ගෞතම බුද්ධ මාතා -Aho Mewan Rathriyak අහෝ මෙවන් රාත්‍රියක්

  Рет қаралды 31,622

Sumathi Awards

Sumathi Awards

Күн бұрын

ගෞතම බුද්ධ මාතා -Aho Mewan Rathriyak අහෝ මෙවන් රාත්‍රියක්
Lyrics: Pro. Sunil Ariyarathna
Music: Rohana Weerasinghe
Artist: Adithya Weliwattha

Пікірлер: 75
@SR.ChandrasekaraWaththewalawwa
@SR.ChandrasekaraWaththewalawwa 21 күн бұрын
මෙම රංගනය කිසිසේත්ම උතුම් දේවි යශෝදරාවන්ගේ නිර්මළවූ චරිතයටත් ඒ උතුම් ගුණකඳටත් ගැලපෙන්නෑ මාගේ උතුම් දේව්‍ යශෝදරාවන් විරාගයේ පතිනියයි ! ඇය බව රැහැනේ බැඳුම් සිඳින මව්තුමියයි ! පතිවෘතාවෙත් පරම පිවිතුරු ප්‍රේමයේත් මුදුන් මල්කඩයි ! දේවි යශෝදරාවන්ට අපගේ නමස්කාරයවේවා !❤️🙏
@pmprsilva4363
@pmprsilva4363 21 күн бұрын
@@SR.ChandrasekaraWaththewalawwa මගේ අදහසත් ඒකමයි..ය⁣ශෝදරා film එකේදි ඇත්තටම එතුමිය ගැන පැහැදීමක් දැනුනෙ..🙏🌸
@SgianHasii
@SgianHasii 23 күн бұрын
මේ රඟපාන නිළිය සරාගී බව පෙන්නන්න හදනව වැඩියි.ඒක මේ චරිතයට නුසුදුසුයි
@pmprsilva4363
@pmprsilva4363 22 күн бұрын
ඔව් නේද...යශෝදරා චරිතයෙ තිබිය යුතු නිවුනු ගතිය මගඇරුනදෝ කියල හිතෙනවා..
@pradeepkumara4164
@pradeepkumara4164 19 күн бұрын
මොවුන් දෙදෙනාම මේ උතුම් චරිත දිවිත්වයට ගැලපෙන්නේ නෑ
@nilushaudayangani890
@nilushaudayangani890 26 күн бұрын
හරිම අපූරු ගැයුමක් ආදිත්‍යා වැලි වත්ත.❤❤️❤️❤️❤️❤️
@nirmalpramodya5066
@nirmalpramodya5066 25 күн бұрын
මේකනම් සුපිරියක් aditya you're voice @performance fantastic @magical voice 👌❤️🔥 කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති voice එකක් trending වෙන්නම ඕනි ❤️
@HansikaKalhara
@HansikaKalhara 26 күн бұрын
2:26 ඒ කොටස නම් හරිම ලස්සනයි ආදිත්‍යාගේ හඩේත් තියෙන්නේ අමුතුම ලස්සනක්‌ ❤️💫🍃
@ShreyaArijit-d9q
@ShreyaArijit-d9q 23 күн бұрын
0:06 - රාගයෙන් මත් වූ ස්වභාවය 0:28 - පිට ස්පර්ශයෙන් උත්තේජනය 0:51- රාග මතේ උච්ච බවින් ඇගිලි විහිදුවා ඇල්ලීම 1:56- රාගය ප්‍රකාශ කරන බැල්ම 2:31 - "මගේ නැටිල්අට වහ වැටෙයි" යන හැඟීම 03:11 - "මගේ මායමට අහු වුණා" " තව ඉස්සරහට එන්න" යන හැඟීම.. ඕනම කෙනෙකුට මේක අවභෝධෙන් බැලුවම තේරුම් ගන්න පුලුවන් කොහෙත්ම මේ දේ සුශුසු නෑ යශෝධරා දේවියට...සිදුහත් කුමාරයා ඇයව පොළබවාගත්තොත් මිසක ඇය ඇස් කොනින්වත් රාගය ප්‍රකාශ කිරීමට ලැජ්ජශීලී හා නිහතමානී භාර්‍යාවක්.කෝ බෝසත් පතිනියගේ අටළොස් වැදෑරුම් ගුණ??????? යශෝධරා ෆිල්ම් එකේ වෙනම සින්ශුවකුත් හැදුවා නේද ඒ ගුඇ ගැන කියල ? සමහරු මට බනීවි...ඒත් මේක මා දැනෙන විදිය...නලුවා තමන්ගෙ චටිතය මෙතනදි හොඳින් කරනවා ❤❤❤ඒත් මේ නිළිය ගේ මුහුණේ ඉරියව් වලින් ඒ උතුම් චරිතයට වෙන්නේ අගෞරවයක්.ඒකට හේතුව ඇය බෞද්ධ නෝවිම හෝ යශෝධරා දේවිය පිළිබඳ අවභෝධයක් නැති කම වෙන්න පුලුවන් ...😢😢😢😢
@Adggfw
@Adggfw 28 күн бұрын
අතිවිශිෂටතම හා අපූරු වෙනස් ගායනාවක් 🌹💛🌹
@akeesha-1989
@akeesha-1989 17 күн бұрын
Ow ne
@ShreyaArijit-d9q
@ShreyaArijit-d9q 23 күн бұрын
0:06 - රාගයෙන් මත් වූ ස්වභාවය 0:28 - පිට ස්පර්ශයෙන් උත්තේජනය 0:51- රාග මතේ උච්ච බවින් ඇගිලි විහිදුවා ඇල්ලීම 1:56- රාගය ප්‍රකාශ කරන බැල්ම 2:31 - "මගේ නැටිල්අට වහ වැටෙයි" යන හැඟීම 03:11 - "මගේ මායමට අහු වුණා" " තව ඉස්සරහට එන්න" යන හැඟීම.. ඕනම කෙනෙකුට මේක අවභෝධෙන් බැලුවම තේරුම් ගන්න පුලුවන් කොහෙත්ම මේ දේ සුශුසු නෑ යශෝධරා දේවියට...සිදුහත් කුමාරයා ඇයව පොළබවාගත්තොත් මිසක ඇය ඇස් කොනින්වත් රාගය ප්‍රකාශ කිරීමට ලැජ්ජශීලී හා නිහතමානී භාර්‍යාවක්.කෝ බෝසත් පතිනියගේ අටළොස් වැදෑරුම් ගුණ??????? යශෝධරා ෆිල්ම් එකේ වෙනම සින්ශුවකුත් හැදුවා නේද ඒ ගුඇ ගැන කියල ? සමහරු මට බනීවි...ඒත් මේක මා දැනෙන විදිය...නලුවා තමන්ගෙ චටිතය මෙතනදි හොඳින් කරනවා ❤❤❤ඒත් මේ නිළිය ගේ මුහුණේ ඉරියව් වලින් ඒ උතුම් චරිතයට වෙන්නේ අගෞරවයක්.ඒකට හේතුව ඇය බෞද්ධ නෝවිම හෝ යශෝධරා දේවිය පිළිබඳ අවභෝධයක් නැති කම වෙන්න පුලුවන් ...😢😢😢😢
@pmprsilva4363
@pmprsilva4363 22 күн бұрын
ඇත්ත..යශෝදරා චිත්‍රපටය එක්ක බලද්දි ගොඩක් පරස්පරතා තියනවා ඒ චරිතයෙ..යශෝදරා චිත්‍රපටියෙදි නම් ගොඩක් ගෞරව සම්ප්‍රයුක්ත බවක් තමයි දැනුනෙ...
@SaheliSuharaWickramasooriya
@SaheliSuharaWickramasooriya 26 күн бұрын
බුද්ධ මාතාව යනු ප්‍රජාපති ගෝතම දේවියයි.....(සිදුහත් බෝසතුන්ගේ සුලුමව)🙏🙏🙏
@DilhaniMangalagama
@DilhaniMangalagama 12 күн бұрын
Siduhath yashodara kathawatath agaurawayak mekanam dekkama tharahak enne ..
@Grewfgrhh
@Grewfgrhh 27 күн бұрын
මේකෙන් බෝසත් චරිතයටත් පරම පූජනීය යශෝදරා උත්තමාවියටත් ඔබ කලේ අගෞරවයක්...දෙවියන් බඹුන් පවා දොහොත් නගා වන්දනා කරන උතුම් චරිත වලට මේ තරම් අගෞරවයක් කලේ ඇයි? මෙබදු නලු නිලියන් යොදාගෙන කරන මෙවැනි අශෝභන රංගන ඔස්සේ මේ නිර්මාණය ඔස්සේ අහිංසක ජන මනසේ සුපූජනීය උත්තමයින් ගැන තියෙන ගෞරවනීය බවට පැහැදිලිව ම කරන්නේ හානියක්. බොහෝ දෙනා මේ චිත්‍රපටය නරඹාවි. නමුත් උතුමන්ගේ චරිත අළලා මෙවැනි දෙයක් කිරීමේ පාප කර්මය නම් සුලු පටු නෑ.
@PubuduKarunathilaka-hk4jf
@PubuduKarunathilaka-hk4jf 26 күн бұрын
eka thamai mehema ragapanna hodaida me charitha.siduhath charithaya.
@Rav_nud
@Rav_nud 24 күн бұрын
ඔයා වැරදියි. මේ චරිතයත් බුදුරජාණන් වහන්සේගේ චරිතය නෙවෙයි. මේ සිදුහත් කුමාරයන්ගේ චරිතය. ඒක නිසා ඒක මහලොකු දෙයක් නෙමෙයි. පොඩ්ඩක් මොළේ කල්පනා කරලා වැඩකට ඇති දෙයක් කරන්න. අනික මේකේ ඇති අශෝභන දේවල් නැහැ😂😅❤
@SgianHasii
@SgianHasii 23 күн бұрын
මේකෙ වැරැද්දක් නෑ.ඒත් මේ නිළිය රඟනවා වැඩියි..ඒක අපහසයක්
@ShreyaArijit-d9q
@ShreyaArijit-d9q 23 күн бұрын
0:06 - රාගයෙන් මත් වූ ස්වභාවය 0:28 - පිට ස්පර්ශයෙන් උත්තේජනය 0:51- රාග මතේ උච්ච බවින් ඇගිලි විහිදුවා ඇල්ලීම 1:56- රාගය ප්‍රකාශ කරන බැල්ම 2:31 - "මගේ නැටිල්අට වහ වැටෙයි" යන හැඟීම 03:11 - "මගේ මායමට අහු වුණා" " තව ඉස්සරහට එන්න" යන හැඟීම.. ඕනම කෙනෙකුට මේක අවභෝධෙන් බැලුවම තේරුම් ගන්න පුලුවන් කොහෙත්ම මේ දේ සුශුසු නෑ යශෝධරා දේවියට...සිදුහත් කුමාරයා ඇයව පොළබවාගත්තොත් මිසක ඇය ඇස් කොනින්වත් රාගය ප්‍රකාශ කිරීමට ලැජ්ජශීලී හා නිහතමානී භාර්‍යාවක්.කෝ බෝසත් පතිනියගේ අටළොස් වැදෑරුම් ගුණ??????? යශෝධරා ෆිල්ම් එකේ වෙනම සින්ශුවකුත් හැදුවා නේද ඒ ගුඇ ගැන කියල ? සමහරු මට බනීවි...ඒත් මේක මා දැනෙන විදිය...නලුවා තමන්ගෙ චටිතය මෙතනදි හොඳින් කරනවා ❤❤❤ඒත් මේ නිළිය ගේ මුහුණේ ඉරියව් වලින් ඒ උතුම් චරිතයට වෙන්නේ අගෞරවයක්.ඒකට හේතුව ඇය බෞද්ධ නෝවිම හෝ යශෝධරා දේවිය පිළිබඳ අවභෝධයක් නැති කම වෙන්න පුලුවන් ...😢😢😢😢
@liyamvihara2997
@liyamvihara2997 18 күн бұрын
ආදිත්‍ය. කටහඬ.. හරිම. ලස්සනෛ. නමුත්... මේ. රැඟුම්.. යශෝදරා. . උතුම්.. චරිතයට... ගැලපෙන්නේ. නෑ.
@Supu-s4h
@Supu-s4h 19 күн бұрын
Me ranganaya nm e tharam galapenne na😊
@pmprsilva4363
@pmprsilva4363 22 күн бұрын
මහාචාර්යතුමාට බැරි වෙයිද රාවණා - මන්දෝදරීගෙ ⁣ආදර කතාව ගැන සිනමා නිර්මාණයක් කරන්න.🙏🌸🌸
@thilinaanuradha4814
@thilinaanuradha4814 18 күн бұрын
Film eka aul..lassana nerr.kotas kotas ekata galapala neee...
@dananjayagomez6108
@dananjayagomez6108 Ай бұрын
❤ හරිම මිහිරි ආධ්‍ත්‍යා❤
@nilminiaberathna4756
@nilminiaberathna4756 12 күн бұрын
මේ නිළිය යශෝධරා උත්තමාවියගේ චරිතයට ගැලපෙන්නෑ
@SarathRanasinghe-fw1rh
@SarathRanasinghe-fw1rh 26 күн бұрын
Excellent singing by Adithya 🎉 Mesmerising voice 😂
@inokaujayani8229
@inokaujayani8229 27 күн бұрын
❤❤❤❤❤ ආදිත්‍යා
@ujjamba1018
@ujjamba1018 27 күн бұрын
Duwa, you are so versatile. This song will be a classic in the future. ❤💯
@tambapanni_24
@tambapanni_24 28 күн бұрын
මේ කාන්තාව නිරූපණය කරන්නේ යශෝධරා දේවියගේ චරිතය නම් ඒ උත්තුංග චරිතයට මේ ඇදුම් ආයිත්තම් උචිත නොවේ... නුසුදුසු ලෙස ඇදුම් යෙදීම් පේනවා. මේ කොටස සිදුහත්-යශෝධරා ඒ චරිත ද්විත්වය සදහාත් නොගැලපෙන රංගනයන්ගෙන් යුක්ත බවයි මටනම් හැගෙන්නේ...අනේ මන්දා මහාචාර්යතුමා මේ චරිත වල තියෙන පූජනීය බව,අර්ථවත් බව නොතේරුම්ගෙන ද නිර්මාණය සිදු කලේ???පෙර යශෝධරා චිත්‍රපටයේ ලබා දුන් ගෞරව බව මෙහිදී නැතිවුණා ද???මේ චිත්‍රපටය බලන්නට ආසාවක් කලින් තිබුනත් ඒක දැන් නැතිවුණා මේකෙන්...
@SudeeraPriyankara-f2c
@SudeeraPriyankara-f2c 27 күн бұрын
මටත් හෙන අමුත්තක් දැනුනා😢
@danupriya1727
@danupriya1727 27 күн бұрын
මට හිතෙන්නේ මේ සුද්ධෝදන හා ප්‍රජාපතී කියල මොකද මේ බුද්ධ මාතා ගැනනේ කියන්නෙ Film එකේ එයාගෙ තරුණ කාලෙ වෙන්න ඕනෙ මේ
@tambapanni_24
@tambapanni_24 27 күн бұрын
@@danupriya1727 na oya male actor karanne siduhath charithaya,Female actress nam danne na
@wasanamadushani1658
@wasanamadushani1658 27 күн бұрын
මටත් එහෙම අමුත්තක් දැනුනා.
@Lahiruindika-r2n
@Lahiruindika-r2n 26 күн бұрын
Ow oyage kathwa hari yasodara dewiya thun lokema uthumma kanthawa a charithayatha meka apahasayak kalin sunil ariyarathnyanmane bimba dewi yasodara muwi aka heduwe aka harima lassantha karala tibba a wunatha meka a uthum charithytha apahasayak api budun wahansetha gawurawa karana tharanma yasodara rahath theraniytha gawurawa karanwa man werekdak kiwwada danne ath yasodara dewiytha meka apahasayak
@HDR2530
@HDR2530 11 күн бұрын
Ane manda, me film eka hari wenas. Api igenagena thiyene ithihasayata wada wenas widiyatai hadala thiyenne. Samahara parts galapenne nah.
@HasinthHansajith
@HasinthHansajith 28 күн бұрын
Beautiful voice❤
@SarathRanasinghe-fw1rh
@SarathRanasinghe-fw1rh 29 күн бұрын
Very beautiful singing 🎉
@PiyumiNisansala-d7s
@PiyumiNisansala-d7s 19 күн бұрын
මමත් දරුවො අරන් යශෝදරා බලන්න යන්න හිටියෙ ඒත් මට එපා උනා .සිදුහත් යශෝධරා කතා පුවතට මෙය ගැලපෙන්නෑ
@CN_008
@CN_008 18 күн бұрын
යසෝදරා film එක නිර්මාණශීලීයි මේකට වඩා ❤
@deepanikumari2437
@deepanikumari2437 Ай бұрын
හැමදේම හොදටම ගැලපෙනවා
@ShreyaArijit-d9q
@ShreyaArijit-d9q 23 күн бұрын
0:06 - රාගයෙන් මත් වූ ස්වභාවය 0:28 - පිට ස්පර්ශයෙන් උත්තේජනය 0:51- රාග මතේ උච්ච බවින් ඇගිලි විහිදුවා ඇල්ලීම 1:56- රාගය ප්‍රකාශ කරන බැල්ම 2:31 - "මගේ නැටිල්අට වහ වැටෙයි" යන හැඟීම 03:11 - "මගේ මායමට අහු වුණා" " තව ඉස්සරහට එන්න" යන හැඟීම.. ඕනම කෙනෙකුට මේක අවභෝධෙන් බැලුවම තේරුම් ගන්න පුලුවන් කොහෙත්ම මේ දේ සුශුසු නෑ යශෝධරා දේවියට...සිදුහත් කුමාරයා ඇයව පොළබවාගත්තොත් මිසක ඇය ඇස් කොනින්වත් රාගය ප්‍රකාශ කිරීමට ලැජ්ජශීලී හා නිහතමානී භාර්‍යාවක්.කෝ බෝසත් පතිනියගේ අටළොස් වැදෑරුම් ගුණ??????? යශෝධරා ෆිල්ම් එකේ වෙනම සින්ශුවකුත් හැදුවා නේද ඒ ගුඇ ගැන කියල ? සමහරු මට බනීවි...ඒත් මේක මා දැනෙන විදිය...නලුවා තමන්ගෙ චටිතය මෙතනදි හොඳින් කරනවා ❤❤❤ඒත් මේ නිළිය ගේ මුහුණේ ඉරියව් වලින් ඒ උතුම් චරිතයට වෙන්නේ අගෞරවයක්.ඒකට හේතුව ඇය බෞද්ධ නෝවිම හෝ යශෝධරා දේවිය පිළිබඳ අවභෝධයක් නැති කම වෙන්න පුලුවන් ...😢😢😢😢
@deepanikumari2437
@deepanikumari2437 23 күн бұрын
කතාව ඇත්ත,ඒත් ඇය තවමත් පෘතග්ජන කාන්තාවක්.ඒ නිසා එවැනි හැසිරීමක් සැමියා සමග සිටින ඇයගෙන් නොවුනි යැයි බලාපොරොත්තු විය නොහැකි.බවුද්ධ පොත් වල සමහර දේවල් ,කටකතා තුලින් එද්දි හරි අතිශයෝක්තියක් ඒම සිදු නොවුනි යැයි කිවිය නොහැකිය,මොකද ඒක සමාජයේ ස්වභාවය,ඉතින් මම හිතන්නෙ මේ සිදුවීම තුලින් ඔවුන් පෙන්නන්ට උත්සහ දරා තියෙන්නේ ඔවුන්ගේ ප්‍රේමයේ උත්කුශ්ට බවත් අවසන එතරම් උසස් පේමයක් දමා යන්නට තරම් සසර බියංකර බව සිද්ධාර්ථ කුමරු වටහා ගත් බවත් දැක්විය යුතුයි,ඉතින් ඔවුන්ගේ ප්‍රේමයේ සමීප බව දක්වන්න මේ අවස්තාව ගන්න,එහෙම නැත්නම් රාහුල කුමරු ඉපදෙන්නෙත් නෑනේ
@ShreyaArijit-d9q
@ShreyaArijit-d9q 23 күн бұрын
@@deepanikumari2437 ඔබ කියන කතාව මමත් තරමක් පිලිගන්නවා වුනත් මෙතනදි මම time cards එක්කම දැම්මේ ඇත්තටම ඔබ කියන දේට වඩා දෙයක් මෙතනින් මතු වෙන නිසා.මහාචාර්ය වරයෙක් වශයෙන් සහ සංවේදී මාතෘකාවක් නිසා අධ්‍යක්ශණයේදී ඊට වඩා සැලකිලිමත් වෙන්න තිබුණා.මේ නිකියන්ට මේ චරිතගැන හොඳ ඉගැන්වීමක් ලබාදුන්නානම් මෙහෙම නොවෙන්න තිබ්බා.ඇයගේ ඇස් වල තියෙන්නෙ රාගයෙන් මත් වුණ බවම විතරයි.විරාගී සිද්ධාර්ථව රාගී බවට පොළඹවගන්නව වගේ හැගීමක් එන්නේ..☺️
@ShreyaArijit-d9q
@ShreyaArijit-d9q 23 күн бұрын
@@deepanikumari2437 අනෙක් එක තමයි යශෝධරා ෆිල්ම් එකේම තියෙනවා "පසිදුරන්ට නතු නොවිය යුතු,සිතකය වචනය සංවර විය යුතු" කියල.ඇය අනෙක් ස්ත්‍රීන්ගෙන් වෙනස් වුනෙත් බුදුන් වහන්සේට ඒ තරම් ඉක්මනින් පාරමීතා පුරන්න ලැබුනෙත් ඇයගේ ඒ උතුම් ලක්ෂන නිසා.☺️ඒවා අතිශයෝක්ති නම් අද බුදු කෙනෙක් නෑ.❤️හිතට දැනෙන රාගයක් පවා ප්‍රකාශ කිරීමට ලැජ්ජාශීලි උස් හඬින් කතා නොකරන පිරිනිවන දක්වාම ඉර්ෂි ඔරාතිහාරුඅ නොදැක්වූ නිහතමානී චරිතයක් විදියටයි තියෙන්නෙ..
@pmprsilva4363
@pmprsilva4363 22 күн бұрын
​@@deepanikumari2437ඔව් එහෙම හිතන්නත් පුලුවන් ඉතින්..
@kaushalanayanajith8074
@kaushalanayanajith8074 Ай бұрын
ආදිත්‍යා🥰❤❤
@pradeepjayarathna6660
@pradeepjayarathna6660 27 күн бұрын
Professor kenek unaata wedak ne...films harima waarthaagatha swaroopayak thiyenne...kisima nirmaanasheelee thaathwikathwak ne...
@SamanthaPiyadarshana-g7f
@SamanthaPiyadarshana-g7f 17 күн бұрын
Me charitha deka me yashodara Siddhartha charitha dekata galapenna 😊yashodara tharam uthum pathivurtha darmaya raki kanthavak, buddathvaya ikman karaluu kanthavakata me vage sarageee chithryak prekshakaya ge manase adala e ayata thiyena gauravaya nathi kirima nm aththatama dukai🥺mahacharya thumata meka therunnadda aththatama??? Meka balanna yanna hitiye anju akkath sing karanava kanchana akkath sing karana nisa😊❤dn nm aththatama hithenne na yanna 😊 yashodara Siddhartha vani pivithuru charitha me vidiyata vikurthi karanna hadanna epa 😊
@RmNawarathna
@RmNawarathna 27 күн бұрын
🙏🙏🙏🙏🙏
@raniliyanage
@raniliyanage 29 күн бұрын
❤❤❤❤
@HirushisKingdom
@HirushisKingdom 15 күн бұрын
Monawada me karala thiyenne uthum charitha kelesala sunil ariyarathna kawda tho mehema karanna aaaaaaaaaaa
@Kavinduhansanaofficial
@Kavinduhansanaofficial 23 күн бұрын
බෝසත් පතිනියකගේ ගුණ කඳට මෙය අගුරවයක් මහාචාර්‍ය තුමනි..ඔබ අධ්‍යක්ශනය කල යශෝධරා චිත්‍රපටය ඔබ විසින්ම හානියට පත් කිරීමක් නෙමෙයිද මේ ? බෝසත් පතිනියගේ අටකොස්වැදෑරුම් ගුණ කෝ ????
@pmprsilva4363
@pmprsilva4363 22 күн бұрын
ඒකනෙ..එකම චරිතය දෙවිදියකට..ඇයි මන්දා එහෙම...ඒත් හිතට දැනුනෙ නම් පල්ලවිගෙ රංගනය...😢
@ravinduwishwajith1046
@ravinduwishwajith1046 Ай бұрын
@Sandakathmini01
@Sandakathmini01 17 күн бұрын
මේක ෆිල්ම් එකක සීන් එකක් එකක් කියලා ඔයා දන්නෙ නැද්ද?
@K.A.P-c2d
@K.A.P-c2d Ай бұрын
hby mg adhasa ape adhi nng g voice methnt match wennh wge penw Mn waradi wennth puluwn. anyway good job
@samanrathnayake9783
@samanrathnayake9783 16 күн бұрын
දැන් මෙයා පාඩුවෙ ඉන්න ඕනෙ.. මිනිස්සුන්ගෙ චිත්ත සන්තානය කඩා ඉහිරවන්නෙ නැතුව.එකම ෆිල්ම් එකයි වැදුනෙ අඩුවක් නෑ කියන්න..ගින්දර වගෙ. ඒක තමා කුසපබා... ඒකෙත් ජැක්සන් කියන යෝධයාගෙ හෙවණල්ල වැටිල තිබ්බනෙ...... (ඒක නෙමේ..මෙතන ආදිත්‍යාගෙ ගායනය වෙනම ලෙවල් එකක්.)
@manujaindusara1272
@manujaindusara1272 Ай бұрын
ВЛОГ ДИАНА В ТУРЦИИ
1:31:22
Lady Diana VLOG
Рет қаралды 1,2 МЛН
සුබාරංචිය අනුරට කීවේ මෙහෙමයි.
13:39
ВЛОГ ДИАНА В ТУРЦИИ
1:31:22
Lady Diana VLOG
Рет қаралды 1,2 МЛН