මිලියනටකට IT රස්සා | Silicon Valley IT Office in Sri Lanka by DP Education

  Рет қаралды 56,894

SL Geek

SL Geek

Күн бұрын

DP Education has introduced a free IT learning system for Sri Lankans, a program we have extensively discussed in previous videos. Through our collaboration with DP Education programs, hundreds and thousands of students have not only learned and enhanced their IT skills but have also acquired proficiency in multiple programming languages. Taking the next stride, DP Education has extended its reach by establishing IT campuses in rural areas across Sri Lanka. Moreover, we are delighted to announce that we now provide job opportunities for those who successfully complete our programs.
I had the privilege of visiting the DP IT Campus and the DP Silicon Valley office in the Thissamaharama area. Allow me to share my firsthand experience of what I witnessed during this visit.
Videos about DP Education
ලක්ෂ ගණනින් උපයන්න | 100% නොමිලේ ලබාදෙන Programming පාඨමාලාව- • ලක්ෂ ගණනින් උපයන්න | 1...
නොමිලේ දෙන ලක්ෂ 25 ක Course එකකින් ඔයාට මොනවද ලැබෙන්නේ ? -
• නොමිලේ දෙන ලක්ෂ 25 ක C...
#SLGeek #SriLanka #Technology #Sinhala
📚 Chapters
0:00 Introduction
0:31 What is DP Education
1:42 Way to Thissamaharama
2:10 DP IT Office Opening
2:41 Opening Ceremony
4:18 QnA Session
7:33 Founder's Message
7:53 Students and Parents
9:31 Certificate Awarding Ceremony
10:11 DP Head's Message
12:07 Rest of the Event
13:05 Outro
🔥 Shop for Quality Tech Products - SL Geek Store | Use Voucher code "SLGEEK" for 10% Off on Your Next Order - www.slgeek.lk
⭐️ Stay Connected, Follow me
Instagram - / slgeek
Facebook - / slgeekshow
☎️ Contact me on pasindu@slgeek.lk
Or contact SL Geek Team on hello@slgeek.lk

Пікірлер: 249
@nikeyofficial8917
@nikeyofficial8917 2 ай бұрын
ස්තූතියි ධම්මික පෙරේරා මැතිතුමණි ඔබතුමාට.
@NuwanSampath-fi5zr
@NuwanSampath-fi5zr 5 ай бұрын
Respect for this good work❤.
@wijapalajayasinghe
@wijapalajayasinghe 5 ай бұрын
I am sure this is the first time in sriLanka a billioner who spent his money for the poor younger generation Thank you sir for your dedication God bless you sir
@CoffeeProgrammer
@CoffeeProgrammer 5 ай бұрын
Supiri❤ good video
@a-v-a-t-a-r
@a-v-a-t-a-r 5 ай бұрын
Dp education එකෙන් උපරිම ප්‍රයෝජන ගනින් හැබැයි ඒකෙ නූතන වහල්ලු වෙන්න එපා.❤මොකද මේකත් ජන්ද කැම්පේන් එකක් කියන එක අමතක කරන්න එපා🧱
@rishonferdinandus7204
@rishonferdinandus7204 5 ай бұрын
අනුරගේ වේ.පුලා කියනකන් හිටියේ මේ. . . රස්සාවක් නොකර ගෙදරට වෙලා පිං බත් කෙලින එවුන් ඉන්න ජවිපෙටද එහෙනම් දෙන්න කියන්නේ?
@isurusamith5621
@isurusamith5621 5 ай бұрын
අම්මෝ අනුන්ගෙන් කාලා ඇදල ඉන්න අනුරගේ දරුවන්ගේ උපදෙස්. . .🤣🤣🤣🤣
@SinhalaSlowedReverb
@SinhalaSlowedReverb 5 ай бұрын
aththa ❤
@_Zhenaro__
@_Zhenaro__ 5 ай бұрын
​@@rishonferdinandus7204 කව්ද බන් තෝ එකම comment එකම දදා වැලලෙන්නෙ 😂
@rishonferdinandus7204
@rishonferdinandus7204 5 ай бұрын
@@_Zhenaro__ උබේ අම්මගෙන් අහපන්කො පුතේ ඒකි දන්නවා මාව හොදට. . . . 🤣🤣🤣🤣. . .උබ මෙච්චර ලොකුයි කියලා මම අදයි දන්නේ. . .🤣🤣
@sl.vishwasportscheenal.3182
@sl.vishwasportscheenal.3182 5 ай бұрын
මේ වගේ මනුස්සයෙක් නම් මාරයි 😻
@NipunTharakaOnYouTube
@NipunTharakaOnYouTube 5 ай бұрын
මේක ඡන්ද වසරක් 🙂
@surangaweerasingha5698
@surangaweerasingha5698 5 ай бұрын
එකිනෙකා ගහ ගත යුතු නැහැ. කුලල් කා ගත යුතු නැහැ. බුද්ධිමත්ව තීරණ ගත යුතුය එයයි කළ යුත්තේ ිසිම ලංකාවේ අවශ්‍ය දෙකකට වෙනස් යුතු කාරණාවකට උද්ඝෝෂණ කරලා නැහැ අන් කිසිදු මනුස්සයෙක් ගැන විවේචනයක් නොකර විසඳුමක් පමණක් වැඩපිළිවෙලක් පමණක් පෙන්වන නායකයෙක් අපි තෝරාගත යුතුය මොකද දැනට ඉන්න සියලුම නායකයෝ අනුන්ගේ කුණු සොයා බෝලයට පයින් ගහපු එක තමා කරේ ඕන මනුස්සයෙකුට ප්‍රශ්න කතා කිරීම හරි ලේසිය නමුත් විසඳුම් කතා කරන මිනිස්සු අඩුය නමුත් විසඳුම් කතා කරන මිනිස්සුන්ට මිනිස්සු අකමැතිය සමාන්ත මාධ්‍යවල විව්ස් අඩුය ප්‍රශ්න කතා කරන මනුස්සයන්ගේ විව්ස් වැඩිය බුද්ධිමත්ව තීරණ ගන්න
@gowentlk3404
@gowentlk3404 5 күн бұрын
ගොඩක් හොඳයි මේ වැඩේ දුප්පත් අයට ඉගෙන ගන්න❤, හැබයි ඡන්දෙ දෙන්නෙ නෑ
@SinhalaSlowedReverb
@SinhalaSlowedReverb 5 ай бұрын
අධ්‍යාපනයත් හොද විකුනන්න පුලුවන් පොයින්ට් එකක් නේද දම්මික මාමේ
@akiya_miusic
@akiya_miusic 5 ай бұрын
methek kalekata dakapu supirima wadak karapu manussayek dammika perera sir respect ❤❤❤
@user-wv7xj3ok5r
@user-wv7xj3ok5r 5 ай бұрын
ජන්දය මුලට දා ගෙන අනවශ්‍ය දේවල් කථා කරන්නෙ ඇයි.. යමෙක් රට ගොඩනගන්න ළමයින් ට රැකියා අවස්ථාවන් ලැබෙනවානම් ඊට හොදයි ජයවේවා..කියලා ඒ දම්මික මහතාට වචනයකින් හරි සහයෝගයක් දෙන්ඩ..එතුමාට බුදු සරණයි
@manelchandrasekara5876
@manelchandrasekara5876 5 ай бұрын
Great work .
@Heshan_R
@Heshan_R 5 ай бұрын
first❤
@Gaveetechnology
@Gaveetechnology 5 ай бұрын
Nice 🎉
@damayanthiramawickrama3890
@damayanthiramawickrama3890 5 ай бұрын
Very good budusaranai
@hudsonanuhas3968
@hudsonanuhas3968 5 ай бұрын
සුපිරි වැඩක් ජය වේවා. හැබැයි ඡන්ද නම් නෑ. ❤
@yenukarukshan3171
@yenukarukshan3171 4 ай бұрын
Dear sir, this is great initiative...i respect your idea....we have own company Ceylon Business Solutions..what we are doing is bringing BPO companies from Colombo to other districts of the country
@tharushathikshana2172
@tharushathikshana2172 5 ай бұрын
චන්දෙනිසා හරි ලමයිට මෙහෙම වරමක් ලැබෙනවානම්
@Collection_of_intelligence
@Collection_of_intelligence 5 ай бұрын
මත් කරන ගමන් ඉන්නේ හොද වැඩක්
@python5477
@python5477 5 ай бұрын
online da karanne
@Collection_of_intelligence
@Collection_of_intelligence 5 ай бұрын
Ne ,එත් ගෙදර ඉදලත් කරන්ඩ පුලුවන් මම නිදහස් වෙලාවට ගෙදර ඉදල ඉගේන ගනවා
@damsathdesilva
@damsathdesilva 5 ай бұрын
සම්බන්ද වෙන්නෙ කොහොමද පොඩ්ඩක් කියාම්කො
@malkimadhushani595
@malkimadhushani595 5 ай бұрын
Mekata join wenne komda.kiyla kiynnkooo plz
@rawindulakshan5002
@rawindulakshan5002 5 ай бұрын
.
@N.Keshan
@N.Keshan 5 ай бұрын
වැඩේ හොඳයි කුරුණෑගල පැත්තට එන්නෙ නැද්ද අපිටත් ජොබ් නෑ😢
@UchithSithma
@UchithSithma 5 ай бұрын
aiye thawa production quality eka up karannooooo
@dissanayakeherath3510
@dissanayakeherath3510 5 ай бұрын
වැඩේ නියමයි . චන්ද ගුන්ඩු නොවේවා. 😅😅
@roshansagara1176
@roshansagara1176 5 ай бұрын
Ekanam maru sir
@nayanamaxlk
@nayanamaxlk 5 ай бұрын
❤❤
@ravinduashan4677
@ravinduashan4677 5 ай бұрын
@user-hb6ho2bl3w
@user-hb6ho2bl3w 5 ай бұрын
Math hitiya oya shalawe .mm aiyawa dakka. ❤❤
@monkeyproduction123
@monkeyproduction123 5 ай бұрын
Godak hoda wedak.mage putha level 324 complete karala inne.puluwan sema demawupiyo tamange daruwao it coding cumpes akata yomunkaranna.
@surangaweerasingha5698
@surangaweerasingha5698 5 ай бұрын
අපේ ලංකාවෙ දේශපාලන සංස්කෘතිය තුළ මිනිස්සු පුරුදු කරලා තියෙන්නේ ප්‍රශ්න කතා කරන මිනිස්සු මල් තියා වැඳ ඔවුන්ට බලය දීමටය මං හිතන්නේ එය මිනිසුන්ගේ වරදක් නැත මිනිස්සු කොහොමත් අපි හැමදේම තේරුම් ගන්නේ පහුවෙලා ලංකාවෙ ලෝකයේ කොහොමත් විසඳුම් සෙව් මනුෂ්‍යයන්ට නිගා කළා නින්දා කළා අපහාස කළා
@pradeepawijesena1169
@pradeepawijesena1169 5 ай бұрын
Ratata adyaapanayak awashyai... Bohoma honda aarambayak...
@dihansarajawasala4678
@dihansarajawasala4678 5 ай бұрын
Kohomd mekt join wenne online krnne kohomd?
@user-gq2dy2ur3n
@user-gq2dy2ur3n 5 ай бұрын
Mahiyanganayatath udau karanawanam meewage deyakin godak pin
@starmshow9154
@starmshow9154 5 ай бұрын
Muge game eka mama dan kiyannada passe kiyannada Huna kiwwa wage kiyannam Moo nam meeyak kadanne atha lewakanna nam newei
@iskoleonline3289
@iskoleonline3289 5 ай бұрын
චන්දෙ ඉල්ලුවොත් ජාතික ජනබලවේගය තියන නිසා මෙතුමාට දෙන්න බෑ ඒත් ධම්මික මහතා ශ්‍රේශ්ට මිනිසෙක් උතුම් සත්කාරයට ඔබතුමාට පින්සිදු වේවා ධම්මික පෙරේරා ශ්‍රීමතනෛ
@iranidevika5450
@iranidevika5450 5 ай бұрын
Good Good
@user-jh7zl7us9n
@user-jh7zl7us9n 5 ай бұрын
වැඩේ හොදයි මගේ දරුවාත් සම්බන්ධ කරන්න ඕන හැබැයි ජන්දය නම් දෙන්නේ නැහැ ධම්මිකට නම්
@nadunanjana3147
@nadunanjana3147 5 ай бұрын
දරුවා සම්බන්ධ කරල උගන්වල මේ රට වනසන කුහක කයිවාරු කාරයෝ වුන් ටිකකට චන්දය දෙන්න.එතකොට හරි....
@user-kk2pm4wl4q
@user-kk2pm4wl4q 4 күн бұрын
🎉
@udeshikakumari4782
@udeshikakumari4782 5 ай бұрын
මෙච්චර හොද දෙයක් අගය කරන්න තියෙද්දි දේශපාලනයෙන් ඒක මනින හරක් ගොඩක් අදටත් ලංකාවේ ඉන්නවානේ 🥲
@apeitpanthiya9578
@apeitpanthiya9578 5 ай бұрын
oya thawa chuti wedi deshapalaneta
@dayarathnayaka7402
@dayarathnayaka7402 5 ай бұрын
මේතරම් කල් නොකල දේ වල් මැතිවරනයට පෙනීසිටින්න තිරනය කළාට පස්සෙ මොකද කියල හිතුන මෙයා අද නෙවේ කිව්වෙ දේසපාලනයට එනව කියල, නැතත් කොරෝනාකාළෙ නිරෝධායනය,කළහැටි , පැණි පෙවු හැටි මතකනෙ ඒරට මේ.
@Darmagaweshaka
@Darmagaweshaka 5 ай бұрын
මේකේ.නවාතැන් පහසුකම් ඒව.කෑම එහෙම දෙනවද?online කරන්න බැරිද?
@wasanthirupeeka9927
@wasanthirupeeka9927 3 ай бұрын
හොඳ වැඩක්
@TharinduFernando99
@TharinduFernando99 5 ай бұрын
guys nikan dena de aragena gemak ghanna ae anata chande denna epa
@RabbitYTShorts
@RabbitYTShorts 5 ай бұрын
Oya pansala heduwe api 23 gajaba unit ekin 😊😊 සිතුල්පව්ව යන පාරේ
@SamanKumara-qr5de
@SamanKumara-qr5de 5 ай бұрын
Hode wadak...sathbaweyen karanawa nam.... pawena chanda miliyanayak balagena karanna epa please...ibethuma inna waradi platform eke... obe thuma wate inna deshapaluwo me rate vinaseta ade dapu set eka....ibe hode investor kenek..... Investor, not a politician.... bless you
@user-on1vy6db2f
@user-on1vy6db2f 5 ай бұрын
බිස්නස් එකයි දේශපාලනයයි කියන්නෙ දෙකක් නිකං කෙලො ගන්න එපා දන්න දේ කරගෙන ඉන්න.
@Hashi-jw9ym
@Hashi-jw9ym 5 ай бұрын
😍❤️
@AkilaShavinda-ul5cb
@AkilaShavinda-ul5cb 5 ай бұрын
Dammikas love unconditional 😂
@pushpajayawardama04
@pushpajayawardama04 5 ай бұрын
❤❤❤
@v.a.a.n.amarathunga4933
@v.a.a.n.amarathunga4933 5 ай бұрын
Apita join wenna widihak nedd
@nishanpradeep9000
@nishanpradeep9000 5 ай бұрын
Colombo gampaha nadda
@malkimadhushani595
@malkimadhushani595 5 ай бұрын
මේකට ජොයින් වෙන විදිහ කියන්නකෝ
@user-ms5ew5eq5d
@user-ms5ew5eq5d 4 ай бұрын
api joyid wela dan job karanawa me fiild eke 😍
@prasadchandima710
@prasadchandima710 5 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@shobhasenavirathna20
@shobhasenavirathna20 5 ай бұрын
මේ කැම්පස් එකට සම්බන්ධ වෙන්නේ කොහොමද අවශ්‍ය සුදුසුකම් මොනවද
@apeitpanthiya9578
@apeitpanthiya9578 5 ай бұрын
වැඩේ ගොඩක් හොදයි. බොහොම පින්. අපි අගය කරනවා. හැබැයි ඡන්දේ දෙන්නෙ නම් නෑ.
@rishonferdinandus7204
@rishonferdinandus7204 5 ай бұрын
අනුරගේ වේ.පුලා කියනකන් හිටියේ මේ. . . රස්සාවක් නොකර ගෙදරට වෙලා පිං බත් කෙලින එවුන් ඉන්න ජවිපෙටද එහෙනම් දෙන්න කියන්නේ?
@vinithchathuranjaya8453
@vinithchathuranjaya8453 5 ай бұрын
වාසි ගන්න හොදයි වැඩක් කරන මිනිහගෙන් එත් චන්දෙ දෙන්න ඔනි කයිවාරු පප්පලාට නෙ😂
@isurusamith5621
@isurusamith5621 5 ай бұрын
අම්මෝ අනුන්ගෙන් කාලා ඇදල ඉන්න අනුරගේ දරුවන්ගේ උපදෙස්. . .🤣🤣🤣🤣
@SinhalaSlowedReverb
@SinhalaSlowedReverb 5 ай бұрын
Npp❤
@user-vw7fe8wr8y
@user-vw7fe8wr8y 5 ай бұрын
​@@vinithchathuranjaya8453 යකෝ දම්මික ඉල්ලන්නේ පොහොට්ටුවෙන් නිසා ජන්දේ දෙන් නැත්තේ මොකද ඊට පස්සේ දම්මිකව නටවන්නේ මයින්නු ටික නිසා. ආයේ ඒක වෙන්න දෙන්න බෑ.
@rapcranasinghe3152
@rapcranasinghe3152 5 ай бұрын
මූ මේ කරන්නේ ආදරේට නෙවෙයි කියලා මතක තියාගනිං ටයිල් , බාර්ත් වෙයාර්ස් ගිනි ගණං යැව්වෙත් , එංගලන්තේ මිනි කුණු මෙහෙ ගෙනාවෙත් මු කියල අමතක කරන්න එපා ඒ වගේම මුට දේශපාලන දැනුමක් අත්දැකිමක් නෑ ඒ නිසා මුට සහයෝගය දෙන්න එන්නේ ආයෙ මයිනා සහ හොර නඩයම තමා.. ජිවිපේ කිය ලිය පොන්නයෝ වගේ දැන් හැසිරෙන්නෙ එපා පෝලිමක කට්ටක් කෑවා නම් ඕන එකෙක්ට තෙරේයි මු මේ කරන වැඩේ හොඳයි හැබැයි මේ සත්භාවයෙන් නෙමේ.
@rishonferdinandus7204
@rishonferdinandus7204 5 ай бұрын
වහල් කම නළලේ තියන් ඉන්න නොම්මර එකේ කුහක ජෙප්පෙක්. . බලන් ඉදින් අනුර හදයි රට මේන් කියලා. . . රට හදන්න කලින් උට රස්සාවක් කරලා පවුල උගේ සල්ලි වලින් ජිවත් කරලා පෙන්නන්න කියපන්. . ඇහුවොත් අදින ජොකාගේ ඉදල වෙන එකෙක් දීපුවා. . . එහෙම එවුන්ට පුලුවන්ද රටවල් හදන්න? උබලගේ ඔය මෝඩ හිගන වහල් කම් නිසා තමා මේ රටවල් මේ තත්වෙට වැටිලා තියෙන්නේ. . . කැම්පේන් එකක් ආපු ගමන් රැල්ලට උන් පස්සේ යනවා. . ස්වයං තිරනගැනෙමේ හැකියාව ලේප්ට්. . ධම්මික මේක පටන් ගත්තේ 2019. . උබල එතකොට ගොටගේ ලබ්බේ එල්ලිලා හිටියේ. . . ඒ මිනිහා කිසි එකෙක්ගේ සහය නැතුව තමන්ගේ ටීම් එක එක්ක මෙච්චර දෙයක් කරන් යනවා. . උබලාගේ අනුරගේ පක්ෂේ අවුරුදු 40ක් පාර්ලිමේන්තුවේ ඉදලා අඩුම තරමේ මෙහෙම දෙයක්වත් මිනිස්සු වෙනුවෙන් කලාද? කුණු වලට එංගලන්ත ව්යාපාරිකයෙක්ට නඩු දාලා එකෙන් ඌ වැරදි කාරයා වෙලත් ඉවරයි. . දේශපාලකයෙක්ව ප්‍රමෝට් කරන්න ඔච්චර දෙයක් කරනවානම් තමන්ට ප්‍රශ්නයක් ආවම අම්මව හරි විකුනන්නේ උබල වගේ කයියෝ තමා. ..
@rapcranasinghe3152
@rapcranasinghe3152 5 ай бұрын
@@korean_language_hub_sl ඉතිං උබ එකෙන් ඉගෙන ගත්ත නිසාද කොරියා යන්න හදන්නේ 😂😂 මාර විදියට ඉගෙනගත්ත නම් ඇමෙරිකාවට යන්න පුලුවන් නෙහ්.. කොරියාවට යන්න DP ඉගෙනගන්න ඕන නෑ 😂
@user-rk7bm6vn3g
@user-rk7bm6vn3g 2 ай бұрын
Ane uba mahaloku kema ne palayan hoththo
@diissportssharli660
@diissportssharli660 28 күн бұрын
Sr Kohomada api me coss ekata join wenne pls
@iranganiobasnayake8112
@iranganiobasnayake8112 5 ай бұрын
කොහෙද කියලා කියන්න පුළුවන්ද දන්න කෙනෙක් .
@Shaanlakshan
@Shaanlakshan 5 ай бұрын
මේකට කෙල්ලොන්ව විතර ද ගන්නේ. වැඩිපුර 🙂 කොල්ලෙක් ට අවස්ථාවක් ගන්න අමාරුද😑 ඒත් ගොඩක් දුර මන් කලුතර නෙ ඉන්නේ🥰
@NONAME-wm9mw
@NONAME-wm9mw 5 ай бұрын
Man Anuradhapra center ekk igengnn gmn inn 252 project complte krl thiynn😊
@gangulzz1794
@gangulzz1794 5 ай бұрын
Oya mokkda karanne, Anuradhapure center eke, After a/l ayata karanna monwd thinne
@user-ki9xp9dx4u
@user-ki9xp9dx4u 29 күн бұрын
Job ekath eyalama apita denawd..plz rp karanna
@malsha8549
@malsha8549 5 ай бұрын
Meka koheda thiyanne...mekata join wanne kohomada
@nethmiroshinika2104
@nethmiroshinika2104 5 ай бұрын
Kelaniye koheda thiyenne
@lathaudagedara2749
@lathaudagedara2749 5 ай бұрын
හැබයි මෙික හොද වැඩ සටහනක්
@pradeepasandeepani3930
@pradeepasandeepani3930 5 ай бұрын
how to join this
@niroshawijesekera8202
@niroshawijesekera8202 5 ай бұрын
හොදදේ හොදපැත්ත දකිමු
@fathimanishka9843
@fathimanishka9843 5 ай бұрын
Mekata kohamda joind wenne
@user-jk6dz1rn5h
@user-jk6dz1rn5h 5 ай бұрын
Rathnapura nedda
@SinhalaSlowedReverb
@SinhalaSlowedReverb 5 ай бұрын
ඇයි මේ ඒ කාලේ පේන්නවත් හිටපු නැති දම්ම්ක මාමා..එකපාරටම ඇයි මේ කැමරාවල ඉන්නේ
@HappyGoLucky1111
@HappyGoLucky1111 5 ай бұрын
Eyage office ekata calk ekak aran ahanna
@user-ij7tx1zq4n
@user-ij7tx1zq4n 5 ай бұрын
චන්දෙ ලගයිනෙ පුතාලා 😌😂
@ereshabod
@ereshabod 5 ай бұрын
Tawa kunu loriyak genna hitanawa ati 😀😀😀
@divyanjali4205
@divyanjali4205 5 ай бұрын
join wenne kohomada?
@dhammikamenike2133
@dhammikamenike2133 5 ай бұрын
Mekata join wenne kohomadha
@dulminiperera6198
@dulminiperera6198 5 ай бұрын
Me lnkve oonm kenekt krnn berid..thissmaharame ayt vithara d job denne thama
@isiwarauthpala6536
@isiwarauthpala6536 5 ай бұрын
Job ekak denawa kiyala sure karanna puluwanda
@SLGeek
@SLGeek 5 ай бұрын
උත්සාහය තියනවනම් පුළුවන් වේවි.
@ErandaLakmal-on6nl
@ErandaLakmal-on6nl 5 ай бұрын
mekata wayas simawak thiyanawada
@gtaforever1730
@gtaforever1730 5 ай бұрын
DP කැම්පස් එකක් ගාල්ලේ තියෙනවාද
@million_Star_shots
@million_Star_shots 5 ай бұрын
කොළඹ නැද්ද
@Achieve_Altitude971
@Achieve_Altitude971 5 ай бұрын
මේ කරන්නෙ ගොඩාක් හොද වැඩක් ඒත් එක දෙයක් කියන්න ඕනි ලමයෙක් උසස් පෙල මැත්ස් කරලා අයි ටී ඩිග්‍රී එකක් ගන්න තියන අමාරුව හොදට දන්නවා මමත් එහෙමයි ඒත් මේ කරන වැඩේ නිසා ඒ ලමයින්ටනම් කිසිම අසාදාරනයක් වෙන්න බැහැ උසස් පෙල කරල ඩිග්‍රී එකක් ගන්න ලමයෙකුයි මේකෙන් එලියට එන ලමයෙක්ගෙයි වටිනාකම දෙකක් ඒක තේරුම් ගන්න ඕනි ඔක්කොම
@irushishalina3852
@irushishalina3852 5 ай бұрын
Are u sure?? 🙄🤔🥲
@Achieve_Altitude971
@Achieve_Altitude971 5 ай бұрын
@@irushishalina3852 mmmm
@chathuranikalpani8230
@chathuranikalpani8230 Ай бұрын
Oyata ehema kiyanne be. Mokada me loke wibahaga pass wela ediriyata giyapu minissunta wada enne thamange hekiyawen essarahata giyapu minissu. Scientists la wela thiyenne digree karapu aya newe. Echchara digri liyala exam pass wela lankawe enna samahar engineers lata edikattakwath hadaganna be
@Achieve_Altitude971
@Achieve_Altitude971 Ай бұрын
@@chathuranikalpani8230 oya deyak kiyanakota danagena kiyanna Scientists la degree nokara ema Scientists la unanm samanya minissu kiyana evath piliganna venava specially p6 . hakiyavak thiyannoni but mama kiyanne ara lamainta asadaranayak venna ba.idikatta hadanna kauruth engineersla vennaa anika ema hallu karanna oyata ayithiyak na lankave hodama mola tika inne oya campus tike thamai eke tharkayak na
@lathawickarmasinghe4574
@lathawickarmasinghe4574 5 ай бұрын
Mekata join wenne kohomada
@tharuk1672
@tharuk1672 5 ай бұрын
චන්දෙ දෙනවා❤
@menikdaya245
@menikdaya245 5 ай бұрын
Apinam mechchara wedak karana manussayata chandeth denawa
@githikakumari8282
@githikakumari8282 29 күн бұрын
මාතර කොහෙද තියෙන්නෙ
@user-or8yd9ss4d
@user-or8yd9ss4d 5 ай бұрын
Kohomada joint wenne
@vishmi...6095
@vishmi...6095 Ай бұрын
Kohomada mekata join wenne
@ddarshani7763
@ddarshani7763 5 ай бұрын
Online karanna puluwan da
@dili6984
@dili6984 5 ай бұрын
Ape duwa A/l nokarama mekata join wuna kiyana thanadima concept eka dead.
@samsfor9428
@samsfor9428 5 ай бұрын
Dhammika Ape!!
@isurumadushan7955
@isurumadushan7955 4 ай бұрын
MEkata join wena widiyai wadagath.anik dewal neme
@imeshamadushani3617
@imeshamadushani3617 5 ай бұрын
Eththtm hod wedk mth kemthiyi mekt samband wenn khmd mekt sambanda wenne
@Shaanlakshan
@Shaanlakshan 5 ай бұрын
සල්ලි තියෙන හැමෝටම ලොකු ලොකු තැන් වලට යනවා.ඒත්😖 මන් වගේ කොල්ලො තාමත් ඉගෙන ගන්න තැනක් හොයනවා. ඔටෝමොබයිල් කෝස් එකක් බැලුවා වැඩකට ගීන් සල්ලි හොයන් ඒකටත් ඒලෙවල් කරලා වරෙන් කිව්වා😑 සල්ලි තිබ්බනම් ඌ කියනකම් ඉන්නෑ මන් ඒලෙවල් කරන්න. ඒත් සල්ලි හොයාගන්න මට පුලුවන් කොහොමහරි ඒත් ඒකට කල් යනකොට කාලෙ ගිහින් ඉවරයි😑
@user-ei1hq6vq1d
@user-ei1hq6vq1d 5 ай бұрын
Niyamay pin chande nam denne naha
@user-wp2dn1xz9k
@user-wp2dn1xz9k 5 ай бұрын
And. Mahaththayo. Ape. Gamatath. Gennako. Mawathagama. Godak. Inner. Dupatta. Lamas. Kurunagala
@hirushanmaduranga8779
@hirushanmaduranga8779 5 ай бұрын
Jvp karayo hamadamath rata vinasa karapu aka kara Misak Hoda Dewal agaya Karena respect Mr Dammika
@sandivithanage5958
@sandivithanage5958 5 ай бұрын
ගම්පහ තියේද
@naththarsi5251
@naththarsi5251 5 ай бұрын
වැඩේ හොදයි .හැබැයි චන්දෙ නම් නෑ හොදේ😂😂 පින් එකතු කරගන්න නේද මේවා කරන්නේ ඉතින්
@thushi99
@thushi99 5 ай бұрын
කොහේද මේක තියෙන්නේ
@user-lt2sq1qn7r
@user-lt2sq1qn7r 5 ай бұрын
ධම්මික සර්.ජේස්ඨ පුර වැසි විශාුමිකයින්ට ඔබ පෑන් ඒෂියා බැංකුව අයකරන ණය මුදල් පොලිය ගොඩක් වැඩියි .කාලය ලගදී තවත් අවුරැදු 5කින් දික් කලා.මේවාට සහනයක් දෙන්න බලන්න.
@pathmamalkanthi3300
@pathmamalkanthi3300 5 ай бұрын
Kohomada meka karne online
@iranganiobasnayake8112
@iranganiobasnayake8112 5 ай бұрын
කොහෙද කියලා කියන්න පැහැදිලි ව .
@imeshadasanyaka356
@imeshadasanyaka356 5 ай бұрын
Mekata join wenna khmda dnn knk kynn
@malsha8549
@malsha8549 5 ай бұрын
Balangoda tath oni
@dilrukshikafernando4417
@dilrukshikafernando4417 5 ай бұрын
Kohomada sambanda wenne kiwanam wati
@kumududasanayakadasanayakakumu
@kumududasanayakadasanayakakumu 4 ай бұрын
Kohomada mekat sambanda wenne
@virajvaas1620
@virajvaas1620 5 ай бұрын
සද් භාවයෙන් කරනවානම් වැඩේ කරන්නේ කැශිනෝ ධම්මික මහත්තයා උනාට කමක් නැහැ හැමෝම අගය ක්ස්ල යුතුයි.නමුත් ඉදිරියේ ආයේත් වතාවත් ජන්ද බලාගෙන කරන campaign එකක්නම් කියන්න තියෙන්නෙ අපි ඒ ගොන්නු විකුනලා ඉන්නෙ මහත්තයෝ
LOVE LETTER - POPPY PLAYTIME CHAPTER 3 | GH'S ANIMATION
00:15
Nutella bro sis family Challenge 😋
00:31
Mr. Clabik
Рет қаралды 12 МЛН
Incredible magic 🤯✨
00:53
America's Got Talent
Рет қаралды 58 МЛН
1 or 2?🐄
00:12
Kan Andrey
Рет қаралды 48 МЛН
DP Coding School Review. How to Become a Software Engineer in Sri Lanka
9:34
Красиво, но телефон жаль
0:32
Бесполезные Новости
Рет қаралды 122 М.
OZON РАЗБИЛИ 3 КОМПЬЮТЕРА
0:57
Кинг Комп Shorts
Рет қаралды 1,3 МЛН
Самый дорогой кабель Apple
0:37
Romancev768
Рет қаралды 318 М.