No video

Ai cow face recognition - DP Education

  Рет қаралды 21,769

Geekpranee

Geekpranee

Күн бұрын

Ai cow face recognition - DP Education
Technology is continuing to develop and improve our day-to-day lives. The usage of technology has also been utilized in the beef industry, such as with RFID tags, genomic testing and robotics. The newest technology to enter the ring is artificial intelligence (AI), which is continuing to develop for the use of facial recognition in cattle, which is being implemented, and which can contribute to a national disease animal traceability program with a developing app called CattleTracs
If the link does not work and the group is full, try the next link - සබැඳිය ක්‍රියා නොකරන්නේ නම් සහ කණ්ඩායම පිරී ඇත්නම්, ඊළඟ සබැඳිය උත්සාහ කරන්න
🔴whatsapp groups : sites.google.c... 🔴
follow us in Instagram :www.instagram....
follow us in KZbin : / @geekpranee
#it #jobs #geekpranee
Ai cow face recognition - DP Education,Ai cow face recognition - DP Education joke , DP education ,DP education AI ,AI tool dp education ,Dammika Perera joke, Dp education and Dammika Perera ,DP education cow , Cow and AI top dp education ,Image processing DP education ,DP education AI fake , Joke story Dammika pereira ,Humber AI ,AI Sri Lanka, Dammika pereira education system

Пікірлер: 139
@mrc47474
@mrc47474 26 күн бұрын
OL science & maths 2ටම A2ක් දාගත්තෙ DP education නිසා. ඒ නොමිලේම කරන සත්කාරයට පිං සිද්ධ වෙනවා ❤
@HHHSS956
@HHHSS956 Ай бұрын
සමහර client ලා ඉල්ලන්නෙත් ඔහොම දේවල් 😂
@user-os4ul5ko5s
@user-os4ul5ko5s Ай бұрын
යකෝ උංගෙ හොම්බෙ සලකුණුත් ,මිනිස්සුන්ගෙ ඇගිලි සලකුණුවල වගේ එකාගෙන් එකාට වෙනස් වෙනවා ,ඒ හින්ද උන්ව අඳුන ගන්න පුළුවන් , උඹ දන්නැති වුනාට😂
@HHHSS956
@HHHSS956 Ай бұрын
@@user-os4ul5ko5s Yeah, I know.
@HHHSS956
@HHHSS956 28 күн бұрын
@@TomdkRah "මම try කරලා බලන්නම්"
@red1011-i5o
@red1011-i5o 27 күн бұрын
@@user-os4ul5ko5s Molayak neme mola genapu bucket ekak uba nan. 🤣
@Xmusic20
@Xmusic20 Ай бұрын
මෙච්චර ප්‍රශ්න තියෙනවා හොම්මක් හදන්න දගලනවා 😅 දකුණු පලාතෙ ඉන්න කෙනෙක් යාපනේට වගේ ගියොත් එහෙදී පොලිස් දඩයක් කන්න උනොත් ඒ දඩේ ගෙවන්න ඉට පහු වෙන්දා වෙනකන් ඉන්න ඕනෙ නැත්තන් ආයෙ ගෙදර ඇවිත් ආයෙ යාපනේ යන්න ඕනෙ නරකද හැදුවොත් online payment කරන්න ක්‍රමයක් හොයාගන්න එක 👍🐃🐃
@realBLANKcomment
@realBLANKcomment Ай бұрын
Wicky ge talks neh 😼
@Xmusic20
@Xmusic20 Ай бұрын
කගෙ උනත් බොරුද කියපන්
@damithjayathilake866
@damithjayathilake866 Ай бұрын
Australia wala nam oya kiyana vidiyata thamai gewanna tiyenne. Ewage license Insurence renewal wage dewaluth online. AG office wala wage Konaara badagaannna oni ne . 😊😊😊 karanawanam sarala wedak ape rate inna programmers lata
@hirushaniluminda
@hirushaniluminda Ай бұрын
Anith unge wadan horakan karanna epa bn 😂😂
@Xmusic20
@Xmusic20 Ай бұрын
@@hirushaniluminda මැෂින් ලනින් කියන්නෙ මොකද්ද සුද්දා
@theekshanawickramarathna6852
@theekshanawickramarathna6852 Ай бұрын
දම්මික පෙරේරා කියන්නේ ජාවාරම්කාරයෙක්...
@buddhikaprasannakumara9828
@buddhikaprasannakumara9828 Ай бұрын
එතකොට එදාවේල කන්න නැති තෝ මොන හිඟන කාලකන්නි අපතයෙක්ද 😂😂😂
@theekshanawickramarathna6852
@theekshanawickramarathna6852 Ай бұрын
@@buddhikaprasannakumara9828තොට වගේ මට එදාවෙල කන්න නැති ප්‍රශ්නයක් නෑ,තෝ වගේ අපතයෝ නිසා තමයි අවුරුදු 76ක් තිස්සේ අපිට හිගන ජාතියක් බවට පත්වෙන්න සිද්ද වෙලා තියෙන්නේ...
@noxdrrego
@noxdrrego Ай бұрын
@@buddhikaprasannakumara9828 Anne Wahalek 🤣🤣🤣🤣🤣🤣
@noxdrrego
@noxdrrego Ай бұрын
@@theekshanawickramarathna6852 🚩🚩🚩🚩❤❤👌👌
@noxdrrego
@noxdrrego Ай бұрын
Harak horunta baya ai danne naneda 🤣🤣🤣🤣
@OLALLEARNINGTIPS
@OLALLEARNINGTIPS Ай бұрын
ක්ලබ් වසන්ත ගේ අනිත් එකා 😅
@OLALLEARNINGTIPS
@OLALLEARNINGTIPS Ай бұрын
අපේ උන්ට රැල්ලට යන ගතිය පේනවා ඌටත් නිවන් සුව පැතුමට 😂😂😂
@buddhikaprasannakumara9828
@buddhikaprasannakumara9828 Ай бұрын
තෝ ජෙප්පොන්ගෙ ගූ කන හිඟන සක්කිලි අපතයෙක් නේද 😂😂😂
@Achi_a
@Achi_a 17 күн бұрын
Uba danna pakak na yako man italy bashawa igena gaththe dp education eken danne nathi pukawal kiyala igena ganna unwath nomaga yawanne nathuwa vadak balaganin gon mi haraka
@dinethranaweera5506
@dinethranaweera5506 Ай бұрын
දම්මික ඔය ටෝක් දෙන්නෙ script වලට. කලින් ප්ලෑන් කරල. ප්‍රශ්නෙ අහන ලමයත් කලින්ම දන්නව. ඒව ප්ලෑන් කරල. ඒත් දකින කෙනා හිතන්නෙ random කියල ප්‍රශ්න අහන්නෙ කියල. 😅👍 දන්නො දනිති සීන් එක. 😌👍
@chamindaliyanage1655
@chamindaliyanage1655 Ай бұрын
ehama plan karnna puluwan parliment ekea... hodea.. samamya janathawak ekka oya widiyat ragapanna baha.. ehama karoth nekanma nondi wenawa...
@dinushikaPiyarathna
@dinushikaPiyarathna Ай бұрын
Ehema kalin danum deemak une na. Ewelemai ahuwe. 😪😪😪
@pdil3842
@pdil3842 Ай бұрын
​@@dinushikaPiyarathnapuka thamai
@Demiyan_Dissanayake
@Demiyan_Dissanayake Ай бұрын
@@dinushikaPiyarathna බලන උන් හිතන්නෙ මෙහෙම පුලුවන් කියල ඒත් මෙතන ඉන්න පොඩි එකා කතා කරන style එකෙන්ම කියන්න පුලුවන් මේක script එකක් කියලා...ඒක තේරුම් ගන්න බැරි උන් ව තමා මේකට insert කරමු කියන්නෙ😂😂
@sanjeewawijesekara7280
@sanjeewawijesekara7280 Ай бұрын
ubata Dhammika kiwwada ban
@chlfilms
@chlfilms Ай бұрын
මේක රටක ඉන්න හරකුන් ට කොහොමවත්කරන්න බෑ. කරන්න පුලුවන් වෙන්නෙ එක ෆාම් එකක ඉන්න සතුන් දෙතුන් සීයකට, වැඩිම උනොත් දහකට පමණයි. නියැදිය ලක්‍ෂ ගණන් නොව දස​ දහස් ගණන් වන විට වෙන් කර හඳුනා ගැනීමට හැකිතරම් වේරියෙශන් හරකුන් ගේ නෑ. එකම රෙකෝඩ් එකකට මැච් වෙන සිය ගානක් එනව​.
@sicario540
@sicario540 Ай бұрын
ගමේ ඉන්න english වලින් ඉගෙන ගන්න අමාරු උනන්දුව තියෙන ලමයින්ට වෙබ්සයිට් එකක් හදාගන්න, ඇප් එකක් හදාගන්න ඔය වැඩෙ මාර වටිනව. ඒත් ඔය කරන්නෙ ඕක නෙවෙ තනිකර චන්දෙට පොඩි උන්ව පාවිච්චි කරනව. පොඩි එකෙක් ගෙන්නල ඇප් එකක් හදන්න කියල දීල phd ලෙවල් research ඕනි වැඩක් කරන්න කරපන් කිව්වම ඕක ඒ ලමයින්ගෙ අහිංසක දෙමව්පියන්ට ලොකු දෙයක්. ලමය ඒක කලා නොකල අරයට චන්ද ටික ශුවර් 🫠. ලමයින්ට් දෙන දෙ වටිනව හැබැයි DP education එකෙ ඉදන්ම කලෙ චන්දෙට වැඩ කරපු එක මුලින් AL කරන තරුන සෙට් එකව ගලපගන්න බැලුව ඒත් ටියුශන් සර්ල ගෙනල්ල වීඩියො දැම්මට කරගන්න බැරි තරං තරගකාරි නිසා දැන් මේ පොඩි ලමයින්ව පාවිච්චි කරල එයාලගෙ දෙමව්පියන්ව අන්දනව.🫠👍
@-SOSriLanka
@-SOSriLanka Ай бұрын
ආතල් දෙන්න එපා ඕඊ🇱🇰😂
@Hasunaldimel
@Hasunaldimel Ай бұрын
Casino business කරන අයව homben AI වලින් හදුනගන්න බැරිවෙයිද
@LIFEWITHNETURE
@LIFEWITHNETURE Ай бұрын
හදපිය ධම්මිකයා තොයි තො ඉන්න පොහොට්ටුවේ උන්ගේ.පොටො දාලා.ඇප් එකක්.තොපෙ.හොර වැඩ.අල්ලගන්න😂😂😂
@rawindulakshan5002
@rawindulakshan5002 Ай бұрын
😂💔
@hyperdexza
@hyperdexza Ай бұрын
අඩෝ සිරාවට😂
@DiveHive
@DiveHive 29 күн бұрын
00:01:30 Piumi Hansi... Good one 🤣🤣🤣
@ae5934
@ae5934 Ай бұрын
අපිට පුළුවන්නෙ හරකගෙ ඇගෙ qr code එකක් කොටන්න
@LIFEWITHNETURE
@LIFEWITHNETURE Ай бұрын
යකො එක😅😅😅
@regilearn2138
@regilearn2138 Ай бұрын
damikka ya lamai usi gannnawa , eyage course eka karala awrudu 2 n car eke yanda puluwan kiyala. ithin podi un okata ravatila course karla, dan job nathuwa gedreta wela innawa, appa kottu danwa wage IT karanda baha mallila.
@Advoxshow
@Advoxshow Ай бұрын
etta..mn danna mallila godak AL atharala meka krnwa ..aparade..
@regilearn2138
@regilearn2138 Ай бұрын
@@Advoxshow car neme bus eka wath yanda beri wenwa, senior kenkta wath job ekak ganna lesi naha.intern eka job ekekra CV 200-300 enne, dan IT karana eka risk. Wena field eka try karanda, meka kiwwata munta therenne naha. Industry eka down project natuwa. senior lata gewa ganna baruwa company eyalata illala as wenna kiyapuwa godi, me lami mewa danne naha ne. shina loka wala inne
@duleepwijetunga5025
@duleepwijetunga5025 Ай бұрын
මේක සැහෙන අමාරු project එකක්. Postgraduate-level එකට නම් හොදයි. ප්‍රයෝගිකව වඩා පහසුවෙන් කල හැකි වැඩක් අපහසුවෙන් කරන්නේ මොකටද?
@chathuradilshan7382
@chathuradilshan7382 Ай бұрын
Kohoma hri haduva kiyamuko, eth oka lankawe launch krnne kohomada harak balana ayt😅
@sudeshryan8707
@sudeshryan8707 Ай бұрын
ඔය දම්මිකය දියුනු වෙලා තියෙන්නෙ රටෙ රාජ්‍ය ධනය දේශපාලුවොත් එක්ක හොරා කාලා රජයෙ දේපල ඕකුන්ගෙ බිස්නස් වලට අරන් මිසක් අවංකව මහන්සියෙන් හම්බ කරපුව නෙවෙ. දැන් හිරෙ යන්න බයට පොහොට්ටුවෙන් ජනාදීපති වෙන්න දගලන්නෙ මහජන ආන්ඩුවක් ආවොත් වැලිකඩ බත් කන්න වෙනව කියල ඕකුන් දන්නව.. ඕක දන්න බම්බුවෙ AI එකක් නෑ 😂😂
@user-ot8vc6qw8z
@user-ot8vc6qw8z Ай бұрын
ඔයා ගොඩක් තොරතුරු දන්නව නේද. ඒ නිසා මේ කෙනාට විරුද්ධව නඩුවක් දාලා ඒ නීති විරෝධී සල්ලි ආන්ඩුවට ගන්න උදව් කරන්න. Please.
@sudeshryan8707
@sudeshryan8707 Ай бұрын
@@user-ot8vc6qw8z බොරුවට නිදාගෙන නැති කවුරුත් ඕව දන්නව. මේකත් දැනගන්නකො. අපරාධ නඩු පවරන්න පුලුවන් ආන්ඩුවට විතරයි. මිනිස්සුන්ට පුලුවන් පැමිනිලි කරන්න. දැන් තියෙන උන්ගෙම ආන්ඩුවල පොලිසි වලට පැමිනිලි කර කර රස්තියාදු වෙන්න පිස්සු නෑ. ඒ නිසා තමයි ජනතාවාදී ආන්ඩුවක් ගේන්න මන් උපරිම වැඩ කරන්නෙ. එදාට ඔහෙලගෙන් හොරකම් කරපුව අරන් දෙන්නම් පොලියත් එක්කම.
@sudeshryan8707
@sudeshryan8707 Ай бұрын
@@user-ot8vc6qw8z හොරු පාලනය කරන රටක හොරුන්ට නඩු දැම්මට වැඩක් නෑ. එක හොරෙක් තව හොරෙකුට දඩුවම් කරන්නෙ නෑ. පාලනය මාරු කරනක්න් ඔච්චරම තමයි
@maheshsenavirathna7802
@maheshsenavirathna7802 Ай бұрын
ඒ මනුස්සයා මොකෙක් උනත් කෝටි ගානක් වියදම් කරලා දරුවන්ට දෙන අධ්‍යාපනය නොදකින ලමයෙක්ට පැන්සලක් වත් අරන් දීලා නැති හැත්ත වචනයක් අල්ලගෙන දඟලනවා....
@netnine_2.0
@netnine_2.0 Ай бұрын
Ai bar code ekk gps tracer ekk wage deyak use kranna plywan ne Oya wage model ekk hdanna eka lesi nh anika data kohenda hoyanne . mtanm hitenne marketing seen ekk giye othana
@Sl_gamerHD
@Sl_gamerHD Ай бұрын
ක්ලබ් වසන්ත ගේ අනිත් එකා
@skeleton37
@skeleton37 Ай бұрын
😅
@amaanuzman9177
@amaanuzman9177 23 күн бұрын
Why Mr. Dammika, is associated with Mahinda's Horu Rela? End of the day, he will tarnish his image only..
@theekshanawickramarathna6852
@theekshanawickramarathna6852 Ай бұрын
ඔය දම්මික පෙරේරා කියන්නේ සූදු කෙළලා,Casino ගහලා ගොඩ හිය එකෙක්,ඌ දන්න Ai එකක් නෑ.😂😂😂
@user-yo7rj9lx1t
@user-yo7rj9lx1t Ай бұрын
Casino kiyanne loke purama thiyana wiyaparayak gawayo..r
@user-ot8vc6qw8z
@user-ot8vc6qw8z Ай бұрын
ඔයත් එක්කද සූදු කෙලියෙ...
@buddhikaprasannakumara9828
@buddhikaprasannakumara9828 Ай бұрын
එතකොට තෝ මොකක්ද 😂😂😂. තොට පාන් කෑල්ලක් කන්නවත් සල්ලි නැති හිඟන වේසිගෙ පුතෙක් නේ😂😂😂
@theekshanawickramarathna6852
@theekshanawickramarathna6852 Ай бұрын
@@buddhikaprasannakumara9828 අනේ පලයන් බන් යන්න තෝ මොන අපතයෙක්ද තෝ හිතුවේ මම පාරේ ඉන්න හිගන්නෙක කියලද? තොට කන්න නැත්නම් දම්මික පෙරේරා උබේ මිනිහාගෙන් ඉල්ලගෙන කාපන්,වේසිගේ බලු පුතා...
@buddhikaprasannakumara9828
@buddhikaprasannakumara9828 Ай бұрын
@@theekshanawickramarathna6852 මම මොකටද ධම්මික පෙරේරාගෙන් ඉල්ලගන්නේ. මම තෝ වගේ හිඟන මූසලයෙක් නෙවෙයි පකෝ . මම ධම්මික පෙරේරාගෙ සමාගම් වල ආයෝජනය කරපු ආයෝජකයෙක්
@kapila870
@kapila870 Ай бұрын
අම්මෝ ඒ කෑල්ල තමා සුපිරිම
@error_-zw2bh
@error_-zw2bh Ай бұрын
හොම්බෙන් AI ..... Thumbnail එක 👁️👄👁️
@kumarahemachandra1470
@kumarahemachandra1470 24 күн бұрын
Lankawe lokuma moda sallikaryo 3 1-ASP Liyanage 2-D P education karaya 3-Derana naya
@DIYcreations.744
@DIYcreations.744 25 күн бұрын
Please goto parliament with this app. 😂😂😂
@akisarsoft
@akisarsoft Ай бұрын
මොනවද බං මේ කියන පසුගාමී ගොන් කතා. මේක 7 වසරේ ළමයෙකුට දීපු project idea එකක්. නිකමට හිතපන් 7 වසරේ ළමයෙක් ඕක කරන්න කරන්න උත්සහ කරන කොට කොච්චර දෙයක් ඉගෙන ගන්නවද? තොපි නම් හොඳයි මෙගලිතික යුගෙට යවන්න
@rusirudilshan
@rusirudilshan Ай бұрын
🤣
@suvicooperations
@suvicooperations Ай бұрын
e unata 0ka karanna baha, man 7 wasare iddi apps hadala ape rate security ekata dunna man me kiyanne godak issara eka planes and ships detect karaganna puluwan software ekak habai oka karanna mata sahena resources one una eyala mata tracking wa API Endpoints dunna nisa masa ganaka mahannsiyen app eka haduwa habai AI kiyanne wenat subject ekak open AI company, Google wage loku professor level eke developers lata oka karanna awurudu 2017 idala 2022 wenakam godak kal giya AI kiyanne app ekak newei system ekak lankawatath wada wiyadamak waya wei wadeta System ekak hadanawanam face recondition arenna aragena haduwot tamat police dada kole online gewanna bari rataka owa police use karaida nattm me lamayata mokakhari company ekakin hadapu API wage deyak dunnot oya wade karanna puluwan mobile app ekak hadanna nikam balanna minissu 400k witara inna tanaka minihekwa detect karannat python walin 12GB Pc ekak one codes run karaganna itim oka karanna ba newei amarui.
@akisarsoft
@akisarsoft Ай бұрын
​@@suvicooperationsබොට නම් බැරි ඇති. අපිට නම් පුළුවන්. මොකද මං නම් ලනකාවේ නෙවේ ඉන්නේ. facial recognition techniques use කරලා තමා සමහර රටවල් කොවිඩ් mask නොදා ඉන්න අය detect කරේ.
@user-pt7py6hn3m
@user-pt7py6hn3m Ай бұрын
Mewa thaniyen hadanna ba. Software hadanna team ekk one
@suvicooperations
@suvicooperations Ай бұрын
@@user-pt7py6hn3m true man dapu reply eka comment eka dapu ekkena kiyawala pissu wateida dn na😅.
@PUBUDUCG
@PUBUDUCG Ай бұрын
His request to the kid to improvise the innovation is absolutely nothing wrong. These things are not that hard and wish experts bring these technologies to the general public who are very interested. Even the best face authentication device (iPhone), does not uniquely identify the users.
@ගුරැකමි-ගුරැගේ
@ගුරැකමි-ගුරැගේ 27 күн бұрын
මේ‍ වගේ පටතට හොරේක්වනම්‍ අල්ලන්න ඇප් එකක් ඉතා අවශයයි. මේ‍ මනුස්සයාගේ qualification මොනවද රට පාලනය ලබා ගන්න? 8 pass ද? O/L pass ද? කවුරැ හරි දන්නවද?
@noxdrrego
@noxdrrego Ай бұрын
CEB eka payment system eka hariyata hadela hitiyanam hodai ! AI walata yanne issela !
@YoutubeSewy
@YoutubeSewy Ай бұрын
අනුර ප්‍රියදර්ශන යාපා හොඳයි ලංකාවෙ මීලඟ ජනපතිකමට.
@bjkedits8808
@bjkedits8808 Ай бұрын
එක එක හරකගෙන් හරකට හොම්බෙ කැටයම වගේ එක වෙනස් කියල කතාවකුත් මම ඇහුව මේ ලගදි ඔය AI සීන් එකේ comment එකකම 😮 ඒකෙන් ප්‍රයෝජනයක් ගන්නත් පුලුවන් වෙයි එහෙම වෙනසක් තියෙනවනම් scan කරද්දි ඔය වගේ එකක් හැදුවොත්😅
@chathuxvibesofficial
@chathuxvibesofficial Ай бұрын
පල ගල් පෙරේත දම්මිකයෝ යන්න 😂
@buddhikaprasannakumara9828
@buddhikaprasannakumara9828 Ай бұрын
හිඟන බල්ලොන්ට ධම්මික පෙරේරා එක්ක තියෙන්නේ ඉරිසියව කුහකකම හීනමානය වෛරය
@sidathsenna
@sidathsenna Ай бұрын
ඕවා බැරි වැඩ නෙමේ. උත්සහා කළොත් මොකක් හරි විධිහක් හොයා ගන්න බැරි වෙන එකක් නෑ..හැබැයි අපේ රටට මේ මොහොතෙ කොච්චර ප්‍රායෝගිකද කියන ප්‍රශ්ණය එනවා...තමන්ගෙ අපේක්ෂකයගෙ ඡන්ද අඩුවෙයි කියලා බයේ මේක ජෝක් එකකට ගන්න වහල්ලුන්ගෙ කමෙන්ට් බලලා හිනා වෙලා නිකන් ඉන්න.. සමහර විට ඉස්සරහට මේක හැදුවම එයාලව අඳුර ගන්න ප්‍රයෝජනයට ගන්න පුළුවන් වෙයි...😅😅😅😅
@dinushalakmal5628
@dinushalakmal5628 Ай бұрын
හදපිය ධම්මිකයා තොයි තො ඉන්න පොහොට්ටුවේ උන්ගේ.පොටො දාලා.ඇප් එකක්.තොපෙ.හොර වැඩ.අල්ලගන්න
@DaysOfBinara_s
@DaysOfBinara_s Ай бұрын
@PraneethWikrama
@PraneethWikrama Ай бұрын
Kakul deke harakta kohomath therenne na. Dhammika perera hari
@gmaxgaming7657
@gmaxgaming7657 Ай бұрын
okage traninee web dev course eke thiyenne html/css/php 🤣 backend framework mukuth na krapu un aprade iyhin datai kalayai
@Asanka-fg9ej
@Asanka-fg9ej Ай бұрын
❤❤❤❤
@MohaBaaBro
@MohaBaaBro Ай бұрын
Ai can make mistakes. How a country's crime detection system can depend on it.
@sneakermag23
@sneakermag23 26 күн бұрын
AI canot use for every task in the world . But you can use it for fool the people like this 😂
@sanduneranda4972
@sanduneranda4972 Ай бұрын
හිතේ තියන,,පච... stage වල රගදක්වන්න ගියාම ඔහොම වෙනවා.. ඔකොම පච කාරයෝ..
@arunakaluthotage8699
@arunakaluthotage8699 Ай бұрын
Patta horek mu😂
@LIFEWITHNETURE
@LIFEWITHNETURE Ай бұрын
හරක් ගේ වයිනාකම රැ ලක්ෂ දෙකයි මෙහෙම.ඇප් එකක් හදන්න ඩෙටා බේස් බේස් එක හදාගන්න.ප්‍රකොටි.ගානක්.යනවා.
@buddhikaprasannakumara9828
@buddhikaprasannakumara9828 Ай бұрын
මේක ලමයෙකුට දුන්න සාමාන්‍ය task එකක් . උඹ නිකන් බුරන්නෙ නැතිව හිටපන්
@LIFEWITHNETURE
@LIFEWITHNETURE Ай бұрын
@@buddhikaprasannakumara9828 තො මෙච්චර පුපු දිදි බුරන්නේ.ඇයි පපයා වර.නම.ගම.ජාතකේ.එක්ක.අවලම් පින්නයා 😃😃😃😃😃
@LIFEWITHNETURE
@LIFEWITHNETURE Ай бұрын
@@buddhikaprasannakumara9828 තො අවලමි පින්නයා බුරන්නේ software ගැන.දැනගෙන.නෙවෙයිනේ.අවලමො තෝ.පින්නයා ⁣tec knowledge එකයි පොලිටික්ස් ගා.ගෙන මෙි පොහොට්ටුවේ ගු.කන.එකෙක්නේ.දැන්නේ.කොමෙන්ටි දැක්කේ.කාපිය.කාපිය තවත්
@LIFEWITHNETURE
@LIFEWITHNETURE Ай бұрын
@@buddhikaprasannakumara9828 ඇ අවලමො.මේ.වගේ app එකක්.හදන්න.ලමයෙක්ට සාමානය.දෙයක්ද.ලමයට ඩෙටා බේස් එක.හදාගන්න.රටේ ඉන්න හරක් ගේ ඩෙටා එකතු.කරලා දෙන්නේ.තොගේ.අම්මද.පින්නයා 😃😃😃😃😃
@Lush_fm
@Lush_fm Ай бұрын
Ara video eke credits dunnanam hari neda . E kalla kapalath ekka 🤌
@user-tg1qz6qo1b
@user-tg1qz6qo1b Ай бұрын
Mehemai issaranam minissu thamange harakawa adunaganna horakan karanna bari wenn initials harakage age gahuwa(hana gahuwa) ethin ewage hana gahuwanam e prashneth iwarai boruwata AI one nahe okata
@nayanasri
@nayanasri 26 күн бұрын
1:25 Homben AI Account Username : කිරි සමන් හරක් පට්ටිය @ 69 🤣🤣🤣
@ravinathsamarakoon6230
@ravinathsamarakoon6230 Ай бұрын
oya owa katha karanne parissamin ara phi ta wechcha de wei.oya minissu bayanakai api hithanawata wada.
@nimalranasinghe1726
@nimalranasinghe1726 29 күн бұрын
මූ දැන් පොඩි වුන් අල්ලන් චංදෙ කරන්න, 500000,ජංද ගන්න බෑ, ෂුවර්!.
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara Ай бұрын
දම්මික පෙරේරා මිනිමරපු මිනිහෙක් රතුපස්වල දි.
@suresranathunga
@suresranathunga Ай бұрын
ඔක කරන්න පුලුවන් හැබැයි ඔය කියන විදිහටම නෙවෙයි වෙනත් දේවක් අපිට එකතු කරන්න වෙනවා
@tileamara3051
@tileamara3051 Ай бұрын
හොරකම් කරන්න ඉඩදීල.අල්ලන එක අර හැන්ගිල.ඉදල වේගෙන් යන වාහන අල්ලනව වගේ කරන්න ඕන හොරකමට වැට බදින ක්‍ර්මයක්
@sarasavi7898
@sarasavi7898 Ай бұрын
මේ ළමයින්ව අන්දලා තියෙන විදිය බලන්න
@Sakura-ShinHye3
@Sakura-ShinHye3 Ай бұрын
2:15
@ExpertMass
@ExpertMass Ай бұрын
මොකුත් කියන්න බෑ. ජිවිතේ විදින උන් කුණුහර් ප කියනවනේ
@MAG7F_YT
@MAG7F_YT Ай бұрын
මෝඩ කතා නොකියා හිට්පං.හරක්ගෙ මූන කොහොමද යකො අදුනගන්නෙ.ඔක්කොගෙම එක වගෙ.මොකක් හරි කරලා ඒකත් කලා කියමුකො.ඒත් අපෙ එවුන්ට ඕක කියලා දෙන්න claz දාන්න වෙයි😂
@yunsaymontila5168
@yunsaymontila5168 Ай бұрын
හරකගෙ නලලෙ 𝐐𝐑 𝐜𝐨𝐝𝐞 එකක් ගහනවා
@MAG7F_YT
@MAG7F_YT Ай бұрын
@@yunsaymontila5168 😂 uba age tatto ekak gahala thiyeda kiyapamko.thiynwa nam uba oya kathawa kiyanne na😂
@alexanderthegreat3169
@alexanderthegreat3169 Ай бұрын
​@@MAG7F_YTAi uba ehema kiynne ?
@user-os4ul5ko5s
@user-os4ul5ko5s Ай бұрын
යකෝ උංගෙ හොම්බෙ සලකුණුත් ,මිනිස්සුන්ගෙ ඇගිලි සලකුණුවල වගේ එකාගෙන් එකාට වෙනස් වෙනවා ,ඒ හින්ද උන්ව අඳුන ගන්න පුළුවන් , උඹ දන්නැති වුනාට😂
@MAG7F_YT
@MAG7F_YT Ай бұрын
@@user-os4ul5ko5s ඒකත් තවම පරීක්ශන මට්ටමෙ තියෙන්නෙ😂 ඒ ගැන මම විස්තර හොයලා බැලුවා .ඒ ගැන වැඩි දුර තොරතුරු නැ😂.උබලා වගෙ උන් ඉන්නකල් මෙ රටට කොහොමද බං හරියන්නේ
@nuwanchamara3470
@nuwanchamara3470 Ай бұрын
api danumen sannaddawa casino gahamu hora kamu
@SamiraSss-h7u
@SamiraSss-h7u 24 күн бұрын
😢😢😢😢😢😢😢
@dhampalparapura
@dhampalparapura Ай бұрын
තනිකර බොරු.
@rumeshbandara9972
@rumeshbandara9972 Ай бұрын
Hal allaana wata wada me rate diyunu krnan .. wena weda thiyewa ubalath ethin harak wage harakek alagen dagalabwa ne .. 😂
@hevadewasomaratne5595
@hevadewasomaratne5595 Ай бұрын
කුණු ගෙනෙන අයනම් ලේසියෙන්ම අල්ලගන්න පුළුවන්....
@renukagunawardana8335
@renukagunawardana8335 Ай бұрын
😅😅😅
@LovemeAquarius
@LovemeAquarius Ай бұрын
රටේ ඉන්න ලොකුම හරක් හොරා තමයි දම්මික පෙරේරා .
@buddhikaprasannakumara9828
@buddhikaprasannakumara9828 Ай бұрын
ඇයි උඹේ අම්මට උකලා සල්ලි දුන්නෙ නැත්ද 😂😂😂
@nilakshadezoysa595
@nilakshadezoysa595 Ай бұрын
ඒයි... බ්‍රෝ ඔයා ජනාධිපති වෙන් නෑ... D.p තියා මොන ලබ්බ දුන්නත්... පුළුවන් නම් Ai ගහපන් ගිහින් පාර්ලිමේන්තුවේ හරක් රැලට. උන් නම් පැටෙව්වත් කමක් නෑ.
@buddhikaprasannakumara9828
@buddhikaprasannakumara9828 Ай бұрын
තෝ ජේවීපී හිඟන සක්කිලි කාලකන්නියෙක් 😂😂😂
@Crazyexplanation
@Crazyexplanation Ай бұрын
User Name කිරිසමන්හරක්පැටිය@69 Password **************** කොන්ඩ සුද්දි 6 years රත්ති 8 years පියුමි හන්සි 7 years
AI War Case Study | Chatgpt vs Bard AI vs Bing AI | Simplebooks
16:34
WHO CAN RUN FASTER?
00:23
Zhong
Рет қаралды 45 МЛН
The Joker saves Harley Quinn from drowning!#joker  #shorts
00:34
Untitled Joker
Рет қаралды 72 МЛН
Gli occhiali da sole non mi hanno coperto! 😎
00:13
Senza Limiti
Рет қаралды 20 МЛН
UGC SMS  and Letter for 2023(2024) A/L
4:55
Geekpranee
Рет қаралды 3,7 М.
USAID-SOLID Sri Lanka Dairy Cattle Silage Production (Sinhalese)
57:41
Chemonics International
Рет қаралды 63 М.
WHO CAN RUN FASTER?
00:23
Zhong
Рет қаралды 45 МЛН