KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
නිදහසත් උඩු යටිකුරු කළ ජනපති AKD | ව්‍යවස්ථාව වහාම අහෝසි කරයිද? | Beyond News
13:14
🔴ජනපතිගෙන් යාපනය DDC මීටිමේදී උතුරට තීන්දු රැසක්. අර්චුනත් ඇවිත් ප්‍රශ්න අහලා
15:21
От первого лица: Школа 4 🤯 СДЕЛАЛ ПРЕДЛОЖЕНИЕ на СЦЕНЕ 😂 ПОКАЗАЛ ИСТИННОЕ ЛИЦО ГЛАЗАМИ ШКОЛЬНИКА
1:1:12
Their Boat Engine Fell Off
0:13
БОЙКАЛАР| bayGUYS | 27 шығарылым
28:49
ДОСЫМЖАН ЕКЕУМІЗГЕ 6 ОЙЫНШЫ ЖАБЫЛДЫ!
18:28
තඹුත්තේගමදී ජනපති හදිසියේම ජනතාවගෙන් සමාව ගත්තේ ඇයි? | AKD | Anura Kumara Dissanayake
Рет қаралды 44,064
Facebook
Twitter
Жүктеу
1
Жазылу 579 М.
Voice Tube
Күн бұрын
Пікірлер: 186
@DiliniDilshara-c3x
9 күн бұрын
නියමයි අනුර සහෝදරයා. ඉදිරියටම යමු. ජය වේවා...
@SajeewaniPrasadika-y6n
8 күн бұрын
අපේ හදවත පරිස්සමින් . 💐❤💐❤💐❤💐❤💐 God Bless you
@DeepaniWijesekara-rq7oi
9 күн бұрын
මෙවන් ජනාධිපති සහෝදරයෙකු ආයේ කවදාවත් බිහි වෙන්නේ නෑ. හැම අතින්ම පොහොසත් ඔබ ❤️❤️❤️❤️❤️ ආයේ ලොවෙත් නැති වෙන්නම රට හදනවා කියලා විශ්වාසයක් තියෙනවා අපිට ❤️❤️❤️❤️
@NimalShantha-m7f
8 күн бұрын
අපට ඔබව විස්වාසයි මේ රට හදන්න ශාක්තිය දයිර්‍ය ලැබේවා
@ravindramaxbro8845
9 күн бұрын
ජයවේවා එකෙන්ම ඔබ තූමා ඇතූළු කන්ඩායම රට ගොඩ දාන්න දරන උත්සාහය ට 🙏❣️🙏❣️🙏
@r.s.g.5106
9 күн бұрын
දැක්කත් සතුටුයි❤🎉🙏👍❤️ මගේ තඹුත්තේගම වීරයා❤
@BnjggBnxv
9 күн бұрын
இவர் இலங்கையில் உள்ளவர் தேங்காய் அரிசி புளியம்பழம் உப்பு வெளிநாட்டில் இருந்து இறக்குமதி செய்யக்கூடிய நிலை வந்து விட்டது 😂😂😂
@r.s.g.5106
9 күн бұрын
@BnjggBnxv I don't know your language. Sorry sorry
@SenthKumari-by9kl
9 күн бұрын
Ho. 😮 adauvedu. Anura.A.K.D. ALUM ARASIN Sarvadesa vanega Amachchr padavile erupapadu ningala ???? Summa therindu kolvadarkagha ketkinrrenn 😂😂😂😂😂😂😂😂
@AsokaHerath-d5b
8 күн бұрын
👍👍👍👍
@ChithraRanathunga-ze6st
9 күн бұрын
ගමේ අය ට ලෙන්ගතු හිනා වක් ..
@Leomessifrenando
9 күн бұрын
ජනාධිපති තුමා ප්‍රමුඛ ආණ්ඩුවේ සියලු මැති ඇමතිවරුන් හට තඹුත්තේගම සියලු ජනතාවට මාලිමාවට චන්දය දුන් අප රටේ සියලුම ජනතාවට ජේසූ පිහිටයි ඔබ සැමට හලාවත අපෙන් මගෙන් හදපිරි උත්තමාචාර පිරිණමමි ඔක්කෝටම ආදරෙයි ජේසූ පිහිටයි ❤
@K.PGamini-u9e
9 күн бұрын
ඇත්ත ටම ආදරෙයි .තඔුත්තේගම.අපෙ ්විරයට❤️❤️❤️❤️❤️❤️🌹👍
@I.PHettiarachchi
9 күн бұрын
අනුර සහෝදරයා !! ඔබට ජයෙන් ජය!!! සදා කල් දිනේවා !!!!!😅😅😅❤❤❤ ❌❌❌
@prasannapradeep6554
9 күн бұрын
❤ජයවේවා ❤❤❤❤❤
@ChithraRanathunga-ze6st
9 күн бұрын
ගමේ අයට කොහොම සතුටක් ඇති ද
@ayeshamissayesha7909
9 күн бұрын
ආදරනිය ජනාධිපති තුමා ගෙ හිනාව වගෙමයි එ ජනතාව ගෙ මුනුවල හිනාව ❤❤ජයම වෙවා මලිමවට 🤍🤍🇦🇪🇱🇰
@Matara-shakthi
9 күн бұрын
විපක්ෂයේ අය ආණ්ඩුව මිනිස්සුන්ට එපා වෙලා කිව්වට එහෙම වගක් පේන්න නෑ...🔥💗 විශාල මිනිස්සූ පිරිසක් ඔබතුමා වටා ඒකරාශි වෙලා ඉන්නේ.. මාසයකට වතාවක්වත් ඔබතුමා ජනතාව අතරට එන්න.. අප ඔබතුමා බලාපොරොත්තුවෙන් ඉන්නේ ❤️ ඉදිරි ප්‍රාදේශීය සභා,පළාත් සභා දිනවනවා.. පසුගිය දිනවල කතාවක් ඇහුවෙ නැතුව හරියට කෑවෙ නෑ වගේ.. රට ගොඩ නගන්න ඔබතුමාට ශක්තිය වාසනාව ලැබේවා මාතර ශක්ති 🔥
@anurabandara9803
9 күн бұрын
ජනතාවට ආන්ඩුව එපා වෙලා නෙවෙයි......... ව්පක්ෂයට සම්බන්ධ අය වෙන මොනවා කියන්නද........මේ ආන්ඩුවේ හොර, දූෂණ වංචා ගැන කියන්නද......... පාලනය තුල සැලකිය යුතු වෙනස්කම්, තීන්දු තීරණ අරගෙන ,අර ගනිමින් තියෙන්නේ.......ඒවා බාහිරට පෙනෙන්න තව කෙට් කාලයක් යයි...........රට බංකොලොත් බවින් ම්දුනාට ආර්ථික වශයෙන් තවමත් අසීරුවෙන් ගමන් කරන්නේ..........බොහෝ වෙහෙසවී මේ ආණ්ඩුව පත්කරගන්නා සහය දුන්නා.......මේ රට වෙනස් මගකට ගන්නම ඕනේ..........හාල් පොල් ගැන සාධනීය ගැටලුවක් තියෙනවා........ නමුත් රටම වෙනස් කරන ගමන අත් හරින්න බෑ........එදා මා තැබූ විශ්වාසය හෙටත් එලෙසමයි.......මට හිතන්නේ මෙලෙසින්........ ජයවේවා........
@LakmalSuranga-nr9ze
9 күн бұрын
❤ අනිවා😊❤
@asokajayawardene5360
9 күн бұрын
ඔබතුමා මෙ රට දියුණු කරනබව ගැන විශ්වාසයි ජයම වෙවා
@jayanthidissanayaka7058
9 күн бұрын
මේ වීඩියෝව බලනකොට පෙනෙන්නේ හැමෝගෙම මුහුනු වල පෙනෙන හිනාව
@rankothgevijesinha
9 күн бұрын
අපේ රටේ අපේ කාලයේ අපේ රට වෙනුවෙන් බිහිවූ අපේම නායකයා අනුර❤❤❤මාලිමාව තමයි අපේ රටේ හැම දාටම❤❤❤
@anulabathi6088
9 күн бұрын
Hmm eka aettha ❤❤❤adarei godak janadipathi thumata 🙏🏾🙏🏾🙏🏾mama nam kandy dekalawath ne eth godak aadarei anura kumara janadipathi thumata 🙏🏾🙏🏾🙏🏾
@sriyaniqwarfordt3764
8 күн бұрын
❤❤❤❤❤
@SriyaniHettiarachchi-w1n
9 күн бұрын
ඩොලරය අඩුවීම අපේ වැටුපට තදින්ම බලපෑව ඒත් කමක් නෑ රටට සෙතක් වෙනවනම් විදෙස් ගත ශ්‍රමිකයන් ගැනත් බලන්න
@sandaruwijekoon2204
9 күн бұрын
අපේ ජනාධිපතිතුමා....❤❤❤ පළාත් සභාවත් පුරවමු මාලිමාවෙන්...❤❤❤
@SajeewaniPrasadika-y6n
8 күн бұрын
අනිවාර්යයෙන්ම
@JayathissaBalasuriyamudiyansel
8 күн бұрын
දේවෝ වස්සතු කාලේන සස්සසම්පත්ති හෝතුච පිතෝ භවතු ලෝකෝච රජා භවතු දම්මිකෝ 🙏🙏🙏🙏
@nalanimalimbadaarachchige1228
9 күн бұрын
අපි ආදරෙයි. පරිස්සමින් ඉන්න.
@LakmalSuranga-nr9ze
9 күн бұрын
❤ අාදරෙයි❤😊
@anulabathi6088
9 күн бұрын
Jaya weewa janadipathi thumata ❤
@umeshshiran3916
9 күн бұрын
රජරටින් නැවත සිංහෙළය ගොඩනගමු උතුමාණෙනි
@PadmaManike-n1l
9 күн бұрын
ජය වේවා
@menikwelagedara1934
9 күн бұрын
අපේ වීරයාට ජයවේවා. සුවපත් වේවා…!!!
@sriyaniqwarfordt3764
8 күн бұрын
❤❤❤❤❤
@ThanojaNuwan
9 күн бұрын
ජයවේවා සහොදරයා..මෙ රට ලෝකයේ ඉහළමටම ගෙනියන්න ශක්තිය දහිරිය ලැබෙවා 🙏❤️🧭
@DammiDammi-ef9gb
8 күн бұрын
අපෙ ජනාධිපතිතුමට ජය මහා බොසාම්දුගො පිහිටයි දෙවියන් වහාන්සෙගෙ පිහිට අරක්සාව ලැබේවා 🙏❤❤🎉🎉
@fareedaghani9334
9 күн бұрын
Great❤❤❤❤
@RathnaSiri-x8r
9 күн бұрын
අනුර.ජනාඩිති.පති.තුමනි.ජයවෙිවා
@dilikmeegodakankanamgedon7809
9 күн бұрын
Great.
@LakmalSuranga-nr9ze
9 күн бұрын
❤ මුලු කතාව අැහැව්වා පට්ට.❤ අපි මිනිස්සු වරද නිවැරදි කරගෙන යමු ❤😊
@rlalinilidstoem3348
9 күн бұрын
Nice to see your smily face. HAve a great day sir. From Sweden.
@Duminda-f7z
9 күн бұрын
අනේ සහොදරයා කවදාවත් අපිව දාලා යන්න ඒපා...හැමසාමත් අපේ ජනපති වෙිලා ඉන්න...🆗
@matildaranjani3946
9 күн бұрын
අනිවාර්යයෙන් ම..පලාත් සබාව පුරවමු මාලිමාවෙන් .....ජාතික ජන බල වේගය ☝☝☝ දිනනවා🧭🧭🧭 ❤❤❤..ජනාධිපති තුමා ට ජය වේවා ..❤❤❤
@chethanenanayakkara1550
9 күн бұрын
ඈත තඹුත්තේගම අපේ එකෙක්ට රටේ බලය ලැබුණාම මෙච්චර කාලයක් රජ කරපු චෞර වලල්ලට දරාගන්න අමාරුයි තමා....
@pradeepkumara4439
9 күн бұрын
❤🙏🎉
@neethajayaweeea3760
9 күн бұрын
❤❤❤❤❤❤❤❤!!!!!!!
@Nawani-j9x
9 күн бұрын
Budusaranai janadipathi thumani obathumata me rata godaganna siyalu sakthiya lebewaa ❤❤❤❤
@athulahemantha149
9 күн бұрын
ජයවේවා ❤️❤️❤️
@chandanigamaga7907
9 күн бұрын
❤❤❤❤ජයවෙිවා ජනපතිතුමණි
@prasadsuranga
9 күн бұрын
අපේ විෂිෂ්ථ නායකයා❤❤❤❤❤
@MohamedKiyas-pu1en
9 күн бұрын
❤❤❤❤❤jayawewa
@realblastert
7 күн бұрын
❤❤❤❤❤❤ තෙරුවන් සරණයි
@nirmalakumari-ml8rx
9 күн бұрын
❤❤❤❤❤
@RoshanSanjeewa-r8p
9 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤Sl I ❤❤thank
@saliyamudiyanse9492
9 күн бұрын
Npp සුපිරි නායකත්වය
@user-on2tc5og2d
9 күн бұрын
Ape janapathi thuma ai rakagamu obathumata deergayu wewaa theruwan saranai ❤❤❤❤❤
@Ranjith-s9r
9 күн бұрын
👍👍👍💖💖💖
@malanisamaraweera6333
9 күн бұрын
Very happy to see you I wish. You. All the. Best. Hon. President From singapore
@teresadominic8205
9 күн бұрын
ජනාධිපතිතුමණි.මැද පෙරදිග අපට සහනයක් නැද්ද .අවුරුදු 26 ගෘහ සේවකාවක් සේවය කරන්නෙ .දැන් අවුරුදු 69 ක් අපටත් සහනයක් දෙන්න .
@priyankaragamage165
9 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@AnuraNallaperuma
9 күн бұрын
ජාතික ජනබලවේගයට ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා සහෝදරයා ❤️❤️❤️❤️❤️❤️❤️
@JayanthiGamuwage
9 күн бұрын
හොර නඩේ තාමත් වහල් භාවයෙන් මිදි නැත
@neethajayaweeea3760
9 күн бұрын
ඇත්තටම මේක nam හාස්කම් k.?oba පැවසූ පරිදි 3 දෙනෙක් ge ආණ්ඩුවක් ?කිසිදු කුමන්ත්‍රණයක් නැති ඉතිහාසයේ 159 ka අතිවිශාල ..බලයක් ?කිසිවකු නොසිතූ විදියට .හොරුන් ගෙදරට සීමා කළ prathipalayak?Me .ape හෙළ deepayata vishwaye ආශිර්වාද yen ලැබුණු අවස්ථාවක් ?game kollek raja කරවූ කාලයක් ?me වෙනස 2045 පසු වන තුරුත් පවතින බව අපට ස්ථිර i...deergau ලැබේවා janapathi thumani ❤❤❤❤❤❤❤🎉🎉🎉
@priyanganiamarasingha9310
9 күн бұрын
අපේ ජනාධිපති තුමා අනිවාර්යයෙන් මේ රට ගොඩ නගන එක ස්ථිරයි. ජනාධිපති තුමනි ජේෂ්ඨ පුරවැසියන් ගැන සිතා පොලී අනුපාතය වැඩි කර දෙන මෙන් කරුණාවෙන් ඉල්ලමි.ජේෂ්ඨ පුරවැසියනුත් මනුෂ්‍යයෝය
@samankatuwandeniya7275
9 күн бұрын
නියමයි සර්, අරය වගේම ඔක්කොම හොරු ඇතුළට දාලම රට හදමු
@lintliyanage8994
9 күн бұрын
Respect AKD ❤❤❤
@MalaniWijesingha-w5b
9 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@senadeerapurankumbura9422
9 күн бұрын
අපි ව්සින්ම අපේ නායක සහොදරයා ඇතුලු සියලු මන්ත්‍රින් ආරක්සහා කල යුතුයි මොකද පොලීසිවල ඉන්නේ රාජපක්ශලාගේ බත් බැලයන් ඉහල පෙලෙ එවුන් උන් ජනතාවට රජය එපා කරන්න එක එක උප්පර වැට්ටි කරනවා තාම මහ ජන්‍යාට යුක්තිය ඉටු කිරිමට බැදිලා නෑ පොලිසිය පමනක් නොවේ මුලු රාජය සේවයේම ඉහල පෙලේ නිලදාරින් වැඩි පිරිසක්ම ඉන්නෙ රනිල් රාජපක්ශලාගෙ බත් බැලයන් ඒක තමා වැඩ ගොඩාක් පර්ක්කුවෙලා වෙන්නෙ අදූසිත නිලදරින් ඉන්න ආයතන වැඩ මහජන අභිලාසයන් ඉටුකරනවා
@priyankasapugoda5850
9 күн бұрын
Eka aththe
@ChamiChami-l8h
9 күн бұрын
Akd ❤❤❤❤❤❤❤❤❤
@deepawijeratne2861
9 күн бұрын
තඹුත්තේගම ඉපදී ලංකාවේ ජන නායකයා වු දුප්පතුන් ගෙ දුක හඳුනන ජනාධිපති තුමා ඇතුළු සියලුම දෙනාට සියලුම දෙවියනේ පිහිටයි දීර්ඝ ඖෂ pathanava .
@yugayuga7580
9 күн бұрын
AKd great 💪💪💪💪
@nandanagalhenage9023
9 күн бұрын
Talented Great
@KusumThennakoon-l7c
9 күн бұрын
✔️💯💯👍♥️♥️🙏🙏🙏
@surangalakvinda2887
9 күн бұрын
🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤
@NishaWeerasingha
8 күн бұрын
අවංකවම කතාකරන මිනිසා❤❤❤❤❤❤
@ranjaniherath6895
9 күн бұрын
Jayawewz kiparsk ahuwah apawnne nee a kahawa❤akd❤🤲🏻🤲🏻🤲🏻🤲🏻❤
@DammiDammi-ef9gb
8 күн бұрын
ජනාධිපතිතුමනි දුප්පත් නොදියුණු ව්ලාව්ව් ගැනත් බලන්න ❤❤
@AsokaHerath-d5b
8 күн бұрын
මාලිමාවට ජයවේවා!!
@pathmaranjani4389
9 күн бұрын
අපෙ ජනපති තුමනි ඔබට දිරිය ශත්තිය ධෛර්ය ලැබේවා. වාසනා වන් රටට ඔබ සැමට 159ටම තෙරුවන් සරණයි උතුම් බුදු පිහිටයි දීර්ගායු වෙවා
@RsRmeurop
9 күн бұрын
❤❤❤Anura puthe Jayawewa ❤❤❤
@thanushadasanayaka
7 күн бұрын
Jayawawa ❤❤❤❤akd❤
@ChandrikaDodangoda
9 күн бұрын
Ape janapathi thumata budunge saranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@vishmisasanka533
9 күн бұрын
Ape janapate❤❤❤
@jeevansoysa7566
9 күн бұрын
ජනාධිපතිතුමා අගමැතිනිය ඇතුළු මාලිමාවෙ සියලු දෙනාම ආරක්ෂා වේවා මහජනතාවගේ විස්වාසයි දුප්පත් මහජනතාවගේ දුක හදුනන නායකයා සහ කණ්ඩායම මාලිමාව තමයි තව අවුරුදු 50ක් ගියාත් මාලිමාවෙ අය රට ආරක්ෂා කරගන්නවා හොරු රැලට නැගිටින්නට ලැබෙන්නේ නැහැ විපක්ෂයේ බුරුවෝ නාරි බලු රැල බලාගෙන හිටපන් ජනාධිපතිතුමා අගමැතිනිය ඇතුළු මාලිමාවෙ අය රට හදන දිහා
@meriumwijetunga7838
8 күн бұрын
Very wise talk she may breath again. Thank you.
@mohamedaiman6370
9 күн бұрын
❤AKD❤
@RenukaNilmini-q4b
9 күн бұрын
Ikmanin dusta palakayanta ratakapu parayanta daduwanta denna onamai❤❤❤❤❤❤❤
@dilanthicaldera9440
4 күн бұрын
කථාව පරක්කු වෙනකොට පුංචි බයක් දැනුනා.හෙතුව සදහන් කල එක හොදයි.ජනාධිපතිතුමා තමයි ජනතාවගේ හදගැස්ම.එ් හදගැස්ම ජනාධිපතිතුමාගේ අාමන්ත්‍රනය නිතර බලාපොරොත්තු වෙනවා.
@DouglasAbeysiriwardhana
8 күн бұрын
Mewa ahanakota narinta pissu wage.paw...ohoma yan .ohoma yan.jayawewa....
@HRDesilvaSilva
8 күн бұрын
True speech.No family tree in future .
@Maheshasenarathna
9 күн бұрын
ජනාධිපතිතුමනි,රජයේ අැතැම් නිලධාරින් තවමත් ගන්නේ රනිල් රාජපක්ෂ අාන්ඩුවක් කියලා හිතාගෙන ඉන්නේ .සමහර අායතනවල වැඩ දිහා බලන කොට රජය අපහසුතාවයට පත් කරනවා.එ්වා ගැන අවධානය යොමු කරන්න.
@amilaruwan991
8 күн бұрын
මට වයස හතලිස් අටයි.මම කියවලා,අහලා,බලලා රටක රාජ්‍ය නායකයින් අතර මගේ වීරයා තමයි රුසියාවේ පුටීන් ජනපති තුමා.මම අසා තිබුනා 1991 රුසියානු සමුහ ආණ්ඩුව කඩා වැටුනාට පසු දුප්පත් පවුලක ඉපදි හමුදා නිළධාරිකයකු ලෙස වැඩ කර ඉවත් වී ටැක්සි රියදුරු වශයෙන් සිට ජනපති වී අද රට ලෝක බලවතා වන ඇමරිකාව සමඟ හැප්පෙන්න පුලුවන් විදියට අද රුසියාව දියුණු කර ඇති බවත් එතුමා මහජනයාට ආදරෙන් බලා ගන්නා විදිය දැක මගේ රටට මෙවන් ජනපති කෙනෙක් කවදා ඒවිද කියා.අද මගේ රටටත් එතුමටත් වඩා හොද නායකයෙක් ඉන්නා බව දැනුනම සිතට සතුටක් ඇතිවනවා.ජනපති තුමණි ඔබ තුමා මේ රට හදනවා එය ෂුවර්.
@RaviShantha-m3c
9 күн бұрын
❤❤❤❤❤❤❤❤ 18:37
@umeshshiran3916
9 күн бұрын
දකුණෙ හොරුන්ට රජරටින් දඩුවම් . කොහොමද රුවන්වැලි සෑයෙ බලය . ශ්‍රි මහ බෝධියෙ බලය ,
@MalaStorse
9 күн бұрын
😃😃😃😃😃
@UpulaUpula-l3y
9 күн бұрын
අපිත් දකුනෙ තමයි ඒත් හොරැන්ට අයි මේකෙ ඉඩක් නැ ජය 🧭❤
@shiromawijekoon1057
9 күн бұрын
@@UpulaUpula-l3y 👍👍👍👍💐
@JayasiriKosgallanaDurage
9 күн бұрын
මාලිමාවට ජයවේවා❤❤❤
@nadeeshakumuduni8995
9 күн бұрын
අතිගරු ජනාදිපති තුමනි. ඔබ තුමාගේ ආරක්ෂාව ගැන තව පොඩ්ඩක් හිතන්න. ඔබයි මුළු රටේම අප්පච්චි.
@SarathKaluthotahewage
9 күн бұрын
Tharuwansarani. Obathumata
@shiranijasi6747
9 күн бұрын
Ane wasanawan.minissunge sathuta Hina.❤janadipathithumani.obawa siyalu deviyo araksha karathwa.j.p
@AlokaSubasinghe
9 күн бұрын
Mr.prasidant .youare .the.our.country .Hiro.
@ThambaraSandu
9 күн бұрын
පාස්කු ප්‍රහාරයේ මුල හොයන්නේ නැතිව කොහොමද ආණ්ඩු හැදුණේ ඒකෙන් කියල කියන්නෙ ?
@MurielRanathunga
9 күн бұрын
Apam.nayakya.anurahami❤️❤️❤️❤️❤️🧭🧭🧭🧭🧭🧭🎉🎉
@RoshanSanjeewa-r8p
9 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤Sl ❤I ❤
@faizthaha
9 күн бұрын
"BROTHER ANURA KUMARA" A GREAT SON OF SRI LANKA !!!!
@rlalinilidstoem3348
9 күн бұрын
Jayaweva to my country to my innocent People Who are starving and suffering in my country. Jayaweva Npp npp Npp. From Sweden.
@SenavirathnaRanhottige
8 күн бұрын
No no
@HiruniSiyambalapitiya
9 күн бұрын
අැයි දැන් ගොවියො කෑ ගහන්නෙ මහාපරිමාන අය කමතට අැවිත් සල්ලි අතට දීලා වී ගන්නෙ නැද්ද කලින් කිව්වා එකසිය හතලිහෙන් මෙහා රජයට වී නොදෙනබව මේ ගැනත් අවධානය යොමු කර මිල තීරණය කරන්න සල්ලිවලට සහල් ගන්න අය ගැනත් හිතන්න
@nilminirenuka1975
9 күн бұрын
💙💜♥️❤💕💕💕💕💕💕💕💕💕💕🎉
@ThanujaWasanthi7
9 күн бұрын
😅😂😢😊
@Dammika-q7j
8 күн бұрын
☝️🤝🤝🤝🤝❤️❤️❤️❤️❤️💪💪🙏
13:14
නිදහසත් උඩු යටිකුරු කළ ජනපති AKD | ව්‍යවස්ථාව වහාම අහෝසි කරයිද? | Beyond News
Voice Tube
Рет қаралды 10 М.
15:21
🔴ජනපතිගෙන් යාපනය DDC මීටිමේදී උතුරට තීන්දු රැසක්. අර්චුනත් ඇවිත් ප්‍රශ්න අහලා
The Life Traveler
Рет қаралды 176 М.
1:1:12
От первого лица: Школа 4 🤯 СДЕЛАЛ ПРЕДЛОЖЕНИЕ на СЦЕНЕ 😂 ПОКАЗАЛ ИСТИННОЕ ЛИЦО ГЛАЗАМИ ШКОЛЬНИКА
Руслан Гладенко
Рет қаралды 7 МЛН
0:13
Their Boat Engine Fell Off
Newsflare
Рет қаралды 15 МЛН
28:49
БОЙКАЛАР| bayGUYS | 27 шығарылым
bayGUYS
Рет қаралды 1,1 МЛН
18:28
ДОСЫМЖАН ЕКЕУМІЗГЕ 6 ОЙЫНШЫ ЖАБЫЛДЫ!
EROOKA
Рет қаралды 111 М.
11:23
"වංචනිකයො දූශිතයො බයවෙලා... ඉස්සර නීතිය ක්‍රියාත්මක වුණේ නෑ. |Samantha Vidyarathna #NPP
Newsfirst Sri Lanka
Рет қаралды 213 М.
44:09
ජනපති අනුර කුමාර මහතා යාපනේ වැල්වැටිතුරෙයි හීදී කළ සම්පූර්ණ කතාව | Anura Kumara Dissanayake
Newsfirst Sri Lanka
Рет қаралды 67 М.
6:15
🔴 මේ ඔක්කොම අයින්කරලා ඕනි හරිද - අනුරපුරයේදී නිලධාරීන් ගෙන්නලා ජනපති මේසෙටත් ගහලා කිව්ව දේ | AKD
Voice Tube
Рет қаралды 324 М.
37:10
ජනපති 24වැනි ආර්ථික සමුළුව අමතා කළ සම්පුර්ණ කතාව | Anura Kumara Disanayaka #AKD
Newsfirst Sri Lanka
Рет қаралды 123 М.
9:21
කයිවාරු නැහැ. මර්වින් මහනුවර ගිහිල්ලා ජනපති ගැන අද කියපු වෙනස්ම කථා.
The Life Traveler
Рет қаралды 133 М.
12:19
ඩේසි ආච්චිට අලකලංචියක්... නහින දෙහින කාලේ මරණ බිය
Sudanthaka Vlog
Рет қаралды 34 М.
25:23
අනුරගේ වැඩ ගැන වාසු සතුටින්! මහින්දව ගෙදරින් පන්නන හැටිත් කියයි! හිර දඬුවම් දෙන්නම වෙයි...
Voice Tube
Рет қаралды 97 М.
7:46
ඇමතිගේ පොරොන්දුවෙන් කඳුකර ජනයා මවිතයෙන් මවිතයට පත්වෙයි
VFM RADIO 107
Рет қаралды 31 М.
14:22
ඔබ අනුරට සහෝදරයා කීවට මට එහෙම කියන්න බෑනේ | චූටි කට කොනෙන් හිනාවුනේ ඉස්සර අනුර | විද්‍යා සර්
Full Face
Рет қаралды 269 М.
15:05
මේ දෙමළ අම්මට අනුර තමන්ගේ පුතෙක් වගේ දැනුනේ ඇයි | SUDAA STUDIO |
Sudaa Studio
Рет қаралды 97 М.
1:1:12
От первого лица: Школа 4 🤯 СДЕЛАЛ ПРЕДЛОЖЕНИЕ на СЦЕНЕ 😂 ПОКАЗАЛ ИСТИННОЕ ЛИЦО ГЛАЗАМИ ШКОЛЬНИКА
Руслан Гладенко
Рет қаралды 7 МЛН