⁣වා.....අද සවස මං බාගෙට මැරැනා උසාවි යෙදි මාතර.
@DineshDinesh-px5dy
@DineshDinesh-px5dy 6 ай бұрын
Ai e
@ChanakaKarunasingha-er8nb
@ChanakaKarunasingha-er8nb 4 ай бұрын
Matath merenna hithila me bana ahala den gedara awe.prasna wisada ganna duk wenna eapa
@csthelast5445
@csthelast5445 Жыл бұрын
මට අවු.19යි. මට ගෙදර අය මගෙ නිදහසේ ඉන්න දෙන්නෑ. කලින් නම් මාන්සිකව වද දුන්නා. ගොඩක් දුක් වින්දා. දැන් ඒවා ඔක්කොම අමතක කරලා ඉන්නවා. ඒත් අද මම මල්ලිත් එක්ක තරහ ගිහින් ගහා ගත්තා. මට ඒකට ගොඩක් අවුල්. අන්න ඒ නිසා තරහා පාලනය කරන ක්‍රම බැලුවා. ඔබවහන්සේට ගොඩාක් පින් ඒ වගේම ස්තූතියි 🙏🙏🙏🙏🙏 මේක අද ඉදන් ම පුරුදු කරනවා
@Maasha-kr7ch
@Maasha-kr7ch 9 ай бұрын
සාදු සාදු සාදු ! තෙරුවන් සරණයි. ! පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගිව දීර්ඝායුෂ ලැබේවා 🙏
@Nimna_Russia
@Nimna_Russia 21 күн бұрын
මටත් තියෙන ලොකුම ප්‍රශ්නයක් මම නිතර නිතර අහනවා ගොඩාක් අහද්දි ගොඩාක් දේවල් තේරුම් ගන්න පුළුවන්..මම විස්වාස කරනවා අනිවාර්යයෙන් මගේ ප්‍රශ්නය නැතිවෙයි කියලා.☸️🙏🙏
@upulierandathi2659
@upulierandathi2659 Жыл бұрын
මට තරහා යන වෙලාවට මැරෙන්න හිතෙනවා අපෙ හමුදුරුවනේ මම දැන් බන අහනවා මම මව හදාගන්න උත්සාහ කරනවා
@Darkhorse-u9x
@Darkhorse-u9x Жыл бұрын
අනිවාර්යයෙන්ම පුළුවන් වේවී මිත්‍රයා !
@lasanthavidyarathna1254
@lasanthavidyarathna1254 Жыл бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයත් දීර්ඝායුෂයත් මේ ජීවිතයේදීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මාවබෝධයත් ලැබේවා. තෙරුවන් සරණයි!
@nuwanrasikabandara4807
@nuwanrasikabandara4807 Жыл бұрын
පින්වත් ස්වාමින් වහන්සෙට මාගෙ නමස්කාරය වේවා....
@manelhenake9522
@manelhenake9522 Жыл бұрын
සාධු 🙏🏼 සාධු 🙏🏼 සාධු 🙏🏼 උතුම් දහම් කරුණු අපහට දේශනා කළ පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🏼🙏🏼🙏🏼
@tharushikarathnayaka3240
@tharushikarathnayaka3240 24 күн бұрын
ගොඩාක් වටින දහම් කරුනක් හාමුදුරුවනේ 🙏
@thiliniseenadhera744
@thiliniseenadhera744 Жыл бұрын
සාදු සාදු සාදු .. තෙරැවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට ... නමෝ බුද්ධාය !...
@pinkartby1584
@pinkartby1584 Жыл бұрын
සියලු සත්වයෝ නිදුක් වෙත්වා! නිරොගි වෙත්වා !සුවපත් වෙත්වා !දුකෙන් මිදෙත්වා! නිවන් දකිත්වා !!! 🙏🙏🙏
@ShasihalaSadew
@ShasihalaSadew 2 ай бұрын
මගේ ලඟ අම්මා,තාත්තා,අක්කා,අයියා. මගේ මහත්තයා හැමෝම ඉන්නවා. හරි අාදරයෙන් එ්ත් මට මේ ජීවිතේ කලකිරීමක් දැනෙනවා. එ් අැයි කියලා තේරෙන්නේ. මගේ නෑදෑයෝ, යාලුවෝ හැමෝම මට හුඟක් අාදරෙයි. 😢
@ThisaraDisanayaka-k2q
@ThisaraDisanayaka-k2q 6 ай бұрын
පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා☸️🙏💐 සාදූ සාදූ සාදූ 🙏🙏🙏 සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා🙏
@malshahiruni8411
@malshahiruni8411 3 күн бұрын
බොහොම පිං ස්වාමීන් වහන්ස 🙏
@kavindunuwan
@kavindunuwan Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 නමෝ බුද්ධාය...!!! 🙏🙏🙏 පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් නිරෝගීව දීර්ඝායුෂ ලබත්වා...!!! 🙏🙏🙏
@PabodaAnuhas
@PabodaAnuhas Жыл бұрын
සාදු සාදු සාදු
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 🙏🙏 බුදුගුණ සත්‍යයි !!! 🙏🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@anushasenani4464
@anushasenani4464 Жыл бұрын
නමෝ බුද්ධාය !!! මේ ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා !!!
@ayeshaharshani958
@ayeshaharshani958 9 ай бұрын
නමෝ බුද්ධාය!
@ireshasomarathna2623
@ireshasomarathna2623 Жыл бұрын
සියලු සිත් සුවපත් වේවා සාදූ සාදූ🙏🙏🌸
@ido8983
@ido8983 Жыл бұрын
අනේ මං කොයිතරම් වාසනාවන්තද අතේ මගේ පිච්චිය නැතත් එන්න එන්න මං ඉන්න තැනිනුත් පල්ලැහැට වැටුනත් මේ ශ්‍රී සදධර්මය තුළ මා කෙතරම් දනස්කන්දයක් රුස් කරමින් සිටිවාද වැරදි වැඩ කෝටියක් හිතට ආවත් යළි යළි මගේ අතින් වැරදි සිද්ධ වුනත් අඩා අඩා මං ඒ වැරදි හදාගන්නේ මේ උතුම් සත්පුරුෂ ඇසුර නිසාමයි!ඒ බව සත්‍යයි සත්‍යයි සත්‍යයි!ඒ සත්‍යානූභාවයෙන් පිං කැමති ඇත්තෝ උතුම් අමා මහ නිවනින් සැනසෙත්වා!පිං අකමැත්තෝද මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ පහස ලබත්වා!!! සාදු සාදු සාදු෴
@umedaa9294
@umedaa9294 Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් නිර්වාණයෙන්ම සැනසුම ලැබේවා !,තෙරුවන් සරණයි ! 🙏🙏🙏 💐🌹💐
@Deumi_A
@Deumi_A Жыл бұрын
කාර්යබහුල ජීවිතයත් සමග පන්සලෙන් අපි ඈත්වෙලා. වෙලාවක් හම්බුනාම පමනයි පන්සල් යන්න ලැබෙන්නෙ. නමුත් ස්වාමීන්වහන්ස ඒ පින්බිමෙන් දැන් අපට මෙවැනි වූ ධර්ම දේශනා අසන්න ලැබෙන්නෙ ඉතාම කලාතුරකින්. එක අතකට ඒක තරුන අපේ අවාසනව. නමුත් විද්‍යුත් මාධ්‍ය හරහා ඔබවහන්සේ ඇතුලු මෙවැනි වටිනා බනපද අපහට තිලින කරන සියලූම ස්වාමීන්වහන්සේලා කරන මේ උතුම් කර්තව්‍යය ඉතා අගය කොට ලමි🙏 මේ දේශනා හරහා ජීවිතය වෙනස් කරගත් තැන් බෝමයි අපේ ස්වාමීන්වහන්ස🙏 තව තවත් මෙවැනි වූ දේශනාවන් අප අතරට ගෙන ඒමට ඔබ වහන්සේට ශක්තිය ධයිර්‍ය ලැබේවා🙏 නමෝ බුධ්ධාය! 🙏
@ayomaruwini.6455
@ayomaruwini.6455 Жыл бұрын
සාදු සාදු සාදු පින්වත් ඔබ වහන්සේට තෙරුවන් සරණයි.
@dinasirimarabagenilminis5062
@dinasirimarabagenilminis5062 Жыл бұрын
සාදු සාදු සාදු උතුම් දහම් අවවාදය දුන් පින්වතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා තෙරුවන් සරණයි
@amilapradeep357
@amilapradeep357 4 ай бұрын
ඔබ වහන්සේට ගොඩාක් පිං. ගොඩාක් ස්තූති
@damayanthai9743
@damayanthai9743 4 ай бұрын
සාදු සාදු සාදු 🙏 සාදු
@Heraldofandraste-bm4lc
@Heraldofandraste-bm4lc Ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගෙ නමස්කාරයම වේවා 🙏🌺🌹💐
@bhagyaekanayake3745
@bhagyaekanayake3745 Жыл бұрын
පින් සිදු වේවා ඔබ වහන්සේට...
@rasikasanjeewa5376
@rasikasanjeewa5376 Жыл бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏
@r.a.lilaniranasingha4184
@r.a.lilaniranasingha4184 Жыл бұрын
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි..
@ShenuliNulara-g8g
@ShenuliNulara-g8g 6 ай бұрын
අනෙ මටත් ගොඩාක් තරහා යනවා මන් අම්මටත් බනිනවා 😥😔 අයියො මගෙ පපුව පිච්චෙනවා කේන්තිය නිව්නම..අනේ මට මාව පාලනය කරගන්න බෑ..අනේ මට හැදෙන්න මොනා හරි කියන්න මන් මේ හාමුදුරුවෝ කියන දේවල් මන් කරනවා අනේ ඒක කරන්න මතක් වෙන්නෙ මන් තරහ ගිහිල්ලා ඔක්කොම උනාට පස්සෙ 😔 මට හැදෙන්න ඕන 🙏
@sadeepshyamal7700
@sadeepshyamal7700 5 ай бұрын
මටත් එහෙමයි නිතරම බණ අහන්න. තරහා පාලනේ කර ගන්න හරිම අමාරුයි ඒත් හැම කෙනාන ඇතෑරලා වගෙ ඉන්න එතකොට තරහා යන එක අඩුයි.❤
@Dulmiimalsha
@Dulmiimalsha 10 ай бұрын
Godak pin හාමුදුරුවනේ 🙏
@vidushaniruchira5168
@vidushaniruchira5168 3 ай бұрын
ගෞතම බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏..පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාර වේවා 🙏🙏🙏
@sanjananimesh4187
@sanjananimesh4187 Жыл бұрын
සියලු සත්වයෝ තරහ නැත්තෝ වෙත්වා!!!🌏🙏🙏🙏❤️🌼
@PhChandralatha
@PhChandralatha 10 ай бұрын
🙏🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@thamarakumari219
@thamarakumari219 Жыл бұрын
සාදූ සාදූ සාදූ .....නමස්කාර වේවා පිංවත් ස්වාමීන් වහන්සේට .නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .
@SavindiJayasooriya-wp1hb
@SavindiJayasooriya-wp1hb Жыл бұрын
Oba වහන්සේ මහනුවර ,ankumura kiyn mage game gihi kale wada hitiya kiyl mn dnne ගොඩක් lagadi , ahamben oba wahansege ධර්ම දේශනාවක් ahnn labuna,mge ගොඩක් hitht sanseemk danenw oba වහන්සේ දේශනා krn ධර්මය ahaddi ,mn thm igengnn lamayek 2024 al ,ithin jeewthe ගොඩක් dewl igegnn පුළුවන් oba වහන්සේ දේශනා krna ධර්ම දේශනා ahddi , ගොඩක් sathutui ekt 🤗🙏
@dilaniwijerathna2980
@dilaniwijerathna2980 Жыл бұрын
බොහොම වටින දේශනයක්, ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා! මටත් නිතරම තරහා යනවා, ඒත් මං ගොඩක් සංවේදී කෙනෙක්. ඒ වෙලාවට තේරෙන් නැහැ මොනා කරන්නද කියලා😓 මේ බණ පදය හරිම වටිනවා😣🙏
@vishuu598
@vishuu598 Жыл бұрын
පින්වන්ත ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා🙏🙏සියලු සත්වයෝ සුවපත් වෙත්වා....සාදූ සාදූ සාදූ... 🙏🌼
@TharushiPrarthana-t1d
@TharushiPrarthana-t1d 3 ай бұрын
මට වේලාවකට හිතෙනවා මේ හැම දේයක්ම බරක් කියලා කිසිම නිදහසක් නැ කියලා. හැමදාම අතාරින්න හිාතනවා
@starkuwait-ng5nt
@starkuwait-ng5nt 8 ай бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .🙏🏻🙏🏻🙏🏻
@udarajeewantha3314
@udarajeewantha3314 Жыл бұрын
සාධු .. සාධු .. සාධු .. බොහොම පිං හාමුදුරුවනේ .. පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේ නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ....!!! තෙරුවන් සරණයි ..!!! 🙏🙏🙏
@nish216
@nish216 8 ай бұрын
සියලු දෙනාගේ සිත්වල තරහව දුරු වී මෛත්‍රිය පැතිරේවා..!! 🙏🌷 ඔබ වහන්සේට නිදුක් නීරෝගිමත් සුව දීර්ඝායුෂ ලැබේවා ..!! 🙏🙏🙏
@kantil2761
@kantil2761 Жыл бұрын
Sadu Sadu sadu theruwan saranai ape hamuduruwane
@tashanitharanga7652
@tashanitharanga7652 4 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏 ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුවය ලැබේවා🙏🙏🙏
@pavithrashamali6494
@pavithrashamali6494 Жыл бұрын
පින්වත් ස්වාමින් වහන්සේට උතුම් නිර්වාණබෝදයම ලැබේවා !!!සාදු සාදු සාදු !
@Sankalpana.98-uv2ei
@Sankalpana.98-uv2ei 7 ай бұрын
මට අද හොදටම තරහා ගියා මට ඕනි තරහා නොගෙන ඉන්න ඒත් මම තරහා නොගෙන ඉන්න හදන වෙලාවටම කවුරුම හරි මට තරහා යන දේවල් කරනවා අඩුම ගෙදර ඉන්න සතෙක් හරි මොකක් හරි කරනවා... මම දැනුත් තරහා ආව ගමන් කෑ ගහල ෆෝන් එකත් අරන් කාමරයට ඇවිත් බණ පදයක් අහන්න ඕනි කියලා හිතලා බලද්දී මේ වටිනා දහම් පද ඇහුවේ ඔබ වහන්සේට චතුරාර්ය සත්‍යය අවබෝධ වී මේ සසරින් එතෙර වීමට උතුම් වු නිර්වාණ අවබෝධය ලැබේවා... 🙏🙏🙏 තෙරුවන් සරණයි ❤️
@ireshamadushani1906
@ireshamadushani1906 10 ай бұрын
සාධු` සාධු` සාධු` තෙරුවන් සරණයි පිංවන්ත ස්වාමීන්වහන්ස ..
@madew..3430max
@madew..3430max 10 ай бұрын
ඔබවහන්සේට නිදුක් නිරෝගි සුවපත් බව ලැබේව, ඔබවහන්සේට උතුම් නිර්වානය අවබෝධ කරගැනීමට මේ පින් හේතුවේවා, වාසනා වේවා 🙏
@InsidemusicLK
@InsidemusicLK Ай бұрын
බොහොම ස්තුතියි 🙏🙏🙏
@susinipaththinigedara9731
@susinipaththinigedara9731 10 ай бұрын
අපගේ පින්වත් ස්වාමීන්වහන්සේ නිදුක් වේවා!!! නිරෝගි වේවා!!! සුවපත් වේවා!!! චිරජීවනය ලබත්වා!!! මේ ගෞතම බුදු සසුන තුලදීම උතුම් චතුරාර්‍ය සත්‍යය සුවසේම අවබෝධ කරත්වා!!! 🙏🙏🙏🙏
@DilsaraMadushan-g5l
@DilsaraMadushan-g5l Ай бұрын
ඔබ වහන්සේට ගොඩක් පිං ❤
@anushachandraweera3752
@anushachandraweera3752 Жыл бұрын
නමෝ බුද්ධාය අපේ ස්වාමීන් වහන්සේට දිර්ඝ ආයු ලැබේවා. බොහෝ පින් ලැබේවා. නිර්වාණ අවබෝධය ලැබෙත්වා.
@formycountry373
@formycountry373 Жыл бұрын
4 වෙනි 5 ක්‍රමය මට හොදයි වගෙ සිහි නොකර සිටීම සහා කර්මය ගැන 🙏🙏🙏
@floydvocali8120
@floydvocali8120 Жыл бұрын
සාදූ සාදූ සාදූ පින්වත් අර්‍ය සත්පුරුශයානනී..🙏🏼🙏🏼☀️🧘🏿‍♂️☸️
@k.s.b4443
@k.s.b4443 Жыл бұрын
අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.. තෙරුවන් සරණයි නමෝ බුද්ධාය. !!!🌹🌹🌹🌹🙏🙏🙏🙏
@historyolclz
@historyolclz 10 ай бұрын
සියලුම සත්වයෝ සුවපත් වෙත්වා
@piyumiprabodhani410
@piyumiprabodhani410 Жыл бұрын
බොහොම පින් ස්වාමීන් වහන්ස
@anomadesilva6712
@anomadesilva6712 Жыл бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන් සරණයි. 🙏🙏🙏
@LM-no4sz
@LM-no4sz 7 ай бұрын
මට ඊයේ කෙනෙක් අපහාස කිරීම් කරපු අවස්ථාව මට ම හිතාගන්න බැරි තරං ක්‍රෝධයක් ආවා . අපහාස කරපු කෙනා තව තෘප්තියට පත් උන එක සිද්ධ උනෙ. නමුත් මේ දම් දෙසුම හරහා මගෙ සිතට යම් සැනසුමක් වගෙ ම ආදර්ශයක් ලැබූනා❤🙏🏽
@chirathmathilakarathna8314
@chirathmathilakarathna8314 11 ай бұрын
මට මගෙ තරහා පලනය කරගන්න තෙරෙන්නෙ නැ මට නිතර නිතර මට බැනපු කතා කියපු මිනිස්සු ගැන හිතෙ ක්‍රොදය හට ගන්නවා මරන්න හිතෙනවා බනිනවා පස්සෙ එත් එ දෙවල් ගැන පසු තැවෙනව ගොඩක් පින් ස්වාමින් වහන්ස තරහා ගත්තා කියලා කෙනෙක් ගැන ක්‍රොද කරා කියලා අපිට ලැබෙන දෙයක් නැ අපි තවත් පව් පුරවගන්න එක කරන්නෙ 🙏
@weerakoondona5317
@weerakoondona5317 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@chinthakawanniarachchi4726
@chinthakawanniarachchi4726 Жыл бұрын
"සාදු,සාදු,සාදු"🙏🙏🙏
@moon.1111.
@moon.1111. 9 ай бұрын
මෙත් සිත වැඩීම..🌸💗 කරුණාව වැඩීම..🌸💗 උපේක්ෂාව.. 🌸💗 සිහි නොකර ඉන්නවා ..🌸💗 කර්මය සිහි කිරීම..🌸💗 මගේ ඉක්මනින් තරහ ගන්න අයහපත් දුර්වල ගතිගුණය දුරු වේවා.. මං තරහ සිත ඇති කර ගැනීම දුරු කරමී.. සාදු සාදු සාදු ❤❤❤
@kanthiranasinha4863
@kanthiranasinha4863 Жыл бұрын
සාදු සාදු සාදු .පින්වත් ස්වාමීන්වහන්සෙට මගේ නමාස්කරය වේවා .උතුම් ධර්මය සියලු දෙනාටම අවබෝධ වේවා .🙏🙏🙏🙏🙏
@sajeewasandaruwannugawela
@sajeewasandaruwannugawela Жыл бұрын
නමෝ බුද්ධාය 🙏🙏🙏 සාදු සාදු සාදු පින්වත් කළ්‍යාණ මිත්‍රයන් වහන්සේට පළමුවද දෙවනුවද තෙවනුවද මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 උතුම් ධර්ම දානමය කුසලය අත්වේවා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා.... සියලු සත්වයෝ සුවපත් වෙත්වා... තෙරුවන් සරණයි
@wasala2744
@wasala2744 Жыл бұрын
තෙරුවන්සරණයි පින්වන්ත ඔබට නිදුක් නීරෝගී වේවා දීර්ඝායුෂ ලැබේවා තුණුරුවනේ අනන්ත ආනුභාව බළයෙන් සියලු යහපත උදාවේවා ......
@sajeewasandaruwannugawela
@sajeewasandaruwannugawela Жыл бұрын
@@wasala2744 🙏🙏🙏
@Thara889
@Thara889 4 ай бұрын
මටනම් මේක කරන්න අමාරුයි 😩මට ආසාදාරණේ පෙන්න බෑ ඒ වගේ බැනුම හැටි ආයේ ආයේ මතක් වෙනවා මට මාර කේන්තියක් යන්නේ ගෙදර අය මට පෙන්න බෑ කොච්චරවත් මාව පහත් කරලා කතා කරනව පුදුම කරුමයක් මන් ගෙවන්නෙ 😓කර්මය සිහි කිරීම කරලා බලන්න ඕන ..ගොඩක් පින් හාමුදුරුවනේ නිදුක් නිරෝගි වේවා ❤🙏😊
@Lahiru_hashan891
@Lahiru_hashan891 2 ай бұрын
මටත් එහෙමයි අසාදාරනේකට හරි කෙනෙක්ට බැන්නට පස්සෙ ඒක ගැන ගොඩක් හිතෙනවා 😒
@sewwandiNisansala-lx1pg
@sewwandiNisansala-lx1pg 26 күн бұрын
හ්ම්ම් මටත් ගෙදර අය මට කැමති නැ හැමතිස්සෙම පහත් කරලා කතා කරන්නේ 😢
@Been1st
@Been1st 10 күн бұрын
මටත් එහෙමයි 😢😢😢.....
@k.g.c.karunathilaka9781
@k.g.c.karunathilaka9781 Жыл бұрын
ඔබ වහන්සේට දීර්ඝායු වේවා.
@u.g....9819
@u.g....9819 Жыл бұрын
🙏 සදු 🙏 සදු 🙏 සදු අවසරයි අපේ ස්වමින් වහන්සේ ට.මගේ නමස්කාර වේවා අවසරයි අපේ ස්වමින් වහන්ස.මටත්.ගොඩක් තරහා යනවා.වෙන.කා.එක්කවත්.නෙමේයි.මගේ මහාත්තයා ත්.එක්ක.කියන.දේව්ල්.නෙමෙයි.කරන්නේ.එකයි.අපේ ස්වමින් වහන්ස.මට.තරහා යන්නේ.හැමදම.මං.maithri බවනා.කරනවා.දැන්.ට්ක.ට්ක.තරහා නිමේනවා.ගොඩක් පිං.අපේ ස්වමින් වහන්සේ ට.
@Dinethudayanga-g9y
@Dinethudayanga-g9y 6 ай бұрын
ඔබ වහන්සේ නිදුක් නිරෝගී වේවා 🙏🙏🙏 සාදූ සාදූ සාදූ
@thilinichathurika2845
@thilinichathurika2845 Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !🙏🙏🙏
@vgmadhushanka9405
@vgmadhushanka9405 Жыл бұрын
කාර්ය්‍ය බහුල මිනිස්සුන්ට මේ පුංචි වේලාව බොහොම වටිනවා සාධු සාධු සාධු
@AheshThushan
@AheshThushan Ай бұрын
Ane oba wahanseta godak pin matath godak taraha yana kenek...oba wahansege bana padayak asuwata pasu hitha bohoma sansun una...
@prabodharavihari7749
@prabodharavihari7749 Жыл бұрын
බොහොම පිං හාමුදුරුවනේ 🙏 අනිත් අයගේ වචන ක්‍රියා නිසා තරහ අරන් මට ඇතිවෙන මානසික පීඩනය අවම කරගන්න මේ දේශනාව බොහොම වටිනවා 🙏❤
@rupikarandeni4176
@rupikarandeni4176 Жыл бұрын
🙏🙏🙏 තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට 🙏🙏🙏
Кто круче, как думаешь?
00:44
МЯТНАЯ ФАНТА
Рет қаралды 6 МЛН
Disrespect or Respect 💔❤️
00:27
Thiago Productions
Рет қаралды 43 МЛН
Кто круче, как думаешь?
00:44
МЯТНАЯ ФАНТА
Рет қаралды 6 МЛН