අජිත් ජිනදාස - හදවතින් හදවතට/ AJITH JINADASA - HEART TO HEART WITH KALUM ! 🌷

  Рет қаралды 62,497

Kalum Wijesooriya

Kalum Wijesooriya

Күн бұрын

Пікірлер: 537
@manelpremarathna3569
@manelpremarathna3569 2 жыл бұрын
සොඳුරු මිනිසෙක් සමග සොඳුරු සොඳුරු කතාබහක්..හරිම ආදරණීයයි..මල්ලි මමත් කාලයක් ගොඩාක් ආදරේ කරපු රංගන ශිල්පියෙක් මේ..ගොඩක් ආදරය කරපු ටෙලිනාට්‍යයක් තිබුන මල් කැකුලක්..එහි ඔහුගේ චරිතයට මම ගොඩක් ආදරේ කරා..ඒ කාලේ හැටියට හැමෝම ආදරේ කරපු චරිතයක් නේ..අනේ මන්දා කැලුම් මල්ලි ඔයාට කොහොම ස්තුති කරන්නද කියලා අවසාන මොහොතේ හරි ඔහු යන්න කලින් අප ළඟට කැඳවාගෙන ආවට..මම දැක්ක දෙයක් ඔහු හරිම ආසාවෙන් ඔබත් එක්ක කතාබහේ යෙදිණි...අනිත් එක කැළුම් මල්ලි ඔයා අද හරිම ලස්සනයි..මොකක් හෝ ලොකු වෙනසක් තියෙනවා..සමහරවිට ඔයා ඇදලා ඉන්න පාට මම හැමදාමත් කියනවා ඔයාට ගොඩක් ගැලපෙනවා කෙල ඒ නිසා ද කියන්න මම දන්නෑ..😀බලන්න හැමෝම ඔබ ගැන ඔබගේ චැනල් එක ගැන ඔබගේ කතා විලාසය ගැන..කොච්චර ආදරේකින් පැහැදීමකින් ඉන්නවද..ආරාධනා කරපු කිසිම කෙනෙක් ඔබ ළඟට නෑවිදින් සිටියේ නැහැ නේද..නිවේදන කලාවේ කැලුම් කැලුම් විජේසූරිය කියන්නේ icon❤ එකක් මට දැනෙන විදිහට..ඔයාල තෙරුවන් සරණයි🌹
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි මානෙල් අක්කා හැමදාම වගේ කරනා මේ වටිනා ඇගයීමට 🙏💐🙏💐🙏💐🙏
@manelpremarathna3569
@manelpremarathna3569 2 жыл бұрын
@@kalumwijesooriya 🌹🌹❤❤🙏🙏
@sureshnanayakkara555
@sureshnanayakkara555 2 жыл бұрын
Oya kiywa eka godakma etta wenna puluwan. Kelum ada patta lassani ea shirt 1ka nisa tawat pattama patta lassani. Balanna hasereemav, katha wilashya. Mkd ea tele drama. Mal kakulak?? Mata etheram mathakyev rediela ne ajith ge telebdrama. Films goda asi. Stage drama tikak mathaki.
@manelpremarathna3569
@manelpremarathna3569 2 жыл бұрын
@@sureshnanayakkara555 thanks dear කැලුම් mahathmayata කලුපාට හොඳින් ගැළපෙනව eka mama හැමදාම dakinawa oyath dekka sathutuei තෙරුවන් සරණයි🌹🌹
@sureshnanayakkara555
@sureshnanayakkara555 2 жыл бұрын
@@manelpremarathna3569 mkd mal kzkulak tele drama??
@kumudinihettige2823
@kumudinihettige2823 2 жыл бұрын
ඉතා විශිෂ්ඨ රංගධරයෙක් , අද ඉන්න සමහර එළුවන් අතර නළුවෙක් කියන්න පුළුවන් මනුෂ්‍යයෙක්
@pkds1983
@pkds1983 2 жыл бұрын
එදත් අදත් හෙටත් උපාලි ගිනිවැල්ලෙ හදවතේ චරිතය ❤️💖
@jayanthadivakanthi9648
@jayanthadivakanthi9648 2 жыл бұрын
හරිම රසවත් සන්වාදයක්
@nayanthidesilva8660
@nayanthidesilva8660 2 жыл бұрын
පුන්චිම කාලෙ අම්මයි, තාත්තා යි එක්ක ගිහින් මඩොල්දුව, හදයා, නල්ලනේරම් වැනි ළමා චිත්‍රපටි බලපු අතීතය චිත්‍රයක් වගෙ හිතෙ මැවුනා. බොහොම ස්තුතියි කැලුම් මහත්මයා මෙවැනි සොදුරු කලාකරුවෙක් මේ වැඩසටහනට සම්බන්ධ කර ගැනිම. කොතරම් ජේශ්ඨ දක්ශ කලාකරුවෙක් උනත් අද ඉන්න කලාකරුවන්ට නැති සරල බව සහ ප්‍රියමානප මිත්‍රශීලි ව කතාබහ මෙතුමා තුල අපි දැක්කා.
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි 🌺🌺🌺🌺 දිගටම බලන්නකො...
@sureshnanayakkara555
@sureshnanayakkara555 2 жыл бұрын
Mma ekagai obat ekka
@upalisamarasinghe7827
@upalisamarasinghe7827 2 жыл бұрын
හරිම වටිනා වැඩසටහනක් කැලුම් .රුපියල් දහස්ගණන් වියදම් කරල බලන වැඩසටහනක් බැලුවට මේවගේ තෘප්තියක් ලබන්න බැහැ කැලුම් .අනික අජිත් ජිනදාස යනු මගේ තරුණ කාලයේ වීරයෙක්.අජිත් ඇතුලු සිය පව්ලට සුභ ගමන්.කැලුම් ඔබට නැවතත් ස්තුතියි .
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි උපාලි 💐💐💐💐
@lalanidamayanthi2242
@lalanidamayanthi2242 2 жыл бұрын
Thank you very much කැලුම්.අජිත් ජිනදාස මහත්මය අද කැදෙව්වට.හරිම ලස්සනයි වැඩසටහන .අපේ කාලෙ ආසම නලුවෙක් තමයි........රූපෙනම් එදාවගේමයි. රෝසි film එකේ සබීතගෙ අතින් අල්ලන් දුවපු හැටී, දෙන්න බයිසිකල් පදපු හැටි තාමත් මැවිල පේනවා . ඉතින් ඔබතුමාටට් බිරිදටත් සුබ අනාගතයක් ප්‍රාර්තනා කරනව .🙏❤️❤️❤️❤️❤️
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි ලලනි 💐💐💐
@Skzworld646
@Skzworld646 2 жыл бұрын
ඒ කඳුළු තුලින් ගලා යන්නේ රටට තීයන ආදරය සහ තමන්ගේ අසරණ කමයි...😭😭😭😭😭... අපිත් හරිම අවාසනාවන්තයි අජිත් මහත්තයෝ... ඔයා කාලයක් මීගමුවේ හිටියා මම ඔයා හොඳට දැකලා තියනවා.. හරිම නිහතමානී චරිතයක් ( මාත් එක්ක හිනා වෙලාත් තියෙනවා) ඉරිදා පොලට බඩු ගන්ඩ එනවා. ඒ දවස් වල ඔයාගෙ චිත්‍රපටියක් මීගමුවේ කීන්ස් සිනමා හලේ ප්‍රදර්ශනය වුනා ජය සිකුරුයි. ....😍😍😍😍😍
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
😪😪😪
@mallikaranjani2649
@mallikaranjani2649 2 жыл бұрын
නෙතට කදුලක්. ආවා.. ජීවිතය වටහා ගත්ත . තරු වක්‍
@kumarihendersnkumarihender1727
@kumarihendersnkumarihender1727 2 жыл бұрын
සුන්දර කතාබහක්. හරිම ආසාවෙන් බැලුවේ. නෙතළි නානයක්කාර මහත්මිය සමග වැඩ සටහනක් ඉදිරිපත් කළොත් බොහොම පින් .UK අපි
@srimathiwijerathne1971
@srimathiwijerathne1971 2 жыл бұрын
හරිම සතුටුයි අජිත් ජිනදාස මහතා ගේ මෙවන් වැඩසටහනක් නැරඹීමට ලැබීම.අපේ තරුණ කාලේ බොහෝම කැමති නලුවෙක් .එතුමන්ට තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුව ලැබේවා .දීර්ඝායු වේවා .
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
💐💐💐💐
@mwabandara6513
@mwabandara6513 2 жыл бұрын
@@kalumwijesooriya valuable program. Thanks Mr.Kalum. Bless you triple gems Wish you all the best Mr.Ajith Jinadasa.come again & resume our lovely country.
@prasannaperera5312
@prasannaperera5312 Жыл бұрын
කැලුම් අයියා බොහොම ස්තුතියි මේතුමාව අපිට නැවත සමීපකලාට , මෙතුමන් වැනි බොහෝ සොදුරු මිනිසුන් , අප ලංකික සමාජයට අවැසිම මොහොතක් . එතුමා මේ මව් රටට දක්වන ආදරය හදවතටම දැනුනා. හරසුන් ටෙලිනාට්‍ය , අනුන්ගේ ඕපා දුප , ගැන කතා කරන වැඩසටහන් මේ සයිබර් අවකාශයේ ඇති කාලයක මෙවන් මනසට ප්‍රිය මනස නිවාලන අතිතකාමය ඇතිවන හදවතින් හදවතට වැඩසටහනට මගේ ස්තුතිය .
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි ප්‍රසන්න 🙏💐
@jeewanthajayasuriya125
@jeewanthajayasuriya125 2 жыл бұрын
සුන්දර චරිතයක්. සෘජු මනුස්සයෙක්...හරිම රසවත් කථා බහක්....ස්තූතියි කැලුම් 💐
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
💐💐💐බොහොම ස්තුතියි
@sandyaathuraliya9600
@sandyaathuraliya9600 2 жыл бұрын
සුබ අනාගතයක් අජිත්...එදා වගේම (පාසැල් කාලය) අදත් ඔබගේ නිහතමානි කමට ආදරෙයි..
@rathnajayakodi2542
@rathnajayakodi2542 2 жыл бұрын
ආදරනීය අජිත් අයියේ, ඔයා කොච්චර හිත හදාගෙන හිටියත් වේදිකාව ගැන කියද්දී සංවේදී වෙන හැටි දැනුනා. ඔයාගේ ජීවිතයට සතුටම ලැබේවා . ආදර පුතා,ලේලිය,දයාබර චිල්කා, එක්ක ගෙවන දිවිය දුකක් කරදරයක් නොවේවා. ආදරෙයි හැමදාම .ස්තුතියි කැලුම්. මෙවැනි , මනුස්සකම් දන්න වටිනා මනුස්සයෙක් . එක්ක කතා බහ කලාට. තුනුරුවන් සරනයි 🙏❤💐
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි ආදරනීය රත්නා... ඔබේ මේ වදන් මට ලොකු හයියක් 🙏💐🙏💐 තෙරුවන් සරණයි
@dianaswarnapali4444
@dianaswarnapali4444 2 жыл бұрын
කැළුම් මේ වගේ අපි කැමතිම චරිතයක් මුන ගැසීමට සැලසුවා ට ඔබට ගොඩාක් පින්.කියපු කතා මොන ලස්සනයි ද.අහන්න ආසයි.මාර මතකයක් .අපේ වයසෙ.අපේ කාලෙ නළුවෙක්.පරන කතා රසවත් විදියට කියන ලස්සන.බොරු ෂෝනෑ.මමහරි නම් මෙයා විවාහ වුනේ මගේ නෑ කෙනෙක් සමගයි.මාරම කතන්දර ගොඩාක් කිව්ව.හරීම සතුටුයි.සතුට සැප නිරෝගී සුවය සහ නැවත දැකිමත් ප්‍රාර්ථනය කරනවා.ජය සතුට.💕💕💕 ජය සිකුරුයි.🌹🌹
@C424c424
@C424c424 2 жыл бұрын
ප්‍රේක්ෂක ආදරය ඔවුන්ට කොයිතරම් දැනෙනවද කියල කියනවනම් ඔහුගෙ දෑසට කදුලුත් ආව..අපේ රටේ දේශපාලනය තමයි මිනිස්සුන්ගෙ ජීවිතේ අනාගතය තීරණය කරන්නේ ඒ තීරණ කොයිතරම් දරුනුද කියල තේරෙන්නෙ අපේ කලාවට තව ගොඩක් වැඩගන්න පුලුවන් මෙවන් වටිනා වස්තු රටෙත් ඈත්වෙලා යනකොට තමයි ..අදත් හරිම ලස්සන වැඩසටහන ක් නැරඹුවා කැළුම් අය්යෙ අපිත් ඔහුට නීරෝගි සුවය වගේම දීර්ඝායුශ ප්‍රාර්ථනා කරනව .🙏🙏🙏
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි නංගී 🙏💐🙏💐🙏💐
@priyadharshanasureka6072
@priyadharshanasureka6072 2 жыл бұрын
මගෙ ඇස් වලටත් කදුලූ ඉනුවා අයියේ පරෙස්සමින් ඉන්න හැමදාම ....බුදුසරණයි
@chithranikulathilaka3509
@chithranikulathilaka3509 2 жыл бұрын
මන් හරීම ආසයි ඔයාගෙ මේ වැඩසටහන බලන්න. හරීම වැදගත් විදියට ඉදිරිපත් කරනව. කාලෙකින් නොදැක්ක හොද අය තමයි අරන් එන්නෙ. බුදුසරණයි 🙏💙
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමියට 💐💐💐💐💐
@arias7652
@arias7652 2 жыл бұрын
එදා අපි ආශාවෙන් බැලුවා ඔබ තුමා ගෙ චිත්‍රපට මෙහෙමවත් දැක බලාගන්න පුලුවන් වීම ගැන ඇත්තටම සතුටුයි . ඔබ තුමා ට දීර්ඝායුෂ වගෙම නිරොගි සුවය ප්‍රාර්ථනා කරනවා..🙏🙏🙏
@sureshnanayakkara555
@sureshnanayakkara555 2 жыл бұрын
Matat meka ahamben dekke. 😘
@kesharapradeep8284
@kesharapradeep8284 2 жыл бұрын
ආදරේ හිතෙන.. ආදරේ දැනෙන.. පොලවෙ පයගහල ඉන්න.. චරිතයක්.. ජය ✌
@avanthibasnaygfuhy8uyya6ke90
@avanthibasnaygfuhy8uyya6ke90 Жыл бұрын
I was may be 10 years old when I watched kumarayanani teledrama...I hate his character then but remembered him very well...he was a great actor...the discussion was very interesting...the way he talked took me to 90s...clear and meaningful sinhala conversation with very professional manner.. Thank you for bringing him...
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Thank you so much for your kind words. Appreciate very much of you could share this video in your social media platforms and what’s app chat groups 🙏💐
@narmadaiddawala5844
@narmadaiddawala5844 2 жыл бұрын
හරිම ලස්සන වැඩ සටහන..මගේ නෙතටත් කඳුලු ගෙනාව. අදටත් ආසම චිත්‍රපටය ගැහැණු ළමයි .🌹
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි නර්මදා💐💐💐
@sureshnanayakkara555
@sureshnanayakkara555 2 жыл бұрын
Ethako nam mata age 8. Eat pasuwa gahanu lamai TV eken dakela thami mmt adarya kale. Film hoal ghilla nam balala ne
@aluthgeshayamali6155
@aluthgeshayamali6155 2 жыл бұрын
මඩොල් දුව බලද්දී හරි පොඩිමම.එත් එයාව දැක්ක දවසෙම එයාට ලව්..තාමත් එයාට ආදරේයි .tnx කැලුම් ,
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
💐💐💐💐👍
@ajithjayasekera756
@ajithjayasekera756 Жыл бұрын
Ajith was in our class at Grade 10 @ Ananda College in 1973. A hero as a child actor in Madol Duwa film, he chose acting as a career and most of us chose different paths which distanced us from associating with him after school. The interview brought up so many things of Ajith we never knew and thank you Kalum for that and a BIG THANK YOU to Ajith for being so frank and genuine in expressing his views. May your ambitious dreams even at 60+ becomes a reality! Ajith Jayasekera from NSW, Australia
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Thank you so much gift out kind words. Please share this video if possible
@madhuraseneviratne4804
@madhuraseneviratne4804 2 жыл бұрын
"හොඳ පොතක්" වගේ මිනිසෙක්. පිටුවෙන් පිටුව කියවන්න හිතෙන අතරේ ජීවිතේ සහ කලාව ගැන ඇති ගැඹූරු කියවීම විශේෂයි. ඉතා අගනා වැඩසටහනක් කැලුම්.
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි 🙏💐🙏💐
@depthiweersilva4020
@depthiweersilva4020 Жыл бұрын
I met Ajith at Russian cultureral house during a film directing work shop by Saaji Karun. Very kind, decent and humble person. He was not proud at all about his personality and popularity. What a sad news. In my childhood and even now one of my favorite actor. Thank you Kalum for very professional and peaceful interview of him. Both are down to earth people. 💗
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Thank you so much DEEPTHI for your very kind words
@asangaliyanaarachchi2898
@asangaliyanaarachchi2898 Жыл бұрын
අජිත් අයියා ❤️ අපි පොඩිකාලේ ඉඳන් ආදරය කරපු නලුවෙකු. ඔබගේ හදවත මෙතරම් සුන්දර ද කියලා දැනගත්තේ අදයි. ස්තූතියි කැලුම් අයියා❤️
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි අසංග🙏💐
@renukaadikari7792
@renukaadikari7792 2 жыл бұрын
හරිම ලස්සනට ඔබ කථා ව දිග හැරියා අජිත් ජිනදාස මහතා ක් ලස්සන ට පිලිතූරූ සැපයූවා දෙදෙනා ටම ගොඩක් කැමතියි ඉදිරියට ත් සියලු කටයුතු සාර්ථක වේවා 🙏 ❤️ තෙරුවන් සරණයි 🙏
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි 🙏💐👍
@nayomiselvaraj7416
@nayomiselvaraj7416 2 жыл бұрын
මගේ පාසල් කාලය මතක් උනා ....ගැහැණු ලමයි මගේ කැමතිම චිත්‍රපටය ..හිතට දැනෙන සතුට කියලා නිම කරන්න බැරී තරම් ....අජිත් මහතා ගොඩක් කාලෙකින් දැක්කෙ ...ඔබතුමා එක්ක කතා කරන්න හරිම ආසයි...අපි දැන් ගොඩක් වයස් ගත උනත් අපේ අතීතය මතක් වෙනකොට හරිම සතුටක් දැනෙනවා .....කැලුම් මහත්මයා ඔබට ගොඩක් ස්තුතියි ...ඔබ දෙදෙනාටම දෙව් පිහිටයි .
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි නයෝමි
@priyadharshanasureka6072
@priyadharshanasureka6072 2 жыл бұрын
අඩේ චිත්‍රපටය ආයේ බලන්න හිතුනා .මේක බලලා ඉවර වෙලා මන් අනිවාර්යයෙන් මඩොල් දූව ආයේ බලනවා.........තෙරුවන් සරණයි හැමෝටම
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන් සරණයි 💐💐💐💐🙏
@chandanafernando7201
@chandanafernando7201 Жыл бұрын
දැක්ක හොඳම සංවාදය. හැම තප්පරයක්ම අාසාවෙන් බලන් හිටියා.
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි චන්දන මේ ඇගයීමට 💐
@sriyanikh3964
@sriyanikh3964 2 жыл бұрын
අහගෙන ඉන්න හරිම ආසයි කතා කරන විදින ඔබ දෙපලටම ජේසු පිහිටයි
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන් සරණයි
@idona905
@idona905 2 жыл бұрын
දෙපාරක් බැලුවා කිසිම කම්මැලිකමක් නැතුව. ඔබ වගේම මමත් ඒ කියපු දේවල්වලට ඇති වෙන්න හිනා වුනා. අපේ කාලෙ අමතක නොවන චරිතයක්. ඔබේ හොඳම සහ ඉතාම ස්වභාවික වැඩසටහනක්. ඔහු කියපු දේ හරියටම හරි. රටින් පිට ඉන්න අපිට රට ගැන තියෙන්නෙ ලොකු අවධානයක්. උපන් රට වගේම අපිට ආලෝකය දුන්නු අපේ රට. මට මතකයි ඒ දවස්වල ජින්නාගෙ චරිතයට ආදරය කරපු අපිට කොයි තරම් සතුටක් වුනාද කියලා චිත්‍රපටිය. ගෑණු පිරිමි බේදයක් නැතුව ගස් නැගපු අපේ වීරචරිතය වුනේ ජින්නා. ඒ පොත පොඩි කාලෙ කියවන කොට මම පිරිමි ලමයෙක් වුනේ නැති එක ගැන මට හරිම දුකක් තිබුනේ. අපූරු සහ වින්දනීය වැඩසටහනක්. ඔහු පාවිච්චි කරපු වචන සහ ඔහුගේ මතක ටික වෙලාවකට හරි හැමදේම අමතක කරලා හිනා වෙන්න පුළුවන් වුනා. අනික් අයට බලන්න මේක share කරන්න ඕනෑ. ස්තුතියි කැලුම් ඔහුව ගෙන්නුවාට. 🌹
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි මේ වටිනා අගයීමට 💐💐💐💐🙏🙏🙏🙏🙏🙏
@sureshnanayakkara555
@sureshnanayakkara555 2 жыл бұрын
Etta mmt hina una. Ea wagema hithata kawdina adhas tikak praksha kala nimal. Kohomba unat tittai. Etta titta wenna puluwan me rate deshapalakin ta. Rosy ta
@geethagunasakara4676
@geethagunasakara4676 Жыл бұрын
හරිම වැදගත් අපි නොදත් දෙවල් ගොඩක් දෙවල් සම්පයට එකතු උනා ඔබ තුමා කිව්වා වාගේ මේ අපේ ලස්සන රට ගොඩ නගමු තෙරැවන් සරණයි ❤ ඔබ දෙපළට දිර්ගාසු වේවා
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
🙏🙏💐💐💐
@susanthafernando6383
@susanthafernando6383 2 жыл бұрын
Very happily to see him today…one of the best actors of our younger days. Beautiful memories of our younger years. 👍👍👌👌
@bluercdaegu6896
@bluercdaegu6896 2 жыл бұрын
ඔහුනම් හරිම අපූරු ආකර්ෂණීයම ආදරණීය මනුෂ්‍යයෙක් ....පුදුම ආසාවෙන් rewinding කර කර දෙපාර තුන්පාර බැලුව..ඔහු නලුවෙක් ❤
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි 🙏💐🙏💐
@anushanimali4780
@anushanimali4780 Жыл бұрын
මාත්, හරිම ලස්සනට කතා කරනවා, අහන්න ඉන්න කම්මලි නෑ .
@janakapremarathna9456
@janakapremarathna9456 Жыл бұрын
ලස්සන සොදුරු මනුස්සයෙක්.. බුදු සරණයි අජිත් මහත්තයා..🙏❤
@hiranbandaramarambe8880
@hiranbandaramarambe8880 2 жыл бұрын
රත්නපුර අපේ මැණිකක් මගේ හොදම හිතවතා අජිත් අයියා ආදරෙයි හැමදාම 💗💗💗💗💗❤️❤️❤️❤️💛💛💛💛
@piyaseelirajapaksha7661
@piyaseelirajapaksha7661 2 жыл бұрын
අපේ රත්නපුරේ අමිල මැණිකක් ..ඔබ එදා වගේමයි අදත්.ජයමවේවා !උතුම් තුනුරුවනේ ආශීර්වාදය ලැබේවා !🙏❤🌹
@upulharischandra6785
@upulharischandra6785 2 жыл бұрын
Old Anandian & my hostel mate , great character....wish him good luck
@hewapathirana7623
@hewapathirana7623 Жыл бұрын
Very interesting video ☺️📸 thanks kalum
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
So nice of you
@renunivunhella9025
@renunivunhella9025 Жыл бұрын
I really enjoyed this discussion. It was good to see him after a long time. Thank you Kelum
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Many thanks
@pathumfernando5775
@pathumfernando5775 Жыл бұрын
Aththatama sundara awyaja nihathamani kalakaruwek adawagema adath. Ow apita wagema ayatath merata gana thinne loku dukak, wedanawak, adarayak kila danuna. Maw ratin ath wela wasara 25k unath adatath a as wala kadulu unapu hayiyata aka hodin danuna. Mona karannada kalawatath oba nathi aduwa danenawa athi. Anna oba avith yanna anna nawatha ethuru wela enna parana aya, aluthaya dala nawatha me sinamawata aluth nirmanayak ara kiwa director akka karanna. Apita 80 dashakaye a sinamawe sunndarathwaya labadenna. Obata sada jaya. Niduk nirogikama labewa jesupihitae. Upali, Nimal
@rumeshperera7894
@rumeshperera7894 2 жыл бұрын
කැලුමි අයියට ස්තුතියි අජිත් අයියටත් ස්තුතියි කතාව බලාගෙන ඉන්ක කොට වෙලාව යනව දැනුනෙ නැ තව ටික දිනකින් මෙරට හදන්න අපි එකතු වෙමු එතකන් ඉවසමු ස්තුති දෙපලටම
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
My pleasure RUMESH Many thanks for watching
@janakakumara1875
@janakakumara1875 2 жыл бұрын
One of my favourite actors ♥️♥️♥️♥️🔥🔥🔥
@SuperUnawatuna
@SuperUnawatuna 2 жыл бұрын
ආසම නලුවෙක් සුන්දරම චරිතයක් වටිනාම වැඩසටහනක්.❤️
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි 🙏💐🙏💐
@lakamalagedayani6626
@lakamalagedayani6626 Жыл бұрын
ඉතාමත් ආදරණීයයි ඔබ දැකීමත් සතුටුයි ඉතින් කැලුම් ඔබට තමා ස්තුතියි ය. බුදු සරණයි
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
👏👏🙏🙏💐
@sb-ex6qy
@sb-ex6qy 8 ай бұрын
Interview was so interesting , funny and live. never seen his interviews much even in 80s but watched his acting a lot . Thank you ..for taking us to the 70s80s and 90s cinema rhamath madol duwa film.ekata kemathiy eka baladdi mata awurudu 3y panadure mara koheda koheda ape lowak e songeka film eke mathakay gembo allana ekay hadaya iskole eke..wayasa deke tune indan balanna purudu una kale hitaou actors la ..🎉👌💐🙏
@kalumwijesooriya
@kalumwijesooriya 8 ай бұрын
💐💐💐💐👍
@successitcollege
@successitcollege Жыл бұрын
සුන්දර මිනිසුන් සමගින් කාලාය ගත කරන්න ලැබීම ත් හරිම සුන්දරයි. ❤️❤️❤️🙏 ජය වේවා
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම පිං 🌷💐 දිගටම බලන්නකො...
@SriyaniMangalika-uw5xf
@SriyaniMangalika-uw5xf 3 ай бұрын
උපාලි ගිනිවැල්ලෙ ..අමතක නොවන හදවතේ ජීවත්වන චරිතයක් ඔබට සුබ උපන්දිනයක් වේවා..අපි ඉන්නෙත් කොග්ගල ඔය ලග ,ඔය දක්ද්දි අදටත් මතක්වෙන චරිතයක් ..ඔබතුමාට තෙරුවන් සරනයි ..💐💐
@SriyaniMangalika-uw5xf
@SriyaniMangalika-uw5xf 3 ай бұрын
කැලුම් පුතා ඔබට බොහොම ස්තූතියි ,අමතක නොවන චරිත රගපෑ අය සමග මේ වැඩසටහන ඉදිරිපත් කරනවාට ..තෙරුවන් සරනයි ..💐💐♥️
@kalumwijesooriya
@kalumwijesooriya 3 ай бұрын
💐💐💐💐💐💐
@nalakachamendra3345
@nalakachamendra3345 Жыл бұрын
Oba harima Sundara kalakaruwek, Theruwan Saranai obata 🙏🏻❤️🤗
@zainammeedeen8659
@zainammeedeen8659 2 жыл бұрын
Harima watina wadasatahanak, watina pudgalayek samaga .Golu hadawatha ❤❤❤❤❤ godak adaraya karana film ekak .amataka wenne naha obathumage ranganaya 🌹🌹🌹🌹godak sthuthi oba depalatama .
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
💐💐💐💐
@lilianjayasuriya7089
@lilianjayasuriya7089 2 жыл бұрын
ගැහැනු ලමයි කතාවෙ තවම මතකයි රසවත් වැඩසටහනක්❤
@sanjaneeherath2543
@sanjaneeherath2543 2 жыл бұрын
අනේ හරිම ආස නලුවෙක් අජිත් ජිනදාස අපි පොඩි කාලේ අපේ සිහින කුමාරයා..හරිම සතුටුයි ඔහුව දකින්න ලැබීම ගොඩක් කාලෙකින්..ඒකට ස්තූතියි කරන්න ඕනේ කැලුම්ටයි...අනේ හරිම ආසාවෙන් මේ program එක බැලුවේ..💕💕💕💕💕💕
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි 💐💐💐🌷
@chandrakumarsivalingam9714
@chandrakumarsivalingam9714 2 жыл бұрын
ඇත්තටම ආසයි මෙම වගෙ කාලාකරුන් එක්ක අදහස් කතාකරන්න.රටට සිට වඩා වැඩක් රැකියා ඔඛලාට පුටුවකන්.ඒ ටිකත් ඔබලාගෙන් බාලාපොරොත්තුවෙන් බාලාපොරොත්තුවෙන්ම සිටිමි.හැමොටම ස්තූතිය,බූදූ සරණයි හොට්ම දෙවියන්ගෙ පිහිට ආෂිර්වාදයම ලැබෙනවා. ස්තූතියි.
@ajithsamantha
@ajithsamantha 2 жыл бұрын
Thanks kelum අපිව අතීතයට රැගෙන ගියාට
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
මගේ සතුට එයයි රැකියාවෙන්
@TravelalongNZ
@TravelalongNZ 2 жыл бұрын
Nice to see him again. One of my fav actors.
@neranjalayapa4139
@neranjalayapa4139 2 жыл бұрын
අවසානේ කදුලක් ආවා 😭😭කියන්න තේරෙන්නේ නැහැ, ඔබ‍ට පින් අය්යා, මේ අපේ ළමා කාලයේ ඉදලා ආදරෙන් වලදගත්තු චරිත 🥰🥰
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි 🙏💐
@sureshnanayakkara555
@sureshnanayakkara555 2 жыл бұрын
Obata witerak newe. Mmt sanwedee una. Hummmmm Dan inna holman, awathara dakiddi nam
@j18j33
@j18j33 Жыл бұрын
Superb interview
@jeewasusanthajayakody4853
@jeewasusanthajayakody4853 Жыл бұрын
නිහතමානි මනුස්සකමට ආදරෙයි සොබන නොමෙති ජයවෙවා !!!
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
👌💐
@devindasamankula8935
@devindasamankula8935 Жыл бұрын
අති දක්ෂ කලාකරුවෙක් අජිත් ජිනදාස මහත්මා ඉතාමත් වැදගත් වැඩසටහනක් කැලුම් අයියෙ බුදු සරනයි ඔබ දෙපලට
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි ඔබටත් තෙරුවන් සරණයි
@jayanganiewaduge5000
@jayanganiewaduge5000 2 жыл бұрын
අපේ කාලෙ ජනප්‍රිය න්ළුවෙක් 💕❤😊💕වාව් තාම ලස්සයි💕බුදුසරනයි..🙏 ❤💕 ආසාවෙන් බැලුව ගොඩක් ස්තුතියි කැලුම් 💕🙏 💕
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි දිගටම බලන්නකො...
@mariedilukshi7596
@mariedilukshi7596 2 жыл бұрын
අම්මෝ අජිත් ජිනදාස දැක්ක කල් .අපි කොච්චර ආසාවෙන් බැලුවඩ ඔයාගෙ film
@chamodimahalekam9449
@chamodimahalekam9449 2 жыл бұрын
Kelum sir ge voice eke tynne wenamama energy ekak.sirge personality ekata mn maarama.kamati.hari uncommon
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
Bohoma isthuthi chamodi 💐💐💐💐💐
@kwick257
@kwick257 2 жыл бұрын
Aney I used to really love this actor.. he is so handsome, even now.... ❤thanks for bringing him..
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
My pleasure 💐💐 Many thanks for watching
@buddikathennakoon6397
@buddikathennakoon6397 2 жыл бұрын
අජිත් ජිනදාස කියන්නේ හරිම ප්‍රියමනාප ආදරණීය චරිතයක් ❤️ එදා වගේම අදටත් සුන්දර රූපයක් තියෙන සොදුරු කලාකරුවෙක්.ඔබතුමාට දිර්ඝායුෂ ❤️🙏🙏
@jagathperera4309
@jagathperera4309 2 жыл бұрын
When we hear his life story , our thoughts go back down memory lane with nostalgia. Thank you both for taking us to our Childhood again. May both of you be happy, healthy and Prosperous and have a wonderful future! 🙏🌻👍
@damayanthiperera2549
@damayanthiperera2549 Жыл бұрын
Informative, n interesting interview, May u be well n happy n gain more strength, to conduct n participate in programmes,Hope we will be able to watch similar programmes, in future
@chandiweerakoon3
@chandiweerakoon3 2 жыл бұрын
මැනික් පුරේ මැනිකක්👍😃❤💐
@pushpajayawardena3963
@pushpajayawardena3963 2 жыл бұрын
ආදරයනීයම කලා කරුවෙක් .ඉතාම රසවත්.❤️❤️
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි
@nilanthilank9215
@nilanthilank9215 2 жыл бұрын
අජිත් .ජිනදාස නැමැ නිහතමානි කලාකරුවකු මෙවනි වැඩසටහන කට ගෙන්වීමත් ඔබට පින් අපි පොඩිකාලේ සිටම දන්න ආදරයකල රන්ගන සිල්පියෙක් අපේ රටෙ සිනමාව හෝ දේසපලන හේතු ඔහු රට හැර යන්න ඇති එත් මෙවැන්නෙක් අපේ සිනමාවේ හිටියා කියලා රසිකයනට මතක් කලා එයට බොහෝම ස්තුති ..දීර්ගායුස වේවා තෙරුවන් සරණයි ..🙏🙏
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
🙏🙏💐💐💐💐
@piyaljayarathne4423
@piyaljayarathne4423 2 жыл бұрын
Parana deval godak dakka, Mr kalum thx.akka nathuva gevana life eka gevapu life eka well done
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
My pleasure 💐💐🙏
@deepanirenuka7136
@deepanirenuka7136 2 жыл бұрын
හරිම සතුටුයි දැකගන්න ලැබීමත් ,මම ආසමකරපු නළුවෙක් ,බුදුසරණයි .
@KapuduwaNadeeka-om6ig
@KapuduwaNadeeka-om6ig 7 ай бұрын
අති විශිෂ්ට රංගධරයෙක්.. ඔබතුමාව මෙහෙම දැකීමත් රසිකයෝ විදියට අපිට ගොඩාක් සතුටුයි 💕💕💐💐💐
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
👌💐👌💐
@isushadmini3939
@isushadmini3939 2 жыл бұрын
හරිම වටිනා කතාබහක්..ඇත්තටම උදෙ notification එක දැක්කම ඒත් කල්පනා කරේ මේ කවුද කියලා...🙄 ඇත්තටම මම හැමදාමත් කියනවා වගේ ඔයා වැලලී යන අතීතයකට නව පනක් දෙනවා වගේ.මොකද ඔයා මේ කලාකරුවා හදුන්වා නොදෙන්න අපි දන්නෙ නැහැ මේ කවුද කියලවත්.මේ අය ඉදලා යන්න යාවී..අපේ generation eke අය මේ පරන කලාකරුන්ගේ ගැන දන්නෙ අල්පයයි..ඉතින් අපි මේ අයව හදුනා ගන්නෙ මේ programs වලින්.අවාසනාවකට මේ වගේ වටින program නැති .එකයි දුක.ඒ අතින් ගත්තම මට ඔයා ගැන කියන්න වචන නැහැ. ඔයා වගේ මාත් පොඩි කාලේ ආසවෙන් කියවපු පොතක් තමයි මඩොල් දූව.පොත කියවද්දි හිතේ මැවුනා ඒ රූප.ඉස්සර අපේ පුංචි ලෝකේ වීරයා උපාලි.😂..අවසානේ ඒ රුප වලට පන ආවා වගෙයි මඩොල් දූව චිත්‍රපටයෙන්... දෙන්නගෙම ඉදිරි ජීවිතයට සුබ පැතුම්..🙏🙏💐💐
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි නංගී 🙏💐🙏💐🙏💐
@rukiechamie6502
@rukiechamie6502 2 жыл бұрын
Ajith still looks the same. Voice is different. Blessed day!
@sanconch
@sanconch 2 жыл бұрын
බලපු හොඳම interview එකක්. සුපිරි 👌
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
🙏🙏🙏 බොහොම ස්තුතියි
@inokaperera2531
@inokaperera2531 2 жыл бұрын
Thank you so much Kelum interviewing him...
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
My pleasure 💐 Many thanks for watching
@sarathmalitha6034
@sarathmalitha6034 2 жыл бұрын
කැලුම් විජේසූරිය මැතිතුමනි , 100,000 ග්‍රාහකයන් ඉක්මනින් ලැබේවා !
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි 🙏💐
@senacc9486
@senacc9486 2 жыл бұрын
MN Hari ආසාවෙන් baluwe MN godak asa naluwek අජිත් aiya rose act කරන kale math eyath ekka act Kala song ekaka. hari හොඳ adaraneeya naluwek හොඳ manussayek godak sathutui. Kalumtath godak pin මේ වගේ adaraneeya manussayek කලකින් apita මුණ gassauwata. අජිත් අයියට nerogemath. සුබ අනාගතයක්. Gihin aith enna b s
@Novasam-1182
@Novasam-1182 Жыл бұрын
An interesting discussion that I was listening to very eagerly❤
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Thank you so much 💐 If possible please share this video
@gaminirajapaksha4766
@gaminirajapaksha4766 Жыл бұрын
මඩොල්දූව බැලුවෙ කුරුණෑගල නිව් සිනමා 'හෝල්' එකේ...බොහෝ ඈත කාලෙක...........
@lazranasinghe7086
@lazranasinghe7086 Жыл бұрын
This is the second interview of Ajith I've seen. I've enjoyed both. He's so much fun to listen to and really knows how to tell a good story. I just loved how he nonchalantly kept dropping words like අම්මටසිරි, කොබා, පකීර් during the interview... 🤣 Obviously Kalum enjoyed the interview too because I've never seen him laugh that much during any of his other interviews... 😂
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Many thanks for watching 🙏💐
@jayaminiherath8754
@jayaminiherath8754 9 ай бұрын
හරිම සොදුරු කතා බහක් .....හරිම ආසාවෙන් බැලුවා .....අපි ආදරය කල චරිතයක් .....නිමල් හතුරුසිංහ , උපාලි....ඒ චරිත ...තාම මතකයි ...ඔබතුමාට තෙරුවන් සරණයි ....සියළුම කටයුතු සාර්ථක වේවා ...හදවතින්ම සුබ පැතුම් ❤❤❤❤😂
@kalumwijesooriya
@kalumwijesooriya 9 ай бұрын
🙏💐🙏💐
@772683710
@772683710 2 жыл бұрын
හරිම වටිනා අදහස් හරි සරලව යථාර්තය විස්තර කරනවා හරිම සුන්දර වැඩසටනක්. අජිත් ජිනදාස කොච්චර දැවැන්ත නළුවෙක්ද .....
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
ඉතාමත් ස්තුතියි 🙏💐
@vernonperera6679
@vernonperera6679 2 жыл бұрын
සන්නස්ගල,කැටිපේ,කැලුම්,අජිත් ජිනදාස සමග කල වැඩ සටහන් තුනම බැලුවා. සොඳුරු මිනිසෙක් නිසා මගේ ප්‍රනාමය.🙏✌️👍💕
@neellomar4445
@neellomar4445 5 ай бұрын
නියම ප්ල්ම් එකක් මඩොල් දූව
@Pradip555-n2e
@Pradip555-n2e 2 жыл бұрын
Nohithapu kenek.godak sthuthiyi methumata awasthawa dunnata. godaaaaak adaraya karana kenek.athrhatama godaaaaak ayata amathaka athi methumawa.mokada dan wadiya penna kisima dekata dayaka wenne nane.Theruwan saranai oba dedenatama.
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
Bohoma isthuthi 💐💐💐💐
@shanthisumithra7013
@shanthisumithra7013 2 жыл бұрын
අම්මා ගෝඩ අම්මෝ Canada 🇨🇦now 🇱🇰good man 👍👍👍👍💪🏼💪🏼💪🏼💪🏼
@sajeewanidilrukshi2015
@sajeewanidilrukshi2015 2 жыл бұрын
ඔබගේ වැඩසටහන තුලින් ඔහුව දකින්න ලැබීම ඉතාමත් සතුටු යි... අපෙ පාසල් අවදියේ සිහින කුමාරයා ....ඒතරමට අපි ඔහුට ආදරය ... කරා... රෝසි චිත්‍රපටයේ ඔහුගේ රඟපෑම ට ඉතාමත් ආස කරා ...ඔහු රඟ පෑ වාණිජ දාරාවෙ චිත්‍රපට කිහිපයක් ම ඒකාලෙ නරඹලා තිබුන ... මගෙ පාසල් කාලයෙ මගෙ ප්‍රියතම නලුවෙක් අජිත් ජිනදාස මහත්මයා .... ඒවගේම ඉරට හඬන මල්... කුමාරයානෙනි.. ටෙලි නාට්‍යය ... එතුමාගෙ ඉදිරි වැඩකටයුතු සියල්ල සාර්ථක වෙන්න කියලා සුබ් පතනවා ... ඒ වගේම කැලුම් ඔබටත් සුබ පතනවා 💐💐
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
💐💐💐💐💐 බොහොම ස්තුතියි සජීවනී
@deepaldalpathado5154
@deepaldalpathado5154 6 ай бұрын
තාමත් එදාටත් වඩා ප්‍රිය මනාපයි. කාලයක් මීගමුවේ පදිංචිව උන්නා .ගොඩාක් කාලය කින් දකින්න ලැබීම සතුටුයි .
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
💐💐💐💐👍
@ganganilmini2802
@ganganilmini2802 2 жыл бұрын
වයසට නොයන හෙතුව මොකක්ද මංදා.😉 එදා වගෙමයි. දැන් ඉන්න නළුවෝ කැලේ... තෙරැවන් සරණයි දෙදෙනාටම🌹🌹🌹🌹☸️☸️☸️🙏🙏💐💐💐❤❤❤💛💛💛❤️❤️💜️💜️💜️💖💖💖
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි 💐💐💐
@sudeshedirisinghe3789
@sudeshedirisinghe3789 2 жыл бұрын
@@kalumwijesooriya j I
@sudeshedirisinghe3789
@sudeshedirisinghe3789 2 жыл бұрын
.
@kingsleyfernando2264
@kingsleyfernando2264 Жыл бұрын
Thank You Dear Kelum. Well done!
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Our pleasure!
@induhansay6635
@induhansay6635 2 жыл бұрын
හරිම අසාවෙන් බැලුව
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි 🙏💐
@lenin7777
@lenin7777 Жыл бұрын
Harima dukak wedanawak danuna Ajith sakachchawa iwaraweddi.Aththatama mona taram wedanawakin da api ape rata yam yam hethun matha dala awe.? OBATA ITHAMATHMA WASANAWANTNTHA ANAGATHAYAK AJITH,MAY GOD BLESS YOU AND YOUR FAMILY,🙏 KALUM WIJESOORIYA MAMA ME PROGRAM EKA BALANNE HARIYATAMA 19,28 ,DECEMBER 31 DA 2022,OYATATH WADI WADIYEN SHAKTHIYA DAIRIYA SAHA WASANA WANTATHA 2023 WANI ALUTH AWRUDAK SAHA THISTHUN KOTIYAKAGE DEWA ASHIRWADAYA LABEWA,🙏🙏🤝🤝🍾🥂.....
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Bohoma isthuthi Lenin 🙏💐🙏💐 Theruwan Saranai
@MooorzanSrilanka
@MooorzanSrilanka 6 ай бұрын
ආදරේ කරපු ලස්සන සුන්දර චරිතයක් බුදුසරණයි
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
👍💐👍💐
@SathiPasala-cq7jk
@SathiPasala-cq7jk 8 ай бұрын
❤ thanks sir ,we are proud of you
@kalumwijesooriya
@kalumwijesooriya 8 ай бұрын
👍💐👍
@kumarsilva4622
@kumarsilva4622 Жыл бұрын
දීර්ඝ ආයුබෝ වේවා .❤❤💐
@rupakodikara15
@rupakodikara15 2 жыл бұрын
Ajit Dinanadasa nam nihathamani charithaya, niduk ,neerogeewa digukal dinewa! Eda wagema adarei. Sahodaraya. Kalum putha, oyatathhemadama wage sthuthi karana atharama adarei putha.
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
Bohoma isthuthi obathumiyata
@rodrigonandana
@rodrigonandana Жыл бұрын
Hi Jine Im so much happy to see you at least like this. Can remember the history at Ananda Hostel.
@KapuduwaNadeeka-om6ig
@KapuduwaNadeeka-om6ig 7 ай бұрын
ඔබතුමාට බුදු සරණයි❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
💐💐
@jagathupananda5039
@jagathupananda5039 2 жыл бұрын
අජිත් අයියේ මගේ නම් මතය ඔයාට අත පය දිග ඇරලා රඟපාන්න හැකි වූචරිතය තිබුනේ ජය සිකුරුයි චිත්‍රපටයේ අජිත් ගේ චරිතය වානිජ චිත්‍රපටයක් වුවත් එම චරිතය තුළ ඔබට කරන්න යමක් තිබුනා ඔබ ප්‍රෙඩීසිල්වා ශිරාණි නුගේරා තුන් දෙනා කරපු සීන් අපේ හිතේ තාමත් දෝංකාරය දෙනවා විකට ජවනිකා ශිරාණිත් එක්ක කරපු ගීත දෙක රෝසි යුක්තිද ශක්තියද මේ චිත්‍රපට දෙකත් මතක් කරන්න ඕනෙ මයි
@sureshnanayakkara555
@sureshnanayakkara555 2 жыл бұрын
Tikak mathaki. Shirani nugetat ekka song qk thibuna. TV 1n thami beluwe. Eat newata balanna one
@dharanimadugoda
@dharanimadugoda Жыл бұрын
One of the most interesting episodes Kalum ❤ there’s something very likeable and relatable about him 🙏🏼💐
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Yes. True Many thanks for watching
Lazy days…
00:24
Anwar Jibawi
Рет қаралды 8 МЛН
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 42 МЛН
Чистка воды совком от денег
00:32
FD Vasya
Рет қаралды 4,8 МЛН
I was just passing by
00:10
Artem Ivashin
Рет қаралды 18 МЛН
ආගම ජොකා වගෙයි | Upul Shantha Sannasgala
1:04:05
Upul Shantha Sannasgala
Рет қаралды 72 М.
Lazy days…
00:24
Anwar Jibawi
Рет қаралды 8 МЛН