කැත සිතුවිලි පාලනය කරන හැටි... | අහස් ගව්ව Ahas Gawwa

  Рет қаралды 88,870

අහස් ගව්ව Ahas Gawwa

අහස් ගව්ව Ahas Gawwa

Күн бұрын

#AhasGawwa
/ ahasgawwa අහස්ගව්ව Tiktok ගිණුම හා එක්වන්න..
භද්‍ර යෞවනයට සෙනෙහසින් පිදෙන නවතම යූටියුබ් නාලිකාව
/ @ahasgawwa
භද්‍ර යෞවනයට සෙනෙහසින් පිදෙන නවතම ෆේස්බුක් පිටුව
/ ahasgawwapage
අහස්ගව්ව වට්සඇප් එකමුතුව හා සම්බන්ධ වීමට මෙම අංකයට 070 175 1781 වට්ස්ඇප් පණිවිඩයක් යොමු කරන්න
t.me/ahasgawwa අහස් ගව්ව Telegram Group සමගිිින් එක්වන්න..
/ ahasgawwa අහස්ගව්ව Tiktok ගිණුම හා එක්වන්න..
/ ahas.gawwa අහස්ගව්ව Instagram ගිණුම හා එක්වන්න..

Пікірлер: 472
@home_ceylon
@home_ceylon Жыл бұрын
මේ මොහොතේ මට ලැබෙන්නම ඕන ඔවදන ලබා දුන්නාට ඔබ වහන්සේට බොහෝම පිං සිදු වේවා 🌼🌼🌼
@manelhenake9522
@manelhenake9522 Жыл бұрын
අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා,🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼❤️
@asankasamarapala479
@asankasamarapala479 Жыл бұрын
🙏🙏🙏 අනේ ස්වාමීන්වහන්ස, උපමා සමඟ ඉතාමත් පැහැදිලිව ධර්මය කියලා දෙනවට, ඔබ වහන්සේට බොහෝම පින්.
@maranthotagestiyani9577
@maranthotagestiyani9577 Жыл бұрын
​@@manelhenake9522ooioooooooooooo
@PhChandralatha
@PhChandralatha 8 ай бұрын
🙏🏻🙏🏻🙏🙏🙏🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏💄💄
@kavid249
@kavid249 7 ай бұрын
මේ ලොව සියලු සත්ත්වයන්ගේ හිත සුව පිණිස උතුම් වූ ශ්‍රී සද්ධර්මය දේශනා කළ උතුම් වූ ගෞතම බුදුපියාණන් වහන්සේටත් ඒ ශ්‍රී සද්ධර්මය මනාව පැහැදිලි කරමින් අප හට අවවාද අනුශාසනා ලබාදෙන ඔබ වහන්සේටත් අප සියලු දෙනාගේ ගෞරවපූර්ව නමස්කාරය වේවා...!
@GayaniLakkmali
@GayaniLakkmali 3 ай бұрын
මම මාර ආසයි ඉගෙනගන්න.ඒත් මේ කැතම කැත සිතුවිලි වලින් මගේ මනස අවුල් ජාලයක් වෙලයි තිබුනේ.අන්තිමේටම මට හිතුනා දර්ම දේශනාවක් අහන්න.ඊට පස්සේ තමයි මම මේක දැක්කේ.අද දවසේ මට අවශ්‍ය කරපු දේම මට ලැබුනා.පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝආයුෂ ලැබේවා.🙏🙏
@shamalperera8472
@shamalperera8472 6 ай бұрын
ඒ අරහත් වු භාග්‍යවතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏🌸🌸🌸
@animalfunny7343
@animalfunny7343 Жыл бұрын
මට කැත සිතුවිලි පාලනය කර ගැනීමට උපකාර කල ස්වාමීන් වහන්සේට පින්
@thiliniseenadhera744
@thiliniseenadhera744 Жыл бұрын
ඒ භාග්‍යයවත් වු අරහත් වු අපගේ ගෞතම සමිමා සමිබුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා ...සාධු සාධු සාධු .. තෙරැවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට ...
@wajiranakandala4131
@wajiranakandala4131 Жыл бұрын
🙏🌻🙏🌻 මහමෙව්නාවාසී ලංකාවාසී ,ලෝකවාසී.සියළුම උතුම් ආර්‍යය මහ සඟ රුවනට මාගේ ගෞරවාදර නමස්කාරය වේවා!!!🙏🙏🙏🙏
@Kumudu-jk8si
@Kumudu-jk8si 2 ай бұрын
මගේ සිතට වේදනාකාරිව පැවති ගැටලුවකට මනා උපදේශයක් ලබා දුන් ස්වාමීන්වහන්සේට මාගෙ නමස්කාරය වේවා 🙏🙏
@nish216
@nish216 7 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා ..!! 🙏🙏🙏
@amodaranaweera8458
@amodaranaweera8458 Жыл бұрын
ඔබ වහන්සේට ගොඩාක් පිං අපේ හාමුදුරුවනේ.🙏🙏❤
@pamodarajapaksha694
@pamodarajapaksha694 Жыл бұрын
✨යොවුන් අප හට මහත් අනුකම්පාවෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා..!🙏☸️🍃🪔 🙏සාදු.. සාදු.. සාදු..🙏 ✨පිංවත් ස්වාමීන් වහන්සේට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!🙏☸️🍃🪔 🙏සාදු.. සාදු.. සාදු..🙏 🙏තෙරුවන් සරණයි!☸️ 🙏නමෝ බුද්ධාය!☸️
@BhagyaKumarashinghe
@BhagyaKumarashinghe 7 ай бұрын
ඒ භාග්‍යවත් වූ ,අංගීරස සාදුස පූජිතයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.🙏 සාදු සාදු සාදු💐🙏🙏🙏
@e-paperemithuru4315
@e-paperemithuru4315 Жыл бұрын
සාදු සාදු සාදු ! ඔබ වහන්සේලා මේ යුගයේ මහා යුග පුරුෂයන් වහන්සේලායි ! නමස්කාර වේවා මගෙ ගුරු දෙවිදුන් ඇතුළු මේ මාගේ ගුරු ස්වාමින් වහන්සේලාට ! උපහාර වේවා ! නිදුක් නීරෝගී දීඝායු වේවා ! උතුම් නිවන් සුව ම වේවා ! තෙරුවන් සරණයි ! නමෝ බුද්ධාය !
@ishan.udayanga
@ishan.udayanga Жыл бұрын
🌸🙏
@harischandrakumarage4848
@harischandrakumarage4848 7 ай бұрын
HI SIR
@PCWARELK1
@PCWARELK1 Ай бұрын
☸️ඒ භාග්‍යවත් ලොව්තුරා සම්මා සම්බුදු පියාණන් වහන්සේ රහසින් වත් පව් නොකළ සේක. ඒ භාග්‍යවත් ලොව්තුරා සම්මා සම්බුදු පියාණන් වහන්සේ ට 🙏නමස්කාර වේවා! 🙏නමස්කාර වේවා! 🙏නමස්කාර වේවා! උතුම් ත්‍රිවිධ රත්නය ට නමස්කාර වේවා! 🙏නමස්කාර වේවා! 🙏නමස්කාර වේවා! සාධු! සාධු! සාධු! ☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️
@ranbandawijayasiri3127
@ranbandawijayasiri3127 Жыл бұрын
Mage hithe thiyena hama prashnekatama hodama visaduma thiyenne mage බුදුරජාණන් වහන්සේ දේශනා කරල සද්ධර්මය තුලමයි.. මේ දහම් කරුණ පැහැදිලි කල පින්වත් ස්වාමීන් වහන්සේට බොහොම පින් , ඔබවහන්සේට චතුර්‍ය සත්‍යාවබෝධයම වේවා 🙏🙏🙏🙏🙏🙏
@sajeewasandaruwannugawela
@sajeewasandaruwannugawela Жыл бұрын
නමෝ බුද්ධාය 🙏🙏🙏 පින්වත් කළ්‍යාණ මිත්‍රයන් වහන්සේට පළමුවද දෙවනුවද තෙවනුවද මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 උතුම් ධර්ම දානමය කුසලය අත්වේවා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා 🙏🙏🙏
@wasala2744
@wasala2744 Жыл бұрын
තුණුරුවන්ගේ අනන්ත ආනුභාව බළයෙන් පින්වන්ත ඔබට සෙත්වේවා නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ...
@sajeewasandaruwannugawela
@sajeewasandaruwannugawela Жыл бұрын
@@wasala2744 එසේම වේවා පින්වත් ඔබටත් 🙏🙏🙏
@NishaniSkunthala
@NishaniSkunthala 7 ай бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ....සාදු සාදු සාදු ....
@premalalpremalal8207
@premalalpremalal8207 7 ай бұрын
ඔබ වහන්සේට ගොඩක් පින් සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻
@CuteNatureGirl
@CuteNatureGirl Жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ... ❤🌹☸️
@maduwanthi7205
@maduwanthi7205 Жыл бұрын
සාධු🙏 සාධු🙏 සාධු🙏 අප කෙරෙහි අනුකම්පාවෙන් නිරතුරුවම දහම් දෙසන පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 ඔබ වහන්සේට නිදුක් නීරෝගි දීර්ඝායුෂ සම්පත්තිය වේවා 🙏🙏🙏
@sandutharu312
@sandutharu312 Жыл бұрын
ඒ භාග්‍යවත් වූත්,අරහත් වූත් බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ ධර්මය අවබෝධ කර දුන් පින්වත් කල්‍යාන මිත්‍ර ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🌼🌼සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා..නොපමාව දර්මය අවබෝධ කර ගනිත්වා!!!!නමෝ බුද්දාය🙏🌼
@sriyanikrishan9224
@sriyanikrishan9224 Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ නමක් .ඔබ වහන්සේට බොහෝම පින්
@isharavijayanthi3355
@isharavijayanthi3355 Жыл бұрын
මෙවැනි ධර්ම දේශනාවක් ඇසීමට පින් ඇති සියලුදෙනාගෙම රාග සිතුවිලි දුරැවේවා!
@MalshaniKawindaya
@MalshaniKawindaya 6 ай бұрын
ගොඩක් පින් හාමුදුරුවනේ ❤️
@thiliniseenadhera744
@thiliniseenadhera744 Жыл бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏
@දෝණීදෝණී-ඳ9ඪ
@දෝණීදෝණී-ඳ9ඪ Жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා තව තවත් මෙවැනි ධර්ම දේශනා සිදු කිරීමට කල්‍යාණ මිත්‍රයන් වහන්සේට
@nisheenishee4616
@nisheenishee4616 Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🌼🌼🌼🌼🌼🌼 සාදු🙏සාදු🙏සාදු🙏 තෙරුවන් සරණයි
@chandanadissanayaka9534
@chandanadissanayaka9534 Жыл бұрын
නමෝ බුද්ධාය..........!!! සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@RaviRavi-go4gm
@RaviRavi-go4gm Жыл бұрын
මේ ධර්මය දේශනා කල ඔබ වහන්සේට උතුම් වූ නිර්වාන දොරටුව විවර වේවා..¡¡ 🙏
@asnproductions4316
@asnproductions4316 Жыл бұрын
සාදු සාදු සාදු ...🙏🙏🙏😊😊😊
@chameerajanakantha2664
@chameerajanakantha2664 7 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 නමෝ බුද්ධාය ☸️☸️☸️
@අක්කයීනන්ගීයී
@අක්කයීනන්ගීයී Жыл бұрын
ඔබ වහන්සේ ට තුනුරුවන්ගේ සරනයී
@chandimajayawardena1838
@chandimajayawardena1838 Жыл бұрын
සාදු , සාදු ,සාදු ......!!! ලෞකික ජිවිතය මෙන්ම ලෝකෝත්තර ජිවිතය ලස්සන කර ගන්න ධර්මයෙන් අවවාද අනුශාසනා කරන අපේ පින්වත් ගෞරවණීය සත්පුරුෂ කල්යාණ මිත්‍රයන් වහන්සේලා නිදුක් නිරෝගීව සුවසේ චිරාක් කාලයක් වැඩ වාසය කරමින් මේ ගෞතම සම්මා සම්බුද්ධ සාසනයේම පරිපුර්ණ වශයෙන්ම චතුරාර්‍ය් සත්ය ධර්මය අවබෝධ කර ගන්න වාසනාව ලැබේවා ......!!! මටත් යෝනිසෝ මනසසිකාරයම ලැබේවා .....!!! නමෝ බුද්ධාය ......!!!
@shehanidilhara6323
@shehanidilhara6323 7 ай бұрын
බුදු සරණයි අපේ හාමුදුරුවනේ 🙏❤️
@MilroyWanigasuriya
@MilroyWanigasuriya 13 күн бұрын
Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 Жыл бұрын
🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏 🪔🪔🪔 සාදූ ! සාදූ !! සාදූ !!! 🪔🪔🪔 අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මගේ හදපිරි නමස්කාරය වේවා ! 🙏 උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා ! උතුම් අමාමහ නිවනම ලබත්වා ! සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුරම ලැබේවා ! සැමට මේ උතුම් ශ්‍රී සද්ධර්මය ස්‍රවනය වේවා ! ඔබවහන්සේට කෝටි කෝටි වාරයක් මේ පින් අනුමෝදන් වේවා ! සාදූ !!! උතුම් තෙරුවන් සරණයි !
@premasiriarabegedara6461
@premasiriarabegedara6461 Жыл бұрын
ලොව අැති සුවයක් වේද එය නිර්මල බුදු ධහම පමණයි.....🙏
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 Жыл бұрын
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼 🌼🌼 නමෝ බුද්ධාය ! 🌼🌼 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
@devinda_dulmika
@devinda_dulmika Жыл бұрын
සාධූ සාධූ සාධූ 🙏🙏
@thilakaya6495
@thilakaya6495 Жыл бұрын
පිං සිද්ධ වෙනවා අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
@Lakidupamidu
@Lakidupamidu 8 сағат бұрын
මට කලාතුරකින් එන රාගි සිතුවිලි නැති කීරිමට මෙය උපකාරී වේවා ! 🙏
@managehawpe2838
@managehawpe2838 Жыл бұрын
නමෝ බුද්ධාය!! සාධු!! සාධු!! සාධු!!🙏🙏🙏 තුනුරුවනට මාගේ නමස්කාරය වේවා!!! . ඔබවහන්සේට බොහොමත්ම පිං.සාධු!! සාධු!! සාධු!!🙏🙏🙏
@chandimaruwaniaththanayaka346
@chandimaruwaniaththanayaka346 Жыл бұрын
අවශ්‍යම වෙලාවෙ ඇහුවෙ 🙏🙏🙏🙏 ලස්සනට හිත හදාගත්තා
@dumindajeewan11
@dumindajeewan11 7 ай бұрын
ධර්මය සත්‍යයි 🙏🙏🙏🙏🙏🙏🙏
@pathumbro5780
@pathumbro5780 9 ай бұрын
නමෝ බුද්දාය 🙏🌸
@mahesh6134
@mahesh6134 Жыл бұрын
සාදු සාදු පින් සිදු⁣වේවා
@dilmidananjana49
@dilmidananjana49 Жыл бұрын
තෙරුවන්සරණයි අපේ හාමුදුරුවනේ 🙏
@buddikasampath3170
@buddikasampath3170 Жыл бұрын
බුදු ගුණ අනන්තයි ‼️‼️‼️🌷🌷🌷🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු සම්පත් ලැබේවා 🌷🌷🌷🏵️🏵️🏵️🙏🙏🙏🙏ආර්ය මහා සංඝ රත්නය නිදුක් වෙත්වා ‼️🙏නීරෝගී වෙත්වා ‼️🙏සුවපත් වෙත්වා ‼️🙏සියලු සත්වයෝ සුවපත් වෙත්වා ‼️‼️‼️🏵️🏵️🏵️🌺🌺🌺💐💐💐🌷🌷🌷🌷🙏🙏🙏🙏
@sashifernando3047
@sashifernando3047 24 күн бұрын
ගොඩක් පින් හාමුදුරුවනේ🙏🙏🙏
@chamidushop2330
@chamidushop2330 Жыл бұрын
මෙ කරුන සම්බන්දයෙන් තවදුරටත් විස්තරාත්මක දෙශනවක් ලබාදෙන්නකො ස්වාමින් වහන්ස 🙏🙏🙏🙏🙏
@PrabathLasantha-um9vj
@PrabathLasantha-um9vj Жыл бұрын
මේ උතුම් ඔවදන ලබා දුන් පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .....🙏🙏🙏
@nimashnilmantha7896
@nimashnilmantha7896 Ай бұрын
පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා! සාධූ සාධූ සාධූ 🙏🌼🙏🌼🙏🌼
@IsharaJayampathi-u1u
@IsharaJayampathi-u1u 8 ай бұрын
ඕනිම වෙලාවෙ අහපු බනක් බොහොම පිං😘💔
@poornisahasra3374
@poornisahasra3374 Жыл бұрын
පින්වත් කළ්‍යණමිත්‍ර ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! සාදු සාදු සාදු...🙏🙏 හිත නිවෙනවා අපේ හාමුදුරුවනේ... ලස්සන සිතක්.... මේ වගේ බණ දහම් බලන පිරිස අඩු මොකෝ, වෙන කුණුගොඩවල් අවුස්සන තැන්වලනම් ඕනී තරම් ඉන්නවා, ඇයි මේ වගේ දෙයකට අඩුවෙන්නෙ....පින් ඇත්තෝ විදගනිත්වා!!🙏🙏🙏
@doc4321
@doc4321 9 ай бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏
@gayathrimadushani744
@gayathrimadushani744 Жыл бұрын
සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා !නීරෝගී වෙත්වා ! සුවපත් වෙත්වා !දුකින් මිදෙත්වා ! සාධු සාධු සාධු 🙏🙏🙏
@RadeepDarmapiya-nn7yp
@RadeepDarmapiya-nn7yp 10 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏
@shihanshihan4505
@shihanshihan4505 Жыл бұрын
ඔබ වහන්සේට බොහොම පින් අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏🙏
@PriyashanPriya
@PriyashanPriya Күн бұрын
කැත සිතුවිලි පාලනය කරගන්න සිත පිරිසිදු කරගන්න,මේ හැමදෙනාටම වාසනාව ලැබේවා !
@weerakoondona5317
@weerakoondona5317 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පින්වත් ඔබ වහන්සේටත් මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .
@anushaniroshani1414
@anushaniroshani1414 Жыл бұрын
තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස❤
@DushaniPraboda
@DushaniPraboda 3 ай бұрын
සදූ සදූ සාදූ...මන් මානසිකව වැටුනා..මන් බය උනා..ඒත් මන් නොදැනුවත්වම..ඒ සිතිවිලි එන ගානෙ ඒ සිතිවලට බැන්නා...🙏🙏🙏🙏🙏🙏
@thusharafemale6408
@thusharafemale6408 Жыл бұрын
සාදු සාදු සාදු
@ashokanamal661
@ashokanamal661 Жыл бұрын
උතුම් ප්‍රාර්ථනා බෝධියකින් නිරවාණ අවබෝධ ය ලබා ගැනිමට ස්වාමීන් වහන්සේට මේ දේශනා කරන ධර්මයේ කුසල බලය ඉවහල්ම වේවා.,,,
@DamsaraKarunawasala
@DamsaraKarunawasala 22 күн бұрын
පින්වත් කල්‍යාණ මිත්‍රයාන් වහන්සේට මාගේ කෝටි කෝටි නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏
@Tha_ruu
@Tha_ruu 13 күн бұрын
මේ බන පද අහද්දි මාරම සැනසිමක් දැනෙනවා 🙏 තෙරුවන් සරණයි අපේ හාමුදුරුවෝ 🌿💚
@Niwanakaarabuma
@Niwanakaarabuma 4 ай бұрын
ශ්‍රී සද්ධර්මය දේශනා කරන සත්පුරුශ ඔබ වහන්සේලාට මාගෙ නමස්කාරය වෙම්වා 🙏🙏🙏....
@iPumpkin.M
@iPumpkin.M Жыл бұрын
සාදු සාදු සාදු ජිවිතයට උපකාරයක්මයි.. නමෝ බුද්ධාය!!!
@skboy8387
@skboy8387 25 күн бұрын
සාදු සාදු... ඔබ වහන්සේ මට රැකෙන්න උdaw කරා.අනේ ඔබ වහනේසෙට පින්.🙏🙏🌸
@Harshachamara-vj1mh
@Harshachamara-vj1mh Ай бұрын
පින්වත් ස්වමින් වහන්සෙට මාගෙ නමස්කාරය වේවා සදු සදු සදු 🙏🙏🙏
@Tk4534-v2w
@Tk4534-v2w 4 күн бұрын
අප්‍රමාණ පින් ස්වාමින් වහන්ස. සෑහෙන කාලයක් තිස්සේ පෙලුණ විශාල ගැටලුවක්. ඔබ වහන්සේට පතනා බෝධියකින් ඉක්මන් භවයක නිර්වාණ අවබෝධයම වේවා!!!
@KanchanaMala-ji1tu
@KanchanaMala-ji1tu 2 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Dinethudayanga-g9y
@Dinethudayanga-g9y 5 ай бұрын
ඔබ වහන්සේ නිදුක් වේවා 🙏🙏
@nishanthideepika2005
@nishanthideepika2005 Жыл бұрын
පින්වත් සුවමින්වහන්සෙට මගෙ නමස්කාරය වෙවා සාදු සාදු සාදු පින්වත් සුවමින්වහන්සේට පින් අනුමෝදන් කරමි සාදු සාදු සාදු
@Samantha-gh3po
@Samantha-gh3po Ай бұрын
ස්තුතියි ඔබ වහන්සේ ට නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏
@DinethUdayanga-v4y
@DinethUdayanga-v4y 19 күн бұрын
ඔබ වහන්සේ සුවපත් වේවා 🙏🙏🙏
@namedoesntmatter7130
@namedoesntmatter7130 Жыл бұрын
🙏🙏🙏 නිවන ම වෙත්වා හාමුදුරුවනේ!
@sithalu865
@sithalu865 Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා!!
@wasala2744
@wasala2744 Жыл бұрын
සාධු ..සාධු ..සාධු .. පින්වන්ත කළ්‍යාන මිත්‍රයාණන් වහන්සේ ට පළමුවත් දෙවනුවත් තෙවනුවත් මාගේ ගෞරව නමස්කාර වේවා ... රැස්කරනා සියලු පින්බළමහිමයෙන් නිදුක් නීරෝගීව චිරාක් කාළයක් මේ ගෞතම සසුනේ සුවසේම වාසයකරන්නට දීර්ඝායුෂ ලැබේවා . උතුම් චතුරාර්‍යසත්‍ය ධර්මය අවබෝධ කරගැනීමට වාසනාව උදාවේවා සාධු ..සාධු ..සාධු ......
@sajeewasandaruwannugawela
@sajeewasandaruwannugawela Жыл бұрын
පින්වන්ත ඔබටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි
@Dharmadanya111
@Dharmadanya111 3 ай бұрын
ඔබ වහන්සේව දැකීමත් සිතට මාර සැනසීමක් ඔබ වහන්සේගේ වචනය සිතට දිවයම ඔසුවක් නමස්කාර වේවා සාදු සාදු සාදු
@deepanisilva5509
@deepanisilva5509 Жыл бұрын
ඔබ වහන්සේ ta බොහොම pin අපිට අර්ථවත් දේශනාවක් අහන්න selasuvata 🙏🙏🙏 theruvan saranai ඔබට
@nalindarshana6971
@nalindarshana6971 9 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!සාදු සාදු සාදු 🙏🙏🙏
@rash_2917
@rash_2917 Жыл бұрын
මානසිකව බොහොම වද දෙන කාරනයක් ! ඔබවහන්සේට බොහොම පින් , දීර්ඝායු සම්පත්තියම ලැබේවා ඔබවහන්සේටත් ඔබවහන්සේගේ දෙමව්පියන්ටත් ඇතුළු සැමටම , බුදුසරණයි 🙏🌸
@hirubagya4115
@hirubagya4115 Жыл бұрын
සාදු සාදු සාදු....සියළු සත්වයෝ සුවපත් වෙත්වා..🙏🙏
@Thequeen12638
@Thequeen12638 Жыл бұрын
ඔබ වහන්සේට තෙරුවන් සරණයි!!!🙏🙏🙏
@oneart6561
@oneart6561 2 ай бұрын
බොහොම පිං හාමුදුරුවනේ ..!
@thamarakumari219
@thamarakumari219 Жыл бұрын
සාදූ සාදූ සාදූ ......තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .
@YasasSathindriya
@YasasSathindriya 3 ай бұрын
බොහොම ස්තූතියි හාමුදුරුවනේ
@binushiumesha627
@binushiumesha627 Жыл бұрын
නමෝ බුද්ධාය.. සාදූ !සාදූ !සාදූ! 🙏🙏
@saliyawimalasena629
@saliyawimalasena629 2 ай бұрын
පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂම ලැබේවා 🙏🙏🙏
@p.i.thathsarani296
@p.i.thathsarani296 Жыл бұрын
ඔබ වහන්සේට බොහොම පිං සිදු වේවා 🙏🙏🙏
@lahirumadhushan7525
@lahirumadhushan7525 Ай бұрын
ඔබවහන්සේට බොහොම පින් 🙏☸️
@ShashimalRandinu-y6z
@ShashimalRandinu-y6z 8 ай бұрын
ඔබ වහන්සෙට මාගේ නමස්කාරය බුදු සසුන බැබලේවා🙏🙏🙏🙏 💫💫 සාදු සාදු සාදු සා
@Danilo21444
@Danilo21444 Жыл бұрын
නිදුක් නිරෝගි සුව තෙරුවන් සරණයි 😇🙏 සියලුම දෙනාට
@Nethmi-o6t
@Nethmi-o6t Жыл бұрын
ඔබ වහන්සේ ට ගොඩාක් පිං !!! 🌸🙏
@rashmikasiriwardhane5218
@rashmikasiriwardhane5218 3 ай бұрын
ඔබ වහන්සේට පින් සිදුවේවා 🙏❤🙏🙏
@ayodhyaranasinghe3865
@ayodhyaranasinghe3865 Жыл бұрын
තෙරුවන උදෙසා මාගෙ නමස්කාරය වේවා. ඔබවහන්සේ උදෙසා මාගෙ නමස්කාරය වේවා. සාධු සාධු සාධු 🏵🌸🌼🏵🌸🌸🏵🌼🌸
@GamlathHemasri
@GamlathHemasri Жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වමීන් වහන්ස
@maxboypasindu4249
@maxboypasindu4249 Жыл бұрын
මං ඔබ වහන්සේගේ දේශනා අහනවා. ඔබ වහන්සේට උතුම් දළදා හිමි සරණයි !!!
@ranjanimalkanthi2899
@ranjanimalkanthi2899 Жыл бұрын
හිත සැනසුනු තරම කියාගන්න බෑ. බුදු සරණයි
Human vs Jet Engine
00:19
MrBeast
Рет қаралды 68 МЛН
Good teacher wows kids with practical examples #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 13 МЛН
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 33 МЛН