ආගම ජොකා වගෙයි | Upul Shantha Sannasgala

  Рет қаралды 72,335

Upul Shantha Sannasgala

Upul Shantha Sannasgala

Күн бұрын

Пікірлер
@disnasriyantha
@disnasriyantha 2 жыл бұрын
පැයක් බලන්න බැරි වෙයි කියල පටන්ගත්තට තවත් තිබුන නම් කියල හිතුනා .මාරයි .👍❤
@kapilabandara1001
@kapilabandara1001 Жыл бұрын
මම දෙවනි හෝ තුන් වෙනි වතාවටත් බැලුවා ඔන්න......❤❤❤❤❤❤❤❤❤❤❤ආසයි ඒ කතා බහට....
@rashikakumara3831
@rashikakumara3831 2 жыл бұрын
අපේ තවත් විශිශ්ඨයෙක් අජිත් ජිණදාස මහත්තයා දැකගැනීමට ලැබීම සහ සංවාදයට සම්බන්ධ කර ගැනීම වෙනුවෙන් ස්තුතියි සන්නස්ගල සර්. ඔබ තුමන්ලාටත් පවුලේ ආදරණීයන්ටත් නිරෝගීව දීර්ඝායුෂ පතමි.
@mahindasenevirathnadg5811
@mahindasenevirathnadg5811 2 жыл бұрын
මාර මතකයක් තියෙන නිහතමානී කලාකරුවෙක්.... ඔබට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි
@wijesirimahaduragepadma9948
@wijesirimahaduragepadma9948 2 жыл бұрын
මගේ ජීවිතයේ,නව යොවුන් කාලයේ ඔබ කථා කරන සියලු තැන් ස්පර්ශ කරමින්,මඩොල් දූව,ගැහැණු ළමයි,ලස්සන ඇස්, ගොළු හදවත, වික්ටර් රත්නායක" ස" ප්‍රසංගය,අජිත් ජිනදාස,වසන්ති චතුරාණී, මේ සියල්ල, අදත් මතක් වෙද්දී හද ගැස්ම වෙනස් වෙනවා වගේ දැනෙන වා.
@dilhanramyasiri6076
@dilhanramyasiri6076 2 жыл бұрын
පිස්සු හැදෙනවා සර්, මේ වගේ කතාබහ අහන් ඉන්න කොට.... ස්තුතියි ….. 🙌🏽🙌🏽🙌🏽
@indraranjani9603
@indraranjani9603 2 жыл бұрын
සන්නා සර් අජිත් ඇතුළු සියලුම නිරාගමිකයිනි, ඔබලාගේ ආගම් විරෝධී කතාවලදී බුදුන් වහන්සේ සහ බුදු දහම ඇතුලත් කිරීමෙන් ඔබලාගේ නොදන්නාකම ප්‍රකාශිත වේ, බුදුන් වහන්සේ දේශනා කලේ මේ විශ්වයේ පවතින සත්‍යවාදී යථාර්තයයි, එය ඇදහිල්ලක් නොවන බුද්ධියට ආමන්ත්‍රනය කරන දර්ශනයකි,
@defenderofnation6955
@defenderofnation6955 2 жыл бұрын
true. But They love to show their stupidity.
@Rohanasrealm
@Rohanasrealm 2 жыл бұрын
හැමෝම කියන්නේ තමන්ගේ එක පරම සත්‍ය කියල
@ibotic5294
@ibotic5294 2 жыл бұрын
ලබ්බ තමයි බං ඔක්කොම ආගම් ගොතල තියෙන්නෙ එක system එකකට ඒක තේරෙන්නෙ නෑ පොඩි කාලෙ ඉඳල ඔලුවට දාලා තියෙන දේවල් නිසා ඕක තේරුම් ගන්න එක්කො රට යන්න ඕන නැත්නම් ආගම් දෙකක් අතරේ ඡීවත් වෙලා තියෙන්න ඕන
@Rohanasrealm
@Rohanasrealm 2 жыл бұрын
@@ibotic5294 😍😍😍
@samwedamuni7727
@samwedamuni7727 2 жыл бұрын
Vadak na brother.... me manussaya Honda idiriyedi demaupiyantA salakanneth na idiri parapura... me manussaya hama dema dannava kiyala hithanne
@kumudunifernando3775
@kumudunifernando3775 2 жыл бұрын
සන්නස්ගල සර්ට ස්තුති .. ආසම කරන නලුවෙක් .. අජිත් ජිනදාස .. දීර්ඝායුෂම ලැබේවා .. ❤❤❤
@ajithgomes726
@ajithgomes726 2 жыл бұрын
Mr.U.S.Sanasgala ඔබට බොහොම ස්තුතියි .අජිත් ගැන හුගක් දේ ගැන දැනගන්න ලැබුනා අගය කලයුතු චරිතයක්.👍❤️🌹🥃🥃🍤🍤👍🇱🇰🇨🇦
@pradeeprajendra9412
@pradeeprajendra9412 2 жыл бұрын
මේ වැඩසටහනට මම කැමතියි.සන්නස්ගල කරපු හොඳ වැඩසටහනක්.බොහොම ස්තූතියි.
@dharmaarachchige3445
@dharmaarachchige3445 2 жыл бұрын
දුර්ලභ ගෙත්තමක්. Thank you Sannasgala.
@dumindafernando7523
@dumindafernando7523 2 жыл бұрын
සුන්දර මිනිස්සු මේ කුණු වූ ක්‍රමය තුලින් අපෙන් ඈත් වීම සම්භනධව හදවතේ හීනියට දුකක් ඇතිව මේ සංවාදය ඉවර වන තෙක් රසවින්දෙමි👍👍🙏🙏🙏 සන්නාට ස්තූතියි 🙏🙏🙏🙏
@chulaniwijesundara1132
@chulaniwijesundara1132 2 жыл бұрын
හරිම ලස්සන වැඩසටහන!!❤️
@luxmankulathunga3120
@luxmankulathunga3120 2 жыл бұрын
උපුල් sir..mama obathumage balapu hodama interview eka කියලා හිතෙනවා ..අජිත් ayya ape podikale madolduwe වීරයා ..Somi porak ..tnx උපුල් sir..oba depalatama deergayusha lebewa ...
@pradeepudumalagala508
@pradeepudumalagala508 2 жыл бұрын
සුපිරියි ....✌️✌️✌️👌
@prasannaliyanage5303
@prasannaliyanage5303 2 жыл бұрын
මම අහලා තියෙන විදියට, උන්මාද ඌ ප්‍රේමාදරේ ගීතය ලීවෙත් කැමිලස් පෙරේරා මහත්මයා... අති දක්ශයෙක්, අහිංසක මිනිසෙක්.... රටට බිහි වූ දක්ශ කලාකරුවෙක්...
@nishanthasamarajeewa9635
@nishanthasamarajeewa9635 2 жыл бұрын
සුන්දර කථා බහක්, මාගේ පාසැලේ වසර කීපයක් වැඩිමල් සහෝදර අජිත් සහ උපුල් සර් අතර සංවාදය ඉතා රසවත් වූවක්‌ බව හදවතින්ම පවසමි
@sandman303
@sandman303 2 жыл бұрын
57:26 ✌️ඒ වචන ටික..... 🤩ගොඩාක් උන් කියන්න බය, කියාගන්න බැරි මේ වචන පේලිය.... අද්දැකීම්! සල්ලි වලට ගන්නත් බෑ ඒ දැනුම මිල කරන්නත් බෑ 💜..
@ifthikarhassan7244
@ifthikarhassan7244 2 жыл бұрын
80s-90s was the golden era of stage and cinema . We were blessed with unbelievably talented creators of stage plays and motion pictures . From Ediriveera sarathchandra , Henry Jayasena ,Somalatha subasinghe,Simon navagathegama R R samarakoon , Datmasiri Bandaranaike , Gunasena galappatti, Dayananda gunawardaha, parakrama niriella, Damma Jagoda, Jayalal Rigana, Sugarhapala de Silva, bandula vithanage , Namel weeramuni. Lucien bulathsinhala , Jayalarh monoratne and many more to mention which I won't be able to find space. It was an era of overwhelming amount of legends who entertained us with their awesome creations in theatre, cinema and music . I still remember the huge cutouts made alongside Maradana bridge for stage plays. Sinhabahu, Hunuvate kathava ,venecia velebda, tharavo igilethi, methanin maruvenu , mee pura versiyo, maname, uthure rahula himi, balloth ekka behe, kelani palama, neynage suduva , vikurthi , Suba Saha yasa, davala beeshana, thala mala pipila, nari bena, raja kapuru, moodu puththu, Marasaad, makarakshaya... and I have missed many more than I mentioned. Not to mention legendary TV personalities From Titus thotawatta to Premakeerthi de alvis and in music Pandit Amaradva , Nanda Malani (pavana) , Victor ratnauake (saa) , mohideen Begh master and of course our own Jothi ( some might not agree to consider jothipala , but he is indeed a legend on his own merit to Sri Lankan music) . It was an overflowing treats that these legends have gave us during our prime. I feel sorry for this generation who missed so much that they cannot even imagine.There was no shortage of creativity and forward thinking those days which could be one of the primary reasons why the youth uprising (JVP) has occurred. We have lost many people due to the act of nature and due to the act of terror. It must have been so different if these people lived today. God bless their souls.
@shethansilva250
@shethansilva250 2 жыл бұрын
අජිත් ජිනදාස වැනි මිනිස්සුන් අපිට සම්මුඛ කිරිම සම්බන්ධයෙන් මාගේ අවංක ගෞරවය ❤❤❤❤
@gangaweerasinghe7022
@gangaweerasinghe7022 2 жыл бұрын
පිදුම රහක් තිබුණු කතාබහක් අජිත් ජිනදාස අයියා ඔබට දී්ඝායුෂ ප්‍රාර්ථානා කරනවා උපුල් ශාන්ත සන්නස්ගල අයියා ඔබට ස්තූතියි බෙහෙවින්ම මෙවැනි වටිනා වැදාගත් මතක නැවත ආවර්ජනා කිරීමගැන,🙏❤️
@cynthiakarunagoda7801
@cynthiakarunagoda7801 2 жыл бұрын
Upul your best interview.... Thanks soo much... 👍👍
@rasikarenuka6408
@rasikarenuka6408 2 жыл бұрын
එක හුස්මට බැලුවා. පට්ටම පට්ට
@isurumiuranga3736
@isurumiuranga3736 2 жыл бұрын
ආසාවෙන් ඉවර වෙනකම් බලපු ලස්සන හරවත් වැඩසටහන්ක්.. පැයක් යනවා තේරුනේ නෑ.. වෙනම ලෝකයකට ගියා වගේ
@sithimutucumarana2980
@sithimutucumarana2980 2 жыл бұрын
මොන ආගමේ උනත් කමක් නැහැ , 1:රාග බව/රාග ගති craving 2:ද්වේෂ බව /ද්වේෂ ගති /hatred 3:මෝහ බව/ගති /ignorance යන තම ගති, සිත තුල තියෙන “රාග, ද්වේෂ, මෝහ, බව/ගති” මුල් තුන /three roots, සිතෙන්/mind මුලින් උදුරා දමන්න./uproot/eradicate, එවිට සිත පිරිසිදු/clear වේවි, ප්‍රඥාව/wisdom පහළ වේවි, සා මය උදා වේවි.
@ganithajanitha
@ganithajanitha 2 жыл бұрын
gamananthaya pene nam idiriyata yamata obata aithiyak atha. namuth maga meya kiya kimata you have neither right nor authority.
@babyme8886
@babyme8886 2 жыл бұрын
@@ganithajanitha As you have the right to believe what you want, they have that right too. And as they don't have the right to disrespect others' beliefs, you don't have it too
@ganithajanitha
@ganithajanitha 2 жыл бұрын
@@babyme8886 🤜
@upaliwijesinghe1803
@upaliwijesinghe1803 Жыл бұрын
Wonderful character Ajith. Sir Sanna good programme.
@mihilifdo122
@mihilifdo122 2 жыл бұрын
ඇත්තටම ගොඩක් වටිනා කයියක්
@dilanperera5219
@dilanperera5219 2 жыл бұрын
one of interested interview i ever watched . respect both of you.
@ganganiwalpola13
@ganganiwalpola13 2 жыл бұрын
එදා අජිත් අය්යගෙ තිබුන ලස්සන නලුවෙක්ම තමයි . පුදුම වෙන්න දෙයක් නෑ නලුවෙක්වීම ගැන. ඒවගේම එදා වගේම අදත් ඇත්ත කතා කරන නිහතමානී සුන්දර මිනිසෙක්. කැමතිම චරිත දෙකක් නිසා සම්පූර්ණ වැඩසටහනම බැලුවා .
@rhythmicash3180
@rhythmicash3180 2 жыл бұрын
මේ වැඩසටහන අතර තුර ඔබලා කතා බහ කරන films වල video clips ටිකත් ප්‍රේක්ශක අපිට නරබන්න හැකියාව තිබුනනන් !!!!❤
@nyc8897
@nyc8897 2 жыл бұрын
maath me film eka hoyanagaman...
@chandanapeiris5417
@chandanapeiris5417 2 жыл бұрын
මං ජිවත්වෙන්නේ කැනඩාවේ මොන්ට්‍රියල්.. ජැක්සන් ඇන්තනි කාලයක් තිස්සේ රුපවාහිනියේ මිනිස්සුන්ට ඉතිහාසය ඉගැන්නුවා. මිනිස්සු නොදත් ඉතිහාසය තුල මිනිස්සු අතරමන් උනා. අන්තිමට බුදුන්ගේ ලේ රටේ අපරාධකරුවන්ටත් තියෙනවා කිව්වා. ඒ වගේ සෙල්ලං මෙහෙ බෑ.
@heshanlokuyaddehige4967
@heshanlokuyaddehige4967 10 ай бұрын
ඇයි විජය හොද මනුස්සයකේද😂😂😂😂
@sandyasalgado
@sandyasalgado 2 жыл бұрын
What nostalgia! Thank you for this amazing chat 💐
@MrNaturePlus
@MrNaturePlus 2 жыл бұрын
Excellent interview....very down to earth speech...watched twice ...Thank you !!!
@thebarons8560
@thebarons8560 2 жыл бұрын
SUPERB PROGRAM.. SERIOUSLY Driven me to childhood time ..
@maxrox4945
@maxrox4945 2 жыл бұрын
බලපු සුපිරිම සංවාදයක්
@dumendramudalige9489
@dumendramudalige9489 2 жыл бұрын
පොලවෙ පයගහපු මිනිස්සු දෙන්නෙක් ගේ කථාව කෙතරම් දේවල් දැනගනත්තද හරිම රසවත් කතාවක්
@nadeeshalakmali2223
@nadeeshalakmali2223 2 жыл бұрын
Woow what a personality❤️❤️ I really love it. So many memories he shared with upul sir with each one of names and years. I felt the program so short. You should make it more hours with him upul sir. Thank you very much 😊
@SuperUnawatuna
@SuperUnawatuna 2 жыл бұрын
ඩයලොග් එක මරැ 👍
@punchason
@punchason 2 жыл бұрын
One of the best conversation by far… Thank You!!
@nihalpadmasiri6554
@nihalpadmasiri6554 2 жыл бұрын
රත්නපුරේ අපේ කොල්ලෙක් ....👍👍👍
@gamagesenevirathnagamage808
@gamagesenevirathnagamage808 2 жыл бұрын
සන්නස්ගලගේ මම බලපු හොඳම වැඩ සටහන
@PunsaraSagarage
@PunsaraSagarage 2 жыл бұрын
හරිම අසාවෙන් ඇහුවේ 👌
@rohansk1
@rohansk1 2 жыл бұрын
බොහොමත්ම ස්තුතියි. ටික වෙලාවක් නැවත මම MODOLDOOWE jeewath උනා
@driveincanada9713
@driveincanada9713 2 жыл бұрын
සුපිරි නලුවෙක් තමයි ❤❤❤
@sunildissanayake
@sunildissanayake 2 жыл бұрын
Your are absolutely unstoppable god blessed no woman a cry.
@imeshanurangawickramasingh4499
@imeshanurangawickramasingh4499 2 жыл бұрын
පට්ට කතාවක්❤️
@gunendradesilva5600
@gunendradesilva5600 2 жыл бұрын
Very good discussion, Thanks Ajith aiya for old memories, Congratulations.💚💚
@lilamanikalugampitiya5856
@lilamanikalugampitiya5856 2 жыл бұрын
This is one of my favorite interviews. I live in USA California. I watch all your videos. Hopefully I can meet you someday.
@maheshpriyadarshana2336
@maheshpriyadarshana2336 2 жыл бұрын
කොරියාව තුළත් කිසිම රජය පාසලක ආගම උගන්වන්නේ නැත. ඒක තමයි මේ රටවල් මෙච්චර දියුණු වෙන්න හේතුව මම හිතන්නේ😍 අජිත් ජිනදාස වැනි මිනිස්සුන් අපිට සම්මුඛ කිරිම සම්බන්ධයෙන් මාගේ අවංක ගෞරවය❤
@anonymousanonymous9341
@anonymousanonymous9341 2 жыл бұрын
රටක් දියුණු වෙන්න නම් මිනිසුන් අවංක වෙන්න ඕන ..අවංක කම ඇති වෙන්නේ ආගමෙන්ද මොකෙන්ද කියන එක අදාල නැහැ ,,ප්‍රශ්නය තියෙන්නේ බුදු බණ එවුන් ඔක්කොම එක්කො පට්ට හොරු වංචා කාරායෝ ,බොරුකාරයෝ,,කිසිම හැගීමක් දැනීමක් නැති එවුන් බිහිවීමයි...දැන් ඉතින් එයි පුහු සුචරිත වාදීන් රෙද්ද උස්සාගෙන
@anonymousanonymous9341
@anonymousanonymous9341 2 жыл бұрын
@@bjs1984 තෝත් මෙහෙම හිටපිය උලමා
@judekrishantha4287
@judekrishantha4287 2 жыл бұрын
ඉතින් අරාබියට පල සකිකිලි
@anonymousanonymous9341
@anonymousanonymous9341 2 жыл бұрын
@@judekrishantha4287 පුලුවන් එවුන් අරාබියට හරි පනිනවා තමයි බූරුවෝ
@anonymousanonymous9341
@anonymousanonymous9341 2 жыл бұрын
@@judekrishantha4287 හරි ශුද්ධවන්ත උලමා
@manorirathnayaka9588
@manorirathnayaka9588 2 жыл бұрын
නිහතමානි මනුස්සයෙක් !! 🙏
@education1415
@education1415 Жыл бұрын
ඩයලොග් එක මරු
@chamariobeysekera6366
@chamariobeysekera6366 2 жыл бұрын
සුපිරි දෙබසකි
@sooriyakumara7409
@sooriyakumara7409 Жыл бұрын
Nice bro...
@TheMaru71
@TheMaru71 2 жыл бұрын
Greatly appreciated your efforts in kind of conversation with the such a real person like Ajith Jinadasa. Really enjoyed.
@akilairan
@akilairan 2 жыл бұрын
Sir,You forgot Joe AbeywWickrama. The main man. Still try to find it out and trying to practice " කාමේසූ මිච්චාචාරා වේරමණී සික්ඛා පදං සමාදියාමි. " Welcome Ajith Jinadasa , Great Actor .
@komihiri79
@komihiri79 2 жыл бұрын
සන්නා කරපු හොදම interview එකක්.. පට්ට පට පට.. ආසම දෙන්නෙක් එකට දකින්න ලැබීම සතුටක්..
@abeysiripallimullakapugama479
@abeysiripallimullakapugama479 2 жыл бұрын
Kathawa awasan wenakota duka hithuna eka harima rasabara saakachchawak. Thank you sir
@MrRamen10000
@MrRamen10000 2 жыл бұрын
Two legends on the set❤
@ranjiithcperera2121
@ranjiithcperera2121 2 жыл бұрын
සන්නස්ගලයන්ගේ හොද වැඩක් !!!
@rukmansl7747
@rukmansl7747 2 жыл бұрын
මේ වගේ වැඩසටහන් හැමදාම කරන්ඩ පුළුවන්නම් මිනිස්සුන්ට කොච්චර දේවල් තියෙනවද ඉගෙනගන්ඩ ඒ වගේම සුන්දර කතාබහක්
@nalakasaman827
@nalakasaman827 2 жыл бұрын
Anargai, wachana natha superb.!
@jayaweera9360
@jayaweera9360 2 жыл бұрын
අජිත් සුන්දර මිනිසෙක් බව අද දැන ගතිමි.
@aravindawickramasinghe1116
@aravindawickramasinghe1116 2 жыл бұрын
මරු
@ansalamfernando8700
@ansalamfernando8700 2 жыл бұрын
හොඳ pirisidu charithayak ඔබ සැමටම jesupihitai
@chanakaprasantha1106
@chanakaprasantha1106 2 жыл бұрын
මරු ❤️
@tharindunuwangamage8688
@tharindunuwangamage8688 2 жыл бұрын
sira ekak 👍👍
@akilairan
@akilairan 2 жыл бұрын
Sir, I am Proud to be Thurston College , Student. Respect Senior Students like you as a Father figure. You helped to Save my life back then 2009 I think You remembered me. I am The Student who Did Bio Science and come to Amith Sir 's Physics class at Rotary Nugegoda. You Contribute with him to Save My Life. Thank you , in advanced. Now Am fine, doing well. Thank you for your contribution , thank you ,yet again. Good luck with you sir. God bless You. Triple Gems Bless you!
@tdkandy
@tdkandy Жыл бұрын
Great Interview
@luckyliyanage5611
@luckyliyanage5611 2 жыл бұрын
ගැහැණු ලමයිනේ ගීතය ලියලා තියෙන්නේ J A කැමිලස් කියලයි ප්‍රධාන නාමාවලියේ වැටෙන්නේ
@manomahindasiri6466
@manomahindasiri6466 2 жыл бұрын
Your interview brought back our sweet memories. I just wish if we could go back to our youth , how wonderful would it be. Anyways thank you very much for this interview. We love Ajith Jinadasa very much.
@youme8278
@youme8278 Жыл бұрын
බුදු දහම යනු ජයින මහාවීරගෙන් සහ බගවත් ගීතාවෙන් නයටගත් කතා වලින් ගොඩ නගා ගත් ආගමකි.
@somecringefighters
@somecringefighters Жыл бұрын
aththta bn
@techblinkfreefire7490
@techblinkfreefire7490 Жыл бұрын
Ow
@amiie00
@amiie00 2 жыл бұрын
සුන්දර මනුස්සයෙක්නේ ❤
@ansalamfernando8700
@ansalamfernando8700 2 жыл бұрын
Attatama බොහොම හොඳ katavak නියම naluvek asai මේ kathavata
@amal2251
@amal2251 2 жыл бұрын
Best discussion ever so far ❤.
@wickykumudu
@wickykumudu 2 жыл бұрын
Niyamei Machang !
@nimaliperera9457
@nimaliperera9457 2 жыл бұрын
ස්තූතියි සන්නා..... ආයේ තරුණ වුනා. ආදරෙයි අජිත් ජිනදාස ......❤❤❤❤❤
@susanthaowitigala2763
@susanthaowitigala2763 2 жыл бұрын
හොද වැඩසටහනක් සිතන්නට යමක්...වෙනසක් .... good ...
@chandanideepika3893
@chandanideepika3893 2 жыл бұрын
මායවෙන් මිදීමට දියුණු රටවල් පිළිපදින නීති කොයි තරම් ජනතාවට සාධාරණයක් ඉටු කරනවද? අපි වගේ නොදියුණු රටවල් වහල් මානසිකත්වයෙන් මිදෙන්නට ඉවහල් කර ගත යුතු නේද ...👌👌
@kumara73
@kumara73 2 жыл бұрын
Thanks sir....
@merilkurera530
@merilkurera530 2 жыл бұрын
ආසාවෙන් බලපු කතාවක්..
@isharajayakody2921
@isharajayakody2921 2 жыл бұрын
කතාව මරු. ස්තූතියි. මඩොල් දූව ෆිල්ම් එක බලන්න විදිහක් තියෙනවද?
@stardustindigo
@stardustindigo 2 жыл бұрын
සල්ගාදු බේකරිය 😅😅 අමරණීය බේකරිය ඈ 😅😅😅
@irandakumarasiri6818
@irandakumarasiri6818 2 жыл бұрын
Patta chat එකක්. Thank you. ❤
@mewan7770
@mewan7770 2 жыл бұрын
අද මේ රට මේ තත්වයට පත්වෙන්නට මූලික අඩිතාලම දැම්මේ බන්ඩා.. සඟ වෙද ගුරැ ගොවි කම්කරැ පංච බළවේග අරං දේශපාලන පක්ශ සැරසීමත් සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීමෙන් පසු සිංහල යාගේ ජාතියද දමිළයාගේ භාෂාව ද මුසල්මානුවාගේ ආගමද දඩමීමා කරගෙන දේශපාලන පක්ශ සැරසීමට පාර කැපුවේ බන්ඩා.. ඒකේ ව්පාකය දිඨ්ඨ දම්ම වේදනීය කර්මය බංඩාට පටිසන් දුන්නත් ඒකෙන්වත් සිවුර මේ රටේ දේශපාලනයෙන් ඉවත් නොකිරීමේ පාපය සිහළ උරැමය විසින් පාර්ලිමේන්තු ගත කිරීම මේ රටේ ව්නාශය ත්‍රීව්‍ර කරලා ඉවරයි. දැන් ඊළඟට ඉතුරු වෙළා තියෙන්නේ ජොකා ගලවළා ෆ්‍රී ලාන්ස් ඉන්ඩ නෙවේ.. ජොකා ගැලෙව්වත් ඉන්ඩ වෙන්නේ හොරැ සමඟ හෙළුවෙං.. කොහොම උනත් සුන්දර අතීතාවර්ජනයක් ගෙනාවාට ස්තූතියි සන්නා...
@sampaththarindu5
@sampaththarindu5 2 жыл бұрын
වෙන උං සම්මුඛ උනා වගේ නෙවෙයි උපාලි ආවම මාර ආසයි අහං ඉන්න. රඟපානකොටත් මාර නිවිලා කතා කරන්නේ.
@chamilperera2832
@chamilperera2832 2 жыл бұрын
A best episode I've ever seen
@nuwanbandara6090
@nuwanbandara6090 2 жыл бұрын
Thank you for the nice conversation. He had got humble to read the first letter for me in my childhood.
@rangahimala6860
@rangahimala6860 2 жыл бұрын
Maru kaiyak ❤
@inukapasandul7553
@inukapasandul7553 2 жыл бұрын
Sir 💝💝
@akilairan
@akilairan 2 жыл бұрын
Welcome ! Upali Giniwella .Thank you Sananasgala Sir.
@sandyaperera4414
@sandyaperera4414 2 жыл бұрын
Super 👍👍👍❤️
@sahankaseera4399
@sahankaseera4399 2 жыл бұрын
'ගැහැනු ළමයි' චිත්‍රපටයේ 'ගැහැනු ළමයිනේ...' ගීතය (රූ රැජන තරග දර්ශනයේ පසුබිමෙන් වාදනය වන වික්ටර් රත්නායක ගයන ගීතය) ලිව්වේ කැමිලස් පෙරේරා මහත්තයා තමයි. සුමිත්‍රා පීරිස් මැඩම් පස්සේ දවසක මට කිව්වා එයාට එවෙලේ අමතක වුණාට 'ගැහැනු ළමයි' චිත්‍රපටයේ සාංවත්සරික උත්සවයකට කැමිලස් මහත්තයාත් ආවාය, එදා තමයි ගී පද රචකයාව ඇහැට දැක්කේ කියලා.
@sannasgalaupdate5416
@sannasgalaupdate5416 2 жыл бұрын
@saltwater9878
@saltwater9878 2 жыл бұрын
Very interesting program .
@rmgsecuritysystems
@rmgsecuritysystems 2 жыл бұрын
අපේ ගෙවල් ලගත් තමන්ගේ එකම දරුවා ඔය විදියට ආගමික අන්ධ විශ්වාසය නිසා මරා ගත්තා. පුදුමය දරුවාගේ මව රජයේ හිටපු හෙදියක්.
@ishararathnayaka1454
@ishararathnayaka1454 2 жыл бұрын
අම්මෝ අම්මෝ 🤣🤣🤣මු
@dihenproduction3734
@dihenproduction3734 Жыл бұрын
Adare hithenawa
@chamilamarapana5698
@chamilamarapana5698 2 жыл бұрын
Patta apa sir
@imalshanakapeiris7559
@imalshanakapeiris7559 2 жыл бұрын
waday maru.
@sahardeensourjah4146
@sahardeensourjah4146 2 жыл бұрын
Sanna supere charethayak
@Tresure41
@Tresure41 2 жыл бұрын
බදුල්ලේ සන්න ඉපදුන village එකද
Кого Первым ИСКЛЮЧАТ из ШКОЛЫ !
25:03
I Sent a Subscriber to Disneyland
0:27
MrBeast
Рет қаралды 104 МЛН
GIANT Gummy Worm #shorts
0:42
Mr DegrEE
Рет қаралды 152 МЛН
එනවා කනවා යනවා | Meme  tv
1:05:35
Meme tv
Рет қаралды 196 М.
සුද්දිට වියදම් කළේ මං | Upul Shantha Sannasgala
1:05:08
දැන්! හඳුන් ගොඩ | Upul Shantha Sannasgala
43:38
Upul Shantha Sannasgala
Рет қаралды 128 М.
පීතෘ වාසු | Upul Shantha Sannasgala
50:06
Upul Shantha Sannasgala
Рет қаралды 54 М.